ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රකින ගං කිකිළියක් නැද්ද හොයා ගන්ඩ
❤❤😊👍
Pddi patiyoo❤
Dawase ona welawaka bithtara tiyanna puluwanda??
@@ChalaniDesilva-j8p මන්නම් වෙලාවක් බලන්නැහැ ..උදේත් තියනවා..සමහර කිකිලියෝ රකින තැනින් වෙන තැනක බිත්තර රකින්ඩ දුන්නාම දුවනවා කලින් තැනට.ඒ නිසා රෑට තිබ්බාම ඉන්නවා..මගෙ සත්තුනම් හීලෑ නිසා ඕන තැනක ඉන්නවා
❤❤👍
Poddith dan අම්ම kenek ❤
❤❤❤❤❤
❤❤
මගෙත් ඉන්නවා ඔය වගේම සතෙක් එයත් රකින්න පටන්ගත්ත මෙ 11 වෙනිදා. බිත්තර 12 තිබ්බා මම.❤
❤❤❤❤❤❤👌👌👌👌
මටත් ඉන්නවා 8ක්..
❤️❤️🥰🥰
Ada mama mage kikilitath thunweni parata rakinna biththara thibba❤
Ehenam ekama dawase pataw eyine .pataw awama comment ekak danna
Mawa subscribe karannako 😢
@@Nethu-oy8db subscribe kala
රැකුම් වැටිලා සතියක් විතර ගියාට පස්සේ බිත්තර තිබ්බට කමක්නැද්ද
කමක් නැහැ එයා කොහොමත් පැට්ටු එනකල් රකිනවා
@@myrecipe1981 💖💖💖
Mage rakina kikiliyekuge rakum avilla na thama auruddak vithara venava eka sarayak rakala pataunuth ava😢
ආපහු රකිවී
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
මන් කිකිලියකුයි කුකුලෙකුයි මිලදී ගත්තා. දැන් දවස් දෙකක් වෙනව. කිකිලි අද බිත්තර 1ක් දාලා. මට පැටව් හදාගන්න ඕන , මං මොකක්ද ඒ බිත්තරයට කරන්නෙ.
කිකිලිට රැකුම් එන්න ඕනි රකින්න තියන්න .ඔය බිත්තරේ කෑමට ගන්න .රැකුම් ආවම බිත්තර ටිකක් එකතු කරලා රකින්න තියන්න
1st comment ❤
Thanks Akke ❤️❤️
මටටූටීමැනිකෙදෙනවද
අනේ බැහැ
මගෙ බෙලිකොන් කිකිලිත් ඔහොමයි ඒත් බිත්තර දානව
බිත්තර රකින්ඩ තියද්දි බිම තිබ්බාම කූබි, කඩි එනවා..ඒ නිසා දහයියා වටේට අලු ඉහිනවානම් හොදයි ..මගෙ බේසමටත් කූබි ආවා.අලු ඉස්සාම එන්නැහැ
ඒකනෙ සමහර වෙලාවට කූඹි ඉන්නවා තමා
චූටි මැණිකෙට කම්මැලිකමට ඔහොම ඉන්නෙ
Dan ithim davas 20k 21k vithara balan inna epai e chooti babala ticava balanna😫ane echchr kal inn bariyo😫
ඒක තමා මටත් අමාරු ම වැඩේ දවස් 21 ක්
වීඩියෝ එකක් දාන්නකෝඇයි දාන්න ඇත්තේ😊😊😊❤❤❤👎👎
සාමාන්‍ය ව්‍යවහාරයෙ තියෙන්නෙ කපුටො කෑ ගහන්න කලින් පාන්දර තියන්න කියලා.ඒ උනාට දැන්නම් වෙලාවක් නෑ
එයා රකිනවනම් තියන්න පුලුවන් .රෑවෙලා තියනවනම් ගොඩක් හොඳයි එතකොට එයා ඉක්මනට බිත්තර ටික ට යනවා.
Akke ,mage kikilio 2 innava ekkenek masa 7 n biththra damma anith kenata dan masa 8k thama danne naha vee dunna mn kipa sarayakma
@@nayantharamadubashini8831 මගේ කිකිලියො ඔක්කොම බිත්තර දාන්න පටන් ගත්තෙ මස අට පහුවෙලා ලගදිම දාන්න පටන් ගනිවි .පණුබෙහෙත් දෙන්න