නංගි කලබල වුනා වැඩිද මන්දා | Dishum Dishum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Full Program 👉 • Dishum Dishum | Episod...
    නංගි කලබල වුනා වැඩිද මන්දා | Dishum Dishum
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #dishumdishum

ความคิดเห็น • 413

  • @lochanadilhani3220
    @lochanadilhani3220 7 หลายเดือนก่อน +520

    විශ්ව අයියා කියන ඒවට ඊට වඩා හිනා යනවා.😂

  • @ShanikaMadushani-td4hc
    @ShanikaMadushani-td4hc 7 หลายเดือนก่อน +1026

    මේ ෆ්‍රෝගෑම් එක විශ්ව නැතුව වැඩක් නෑ කියන අය කෝ

  • @amandarajakaruna9333
    @amandarajakaruna9333 3 หลายเดือนก่อน +26

    ඒ කෙල්ල මරු..... කටහඩත් මරු.....
    කී වෙනි පාරද බැලුවේ කියලා මතක නෑ.
    විශ්ව නියමෙට ඒ වැඩසටහන කරනවා. ජයවේවා 🌹 ❤

    • @rnkrnk2490
      @rnkrnk2490 3 หลายเดือนก่อน

      එච්චර බලලත් views million වත් නැනේ 🙄

  • @Ers6803
    @Ers6803 7 หลายเดือนก่อน +327

    මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.විශ්වත් මරු 😂

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva6996 7 หลายเดือนก่อน +376

    කීවෙනි පාරද බලන්නේ කියලා මතක නෑ අප්පා😂 මතක් වෙන සැරෙට බලනාවා😂කොච්චර බැලුවත් එපා වෙන්නෑ😂

  • @judepushpakumara5474
    @judepushpakumara5474 7 หลายเดือนก่อน +273

    විශව නැති දවස් වල මම මේ වැඩ සටහන බැලුවෙ නැහැ මේ විඩියෝ දහපාරක් බැලුවා ත් එපා වෙන්නෙ නැහැ 😂😂😂😂😂😂 0:51 පට්ට ආතල්😂

  • @damminiindeewaree4076
    @damminiindeewaree4076 7 หลายเดือนก่อน +690

    කී සැරයක් බැලුවා ද මන්දා😂 හොදම එක මේක .😅 අම්මෝ❤😂😊

  • @lakmal8948
    @lakmal8948 7 หลายเดือนก่อน +220

    අපිට 😂 මෙහෙම හිනා නම් එතන ඉන්න උන්ට කොහොම හිනා ඇද්ද?😂😂😂

    • @Abhi_Liyanage
      @Abhi_Liyanage 3 หลายเดือนก่อน

      Ammoo ow 😂😂

  • @DiliTharu-lu8km
    @DiliTharu-lu8km 7 หลายเดือนก่อน +250

    Me video eka dan දහගමනකට වඩා බලන්න ඇති හෙන ආතල් ❤️😂

  • @S778_0
    @S778_0 7 หลายเดือนก่อน +135

    අනේ එයා මරු මොනා වුණත්😂😂❤️

  • @AchindaPradeepa-ow9np
    @AchindaPradeepa-ow9np 8 หลายเดือนก่อน +338

    ගිය ආත්මයක ලොකු ගාන්ටාර පුජාවක් කරලා තියනවා 😅

    • @KalaniLakshima
      @KalaniLakshima 6 หลายเดือนก่อน

      උන්ට මයික් දාලා තියෙන්නෙ බං 😂

  • @shanikadilhani5573
    @shanikadilhani5573 7 หลายเดือนก่อน +138

    බස් එකක යද්දි නම් මේක බලන්න එපා...ඇයි කියලා අහන්න එපා බලන්න එපා 😂😂😂

  • @sithu_gaming.
    @sithu_gaming. 7 หลายเดือนก่อน +394

    ගමේ කට වැඩිම ලේලි අපෙ අම්මගේ වෙවී .නුබ මා එක්කලා ඉද්දි ගම දෙදරා යාවී. නෑදෑයොන්ගෙ කටත් හොදටම වැහේවී.කට වැඩිම කෙනා ලෙස ගමේම පැතිරේවී🎉❤

  • @strongwoman946
    @strongwoman946 6 หลายเดือนก่อน +29

    අනේ මේක හැමදාම බලනවා. මේ girl හරිම ෂෝක් අනේ. හරිම හුරතල්

  • @priyamaliwehalla6852
    @priyamaliwehalla6852 7 หลายเดือนก่อน +66

    මේක කොයි තරම් බැලුවත් ඇති වෙන්නේ නෑ. නියමයි අනේ

  • @buddima6020
    @buddima6020 8 หลายเดือนก่อน +1031

    කෙල්ලොන්ගෙ ලස්සන කට අරිනකං විතරයි කියලා කොල්ලො කියන්නෙ නිකං නෙමේ😂❤

    • @Knight123..
      @Knight123.. 8 หลายเดือนก่อน +34

      Ado sirawatama e katahadata mona welada

    • @amalivithanage1797
      @amalivithanage1797 8 หลายเดือนก่อน +24

      Ekita sema hadila inne

    • @iroshanilmini7776
      @iroshanilmini7776 7 หลายเดือนก่อน +27

      Kohomath headset demmahama කතා කරන්නෙ හයියෙන් ඒක එයාට තේරෙන්නෙ නැහැ .ඕනම කෙනෙක්ට එහෙමයි .සිංදුවක් හයියෙන් දාලනෙ තියෙන්නෙ ඒකයි

    • @aachalaekanayaka3640
      @aachalaekanayaka3640 7 หลายเดือนก่อน +1

      😅😅😅😅😅😅

    • @deepikand5722
      @deepikand5722 7 หลายเดือนก่อน

      😂😂😂🎉🎉

  • @madhushikakumarasinghe8985
    @madhushikakumarasinghe8985 7 หลายเดือนก่อน +78

    කොච්චර බැලුවත් මේකනම් එපා වෙන්නෙම නෑ 😂❤

  • @INF_KAVEE
    @INF_KAVEE 7 หลายเดือนก่อน +95

    මොනා උනත් එයා හරි හුරතල් ❤🤭

  • @sandikaakash9589
    @sandikaakash9589 8 หลายเดือนก่อน +345

    ගමේ කට සද්දම ලේලි 😂🔊📢

  • @Dineth334
    @Dineth334 7 หลายเดือนก่อน +99

    සුදු කෙල්ලන්ගෙ කටහඩ ඔහොම තමයි 😂

  • @jananjananayomi9923
    @jananjananayomi9923 7 หลายเดือนก่อน +158

    කී සැරයක් බැලුවද මන්දා.හොදම එක මේක😂එකම වගේ හිනා යනවා.ෆ්බී එකෙන් දැකලා ආවෙ බලන්න 😂💔

    • @Yanga427
      @Yanga427 7 หลายเดือนก่อน +2

      Mth ehmi 😂

    • @skyfish..........
      @skyfish.......... 7 หลายเดือนก่อน +1

      Super edit ekak😂

  • @nadeenadee9047
    @nadeenadee9047 7 หลายเดือนก่อน +30

    අයියෝ ....නියමයි අනේ මැරැණා හිනාවෙලා😂😂😂❤❤❤❤❤

  • @niroshaganganiro8494
    @niroshaganganiro8494 7 หลายเดือนก่อน +29

    විශ්ව අයියා මරු❤

  • @roshaniweerakoon4128
    @roshaniweerakoon4128 7 หลายเดือนก่อน +55

    ඇත්තටම ලස්සනයි ...💗💗

  • @anurasilva2285
    @anurasilva2285 7 หลายเดือนก่อน +113

    අනෙ එයා හරි ශොක්😊❤
    එයා ටිකක් අර කතාවෙ ශිවන්යා වගෙ නෙද❤😊

    • @SakuniViranga
      @SakuniViranga 4 หลายเดือนก่อน

      Matath lawata hithuna

  • @strongwoman946
    @strongwoman946 5 หลายเดือนก่อน +8

    හැමදාම බලනවා. හැමදාම හිනාවෙනවා😂😂😂😂😂😂හෙඩ් සෙට් නිසා එයාට අැහෙන්නෙ නෑ. එ්නිසා එයා හිතන්නෙ අනිත් අයටත් අැහෙන්නෙනෑ කියලා. ඉතින් කෑ ගහනවා. ෂෝක් අනේ.. හතර බීර කතාව වගේ

  • @MadukaJayasingha
    @MadukaJayasingha 7 หลายเดือนก่อน +49

    මරු කෑල්ලනන් ,,, කටහඩනන් ටකරමක් පොලොවෙ ගහනව වගේ සද්දයක් තියෙන්නෙ

  • @lakshilakshi-kh8ok
    @lakshilakshi-kh8ok 6 หลายเดือนก่อน +7

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මේක නම් 🤣🤣

  • @tfhhjvi
    @tfhhjvi 7 หลายเดือนก่อน +35

    මුලින්ම fb එකෙන් දැකලා..ඊට පස්සේ යු ට්‍යුබ් සර්ච් කරා..ඒත් මේ වැඩසටහන පෙන්නේ නැනේ යකෝහ්මොනා උනත් 10පාරාටම වඩා..බැලුවා..යකෝහ්😂😂

  • @DiliniDilini-bs5eq
    @DiliniDilini-bs5eq 7 หลายเดือนก่อน +13

    කොයි තරම් බැලුවත් එපා වෙන්නෑ.නියමයි 😂

  • @madharamadhubashini890
    @madharamadhubashini890 7 หลายเดือนก่อน +56

    මල්ලිට වෙන ලෙඩක් හැදෙයිලු 😂😂😂😂

  • @Sanusanu519
    @Sanusanu519 6 หลายเดือนก่อน +17

    3:19 තේරෙන්නෑ තේරෙන්නෑ...😂😂😂😂😂

  • @rashiniwathsala3157
    @rashiniwathsala3157 7 หลายเดือนก่อน +42

    ඒ ගර්ල් ලස්සනයි ගොඩක්...❤❤❤

    • @danuka608
      @danuka608 5 หลายเดือนก่อน +1

      Kata thamai awula😂

  • @piyumil-zd5gs
    @piyumil-zd5gs 7 หลายเดือนก่อน +31

    කි පාරාක් බැලුවාද මන්දා අනෙ.එ තරාම් හිනා යනවා😂😂😂

  • @muthunmadushan5157
    @muthunmadushan5157 7 หลายเดือนก่อน +78

    වකුගඩු දෙකත් කොර උනා බං.මරු ඈ❤ දහපාරක් විතර බැලුවා.😅කට සුපිරි 👌👌🔥🔥 වලියකට මරු කටින් ගහන්න පුලුවන් 😂😂

  • @SamanaliRudrigo
    @SamanaliRudrigo 6 หลายเดือนก่อน +11

    පැත්තට ශිවන්‍යා වගේ ❤

  • @SulochanaNandani
    @SulochanaNandani 4 หลายเดือนก่อน +5

    විශ්ව අයියා මරු ..😂😂😂

  • @GaminiGamini-r2t
    @GaminiGamini-r2t 6 หลายเดือนก่อน +14

    මං ඔතන හිටියනම් හිනාවෙලා මැරෙනවා 😅😅

  • @NadeekaKarunanayake
    @NadeekaKarunanayake 7 หลายเดือนก่อน +36

    විශ්ව තමා හොදටම කර්‍රේ.

  • @KavishkaWikii
    @KavishkaWikii 5 หลายเดือนก่อน +5

    විශ්ව ආතල් අනේ❤️

  • @ruwanisadamali6680
    @ruwanisadamali6680 8 หลายเดือนก่อน +58

    හපොයි අපේ ජොසි ආච්චි වගේ 😂😂😂🙈

  • @dilanchanaka5641
    @dilanchanaka5641 6 หลายเดือนก่อน +9

    විශ්ව සුපිරි 😂😂😂😂😂

  • @IndikaSoyisa
    @IndikaSoyisa 7 หลายเดือนก่อน +13

    අම්මෝ මමත් කී පාරක්නම් බැලුවද මන්දා. හිනා වෙලා යනවා😂😂

  • @strongwoman946
    @strongwoman946 6 หลายเดือนก่อน +11

    මේකනම් මාරම මාර වැඩක්. හිනා සාගරයක්. තනියමහරි හිනාවෙන්න සුපිරි😂😂😂😂😂😂

  • @Hiruu667
    @Hiruu667 8 หลายเดือนก่อน +98

    නංගිගෙ කට😂😅

  • @priyamaliwehalla6852
    @priyamaliwehalla6852 7 หลายเดือนก่อน +23

    මාත් කි සැරයක් බැලුවද
    මන්ද. නියමයි අනේ. හොදම එක මේක

  • @sandunis1109
    @sandunis1109 6 หลายเดือนก่อน +6

    එයා ශෝක් අනේ❤

  • @dulithihansali5361
    @dulithihansali5361 7 หลายเดือนก่อน +19

    මාරම ආතල් 😂❤

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 7 หลายเดือนก่อน +21

    ඒක නම් නියමයි.බැලුවා 4 සැරයක් .😂😂

  • @DeshaniCharuka-p6b
    @DeshaniCharuka-p6b 7 หลายเดือนก่อน +51

    අම්බෝ ඒක හිනාවෙලා හුස්මත් හිර උනා 😂😂😂😂

  • @jananivishaka9639
    @jananivishaka9639 8 หลายเดือนก่อน +53

    Ammo vishwa aiye ohoma aepoooo 😂😂😂

  • @kn-fm3wc
    @kn-fm3wc 8 หลายเดือนก่อน +70

    ජීං අච්චිය වගේ 🤣🤣😂

    • @Knight123..
      @Knight123.. 8 หลายเดือนก่อน +1

      Sirawata

  • @HiruWanasinghe
    @HiruWanasinghe 7 หลายเดือนก่อน +6

    විශ්ව අයියා මරු 😂

  • @chathurangathennakoon8056
    @chathurangathennakoon8056 6 หลายเดือนก่อน +19

    ලේ පිරිසිදු වෙන්න නිතර බලන video එකක් 😂😂

  • @SenuriNavoda-o6k
    @SenuriNavoda-o6k 7 หลายเดือนก่อน +8

    මෙකනම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. 😅😂

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu 7 หลายเดือนก่อน +18

    Budu amboooo e voice eka ahagena hitapu apita kiyak Hari denna oni t.v derana eken....😂😅😂

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 5 หลายเดือนก่อน +2

    අම්මෝ මේක මම කීපාරක් බැලුවද නියමයි විශ්ව

  • @amalikaushalya2532
    @amalikaushalya2532 2 หลายเดือนก่อน +2

    Mekanm pissuwak mood aul gihin hitiyath wkugadu abaruna hina wela 😊❤

  • @salikakumara743
    @salikakumara743 7 หลายเดือนก่อน +4

    මමත් හතර පාරකටත් වඩා බැලුවා බං අපිටත් පිස්සු හැදෙනවා ඈහ් 🥰😁🤣

  • @vlogs4075
    @vlogs4075 3 หลายเดือนก่อน +3

    ඉන්න පොඩ්ඩක් නාන්න දීපන් 😂 අම්මෝ විශ්ව 😂

  • @brendajay7974
    @brendajay7974 6 หลายเดือนก่อน +1

    Honestly Mr Vishwa doing this program really good....😂😂😂😂 He can pull off any program well❤❤❤

  • @Wasanathathsarani
    @Wasanathathsarani 6 หลายเดือนก่อน +4

    අම්මෝ දකින දකින පාරට මේ වීඩියෝ එක බලනවා ආතල් ඒක 😂

  • @mykasun6125
    @mykasun6125 7 หลายเดือนก่อน +14

    කටහඩ අම්මෝ

  • @chamiduprathiba8655
    @chamiduprathiba8655 8 หลายเดือนก่อน +33

    Lassana lamayek😊..Eda a lamayata asaneepayak tibbada danne na 🤔

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 6 หลายเดือนก่อน +3

    Shok meya cuteeee❤

  • @NisalaSugandika
    @NisalaSugandika 6 หลายเดือนก่อน +7

    3:12😂😂😂😂😂😂

  • @IsharaIshara-e9o
    @IsharaIshara-e9o 6 หลายเดือนก่อน +2

    ඒක මරු අනේ

  • @imranhilmy3152
    @imranhilmy3152 3 หลายเดือนก่อน +3

    අඩෝ අර කලුපාට ශර්ට් කොල්ලා😂😂😂😂

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi 7 หลายเดือนก่อน +16

    ආම්මො මරු යකො 😂💔

  • @DEDUNU.12
    @DEDUNU.12 7 หลายเดือนก่อน +32

    HARIMA SWEET GIRL KENEK ❤

    • @theart3770
      @theart3770 7 หลายเดือนก่อน

      මොන් ස්වීට් ද මේ බිය්කරු සසර 😂😂😂

  • @Sachinthakaamarasinghe7323
    @Sachinthakaamarasinghe7323 7 หลายเดือนก่อน +2

    කී සැරයක් බැලුවත් එපා වෙන්නේ නෑ😂😂

  • @sankabuddik8108
    @sankabuddik8108 8 หลายเดือนก่อน +16

    හැමෝම ඔහොමයි😂😂😂😂😂

  • @AkDJ581
    @AkDJ581 8 หลายเดือนก่อน +61

    *_ෆිල්ම් බලන්න කැමති අය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න_*

    • @Ramesh72
      @Ramesh72 7 หลายเดือนก่อน

      👍

    • @දුරුතු
      @දුරුතු 7 หลายเดือนก่อน

      කැමතියි

  • @shannath3889
    @shannath3889 7 หลายเดือนก่อน +11

    Try කරලා කිව්වා ❤️😊

  • @DARKMUSIC-ju9ni
    @DARKMUSIC-ju9ni 7 หลายเดือนก่อน +8

    මේක බලන ඒකිට මොනව හිතෙනවද දන්නෑ😂

    • @TAADULAKMIN
      @TAADULAKMIN 6 หลายเดือนก่อน

      athal athi bn

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 4 หลายเดือนก่อน +3

    මට කේන්ති ගිය වෙලාවට මෙික බලනවා. 🤣🤣🤣🤣

  • @sumedasumeda7352
    @sumedasumeda7352 7 หลายเดือนก่อน +19

    Vishwa thami athal😂😂

  • @Yohanadhithya-j9c
    @Yohanadhithya-j9c 7 หลายเดือนก่อน +35

    අම්මෝ බං කටහඩ..මෙයාව දවසක බදින කොල්ලට අබ සරණයි...🙂😂

    • @2-IZUMI
      @2-IZUMI 7 หลายเดือนก่อน

      🥺😁

    • @Yohanadhithya-j9c
      @Yohanadhithya-j9c 7 หลายเดือนก่อน

      @@2-IZUMI 🤭💗

  • @VimalaYapa
    @VimalaYapa 6 หลายเดือนก่อน +2

    නියම video aka

  • @taskperis7209
    @taskperis7209 7 หลายเดือนก่อน +1

    ඒකනම් මරු.

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 7 หลายเดือนก่อน +5

    අක්කට තියෙන්නෙ ආයෙ සුපිරි කටක්😂😂😂😂

  • @NewNew-rd5rs
    @NewNew-rd5rs 7 หลายเดือนก่อน +8

    කීප පාරක් බැලුව අප්පා 😂😂😂

  • @rpbmechatronicssrilanka5837
    @rpbmechatronicssrilanka5837 7 หลายเดือนก่อน +13

    හරිම ජොලි

  • @DulmiIshara-m4f
    @DulmiIshara-m4f 7 หลายเดือนก่อน +3

    wishwa aiya nathan meh programe eka wadakuth na😂❤

  • @srikanthaathukorala9770
    @srikanthaathukorala9770 6 หลายเดือนก่อน +1

    A girl harima joly........☺️☺️☺️☺️☺️☺️☺️

  • @SaYo-min
    @SaYo-min 4 หลายเดือนก่อน +1

    විශ්ව : "ඉන්න පොඩ්ඩක් ඉන්න...නාන්න දීපන්" 😅😂

  • @chathu-lm1bx
    @chathu-lm1bx 4 หลายเดือนก่อน

    අනේ ඒක නම් මරු ඈ

  • @NadunSandip
    @NadunSandip 8 หลายเดือนก่อน +26

    එච්චර සද්දෙ😂

  • @NarmadaBandara-i2s
    @NarmadaBandara-i2s 8 หลายเดือนก่อน +32

    මෙයාට හෙම්බිරිස්සාවද 😂

  • @sadarushehan2757
    @sadarushehan2757 7 หลายเดือนก่อน +10

    හරිම අගෙයි 😂

  • @amashadilshani1434
    @amashadilshani1434 8 หลายเดือนก่อน +31

    Ammo kta😂😂

  • @himalsony4002
    @himalsony4002 7 หลายเดือนก่อน +3

    Adarei Nangi Menika 💎❤️💖💓💗💌🤍🌹💎

  • @Hachini2004
    @Hachini2004 5 หลายเดือนก่อน +3

    නංගි කලබල උනා වැඩ ද මන් දා..😂😂😅😅😅

  • @kavindulakshan859
    @kavindulakshan859 7 หลายเดือนก่อน +3

    යකෝ මම හිතුවේ ශැකීගේ ශබ්ද කෝශයේ බය කියන වචන නෑ වගේ මේ කෙල්ලගෙ ශබ්ද කෝශයෙ කලබල කියන වචන නෑ කියලා. නැත්නම් යකො ඊලග වචනේ හිතලා උනත් කියන්න පුලුවන්නෙ. 😂

  • @nipuniumanda2973
    @nipuniumanda2973 7 หลายเดือนก่อน +14

    😂😂😂අඩෝ මරු

    • @rangakumara2348
      @rangakumara2348 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @SheraSandeepani
    @SheraSandeepani 4 หลายเดือนก่อน +3

    Vishva ayiya thamayi athalma 😅😅❤

  • @chamalinuwangika7346
    @chamalinuwangika7346 4 หลายเดือนก่อน

    මුල් ටික තමයි මරු

  • @Onis-357
    @Onis-357 5 หลายเดือนก่อน +2

    විශ්ව කියන ඒවට හිනා යනව

  • @SomanandaHimi-t4k
    @SomanandaHimi-t4k 6 หลายเดือนก่อน +3

    Hodama eka❤

  • @prabhashdilakshana7852
    @prabhashdilakshana7852 7 หลายเดือนก่อน +8

    බුදාම්මෙ මේකිගෙ කට 😂💔