ගල් කඳු අස්සෙන් දියඇලි 🇦🇹 | Austria Travel Vlog #1 [ENG SUB]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • This is our travel vlog on Sigmund-Thun-Klamm - Austria. Klamm is the German word for Gorge.
    This Sigmund Thun Gorge is one of the most beautiful Gorges in Austria. And most significant thing about this gorge is that you can witness a night show of the Gorge on every Friday during the summertime. Yes, of course, we could witness this stunning night show as well, you can watch it at the end of this vlog
    Hope you like this vlog and stay tuned for the next vlog in Austria.
    Location : g.page/sigmund...
    ################################################
    Tools & gears used:
    ■ Sony A7 iii
    ■ DJI Mavic Air
    ■ DJI Mavic Air 2
    ■ Zhiyun Crane Gimbal
    ■ GoPro 7
    ■ DJI Osmo Action
    ■ Adobe Premiere Pro
    ################################################
    Music in this Video
    "Sweet" by LiQWYD / liqwyd
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Download / Stream: hypeddit.com/l...
    Eden by Onycs / onycsmusic
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/al-eden
    Music promoted by Audio Library • Eden - Onycs (No Copyr...
    ################################################
    ■ FOLLOW US ON INSTAGRAM
    / europayeapi
    ■ LIKE US IN FACEBOOK
    / europaye.api.sl
    ■ FOLLOW US ON TWITTER
    / europayeapi
    ################################################
    #Austria #SigmundThunKlamm #Europayeapi

ความคิดเห็น • 133

  • @ceylonlife
    @ceylonlife 4 ปีที่แล้ว +6

    Great content- Keep up the good work

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 3 ปีที่แล้ว +2

    නියමයි 👍 බැක් මියුසික් විශුවල් එක්ක පර්ෆෙක්ට්ලි මැච්වෙනවා.... අපිටත් නියම ෆීලින් එකක් එනවා...බොහොම ස්තූතියි 🙏🙏 ඔබේ පණිවිඩය ...."යනතැන ඔබේ පා සටහන් පමණක් තබා එන්න..." 😊 හරිම සතුටුයි අපේ රටත් මේ තත්ත්වයට කවදහරි එනවනම්....සුලු සුලු වාසි නිසා අපිට තිබෙන ලස්සන පුංචි රට නැතිවේගන යනවා.....

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @TelltaleAdversity06
    @TelltaleAdversity06 3 ปีที่แล้ว +1

    oya video eke anande kollek innawa, kawda a.
    math anande thma.
    ikamanata 100k gahamu honde

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ඔව් ❤️😍
      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @thilinilakmali4130
    @thilinilakmali4130 2 ปีที่แล้ว +1

    Sha niyamaii ane

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැදිලා ඉන්න අපිත් එක්ක. ♥️🇱🇰🇩🇪🇪🇺☺️👍

  • @user-iu1jv2ml4t
    @user-iu1jv2ml4t 3 ปีที่แล้ว +2

    ජයශ්‍රී අයියා මලො☮️❤️ඔෂ්ට්‍රියා

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @nishanthaperera3350
    @nishanthaperera3350 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් අපිට පෙන්නුවට ගොඩක් ස්තුති....👌👍🌹❤

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @travelwithyaathra9283
    @travelwithyaathra9283 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් කොල්ලනේ....💚💚

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @kushanmadhumadhawa3611
    @kushanmadhumadhawa3611 3 ปีที่แล้ว

    patta mahansiyak wenna ethi ..elama

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම. දෙවෙනි video එකට (වලාකුළු අතරින් ඕස්ට්‍රියාව) මීට වඩා මහන්සි උනා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sagarasaduni8786
    @sagarasaduni8786 2 ปีที่แล้ว +1

    Pudukuduirppu walin unusum suba pethum 🇱🇰

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 4 ปีที่แล้ว +2

    Supiri

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @wagawaththe
    @wagawaththe 4 ปีที่แล้ว +1

    wow. පට්ටයි. දිගටම කරගෙන යමු

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක 👍🇱🇰🇩🇪🇪🇺😊❤️

    • @wagawaththe
      @wagawaththe 4 ปีที่แล้ว +1

      @@europayeapi අනිවාර්යෙන්ම.ජයවේවා

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @lisaw4868
    @lisaw4868 4 ปีที่แล้ว +1

    Best vlog so far! :)

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      Thank you ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @travelsound963
    @travelsound963 4 ปีที่แล้ว +2

    ඒක මරු

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @tharikaperera671
      @tharikaperera671 3 ปีที่แล้ว

      New : ජර්මන් භාෂාව සිංහලෙන්
      th-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html

  • @Aravindamadusanka
    @Aravindamadusanka 3 ปีที่แล้ว

    patta lassanai bro

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @rasithvidusara5868
    @rasithvidusara5868 4 ปีที่แล้ว +1

    මරුනෙ මාත් ආසායි ජර්මන් එන්න ❤

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      නියමයි නේ, එන්න Germany 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊 ❤️

  • @thisaruyasanjith
    @thisaruyasanjith 3 ปีที่แล้ว +1

    Maara lassanai

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියී, ඔයා PART 2 එකත් බලුවද?
      "වලාකුලු අතිරින් ඕස්ට්‍රියාව"
      ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

    • @thisaruyasanjith
      @thisaruyasanjith 3 ปีที่แล้ว +1

      @@europayeapi ow..❤️‍🔥 balana gaman

  • @yohansiyambalapitiya9936
    @yohansiyambalapitiya9936 3 ปีที่แล้ว +1

    Wow it's awesome! 😍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @ravigamage7578
    @ravigamage7578 3 ปีที่แล้ว

    Patta lassanai guys carry on 👌

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @thesembu1253
    @thesembu1253 4 ปีที่แล้ว

    ලස්සනම ලස්සන හීනයක් වගේ 🏔🏔⛰🏞😍😍
    මුල ටික බලද්දී මහගෙදර මතක් උනා 😁😁

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊.
      Haha මහගෙදර, තුල්සි වගේ ද? 😂😂

    • @thesembu1253
      @thesembu1253 4 ปีที่แล้ว

      Europaye Api - යුරෝපයේ අපි 😅😅😅

    • @tharikaperera671
      @tharikaperera671 3 ปีที่แล้ว

      New : ජර්මන් භාෂාව සිංහලෙන්
      th-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html

  • @chamabro7576
    @chamabro7576 9 หลายเดือนก่อน

    Thanikrm Swiz wge❤️

  • @sambhavyaprathibhanath577
    @sambhavyaprathibhanath577 3 ปีที่แล้ว +1

    Wow beautiful !
    Anande kollek innawa neh❤

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much. Ow ow. T-shirt eken neda hoyagatte? ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @sambhavyaprathibhanath577
      @sambhavyaprathibhanath577 3 ปีที่แล้ว +1

      @@europayeapi aniwa 😁

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      @@sambhavyaprathibhanath577 haha. 😅
      අපි record කරනකොට කිව්වා, ඔය comment එක ඒවි කියලා. ඔන්න ඔයා තමයි මුලින්ම ඒක දැකලා කිව්වේ. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @sambhavyaprathibhanath577
      @sambhavyaprathibhanath577 3 ปีที่แล้ว

      කොහෙ ගියත් අපේ කොල්ලෙක් ඉන්නව ඉතින්❤
      දිගටම වීඩියෝ දාන්න ජයවේවා 💪

  • @thanukagayan4579
    @thanukagayan4579 3 ปีที่แล้ว +1

    මරු 👌

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි, part 2 එකත් බැලුවද?
      වලාකුළු අතරින් ඕස්ට්‍රියාව ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @shehanwithanage8619
    @shehanwithanage8619 4 ปีที่แล้ว

    Waw super nice video! You are all great !

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @tharikaperera671
      @tharikaperera671 3 ปีที่แล้ว

      New : ජර්මන් භාෂාව සිංහලෙන්
      th-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html

  • @kasunliyanage9416
    @kasunliyanage9416 4 ปีที่แล้ว +1

    Superb brothers ..

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @tharikaperera671
      @tharikaperera671 3 ปีที่แล้ว

      New : ජර්මන් භාෂාව සිංහලෙන්
      th-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html

  • @thusharademel1620
    @thusharademel1620 3 ปีที่แล้ว +1

    Very Good ...

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @omeashgunawardhana4876
    @omeashgunawardhana4876 4 ปีที่แล้ว

    Perfect. යුරෝපයේ අපි 🤘🤟❤️

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว

    Great.. Thank you.

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ashvindaranasinghe7105
    @ashvindaranasinghe7105 4 ปีที่แล้ว

    Amazing. Good job guys.

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      Thank you, stay in touch for the next video ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @asithaheshan5993
    @asithaheshan5993 3 ปีที่แล้ว

    මාරම ලස්සනයි😍😍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 3 ปีที่แล้ว +2

    Aiye pluwannm background music nathuwa natural sound dennko

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් හොඳ feedback එකක්. අපි ඉදිරියේදී එහෙම බලන්නම්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @kavindugimhan5282
    @kavindugimhan5282 4 ปีที่แล้ว

    Wow superb video❤️❤️

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      Thank you so much Kavindu ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @surenfernando8190
    @surenfernando8190 4 ปีที่แล้ว +2

    Bellissima

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      Grazie ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @lahiruruwan6667
    @lahiruruwan6667 2 ปีที่แล้ว

    🏃🏃🏃❤

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @charithakaluarachchi770
    @charithakaluarachchi770 4 ปีที่แล้ว

    මාරම ලස්සනයි ❤️❤️❤️😍😍😍

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලී ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @janiththaranga3783
    @janiththaranga3783 4 ปีที่แล้ว

    Superb...!!!!

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @mr.maliya98
    @mr.maliya98 3 ปีที่แล้ว +1

    Oyaa set eka nene anit video wl..

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      අපි team එකක් නිසා, වෙලාව හැටියට තමයි සෙට් වෙන්න. අපි ගැන video එකක් ලඟදීම දෙන්නම් ඔයාලට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @samandeshapriya3740
    @samandeshapriya3740 3 ปีที่แล้ว +1

    ආසම රටක් යන්න තිබුණා නම්

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @aarimaz
    @aarimaz 4 ปีที่แล้ว

    සුපිරී!!!

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @kaththakalyani2820
    @kaththakalyani2820 3 ปีที่แล้ว +1

    ko aluth video danne nadda?

  • @kumaradasan7474
    @kumaradasan7474 3 ปีที่แล้ว +1

    There was no any interest about EU but, after viewed this video something is changing haa haa😍😍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Wow. Happy to hear that. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @ranroo2u
    @ranroo2u 3 ปีที่แล้ว

    Excellent

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @warnikanayomi7148
    @warnikanayomi7148 4 ปีที่แล้ว

    Amazing. ....

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      Thank you very much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @chithrawanigathunga9824
    @chithrawanigathunga9824 4 ปีที่แล้ว +1

    සතියට 20hr වැඩ කරලා living cost එක cover කරගන්න පුළුවන් ද ?

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      මේ video එක බලන්න
      th-cam.com/video/7wuEGR9fMU0/w-d-xo.html

    • @chithrawanigathunga9824
      @chithrawanigathunga9824 4 ปีที่แล้ว

      @@europayeapi👍

  • @jenatfernando3853
    @jenatfernando3853 3 ปีที่แล้ว +1

    Apita Mona Europe day

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      දවසක try කරමු. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @jjustkay
    @jjustkay 4 ปีที่แล้ว +1

    Meda sere video eka color full wela thinwa editing hodai

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
      කලින් Videos වල colors හොඳ නැද්ද? 😊

    • @jjustkay
      @jjustkay 4 ปีที่แล้ว

      @@europayeapi mekath ekka compare kroth color madi😊

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහස් වලට. අපි improve කරන්නම් එහෙනම්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @chithrawanigathunga9824
    @chithrawanigathunga9824 4 ปีที่แล้ว +1

    1yr දවස් 120ක් වැඩ කරන්න පුළුවන් කිව්වේ ඒ දවස් 120 full time ද ?

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      ඔව්.
      120 days per year (full time = 8 hours per day)
      240 days per year (half time = 4 hours per day)
      If its Weekly basis, 20hours per week is allowed.
      Good luck 😊🇱🇰🇩🇪🇪🇺👍❤️

    • @chithrawanigathunga9824
      @chithrawanigathunga9824 4 ปีที่แล้ว +1

      @@europayeapi thanks

    • @tharikaperera671
      @tharikaperera671 3 ปีที่แล้ว

      New : ජර්මන් භාෂාව සිංහලෙන්
      th-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html

  • @oshinivinodya4914
    @oshinivinodya4914 3 ปีที่แล้ว +1

    Austria wala masters (scholarship) karala pr ganne kohoma da ??

  • @chithrawanigathunga9824
    @chithrawanigathunga9824 4 ปีที่แล้ว +1

    Study කරන්න ඇවිල්ලා german වල pr එක දාන්න පුලුවන් ද ?

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      ඔව් පුළුවන්, ඒක තමයී ගොඩක් අය කරන්නෙ ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @josa5463
    @josa5463 4 ปีที่แล้ว

    Mara lasaaaaaanaiiiiii

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      Deweni part elath baluwada? 😊😊😊

    • @josa5463
      @josa5463 4 ปีที่แล้ว

      @@europayeapi balanan first eka baluwa mara lasanai Hari asai ohe Enna study karana 😄

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว

      Enna Aniwaryayenma ❤️😊🇱🇰🇪🇺🇩🇪👍

    • @tharikaperera671
      @tharikaperera671 3 ปีที่แล้ว

      New : ජර්මන් භාෂාව සිංහලෙන්
      th-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html

  • @tiktokmusiccell9271
    @tiktokmusiccell9271 3 ปีที่แล้ว

    Astriyawe job monada tiyenne

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani8014 9 หลายเดือนก่อน

    Oyala me hitapu hotel eke nama kiyanna puluwanda

  • @chithrawanigathunga9824
    @chithrawanigathunga9824 4 ปีที่แล้ว +1

    1) pr එක ගන්න ලංකාවට ඇවිල්ලා ආයිි යන්න ඕනේ නෑ ද්ද ?
    2) dgree එක ඉවර උනාම 2yr work visa හම්බෙනවා ද ?

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      මොන රට ගැනද ඔයාට දැනගන්න ඕන?

    • @chithrawanigathunga9824
      @chithrawanigathunga9824 4 ปีที่แล้ว +1

      @@europayeapi Germany

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      1) නැහැ, මෙහෙ ඉඳලම apply කරලා ගන්න පුළුවන්.
      2) 18 months, job searching visa ලැබෙනවා. එ කාළය ඇතුළත තමන්ගේ degree එකට ගැලපෙන Job එකක් ලැබුණොත්, working visa ලැබෙනවා.

  • @Kwmane
    @Kwmane 3 ปีที่แล้ว

    Malli oya giya thena desription link ekak danna puluwanda.thanx

  • @nuwansanjayasanjaya9390
    @nuwansanjayasanjaya9390 3 ปีที่แล้ว

    Khomda enne austria

  • @drwd3106
    @drwd3106 3 ปีที่แล้ว

    Hi guys. Poddak kiyanna puluwanda student visa ekakin kohomada enne kiyala. Apply karanne kohomada? A wagema uni fees living expenses aduida?

    • @drwd3106
      @drwd3106 3 ปีที่แล้ว

      Also can you pls tell me about getting PR. Is it possible after studying ?

  • @chithrawanigathunga9824
    @chithrawanigathunga9824 4 ปีที่แล้ว

    කොහොමද accomadation එකක් book කරන්නේ මෙහෙ ඉඳන් යද්දී ?

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      එ සඳහා ඔයාගෙ University එක හා සම්බන්ධ වෙන්න, එයාල උදවු කරයි එ හා සම්බන්ධව.

  • @manuladilshan1422
    @manuladilshan1422 3 ปีที่แล้ว +1

    One week travel visa fees kohomad price austria wlata.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      එ ගැන නම් හරියට දන්නේ නැහැ. Austrian Embassy එකෙන් බලන්න. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @chithrawanigathunga9824
    @chithrawanigathunga9824 4 ปีที่แล้ว

    Student කෙනෙක්ට හොඳ german වල තියෙන නගර මොනවා ද ?

    • @europayeapi
      @europayeapi  4 ปีที่แล้ว +1

      ජර්මනියේ ගොඩක් metropolitan නගර එක හා සමානයි. එ සියල්ලම students friendly නගර. Berlin, Cologne, Hamburg, Frankfurt, Munich, Stuttgart ඒ අතරින් විශේෂයි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊