@Siyatha FM MORNING SHOW-2022 01 28 | ඔබේ දරුවාට මේ කතාව කියලා දෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 116

  • @nishanthahemakumara9347
    @nishanthahemakumara9347 2 ปีที่แล้ว +43

    ශා බා..ශ්... මොන කතාව උනත් ඉදිරිපත් කරන විලාසෙන් රස වැඩී...
    හරිම ලස්සන යි...
    ඔබ දෙපලට ජේසු පිහිටයි ..

  • @gaurawarajarathna3638
    @gaurawarajarathna3638 2 ปีที่แล้ว +20

    ඔබ තරම් හිතේ මැවෙන විදිහට කතා කියන්න දක්ෂ කෙනෙක් නැති තරම්❤️

  • @nirmalanirmala5007
    @nirmalanirmala5007 2 ปีที่แล้ว +39

    උබලගේ කතා ආයේනම් වැඩ කර කර අහන් නෑ.job එකත් නැති වෙනවා.🤣🤣🤣🤣🤣🤣
    අම්මෝ අරා ආශ්චර්යයා ඔයාලා දෙන්නා👍😚❤️‍🔥

  • @chamindapeiris897
    @chamindapeiris897 2 ปีที่แล้ว +28

    ඔය කතාව අපි පොඩි කාලේ අපේ සිංහල අච්චු පොතේ මට මතක විදියට අසූ ගණන් වල පස්වැනි පන්තිය හතරෙනි පන්ති වගේ තිබුණා බල්ලා වෙනුවට එළුවෙක් ඒකෙ කතාව එළුවා ඒ පැටව් පැටව් දෙන්නෙක් කැලේ යනකොට වහින්න පටන් අරන් ළඟ තිබුණ ගල් ගුහාවකට රිංගනවා එළු අම්මට තේරෙනවා මේක කොටියෙක්ගේ ගුහාවක් බව ඒත් හිතට ධෛර්යය අරගෙන කල්පනාවෙන් ඉන්නවා ටික වෙලාවකින් කොටිය ඈතින් එනවා පේනවා පස්සේ එළුව අම්මා නුවණ පාවිච්චි කරලා දරුවන් දෙන්නට හයියෙන් අඩන්නට කියනවා එතකොට එළුවා අම්මා හයියෙන් කියනවා කොටියට ඇහෙන්න එක්ක අදට ඔය වේලිච්ච කොටි මස් ටික කාපල්ලා හෙට මම අමු කොටි මස් ගෙනත් දෙන්නම් මේක ඇහුන කොටියා බය වෙනවා කොටියා ආපහු හැරිලා ටික දුරක් යනකොට නරියා ඇවිල්ලා කියනවා ඕකේ ඉන්න එළුවෙක් අපි යමු කියලා ඔය විදියටම එක ලණුවක් කොටියගෙ කරේ අනිත් ලණුවක් නරියාගේ කරේ ගැටගහගන්නවා දැන් නරියයි කෝටියයි නැවත ගුහාව ළඟට කිට්ටු මේක දැකපු එළු අම්මා ටිකක් බය වෙලා නැවත කල්පනා කරලා ආපහු හයියෙන් මෙහෙම කියනවා ඈ බොල නරියෝ මම තොට ගේන්න කිව්වේ කොටි දෙන්නෙක් නේද ඇයි උඹ එක කොටියෙක් අරගෙන එන්නේ මෙතන මගේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා ඔය එක කුටියෙන් මක්කරන්නද මේක කොටියාට ඇහෙනවා කොටිය නරියා වත් ඇදගෙන පණ කඩාගෙන දුවනවා නරියාව ගස් මුල් වල හැප්පිලා මැරිලා යනවා

  • @dilipprabath7438
    @dilipprabath7438 2 ปีที่แล้ว +5

    සමහර කතා අහල තිබුනත් උඹ කියනකොට මාරම රසයක් තියෙනවා අයියා බුදු සරණයි දෙන්නටම ජය වේවා

  • @deshabimani8248
    @deshabimani8248 2 ปีที่แล้ว +29

    අනේ අපි....හිනාවෙන....තරම්...
    ඔය දෙන්නත්...එක්කම.... ස්තූතියි ..ස්තූතියි ..ස්තූතියි ..

  • @kamalinilanka6959
    @kamalinilanka6959 ปีที่แล้ว +1

    අම්මෝ ..ඔයාලගෙ කතා අහන්නෙම හිනාවෙන්න..මරු අනේ..ආසයි අහන් ඉන්න ..ජේසු පිහිටයි ඔයාලා දෙන්න ටම...

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 ปีที่แล้ว +4

    මේ මැදපෙරදිග රැකියාව කරන අය අතරේ ඔයාලා දෙන්නාගේ පරන කතවක් හරි හොයාගෙන අහන ගමන් වැඩ කරලා ආතතිය මාකාගෙන සතුටු වෙන තවත් අය සිටිද ❤❤❤❤❤බුදු සරණයි ඔයාලා දෙන්නටම ආදරෙයි

  • @kevinhesaja
    @kevinhesaja 2 ปีที่แล้ว +14

    ඇඩොල්ෆ් හිට්ලර් විසින් එංගලන්තය ආක්‍රමණය කිරීමට පැමිණීමේදී එංගලන්තයේ පාලක
    වින්ස්ටන් චර්චිල්ගේ උපක්‍රමශීලී හැසිරීම් රටාවත් මෙම කතාවට සමාන වේ.

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +23

    හම්මෝ යකූ ගැසට් වුණා....අරා අයියටත් හරි යන ඓයිස්චර්යා 😅😅😅😅😅😅😅😅😅😅

  • @hpklibrary
    @hpklibrary 2 ปีที่แล้ว +7

    Thank you ලේ ටික පිරිසිදු කරාට

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 6 หลายเดือนก่อน +1

    හොද කතව ස්තුතියි

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +7

    ස්තුතියි ඔයාලා දෙන්නටම. තෙරැවන් සරණයි.

  • @surangaranaweera3034
    @surangaranaweera3034 7 หลายเดือนก่อน

    මගෙ තාත්ත 89මට ඔය කතාව කියක දුන්න...ස්තුතියි ඔබටත්

  • @archi3117
    @archi3117 2 ปีที่แล้ว +41

    පංචතන්ත්‍රයෙ කතාවක් පොඩ්ඩක් මොඩ් කරලා .

  • @wethanajayarathna7603
    @wethanajayarathna7603 2 ปีที่แล้ว +33

    පංචතන්ත්‍රයේ කතාවක්.බල්ලට ඉන්නේ මුව අම්මා මතක විදියට..අද කාලෙට ගැලපෙන විදිහට හදලා හොදටම

    • @vernonperera6679
      @vernonperera6679 2 ปีที่แล้ว +4

      එළු අම්මා නේද ,පැටවුන්ට නේ මේ දේ කිව්වෙ කොටියට ඇහෙන්න.අන්තීමෙට කොටියා ගහට නගිනවා කලබලේට නරියා ට දිවි අහිමි වෙනවා බෙල්ල හිරවෙලා.

  • @0773099660
    @0773099660 2 ปีที่แล้ว +9

    අරා උබ නම් සිරා......😍

  • @siyathamorningshowfan6991
    @siyathamorningshowfan6991 2 ปีที่แล้ว +16

    අරවින්ද ආශ්චර්ය ඔය දෙන්නා කියන කතාව උදෙත් අහලා you tube දානකම් බලන් ඉන්නේ භැමදාම.නියබ ඩබල

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 ปีที่แล้ว +5

    ඉස්සර කාලේ අරාම කියපු කතාවක් 😁

  • @oshithboy5689
    @oshithboy5689 2 ปีที่แล้ว +1

    ගැසට් උනා

  • @gpplus3647
    @gpplus3647 2 ปีที่แล้ว +2

    Thanks again and again

  • @chamilaprasanga3825
    @chamilaprasanga3825 2 ปีที่แล้ว +1

    පට්ට.......

  • @pereiraperera8300
    @pereiraperera8300 2 ปีที่แล้ว +7

    තැනට සුදුසු නුවණ බල්ලගේNoworEver

  • @deepalrc
    @deepalrc 6 หลายเดือนก่อน

    Thank you very much❤️

  • @madhusamindi3750
    @madhusamindi3750 2 ปีที่แล้ว +4

    ගැසට් වුනා ...😂😂 බුදු අම්මෝ ...

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว +1

    සුපිරි ❤🤙

  • @chamilamax
    @chamilamax 2 ปีที่แล้ว +3

    පංච තන්ත්‍රයේ නම් හිටියේ මුව දෙනක් මට මතක හැටියට...

  • @nilangaliyanage7787
    @nilangaliyanage7787 2 ปีที่แล้ว +1

    ගැසට් උනා 🤐🤐

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +3

    මාත් ගැසට් උනා

  • @ishangamage5547
    @ishangamage5547 2 ปีที่แล้ว

    Pattai bro

  • @MeganathBanuka
    @MeganathBanuka ปีที่แล้ว

    Patta supiri a broo❤

  • @nadirasathsara4291
    @nadirasathsara4291 ปีที่แล้ว

    Super aiyie

  • @pradeepdias9386
    @pradeepdias9386 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @stanleygamage666
    @stanleygamage666 2 ปีที่แล้ว

    Niyamai

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 ปีที่แล้ว +1

    රිවස් නෙවෙයි ගැස්ට් උනා

  • @thamariamarasinghe160
    @thamariamarasinghe160 2 ปีที่แล้ว

    Sha.... danne dekke. oyala dana thunapa harima rasai

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 2 ปีที่แล้ว

    Bro අරවින්ද ...සුපිරි

  • @mauricedemel6142
    @mauricedemel6142 2 ปีที่แล้ว

    Oya-la supiri.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    WAW 🇱🇰 👍 Super.👌🇱🇰👍🇩🇪

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 2 ปีที่แล้ว

    අම්මෝ හිනාව තදකරගෙන හිටියා. නැත්නම් අනිත් එකා බලනව මෙමොකද කියලා😂😂😂

  • @lankawijesiriwardhana2463
    @lankawijesiriwardhana2463 2 ปีที่แล้ว

    කාලයක් තිස්සේ මනුස්ස ආශ්‍රය ලබපු බල්ලෙක්නේ 🤣🤣🤣

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 2 ปีที่แล้ว +2

    Keewoth kathawak ARA gathayuththakma thamaiy😅😅😅.niyamaiy adahasa. ✌🏻✌🏻✌🏻❤❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +4

    😍😍😍😍

  • @kcdilshan1087
    @kcdilshan1087 2 ปีที่แล้ว

    කලින් අහපු එකක්😬❤️

  • @prabathpeiris1986
    @prabathpeiris1986 2 ปีที่แล้ว +1

    ahanawa තවමත් 10 serayakata wada

  • @sanjeewaperera9360
    @sanjeewaperera9360 2 ปีที่แล้ว

    සුපර් සුබ පතනවා හදවතින්ම.

  • @prabath11111
    @prabath11111 ปีที่แล้ว

    eeka nam super

  • @prabathpeiris1986
    @prabathpeiris1986 2 ปีที่แล้ว +1

    math hadanne german shepherd .meka ahapuwama thawath adare wedi una .presentation is 👉❤️❤️

  • @sathsarastudio4357
    @sathsarastudio4357 11 หลายเดือนก่อน

    Supar broo

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 ปีที่แล้ว

    ආදරෙයි බන්..😄😄😄😄

  • @manomahindasiri6466
    @manomahindasiri6466 ปีที่แล้ว

    Aravinda, It's not sheferd. It's "Shepherds". I think you must know the correct word for the job. Ara isn't it a old story remix? Anyway it's lovely. Thanks

  • @nadirasampath
    @nadirasampath 2 ปีที่แล้ว +2

    ai me katha iwarada but very nice !

  • @damithroshankumara4532
    @damithroshankumara4532 2 ปีที่แล้ว +1

    😁👍⭐

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    සර් මේ 1980 විතර. දෙවැනි පංතියේ තිබුන කතාවක් මෙතන කැලේ අතර මං වුනා පැටව් එක්ක එලු අම්මා එ් එලු අම්මා තමයි මේ බල්ලා කරපු සේරම කලේ මම ලග තාම එ් පොත තියනව. ඉස්සර පාඩම් පොත් කියවන්න. මරැ ඔබ තුමාගේ කතාවත් මරැ අැ තව ඔින

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 2 ปีที่แล้ว

    ❤️🙏

  • @amazingcook1723
    @amazingcook1723 2 ปีที่แล้ว

    උබල දෙන්නනම් මරු බන්

  • @nayanawikramage4341
    @nayanawikramage4341 2 ปีที่แล้ว

    ela bro

  • @ranjithpremarathne
    @ranjithpremarathne ปีที่แล้ว +1

    Eka maru 😂😂

  • @Ishuu_213
    @Ishuu_213 2 ปีที่แล้ว +2

    🙂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    🙂👍🏻

  • @SachinthaKanchuka
    @SachinthaKanchuka 2 ปีที่แล้ว

    ඒක පට්ට 🤣😂

  • @hera86468
    @hera86468 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකේ ඉන්නෙ ව්‍යාග්‍රයෙක් 🤣

  • @srimalkarunarathne
    @srimalkarunarathne 2 ปีที่แล้ว +1

    Oyatath බල්ලාට වගේ හොඳට හිතන්න පුළුවන් නේද අරා...😂😂😂

  • @rohanawellage5965
    @rohanawellage5965 2 ปีที่แล้ว +1

    Ela kiri. 😄

  • @dulanjayafeyarakarunathila881
    @dulanjayafeyarakarunathila881 2 ปีที่แล้ว

    ❤❤

  • @dineshpieris291
    @dineshpieris291 2 ปีที่แล้ว

    Ammmo ayye... 💙💙💙💙😘😘😘😘

  • @142samantha
    @142samantha 2 ปีที่แล้ว

    👍

  • @roshanthasilva113
    @roshanthasilva113 2 ปีที่แล้ว +1

    කොහෙන්ද බං අරෝ මේ කතා හොයාගන්නෙ

  • @slreviewhub6222
    @slreviewhub6222 2 ปีที่แล้ว

    👍👍👍

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @petsfun9938
    @petsfun9938 2 ปีที่แล้ว +2

    Ammoooo....😄😄😄

  • @Sam-Travel
    @Sam-Travel 2 ปีที่แล้ว +2

    😂😂😂😂 Maru

  • @r.a.svedio534
    @r.a.svedio534 2 ปีที่แล้ว +1

    Suppppppprrr

  • @harshanakumara3286
    @harshanakumara3286 2 ปีที่แล้ว

    ammo ekh patta kathawak aa

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว

    🥰🥰

  • @walkwithdila
    @walkwithdila 2 ปีที่แล้ว

    Ambooo e ktawa... Apitanm tawatat patta nari asraya krnawa, habai nariya danne na, api u nariya kiyla dannawa kiyla...

  • @editingandrelaxation4160
    @editingandrelaxation4160 2 ปีที่แล้ว

    👌🏼👌🏼👌🏼👌🏽

  • @dineshperera1192
    @dineshperera1192 2 ปีที่แล้ว +4

    ඒක නම් සිරාම කතාව 🤣🤣🤣

  • @gihannilanga7739
    @gihannilanga7739 ปีที่แล้ว

    ඔයාලගේ කථා හොයහොයා අහන්නේ

  • @anurapriyantha4400
    @anurapriyantha4400 2 ปีที่แล้ว +1

    😀👍🌷❤

  • @kasunchameera8334
    @kasunchameera8334 2 ปีที่แล้ว +2

    කොටියා ගැසට් උනා කියපු එක තේරුනේ පස්සේ කියාන්කෝ😂

    • @irshana96
      @irshana96 2 ปีที่แล้ว

      Therune nane

  • @KRKS12
    @KRKS12 2 ปีที่แล้ว

    Rivers sinhala word ගැසට්

    • @irshana96
      @irshana96 2 ปีที่แล้ว

      E kohomada

  • @kothmaletv8570
    @kothmaletv8570 2 ปีที่แล้ว

    dennatama pin ane minissu hinassanawata

  • @amalmadushanka2111
    @amalmadushanka2111 2 ปีที่แล้ว +1

    අනේ අම්මෝ හිනස්සලා මරන්නද හදන්නේ මැට්ටෝ

  • @mahapolawa9022
    @mahapolawa9022 2 ปีที่แล้ว +2

    මගෙ හප්පේ කියන පච.... ඔක අපි අහල තියෙනව . වැඩිපුර තිබ්බෙ පොල් ලෙල්ලක් විතරයි.

  • @tharusandun1373
    @tharusandun1373 2 ปีที่แล้ว

    අම්මෝහ් 😁😁

  • @suchinprimithya5554
    @suchinprimithya5554 2 ปีที่แล้ว

    අරා අයියයි පැස් අක්කියි ඔයාල දෙන්නනම්.... 😂😂😂♥️♥️♥️♥️

  • @dineshdissanayaka4610
    @dineshdissanayaka4610 2 ปีที่แล้ว

    Mm comment karanna kamathi kenek nemei eth mewa ahaddi ibeta comment karenawa ( supar. Ara. Ana ashsharya.

  • @ruwanprasad3483
    @ruwanprasad3483 2 ปีที่แล้ว +2

    ❤️😂

  • @mithilanavishka4531
    @mithilanavishka4531 2 ปีที่แล้ว

    Nariyai , German shaped ballai, nariyai 3 denama ekama bashawenda katha karanne

  • @manomahindasiri6466
    @manomahindasiri6466 ปีที่แล้ว

    Correction = Shepherd

  • @ranjanauransan6561
    @ranjanauransan6561 ปีที่แล้ว

    ඇඩ්‍රලිනීන්

  • @sampathsameera8926
    @sampathsameera8926 2 ปีที่แล้ว

    Dawasa gana ona.....

  • @puspakumarapuspakumara3890
    @puspakumarapuspakumara3890 2 ปีที่แล้ว

    umma kiyanawa umma hena wenawa.

  • @hera86468
    @hera86468 2 ปีที่แล้ว

    කතන්දර කියල දෙන්න පුදුම දක්ෂතාවයක් තියෙන්නේ

  • @lalithkumara5012
    @lalithkumara5012 2 ปีที่แล้ว

    Ape vimale wage

  • @srimalkarunarathne
    @srimalkarunarathne 2 ปีที่แล้ว

    Kele gathaunaa නෙවෙයි bn වනගත වුණා....😂😂

  • @thekottawa
    @thekottawa 2 ปีที่แล้ว +2

    😂😂😂

  • @Free2play-k3m
    @Free2play-k3m 2 ปีที่แล้ว +2

    කොටියා ගැසට් එකක් උනා 🤣🤣🤣

  • @ravidu3010
    @ravidu3010 2 ปีที่แล้ว

    :3