ความคิดเห็น •

  • @SiyathaFM
    @SiyathaFM 2 ปีที่แล้ว +21

    👇 බලගතු 9 | Part 02 👇
    th-cam.com/video/UXUwksyF4LY/w-d-xo.html

    • @JNM_7.7
      @JNM_7.7 2 ปีที่แล้ว

      මේකේ තව එපිසෝඩ් ඕනි.. මරු❤️💥

    • @anuradhahenage6771
      @anuradhahenage6771 2 ปีที่แล้ว

      මේ concept එක විශ්වාස කරන අය විශ්වාස කරන්නේ අංක 9 කියන්නේ විශ්වීය අංකය කියලා.විශ්වයේ පවතින සියලු දේ සෑදී තිබෙන්නේ ජ්‍යාමිතික හැඩ තල වලින් වන අතරම මේ ජ්‍යාමිතික හැඩ තල වල කෝනයන් හී එකතුව අංක 9 ට සමාන වෙනවා අවසාන ප්‍රතිපලය වශයෙන්..මේ නිසාම අප ජීවත් වන මන්දාකිණිය ට අයත් අංකය අංක 9 විදියට සලකනව.ඒ වගේම තමයි අපි ඉන්නේ සර්පිලාකාර මණ්දාකිනියක.අපේ මේ මන්දාකිණියේ හැඩයත් අංක 9ට බොහෝ දුරට සමාන වෙනවා.කොච්චර කලත් අලුත් ග්‍රහයින් කොපමණ සොයා ගත්තත් මේ මණ්දාකිනිය තුල ඉන්න ග්‍රහයින් ප්‍රමාණය 9 ට වඩා වැඩි වෙන්නෙ නෑ.එහෙම වැඩි උනත් මොකක් හරි විදියකට නැවත අලුතින් සොයා ගන්න ග්‍රහයින්ගේ කුමක් හෝ අඩුපාඩුවකින් හරි නැවත එය ග්‍රහයෙක් සේ නොසලකා හරින්න සිද්ද වුනු අවස්තා තියෙනවා.හරියට නෙප්චුන් සහා ප්ලූටෝ ට උනා වගේ.ඒ වගේම සෞරග්‍රහ මණඩලයෙත් බොහෝ දේවල් අංක 9 ට ගැලපෙනවා අවසානයේ..ඒ වගේම තමයි විශ්වීය ශබ්ද සංබ්‍යාත පරාසය සේ සලකන්නේ 432hz වෙනවා.මෙහි එකතුවත් අංක 9ට සමාන වෙනවා.දැනට ලෝකයේ පවතින ශබ්ද සංබ්‍යාත පරාසය 435hz ලෙසට සලකන්නේ නමුත් මේ පිළිබඳව අද්‍යනය කරන අය කියන්නේ මේ 435hz පසුව වෙනස් කල සංබ්‍යාතය වන අතර මේ සංබ්‍යාතය ශ්‍රවණය කරන පුද්ගලයන්ගේ රාගික හැගීම් සහා ද්වේශ සහගත හැඟීම් උද්දීපණය වන බව. නමුත් 432hz වලින් ඉතා සාමකාමී හා නිවුනු ස්වාභාවයක් ඇති කරන බව පැවසෙනවා..ඒ මඟින් අපේ ශරීරයේ චක්‍ර ඉතා ඉක්මනින් අවදි කර ගැනීමටද හැකියාව පවතිනවා.මෙහිදීත් විශේශත්වයක් තියෙනවා. ඒ ඒ එක් එක් චක්‍රයට උද්දීපනය සඳහා අවශ්‍ය වන සංබ්‍යාතයක් වෙන වෙනම තියෙනවා..මෙහිදී පවතින ප්‍රධාන චක්‍ර 3ක් තමයි මූලාධාර චක්‍රය, අනාහත චක්‍රය හා සහස්‍ර චක්‍රය කියන්නේ..පිලිවෙලට ගත්තොත් ලිංගය, හදවත හා හිස ආශ්‍රය කොට පවතින චක්‍ර 3 මේ චක්‍ර 3 සංබ්‍යාත පරාසය වෙන්නේ පිළිවෙලින් 396hz, 639hz සහා 963hz වශයෙන්...අනික් චක්‍ර වලත් සංබ්‍යා පරාසය ගත්තම ඒ ඒ සංබ්‍යා පරාසයන්ගේ එකතුවත් 3, 6 සහා 9 ට අයත් වෙනවා. ඒ වගේම තමයි අපි භාවිතා කරන පූර්ණ ඉලක්කම් තියෙන්නෙත් 9 යි.මේ ප්‍රධාන ඉලක්කම් 9න් තමයි භාග සංබ්‍යා උනත් දශම සංබ්‍යා උනත් ඕනෙම සංබ්‍යාවක් පිලිබිබු වෙන්නේ..ඒක දොලහේ පාද උනත් 10 පාද උනත් 13 පාද උනත් ඕනම සංබ්‍යාවක් දක්වන්නේ මේ ඉලක්කම් 9 උපයෝගී කරගෙන පමණයි.මේ ඉලක්කම් සංබ්‍යාවත් 9 යි වගේම තමයි මේ ඉලක්කම් සියල්ලේම එකතුවත් අංක 9 යි.මෙන්න මේ වගේ මේ විශ්වයේ ප්‍රධන සංකල්ප හැදිලා තියෙන්නෙත් අංක 9 ප්‍රධාන කරගෙන කියන එක තමයි මේ සංකල්පය විශ්වාස කරන අයගෙ මතය වෙන්නෙ.නිකොලයි තෙස්ලා කිව්වා වගේ මේ විශ්වය හැදිලා තියෙන්නෙ සංබ්‍යාත සහා කම්පණ මඟින් පමණයි (Frequency and Vibrations ) විශ්වයේ බොහෝ රහස් අංක 9 මඟින් අනාවරණය වන නිසාම බටහිර පාලකයන් විසින් අතීතයේ පටන්ම පුරුදු කලා කතාවක්. ඒ තමයි " අංක 9 නපුරුයි " කියන එක.😁 මොකද මිනිසුන් විශ්වීය රහස් සොයා ගත්තොත් බලවත් කියන අයට ඔවුන්ව පාලනය කිරීමට නොහැකි වන නිසා බව විශ්වාස කරනවා.මේ විදියට කියන්න ගියොත් පොතක් ලියන්න තරම් කරුණු මේ සංකල්පය ගැන තියෙනවා.ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ සංකල්පය අද ඊයෙක ඇති උන දෙයක් නෙමෙයි..බොහෝමයක් පුරාතන ශාස්ත්‍රයන් වල පවා මේ සංකල්පය ගැබ් වෙලා තියෙනවා.කොටින්ම කිව්වොත් මන්ත්‍ර ශාස්ත්‍රය හි පවා..මන්ත්‍ර ජීවම් කරන නියමිත පොදු වාර ගනන් සැකසිලා තියෙන්නෙත් මෙන්න මේ 3, 6 සහා 9 ට අදාලවයි. උදාහරණයක් විදියට 9, 21, 54, 108, 324, 1008 වගේ...
      ඒ වගේම තමයි අංක 9 න් පිළිබිබු කරන්නේ ක්‍රියාවන්ගේ අවසානය සහා නව ආරම්භය කියලත් මතයක් තියෙනවා.. ඒ නිසා සමහර විට ලංකාවෙත් ජුලි 9 සියලු දේකම අවසානය සහා නව ආරම්භයක් ගෙන ඒවිද දන්නෙ නෑ 😋 නිකන් කිවුවේ හොඳේ 😂

    • @nksvlog0
      @nksvlog0 2 ปีที่แล้ว

      th-cam.com/video/wCSMvc2Fs1o/w-d-xo.html

    • @champahegoda2894
      @champahegoda2894 8 หลายเดือนก่อน

      Balagathu 9😊 oyalage vedasatahana aasaven balanna 9 ipadu a kenek😊

  • @fromsrilanka94
    @fromsrilanka94 2 ปีที่แล้ว +12

    අඩේ දන්නැති ඒව බර ගානක් ඉගෙනගත්ත මේ දැං මේ දැං.❤️❤️❤️😍😍😍😍

  • @umeshrandika6611
    @umeshrandika6611 2 ปีที่แล้ว +63

    අයියෙ රාමුව චැනල් එකේ නිකොලා ටෙස්ලා ගැන video එකක් තියෙනව එකත් බලන්න . ඔයා හොයන දේට වඩා වෙනස් දෙයක් එතන තියෙනවා. ♥️♥️♥️

    • @prabathbuddika5843
      @prabathbuddika5843 2 ปีที่แล้ว +1

      sira kthawa

    • @hastikaabeysinghe5302
      @hastikaabeysinghe5302 2 ปีที่แล้ว +1

      ඇත්ත 😘

    • @AkalankaThennakoon
      @AkalankaThennakoon 2 ปีที่แล้ว +2

      ඇත්ත එකයි මෙකයි බැලුවාම අහසයි පොල්වයි වගේ.

    • @ivonidilki9788
      @ivonidilki9788 2 ปีที่แล้ว +1

      aththa logically eka pennala thiyenwa.රාමුව ❤🖤

    • @amilapremanath
      @amilapremanath 2 ปีที่แล้ว +1

      ඔව් රාමුව එකේ හොද පැහැදිලි කිරීමක් තියනවා

  • @deshabimani8248
    @deshabimani8248 2 ปีที่แล้ว +16

    ටෙස්ලා ගෙ තියරිය... ජීවිතය ට එකතු කරගැනීමට උපදෙස් ..ගොඩාක් වටිනවා ... ස්තූතියි .. අරා ..

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +9

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ranjithkumara1797
    @ranjithkumara1797 2 ปีที่แล้ว +1

    වැදගත් දෙයක් කියා දුනා බොහොම ස්තුතිය

  • @gallagedilan5685
    @gallagedilan5685 2 ปีที่แล้ว +18

    හැබැයි රාමුව චැනල් එකේ එක්ස්ප්ලේන් කරන්නේ ඕකෙ අනිත්පැත්ත.

  • @sajithprabhath5207
    @sajithprabhath5207 2 ปีที่แล้ว +3

    සුපිරි දෙයක් අද කියා දුන්නේ

  • @kasunpahalagama2824
    @kasunpahalagama2824 2 ปีที่แล้ว +4

    වටින විනාඩි 10ක්.Golden ratio එක ගැනත් විස්තරයක් කියන්න අරා.ගොඩක් වටීවි .

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว

    Thank you!

  • @sanduntharaka1706
    @sanduntharaka1706 2 ปีที่แล้ว +1

    නිකොලා ටෙස්ලා ගැන නියම පැහැදිලි කිරීමක් රාමුව චැනල් TH-cam චැනල් එකේ තියනවා. ඒකේ සාක්ශි වල පෲෆ්මන්ට් එක්ක තියනවා. මේ අහපු අදහස ඒකෙන් ගොඩක් වෙනස් කරගන්න පුලුවන් 😊

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +3

    නියමයිනේ...

  • @madusankakumara4561
    @madusankakumara4561 2 ปีที่แล้ว +1

    Wow patta ara aiya.....heta aniwa one part 2

  • @dasundhananjaya299
    @dasundhananjaya299 2 ปีที่แล้ว +8

    රාමුවෙ තියනව නිකොල ටෙස්ල අසත්‍ය සහ මිත්‍යාව කියල video එකක් හැබැයි . ඒකෙ නම් එයා ගනං හදලම වැඩේ එච්චර සාර්ථක නෑ කියල පෙන්නනව.කමක් නෑ හෙට බලමුකො අරා මොනවද කියන්නෙ කියල.හැබැයි දවසට 3 පාරක් තමන්ට ඕන දේ තුන් පාර ගානෙ පොතේ ලියන්න අරව මේව නම් කියන්න එපා. පීස් bro. කෝකටත් කියල බලමුකො part 2 එක මොනා හරි වටින සීන් එකක් තියනව ද කියල.

  • @priyanthavithanage4065
    @priyanthavithanage4065 2 ปีที่แล้ว +2

    ස්තුති අරා මහත්තයා .

  • @dumaft394
    @dumaft394 2 ปีที่แล้ว +1

    Ammo e දැනුම 👍❤️🌷

  • @nayanak.t.a.
    @nayanak.t.a. ปีที่แล้ว

    Godak sthuthi

  • @DWik-rh3gn
    @DWik-rh3gn 2 ปีที่แล้ว +14

    අනේ හෙට ඉතුරු ටික දමත්වා.... 💘💘

  • @nipunrandika5110
    @nipunrandika5110 2 ปีที่แล้ว +5

    රාමුව බලන්න✌

  • @user-kh8lb3ss9x
    @user-kh8lb3ss9x ปีที่แล้ว

    ස්තුතී

  • @kalumdilshan9932
    @kalumdilshan9932 ปีที่แล้ว

    Thanks Ara sir

  • @surangigunathilake3373
    @surangigunathilake3373 2 ปีที่แล้ว

    බුදු ගුණ නමයයි ....

  • @dinushnuwan9834
    @dinushnuwan9834 2 ปีที่แล้ว

    ඒක මරු අයියන්ඩි👍 🤔

  • @nadagamkarayo1675
    @nadagamkarayo1675 2 ปีที่แล้ว

    Good luck

  • @nadungimhana3112
    @nadungimhana3112 2 ปีที่แล้ว

    Woow supiri ❤️😃

  • @ishanthamaga5298
    @ishanthamaga5298 ปีที่แล้ว

    Great……

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 2 ปีที่แล้ว +11

    අඩේ අරගලෙත් 9 නේ😂

  • @DaysOfDasith
    @DaysOfDasith 2 ปีที่แล้ว +1

    9 ගැන කිවුවාට අද july නවය මෙච්චර මෙච්චර power full kiyl hithun na 🇱🇰🥺♥️

  • @Ishuu_213
    @Ishuu_213 2 ปีที่แล้ว +3

    thankyou අරනවින්ද අයියෙ පින්

  • @sandasandee2910
    @sandasandee2910 2 ปีที่แล้ว +3

    225 තනි ඉලක්කමට එකතු කරාමත් 9යි මට ආවේ. 😁😁

  • @nimeshmadushanka3455
    @nimeshmadushanka3455 2 ปีที่แล้ว

    Wow 💖

  • @kosalamunadeniya
    @kosalamunadeniya 2 ปีที่แล้ว +5

    උනන්දුව තියෙන මිනිස්සු අසත්වා❤👍

  • @puspasirimeegalla1183
    @puspasirimeegalla1183 2 ปีที่แล้ว +3

    අක්කගේ හිනාව 😍

  • @tdlandscaping940
    @tdlandscaping940 2 ปีที่แล้ว

    ape ayo 9 napurui kiwwe ekada aravinda ayiya..ada kathawanm hari amuthui aneh..supiri

  • @isuudantha
    @isuudantha 2 ปีที่แล้ว

    Woow

  • @kawminajayarathna
    @kawminajayarathna ปีที่แล้ว

    බුදු ගුන 9

  • @nuwandhanushka3443
    @nuwandhanushka3443 2 ปีที่แล้ว +2

    second part please 🥺

  • @amilaprasad4290
    @amilaprasad4290 2 ปีที่แล้ว +1

    ❤️

  • @imandijayasooriya2877
    @imandijayasooriya2877 2 ปีที่แล้ว

    Raamuwa balanna ayyeeee

  • @jeew9927
    @jeew9927 2 ปีที่แล้ว

    🙂✌️ දැනන් හිටියෙ නැ මේ වෙනකන්

  • @isurusampath997
    @isurusampath997 2 ปีที่แล้ว

    Ft

  • @chamaramadhushan864
    @chamaramadhushan864 2 ปีที่แล้ว

    🖤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว

    මෙම වැඩසටහනේ ආරම්භක music එක වෙනස් කරගන්න. දැන් ඒක ඇති

  • @varunajayasena9792
    @varunajayasena9792 2 ปีที่แล้ว

    මම කියවල තියෙන විදිහට තෝමස් අල්වා එඩිසන් පවා ටෙස්ලා ගෙ තියරි හොරකම් කරල එයාගෙ වගේ ඉදිරිපත් කරල තියෙනවා..වර්තමානයේ අපි අත්විඳින ගොඩක් තාක්ෂණ වල මූලිකය වෙලා තියෙන්නෙ ටෙස්ලා...ඒත් පොඩි කාලෙ අපිට ඉස්කෝල වල බොරු ඉගැන්නුවා

  • @guitarnalaka2901
    @guitarnalaka2901 2 ปีที่แล้ว +1

    ජූලි 9 අරගලයට එන්න කියල නේද කිවුවෙ ❤ජයවේවා

  • @mithunnimshan2263
    @mithunnimshan2263 2 ปีที่แล้ว +1

    Ramuwa channel eka balanna

  • @champahegoda2894
    @champahegoda2894 8 หลายเดือนก่อน

    Ahhh mama 9 balagathu 9 b'day eka..😊😊😊

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 2 ปีที่แล้ว

    108 වරක් මතුරා බලන්න. එතනත් 9 යි

  • @elishadeabrew9835
    @elishadeabrew9835 2 หลายเดือนก่อน

    අරා this is whisdom!!!

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 2 ปีที่แล้ว

    👊

  • @samankumara4920
    @samankumara4920 2 ปีที่แล้ว

    ඔක ගැන රාමුව යුටියුබ් චැනල් එකේ විඩියෝ එකක් තියෙනවා බලන්න. කථාව සාහෙන්න වෙනස්. තාර්කිකයි

  • @onlinechanger5945
    @onlinechanger5945 2 ปีที่แล้ว

    🙏🙏❤️🏃

  • @kasungayashanperera
    @kasungayashanperera 2 ปีที่แล้ว

    අද උදේම පටන් ගත්ත කතාව TH-cam දාන්ඩෝ 2022.07.21 7:00 පටන් ගත්ත කතාව දාන්ඩෝ රනිල්ට කියපු කතාව

  • @purplestyle6607
    @purplestyle6607 2 ปีที่แล้ว +5

    සංඛ්‍යා විද්‍යාව ගැන මිත්‍යා මත

  • @kalpaniranasinghe6342
    @kalpaniranasinghe6342 2 ปีที่แล้ว +1

    අයියේ මම මේක ඉගෙන ගත්තේ ප්‍රසිද්ධ මනෝ විද්‍යා උපදේශකවරයෙක්ගෙන්..එයා කිව්වේ මේක හොඳට පේ වෙලා කරන්න ඔනේ කියලා.. නැත්නම් භයානක ප්‍රථිඵල ලැබෙන්න පුලුවන් කියලා.. ඒකයි කරන්න භය උනේ..

  • @amilaprasad4290
    @amilaprasad4290 2 ปีที่แล้ว +1

    කෝ යක්කුනේ පාට් 2 එක උදේම නැගිටලා ඒක බලන්න කියලා හැදුවේ හෙටවත් දාන්ඩ අප්පාහ්

  • @LittleTechs
    @LittleTechs 2 ปีที่แล้ว +3

    69 ට 3 ත් එකතුවෙනවනම් හොදයි කියල නේද කියන්නෙ?.😁😍

  • @chamilasenanayake5214
    @chamilasenanayake5214 2 ปีที่แล้ว

    Part 2 ko...

  • @prabhathnishshanka2683
    @prabhathnishshanka2683 2 ปีที่แล้ว

    😘

  • @thekaluputha3715
    @thekaluputha3715 หลายเดือนก่อน

    මේකෙ ඊලග එක කෝ

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว

    බලමු හෙට මගෙ අංකෙත් 9

  • @rushanisewwandi7828
    @rushanisewwandi7828 2 ปีที่แล้ว

    9 වෙනිදා ගැන කථාවක් ඕනි අරා

  • @tharindusampath6139
    @tharindusampath6139 2 ปีที่แล้ว

    රාමුව channel eke 01.04.08 time eke meka gana wenas tharkayak thiyenawa kiyala pahadili karanawa neda 🤔?

  • @hasithamilinda8507
    @hasithamilinda8507 2 ปีที่แล้ว

    දවසට පැය 24

  • @Goal3e
    @Goal3e ปีที่แล้ว

    nikola tesla witarak neweine AC current eka hoyagtte apita penw godak mahansi wela thiyenw kiyl 😅

  • @daviS98765
    @daviS98765 2 ปีที่แล้ว +3

    9 ගැන කිව්වේ.... ජුලී 9 නිසා නේද... ඊයෙ අහපු එකට අද උදේ තමයි මේක කල්පනා වුනේ!!!

  • @introworld6118
    @introworld6118 2 ปีที่แล้ว

    ramwa video ekth blnna ekenuth adhsak gnn pluwn wei

  • @just_a_dreamer369
    @just_a_dreamer369 2 ปีที่แล้ว +5

    රාමුව බලන්ඩෝ 😌

  • @ThinkLabSL
    @ThinkLabSL 2 ปีที่แล้ว +3

    ලංකාවේ වගේම පිටරටත්, සල්ලි වලට ඕන බොරුවක් සමාජගත කරන යූටියුබ් කාරයෝ ඉන්නවා. රාමුව නාලිකාවේ තියෙන ටෙස්ලා ගැන වීඩියෝ එක බලන්න. ඇත්ත තේරුම් ගන්න. ඔය ගැන කතා කරල මෝඩයො ඉස්සරහ ඔයාට පොරක් වෙන්න පුළුවන්. ධම්මික පැණිය 2. 0 රසදිය එන්ජිම වගේ තමයි ඔය කතාවත්. ඔයාට තේරෙන විෂයයන් ගැන විතරක් වීඩියෝ කරන්න, නොදන්න විද්‍යාවට වඩා. එහෙම නැත්තං විද්‍යාව හොඳට තේරෙන science with රුචිර වගේ විද්‍යාඥයන්ගෙන් ඉගෙන ගන්ඩ.

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +2

    *100m Huaman can achieve fastest time Predicts by Sports Scientists is 9.27sec = Total Together is 9*

  • @gayal6901
    @gayal6901 2 ปีที่แล้ว

    Ramuwa channel eka check karanna. Oya theory eka break karanawa

  • @tharushahansana5256
    @tharushahansana5256 2 ปีที่แล้ว

    oya kiyapu tika thawa tikakk wenass wenna oone raamuwa channel eka balanna

  • @rainbowgirls7205
    @rainbowgirls7205 2 ปีที่แล้ว

    July 9

  • @kamal3224
    @kamal3224 2 ปีที่แล้ว

    9 වෙනිදා හමුවෙමු

  • @lasithakumara6939
    @lasithakumara6939 ปีที่แล้ว +1

    ලෝකය දන්නේ ඕය ටිකයි නමුත් ඉතිහාසය හරියට හොයලා බැලුවනම් ටෙස්ලා කවුද් කියලා දැනගන්න තිබුනා

  • @NuwanTharakaDeegodaGamage
    @NuwanTharakaDeegodaGamage 2 ปีที่แล้ว

    Where's part 2

  • @chandimabandara1572
    @chandimabandara1572 2 ปีที่แล้ว

    Part 2?

  • @akalanka3000
    @akalanka3000 2 ปีที่แล้ว +1

    දෙවන කොටස නැද්ද?

  • @gayya8546
    @gayya8546 2 ปีที่แล้ว

    රාමුව බලන්න 😌

  • @SampathCaldera-hy6zx
    @SampathCaldera-hy6zx 3 หลายเดือนก่อน

    Mata wadagat wanny aka 8k pamanai danna aya uttara denna

  • @manumanu-di1bx
    @manumanu-di1bx 2 ปีที่แล้ว +3

    2002.11.21
    මගේ උපන්දිනේ අංක එකතු කරාමත් 9 යි.😁😁

    • @kevinfernando5546
      @kevinfernando5546 2 ปีที่แล้ว

      අපෝ... එහෙනම් 9 අංක ගණිතයෙන් 9 අයින් කරන්න ඕනි...

    • @manumanu-di1bx
      @manumanu-di1bx 2 ปีที่แล้ว +1

      @@kevinfernando5546 හරි හරි එහෙනම් අයින් කරමු.🤭🤭🤗

    • @kevinfernando5546
      @kevinfernando5546 2 ปีที่แล้ว

      @@manumanu-di1bx නෑ ඔන්න ඔහේ තියමු.. දැන් කරන්න දෙයක් නැහැ නේ..9 තිබ්බට 69 කෙනෙක් නම් වෙන්න එපා...

  • @gallagedilan5685
    @gallagedilan5685 2 ปีที่แล้ว

    කෝ අනිත් ටික.?

  • @rojaserialfan8857
    @rojaserialfan8857 ปีที่แล้ว

    Ramuwa ballanna

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 2 ปีที่แล้ว

    Oya mawa wenama lokekata aran giya aracinda aiye

  • @1club931
    @1club931 2 ปีที่แล้ว +1

    රාමුව

  • @thilinajayasinghe8152
    @thilinajayasinghe8152 2 ปีที่แล้ว +5

    3නැතුව 69 ගෙනල්ල මෙ කරන් තීන්නෙ හොදටම 😂

  • @tharindud02
    @tharindud02 2 ปีที่แล้ว +1

    Ko ituru tika thama nane

  • @dilshanmalik821
    @dilshanmalik821 2 ปีที่แล้ว

    Aravinda mahaththayoo... oya nikan neme 9 power eka gena qwe dn thamai therune scene eka...🤣🤣

  • @niroshansanjaya6352
    @niroshansanjaya6352 2 ปีที่แล้ว

    Ane ayiye mekath chuttaka balala hari wardda poddak kiyannako.

  • @TheTavelTale
    @TheTavelTale 2 ปีที่แล้ว

    Api hitan inne 9 නපුරු කියලා නැද්ද ?

  • @kalparukshan3225
    @kalparukshan3225 2 ปีที่แล้ว

    Ramuwa ahanna wenawa

  • @lakmalperera3947
    @lakmalperera3947 9 หลายเดือนก่อน

    Marconi kiyala kiyanne

  • @nalindasampath2042
    @nalindasampath2042 2 ปีที่แล้ว

    ඉතුරු ටික කෝ..

  • @amilapremanath
    @amilapremanath 2 ปีที่แล้ว +1

    රාමුව චැනල් එහේ ටෙස්ලා ගැන තියන එක බලන්න

  • @nisha8691
    @nisha8691 2 ปีที่แล้ว

    ඒ වගේද... 2022...
    May 09
    June 09
    July 09 😂😂😂😂

  • @imaj2811
    @imaj2811 2 ปีที่แล้ว

    raanmuwath chuttak balnnako

  • @lakmalanuranga3635
    @lakmalanuranga3635 ปีที่แล้ว

    රාමුව බලන්න

  • @adorablebunches2391
    @adorablebunches2391 2 ปีที่แล้ว

    ලමායී ,9 වෙනිදා ගැන කිව්වෙ......වෙනස් කරන්න පුලුවන් දවස ගැන කිව්වේ....

  • @samudraniranjana6937
    @samudraniranjana6937 2 ปีที่แล้ว +6

    ඒ ඔක්කොම පැත්තකින් තියලා බැලුවොත් මට හිතෙන්නේ අරවින්ද අයියා 9 එන්නේ 9 එන්නේ කියලා කිහිප සැරයක්ම ව්‍යාංගාර්තයෙන් කියන්නේ මේ ආන්ඩුව ගෙදර යවන්න 9 වෙනිදට පාරට එන්න කියලා වගේ එකක්දෝ කියලා මට හිතෙනවා ඒ නිසා මේ වගේ ටොපික් එකක් තෝරගත්ත කියලයි මට හිතෙන්නේ ☺️
    ටෙස්ලා කියන්නෙ ඇත්ටම දක්ශයෙක් ඒත් ඔය 369 කතාව ටෙස්ලා හොයාගත්තා කියලවත් කොහෙවත් සදහන් කරලා තියෙනවවත් කියලා සටහනක් නෑ කියලයි මම අහලා තියෙන්නේ රාමුව චැනල් එකේ ටෙස්ලා ගැන වැඩසටහනක් කරලා තියෙනවා ඒක බැලුවොත් ගොඩක් දුරට දේවල් පැහැදිලි වෙයි