@@Vidusha_N_Janushi ow e song eka kiyala e kale eka trending unane.itim seril ruwan aiyata cl karala e kale wish karala.eken eyala set une.pathareka thibe oka
Dear brother Chamila, you did a great job and we have become your fans since your blind audition. මම පිටරටක ඉඳන් මගේ විදේශීය යාලුවොත් එක්ක ගොඩාක් ආසවෙන් ඔයාගේ performance එක බැලුවේ. අපි ගොඩාක් ආසවෙන් උන්නෙ ඔයාව knockouts වල දකින්න. It’s really sad that coach Kasun couldn’t steal you. We will anyways support you. All the best!
I love Bns. But it seems they are using the Voice to prove a point or to settle a score with a set of senior artists. As much as these songs are great to enjoy on your own are they suitable for a singing competition of this level??? I think maybe not 🤔
Please don't force these innocent parents to dance and do certain things for the sake of entertainment if it doesn't come naturally. These acts are hell lotta cringeworthy & they look so uncomfortable.
@@rovinshanila8059 all I'm asking is not to force them to dance cuz it's clearly visible some of em are kinda uncomfortable & they're doing it only because the production team asked em to do so. If it comes naturally, that's alright, but if it's forced 🙄🙄
Once again BNS has failed to choose the suitable song for the contestants as per their strengths. Felt sad for Chamila with this song selection and it was unfair on him when BNS boasted at his blind audition recognizing his strengths in rock music n telling him to bring that talent and showcase in the next round. Having said that what kind of a song they have given to chamila? He could not show his talents in this battle with this kind of a song. Also I felt the other contestant had given more parts to sing. It was unfair on Chamila.
iam from nepal🇳🇵🇳🇵i don't undestand the language but Iam feeling voice amazing i love srilanka😘😘❤️
Thankz For loving our Country ❤️
Thank You broh❤️🎧
Thank brother 🍻🍻💪💪💪❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤️
Thanks for given love our country
ඔක්කොම පැත්තකින් තියල ශශික ගෙ හිනාව දිහා බලන් හිටපු මන් වගේ අය තවත් සිටීද ❤🥺
Kollage thaththage dance ekata washi une mama witarada
Congratulations Sudeera & Chamila 🔥 Team BnS ✌️
Very Very Thank you so much my coach ❤️🤘🏽🇱🇰🙏🏽🥰
(ආදරෙයි BnS Team ❤️🤘🏽)
Thank you coach 😊😊
BnS, wrong song selection...
මාර විදිහට feel වෙනවා මේ battle එක...
🖤😍
අහපු වාරගාණ මතක නෑ........ 🖤🔥
ශෂිකට වහ වැටුන කොල්ලෙක් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත 😍😋😛❤️
😂
Yes😊
🤭😂
Anith kena Umariyata☺
@@samudradesilva5984 ශා.....!!! තද තද... මාත් ඒ seen එක දැක්ක කමෙන්ට් එක නොදැම්මට 🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣
ශෂිකාගෙ හිනාව නිසා සිංදුව ආයේ ආයේ බලපු කට්ටිය කෝ .... 😀😊
හිත නැවතුනා සුධීරගේ වොයිස් එකට 😍.ඒ ෆැශන් එයාට මාරම ලස්සනයි .මුල් සිංදුවට ඇබ්බැහි වෙලා හිටිය මම අද ඉදන් අහන්නේ මේක.ඉදිරියටම යන්න
චමිල (කහ කොන්ඩේ) එදා කවුරුවත් හැරෙන්නේ නැති වෙලේ කොච් කසුන් ගිහින් බලෙන් BnSගේ ටීම් එකට දුන්නේ,ඒ දීපු දේට උපරිම සාදාරණයක් කරලා අද..♥️🙏
මටත් ඒක මතකයි❤️🖤💪
E meya nemei neda
@@malshasachintha2598 meya thamaai 🙈
@@amendavlogs5757 mata mathaka e wena knk kiyala ara liyathabara sinduw kiwe
U thama pora
❤️❤️❤️
ශශිකට ආදරේ කොල්ලො විතරක් නෙවේ බං... පොදුවේ සමස්ත මනුස්ස ප්‍රජාවම වහ වැටුනු කටහඬක් ඒක 😍
අනේ දෙයියනේ මේක නම් වශී වෙලා හගෙන හිටියේ. පිස්සුවක්.😍🙏 ජය වේවා කොල්ලනේ. දෙන්නම දවසක මිනිස්සුන්ගේ හිත්වල රැදෙන නිර්මාණ කරන්න ලැබේවා කියලා පතනවා.
"Thank you my everyone lovely friends"
හැමදාම අපි එක්ක ඉන්න ඉස්සරහට ලස්සන වැඩක් එක්ක හම්බු වෙමූ.❤️🤘🏽🇱🇰
සුදීර ලස්සන කටහඩක්. තරගයෙන් එහාටත් ලස්ස්නම සින්දු ටිකක් කරන්න වාසනාව ලැබේවා
Aaa සීන් එක ඉන්න අයියේ. සුබ පැතුම් oyata
හා බන් එල
කවුද හිතුවෙ මෙහෙම සිංදු රියලටි වල කියයි කියලා .රුවන් අයියගෙ ලස්සන සිංදුවක් තමා එකෙන්ම...රුවන්ගෙ වෙඩිම තීරණය උනෙත් මෙ සිංදුවෙන්😁
@@Vidusha_N_Janushi ou
@@Vidusha_N_Janushi ow e song eka kiyala e kale eka trending unane.itim seril ruwan aiyata cl karala e kale wish karala.eken eyala set une.pathareka thibe oka
සුදීරගේ තාත්තාගේ නර්තනයට වශීවුන මම වගේ තවත් අය ඇතිද??
චමිලගෙ Voice එකට වශී උනේ මං විතරද 🥺💙 අසාධාරණ විණිශ්ය
Dear brother Chamila, you did a great job and we have become your fans since your blind audition.
මම පිටරටක ඉඳන් මගේ විදේශීය යාලුවොත් එක්ක ගොඩාක් ආසවෙන් ඔයාගේ performance එක බැලුවේ.
අපි ගොඩාක් ආසවෙන් උන්නෙ ඔයාව knockouts වල දකින්න.
It’s really sad that coach Kasun couldn’t steal you.
We will anyways support you.
All the best!
@@tharidu6792 I think I know the rules. Thanks for refreshing though 😉
Thank you
සින්දුවට කරලා තියන වෙනසත් මරු... අද ඉදන් අහන්නේ මේක ❤️
අනේ.. coach ශෂිකගෙ අහිංසක හිනාව..🥰🥰
අල්ලන් යන්න බැරි අතක් ❤️
මාර සංයමයකින් සිංදුව ගායනා කරා.. වෙල්ඩන් බෝයිස් 😍❤😘❤😍😘
වොයිස් ටෙක්නික්ස් වලට වඩා හදවතට තැන දුන්න අවස්ථාවක්...
Both voices are perfectly matching with each other. Emotional singing 💜
Sudeera සිංදුව කිව්වෙ ශශිකා දිහා බලන් මාරම හැගීමෙන්. ඒකයි සිංදුව එච්චරම ලස්සනට ආවෙ🤣
Coach සශිකාගෙ හිනාව😍😍😍
අති රමණීයයි
චමිලගෙන් ගන්න තියෙන දේ ගත්තෙ නෑ.. නොගැලපෙන සින්දුවක් දීලා කපලා දැම්මා පව් කොල්ලා 🙁🙁
These two are equally good. He who lost the battle gave me goosebumps with his high notes.well done guys!
සශිකා එන්න එන්නම ලස්සන වෙන හේතුව මොකක්ද ? 😍😍
Dennagema කටහඬවල් marama ලස්සනයි ...❤🌹🌹💞🌸
චමිල උබ නම් පිස්සුවක්. 🔥❤️❤️❤️❤️❤️❤️
2:12 - 2:26 just wow🔥🔥🔥❤️
Pattama feel eka brothers superb
Oh my God, such soulful singing.Thank you BnS thanks Boys
ආස සිංදුවක් තමයි. ඒත් මට දැනෙන විදියට නම් මේ දෙන්නගෙන් මීට වඩා වැඩක් ගන්න තිබ්බා. මං ඇත්තටම බලාපොරොත්තු වුණේ රොක් හරි රෙගේ type එකේ හරි සිංදුවක්. එහෙම වුණා නම් අපිට මීට වඩා entertaining battle එකක් බලාගන්න තිබුණා.
True
මට විතරද හිතුනේ ගීතය ගායනා කරද්දින් අනිවාර්යයෙන් ඉදිරියට යන්නේ සුදීර අයියා කියලා..
Sudeera ayya den inna thana ❤️
වශී වෙලා බලං හිටියේ 🔥👌❤️
Superb....සෂිකාටයි උමාරියාටයි මගෙ ආදරී කීව කොහොම හරි කොල්ලො දෙන්න... feelingful singing. All the best guys ❤️❤️✌️
ඉස්සර එපා වෙනකං අහපු සින්දුවක්.... කාලෙකින් රියලිටි තරගෙකින්...
SD ,Chamila දෙන්නම හොදට කියනවා 🥺
ජයෙන් ජයවේවා සුධීර මල්ලි .... ඉදිරියටම යමු ❤️❤️❤️
කෝච් ශෂිකා නිකං game of thrones එකේ ඩැනේරියස් ටාගේරියන් වගෙ 😍😍
🙄🙄🙄
චමිලගෙන් මීට වඩා වැඩක් ගන්න තිබුනා කියලා හිතෙන්නෙ මට විතරද?
Gnna thibba loweth
Speed song ekk dunnm loku wdk wnw aniwrenm
I love Bns. But it seems they are using the Voice to prove a point or to settle a score with a set of senior artists. As much as these songs are great to enjoy on your own are they suitable for a singing competition of this level??? I think maybe not 🤔
පොඩි අසාධාරණයක් උනා වගේ හැගෙන්නෙ නැද්ද ..චමිල්ට කියන්න දෙයක් තිබ්බේ නෑ සිංදුවේ ඔක්කොම සුදීර කිව්වෙ
හුම්
chamilaya kawruthma gatte nedda bn?
මුලසිට සුධීරව දිනනා බව… සිතුනා
එනිසා මෙමා ඒ අදහස තුළ රැඳුනා
මන මෝහන හඬින් සුමිහිරි… ගී ගයනා
කොල්ලගෙ මිහිරි ස්වරයට මා වහවැටුනා.
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Congratulations මචං Sudeera ❤️
කනට මාර සනීපයි ❤️
Very good job 🔥
❤️
Please don't force these innocent parents to dance and do certain things for the sake of entertainment if it doesn't come naturally. These acts are hell lotta cringeworthy & they look so uncomfortable.
Not all parents dance in the backstage. Even if they dance who are you to judge? Let them enjoy.
@@rovinshanila8059 all I'm asking is not to force them to dance cuz it's clearly visible some of em are kinda uncomfortable & they're doing it only because the production team asked em to do so.
If it comes naturally, that's alright, but if it's forced 🙄🙄
@@sherwinclements7761 agree with you.
Yeah they're being bullied on a TV programme
@@rovinshanila8059 are u from production team? Or do u know a production team member? 🤔
06:28
බලන්න right corner ඉන්නේ විනී එකේ පොර නෙවේද
Congratulations malli ❤️ I was waiting to see your battle round and was very proud to see you with lots of improvements. Best of luck! 🤗👍
ලස්සනටම සින්ග් කලා
Emotional singing ❤️❤️❤️
රියැලිටි ශෝ වල වැඩිය ඇහෙන්නැති සින්දුවක්🔥🙂
Maara Lassanai attatama ♥️🔥
Thank you brother
Sudeera aiyaa... Puree gammak tamaii ❤️
Chamila උබ හිරුස්ටාර් හරි ඇවිත් වැඩ පෙන්නපං... උබට මාර අනාගතයක් තියෙනවා...උඹට එතන තමා තැන
Chamila. Pls උබ ඉස්සරහට එන්න ඕනී කොල්ලෙක් අනේ වස්තුවේ ලස්සන නිර්මාණයක් කරන්න. (ඔයා youtube නැද්ද ) 💪💪💪👍👍🙏❤️❤️
Sudeera ayye oyata wish karanawa. Eda idalama mn asayne ithim oyata😍😍😍😍😍😍😍😍😍😍😍😍 pure gemmak thama😍
Still Listening ❤"
Amazinng combined 😍❤️
Sudeera 😍❤️
Very nice ❤️❤️❤️❤️ Wonderful
Great sudeera 😍
Sudeera Dilshan - Allan yanna beri athak ❤️❤️❤️
Good Job Chamila & Sudeera ❤ Team BNS ❤ Congratulations Sudeera ❤
Thank you brother
Thank you bokkha 🤘🏽🖤🇱🇰
Wow! Very very soothing performance!!!!! 😍
Nice flow from both . Lovely typical srilankan musical voices.
Amazing battle ❤️
Kola kondeta kemathi un
👇
Sudeera aiya supiriyk ooi ❤️❤️❤️
Love from Nepal 🇳🇵🇳🇵🇳🇵
😍❤️🔥
Hari ලස්සනයි good lake
සරලවම සුපිරි ඩබලක්. ජය පතනවා.
This was a meditation
This performance is addicted ❤️
Congratulations for both💓😍😘
🤟🤟🤟🤟🤟❤❤☺️☺️
❤️
අර කොන්ඩේ ❤️
Sha coach kasun lassnai godak ..bs oyala siyalu denatama
sudeera😍
අර මැදදි කෙල්ලෙක්ව පෙන්නුවෙ කව්ද. ඒ කෙල්ලගෙ ඇස් වල මාර ආදරයක් තිබ්බෙ
Aththa 😍
Hm
Yes
Kola pata konde tyna boyge girl wathda🤔
@@terryy612 ☺️☺️
වෙනස්ම රහක් ❤❤❤❤🤩😍😍❤
රුවන් හෙට්ටිආරච්චි ❤️❤️❤️ හදවතේ ගායකයෙක් තමයි ඉතින් 😍
Parents are so excited and very happy for their 25+ children performances....❤❤❤ in all these voice performances
කිංස්ලි looking Handsome.... 💪👍❤
Wow,one of the my most fevarite song , thank u both of u , marvelous 💞💞💞💞💞
katahadawal mara ලස්සනයි
Coch shashika lassanai godak 💋💋💋💋💋💞💞💞💞💞
Once again BNS has failed to choose the suitable song for the contestants as per their strengths. Felt sad for Chamila with this song selection and it was unfair on him when BNS boasted at his blind audition recognizing his strengths in rock music n telling him to bring that talent and showcase in the next round. Having said that what kind of a song they have given to chamila? He could not show his talents in this battle with this kind of a song. Also I felt the other contestant had given more parts to sing. It was unfair on Chamila.
I felt same machan , පව් අහිංසකය
❤️❤️❤️❤️Mara lassanai ❤️❤️ jayawewa dennatama
Butter wage....super smooth well done both
pure kollek niyami machan
වෙනම රහක් ගෙනල්ලා ❤️
Beautiful version of the original. Full of feeling and so touching. Well done both of you!
ලස්සනයි ❤
හැබැයි මීට වඩා දෙයක් කරන්න තිබ්බා හොඳ සිංදුවක් දුන්නනම්
සුභ පැතුම් දෙන්නටම බුදුසරණයි 🖤❤️🙏
මටනම් චමිලගේ හඩ ෆීල් උනේ.
Ekane manika matath ehmai
Ane ow appa
හිරිගඬු පිපෙනවා “තව නම්” කියන කැල්ල කියදදි
@@CricketLive24IPL මට වාව් කියවුනා.
Congratulations sudeera aiya.💜️
අර පසු පස ලොකු අයියා නම් ful fan akke itiye kauda dakke
உயிர் இருந்து உணர்வு எடுத்து உருக்கம் தந்த இசை யுத்தம்.
hamadama chamila innawada baluwe mama witharada ada ahuwa maru eka theruwan saranai chamila sahodaraya.niyametama kiwa adarei
Superb battle 👌👌
මේක බූටක් වුනත් මුන් දෙන්නා ඒක රහට කියනවා. වරද තියෙන්නේ සිංදුවල නෙමෙ කියන උන්ගේ ස්ටයිල් එකෙ.