ලංකාවේ වේගවත්ම Drums වාදන ශිල්පියා මහින්ද සිල්වාගේ දුවගේ Drums වේගය. බලන්න ලින්ක් එකට යන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 199

  • @ravindunallaperuma7426
    @ravindunallaperuma7426 3 ปีที่แล้ว +14

    සුපිරි. නිහඬව ඉන්න මේ වගේ ශිල්පින් නැවත එලියට ගන්න ඔබ ගන්නා උත්සාහයට ඉතාමත් හොද දෙයක් ඉදිරියටත් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙනවා. ජයවේවා

  • @TLA686
    @TLA686 3 ปีที่แล้ว +9

    බොහොම හොඳයි මේක. මහින්ද සිල්වා ගැන විස්තරයක් දැන ගන්න ආසාවෙන් හිටියේ. සුපිරි ප්‍රවීනයෝ

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 3 ปีที่แล้ว +18

    අපි ආදරේ කරන වටිනාකමක් ඇති පුද්ගලයෙකු පිළිබඳව නිවේදක මහතා ගේ ඉදිරිපත් කිරීම අතිශය ප්‍රාථමික මට්ටමක පවතී

    • @sriyanthasilva8437
      @sriyanthasilva8437 3 ปีที่แล้ว +2

      Absolutely correct

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว

      Thanks

    • @countryfirst3235
      @countryfirst3235 3 ปีที่แล้ว +1

      *💯 එකඟයි*

    • @upul1684
      @upul1684 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ....අත්දැකීම් අඩුඇති.....සාකච්ඡාව රසවත්ව හරවත්ව ගෙනියන්න දන්නෙ නෑ

    • @samanjayawansha
      @samanjayawansha ปีที่แล้ว

      @@sriyanthasilva8437 j

  • @geekinkini2008
    @geekinkini2008 3 ปีที่แล้ว +5

    ඔන්න මමත් ආවා.
    මහින්ද සිල්වා ගැන අපේ වයසෙ අය තමා දන්නෙ.
    මහින්ද,අර්නස්ට් සොයිසා,උපාලි කන්නන්ගර,විපුල පෙරේරා,සරත් ද අල්විස්,අමතක නොවෙන සුපිරිම සෙට් එකක්.

  • @dilanweerathunga8725
    @dilanweerathunga8725 3 ปีที่แล้ว +5

    මචන්..සංගීතයට ආදරේ කරන සියලු දෙනා වෙනුවෙන් උබ තවත් වීඩියෝ කරන්නෙපා .ඒක ලොකු උදවවක්.එපා වෙනව.චික්...තූ...නොදකින් ..උබේ කතාව..මහින්ද අය්යා මරු.උබ ඒ නමත් කෑව

  • @srilanka3818
    @srilanka3818 3 ปีที่แล้ว +4

    අපි ඒ කාලෙ ශො හොයනා යන්නේ දැන් දකිද්දී හරි ම ආසයි ඉස්සර වෙනම පිස්සු වක් එක තවමත් ආදරෙයි තෙරැවන් සරණයි ❤❤

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว

      ඒක තමයි බන් ඉස්සර මිවුසිකල් සෝ මරු දැන් ඒවා වගෙ නෙවෙයි අපි හොය හොයා යන්නෙ මිවුසිකල් එකක් කොහෙද අපි එතන බුදු සරනයි දෙවි පිහිටයි

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว

      Thanks

  • @samanthanayanajith3840
    @samanthanayanajith3840 3 ปีที่แล้ว +9

    මහින්ද සිල්වා ගැන කියන්න දෙයක් නැහැ සුපිරියක් ඔහේගෙ කතාව හදාගන්න ඒක ලොකු අඩුවක් මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු වෙන්න

  • @slgschoice8537
    @slgschoice8537 3 ปีที่แล้ว +1

    ,ලස්සනයි ........#Delekmax friend

  • @supunsuranga866
    @supunsuranga866 ปีที่แล้ว +1

    මහින්ද සිල්වා සුපිරියක් තමයි.ඒ වුනාට දැන් ඊට වඩා වැඩ්⁣ඩො ඉන්නවා.සනිධප ප්‍රසංග, සීදුව සකුරා චන්දික සුපිරි වැඩ්⁣ඩො දෙන්නෙක්

    • @world7450
      @world7450 ปีที่แล้ว +1

      ඉහළින්ම ඉන්නේ රොෂාන් පෙරේරා

  • @gossipibba-7634
    @gossipibba-7634 3 ปีที่แล้ว +1

    නියමයි සහෝ ජයවේවා. නියමෙට channel එක කරනවා.

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว

      ජය වේවා සහෝ

  • @nihaldh
    @nihaldh 3 ปีที่แล้ว +3

    A Great artist.. We enjoyed his playing. And practising at Indrani perera's car garage at Rajagirya in late 70s and 80 s

  • @alwis200
    @alwis200 3 ปีที่แล้ว +51

    නිවේදකයා මෙලෝ රහක් නෑ 😂

    • @countryfirst3235
      @countryfirst3235 3 ปีที่แล้ว +8

      *සිරාවටම.කිසිම ගරැසරැවක් නැති මන්දබුද්ධිකයෙක්.සල්ලි හදිස්සියකට channel එකක් හදපු එකෙක්*

    • @atampahiya
      @atampahiya 3 ปีที่แล้ว +5

      එකගයි

    • @atampahiya
      @atampahiya 3 ปีที่แล้ว +4

      @@countryfirst3235 එකගයි

    • @samanpriyavidu1979
      @samanpriyavidu1979 3 ปีที่แล้ว +5

      Pissu hotthak no sediment

    • @MrAndMrsPerera789
      @MrAndMrsPerera789 3 ปีที่แล้ว +2

      Ekagai,,,,,,, hikz

  • @tilakgunaratne3520
    @tilakgunaratne3520 3 ปีที่แล้ว +6

    Great drummer and humble person... 🥁

  • @mkameer1660
    @mkameer1660 3 ปีที่แล้ว +6

    90 දසකයේ මහින්ද ගේ මෝලම්...පාර අමතක කරන්න බෑ.

  • @geekinkini2008
    @geekinkini2008 3 ปีที่แล้ว +2

    ෆ්ලයින් වර්ල්ඩ් පාර කිව්වෙ.
    නියමයි ජයවේවා..

  • @vernonperera6679
    @vernonperera6679 3 ปีที่แล้ว +2

    කාලෙකින් දැක්කේ හොදම දක්ෂයෙක්, 👍✌️👍✌️

  • @sudarshanasaman9269
    @sudarshanasaman9269 3 ปีที่แล้ว +2

    Great job brother..... But time is not enough to video..... I addicted to play drum bcz of him... He is legend no words thank you to visit him🙏🙏🙏

  • @umesherandha1514
    @umesherandha1514 3 ปีที่แล้ว +1

    මහින්ද අයියා සාමාන්‍යයෙන් සෑම අවුරුද්දකම ජනවාරි පළවෙනිදා ට බෙල්ලන්විල පන්සලට එනවා මට ගොඩක් වෙලාවට හම්බ වෙලා තියෙනවා ඒ වෙලාවට මම කතාකරනවා කරනවා බුද්ධාගමට මුල් තැන දෙන කෙනෙක් අපේ ඩ්‍රම්ස් වීරයෙක් ආදරෙයි හැමදාම....

  • @gossipibba-7634
    @gossipibba-7634 3 ปีที่แล้ว +2

    දුවත් ගොඩක් දක්ෂයි,

  • @WBanduMedia07
    @WBanduMedia07 3 ปีที่แล้ว +2

    මමත් ඔහුගේ රසිකයෙක්. ඔහුට දීර්ඝ ආයුශ ලැබේවා.

  • @jagathwanninayaka3907
    @jagathwanninayaka3907 3 ปีที่แล้ว +34

    අගත් නෑ.මුලත් නෑ.මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න දන්නෑ. නිවේදකයා මෙලෝ රහක් නෑ.

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 3 ปีที่แล้ว +4

    වැඩසටහන මෙහෙයවන මල්ලි හිත නොසන්සුන්,ටිකක් හිත ගැස්මෙන් ඉන්න බව පේනවා,වනැස වැඩසටහන පොඩ්ඩක් බලන්න,හොද අවබෝධයක් ලැබෙයි....කාලයක් යනකොට හරියයි,ඒත් ඒ ගතවෙන කාලය අවම කරගන්න බලන්න මල්ලි,කතාකරනකොට හී හඩ එන එක නවත්ව ගන්න බලන්න,හදිස්සි නොවී කතා කරන්න

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි. බලලා මට කරන දේ තමා මාගේ චැනල් එක Sub කරන එක.

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 3 ปีที่แล้ว +1

      මම බලද්දිම කලා මල්ලි,ටික කාලයකින් ලංකාවේ හොදම වැඩසටහන් මෙහෙයවන්නෙක් වෙන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම පතනවා

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว

      @@prabhathdharshana4012 Thanz aiya

    • @atampahiya
      @atampahiya 3 ปีที่แล้ว +1

      @@pvpstudio1633 සබ් දෙනවා සප් දෙනවා බං අනිවා ........ අපිට කරන්න බැරි වැඩක් උඹ කරනවා ...... ඒක පට්ටයි ..... තව හොදට කරන්න පුලුවන් ...... තියන හැම එකවුන්ට් එකෙන්ම සබ්ස්ක්‍රයිබ් කරනවා

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว

      @@atampahiya සතුටුයි

  • @danukasampath8316
    @danukasampath8316 3 ปีที่แล้ว +1

    Supiri weddo drums king

  • @deedad1372
    @deedad1372 2 ปีที่แล้ว +1

    Roshan drums harennawath baa

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 3 ปีที่แล้ว +1

    belada nethtan toilat ekata yanna welada niwedakaya hitiye ban.

  • @lasithaminith8584
    @lasithaminith8584 3 ปีที่แล้ว +3

    මහින්ද අයියා නියමයි

  • @rangaamila4121
    @rangaamila4121 3 ปีที่แล้ว +1

    නිහතමානියි වැඩ්ඩො

  • @kusalperera8839
    @kusalperera8839 3 ปีที่แล้ว

    Thank you for going to Mahinda ayya and doing a video. He is a legend

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว +1

      Thanks

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว +1

      Share කරලා සහයෝගයක් දෙන්න Pl.

  • @ChawwaVlogs
    @ChawwaVlogs 2 ปีที่แล้ว +1

    Sama wenna mama niwedakathumage nama nodanimi. Namuth comment space eka thiyenne kageth adahs ho yojana chodana idiripathkirimatai mama sithami.
    Mulinma kiyanna one niwedakathuma lankawe kenekda kohomda kiyala. Nattam veiws likes ganna awsya nisa boru kiyanawda kiyala mama danne naha. Samawenna mama kawath pahath karanne naha habai waraddak niwaradi kirimak karanne. Methana speed drummer best drummer kiyala thiyena wachanaya sampurana waradiya.oba thuma lankawe keneknam speed kiyana drummersla oba dakala natha. Saha bestma hodama drummer ahawalai kiyala kiyanna katawath baha. Eya eka ekkenage taste eka anuwa mohui hodama drummer kiyana de wenas wenawa.. lankawe hodama wegawat drummer kiynna obata baha obe taste ekata eya obata witrak ehema sithunanm oba kiyayuttte mata paudkalikawa lankawe uba daksha saha wegawat wadakayaki kiyalai.
    Saha mama obta podi jojanwak karanwa daksha kamai nihathamai kamai oya pera kiuwa wegayai me serama thiyena e kale drummersla thawa hitiya puluvannm e aya hoyagena ownge history eka balala uba me wadasatahane kiuwa de sathya asathya gana obama sithanna.
    Nawathath kiyanwa madagahnnawat pahat kirimatawat nowa waraddak niwaradi kirimak pamanai isthuthi

  • @mmusicmelody3250
    @mmusicmelody3250 3 ปีที่แล้ว +1

    Good luck to your youtube chnnel
    ( from M Music Melody )

  • @ganithagekulathilaka7486
    @ganithagekulathilaka7486 ปีที่แล้ว

    ♥️♥️♥️♥️💐💐💐💐🙏🙏🙏🙏🙏Mahinda ayya

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 ปีที่แล้ว +1

    Duwanam maru

  • @atampahiya
    @atampahiya 3 ปีที่แล้ว +5

    මල්ලී වීඩියෝ කරන්න යනකොට ... හෝම්වර්ක් කරලා යමං , ආදරේට කියන්නේ.

  • @SampaChabiya
    @SampaChabiya ปีที่แล้ว

    Adrey palenda mahinda aiya

  • @kasturivlogs
    @kasturivlogs 3 ปีที่แล้ว +3

    නිවේදකයාගේ වෘත්තීමය භාවය අඩුයි,නිවේදන කලාව ප්‍රගුණ කරන්න...චැනල් එක හොඳයි..

  • @ruwanvithanage4278
    @ruwanvithanage4278 3 ปีที่แล้ว

    දුවා සුපිරි ඔයාගෙ තාත්තා මගේ වීරයෙක් මමත් ඩ්‍රමස් සෙල්ලම් කරනවා තාත්තා හමුවෙන්න කැමතියි

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 3 ปีที่แล้ว +1

    Jayawewaaa mahinda aiya

  • @pradeepwijesinghe6549
    @pradeepwijesinghe6549 3 ปีที่แล้ว

    Ela Machan..good program.. congratulations..

  • @sumithpresanna3471
    @sumithpresanna3471 3 ปีที่แล้ว +4

    Seeduwa sakura චන්දික අයියගේ ස්පීඩ් එකට සමාන කරන්න තාම කවුරුත් නෑ පුතා ඊලගට සනිධප ප්‍රසංග අයියා...මේ මොන ගැහිල්ලක්ද යකෝ ස්නෙයාර් එකට තලන්නේ බැරල් එකකට ගහනවා වගේ

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 ปีที่แล้ว +2

    ගහේ කටු උල්කරන්නට අවශ්‍ය නැහැනෙ ..
    දූත් සුපිරිම ගැහිල්ලක් ගහනවා ..

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว +2

      Subscribe pl

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 ปีที่แล้ว +2

      @@pvpstudio1633
      Ok...👍
      මහින්ද අයියගෙ සොයුරී කැසට් පටය මං ළග තියෙනවා ..
      1. රඟ දෙන විලසට ( සොයුරී )
      2. පුර හඳ පායන රැයේ
      3. ආඩම්බර ඇයි
      4. නෙතු මාගෙ
      5 .ලස්සනයි මුහුන
      6. එබිලා බලනවා
      මහින්ද අයියා ඩ්‍රම්ස් පාඩම් මාලාවක් ඇතුලත් කැසට් පටියක් නිකුත්කලා ඒ කාලයේ.
      එහි මුල් ඩ්‍රම්ස් අනුවාදනය
      තොරන් බදින්නට රබන් ගසන්නට..
      අහලා බලන්න මහින්ද අයියගෙන් මං හරිද කියලා ...👍

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว +2

      @@s.v.tvlanka8608 එහෙමද නියමයි සොයුරි කියන සිංදුව මම අහලා නැ. පුළුවන්නම් මට අහන්න විදියක් කියන්න. මට Support ekak denna subscribe 45k owna

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 ปีที่แล้ว +1

      @@pvpstudio1633 956 sub මගෙන් ..

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 7 วันที่ผ่านมา

      සුපිරිම ගැහිල්ලක් කීවේ Drums ද??? 🙄

  • @geekinkini2008
    @geekinkini2008 3 ปีที่แล้ว +1

    සුසිල් පෙරේරා අමතක වුණේ මහින්ද සිල්වා නිසා.

  • @ruwanmarasinghe
    @ruwanmarasinghe 3 ปีที่แล้ว +3

    Niwedakaya melon rahak nane...

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +1

    ජයවේවා 🙏

  • @wimal2480
    @wimal2480 ปีที่แล้ว

    නිහඩ වීරයා මහින්ද

  • @nihaldh
    @nihaldh 3 ปีที่แล้ว

    Very happy to see him and his family and his discussion.

  • @sameeraprabashana8868
    @sameeraprabashana8868 3 ปีที่แล้ว +4

    Do you study the guest before interview

  • @danushkaranditha6346
    @danushkaranditha6346 3 ปีที่แล้ว +2

    Maru niwedakaya mu

  • @pemawathiperera1220
    @pemawathiperera1220 3 ปีที่แล้ว +1

    Pema perera italiya 🌷🌷🌷😙

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 10 หลายเดือนก่อน

    මහින්ද සිල්වා මහතා මෙම වීඩියෝවේ පවසනවා ඩන්කන් ක්ලයිඩ් නැමැති ඩ්රම්ස් වාදන ශිල්පියා සංගීත කණ්ඩායම්වල ප්ලේ කරපු කෙනෙක් නෙමෙයි කියලා. නමුත් එතුමන් "ඩන්කන් ක්ලයිඩ් ඇන්ඩ් ද කැරිබියන්ස්" සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වූ බැව් දන්නෝ දනිති. එච්. ආර්. ජෝතිපාලයන් සහ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය "එදත් සූරයා අදත් සූරයා" සිනමාපටය සඳහා ගැයූ "වන් ටූ ත්‍රී බේබි" ගීතය සඳහා ඩ්රම්ස් වාදනය කළේ ඩන්කන් ක්ලයිඩ් මහතා බැව් දන්නෝ දනිති. මහින්ද සිල්වා සහ රොෂාන් පෙරේරා මහත්වරු ඩ්රම්ස් රජවරු වන්නේ ශ්‍රී ලාංකේය බීට් බෑන්ඩ් කලාවේ මිස කණ්ඩායම් සංගීතයේ නොවේ. ලංකාවේ බොහෝ දෙනෙක් කණ්ඩායම් සංගීතය සහ බීට් බෑන්ඩ් කලාව පටලවාගෙන ඇත. බීට් බෑන්ඩ් කලාව කණ්ඩායම් සංගීතය ලෙසින් හැඳින්වීම කණ්ඩායම් සංගීතයේ පීත්රුවරු වන නෙවිල් ප්‍රනාන්දු, නොයෙල් රණසිංහ සහ ක්ලැරන්ස් විජේවර්ධන මහත්වරුන්ට කරන නින්දාවකි.
    සැ. යු. :- මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. එයට එකඟ වීම හෝ විරුද්ධ වීම ඔබට භාරයි.

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 3 ปีที่แล้ว +3

    මහින්ද අයියා සමඟින් කරන වැඩසටහන් පැය එකහමාරක්වත් කරන්න....ස්තුතියි

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว +3

      සියළු දෙනාගේම වදන්වලට ඉතා බැගාපත්ව එකග වෙනවා. ස්තුතියි

    • @atampahiya
      @atampahiya 3 ปีที่แล้ว +1

      @@pvpstudio1633 එළකිරි , නිහතමානීකම පට්ටයි.

    • @countryfirst3235
      @countryfirst3235 3 ปีที่แล้ว +3

      @@pvpstudio1633*මචං මමත් උඹෙ ගරැසරැවක් නැති වාග් විලාසය විවෙිචනය කෙරැවා.ඒත් මෙි හැම comment එකක් දිහාම උපේක්ෂාවෙන් බලලා නිහතමානීම reply කරන එක මම අගය කරනවා.වැරදි අඩුපාඩු හදාගෙන ගමන යමු.ජය වෙිවා*

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 3 ปีที่แล้ว

    80 saha 90 dashaka wala super drums star Mahinda silva den nam godak talented playersla ona taram

  • @MrAntonnadeesha
    @MrAntonnadeesha 3 ปีที่แล้ว +1

    අනිත් එක්කෙනාට කතා කරන්න ඉඩ දෙන්න

  • @neelpanditharathna1618
    @neelpanditharathna1618 2 ปีที่แล้ว +1

    Dan inna gonnu mahinda ganadanne ape sadatanika weraya

  • @ranjethkumara3554
    @ranjethkumara3554 3 ปีที่แล้ว +9

    රොෂාන් පෙරේරා ගේන්න

    • @ugnkumara8317
      @ugnkumara8317 3 ปีที่แล้ว +3

      මාත් බලන් ඉන්නෙ එයා ගේනකල්

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว +2

      Thanks

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว +1

      Next time බලමු

  • @priyankalup7298
    @priyankalup7298 3 ปีที่แล้ว +8

    නිවේදකයා පොඩ්ඩක් ගහල වගේ 🤣

  • @sunethperera4853
    @sunethperera4853 ปีที่แล้ว

    He is a good drummer! no doubt about it. BUT there were better drummers in SL music history. Example Mr. Susil Perera.

  • @ajiththennakoon1347
    @ajiththennakoon1347 ปีที่แล้ว

    Aradithyata kathakaranna Ida denna.

  • @ThilankaD-jr9eh
    @ThilankaD-jr9eh ปีที่แล้ว +2

    Like

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว

    800 සහයෝගය මගෙන්🍎🍎🍎 අපේ පැත්තෙන් එන්න

  • @manusathtv2362
    @manusathtv2362 3 ปีที่แล้ว +1

    Mavath sascribe karagena yanna oyavath sascribe karaman

  • @prasadkumara343
    @prasadkumara343 ปีที่แล้ว

    mahindaaiye oya wadasatahana karana eka mata direuwena u,,,,,,ganaawa witharai

  • @paveenmesadu
    @paveenmesadu 2 หลายเดือนก่อน

    Ela

  • @ruwanbandara4765
    @ruwanbandara4765 2 ปีที่แล้ว +2

    නිවෙදකයාට ගහලා පන්නන්න ඕනේ

  • @thilakdasanayaka5852
    @thilakdasanayaka5852 3 ปีที่แล้ว +2

    කවීන් නෙල්සන් අබේකෝන්ට මොකද වුනේ කියන්න දවසක.....?????

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว

      ගොඩක් Thanks සියළුම දෙනාට මට සහය දෙන ඔයාලා කියන හැම කෙනෙක්ම එක්ක කතාකරන්න බලාපොරොත්තු වෙනවා.

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว +1

      Next time අපි බලමු එයාවත්

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว +1

      Next time පලමු නේ

  • @Hidden_traveler93
    @Hidden_traveler93 3 ปีที่แล้ว

    aiyoo me niwedakaya. hanawa wede.

  • @thilinabhagya9173
    @thilinabhagya9173 ปีที่แล้ว +1

    අඩේ ලෝකේ වේගවත්ම ඩ්‍රම්ස් වාදකයා කියලා නිවේදකයා කියනවා...අම්මෝ මහිංද මහත්තයගේ නමත් කනවා

  • @INDIRA2023SL
    @INDIRA2023SL 3 ปีที่แล้ว +9

    Music ගැන මෙලොදෙයක් දන්නෙ නැති ගොන් නිවේදකයක් ......පට්ට ගොනෙක්

  • @drferdinanperera7386
    @drferdinanperera7386 3 ปีที่แล้ว +9

    නිවේදකයාගේ කිසිම ලයාන්විත ගතියක් නැත.
    ඒ නිසාම වීඩියෝව බලන්නට සිතෙන්නේද නැත.
    Respectful කමක් ඇත්තේද නැත.
    මෙවැනි ඇත්තෝ වීඩියෝ නොකරනවානං වඩාත් හොඳ වනු ඇත.

    • @ShyamalWickramasinghe
      @ShyamalWickramasinghe ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම හරියට තැබෑරුමක වැඩ කරන එකෙක් වගේ.

  • @srilanka7258
    @srilanka7258 3 ปีที่แล้ว +5

    නෙල්සන් තේයාගරාජා සුසිල් ⁣පෙරේරා(සුජාතා අත්තනායකගේ මල්ලි) වැඩිිඩන්ගේ අන්තිම පුරැක මහින්ද සිල්වායි

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 10 หลายเดือนก่อน

      නෙල්සන් ත්යාගරාජා නෙමෙයි නේසන්(නේෂම්) ත්යාගරාජන්. ඔහු දකුණු ඉන්දීය සංගීතවේදී එම්. එස්. විශ්වනාදන් මහතාගේ වාද්‍ය ව්රුන්දයේ ද වාදන ශිල්පියෙකු ලෙසින් කටයුතු කර තිබේ. පසු කලෙකදී මෝහන්රාජ් ප්‍රමුඛ අප්සරාස්, අර්නස්ට් සොයිසා ප්‍රමුඛ සුපර් ස්ටාර්ස්, සරත් ද අල්විස් ප්‍රමුඛ නයිට් රයිඩර්ස්, සුපර් සන්ස් වැනි වාදක කණ්ඩායම් රාශියක ඩ්රම්ස් වාදනය කළේය. එතුමා ඩ්රම්ස් පමණක්ම නොව කොන්ගාස්, බොංගෝ, ම්රුදංගම්, තවිල් බෙර, ඩොලැක් වැනි සංගීත භාණ්ඩ වාදනය කිරීමටද දක්ෂ වූ අයෙකි. සිංහල චිත්‍රපට සඳහා ඩ්රම්ස් වාදනය කිරීමේදී මෙතුමා ඩ්රම් බ්රෂස් පාවිච්චි කළ බැව් දන්නෝ දනිති. යසපාලිත නානායක්කාර මහතා අධ්‍යක්ෂණය කළ "ටක් ටික් ටුක්" චිත්‍රපටයේ ගීත සඳහා ඩ්රම්ස් බ්රෂස් වාදනය කළේ මෙතුමා බැව් දන්නෝ දනිති.

    • @srilanka7258
      @srilanka7258 10 หลายเดือนก่อน

      @@heshanhettiarachchi1322 දැනුවත් කළාට තුති පුදමි

  • @manojniranjan1393
    @manojniranjan1393 3 ปีที่แล้ว

    සංගීත වෙනස කියන්නෙ ඒ කාලෙ පෙරලියක් කරපු වෙනසක්. අදටත් යූටියුබ් එකේ සර්ච් කරල අහනව.

  • @sllanka2364
    @sllanka2364 3 ปีที่แล้ว +1

    මු නිවෙදනය කලොත් චැනල් එක අබ සරනයි

  • @dilanweerathunga8725
    @dilanweerathunga8725 3 ปีที่แล้ว +3

    මහින්ද මරු..නිවේදනයකයා ගොබ්බයෙක් ..එපා වෙනව උබ

  • @travissiebel135
    @travissiebel135 3 ปีที่แล้ว +1

    Mahinda oya Udahamulla jaya pare podi kalayak hitiyada..Mata mathakai mamath jayapare hitiye..

    • @kpspryantha7784
      @kpspryantha7784 3 ปีที่แล้ว

      kavadi bila api dim vala balan innava

  • @INDIRA2023SL
    @INDIRA2023SL 3 ปีที่แล้ว +2

    නිවේදකයකු .......පව්.......🐃

  • @manelpriyangani2122
    @manelpriyangani2122 3 ปีที่แล้ว +1

    මල්ලි කුඩුද අයිස්ද ගහල ඉන්නෙ

  • @nirangawijesekara265
    @nirangawijesekara265 3 ปีที่แล้ว

    ගේනාපු කේනා සුපිරි නිවේදකයා අයේත් ඉස්කෝලේ ගිහින් වරන් නිකන් යුටුයුබ් චැනල් කරන්නැතුව මොනතරන් දෙවල් අහන්න තිබුන මිනිසේක්ද මහින්ද සිල්වා කියන්නේ සජිවි ඩම්ස් වද⁣නයේ පියා

  • @charukamilinda6290
    @charukamilinda6290 ปีที่แล้ว

    ❤️

  • @sugathma2108
    @sugathma2108 3 ปีที่แล้ว +5

    නිවේදකයා මෙලෝ රහක් නැ

  • @rizwanamith9066
    @rizwanamith9066 3 ปีที่แล้ว +3

    ආරාධිතයාගේ වටිනාකමත් නැති වුනා.මේකාගේ interview එක අහලා.

  • @sandamaliamarasinghe8202
    @sandamaliamarasinghe8202 3 ปีที่แล้ว +3

    Good Job Kaveen

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +1

    අය්යෝ විවේදකයා මහ මෝඩ

  • @ravinathsamarasinghe5981
    @ravinathsamarasinghe5981 3 ปีที่แล้ว +2

    නිවේදකයා මොන්ගල් වගෙ..

    • @pvpstudio1633
      @pvpstudio1633  3 ปีที่แล้ว

      අපි එ්ක කරේ හරිම සැහැල්ළුවෙන් හැම එකක්ම කරන්නේ ලොකුවට හිතා මතා නේමේ එක අපි කරන විදිය තමා එ්. අපහසුවකට පත් වියනම් Sorry

  • @chamilprasanna6388
    @chamilprasanna6388 3 ปีที่แล้ว

    Suparstast thama hodama waddo

  • @SanjeewaKumara-k8d
    @SanjeewaKumara-k8d 8 หลายเดือนก่อน

    Meme hariyata kiyanna ona drams solo lankawe Sri lankawe innene mahinda ayya thamai king king of Sri Lanka drams apare giyapu akek innawa a sanflawar Roshan danatath kawruth na Roshan balannako simpal saddatak Kanata ahenaeWada

  • @technichub351
    @technichub351 3 ปีที่แล้ว +1

    mahaththyatath poddak katha karanna deepan bro

  • @sanathpriyankara8780
    @sanathpriyankara8780 3 ปีที่แล้ว

    Aiye oyage hekiyawa thawa tikak wedi diyùnu kara ganna..

  • @ros1420
    @ros1420 3 ปีที่แล้ว

    Ayyo nivedaka

  • @සුමිත්ජයන්ත-ළ6ය
    @සුමිත්ජයන්ත-ළ6ය 3 ปีที่แล้ว +1

    Ule gasvala katu khmath ule vanva jayavava duva

  • @akalahandithushara9284
    @akalahandithushara9284 3 ปีที่แล้ว +1

    Mokekkda me nivedakaya pissekda 😥😥😥

  • @Nalinmadushanka039
    @Nalinmadushanka039 7 วันที่ผ่านมา

    තාත්තට එහා දුව. නොදකින් යකෝ උඹට ලංකාවේ drums වැඩ්ඩෙක්ව හොයාගන්නම බැරිවද මේ ටකරම් මහින්දව අල්ලාගත්තේ 😢. ඒ මදිවට දුවත් තාත්තා වගෙම ටකරන් තලනවා. කැත විතරක් අහගෙන ඉද්දී. Tecnic වලින් වැඩ දාන්න ඔය ලිඳෙන් එලියට ඔලුව දාල ලංකාවේ ටිකක් ඇවිදපන්. එතකොට drums players ලා සුපිරි වැඩ්ඩො ඕනේ තරම් set වෙයි ☝️

  • @buddikaranathunga1
    @buddikaranathunga1 3 ปีที่แล้ว +1

    👍 👍 👍

  • @tilakranjithgunasekara8089
    @tilakranjithgunasekara8089 3 ปีที่แล้ว

    FASCINATING LADY

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 ปีที่แล้ว +2

    මෙයාත් දක්ශ යෙක් නමුත් ඊට වඩා දක්ශ යෙක් තමයි සුසිල් පෙරේරා ඔහුන් ලොකු දෙයක් කලා

  • @BlissfulNaturalSounds
    @BlissfulNaturalSounds 3 ปีที่แล้ว

    හතරයි

  • @pabararandunuge4462
    @pabararandunuge4462 ปีที่แล้ว

    Pukenuth Hina.dan inn auna gahanawa vidulu gahanawa wage. Mahindage paka

  • @nadeesh7681
    @nadeesh7681 3 ปีที่แล้ว

    ♥️💪

  • @shanadosri
    @shanadosri ปีที่แล้ว +2

    දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙක් ලස්සන පවුලක්🥰🥰🥰🥰 ගොබ්බ නිවේදකයෙක්🤮🤮

  • @janakaprabath6580
    @janakaprabath6580 3 ปีที่แล้ว

    වැඩසටහන මෙහෙයවන කෙනානම් මෙලෝ රහක් නෑ....හා....හූ...ම්ම්....ගානවනෙ....😁😁😁

  • @EUROPA-b9o
    @EUROPA-b9o 3 ปีที่แล้ว +2

    මහින්ද සිල්වා ..ලුෂන් අලහ කොන්ගෙන් පස්සේ හොදම ඩ්‍රම්ස්

    • @world7450
      @world7450 3 ปีที่แล้ว

      ඔව්,නමුත් ලංකාවෙ ජනප්‍රියම ඩ්‍රම්ස් වාදකයා,උනේ 90 දසකයේ ඉදන් sanflower රොෂාන් පෙරේරා

  • @tharushikarangari5322
    @tharushikarangari5322 3 ปีที่แล้ว

    Moratuwata inna watina wasthuwak