එදා වැහි දවසක්🥶☔️|ලොකු බඩගින්නක්|Gayan Gunawardana|Poojani Bhagya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 216

  • @lankamalkanthi8744
    @lankamalkanthi8744 ปีที่แล้ว +40

    බොරුවට ලොකෙට පෙන්න රගන්නෙ නැති සැබෑම ආදරය මම දකිනවා ඔය දෙන්නාගෙන්.පිරිමි වුනාම තොදොල් නොවී ගයියා වගෙ ඉන්න ඕනි.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +48

    අනේ අපිටත් ඔයාලව දකින්න තියෙනවා නම් ඉක්මනට ඔය දකින්න ඒ දවස එනකම් බලාගෙන ඉන්නවා .ගොඩක් ආදරෙයි ❤ ඉක්මනට ම අපි හමුවෙමු

  • @ishansachintha9131
    @ishansachintha9131 ปีที่แล้ว +107

    සංගීත් දිනී වගේ පඩ ෂෝ නැ නුවන් ගුණවර්ධන ගේ නිහතමානී කම රැකගෙන ලස්සනට ජිවත් වෙන දෙන්නෙක් මම ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤

    • @Thilini98
      @Thilini98 ปีที่แล้ว +8

      අම්මෝ ඔව්.මුලදි හොදයි එයාල.දැන්නම් මහ විකාරෙ 😂 chanel එකත් unsubscribe කරා මං

    • @luky77314
      @luky77314 ปีที่แล้ว +3

      E magul deka ragapanne penna ane appiriyai, meyala hari wadagath lamai dennek

    • @TravelwithMinolimino
      @TravelwithMinolimino ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @ManikyaNawamini
      @ManikyaNawamini ปีที่แล้ว +3

      Eka atta kathawa 😂

    • @MudithaManori
      @MudithaManori ปีที่แล้ว +3

      Aeka nm aththa

  • @lifelove4866
    @lifelove4866 ปีที่แล้ว +7

    කාලා ක්‍ෂේත්‍රයේ ඉන්න මං ආසම නිහතමානි චරිත දෙකක් කිවුවොත් හරියටම හරි. ගයාන් මල්ලි කියන චරිතය කියන්නේ මාරම නිහතමානි චරිතයක් ආදරනිය චරිතයක්.පුජි නංගියත් ඒවාගේමයි. දෙන්නටම ආදරෙන් සුබ පතනවා ඉදිරි කටයුතු සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා. ❤ බුදුසරණයි

  • @shashinihansani4563
    @shashinihansani4563 ปีที่แล้ว +23

    ගයාන් අයියා අදත් පට්ට ආතල් 😁❤️
    පූජි අක්කත් ශෝයි අනේ 😘
    ආදරෙයි දෙන්නටම ❤️❤️

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +24

    මං කැමතිම කපල් එක ..ඇස්වහක් කටවහක් නම් වදින්න එපා කාගෙවත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏ආදරෙයි දෙන්නාටම❤❤❤

  • @rukshisenadeera323
    @rukshisenadeera323 ปีที่แล้ว +9

    ගයාන් අයියයි පූජි අක්කියි හරිම කියුට් අනේ ඔය දෙන්නා..ඔයාලා දෙන්නට ම ගොඩාක් ආදරෙයි බුදු සරණයි 😍😍

  • @BuddhikaUmayangani-fg6dy
    @BuddhikaUmayangani-fg6dy ปีที่แล้ว +21

    සංගීත් දිනිති වගේ ගොං පඩ ශෝ නැති ලස්සන couple එකක්...❤❤❤

  • @wannigamagemanelpushpakumari
    @wannigamagemanelpushpakumari ปีที่แล้ว +19

    හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්න බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @Hansi681
    @Hansi681 ปีที่แล้ว +7

    අනේ ඔය දෙන්න ෂෝයි හලෝ...මේ වගේ විඩියෝස් දන්න අක්කේ...ආදරෙයි ඈ කුඩුපට්ටම් වෙන්නම❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +11

    හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා . ඔයාලා දෙන්නාටත් ගොඩක් ගොඩක් ආදරෙයි

  • @chathurakaushalya688
    @chathurakaushalya688 ปีที่แล้ว +14

    අයියා අලුත් කාර් එකක් අරන් නේද ❤ congratulations aiyee

  • @ashanhewawasam6713
    @ashanhewawasam6713 ปีที่แล้ว +24

    ගයියා & පුජිට ආදරේ කරන හැමෝම නොවැම්බර් 18 හවස BMICH එන්න ලමයි 🎹🎼❤

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 ปีที่แล้ว +1

    God bless ගයාන් පූජා beautiful day

  • @hasipremanath992
    @hasipremanath992 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් නොවැම්බර් 18 වෙනිදා අපි හම්බ වෙමු ❤️ හරිම ආසවෙන් ඉන්නවා ඔයලාව හැබැහින් දකින්න ආදරෙයි ❤️😘

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +10

    අදත් ලස්සනයි දෙනම අදරෙයි හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @vlogswiththarindu
    @vlogswiththarindu ปีที่แล้ว +6

    ඔයලා දෙන්නාටම ගොඩක් ආදරෙයි 💗😍ලොකි කො අනෙ එයාටත් ආදරෙයි බුදු සරනයි 💗😍

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 ปีที่แล้ว +2

    ඳළඳා සමිඳුන් ගේ පිහිටයි ජයෙන් ජය වේවා

  • @k.s.dbuskingdom3394
    @k.s.dbuskingdom3394 ปีที่แล้ว +3

    ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න ඕනි..❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +7

    සතුටින් ඉන්න හැමදාම මේ වගේ දෙන්නම ❤❤❤❤❤.

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වෙනදා වගේම වීඩියෝ එක 🧡💙

  • @prashaniperera4330
    @prashaniperera4330 ปีที่แล้ว +6

    Baba pana patiyo kiyanwa ta wada Supiri ane Oyala kiya ganna wachana e thamai real love kiyanne😂♥️😍

  • @shakilamaduwanthi1412
    @shakilamaduwanthi1412 ปีที่แล้ว +6

    මං හැමදාමත් ආදරෙයි ඔයාලට. ❤❤❤

  • @wasanthisadamali9779
    @wasanthisadamali9779 ปีที่แล้ว +3

    අනෙ ඔය දෙන්නා හරි සොක් අනෙ❤❤❤ හැමදාම මෙවගෙ ආදරෙන් ඉන්න අක්කා & අයියා

  • @ruwanidissanayake1541
    @ruwanidissanayake1541 ปีที่แล้ว +2

    හරිම ආසයි ඔයාලගෙ ව්ලොග්ස් බලන්න❤ බොරු ෂෝ නැති හරිම ලස්සන දෙන්නෙක් ඔයාලා❤ ආදරෙයි දෙන්නටම❤️

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +4

    ආදරෙයි දෙන්න ටමහැමදාම ආදරේ න් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤❤

  • @dmaduwanthi4253
    @dmaduwanthi4253 ปีที่แล้ว +1

    වර පල කියලා කතා කරන උන්ගේ හිත් පට්ට.උන්ගේ ගෑ උඩුන් එකයි යටින් එකයි.වචනෙනම් වචනේ ඒ උනාට දැන් ඉන්නවා මැනික බබී ගගා බොරුවට පොශ් එක පෙන්නන උන්.ඒ උන් අතරේ ගයාන් අයියා පූජි අක්කි කියන්නේ නිහතමානී චරිත දෙකක්.ඒ ආදරේට හදවතින්ම අපිත් ආදරෙයි ❤❤

    • @guyyapoojivlogs
      @guyyapoojivlogs  ปีที่แล้ว +2

      එහෙම තරම් හිතට දැනෙන්නෙ නෑ වෙන මොන වචන කිව්වත් නේ😍

    • @dmaduwanthi4253
      @dmaduwanthi4253 ปีที่แล้ว

      ඇත්තටම පූජි අක්කේ .ලෝකෙට පේන්න පොශ් උනත් වැඩක්ද ඒ හිත් සතුටක් නැත්තන්.ඒ උනාට වර පල කාපිය බීපිය කියලා කතා කරන හදවත් මාටම හොදයි .ඔයාලත් ඒවගේ..ඔයාලා අයියත් නිහතමානී ඔයා උනත් චාම්.ලස්සන කපල් එකක් ඔයාලා දෙන්න.මන් ඔයාලා දෙන්නට මාර ආදරෙයි ..මන් ඉන්නේ මැලේසියාවේ මොන රටක හිටියත් ඔයාලගේ වීඩියෝ බලන කෙනෙක් මන්.සතුටින් ඉන්න මගේ අක්කයි අයියයි.❤️❤️❤️

  • @dilrukshiherath0603
    @dilrukshiherath0603 ปีที่แล้ว +1

    Akki aiyai dennama harima ලස්සනයි..ane oyla dennage Q & A ekak karannkooo❤❤

  • @TharushiMadubashini-r9p
    @TharushiMadubashini-r9p 7 หลายเดือนก่อน +1

    මම ගොඩක් ආදරෙයි ඔය දෙන්නට 😘 අක්කි ඔය දෙන්නගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් 😘😘👍👌

  • @rasikapriyadharshani7495
    @rasikapriyadharshani7495 ปีที่แล้ว

    මම ආසම ඔයාලා දෙන්නගේ නිහතමානිකමට , ඔයාලදෙන්නට තෙරුවන් සරණයි❤පරිස්සමින් ඉන්න.

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว +3

    මොකෝ අයියගේ මූඩ් apset වගේ.... අක්කේ ඔයා මහත්වෙලා.... 😢❤❤❤ ( අක්කද නංගිද මන්දා) 😊

  • @nimanthilanka1305
    @nimanthilanka1305 ปีที่แล้ว +4

    Malli oya mahath wela .harima cute. Adarei hithenawa. Dennatama adarei.❤️❤️

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 ปีที่แล้ว +1

    Puthu doni oyata mama harima adarai budusaranai ❤❤❤❤❤🙏🙏🙏🙏🙏jasu phetai ❤❤❤❤❤❤👍👍👍👍👍👍🤜🤜🤜🤜🤜🤜

  • @premilvitinten
    @premilvitinten 8 วันที่ผ่านมา

    Gayan puji oyala denna harima adaraniya charitayak man ekata kamati

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy ปีที่แล้ว +2

    gayan aiyanam hodai appa man nam dakka aiyawa❤❤❤soi dennama

  • @nadeeshakool560
    @nadeeshakool560 ปีที่แล้ว

    පූජනී voice ලස්සනයි

  • @keerthisusanthakumara6705
    @keerthisusanthakumara6705 ปีที่แล้ว +3

    අනේ මම ඔයා දෙන්නගෙ විඩියො හැමදාම බලනව❤ අනේ අපිටත් ඔයාලව දකින්න ආසායි ❤

  • @sriyani846
    @sriyani846 ปีที่แล้ว +2

    ගයියා ❤ පූජි

  • @dilumamunugama4839
    @dilumamunugama4839 ปีที่แล้ว +12

    Lovely couple 💑 Gayan and Poojani ❤❤

  • @Everything._-
    @Everything._- ปีที่แล้ว +6

    Video akk enkn hitiye 😍😍 sooo cute akkii oya 🤗🤪❤❤

  • @dinithikavishani3673
    @dinithikavishani3673 ปีที่แล้ว +2

    දෙන්නා ඔය වගෙ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරේයි ඔය දෙන්නාට හැමදාමත් ❤️🌍🥰😘🤩😊💝

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 7 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි දෙන්නටම ලස්සනයි 💖💖💖💖💖දෙන්නටම බුදු සරනයි ❤❤❤

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 ปีที่แล้ว +3

    Pujiiiii love you toooooo,jamboleeeeee,❤❤

  • @SriyaniColombage
    @SriyaniColombage ปีที่แล้ว

    Great work good luck both of you love forever God bless 👍❤🙏

  • @sujipushpa7923
    @sujipushpa7923 ปีที่แล้ว +8

    මටත් ගයාන් වගෙ ආදරෙන් මාව බලාගන්න කෙනෙක් ඕනි ❤️😌

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාමත් ඔයාල දෙන්නටම ❤❤❤❤

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 ปีที่แล้ว

    ඔය දෙන්නගේ වීඩියෝ බලන්න කැමතියි මම නිහතමානිකමට ගරුකරනවා නුවන් මහත්මයාගෙ ගීතවල ට තවමත් කැමතියි සුභ දිනයක්

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +3

    ඇත්තමයි හරිම හොදයි ගායාන් පුතා පුජා දුව .ගොඩක් ආදරණියියයි . තෙරුවන් සරණියි ආදරෙයි හැමදාම

  • @diliniwasana2951
    @diliniwasana2951 ปีที่แล้ว +4

    Godak kalekin...❤❤❤ dennt adareiiii....❤❤

  • @raveenzing
    @raveenzing ปีที่แล้ว

    Oyala dennatama harima adarei akka and aiya......hemadama sathutin parissamin inna....Weda okkoma hudinma hari yna oni oyalage Budusaranai oyalata ♥️🙏♥️♥️

  • @rmkanthi1852
    @rmkanthi1852 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නටම හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤❤

  • @ChathubanYasasvi-jg8yo
    @ChathubanYasasvi-jg8yo ปีที่แล้ว

    Oyala denata ගොඩක් ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤️❤️ කොකොහෙද තියෙන්නේ කාඩේ

  • @WasanthaChandana-it3nc
    @WasanthaChandana-it3nc 11 หลายเดือนก่อน

    ලංකාවේ ඉන්න ලස්සන Cupel එකක් ❤❤❤❤

  • @kumudolekamge4195
    @kumudolekamge4195 ปีที่แล้ว +1

    ආදරෙයි ගොඩක් ❤❤❤ දෙන්නටම බුදු සරණයි 🙏🙏🙏

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 ปีที่แล้ว +4

    Aiya Maru joke thama karnne .aiya thaniyama mumuna mumuna Maru joke thma karnne adrei aiya ,akki ❤❤

  • @p.d.s.n.n.nimalaweera890
    @p.d.s.n.n.nimalaweera890 ปีที่แล้ว +1

    Anee ada hri asaven vlog eka baluva vlog ekak ave godak davasakin akki aiyai ekata innva dakketh godak davasakin hari asavn hitiye vlog eka enakan harima lassanai adath venada vagema ayath ikkmanna vlog ekak one anee adarei akki & aiya budusaranai☺️❤❤🙏

  • @omanbahla703
    @omanbahla703 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ඔයදෙන්නාටම

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +3

    ගයියා අයියාට වගේ කරන්න තියන වැඩ පොතක ලියන් තමා මාත් කරන්නේ.phone එකෙ note එක දැම්මට හරියන්නෑ වගේ. 😁😁😁😁🌸🌸🌸

  • @nimashimanodya-jw7cu
    @nimashimanodya-jw7cu ปีที่แล้ว +3

    Mn asama couple eka oyala denna.lovely couple😍😍😘

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe ปีที่แล้ว

    ❤❤❤❤❤❤ poojani akkata godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak adarei 😘😘

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 ปีที่แล้ว +3

    Boru sobana nethi man asama dennek hema vlog ekakma balanawa oya la dennage soi ane ❤❤❤

  • @kushiGirl-o8t
    @kushiGirl-o8t ปีที่แล้ว +1

    Ane lassanai oya dennama ❤ kalekin vlog ekak ❤ aye ikkamanata vlog ekak denna balanna ❤ adarei ❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 ปีที่แล้ว +3

    Adarei godakima❤

  • @අනුඅරා
    @අනුඅරා 8 หลายเดือนก่อน

    Jayawewa ❤

  • @chinthakaNuwansenanayake-et2ww
    @chinthakaNuwansenanayake-et2ww ปีที่แล้ว

    Beautiful pooji &gaiya

  • @gunsekaragunasekara2489
    @gunsekaragunasekara2489 ปีที่แล้ว +3

    Ammoooooo goda kalakin ❤❤❤❤❤❤

  • @HansikaLiyanage-f2s
    @HansikaLiyanage-f2s ปีที่แล้ว

    Harima shoi anee oyala boru posh gathi na fttma charitha dekak adareiii dennaaa ❤❤❤❤

  • @nipunikavibashani4999
    @nipunikavibashani4999 ปีที่แล้ว +2

    Aneee my fav ❤❤❤❤❤

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว +2

    Hi nangi malli oyalwa dakinn asawen hitiye godak kalekin aubowan dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤ mama asai❤️❤️ adarei godak❤❤❤❤❤ oyage taththa ge sindu api ahanawa⭐⭐👍 nangi oyatah adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍

  • @tharushinethamini9855
    @tharushinethamini9855 ปีที่แล้ว +3

    1at eka so cut ane adareyi up ❤️‍🔥❤️‍🔥

    • @tharushinethamini9855
      @tharushinethamini9855 ปีที่แล้ว +1

      Mata oya denawa habawena one kohma hri mn thana kiyanada enawa da ❤️‍🔥❤️‍🔥

  • @Thilini98
    @Thilini98 ปีที่แล้ว

    ඔයාලගෙ videos බලන්න මාර ආසයි.සතියකට 1ක්වත් දාන්නකො අප්ප video එකක් 😒

  • @samithanirosh5983
    @samithanirosh5983 ปีที่แล้ว +1

    Aniwaremma 🤩🤩🤩🤩🤩

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin9230 ปีที่แล้ว +3

    Akki aiya maru volg akakdanakan balan inne mage asama asama couple aka akkii...sathutin parissamen inna dennama adareiii🥰🥰🥰🥰🥰🥰

  • @ashanilmini4239
    @ashanilmini4239 ปีที่แล้ว +1

    ලස්සන දෙන්නෙක් ආදරෙයි

  • @rifasmohamedrifasmohamed8085
    @rifasmohamedrifasmohamed8085 ปีที่แล้ว

    Niyamai adath..vlog eka..goda kalekata passe..

  • @greetavikstrom3508
    @greetavikstrom3508 ปีที่แล้ว +1

    ❤❤🥰🥰love it 👌👌👌💐

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 ปีที่แล้ว

    Gayan putta wa hodin balagannawa duwa ❤

  • @ShamaNilanthika
    @ShamaNilanthika ปีที่แล้ว

    Oyalata mama mara ආදරෙයි harima kiut anne.b.s

  • @NadeekaSanjaya
    @NadeekaSanjaya ปีที่แล้ว

    ඔය දෙන්නා හරිම ලස්සනයි.❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 ปีที่แล้ว +2

    Aasawen ehamadama balanwa❤

  • @SaduniPeiris
    @SaduniPeiris ปีที่แล้ว

    Oyala dennama harima lassanai.

  • @muthumalivithanage9105
    @muthumalivithanage9105 ปีที่แล้ว +3

    My babbies ❤❤🥰🥰

  • @NisanSala-tw8uz
    @NisanSala-tw8uz ปีที่แล้ว

    Lassanai adareiiiii

  • @Aranya-Girl
    @Aranya-Girl ปีที่แล้ว

    Lassanaii guyy mami and pooji nandi❤❤❤❤

  • @AsithaBopakadage
    @AsithaBopakadage ปีที่แล้ว

    Lovely ❤❤

  • @GayathriErangi-pc7gu
    @GayathriErangi-pc7gu ปีที่แล้ว

    Adrey dennatama 🖤🖤 asama dennek

  • @ashadammi6524
    @ashadammi6524 ปีที่แล้ว +1

    Soi ane oyala harima saralai api adari hodada❤❤❤

  • @kam7274
    @kam7274 ปีที่แล้ว +1

    Where was the place you had that wonderful lunch. I'll be visiting Sri Lanka soon. I would like to give it a try.

    • @guyyapoojivlogs
      @guyyapoojivlogs  ปีที่แล้ว

      නෙළුම් කොලේ කටුවාවල

    • @kam7274
      @kam7274 ปีที่แล้ว

      @@guyyapoojivlogs Thank you so much. I will definitely go there. 💞

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 ปีที่แล้ว

    අලුත් car එක ලස්සනයි

  • @UpekshaEdirisinhga
    @UpekshaEdirisinhga 11 หลายเดือนก่อน

    ශෝක් දෙන්නා 😁🌚❤️😗

  • @ruhansaransari3460
    @ruhansaransari3460 ปีที่แล้ว +4

    lovely couple

  • @spark_223
    @spark_223 ปีที่แล้ว +1

    Adrei akki aiya hamdama

  • @hirunihimaya8626
    @hirunihimaya8626 ปีที่แล้ว

    Adareii akki aiya♥️❤️

  • @malkiliyanage3645
    @malkiliyanage3645 ปีที่แล้ว

    Anee harima lassanai dennam ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘Adarei

  • @dulshanthadulshantha8278
    @dulshanthadulshantha8278 ปีที่แล้ว

    Dennatama adareiiii godakk satutin inna

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 ปีที่แล้ว

    Poojani you are so beautiful.. keep it up . Do not put on weight.

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว

    Hemadamath karana dewala sarthaka wewa🙏🙏🙏🙏💐

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 ปีที่แล้ว

    Asama.couple ekak❤❤❤😘😘😘😘

  • @DipththiSunethra
    @DipththiSunethra ปีที่แล้ว +1

    Haiyoo akkai mahath wela kohoma hari kettu wenna..😢❤

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie ปีที่แล้ว

    Nice vlog. 😊