Saman4You - Prog 203 - දන්ත සංවේදීතාව | Tooth Sensitivity | Dr Asela Wijesundara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @dulanjanidilhani
    @dulanjanidilhani 10 หลายเดือนก่อน +6

    ඩොක්ට දත් මුල් දිය වෙන එක නතර කර ගන්න මොනද කරන්න පුලුවන්.අනේ මම මානසිකව විදවනවා.දත් මුල් ගොඩාක් දැවිල්ලයි.මට මේකට පිලිතුරක් ලබා දෙන්න ඩොක්ට.

  • @YaSiNdUChAmOtH100
    @YaSiNdUChAmOtH100 ปีที่แล้ว +2

    😌😌😌බොහොම වැදගත් 😌😌😌

  • @TharunFernando-qc6iv
    @TharunFernando-qc6iv ปีที่แล้ว +3

    මට උඩඋවක් කරන්න මගේ කටේ දතක් තියෙනවා එක කෑක්කුමයි එකරිදෙන්කොට කටේ හම හිරි වැටෙනවා😢

  • @bhagyamaduwanthi5852
    @bhagyamaduwanthi5852 ปีที่แล้ว +15

    මගෙ doctor හුලන් ටිකක් වැදුනත් යටි ඇන්දෙ දත් ටික කැක්කුමයි..උනු වතුර,ඇල් වතුර ගෑවුනාමත් දත් කැක්කුමයි....ඒ ඇයි doctor ....ඒකට මොකද කරන්න ඕනෙ

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 ปีที่แล้ว +3

    Mage dath yati anda hiri වැටිලා හරිම වේදනාවෙන් inne

  • @gimhaniliyanage681
    @gimhaniliyanage681 ปีที่แล้ว +7

    ගොරොසු කිසිම දෙයක් අල්ලන්න බැ.දත් හිරිවැටෙනවා

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 ปีที่แล้ว

    මගෙ හක්කෙ කෙලවරේ දත පුදුම විදිහට වේදනාව දැනෙනව.ඒ අමාරුවට උගුරත් එක්කම රිදෙනව.දත හෙලවෙන ගතියකුත් තියෙනවා.දත්මුල් දියවෙනව වගෙ දෙයක් මට දැනෙනව.මට මේකට බෙහෙතක් කියන්න doctor.ගොඩක් පින්

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 11 หลายเดือนก่อน

    Thanks.❤

  • @amashaprasnthima9054
    @amashaprasnthima9054 10 หลายเดือนก่อน

    Doctor මට සමහර වෙලාවට දත් ඔක්කොම කිචි කැවෙනවා වගේ හිරිවැටිලා තියනවා .දැන් සතියක විතර වගේ ඉදන් .ඇයි doctor එහෙම වෙන්නෙ

  • @kamallanka4918
    @kamallanka4918 3 ปีที่แล้ว +2

    Dr අසේල ආ "සිහිනයකි රෑ" වැඩසටහන ඉතා හොදයි.

  • @malachandani6007
    @malachandani6007 ปีที่แล้ว

    Mokakda hospital aka

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 ปีที่แล้ว

    Matah.a.hiri.watima.thiyenawa .doctor

  • @sewwandimadu8522
    @sewwandimadu8522 หลายเดือนก่อน

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 ปีที่แล้ว

    ඔබතුමාගෙ ෆෝන් නම්බර් එක ලබාදෙන්න පුලුවන්ද ....

  • @Devinbeddage
    @Devinbeddage ปีที่แล้ว

    ඩොක්ටර් මම හක්කෙ උඩ පැත්තෙ දතක් ගැලෙව්වා.දැන් ඒ දතට එහා පැත්තෙ දත යට දත් ඇන්දෙ ගෑවුන ගමන් රිදෙනවා.මට ඒ දත බුරුල්ද කියලත් හිතෙනව.නැත්නම් දන්ත සංවේදීතාවය ඇති වෙලා වෙන්නත් පුලුවන්ද

  • @arunaadvertising3840
    @arunaadvertising3840 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ දුරකථන අංකය ලබා දෙන්න

  • @nhjayawardena
    @nhjayawardena 3 ปีที่แล้ว

    👍💯🙏

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 3 ปีที่แล้ว +1

    👍❤️🍻

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 3 ปีที่แล้ว +1

    😷😁💕🌸👍

  • @Mahes-n5v
    @Mahes-n5v 8 หลายเดือนก่อน

    ඩොක්ට මට විදුරැ මස් දියවෙනවා මම ඉන්නේ දැන් කුවේට් රටේ මම දන්ත ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා එයාට මම කිව්වා ඒත් එයා මගේ දත් පිරිසිදු කලා දත් 3 විතර පිරෙව්වා ඒත් මට දැන් පුරවපු දත් හිරි වැටෙනවා ඉස්සරා තියෙන දත් විදුරැ මස් දියවෙනවා එයි ඒ ඒකට විසදුම හ ෂාමසියේ ගන්න පුලුවන් බෙහෙත් මොනවා හරි මැසේච් එකක් හරි දාන්න pilis

  • @chaminirashmi3772
    @chaminirashmi3772 2 ปีที่แล้ว

    ඩොක්ටොර් නළ දත් ගැලවෙනව.මගේ නළ දත් දෙක රිදෙනව හිටපු ගමන්

    • @Saman4You
      @Saman4You  2 ปีที่แล้ว

      මේ පිළිබඳ විස්තර ලබා දීම සඳහා saman4youin4@gmail.com ලිපිනයට ඔබේ දුරකතන අංකය දන්වන්න.