Oba gawa mama innemi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 31

  • @mrrodrigo8560
    @mrrodrigo8560 5 ปีที่แล้ว

    bro යලුවෝ ටික සෙට් වේලා ඉන්නකොට උබේ චැනල් එකේ සිංදු සෙට් එකම අහනවා පට්ට මචන් ජේසු පිහිටයි!!!

  • @pulasthilaksahan3971
    @pulasthilaksahan3971 2 ปีที่แล้ว

    Woooow perfect 👍

  • @thusithakumara1534
    @thusithakumara1534 11 หลายเดือนก่อน

    Apith hama patiyakadima oya sinduwa kiyanawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipunapannala6016
    @nipunapannala6016 3 ปีที่แล้ว +1

    Hats off to drummer...

  • @milinduinside9670
    @milinduinside9670 3 ปีที่แล้ว

    සුපිරි ❤️

  • @KavinduJayanga
    @KavinduJayanga 9 ปีที่แล้ว +2

    nice rhythm..good voice (y)..covers tikak karala upload karanna

  • @saparamaduasela3165
    @saparamaduasela3165 6 ปีที่แล้ว +2

    Tada tada bro...

  • @lahirugirihagama1838
    @lahirugirihagama1838 11 ปีที่แล้ว +2

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //
    මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ
    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්යාවකාශේ ග්රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි /

  • @sohanwu6353
    @sohanwu6353 8 ปีที่แล้ว +1

    Patta....

  • @lahirugirihagama1838
    @lahirugirihagama1838 11 ปีที่แล้ว +1

    patta ela ela macha nagala yanawa patta

  • @UmandaJayobandara
    @UmandaJayobandara 8 ปีที่แล้ว

    අඩේ...නියමයි මාරේ..පවිත්‍රයා

  • @dilananuradharathnayaka1903
    @dilananuradharathnayaka1903 8 ปีที่แล้ว +1

    NICE punch machOooo.......(y) =D

  • @AAa-wz4qq
    @AAa-wz4qq 7 ปีที่แล้ว +1

    Supiri bro

  • @AAa-wz4qq
    @AAa-wz4qq 7 ปีที่แล้ว

    Supiriwatama denawa ela ela dro

  • @sawbhagya
    @sawbhagya 8 ปีที่แล้ว +1

    supiri.....

  • @surangakumara9445
    @surangakumara9445 5 ปีที่แล้ว

    Godak lassanayi

  • @tuwanhaseen2228
    @tuwanhaseen2228 8 ปีที่แล้ว

    maxa music respect for drumming bro

  • @VDGems
    @VDGems 4 ปีที่แล้ว

    Great

  • @yamunaweerasinghe7829
    @yamunaweerasinghe7829 8 ปีที่แล้ว +1

    lovely 😘😘😘😘

  • @hirshanihirshani5787
    @hirshanihirshani5787 8 ปีที่แล้ว

    Harshani,jordan
    godak lassanai

  • @theekshanalawrence2546
    @theekshanalawrence2546 2 ปีที่แล้ว

    ❤️

  • @CKA-ks5db
    @CKA-ks5db 8 ปีที่แล้ว

    lovely 🙋

  • @srinathjayasekara4428
    @srinathjayasekara4428 10 ปีที่แล้ว

    ela....

  • @rizansalha505
    @rizansalha505 8 ปีที่แล้ว

    Lassanai

  • @ceylonss
    @ceylonss 9 ปีที่แล้ว

    nice drumming

  • @gaminggima9475
    @gaminggima9475 8 ปีที่แล้ว

    drumming super

  • @rajeewrajapaksha8396
    @rajeewrajapaksha8396 9 ปีที่แล้ว +1

    i like that style ela

  • @hasithanuwan7069
    @hasithanuwan7069 7 ปีที่แล้ว

    Nice