පැරෂුට් එකක් නැතිව බිමට පැන්න මේ පුද්ගලයාට අවසානයේ සිදු වූ භයානක දේ | Story of Skydiver Luke Aikins

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 128

  • @cocostudio6934
    @cocostudio6934 2 หลายเดือนก่อน +68

    නිර්භීත විය යුතු වන්නෙ අවස්ථානූකූලව පමණයි.අනවශ්‍ය ලෙස අවධානම් ගැනීම හරිම අනුවණකමක්!

    • @cartoonaiya
      @cartoonaiya 2 หลายเดือนก่อน +1

      උඹ කියන එක බල්ලන්ට හොඳයි 🤣🤣

    • @UrPepper
      @UrPepper 2 หลายเดือนก่อน +1

      @@cartoonaiya awadane dipan uta 🤣

    • @lakshanpooiaharimalassanai2294
      @lakshanpooiaharimalassanai2294 หลายเดือนก่อน

      ඒක අනුවන කමක්ම නෙවෙයි සමහර මිනිස්සුන්ගෙ මොළේ බය ඇතිකරන්න තියන කොටස වැඩකරන්නෙ නෑ ඒක නිසා තමා ඔහොම වැඩ කරන්න යන්නෙ හැබැයි එහෙම උන් වැඩිකල් ජීවත්වෙන්නෙ නෑ

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 2 หลายเดือนก่อน +16

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @isurusan6
    @isurusan6 2 หลายเดือนก่อน +8

    තමගෙ limit reach කරන්න ඕනෙ. Limit එකක් ඇතුලෙ ඉන්න එක අනිත් හරක් කම. ඒත් අනවශ්‍ය විදිහට මුකුත් ඕනෙ නෑ

  • @AjithNandana-mi7vd
    @AjithNandana-mi7vd 2 หลายเดือนก่อน +5

    ලොකය ජය ගත් මිනිසෙකි....විරයෙකි.....තමන් පිලිබද්...විස්වාස කල .මිනිසෙකි

  • @SimisaraHidushan-i5s
    @SimisaraHidushan-i5s 2 หลายเดือนก่อน +15

    මම බලන . ගමන් හිතුව. කාලය. බෝහෝ වේගේයේන්. ලේසි යනවා . කියල.😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @bossexperiment6398
    @bossexperiment6398 2 หลายเดือนก่อน +30

    🎉❤හැබැයි ඌ අඩු වයසින් මැරුනට ලෝකෙම වටේ ගිහිල්ලා ආතල් එකේ මැරිලා තියෙන්නෙ මොකද මැරෙද්දි ඉතුරු වෙන්නෙ තමන් ගත්ත ආතල් පමනයි මේ ලකේපන්කාවෙ ඉදන් අවු 100 ක් ජීවත් උනත් ඔය ආතල් ටික ගන්න පුලුවන්ද? ඉතින් එහෙම බැරි නිසා මැරෙද්දි මොනාවක්වත් අරන් යන්නෙ නෑ වගේ ගොබ්බ ආගමික මතවාදයක් හිතේතියන් මැරෙනකම්ම මරනය සිහිකර කර දුකසේ😢 අවු 70 විතර මේ අමුතු ඈටේටම වෙලා මැරිලා යමු 😂

    • @jayanathasenavirathna3350
      @jayanathasenavirathna3350 2 หลายเดือนก่อน +1

      Mplkarayo

    • @JaniduDamsara-um7ef
      @JaniduDamsara-um7ef หลายเดือนก่อน

      Ow ban ehema baluwot uba kiyana katawa atta Lanka we අවුරුදු100 ජිවත් වුනත් මේයා ගන්න ආතල් එක ගන්න බෑ😢

    • @lakshithachamod1928
      @lakshithachamod1928 หลายเดือนก่อน

      ඉතින් උබ ගනින්කෝ ආතල් එක අර ඕනතරම් උස බිල්ඩින් තියෙන්නේ පැනපන්කෝ ආතල් එකට😂 මුලින්ම පල්ලියකට ගිහිල්ලා දෙවියන්ට යාඣා කරලා පැනපන්.😂 ආතල් එකට උබලා වගේ ගොබ්බයොත් ඉන්නවා නේ බන් මේ ලොකේ

    • @bossexperiment6398
      @bossexperiment6398 หลายเดือนก่อน +1

      @@lakshithachamod1928 අනේ හරකෝ ආතල් ගන්නවා කියන්නෙ බිල්ඩින් එකක් උඩින් පයින එක නෙමේ ඒක එක එකාට වෙනස් උබලනම් ඉතින් කන්න බැරි මිදි තිත්තයි වගේ බුද්දාගම්,ක්‍රිස්තියානි,ඉස්ලාම් වගේ ආගම් ලොකු කරන් ඉදාන් හරකා

    • @kkamal9554
      @kkamal9554 หลายเดือนก่อน

      ​@@lakshithachamod1928අඩෝ අඩෝ ඔයට වඩා ආතල් ගන්න පුලුවන් සල්ලි හබ්බ කරපල්ල😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Nirwanakalanka-r6d
    @Nirwanakalanka-r6d 2 หลายเดือนก่อน +12

    Waddek thama habai godak natanna giyama ohoma wenawa katath ithin

  • @ErangaHarshana-jh8sl
    @ErangaHarshana-jh8sl หลายเดือนก่อน

    මැරෙන්න ඕන තැන් වල මෙයා මැරුනෙ නැ එකෙන් අපි හිතා ගන්න මැරෙන්න වයසක දවසක් ඔන්නෙ නැ අපිට වලට යන්න උනොත් යනවම තමයි අදරෙයි ගොඩක්❤

  • @MaththegodaWimalarathana
    @MaththegodaWimalarathana 2 หลายเดือนก่อน +4

    He is a very brave and risk taking energetic person

  • @UrPepper
    @UrPepper 2 หลายเดือนก่อน +5

    Talent eka ❌
    Moda kama✅

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 2 หลายเดือนก่อน +2

    Ohu hitha haiya nirbitha kenek. ❤️👌👌💪💪

  • @mohammadfaslan4189
    @mohammadfaslan4189 2 หลายเดือนก่อน +18

    අවශ්‍ය වේලාවට පමණයි නිර්භීත විය යුතුයි.නිර්භීත වීමෙන් තමාට හා අන් අයට තිබේන යහපත සැලකිය යුතුයි.

    • @DinujaNadun-wr8py
      @DinujaNadun-wr8py 2 หลายเดือนก่อน +1

      Ublgy wgy ewn issara hitiya nm api thamath gal yugaye

  • @blackmanhouse5961
    @blackmanhouse5961 2 หลายเดือนก่อน +5

    මෙ‍ා්ඩකම+නිර්භීතකම=විනාසය

  • @AshanLakmal-js2kw
    @AshanLakmal-js2kw 2 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 2 หลายเดือนก่อน +2

    නිරබිතව ටික කාලයක් ජිවත් උනත් ඇති

  • @yasapalithakusumsiri6762
    @yasapalithakusumsiri6762 2 หลายเดือนก่อน +1

    Nirbeetha kama kiyanne awadanama maga hara awadanam kriya kireema meya nirbeethai but awadanama ganna widha danne na

  • @0wassana0
    @0wassana0 2 หลายเดือนก่อน +7

    Heta genna.wiswaya gana video ekak❤

  • @Chenulmethsanhirusara
    @Chenulmethsanhirusara หลายเดือนก่อน

    ඇත්තටම මන් කියන්නේ දක්ශකම අගේ කල යුතුයි හැබැයි ඕනෑම දෙයක් ඕනාවට වඩා එපා හරිද ලමායි😮

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +1

    ලංකාවෙත් ඉන්නවා ඔය වගේ වැඩ කරන වීරයෙක් . එයා අඩි 10 ක් විතර උස එිදන්ඩකින් එතෙර උනා....පුලුවන්නම් කියන්න....

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 หลายเดือนก่อน +3

    2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.

    • @yasithanjana3018
      @yasithanjana3018 2 หลายเดือนก่อน +1

      ඒකෙයි මේකෙ connection එක මොකක්ද 😂😂

  • @Achintha2004
    @Achintha2004 14 วันที่ผ่านมา

    තනිකරම ඌ වැඩ්ඩෙක් උට මෝඩයි මොඩයි කිව්වාට ඌ කරපු වැඩ එහෙම ලෙසියෙක් කාටවත් කරන්න බැ නේ .

  • @NimalSanjeewa-k4j
    @NimalSanjeewa-k4j 4 วันที่ผ่านมา +1

    🎉🎉

  • @Shiyani-h6n
    @Shiyani-h6n 2 หลายเดือนก่อน +1

    මන් නම් මේවගේ වැඩ කරලත් නෑ කරන්නෙත්නෑ අපේ අම්මා නම් මම ඔහොම වැඩ කරන්න ගියොත් මාව ගෙදරින් විහික්කා කරලදායි ජිවිතේ වටිනවා නිරබිත කමට වඩා නිරබිත කමත් ඕනෑ හැබැයි සීමාවක් කියලා එකකුත් තියනවා ඒකටත් 😁මන් තාම 8වසරෙනේ ඒ හින්දා මන් ඕවකරන්නෑ 😁

    • @Justam.sandar
      @Justam.sandar 2 หลายเดือนก่อน

      Ohey makkey me dodanne😂😢

  • @rathnayaka4627
    @rathnayaka4627 2 หลายเดือนก่อน

    thanks

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 2 หลายเดือนก่อน +1

    Super ❤️👍

  • @b.m.dissanayaka6326
    @b.m.dissanayaka6326 2 หลายเดือนก่อน +3

    මෙක බන්න් ගනිද්දි547 viwes බලල ඉවර වෙද්දි 744❤

  • @Shashika613
    @Shashika613 2 หลายเดือนก่อน +1

    තමන්ගේ ජීවිතය තමන්ට නම් අයිති වෙන උන්ට මොන පුකේ අමාරුවක්ද ඒ ගැන 😂😂😂

  • @supunchandana9711
    @supunchandana9711 2 หลายเดือนก่อน

    මම උ උනානං මම හිතන්නෙ ඔනම දෙයක් ඔනවට වැඩිය ඔන්නෑ අවුරැද්දකට සැරයක් දෙකක් ආතල් ගත්තං ඇති.........❤😢

  • @bhanuka__dilshan
    @bhanuka__dilshan หลายเดือนก่อน

    ජීවිතෙ විදල මැරිල අවුලක් නැ 🌝❤️

  • @nuwandhanushka592
    @nuwandhanushka592 หลายเดือนก่อน

    මචං , සිහිසුන් නොමැතිව කියන්නේ මොකක්ද බන් . සිහිසුන් කියන්නේ සිහිය නොමැතිව නම් නොමැතිව කියන්නේ ආපහු සිහිය ආවද 🤔🤔🤔. වැදගත් channel එකක් කරද්දි වචන භාවිතයෙදිත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම පුරුදු හඩ තියෙනවා නම් තමා කැමති

  • @AyeshSalamuthu
    @AyeshSalamuthu 2 หลายเดือนก่อน +3

    🎉❤

  • @AsinthaWettewa
    @AsinthaWettewa 2 หลายเดือนก่อน +97

    මම හිතන් හිටියේ බත් කන හරක් ඉන්නෙ ලංකාවෙ විතරයි කියලා

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 2 หลายเดือนก่อน +9

      එ බර්ගර් හරක්😂

    • @NughatyBUSKINGDOM
      @NughatyBUSKINGDOM 2 หลายเดือนก่อน

      ​@@laksiriekanayakalaksirieka8501මම පොන්නයෙක් 🥲

    • @yasithanjana3018
      @yasithanjana3018 2 หลายเดือนก่อน +1

      😂 බත් කන්නෙ නැති හරක් මේ

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 2 หลายเดือนก่อน +4

      😂 තවත් ඉන්නවා 😂

    • @Day.To.Day747
      @Day.To.Day747 2 หลายเดือนก่อน +4

      මෝඩයා කොහේ මොන රටේ හිටියත් මෝඩයාම තමා

  • @thisarupamod5143
    @thisarupamod5143 หลายเดือนก่อน

    එකා පැහැදිලිම පිස්සෙක්....

  • @udithaliyanage2834
    @udithaliyanage2834 2 หลายเดือนก่อน

    ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනිම නෑ

  • @renukarunathilaka4135
    @renukarunathilaka4135 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @SonalSanuka
    @SonalSanuka 2 หลายเดือนก่อน

    Kurdistan/armenia gana video ekak ona

  • @nimeshasewwandi8918
    @nimeshasewwandi8918 หลายเดือนก่อน

    29😮

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 2 หลายเดือนก่อน

    මේකෙ එවුන් උටත් මෝඩයෙක් කියලා කමෙන්ට් කරලා😂
    මේ රටේ ව්‍යවසායකයෝ බිහි නොවෙන එක පුදුමයක් නෙවෙයි ඉතිම්😂💔

  • @SANAPLAYER2024
    @SANAPLAYER2024 2 หลายเดือนก่อน +1

    Katahada kathai

  • @chandanisamaranayaka9575
    @chandanisamaranayaka9575 2 หลายเดือนก่อน +1

    Maanasika rogi thathvayak viyahaki.

  • @priyankarasri9524
    @priyankarasri9524 2 หลายเดือนก่อน

    Supirima harak ine rataharak

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 2 หลายเดือนก่อน

    Mevage pal modayo meheth sitinava. Mehe bath kana harak, ehe paan kana harak.

  • @saeedakram2872
    @saeedakram2872 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢

  • @shameenramanayake4053
    @shameenramanayake4053 2 หลายเดือนก่อน

    Mage lamayata ohoma unanam okkoma මරල danawa 💪

  • @jayanalexandero6120
    @jayanalexandero6120 2 หลายเดือนก่อน +18

    ඕනම භයානක දේකට වඩා බයික් පදින එක භයානකයි 💀

  • @Madeera388
    @Madeera388 2 หลายเดือนก่อน

    Modayi habayi nirbithayi😮😮

  • @0wassana0
    @0wassana0 2 หลายเดือนก่อน +1

    😢

  • @7rgroup854
    @7rgroup854 2 หลายเดือนก่อน

    අනිත් වොයිස් එකට අදරේ අය කෝ ❤❤❤

    • @goalzone3805
      @goalzone3805 หลายเดือนก่อน

      වොයිස් දෙකම හොදයි මටනම්❤

  • @raveenperera2233
    @raveenperera2233 2 หลายเดือนก่อน

    This is not about Luke Aikins

  • @gardihewageivan3320
    @gardihewageivan3320 2 หลายเดือนก่อน +4

    තමා ගැන සැකසහිත නොසිතන කෙනෙක්..තමාව විශ්වාස කරන කෙනෙක්..පරාඡය නොතකන නිතරම උත්සාහය සාර්ථක කරගන්න චෙතනාව ඇති හෙයින් නිර්භිතකම සතු පුද්ගලයෙක්. මෙවැනි අය අපි අතර සිටිය යුතුය..සෑමකෙනෙක්ම භය කියන දෙය ඇතිවන්නේ මරණය හෙතුකොට ගෙනය..තමගේ ශරීරයට දෙන ආරක්ෂාවක්ය භයයි හිතට දැනෙන්නේ..සැකය නිසා අත්හදා නොබලා එය මඟ හැර ඡීවත්වෙන අය අතරේ නිර්භිත කම පෙන්වා මට හැකිය යන චෙිතනාවෙන් ඡීවත් වන අය වැරදුනෙත්...මරණයත් එක්වතාවයි ලබන්නේ.එහෙම අයත් සුලභ නිසා..ලෝකෙට එකයි ඒ නිසයි අපිට වැදගත්..

  • @keshadimithunitha8824
    @keshadimithunitha8824 2 หลายเดือนก่อน

    ඔහු නිර්භීත පුද්ගලයෙකි

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 หลายเดือนก่อน +3

    කොහොමත් මැරෙනවනේ😂😂😂😂

    • @RamaniHettiarachchi-b3y
      @RamaniHettiarachchi-b3y 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tharindutharaka7982
    @tharindutharaka7982 2 หลายเดือนก่อน +1

    නිර්භීත මෝඩයෙක්...😂😂

  • @SudathDesilva-v1j
    @SudathDesilva-v1j 2 หลายเดือนก่อน

    U gon panditha Moda haraka

  • @Naveen2023
    @Naveen2023 2 หลายเดือนก่อน +2

    1st comment 😎

  • @darshanapramoditha
    @darshanapramoditha 2 หลายเดือนก่อน

    සද්දෙ මදි කියන ඒවා ඇහෙන්නේ නෑ

    • @akindnimdiya8212
      @akindnimdiya8212 2 หลายเดือนก่อน +1

      Ehanm kane doshayak ema nettam phone eke aulak

  • @sonalkss6973
    @sonalkss6973 2 หลายเดือนก่อน

    මොලේ කල්පනා කරන්න ඔයිට වඩා.

  • @sandaruwanlakashan
    @sandaruwanlakashan 2 หลายเดือนก่อน

    නිර්බ්තය

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 2 หลายเดือนก่อน +2

    විශ්ම ලෝකයට ආදරෙයි❤❤

  • @supunmihiranga4340
    @supunmihiranga4340 หลายเดือนก่อน

    Gonek koheda yana😂

  • @Dinuja358
    @Dinuja358 2 หลายเดือนก่อน +3

    නිර්භීතයි

  • @seniruransana
    @seniruransana 2 หลายเดือนก่อน +1

    first comment 🙂

  • @Glgaming-k1y
    @Glgaming-k1y 2 หลายเดือนก่อน

    මෝඪ

  • @ChathukaNimesh2001
    @ChathukaNimesh2001 2 หลายเดือนก่อน

    සල්ලි දෙයියන්ගේ මල්ලි

  • @charithsameera9520
    @charithsameera9520 2 หลายเดือนก่อน

    අහන්නත් දෙයක් ද,, පට්ට මෝඩයි👎

  • @InokaNiroshani-y4r
    @InokaNiroshani-y4r 2 หลายเดือนก่อน +1

    පලවෙනි ලයික් එක මගෙන් 👍

  • @NiroshanMadusanka-r7v
    @NiroshanMadusanka-r7v 2 หลายเดือนก่อน

    Nama daganna dagalapu kakul deke harakek.

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @fun3536
    @fun3536 หลายเดือนก่อน

    🐮

  • @DeepikaShiromani-w2g
    @DeepikaShiromani-w2g 2 หลายเดือนก่อน +1

    බත් කන හරක්

  • @PemanandaPiyantha
    @PemanandaPiyantha หลายเดือนก่อน

    පට්ටම මී හරකෙක්😡😡😡😡😡😡

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers 2 หลายเดือนก่อน

    😂

  • @sadeepalakshan6801
    @sadeepalakshan6801 2 หลายเดือนก่อน +1

    9 asubayi😢

  • @RumeshShiroshan
    @RumeshShiroshan 2 หลายเดือนก่อน

    Modaie

  • @AmaradewaKalum-o2m
    @AmaradewaKalum-o2m 2 หลายเดือนก่อน

    Modaya

  • @vikasithakalhara2007
    @vikasithakalhara2007 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @Glgaming-k1y
    @Glgaming-k1y 2 หลายเดือนก่อน

    මෝඪ

  • @vd2oe
    @vd2oe หลายเดือนก่อน

    නිර්භීතයි

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Premathilaka-dp6tm
    @Premathilaka-dp6tm 2 หลายเดือนก่อน +1

  • @5Ty-q7t
    @5Ty-q7t 2 หลายเดือนก่อน