ලෝකේ ලස්සනම ගමක් | Hallstatt Austria Travel Vlog | Australia Day Vlog Sinhala | Travelling Lovebirds

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 90

  • @udmusicrevolution7802
    @udmusicrevolution7802 8 หลายเดือนก่อน +3

    අද තමයි ඔයාලගේ චැනල් 1ක ඉස්සරලම බැලුවේ.
    ඇත්තටම මාරම ලස්සනයි.!
    මම ගොඩක් අය ට්‍රැවල් කරන විඩියෝ බලනවා නිතරම.! හැම රටකම වගේ අපෙ ලංකාවේ අය ට්‍රැවල් කරන ව්ඩියො. ඔයාලගේ මෙ විඩියෝ 1 ක නම් මාරම ලස්සනයි.! ඇත්තටම යාලුවා.
    ඒ නිසාමයි මේ කමෙන්ට් 1 ක තියෙන්නේ. ජයවේවා ❤️👌

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...!!! අපිට හරිම වටිනවා මේ වගේ කමෙන්ට්ස්. තව තවත් මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන අපිව motivate වෙන්නේ එතකොට. දිගටම අපිත් එක්ක ඉන්න. 🥰🥰🥰

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සණයි.හැමදාම ඔයාල යන තැන් මේ විදියට පෙන්නන්න.ඔයාලට දෙවි පිහිටයි.හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️
      දිගටම අපි මෙහෙම වීඩියෝ අරගෙන එනවා 🤗

  • @upalibatuwita235
    @upalibatuwita235 7 หลายเดือนก่อน +2

    නියමයි ,මාරම ලස්සනයි . ලස්සන TRAVEL VLOGE එක. GOOD LUCK ALL OF YOU

    • @travellinglovebirds
      @travellinglovebirds  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ❤️❤️

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 8 หลายเดือนก่อน +3

    maru aiye akke,oylage video dan enna enna gdak lassana wenwa editing athinut...jaya

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මල්ලි. මේ වචන ලොකු ශක්තියක් 🥰🥰

  • @guidebooktraveller
    @guidebooktraveller 8 หลายเดือนก่อน +2

    A great watch. Hallstatt looks beautiful. Keep em coming, from new sub❤️🙏

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 6 วันที่ผ่านมา +1

    Picturesque village 🎉

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 8 หลายเดือนก่อน +3

    ලස්සන වීඩීයෝවක් ඉදිරිපත් කළ ඔබලා දෙදෙනාට ගොඩක් ස්තූතියි තවය් ඔස්ට්‍රේලියාවේ ලස්සන තැන් පෙන්නන්න ලංකාවේ අනෙකුත් අයට සහ ඔබලා දෙදෙනාට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌼🌼🌼🌼❤❤❤❤🌹🌹🌹🌹🌼🌼🌼🌼❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      ඉක්මනටම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. බොහොම ස්තූතියි හැමදාම අපේ video බලනවට ❤️❤️

  • @asiriLK
    @asiriLK 7 หลายเดือนก่อน +2

    Harima lassanayi ... Ela Ela 😍😊❤✌👍

    • @travellinglovebirds
      @travellinglovebirds  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @theekshana....
    @theekshana.... 8 หลายเดือนก่อน +3

    Viel spass ❤️🌱

  • @supunmaduranga5060
    @supunmaduranga5060 8 หลายเดือนก่อน +3

    Sehr schön ❤😮

  • @malshanhasaranga.
    @malshanhasaranga. 8 หลายเดือนก่อน +2

    Quality eka maru dannm vlog wala❤️😍

  • @sangama3201
    @sangama3201 8 หลายเดือนก่อน +3

    Australia නෙමෙයි Austria නේද ? ලස්සනයි ස්තුතියි වීඩියෝ එකට

  • @user13gfwrgetywkiydt
    @user13gfwrgetywkiydt 8 หลายเดือนก่อน +2

    Wow. E gama nam aththatama lassai

  • @Sanjumallawarachchivillegenatu
    @Sanjumallawarachchivillegenatu 8 หลายเดือนก่อน +2

    Godak lassanayi video eka👍

  • @sasankalakshan5961
    @sasankalakshan5961 8 หลายเดือนก่อน +2

    wow amazing journey good luck

  • @irathnayake
    @irathnayake 8 หลายเดือนก่อน +3

    ❤️

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 4 หลายเดือนก่อน +1

    Superb

  • @user-er1kd2vg7v
    @user-er1kd2vg7v 8 หลายเดือนก่อน +2

    God bless you...❤ Akki, Aiya

  • @C_shew
    @C_shew 8 หลายเดือนก่อน +2

    Harima lassanaii thnqq soo much❤❤🫂

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe 3 หลายเดือนก่อน +1

    19:15 රණ්ඩුව 😂😂😂😂😂😂😂😂

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      කිව්වොත් කිව්වම තමයි ඉතින් 😂😂

  • @lasithonline
    @lasithonline 8 หลายเดือนก่อน +1

    eka nm supiriii ayya❤️😎

  • @hitravelers7637
    @hitravelers7637 8 หลายเดือนก่อน +2

    Wenada wagema harima lassanai

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 8 หลายเดือนก่อน +2

    Lankawe set ekak europe ekata innawa dakiddi hari sathutui

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 4 หลายเดือนก่อน +1

    Awesome beauty

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 4 หลายเดือนก่อน +1

    Thanks

  • @oshadhaathukorala9931
    @oshadhaathukorala9931 8 หลายเดือนก่อน +1

    superb Ayiya and Akka

  • @skysilva
    @skysilva 8 หลายเดือนก่อน +1

    😍😍wow

  • @travellerj5319
    @travellerj5319 8 หลายเดือนก่อน +1

    Lassanai 👍❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @dimanthasanjula9495
    @dimanthasanjula9495 8 หลายเดือนก่อน +1

    Eekatanam yanna asa hithuna 🎉🎉🎉❤❤❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      Salzburg වල ඉඳන් Daytrip දෙකක්. මේකයි Eisriesenwelt එකයි 🤗

  • @dhanukanimsara3931
    @dhanukanimsara3931 8 หลายเดือนก่อน +1

    ❤🎉

  • @ewanvevo5491
    @ewanvevo5491 8 หลายเดือนก่อน +2

    Yo 6:23 Dobre brothers 🔥🔥
    Twins ලද ?

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      Ou ou niyamai eyala ane ♥️🥹

    • @ewanvevo5491
      @ewanvevo5491 8 หลายเดือนก่อน +1

      @@travellinglovebirds මටත් මං වගේම එකෙක් හිටියනං කියල හිතුන. 😂😥😥

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      අපිටත් සෑහෙන්න එහෙම හිතිලා තියෙනවා 🤭

    • @mila--8927
      @mila--8927 8 หลายเดือนก่อน +1

      ​@@travellinglovebirdsgennko ethn

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      @mila--8927 බෑ නේ. අපි කොහොමද අපේ නිවුන් සහෝදරයෝ හදන්නේ 🤣🤣🤭🤭

  • @chitrarathnayaka3395
    @chitrarathnayaka3395 8 หลายเดือนก่อน +1

    Siyabalanduwa edala jarmany dak wa geya gama na keyan na bareda apeta motivation akakata

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน +1

      ළඟදිම ඒ ගැන කියන්නම්.. 🤗🤗

  • @shanulakshika
    @shanulakshika 8 หลายเดือนก่อน +1

    Aiya, akki ane man aththatama asawen inne german enna.ehema enna oni piliwela kiyannako.kohomada apply karanne.mata therenne na hariyata kohenda patan ganna oni kiyala.ane plz kiyala dennako❤

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน +1

      ඒක තීරණය වෙන්නේ ඔයාගේ වයස, සුදුසුකම් අනුව. මෙන්න මේ playlist එකේ අපි එන්න පුළුවන් හැම ක්‍රමයක් ගැනම කියලා තියෙනවා. ඔයාට ගැලපෙන ක්‍රමයක් බලන්න.
      Germany Guide Playlist 👉 th-cam.com/play/PLRq2t0508-R3aAS0WRWkn9GgDsGFCyA1w.html

    • @shanulakshika
      @shanulakshika 8 หลายเดือนก่อน +1

      @@travellinglovebirds mata 25 wayasa.HRM Diploma wenakan igena gena inne.

  • @Srilankankolla
    @Srilankankolla 8 หลายเดือนก่อน +1

    Oyala use karana camera gears monawada?

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      Description එකේ දාලා තියෙනවා 🤗

    • @Srilankankolla
      @Srilankankolla 8 หลายเดือนก่อน +1

      @@travellinglovebirds I phone 14 vitharada?

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      GoPro 11

  • @ewanvevo5491
    @ewanvevo5491 8 หลายเดือนก่อน +1

    අයියේ මට ඔයා ගෙන් මේක පැහැදිලි උත්තරයක් ඕනෙ 🙏🙏
    මම දැනට freelancer කෙනෙක් විදියට wordpress development වලින් මාසෙට $2,000 - 2,500 ක් විතර හොයනව.
    මට දැන ගන්න ඕනෙ මොකක් හරි විදියකින් මට europe වලට එන්න පුලුවන් විදියක් තියනවද ?
    මට ඔය රටවලින් job එකක් නෙවෙයි ඕනෙ. මට ඕනෙ මම දැනට කර ගෙන යන දේම කර ගෙන europe වලට ඇවිල්ල ජීවත් වෙන්න.
    Plzzz පැහැදිලි reply එකක් ඕනෙ අයියේ. 🙏🙏🙏
    මෙ අවුරුද්දෙ කොහොම හරි මට මේ දූපතෙන් පිට වෙන්න ඕනෙ.

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      ඒ ගැන නම් හොයලා බලන්න ඕනි. අපි දැනට මේ ගැන දන්නේ නැහැ. හැබැයි ඔයා යුරෝප් රටකට ආවොත් ඔය හම්බකරන ගාණෙන් ටැක්ස් ගෙවන්න වෙයි

    • @ewanvevo5491
      @ewanvevo5491 8 หลายเดือนก่อน +2

      @@travellinglovebirds මමත් මේ immigration ගැන මෙලෝ සසරක් දන්නෙ නෑ අයියේ. Tax ගෙවන එක නම් ප්‍රශ්නයක් නෙවෙයි අයියේ.
      අනිත් එක මම කොහොම හරි europe වලට ආවොත් මට English වලින් විතරක් ජීවත් වෙන්න පුලුවන්ද ?
      මම දන්නෙ English language එක විතරයි. ✌️✌️

    • @travellinglovebirds
      @travellinglovebirds  8 หลายเดือนก่อน

      අදාල රටේ language එක නම් ඉගෙන ගන්න වෙයි

  • @kavishkalakshan7786
    @kavishkalakshan7786 8 หลายเดือนก่อน +1

    7:48 මටත් පේන්න බැරි accent එකක් ඕක 🤢

  • @chandrasandaruwan8943
    @chandrasandaruwan8943 8 หลายเดือนก่อน +1

  • @dilshanperera6670
    @dilshanperera6670 8 หลายเดือนก่อน +1

    😍

  • @IruAndOpa
    @IruAndOpa 8 หลายเดือนก่อน +1