රෑ පුරා ( Ra Pura ) | DAMITH ASANKA | YK MUSIC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2023
  • 👆රෑ පුරා | DAMITH ASANKA
    Download MP3 or MP4 - www.youtubepi.com/watch?v=AmG...
    රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
    නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
    සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්...
    නුඹ කීව කාරණා වෙන සිතක වෙලීලා එදා
    සඳ පවා වැලපුණා පිනි දියෙන් සිත වසා
    පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා...
    සංසාර දුර ගෙවා ලං වූවා සෙනෙහස පෙලා
    හව්හරණ නුඹමයි සිතා පැතුවාට හිමි නෑ ඔයා
    පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා...
    රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
    නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
    සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්...
    මෙවැනි video දිගටම නරඹන්න අපිව Subscribe කරන්න
    Channel link - th-cam.com/channels/1s3.html...
    ------------------------------------------------------------------------------
    ⭕ඕනැම සින්දුවක music / vocals වෙන වෙනම අහමු - • ඕනැම සින්දුවක music / ...
    ⭕How to convert video to small size | video වල size අඩු කරමු - • How to convert video t...
    ⭕PC එකේ Screen එක Record කරමු | How To Record PC Screen -
    • PC එකේ Screen එක Recor...
    ⭕How to go TH-cam Live using OBS Studio | OBS පාවිච්චි කරලා TH-cam LIVE එකක් යමු - • How to go TH-cam Live...
    ⭕WhatsAPP වලට වටින whatsaga - • WhatsAPP වලට වටින what...
    ⭕PC එකෙන් TH-cam Short Video Upload කරමු | How To Upload TH-cam Short Video In Pc - • PC එකෙන් TH-cam Short...
    ⭕ඔයාගේ Social Media TH-cam එකට Link කරමු | How To Link Social Media To TH-cam - • ඔයාගේ Social Media You...
    ------------------------------------------------------------------------------
    contact - yasirukavishanka15@gmail.com
    ✔️SUBSCRIBE
    ✔️LIKE
    ✔️COMMENT
    ✔️SHARE
    Thank For Watching
    #yk_music

ความคิดเห็น • 2