හුස්ම යන්න කලින් තමන් වඩන භාවනාව තෝරා ගන්න වෙනවා | 2023.01.23 | භාවනා වැඩසටහන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 41

  • @lankaperera-uk7xs
    @lankaperera-uk7xs 4 หลายเดือนก่อน +6

    අප කෙරෙහි ඉතා අනුකම්පාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කරන කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
    මේ උතුම් ධර්ම දානය බෙදා දෙන සියලු දෙනාටම බොහෝ පිං සිද්ධ වේවා

  • @lalwijesiri8722
    @lalwijesiri8722 ปีที่แล้ว +7

    උතුම් සද්ධර්මය සරලව පැහැදිලි කරන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +27

    ශ්‍රද්ධා වන්ත ශ්‍රාවක පිරිස ගේ සිහිය උපද්දවමින් උතුම් ධර්මය අවබෝධ කරවීමට වෙහෙසෙන පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ඒ සදහා උපකාර කළ සත්පුරුෂ පින්වතුන් ටත්පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු.🌳🌺🍁🌻🌸🌳🌺🍁🌻🌸🌳🍁🍁🌻🌸

    • @KandyTo-c5t
      @KandyTo-c5t ปีที่แล้ว

      Bohoma pin hodin darmaya awaboda karadanawata obawahansa pathanabodyyakin uthum niwana awaboda Wawa sudammika mahaniya kandy

    • @KandyTo-c5t
      @KandyTo-c5t ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට අප්‍රමාණ පිං සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 2 ปีที่แล้ว +5

    පින්වත් අපගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තව තවත් හොඳින් ධර්ම දේශනා කරන්න ශක්තිය ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
    උතුම් රහත් භාවය ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
    සාදු 🙏🙏🙏🙏🙏🙏
    සාදු 🙏🙏🙏🙏🙏🙏
    සාදු 🙏🙏🙏🙏🙏🙏
    🌻🌻🌻🌻🌻🌻🌻🌻
    🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 5 หลายเดือนก่อน +2

    හරියටම අපිට මමෙලෙස එකක් අල්ලා ගෙන වැඩිම කිරිම සුදුසු බවක් තේරුම් කර දැන ගන්ට ලැබුනේ අදමය එනිසා හැම තැනක්ම අල්ලාගෙන සිටි ය...යමක් තේරුම් ඇතිව කියාදුන් ඔබ වහන්සේ නිදුක් වෙලා නිරොගි වෙිව.වහවහා ධර්ම අවබෝධ බෙධවෙිවා ..සාදු සාදු

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว +3

    පිරිසිදු නිර්මල, ශ්‍රී සද්ධර්මය අපට කියාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා දායකත්වය සැපයූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ යි,

  • @menikerathnayake1211
    @menikerathnayake1211 9 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු ........පැහැදිලියි මාගේ නමස්කාරය වේවා🙏🏻

  • @sriyanigamage6835
    @sriyanigamage6835 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +1

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සමිබුදු සරණයි.🍁🍁🍁🍁

  • @SeatSeatsss
    @SeatSeatsss 2 หลายเดือนก่อน

    උතුම් ධර්මය මනාව තේරැම් කර නිවන් මගේගමන් කර මේ ගෝර සසරී න් මුදවා ගැනිමට අපමන වෙහෙසක් දරන ඔබ වහන්සෙට මාගෙ නම
    ස්කාරය වේවා ආප සැමටම අවබෝධ වේවා

  • @sujanirajapaksa4915
    @sujanirajapaksa4915 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සට මාගේ නමස්කාරය වේවා 🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว

    සසරින් නිදහස් කිරීම ම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේ ශනා කරන ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා දායකත්වය සැපයූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු ,🌷🙏🏻💐🏵️🌺🌺

  • @nandapinnaduwa6177
    @nandapinnaduwa6177 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිවන් අවබෝධ වේවා !

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว +1

    අවසර පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🙏🙏🙏මම පාද නමස්කාර කරමි සාධු සාධු 🌱🌼🌼🌷🌷🌷🌷🍀🌳🔅🙏🙏🙏උතුම් චතුරාර්‍ය් සතයය සැමදෙනාටම අවබෝධ කිරීමට හේතු වාසනාවේවා !!!!!🍀🌳🔅🌷🌷🌷🌷🌷🌷🌷

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමී.🙏🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว +5

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @somawijewickrama
    @somawijewickrama ปีที่แล้ว +4

    Ape swamen wahanseta niduk niroge deergau sampath lebewa sadu sadu

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 ปีที่แล้ว +3

    Ape pinwath swaminwahanseta uthum pavidi jeewithaya sapala kara ganeemata Theruwane suvisi guna balaye pihita rakawaranaya labewa !!!

  • @mathswithimeth1998
    @mathswithimeth1998 4 หลายเดือนก่อน

    සාදු සාදු! 🙏

  • @sujithnandana7148
    @sujithnandana7148 27 วันที่ผ่านมา

    Obavanse darmaya desana karanavita apita hodata wetahenava.kumak ho ekak aran ae pilibadava nivan dakinakam bawun wadana heti therum karaka daham desanavak karannako himiyani. obavanseta behevin pin sidu wenava.❤thun saranai.

  • @shashiishanka8765
    @shashiishanka8765 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @s.w.perera3241
    @s.w.perera3241 ปีที่แล้ว

    🙏🙏🙏Swamen wahanseta niduk niroge deergau sampath labewa Theruwangema Saranai obawshanseta 🙏🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 ปีที่แล้ว

    🙏🙏🙏Theruwan Saranai!!! Oba Wahanseta!!! Bohoma Pin!!! Mage Namaskaraya Weva!!!

  • @anjuukwatte6417
    @anjuukwatte6417 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාධූ!සාධූ!සාධූ!

  • @kliyanage2312
    @kliyanage2312 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌼🌺🌼

  • @prasanthierupasinghe9292
    @prasanthierupasinghe9292 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kliyanage2312
    @kliyanage2312 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mcgamage3789
    @mcgamage3789 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @padmajayawardana
    @padmajayawardana ปีที่แล้ว

    සාධූසාධූසාධූ😂😢

  • @padmajayawardana
    @padmajayawardana ปีที่แล้ว

    සාධූසාධූසාධූ

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🏻🙏🙏🏻

  • @channarajeewa3692
    @channarajeewa3692 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kliyanage2312
    @kliyanage2312 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage4419 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kliyanage2312
    @kliyanage2312 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NayanaVimarshani
    @NayanaVimarshani 4 หลายเดือนก่อน

    🙏🙏🙏