ความคิดเห็น •

  • @hdimantha1819
    @hdimantha1819 ปีที่แล้ว +40

    කවුරු මොනා කීවත් කාවඩි song එකට drum එකේ හැම වාදකයක්ම පැහැදිලිව තාලයක් අනුව ගහන්නේ රොශාන් අයියා තමයි.ඒ drum solo එක හරි පැහැදිලි 😍😍😍.හැබැයි සකුරා චන්දික අයියගෙ solo එකත් සුපිරී 😍

    • @Suna-578
      @Suna-578 2 หลายเดือนก่อน

      ඔබ හරි

  • @nishanindika525
    @nishanindika525 ปีที่แล้ว +21

    හැම අතින්ම අංක ☝ රොශාන් පේරෙරා තමයි

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +34

    මටනං රොෂාන් පෙරේරා..... කොහොමත් එයා තමයි වැඩ්ඩා ආයේ වෙන කවුරැත් නෑ... ✌✌

  • @ashanilankoon312
    @ashanilankoon312 ปีที่แล้ว +11

    මේ ඔකොම අපේ රටේ සුපිරි වැඩ්ඩො තමා අපි ශ්‍රී ලාංකිකයො හැටියට ආඩම්බර වෙන්න ඕනි....👍👍👍👍👍👍👍😘😘😘😘😘😘

  • @sanjumahinsa
    @sanjumahinsa ปีที่แล้ว +22

    මොන වැඩ්ඩා හිටියත් රොෂාන් අයියා තමා ඔර්ජිනල්ම එක ගහන්නෙ.......❤👍👍👍

    • @ShachinNiyon
      @ShachinNiyon 3 วันที่ผ่านมา

      ඩ්‍රම්ස් king නම් රොෂාන්

  • @sumithpresanna3471
    @sumithpresanna3471 ปีที่แล้ว +14

    ඩ්‍රම් සෝලෝ නම් ඉතිම් සකුරා චන්දික අයියා තමා ඒ ස්පීඩ් එකට ගහන්න තාම ලංකාවේ වැඩ්ඩෙක් බිහිවෙලා නෑ මගේ ලෝකේ ඩ්‍රම්ස් රජ්ජුරුවෝ චන්දික අයියා ආදරෙයි මගේ පණ ඔය අත් දෙකට බුදු සරනයි දෙව් පිහිටයි

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 4 ปีที่แล้ว +36

    රොෂාන් පෙරෙරා තමයි වැඩ්ඩා no 1

  • @salibromusicclub7288
    @salibromusicclub7288 ปีที่แล้ว +14

    ඔක්කොම මරු, ඇයි දන්නැ ඒත් රොෂාන් පෙරේරාගෙ සෝලො එකට ආදරෙ බම් 😊

    • @nrnr2972
      @nrnr2972 6 หลายเดือนก่อน +1

      එක තමයි බං හැකියාව ❤️ එකෙන්ම මාත් ඔක්කොටම ආසයි. ඒ උනාට අනිත් අයත් ගහන ඒ ගැහිල්ලට එකෙන්ම 👍

  • @rameshinduranga7785
    @rameshinduranga7785 ปีที่แล้ว +10

    චන්දික අයිය .... ඩ්‍රම් මැශින් එකක්..💥💥💙

  • @nrnr2972
    @nrnr2972 6 หลายเดือนก่อน +6

    අඩො මොන වැඩ්ඩා හිටියත් බලපන්කො රොෂාන් අයියාගෙ වැඩ ටික 👍එකෙන්ම රොෂා සන්ෆලවර් රොෂා තමයි වැඩ්ඩා ❤️😍👍

  • @fil4082
    @fil4082 ปีที่แล้ว +8

    සේරම වැඩ්ඩෝ එකෙන්ම මේ සෙට් එකටම ආදරෙයී. ❤️

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +80

    එකෙ එක්කෙනාගේ වෙනම ආරක්..ඔක්කොම හොදයි..තමන් කැමති එකා එල කියලා අනිත් උන් පහත් කරලා කතා කරන්න තරම් කුහකයෙක් නෙවේ මම නම්.මට නම් ඔය සේරම වැඩ්ඩෝ..💚❤👉❤

    • @user-kz2kb4ws3v
      @user-kz2kb4ws3v 3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන් බන් 😊

    • @sanukaruwenz19
      @sanukaruwenz19 2 ปีที่แล้ว

      අනිවා 😎❤️ මම දැක්ක සුපිරි කමෙන්ට් එක 💥

    • @yakatv7921
      @yakatv7921 ปีที่แล้ว +1

      @@sanukaruwenz19 මාත් දැක්ක නියම කමෙන්ට් එක

    • @KINGFF-ti4fp
      @KINGFF-ti4fp ปีที่แล้ว

      බලන්න බැරි නං පලයන්

    • @diazbrother7188
      @diazbrother7188 ปีที่แล้ว

      @@KINGFF-ti4fp
      අම්මට හුකෝගන්නෙ නැතිව තෝ පලයන් කැරි පොන්නයො

  • @dulahansaka2344
    @dulahansaka2344 ปีที่แล้ว +18

    පර්පල් රේන්ජ් තමයි සුපිරිම...

  • @pasindumadu8493
    @pasindumadu8493 3 ปีที่แล้ว +22

    රොශාන් පෙරේරාගේ එක පට්ට බන් ❤️❤️❤️

  • @user-cj1oi8di6k
    @user-cj1oi8di6k 2 ปีที่แล้ว +16

    කොච්චිකඩේ ඇන්ටන්... රොෂාන් ...කොහෙද එතන තමයි ..👍👍👍👍 ඇරොස්ටාර්...👍👍👍👍👍🎶🎶🎶🎶🎶🎵🎵🎵🎵🎵🎵🎵🎼🎼🎼🎼🎼🎼🎼🎷🎷🎷🥁🥁🥁🥁🥁🥁🥁🥁🥁🥁🥁🥁🥁

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 ปีที่แล้ว +7

    Roshan perera is the best drummer ♥ of Srilanka....No doubt....❤❤❤❤❤❤💯

  • @nissankadesilva6270
    @nissankadesilva6270 5 ปีที่แล้ว +21

    Roshan ayyage drum solo eka tamai siyata siyak hariyata pahadiliwa niwaradiwa adatat tyenne, he is the ledgend

  • @pasinduindunil7538
    @pasinduindunil7538 ปีที่แล้ว +10

    Roshan perera ❤️❤️❤️

  • @Denumusic768
    @Denumusic768 ปีที่แล้ว +14

    සීදුව සකුරා දීපු solo එක පට්ට😍😍❤️❤️❤️මැෂින් එකක් වගේ🙈❤️චන්දික😎

    • @nipunasrimal5872
      @nipunasrimal5872 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @asankaauth7713
      @asankaauth7713 10 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😅😅😅😅

  • @user-bj2es6lg4s
    @user-bj2es6lg4s ปีที่แล้ว +5

    ඔක්කොම සුපිරි වැඩ්ඩෝ ❤️❤️❤️

  • @nipunasrimal5872
    @nipunasrimal5872 ปีที่แล้ว +4

    අපේ කාලේ රියල් වැඩ්ඩා රොශාන් තමා ඉතින්.

  • @shashika5723
    @shashika5723 3 ปีที่แล้ว +31

    නිරොශන් අයියා පට්ටටම ගහනවා

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      @@nadeesh7681 උඹ හරකෙක් වගේ

  • @msamandissanayake3722
    @msamandissanayake3722 ปีที่แล้ว +3

    අසහාය සුපිරි. හඩ පෞරුෂය 2022 -December- 13. දින වියකූනා! එතුමාට. නිවන්සුව. ලැබෙනවා!

  • @-thusithaya7608
    @-thusithaya7608 ปีที่แล้ว +4

    Hamotama ආවේනික දක්ෂතා tiyenawa.hamoma මිනිස්සු හැමෝටම ඉහළට yanna පුළුවන් උත්සාහය කැපවීම අධිෂ්ඨාන අරමුණු ධනාත්මකව tibenamm

  • @shenal22
    @shenal22 3 ปีที่แล้ว +9

    sunflower no 1

  • @Mrsureshlk
    @Mrsureshlk ปีที่แล้ว +10

    ඔක්කම මරු හොදයි පට්ට
    ඒ අතරින් චන්දික🙃🤟😉

  • @sitharisugandika4439
    @sitharisugandika4439 ปีที่แล้ว +3

    Okkoma hodai hebei itim sakura hodaaaii pattama gahanawa solo eka

  • @maheshpushpakumara4304
    @maheshpushpakumara4304 ปีที่แล้ว +3

    Sunflower roshan aiya thamai ...flashback roshan aiyagen ahuwath kiyai.

  • @lilanipriyadarshani2845
    @lilanipriyadarshani2845 3 ปีที่แล้ว +3

    Roshan aiya thamai number one. Ayeth ahead kanak behewanna.

  • @prasaddissanayake4510
    @prasaddissanayake4510 4 ปีที่แล้ว +4

    Roshan gahanwa supiri... hari පැහැදිලි

  • @chamikabandara3512
    @chamikabandara3512 ปีที่แล้ว +4

    ගැම්මක් තමා 😘😘😍

  • @SadunViranga
    @SadunViranga หลายเดือนก่อน

    මේ සිංදුවට ගහන්න පුලුවන් එකම drumer රොශාන් පෙරේරා විතරයි ❤❤❤❤

  • @rameshrandika5290
    @rameshrandika5290 4 ปีที่แล้ว +18

    Perple range 💪❤️♥️

  • @tharuahabsk7882
    @tharuahabsk7882 4 ปีที่แล้ว +18

    Purple Range ekk kohe harennd bn anith ewa ❤️❤️👌

  • @akilaperera1612
    @akilaperera1612 4 ปีที่แล้ว +5

    Molan nam purplerange thamai kauru khma kiuwath eka denawa .man danna na e kawadi rase quality eke wena katawath denna puluwan Wei kiyala....... superb chamly chinthaka , sanjaya . Prasanna

  • @shashikasubod3395
    @shashikasubod3395 2 ปีที่แล้ว +3

    ආසම sunflower and flashback තාමා

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 3 ปีที่แล้ว +5

    Oh my god what a music very very talented musicians Budusaranai

  • @mihindusanchuka8926
    @mihindusanchuka8926 3 ปีที่แล้ว +7

    මං කැමතිම ඩ්‍රමා තමයි ෆ්ලෑෂ් බෑක් නිරෝෂන් පිලිවෙලට සෝලෝ එක ගහනවා. හැබැයි රොෂාන් මාර ගැහිල්ලක් ගහන්නේ❤️❤️. නිරෝෂනුත් ඩ්‍රැම ගහනවා බලං ඉන්න ඕනම කෙනෙක් ආසයි

    • @nadeesh7681
      @nadeesh7681 2 ปีที่แล้ว +1

      නිරෝසන් මේලෝ නෑ හුත්තො ✋😹

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      නිරොශන් හොදයි වැස්සට එලියට දන්න

    • @chandanazoysa1511
      @chandanazoysa1511 ปีที่แล้ว

      මොකක්ද බන් නිරොශන් ගේ පිලිවෙල ..පොඩ් ලමයෙක්ට ටකරන් බේසමක් දුන්නම ඊට වඩා හොදට ගහනව ..😁😁😁

  • @isuruchathuranga4993
    @isuruchathuranga4993 3 ปีที่แล้ว +11

    sakura chandika aiyage talent eka wenama akk. stick karakawala ghnne ❤️

  • @gaminghikap4081
    @gaminghikap4081 3 ปีที่แล้ว +7

    Seeduwa sakura sunflower ❤️

  • @dilshannipun4803
    @dilshannipun4803 ปีที่แล้ว +2

    Okkoma hodai habai niroshange pahadili anith kattiyata wada

  • @dilananurudha2224
    @dilananurudha2224 4 ปีที่แล้ว +8

    Flash back sound wala clear 👍👍👍

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 ปีที่แล้ว +6

    Sri lanka live king seeduwa sakura.💚💚💚💚💚(sri lanka live drums king chandika.)

  • @dilansanjaya9816
    @dilansanjaya9816 3 ปีที่แล้ว +7

    කෞරු මොනා කිඋවත් ඩ්‍රම්ස් ලොව රජුන් රොශාන් aiyaaa...

  • @tharinduhashan3159
    @tharinduhashan3159 3 ปีที่แล้ว +14

    Siduwe sakura❤️

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +6

    Sunflower roshan ❤✌️

  • @chandikasandaruwan8755
    @chandikasandaruwan8755 2 ปีที่แล้ว +7

    Sunflower ❤️❤️❤️

  • @mahindalk7727
    @mahindalk7727 3 ปีที่แล้ว +5

    ☝ එකනම් සුපිරියි🎄🎄☝😎😎😎😎😎🤗🤗🤗🤗😁😁

  • @sasinthalakashan9436
    @sasinthalakashan9436 2 ปีที่แล้ว +3

    චන්දික තමයි හොදටම කරේ

  • @gayangajasingha8453
    @gayangajasingha8453 3 ปีที่แล้ว +3

    Roshan aiya patta ❤️❤️

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 ปีที่แล้ว +3

    අම්මෝ සකුරා🤩👌

  • @sunilgamini709
    @sunilgamini709 2 ปีที่แล้ว +3

    Sunflower...thama...

  • @tharu6923
    @tharu6923 2 หลายเดือนก่อน

    රොෂාන් පෙරේරා srilanka no"s 01 ඩ්රම්ස් වාදකයා

  • @DieCastPisso
    @DieCastPisso 4 ปีที่แล้ว +8

    Sunflower 😘😘😘😘

  • @user-pb2ny7eu4w
    @user-pb2ny7eu4w หลายเดือนก่อน

    Hamadama pilwalkata ghapu ekama wadakaya rosan aiya

  • @NilaniKumari-vq6oq
    @NilaniKumari-vq6oq 10 หลายเดือนก่อน +1

    Chandika . .maru

  • @sanjayasanjaya4932
    @sanjayasanjaya4932 6 ปีที่แล้ว +11

    එල ෆෑශ් බෑක්...

  • @Anjula_nilupul
    @Anjula_nilupul 8 หลายเดือนก่อน +1

    එකේක එක්කෙනාට ආවේණික විදිහට තමා ඉතින් ❤

  • @djthushanentertainment3848
    @djthushanentertainment3848 4 ปีที่แล้ว +4

    Seeduwa sakura chandika aiyaa patta 💯🤩🙏👍💪💪👌👌💎💎❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💎💎💎❤️❤️❤️💪💪💪

    • @iduminajothishaya5960
      @iduminajothishaya5960 2 ปีที่แล้ว +2

      Yess hi is excellent 😘😘😘😘😘🎼🎼🎼🎵🎵🔊

  • @chamindaroshan9073
    @chamindaroshan9073 2 ปีที่แล้ว +3

    සීදුවේ සකුර 👈👈👈👈

  • @user-jl9sg2cu9f
    @user-jl9sg2cu9f 4 ปีที่แล้ว +5

    purple range thamaaa

  • @shamithreigns7165
    @shamithreigns7165 2 หลายเดือนก่อน +1

    නිරෝශන් අයියා ❤️🥰✌️

  • @gayankalhara1740
    @gayankalhara1740 ปีที่แล้ว +2

    Solo nm prasanga thisera tamai..roshanuth patta

  • @cricfanzoom9234
    @cricfanzoom9234 2 ปีที่แล้ว +1

    chandika aiya gahanwa.. supiriyatama .. e gehillata gahanda ekak ne me video eke hetiyata..

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 3 ปีที่แล้ว +18

    හැමෝම දක්ෂයෝ. ඒක ඇත්ත.. මෙහෙම දේකුත් තියෙනවා සහෝ.... ගීතයක හෝ සංගීතයක තිබෙන ශාස්ත්‍රීය බව දන්නේ ගායකයා සහ ගීත, සංගීත තනු නිර්මාණ ශිල්පීන්. තමන් කියන ගීතයට ගැලපෙනම සංගීතය කාගෙද කියලා හරියටම දන්නේ ගායකයා. අපිට ඇහෙනවා.. අපි ඒක විඳිනවා. එ් තම තමනිගෙි කැමති කැමති රටාවන්ට අනුව. නැතුව අපි සංගීතය ගැන ශාස්ත්‍රීයව දැනගෙන මේ අදහස් පල කරනවා නෙවෙයිනේ. මට ඇහෙන සහ මම විඳින විධිය එකක්. ඒක තව කෙනෙක්ට වෙනස්.. ඉතින් ඒ අනුව අපි කියන දේට වඩා ගායකයා කියනවා නම් අහවල් සංගීත කණ්ඩායම තමයි හොඳම කියලා ඒක අපිට පිළිගන්න වෙනවා.. ඒ අනුව ලංකාවෙි වසර 20ක් පුරාවට අංක එකෙි වාදක කණ්ඩායම කියන සන්නාමය ලබපු එකම වාදක කණ්ඩායම සන්ෆලවර් විතරයි. අද තියෙන කිසිම බෑන්ඩ් එකක් ලංකාවෙි අංක එක කියල කිසිම ගායකයෙක් කියන්නේ නෑ.. දක්ෂයි හැමොිම... නමුත් සංගීතයේ ගුණාත්මක බව කියන එක නිසා සන්ෆලවර්ස්ලා එක වුණා. වසර 20ක්. ඒකෙි ඉඳපු ඩ්‍රම්ස් වාදකයා තමයි රොෂාන් පෙරේරා. අදටති ලංකාවෙි ටෙම්පෝ නීට් එකම ඩ්‍රමර් එයා කියලා කියන්නෙි මම නෙවෙයි. ගායකයෝ සහ වාදකයෝ.. ඒ ගැන එපමණයි. අවශ්‍ය නම් එයාලගේ පරණ ෂෝ අරන් බලන්න.
    සුදත් නාවලගේ මහතා කියන විධියට ජෝති කැසට් පට අලුතෙන් කරනකොට රොෂාන් අයියා තමයි ඒකේ ලොකුම කොටස කරලා තියෙන්නේ. ඒක කියන්නේ මෙහෙම..
    රොෂාන් තමයි ඒක ඇකියුරේට්ම ගහපු මිනිහා. ආයේ ඒකෙි කතා කරන්න දෙයක් නෑ. අදටත් මං හිතන්නේ ඒ වගේ ඇකියුරේට් ඩ්‍රමර් කෙනෙක් නැතුව ඇති.. රොෂාන් තමයි බෙස්ට්..
    ඉතින් රොෂාන් අයියා කියන්නෙි එහෙම කෙනෙක්.
    ඊලඟට කාවඩි ගැන කියනකොට නම් ඩ්‍රමර් කෙනෙක්ගේ ස්පීඩ් එක නෙවෙයි බලන්නේ... ⁣නීට් ටෙම්පෝ, සංයමය, පැහැදිලි බව, ටෝන්ස් මාරු කරනකොට තියෙන ක්ලියර් එක.
    ඒ නිර්නායක එක්ක බලනකොට මෙතනින් ලස්සනම වාදනය සන්ෆලවර් රොෂාන් පෙරේරාගේ. ඒක ගායකයාම කියලා පටන් ගන්නවා.
    තව සහෝදරයෙක් කියලා තිබුණා කාවඩිය පෑඩ් එකත් එක්ක හොඳටම පර්පලි රේනිජ් කලා කියලා. ඩ්‍රම් සෝලෝ එකට පෑඩ් එක කොහෙත්ම අදාළ නෑ. ඒ සහෝ කියන එක පිළිගත්තත් ඇරෝස්ටාර් එකෙි රොෂාන් හා ෆ්ලෑෂ්බෑක් හිටපු නදීර දෙන්නා එකතුවෙලා ගහන සෝලෝ එකත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා..
    අදටත් ඔබ අප රස විඳින රේඩියෝවේ පවා ඇහන ගීත බොහොමයක සංගීතය සන්ෆ්ලවර්ලාගේ.
    ගීතයකට සංගීතය දෙනකොට ඩ්‍රමර් තමයි මේන් පොයින්ට් එක.ගීතයකට බැක් කරද්දි අලුත් බීට්ස් දානවාට වඩා ගීතයේ මුල් සංගීතය ඒ විධියටම බැක් කරන්න පුලුවන් නම් ඒක තමයි ඩ්‍රමර්ගේ හා අනෙක් ශිල්පීන්ගේ සංගීතයේ ගුණාත්මක බව. ඒක නිසා තමයි සන්ෆලවර්ස්ලා ලංකාවෙි අංක එක වෙන්න හේතුව
    මේ කවුරුත් දක්ෂ වුණාට ලංකාවේ ප්‍රසංග වේදිකාවේ විනය නැත්තටම නැති කලේ සහරා ෆ්ලෑෂ් කියන එක කියන්නම ඕනි.

    • @madurangamaduranga2754
      @madurangamaduranga2754 3 ปีที่แล้ว +3

      aniwarenma bro..........🔥🔥🔥👐

    • @charithmihiranga3361
      @charithmihiranga3361 3 ปีที่แล้ว +3

      සිරාවටම මචං ., සංගීත ප්‍රසංග වල විනය විතරක් නෙමෙයි සංගීතයක තියෙන ලස්සන නැති කරන්න මුල් උනෙත් සහරා ෆ්ලෑශ් තමයි.

    • @chandanazoysa1511
      @chandanazoysa1511 ปีที่แล้ว +2

      ඔයාගෙ කතාව සම්පුර්ණ ඇත්ත . den i ඉන්න band මොනවාද ගහන්නේ .sunflower music original සින්දුවේ තියන අකාරයට ප්ලේ කරන්න පුලුවන් sunflower විතරයි .ගහන lnstrument clear වෙන වෙනම අහන්න පුලුවන් .අනික octapad tons ..සුජිත් මාරසිංහ ගහන ටොන්ස් වෙන කිසිම band එකක ahila ne ..

    • @salibromusicclub7288
      @salibromusicclub7288 ปีที่แล้ว

      එකඟයි 100%

    • @salibromusicclub7288
      @salibromusicclub7288 ปีที่แล้ว

      තිබුණ පලියටයි පුළුවන් උන පලියටයි හඬ තලන්නෙ නැතිව රසම සංගීත රටානම් සන්ෆ්ලවර් 👉❤

  • @manoridisna5589
    @manoridisna5589 2 ปีที่แล้ว +1

    Ape Drummer la okkoma waddo thama hamotama garukaranava adarei ❤️🙏eth methana man dakapu supirima 2 thama Roshan Perera ,chandika

  • @jayalathsusantha9252
    @jayalathsusantha9252 4 ปีที่แล้ว +4

    Sunflower.no1

  • @danushkasubash1749
    @danushkasubash1749 ปีที่แล้ว +2

    roshan sunflower best

  • @robinbin9725
    @robinbin9725 5 ปีที่แล้ว +11

    'Sanidapa Prasange Only best drumer in the Srilankan☝️😁👊.. ('Sanidapa Drum Solo...👍👍👌👌☝️😁👊.

    • @sajithvimala410
      @sajithvimala410 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත බන්.. super drums play presanga thisera..

    • @sivanthalakmal458
      @sivanthalakmal458 ปีที่แล้ว

      Ekenma

    • @LahiruMadushan-kr9ec
      @LahiruMadushan-kr9ec 5 หลายเดือนก่อน

      Aniwaren prasanga aiya 💖💖🎧

  • @user-bd6vh2uk6f
    @user-bd6vh2uk6f 11 หลายเดือนก่อน +1

    chandika ayya 😍😍

  • @chamaraariyarathna8788
    @chamaraariyarathna8788 5 หลายเดือนก่อน

    Arrowstar රොෂාන් අමුතුම ගතියක් සුපිරි

  • @buddheepakaushaljayasena5632
    @buddheepakaushaljayasena5632 4 ปีที่แล้ว +7

    Flashback super.👍

    • @madushankasadaruwan1631
      @madushankasadaruwan1631 3 ปีที่แล้ว +1

      As penne nadda.nathan kan ahanne nadda. Nathan oluwa kohe hari wadunada.

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ 9 หลายเดือนก่อน

      ෆ්ලෑශ්බැක් ගැහුවෙ නෑ නෙ

  • @nadeeshanbv9096
    @nadeeshanbv9096 4 ปีที่แล้ว +15

    Sunflowers ලා ගහනවා ගේමක් නෑ.. ඒ බීට් වලට ලංවෙන්නවත් බෑ බන්

  • @Dananjaya4304
    @Dananjaya4304 2 ปีที่แล้ว +1

    gammata supiri power full hard bass

  • @tharukadulshan387
    @tharukadulshan387 ปีที่แล้ว +3

    Purple renge ❤️

  • @indudarshani1125
    @indudarshani1125 3 ปีที่แล้ว +3

    Patta para

  • @dumindaperera8942
    @dumindaperera8942 2 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩො සෙට් එක......

  • @imeshmadurange4814
    @imeshmadurange4814 2 ปีที่แล้ว +4

    ඔක්කොම වැඩ්ඩෝ ඒත් ආසම සන්ෆවර්වලටයි flashback වලටයි❤️

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      @@nadeesh7681 හරකා

    • @alokaanuhas1225
      @alokaanuhas1225 ปีที่แล้ว

      ​@@gghghjk8319 උබද😂

  • @Ajithruwan855
    @Ajithruwan855 7 หลายเดือนก่อน

    Sirama kathawa Machan kochchara weddo kiyana in unnath Roshan aiyage solo ekata gahanna solo ekak me wenakal ewillath na enneth na ban eyageth methaka gahapu ekak dala balapalla tone maru Kara Kara gahana gehilla ehema gehillaknam es pillam gahanne nathuwa balagana inna puluwan ban anith unuth dakshai ban naththe na Eth Roshan aiya kiyanne Drums king ma thamai ban Katha dekak na eke

  • @anuruddhalakmal7946
    @anuruddhalakmal7946 ปีที่แล้ว +5

    ඔක්කොම වැඩ්ඩො තමයි ඒත් සකුරා චන්දික වැඩක් කලා කියලා හිතෙනවා

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ 9 หลายเดือนก่อน

      අනිවා

  • @dulanaimasha8189
    @dulanaimasha8189 6 หลายเดือนก่อน

    ඩ්‍රම්ස් වැඩ්ඩා රොශාන් තමයි ❤

  • @lakshantharusha1433
    @lakshantharusha1433 ปีที่แล้ว +1

    රොශාන් අය්ය තමා ආපහු ගැම්මටම සිංදුවට එන්නෙ...නීරෝත් එහෙමයි..මැශින් ගන් වගේ ❤❤

  • @user-ui9qx6er5l
    @user-ui9qx6er5l 4 หลายเดือนก่อน

    රොෂාන් අයියා සුපිරි ❤ 👍

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 6 หลายเดือนก่อน

    Rosan tamai supiri.anit unta talayak ne ohe gahanawa

  • @ruwansri445
    @ruwansri445 3 ปีที่แล้ว +3

    Sanflower gindara 🎵🎵🎵

  • @darshanamaduranga4948
    @darshanamaduranga4948 4 ปีที่แล้ว +8

    Flashback

    • @nadeesh7681
      @nadeesh7681 2 ปีที่แล้ว

      Uba danna paca😹

  • @theekshanaheshan3463
    @theekshanaheshan3463 5 ปีที่แล้ว +9

    Flashback no 1

    • @nadeesh7681
      @nadeesh7681 2 ปีที่แล้ว

      උබ danna paca ponnaya

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      flash back මොක්කුනද බං

  • @dilshanrathnayaka7168
    @dilshanrathnayaka7168 ปีที่แล้ว +2

    Sakura ❤️😋✨️💔🥺

  • @chathugamage5080
    @chathugamage5080 ปีที่แล้ว +1

    Mage wedda roshan vitarai .anith ayatath adarei.nathuwa newi

  • @kasunindika5848
    @kasunindika5848 6 ปีที่แล้ว +7

    siduwa sakura

  • @bongorhythm9551
    @bongorhythm9551 ปีที่แล้ว +2

    Roshan perera❤️

  • @sandynino4316
    @sandynino4316 4 ปีที่แล้ว +3

    Purple Range ❤️

  • @countryman_lk
    @countryman_lk 2 ปีที่แล้ว +9

    සොලො වැඩ්ඩ නම් ඉතින් සකුරා චන්දික තමයි,. ඒ සපීඩ් එකයි වේරියේෂන් එකයි කාගාවවත් නැහැ 🙏

    • @Denumusic768
      @Denumusic768 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 😍

  • @supunchamara4492
    @supunchamara4492 3 ปีที่แล้ว +2

    Puple range ❤️

  • @gayanranathunga8818
    @gayanranathunga8818 8 หลายเดือนก่อน +1

    Roshan ❤❤number 1❤

  • @NipunaMadushan-ei8ko
    @NipunaMadushan-ei8ko ปีที่แล้ว +1

    Roshan Pereira♥️

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 5 หลายเดือนก่อน

    ටොම් 4 පීච් 3 මෙන්න වැඩ්ඩො❤❤❤❤

  • @MrHugi
    @MrHugi 3 ปีที่แล้ว +1

    Chandika 😘😘 Niroshan 🥰🥰 roshan 😛😛😛👍✌️

    • @nadeesh7681
      @nadeesh7681 2 ปีที่แล้ว +1

      වැරදී පොන්නයා පිලිවෙල 1.රෝශාන් 2.චම්ලි 3.චන්දික😹✋

  • @virajlakshitha6264
    @virajlakshitha6264 3 ปีที่แล้ว

    Patta patta

  • @nj_thuwandxb_channel_06
    @nj_thuwandxb_channel_06 หลายเดือนก่อน

    Legend ❤