ධර්මය තමා තුලින් ප්‍රායෝගිකව දකින හැටි. |Suwatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Subscribe to watch more
    / @suwatha
    #banana #suwatha #nirwanaya

ความคิดเห็น • 36

  • @lalwijesiri8722
    @lalwijesiri8722 ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබවහන්සේ දේශනා කරන ඒ උතුම් ධර්ම දේශනා අපි අගයමු නමස්කාර වේවා !

  • @NuraaA-b7k
    @NuraaA-b7k 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤සාදූ..! සාදු ..! සාදු ..! තෙරුවන්සරණයි ..!!!!❤❤❤❤පින්වත් ස්වමින්වහන්ස ..මෙ දෙශනා පෙර පිනකට අහන්න ලැබුණු දේශනාවක් ...ස්වමිනි ...ඔබ වහන්සේට උතුම් නිර්වානය බොහෝ දුර නොවේවා...❤❤❤❤❤❤
    ..

    • @lankaperera-uk7xs
      @lankaperera-uk7xs 3 หลายเดือนก่อน

      කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
      මේ උතුම් ධර්ම දේශනාමය පින ඔබ වහන්සේ ට නිර්වාණාවබෝධය පිණිස ම හේතු වේවා
      ධර්ම දානය බෙදා දීමට දායක වුණ සියලු දෙනාටමත් මේ පින නිවන පිණිස ම හේතු වේවා

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 8 หลายเดือนก่อน

    හරිම අපුරුයි ස්වාමීන් වහන්ස.දර්ම දේසනාව.ඇත්තටම බුදු ගුණ දේසනා කරලා නිම කරන්න බෑ කියන්නේ ඇයි කියලා අද යි තේරුම් ගියේ.🙏🙏🙏

  • @HehE-u6b
    @HehE-u6b 7 หลายเดือนก่อน

    නුඹවහන්සේ ඉතාම කරුණාවෙන් ඉතාම සරල ‌උදාහරනමගින් ධර්මය දේශනා කිරීම අපට ඉතා මවට්නවා සාදූ සාදූ නමස්කාර වේවා

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว

    නමස්කාර වේවා සාදු සාදු සාදු දායකත්වය සැපයූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @hemasaparamadu
    @hemasaparamadu 3 หลายเดือนก่อน

    ස්වාමින්වහන්සේට පින්සදුවෙනවා අපි ඉතාම ආසවෙන් මෙි දර්මය සවන් ⁣දෙ ⁣නව⁣ා සෝ‍වාන්මාර්ගය අවබෝදයට ඉතාම වැදගත් ස්වාමින්වහන්සේට චතුරාර්යසත්තය අවබෝදවෙිවා

  • @NuwanBuddika-fu7tv
    @NuwanBuddika-fu7tv 5 หลายเดือนก่อน

    ධර්මය නොතේරෙන අයටත් හොදට හොදට තේරෙනවා සාදු සාදු සාදු

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.🌳🍁🌻🌸🌳🍁🌻🌸🌳🍁🌻🌸🌳🍁🌻🌸🌳🍁🌻🌸

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏽🙏🏻🙏🏻🏵️🙏🏽🌷🌾

  • @imaliepathirana3205
    @imaliepathirana3205 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SarathchandraRanasinghe
    @SarathchandraRanasinghe 7 หลายเดือนก่อน

    ස්වාමීනි ,ඉතා වටිනා දෙසුමක්,සාදූ!

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว

    උතුම් පිළිවෙත් පුරමින් ගැඹුරු ධර්මය අවබෝධ කරවීමට වෙහෙසෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා සියලුම ආර්යයන් වහන්සේලා ටද නමස්කාර වේවා සියලුම ආර්යයන් වහන්සේලා ටද මේ පින හේතු වාසනා වී නිවන් මග සම්පූර්ණ වේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කර ගැනීම ට ලැබේවා.🙏🙏🙏🌱🏵️🍀🌱🏵️🍀🌱🏵️🌠🌱🏵️🍀

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි 🌹🌹🌹🌹

  • @adeeshathineth8612
    @adeeshathineth8612 10 หลายเดือนก่อน

    Teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේට

  • @sljayasinghe4637
    @sljayasinghe4637 10 วันที่ผ่านมา

    සාධු සාධු සාධු!!! නමස්කාර වේවා 😊😊😊

  • @Mala42822
    @Mala42822 ปีที่แล้ว

    උතුම් සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🌺🌺

  • @PremilaRanjani-s4t
    @PremilaRanjani-s4t 3 หลายเดือนก่อน

    Ahemai swaminwahansa awabohodaya pinisa hethu wasana wewa!!!sukihothu!!!

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว

    අවසර පින්වත් ස්වාමීන් වහන්ස පාද නමස්කාර කිරීමට අවසර උතුම් චතුරාර්‍ය් සතයය සැමදෙනාටම අවබෝධ වේවා 🌼🌼🌼🙏🙏🙏

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 5 หลายเดือนก่อน

    ගරැ ස්වාමිනි මම.නිදුක් වත්වා.සියලුම සත්ව ⁣ෙ යෝ කියා මෙත් වැඩිම හරිද...එවිට සත්‍ව පුදගල භාවයක් තියෙනවාද ..පංචස් කනිදය අනිත්‍යය වැඩිම නිවරදිද කියා දේශනය ක පවත්වනලෙස යටහත්ව ඉල්ලමි.නවන්‍සුව පතමි.

  • @swarnagamlath1761
    @swarnagamlath1761 2 ปีที่แล้ว

    සාදු ,සාදු ,සාදු 🙏🙏🙏

    • @isgajanayake1263
      @isgajanayake1263 2 ปีที่แล้ว +1

      Swaminwahanseta,niduknirogi,suwa,labewa

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว

    Namaskara wawa sadu sadu sadu

  • @irineindrahemaliekarunagod4870
    @irineindrahemaliekarunagod4870 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු... 🙏🙏🙏🙏

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 10 หลายเดือนก่อน

    Obawaanse suwapat wewa me pin miya giya mawata piyata swamiya atulu samata niwan awaboda wewa

  • @geethageekiyanage2597
    @geethageekiyanage2597 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺

  • @nalinihewage4419
    @nalinihewage4419 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว

    🙏🏽🙏🙏🏻🙏🏿🙏🏼

  • @kliyanage2312
    @kliyanage2312 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌼🌼🌺🌼🌺

  • @KamalaKulathunga-t3l
    @KamalaKulathunga-t3l 9 หลายเดือนก่อน +1

    Bawana and 6 3:23

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว

    🍀☘️🌳🌱🏵️🌷

  • @RpkWijenayaka
    @RpkWijenayaka 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🪔🪔🪔🙏🙏🙏

  • @krishanthawejenayake4998
    @krishanthawejenayake4998 ปีที่แล้ว

    🙏🙏🙏

  • @maneljayaweera6543
    @maneljayaweera6543 10 หลายเดือนก่อน

    🙏🙏🙏