Dishum Dishum | 08th May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 522

  • @oshaniamaya2415
    @oshaniamaya2415 2 ปีที่แล้ว +162

    මාධව අයියාවයි නදුනි අක්කාවයි සචිනි අක්කාවයි ඉසුරු අයියාවයි ගෙන්න කො පුලුවන් නම් අපි හරිම කැමතියි 🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @_fans1655
    @_fans1655 2 ปีที่แล้ว +444

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව 🥰 අනේ ගයියා පූජි ඔය දෙන්නා මාර matching 💕 හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න . කිසිම කෙනෙක්ගෙ ඇස්වහක් නම් වදින්න එපා 🥺 lvu both 💕💕

  • @deepikawarnakulasuriya8116
    @deepikawarnakulasuriya8116 2 ปีที่แล้ว +228

    බලපු ලස්සනම වැඩ සටහන. ප්‍රශ්න ඔක්කම අමතක කලා හිනා උනා හොදටම ඒ ගයාන් නිසා ❤️

  • @guyyapoojivlogs
    @guyyapoojivlogs 2 ปีที่แล้ว +423

    බොහොම ස්තූතියි ඔයාලා හැමෝගෙම අදහස් වලට🙏🏻ඔයාලගෙ ආදරේ අපිට ගොඩක් වටිනවා🥺 ඒ අදරේට අපිත් ගොඩක් ආදරෙයි🥺❤️
    - ගයියා පූජි -

    • @sriyani846
      @sriyani846 2 ปีที่แล้ว +14

      අපිත් ආදරෙයි ගයියාපූජි 🤗❤️

    • @ශෙනූනිරාශා
      @ශෙනූනිරාශා 2 ปีที่แล้ว +7

      ❤️🌹❤️🌹❤️🌹

    • @sachinimna1303
      @sachinimna1303 2 ปีที่แล้ว +11

      ඔයාලගෙ නිහතමානී කමට තමයි අපි වැඩියෙන්ම ආදරේ🔥💓

    • @januu7645
      @januu7645 2 ปีที่แล้ว +5

      😍😍

    • @piyathidinithika6393
      @piyathidinithika6393 2 ปีที่แล้ว +5

      💙💙💙💙

  • @guyyapoojilovers7100
    @guyyapoojilovers7100 2 ปีที่แล้ว +248

    වචනේ පරිසමාප්තියෙන්ම ගැලපෙන ම සහ ආදරණීය ම කපල් එක ගයියාපූජි 😘😘😘 කිසි කෙනෙක්ගෙ ඇස්වහක් නම් වැදෙන්න එපා අපේ prince ටයි princess ටයි .......... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා and අක්කි 🌟💞❤️🥰

  • @sriyani846
    @sriyani846 2 ปีที่แล้ว +256

    ගයියා පූජි ඉන්නෙ කොතැනද කිසිම පාලුවක් නෑ .දෙන්නගෙ දඟකාරකමුයි , ආදරණීය බවයි දෙකම එකට mix වුනාම හරි ම ලස්සනයි. අද ගොඩාක් ආසාවෙන් බැලුවේ ගයියාපූජි ඉන්න නිසා .හැමදාමත් ආදරෙන් හිනා වෙලා ඉන්න ඕනි ඔය දෙන්නා ❤️

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +218

    නවීන් හන්සිනි හරිම අහින්සක නිහතමානි දෙන්නෙක්.❤
    ගයාන් ෆුජී 4දෙනාම හොදයි.

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 2 ปีที่แล้ว +182

    නවීන් ,හංසිනී ගොඩක් ලස්සනයි .ඔයාල දෙන්න ඉන්නවා දැකලයි මේ වැඩසටහන බැලු⁣වෙ.ගොඩක් ආදරණීය දෙන්නෙක් හැමදාම සතුට්න් ආදරෙන් ලස්සනට ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @nishadianuruddika1272
    @nishadianuruddika1272 2 ปีที่แล้ว +185

    තනියෙන් හිනා වෙලා බැනුන් අහපු තවත් අය සිටීද🙈😂

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi4662 2 ปีที่แล้ว +26

    ඔක්කම අමතක කලා හිනා උනා හොදටම ඒ ගයාන් නිසා ❤️බලපු ලස්සනම වැඩ සටහන වැඩ සටහන කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ❤️

  • @chamidisanayaka4262
    @chamidisanayaka4262 2 ปีที่แล้ว +107

    මැණික් කැට දෙක අපේ 🥺😭💜️ අනේ මාර ලස්සනයි පුදුම ගැලපීමක් 🥺💜️ GnP 😍😍 මේ දෙන්නා එකට ඉන්න අලුත් drama එකක් tv Deranin එනකන් මඟ බලාන ඉන්නවා ✋

  • @nishiprarthana9238
    @nishiprarthana9238 2 ปีที่แล้ว +142

    ලොකුවට කියන්න තේරෙන්නෙ නෑ .Guyya Pooji දෙන්නව මෙහෙම දැක්කත් හිත පිරෙනවා 😍ඒ තරම් අපි මේ chemistry එකට පට්ට ආදරෙයි ❤️❤️❤️

  • @sachinisachini3308
    @sachinisachini3308 2 ปีที่แล้ว +27

    නවීන් & හංසනී මං ආසම couple එකක්...බුදු සරනයි ඔයාලා දෙන්නට❤️

  • @kavindyamadushani3324
    @kavindyamadushani3324 2 ปีที่แล้ว +81

    මම බලපු සුපිරිම Dishum Dishum එක... මෙ හතරදෙනාවම අයෙත් ගෙන්න....🤭 අාදරෙයි ගොඩක් ❤️ හිනා කාලා මැරෙනවා 😂

  • @pamudi8584
    @pamudi8584 2 ปีที่แล้ว +137

    අනේ මරු ..හිනාවෙලාම මැරෙනවා ගයියගෙ වැඩ දැකලා.😂😂♥️♥️

  • @ශෙනූනිරාශා
    @ශෙනූනිරාශා 2 ปีที่แล้ว +97

    නොඉවසිල්ලෙන් හිටපු දවසක් 🤗අම්මෝ මාරම ලස්සනයි ගයියා පූජි සුපිරියක් .....හරිම ලස්සනයි ... Thank you Derana Guyya Pooji dennawa genawata ❤️🌹❤️🌹❤️🌹

  • @chandrikagamage901
    @chandrikagamage901 2 ปีที่แล้ว +44

    අද නම් program එක මරු .නවීන් ගයාන් ,හංසනී ,ජූජානී ❤❤

  • @manjumadushika14
    @manjumadushika14 2 ปีที่แล้ว +97

    අද නම් ලස්සනයි වැඩසටහන හතර දෙනාටම ආදරෙයි කැමතියි.හරිම නිහතමානී කපල් දෙකක්.තෑන්ක්ස් දෙරණ නාලිකාවට

  • @niranjalalakmali3036
    @niranjalalakmali3036 2 ปีที่แล้ว +24

    මේ Program එක බලපු පලවෙනි වතාව මේ. ඒ ගයාන් පූජනී හින්දා. පුදුම විදියට හිනාවුනා. සතුටින් ඉන්න දෙන්නම💞💞💞💞💞💞💞

  • @nethmihimasha8698
    @nethmihimasha8698 2 ปีที่แล้ว +14

    ගයියා පූජි කිසිම ලොකු කමක් නැති කපල් එකක්. Program එක මරු ❤ බලපු ලස්සනම program එක. ඇස්වහක් වදින්න එපා හැමෝටම ආදරෙයි ❤

  • @ranjanramanayake9555
    @ranjanramanayake9555 2 ปีที่แล้ว +76

    නවීන් & හංසිනී couple එක සරලයි, අව්‍යාජයි වගේ.. open characters දෙකක්😇❤️

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว +72

    හංසනී සුපිරි අනේ සින්ග් කරාලස්සනයි 👍❤️ නවීන් ලස්සනයි

  • @asmithajayasundara1199
    @asmithajayasundara1199 2 ปีที่แล้ว +79

    අද programme එක හරිම ලස්සනයි.හතර දෙනාම නියමයි❤️❤️
    Gayan aiyai poojani akki genaapu ekata thank you derana 😍😍

  • @hiruhiru592
    @hiruhiru592 2 ปีที่แล้ว +31

    අනේ 10 පාරකට වඩා බැලුවා ඒ තරම් හිනා යනෝ ගයාන් අයියා ඔයා තමයි හොදටම කලේ... 🤩🤩🤩

  • @chenukiapsara3002
    @chenukiapsara3002 2 ปีที่แล้ว +47

    Good job derana 😍
    Gayan & Poojani perfect duet ❤️
    No words... this is amazing 🥰

  • @charunikawindya2250
    @charunikawindya2250 2 ปีที่แล้ว +31

    අම්මෝ ගායන් අයියයි පූජී අක්කියිනම් ශොක් අනේ ඒ දෙන්නා ඉන්නා programs ආසවෙ බලන්නේ...

  • @dehemitimasha5175
    @dehemitimasha5175 2 ปีที่แล้ว +18

    අනේ ආයේ ගයියා අයියායි, පූජි අක්කයි ගෙන්නන්න.. 😂♥️ හිනා උනා බඩ පැලෙන්න.. ඒ දෙන්නා පට්ට ෆන්.. 😍🥰

  • @greetavikstrom50
    @greetavikstrom50 2 ปีที่แล้ว +79

    හිනාවෙලා පන ගියා🙈❤️ අදනම් ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි🌹❤️🌹❤️🌹

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +45

    හන්සිගෙ කටහඩ.හරිම ලස්සනයි.

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +37

    ගයාන් ජුජනි හං සනි නවින් හතරදෙනා ම ගොඩක් ලස්සනයි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @pushpanisilva8288
    @pushpanisilva8288 2 ปีที่แล้ว +37

    So lovely couple ගයාන් පූජනී 💖හැමදාමත් ඔය වගේම ආදරයෙන් හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න . ආදරෙයි හැමදාමත් ඔය දෙන්නටම.තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙන්නටම 💖😘😘😘

  • @chameenipuvlog682
    @chameenipuvlog682 2 ปีที่แล้ว +17

    අනේ ගයියා පූජනී ඔයාලා මරු අනේ. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.

  • @hashinidesilva8031
    @hashinidesilva8031 2 ปีที่แล้ว +20

    ගයියා පූජි ආසම Couple එක😍 පූජි අක්කි ගොඩක් ලස්සන වෙලා

  • @roshigamage9781
    @roshigamage9781 2 ปีที่แล้ว +10

    කවදාවත් වෙන්න වෙන්න එපා ගයියා පුජා ආදරෙයි හැමදාමත් ❤❤👌👌👌 පරිස්සමින් ඉන්න දෙන්නම බුදුසරණයි

  • @chathuumeshika6653
    @chathuumeshika6653 2 ปีที่แล้ว +26

    ගයාන් කොතනද සිනහව එතන .ගයියා පූජී දෙන්නටම ආදරෙයි .හිනාවෙලාම මගේ කම්මුල් දෙකත් රිදෙනවා දෙයියනේ .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ මේ video එක.

  • @pasindunimsara7553
    @pasindunimsara7553 2 ปีที่แล้ว +44

    ගයියා ඉන්න තැන පට්ට ආතල්🥰 ගයියා පූජි පට්ට😍

  • @sachinimna1303
    @sachinimna1303 2 ปีที่แล้ว +20

    ගොඩක් නිහතමානී දෙන්නෙක් ගයාන් පූජනී කියන්නේ. හමුවෙලා තියෙන නිසා ඒක හොඳටම දන්නවා මම🥺❤️❤️❤️❤️

  • @chathurikaseuwandi2317
    @chathurikaseuwandi2317 2 ปีที่แล้ว +56

    බලන්නකෝ අද අපේ ගයියා කුමාරයගේයි පූජි බෝනික්කිගෙයි ලස්සන.😍

  • @senali6503
    @senali6503 2 ปีที่แล้ว +29

    කදුලින්ම ගැයූ song eknm marama lssnat kiynw ❤️❤️

  • @chathubhagya1808
    @chathubhagya1808 2 ปีที่แล้ว +47

    අපේ මැණික් කැට දෙක එකට ඉද්දී හුගාක් ලස්සනයි🙈❤️බුදුසරණයි ය හැමදාම ලස්සනට හිනාවෙලා ඉන්න දෙන්නම හැමදාම🙈❤️ ආදරෙයී ............

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +54

    ගයාන් අයියායි පූජනි අක්කියි හරිම ලස්සන couple එකක් . ඒ දෙන්නා ඉන්න ඕනම program එකක් හරිම jolly .. හැමදාම සතුටින් ඉන්න ..

  • @නිරෝදාසමරනායක
    @නිරෝදාසමරනායක 2 ปีที่แล้ว +65

    අද නම් සුපිරි වැඩසටහන මං කැමතිම හදවතින්ම ආදරේ කරන දෙන්නෙක් ගයාන් පූජනී කියන්නෙ😍😍

  • @Pahandi2005
    @Pahandi2005 2 ปีที่แล้ว +64

    ගයියයි පූජීයී ඉන්නේ කොතනද එතන ආතල්...❤️🥺....love you guyya pooji...🌸

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +17

    ගයාන් අයියා ❤️ පූජනී අක්කා
    නවීන් අයියා ❤️ හන්සනි අක්කා
    අද තමයි හොදම දවස ,, හිනා වෙලා පන යනවා ,, අයියෝ ගයාන් අයියා , 🤣🤣😂😂🤣🤣

  • @Tv-ot2to
    @Tv-ot2to 2 ปีที่แล้ว +20

    ජූජියි ගය්යායි නම් මරු ඒ දෙන්න හිටපු හින්දා program එක ගොඩක් ලස්සනයි 🥰❤️😂🤣

  • @Charukaa
    @Charukaa 2 ปีที่แล้ว +11

    අනේ තව වෙලා තිබ්බනම් කියලා හිතුනා...🥺 ඉක්මනින් ඉවර උනානේ..😓😓 ආදරණිය කපල් දෙකක්... හතර දෙනාටම විශ් කරනවා ජය වේවා.. බුදුසරණයී..😍❤️

  • @prasadimadu2694
    @prasadimadu2694 2 ปีที่แล้ว +24

    Programme එක නම් මරු 👍 හතර දෙනාම නියමයි 🥰❤ හිනා වෙලා මැරෙනවා තව පොඩ්ඩෙන් 😅 ගයියා කොතනද ආතල් එතන 🤣

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +24

    අදනම් ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි හැමෝටම බුදුසරණයි

  • @senali6503
    @senali6503 2 ปีที่แล้ว +16

    Naveen hansinith marama fun lassana kamathim couple ekk ❤️❤️

  • @madushanitharangika6549
    @madushanitharangika6549 2 ปีที่แล้ว +87

    අදනම් මරේ මරූ 💖4 දෙනාම මරු හිනාවෙලාම ඉවර උනා 💖💖තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම

  • @dewmininethumli800
    @dewmininethumli800 2 ปีที่แล้ว +10

    ගයාන් අයියායි පුජනි අක්කයි හිටපු නිසා අද වැඩසටහන නියමයි...
    මෙච්චර හිනා වෙලා නැ කවදාවත් ඇත්තටම ශොක් හිනා වෙලා බඩත් රිදෙනවා ගයාන් අයියා නම් පට්ට

  • @__K_avee_____
    @__K_avee_____ 2 ปีที่แล้ว +9

    ගයිය නන් අනිව පූජි තමයි 😎 මාරම couple එකක් ඔය දෙන්න නන් ✊✿ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ♥️

  • @chamarikulathunga4237
    @chamarikulathunga4237 2 ปีที่แล้ว +29

    පූජි අක්කි හරිම ලස්සනයි❤️

  • @Ashiinish
    @Ashiinish 2 ปีที่แล้ว +9

    පූජි අක්කි ඔයා මාරම ලස්සනයි අක්කි😍 තවත් ලස්සන වෙලා දැන්😘

  • @hansi-7778
    @hansi-7778 2 ปีที่แล้ว +5

    බලපු හොදම ප්‍රෝග්‍රෑම් එක 😂❤ මරු කපල් දෙක

  • @neeshaatulugama8340
    @neeshaatulugama8340 2 ปีที่แล้ว +17

    ගයාන් පුජනී වෙඩ්න් එක දවසට ලස්සනට ඉදියි❤️

  • @kumaridarmadasa5254
    @kumaridarmadasa5254 2 ปีที่แล้ว +7

    පූජානි දුව ගයාන් පුතා හරිම ලස්සනයි. බුදු සරණයි

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +24

    තිසංක සර් ආදරෙයි ගොඩක්

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +12

    කොහොමත් නවීන් අයියා නිහඩ චරිතයක් ❤️👍

  • @geethanilmini6793
    @geethanilmini6793 2 ปีที่แล้ว +95

    අම්මෝ ගයාන් ඔයානම් පට්ට චරිතයක් අනේ 😂😂😂😂😂 lip guessing challenge එක පට්ට..පූජනිට හොඳටම match වෙන්නෙ ගයියාම තමයි ඉතිං

  • @jayanthajayasingha617
    @jayanthajayasingha617 2 ปีที่แล้ว +8

    ගයාන් අයියා..පූජි අක්කි හැමදාම ආදරෙන් ඉන්න❤️❤️

  • @poojidoll1237
    @poojidoll1237 2 ปีที่แล้ว +20

    Pooji akki bonikkiyak wage harima cute 🥰🥰 Guyya aiyath handiya 🙈🙈

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว +4

    ගයාන් මල්ලි.❤️❤️❤️❤️❤️❤️මරු අද නම්.ඔයා කොතනද එතන හිනා ගොඩක්...
    පූජනී නංගි හරිම වාසනාවන්තයි.
    ඒ වගේම තමයි නවීන් හංසි ඔය දෙන්නගෙත් වොයිස් දෙකට හරිම ආසයි .❤️❤️❤️

  • @renukarenuka6643
    @renukarenuka6643 2 ปีที่แล้ว +18

    අදනමි හරි ශෝක් අනේ .හරිම ලස්සන කපල් දෙකක්..ජය වෙවා ..

  • @sinethipabasara2900
    @sinethipabasara2900 2 ปีที่แล้ว +118

    ගයියා - පූජි දෙන්නව දාලා super 🔥වැඩක් කරමු නේද දෙරණ ... මේ super chemistry එකෙන් වැඩක් ගමු අනිවාර්යයෙන් .අපි බලන් ඉන්නවා දෙරණ 🥰🥰🥰 අද වැඩසටහන මාරම funny 😍

    • @amaaperera9845
      @amaaperera9845 2 ปีที่แล้ว +13

      @@tharindulakshan4616 ඔව් ඔව් ඔයා කියන විදියට දෙරනෙන් උඩ දාගෙන Form කරන්නේ චරිතාංග දක්ෂ Artist ලව නෙවෙයි. ඔයා කිව්වා මගේ මල් මල් සීනි බෝල අයව විතරයි☺️

    • @amaaperera9845
      @amaaperera9845 2 ปีที่แล้ว +16

      @@tharindulakshan4616 අනේ මම ගයාන් චරිතාංග Actor කෙනෙක් කිව්වා නෙවෙයි ඔයාලගෙ ඔය කියන සමනල් වියේ එවුන් හොඳයි මලෙන් උපන් සමනලී නට නටම් ඉන්න😂

    • @නිරෝදාසමරනායක
      @නිරෝදාසමරනායක 2 ปีที่แล้ว +11

      @@tharindulakshan4616 කවුද රවීන් කියන්නෙ දන්නෙ නැති හින්දා අහන්නෙ 😂

    • @chamarikulathunga4237
      @chamarikulathunga4237 2 ปีที่แล้ว +8

      @@amaaperera9845 ඇත්ත💯

    • @chanakamadusanka7689
      @chanakamadusanka7689 2 ปีที่แล้ว +10

      @@tharindulakshan4616 කවුද බොලේ රවීන් කනිෂ්ක චරිතාංග නලුවෙක් කියුවේ 😆😆 ඉතින් කොහෙද රටක් ඉතුරුවෙන්නෙ 😆😆😆

  • @nethmiamanda9381
    @nethmiamanda9381 2 ปีที่แล้ว +37

    මන් ආදරේම කපල් දෙක ගොඩක් ආදරේයි නවීන් අයියා හංසනී අක්කා

  • @shehaniannextta5492
    @shehaniannextta5492 2 ปีที่แล้ว +15

    Naveen aiyage kata hadata kamathi kattiya kooo a voice eka maru

  • @ashadulanjali4017
    @ashadulanjali4017 2 ปีที่แล้ว +5

    ගයාන් අයියා පුජානි අක්කි ලස්සනයි ගොඩක් සතුටුයි ඔයාල දෙන්නා දැක්කම මැචින් කපල් . අම්මෝ😳😳😳😳😳 මම බයෙ හිටියෙ ගයාන් අයියාගෙ කරෙ අර පිස්සු කවි එල්ලෙවි කියලා . ඔයාල දෙන්නට ගොඩක් ආදරේයි බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @nehathennakon1144
    @nehathennakon1144 2 ปีที่แล้ว +15

    Be happy forever guyya aiya and pooji Akki you’ll be perfect Match . Nothing to say I’m really happy love you more and more. Stay safe and happy forever ♥️🌎💗☺️

  • @SL-og6wh
    @SL-og6wh 2 ปีที่แล้ว +32

    ගයියා හින්දා කදුලු එන්න හිනා උනා 🤣

  • @sumanasiri2747
    @sumanasiri2747 2 ปีที่แล้ว +16

    ඔබලාගේ බලාපොරොත්තු සියල්ල ituwewaa.ජයවේවා ජයවේවා ජයවේවා .🌷🌷💖💖💕💕💖💖🌷🌷

  • @sanduusanduu7523
    @sanduusanduu7523 2 ปีที่แล้ว +8

    අම්මෝ අම්මෝ ගයාන් අයිය කොතනද ආතකල් එතන.😂💔 පූජනී අක්කා ගයාන් අයිය හැමදාම සතුටින් ඉන්න ...ආදරෙයි දෙන්නටම ..🤗💖💖

  • @ashyaliyanage4344
    @ashyaliyanage4344 2 ปีที่แล้ว +1

    ගයියා- පුජි ආදරෙයි ගොඩක් ඔය දෙන්නටම හැමදාම සතුටින් ඉන්න 🤗❤️❤️💑💏👫

  • @manikmanik5927
    @manikmanik5927 2 ปีที่แล้ว +43

    හංසි නවින් ආදරෙයි ගොඩාක්

  • @rkavi1240
    @rkavi1240 2 ปีที่แล้ว +18

    ගයියා පූජි maching couple ..👌👌👌👌👌👌

  • @erandiabesinghe9981
    @erandiabesinghe9981 2 ปีที่แล้ว +6

    Gayan & pujii❤❤🥰

  • @chaamidissanayaka375
    @chaamidissanayaka375 2 ปีที่แล้ว +5

    අම්මෝ ගොඩාක් හිනා උන හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න හතර දෙනාම ❤️

  • @nelulifestyle461
    @nelulifestyle461 2 ปีที่แล้ว +7

    ගයියා නම් මරු 😍 පූජීත් 👌 ලස්සනයි 💖💖

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 2 ปีที่แล้ว +5

    හංසිනීගේ හඩ හරිම ලස්සනයි

  • @wathsalageethani9074
    @wathsalageethani9074 2 ปีที่แล้ว +5

    අම්මෝ ගයාන් ඉන්න තැන හිනාවෙලා පන යනවා .අද වැඩ සටහන හරිම ලස්සනයි .හරිම විනෝදයි.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +12

    ආදර්නීය කපල් දෙකක් ,ලස්සනයි 💐❤️💐❤️

  • @vikumisathsara4446
    @vikumisathsara4446 2 ปีที่แล้ว +17

    Guyyapooji is my favorite couple in Srilanka ❤️Adareii hemadamath 💕💕

  • @Sithu-kx6zg
    @Sithu-kx6zg 2 ปีที่แล้ว +4

    අම්මෝ ගයාන්ට ගැලපෙනම කෙනා හම්බ වෙලා..ගෙදර යුද්දෙ වගේ ඇති...ආදරෙයි ඔය දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ඕන😊😊😊

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +18

    අඩේ ගයියා නම් පිස්සු ලෝකයක්.....😂😂😂😂😂😂😂😂❣️❣️❣️❣️❣️

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 ปีที่แล้ว +6

    ගයියාගෙ වැඩ නම් මරු 😘😘😘 ගයියා පූජී හොඳට ගැළපෙනවා

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +62

    හිනාවෙලා පන ගියා...🤣🤣🤣 ගයාන් 👌 හතර දෙනාම 👌❤️

  • @Chutikki84
    @Chutikki84 2 ปีที่แล้ว +2

    Giya puuji thama MN Asama couple Eka oyala hamadama sathutune parissamin inna

  • @harshanasujeewa8770
    @harshanasujeewa8770 2 ปีที่แล้ว +23

    ආසම කපල් 2ක්😘😘

  • @nisalmadusanka7105
    @nisalmadusanka7105 2 ปีที่แล้ว +13

    Patta patta maru Supiri program eka❤️ Gayan & Poojani So humble couple

  • @chashikarunarathna7371
    @chashikarunarathna7371 2 ปีที่แล้ว +40

    "අනේ අයියේ අපිට තව පාරක් බෑ"කාටද ඇහුනේ😂

  • @mangalikadias8223
    @mangalikadias8223 2 ปีที่แล้ว +14

    මං ආසම දෙන්නෙක් නවීන් හන්සනී.

  • @sandunichathurika661
    @sandunichathurika661 2 ปีที่แล้ว +14

    ගයියා පූජී පට්ට ❤

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +13

    ගයියා ඉන්න තැන ඉතිම් හිනා තමයී ❤❤❤ කැමතිම හතර දෙනෙක් 😊❤❤

  • @kaushalyathilini4181
    @kaushalyathilini4181 2 ปีที่แล้ว +11

    අනේ මාරම ලස්සනයි

  • @dammikaabesekara8072
    @dammikaabesekara8072 2 ปีที่แล้ว +16

    අද නම් මරු වැඩසටහන ❣❤👌👍👍

  • @sriyanimallika249
    @sriyanimallika249 2 ปีที่แล้ว +3

    Excellent this program today I Love too much Gayan and pujani also others good luck God bless all of you 👍❤🙏

  • @romeshsugathapala9436
    @romeshsugathapala9436 2 ปีที่แล้ว +28

    හංසිගේ වොයිස් පට්ට..❣️

  • @daniruperera
    @daniruperera 2 ปีที่แล้ว +14

    ගයාන් නම් ෆුල් ආතල් ඩයල් එකක් 😂😆❤️

  • @malithimalithi7635
    @malithimalithi7635 2 ปีที่แล้ว +3

    Super mn adare karana hathara denek patta athal eke inne hamadama sathutin parissamin inna bs wada katayuthu sarthaka wewa ❤❤❤

  • @kaushalyathilini4181
    @kaushalyathilini4181 2 ปีที่แล้ว +15

    අනේ ඉශාර අයියවයි ශලනි අක්කිවයි
    රවීන් අයියවයි රොශෙල් අක්කිවයි ගේන්නකෝ......plzz