ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් ඉතින් බස් එකෙන් ගෑණුකෙනා වැටුන නිසා ඩයිවර් කෙනයි කොන්දොස්තර තැනයිට අම්මා අප්පා මතක් කර බනියි.ඒත් බස් එකේ යන මගීන්ගෙත් යුතුකමක් වග කීමක් තියෙනවා නේද තමන්ගේ ආරක්ෂාව ගැන මොනවා උනත් ඇයට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
Eka atta
Eka atta bn mokd math ohoma foot board eke gihilla watuna. Mage warada.
දොරගාව හරියට අල්ලන් ඉන්න නැතුව ඇති
Mun bus Wala gihin nethi und mnd . Yko mun minissu gen blnne issrhin yn private bus ek alln mun ynne .
Ehema baninna mole hoda ne kiyala hithuwada bn 😑
අම්මෝ ඇඟ හිරිවැටුණ බස් එකෙන් වැටෙන එක දැකල😥😥😥
Paturu ynwa itin carpet eke atillenawa kiynne
ප්‍රයිවෙට් බස් වල නම් දොරේ එල්ලිලා යන්න දෙන්නේ නෑ. ඇතුළටම තල්ලු කරනවා. 🤗🤗🤗ඒ ඉතින් අපට ආදරේ නිසා නෙවෙයි. තව පටවා ගන්න. 🤣🤣
නගරාධ්පති තුමාට හිමි වරප්ප්‍රසාද අරගෙන නගරාධ්පතිතුමාගෙ තාත්තා හොරෙන් ලයිට් අරගෙන. මොකක්ද යකෝ ඒ වරප්ප්‍රසාදේ .දන්න එකෙක් කියහල්ලකො😂😂😂😂😂😂😂
අනේ මන්ද අපි තමයි හොද ටම කරේ 😜
ඒ උගෙ අප්පගෙ වරප්‍රසාදය ....😂😂.... දැන ගත්තද?.....
Hora kamath waraprasadayak hatiyata ganan araganada koheda😫😩😫
@@badboy-uc2fp හුටා....ඒකත් එහෙමද😂😂😂😂😂😂😂😂
Mewata. Thamai. Minissu. Depeththenma. Hinawenne
එයාලා විදුලිය ලබා ගන්නේ නිකං ඒත් දුප්පත් මිනිහෙක් ගෙ කරනට් බිල ගෙවා ගන්න බැරි උනොත් රතුබිල එන්නෙත් විදුලි වේගයෙන්.
යකෝ නියමයි සබාපති ගේ තාත්තා විදුලිය හොරට අරගෙන තියෙන්නේ යටට ඇදුමක් ඇදගෙන වෙන්න ඇති. විදුලි බල මණ්ඩල නිලදාරීන් රාජකාරිය කල අයට ස්තුතියි!🙏🙏🙏
යටට ඇඳුමක් නැතුව ඉන්න කොට කරන්ට් එක වදිනවාද කොලුවෝ.මීටසභාපතිගේතාත්තා. 😅
දොර ළඟට වෙලා ඉන්න ඇති ඉක්මනට බහින්න ඔහොමත් තමන්ගෙ ආරක්ෂාව තම දැනගන්න ඕන
ඔව් එහෙම දෙයක් තමයි , සමහර ව්ට කකුල ලිස්සන්න ඇති පහලට..
දැන් ඉතින් ඉක්මනින්ම බැස්සානේ. මදැයි වෙච්ච දෙයක්. 🥺
මෙ ගැනු කෙනා ඉදගන්න සීට් තියෙදිත්. දොර ලග හිටන් ගිහින් තියෙන්නෙ. ඉස්සරහ දොරෙන් නැගල තියෙන්නෙ. නැගල පිටි පස්සටම ඇවිත් ගැනු කෙනාගෙ සම්පූර්න වැරැද්ද. ලග බහින කෙනෙකුත් නෙවෙ බඩු වගයක් එල්ලන් ආසාවට දොර ලග ගිහින්. එයාගෙ වැරැදෙන්මයි වැටිල තියෙන්නෙ. නඩුවෙන් කොන්දොස්තරයි. ඩ්‍රයිවරුයි දෙන්නම නිදහස්. කොන්දොස්තොරට බැනි එ ගැනිව අල්ලන් ඉන්න වැටෙන්නෙ නැතිවෙන්න ගැනි දැනගන්න ඔනෙ බහින්න ලග නැතම් වාඩි වෙන්න සීට් තිබ්බ එකෙ. මොන්ගල් ගැනියෙක්.
Hi
2024 මේක බලන අය කෝ 😅
පරණ News දැං තමා පේන්නේ😂😂
අඩේ බන් කමෙන්ට් එක දැකලා කවදා එකක්ද බැලුවෙ🫣
1:56 අම්මෝ😥
0:57 නගරාධිපති ගෙ අප්පගෙ වරප්‍රසාදය
1:58 මගීන්ගේ වගකීමක් තමයි තමන්ගෙ ආරක්ෂාව තමන්ම සපයා ගන්න එක...මොනව උනත් ඒ ගෑනු කෙනාට ඉක්මනින්ම සනීප වෙන්න ඕනී 🙏
Ikman සුව ලැබේවා බුදු සරනයි
ස්වංක්‍රීය දොරවල් වසන බස් ලංකාවට ගෙන්වන්න
කටවල් වහන්න එකක් ගෙනාවා නම් පට්ට
තාම බස් එකක ටරේන් එකක දොරවල් වහල යන විදිහට හදාගන්න බැරි ඇයි, කවද්ද මේ රටේ මිනිස් ජීවිත වලට වගකියන මගී ප්‍රවාහන සේවයක් ඇති කරන්නෙ..?
Godak Europe ratawala thiyenne a/c bus , Automatic doors. Meheth oya jathiye bus duwanne dorawal wahala thama. Eth me wage bus wala dorawal manual operate karanawa kiyana eka prayogikawa amaru wadak. :)
@@SachiraBhanu ඕව ලොරි ඇන්ජින් වලට බස් බොඩි ගහපු ජරාවල්, උබලත් ලිදේ ඉන්න ගෙම්බො වගේ ඕව කරන්න බැරි දේවල් නෙමෙයි බන්
@@SachiraBhanu ac bus වල විතරද දොරවල් වහල යන්න්ව් අනේ යකොව් දන්නෙ නැති ඒව ලියන්නෙ නැතුව හිට්ස්පන්. මේ සීතල රටවල් යකො ac නෙමෙයි heater දාල තියෙන්නෙ
එක්කෙනෙක් වරප්‍රසාද කියලා චිස් කිලෝ ගනන් කනවා අනිකා වරප්‍රසාද කියලා හෙරෙන් ලයිටිි ගන්නවා උන් වරප්‍රසාද ගන්න තැනට යවපු අපට බොන්න වහත් නැ එ වරප්‍රසාදය වත් අපය නැ
Hm
😂
0:57 ඔයාල සාධාරණ මිනිස්සු? 😂🙏1:18 ඒ පොලීසිය පට්ට වගේ, අළුත් කොල්ලො කෙල්ලො හිනාවෙලා ඉන්නවා, මානුෂීය ගතියක් පේනවා. 😊🤳
Light කණුවේ බැඳලා gahanna one මුන්ට 😂
නියගලා මල නෙවෙයි ඕකුන්ට ඕන නියගලා අලවලින් හදන සයිනයිට් කරලමයි හැමදාම. ඉන්න රටක් නැතුව වගේ ත්‍රස්තවදී කාලකන්නි.
බස් එකේ වැටුන කෙනා නම් ශුවර් එකටම පුට්බෝඩ් එකේ ගිහින් තියෙන්නෙ. හෝල්ට් එකක්වත් කිට්ටුව නෑ වගේ. 🙄😬
@@ruli9741 හෑ.. කවුද මේ.. 😂
කොළඹ අනුරාධපුර බස් වේගෙන් යන්නේ..යන අය දැන ගන්න ඕනෑ ආරක්ෂා වෙලා යන්න ..ඒ බස් එකේ එච්චර සෙනගත් නෑ
පිස්සුද අනේ... මං වැටුනේ නෑ. මං මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බැලුවා. වේගෙන් යන බස් එකකින් පැන්නාම දැනෙන ත්‍රිල් එක මොකක්ද කියලා.😳ඒක චුට්ටක් විතර අමාරු වැඩක්. 🤔
අනිවාර්යයෙන්ම
හොරෙන් කරන්ට් එක ගන්නේ යකෝ වරප්‍රසාද කියන්නේ .නොද්දකින් .🥀🐃🥀🐃
Ane yako thawa waraprasada kochchara gannawa adda.elipitath gannawa.horenuth gannawa.edakin
අනිත් ඒවා ගැන අහන්න දෙයක් නෑ...
මේ කාලකණ්ණි බස් කාරයන්ගෙ නොසැලකිල්ල නිසා කීදෙනෙක් අතපය කඩාගෙන දුක් විදිනවද ? බස් එකට නගින අයගෙ අත පය ලෙස්සල වැටෙනවා බස් කාරයට තදියමට මගිය නිගින්න ඉස්සර එක කකුලක් බසෙකට තිබ්බ ගමන් අද්දනව තදියමට මේවට නීතියක් නැද්ද ???? මෙහෙම සත්තුවගේ මේ බස්කාරයෝ හැසිරීමට ඉඩ හැර බලාසිටින නීතිය කුමක්ද ??
ඇයි පොන්න මිනිස්සු වගේ කමෙන්ට් කරන්නේ ඒකටත් වැරදි බස් රියදුරාද
@@surangalakmal4003 ඔයා කොන්දොස්තරගෙ නැදැයෙක්ද.
@Sahas Dulmina ඔයා කියන කතාව ඇත්ත. එවුනාට කිලොමීටර් 100ක් විතර නෙ දුර ගමනක් කියන්නෙ එ වගෙ හිටන් යනව කියන්නෙ අනික වැඩට යනව එනව. එතකොට ඉතින් ආත්මාර්තකාමී වෙනව ඇති. එකෙ අසාදාරනයක් කියන්නත් බැ මිනිස්සු දැනගන්න ඔනෙ ලගින් බහින්න ඉන්නවනම් සීට් එක දෙන්න. අනික ආබාදිත අය වයසක අය නගිනවනම් නගින්නෙ ඔය කියන දුර ගමන යන්නම තමයිනෙ එතකොට ඔයාලට සීට් හම්බෙනව අනිවා. දැකල නැද්ද කොන්දොස්තර ඉදන් ඉන්න උන්ව නැගිට්ටවල හරී සීට් හොයල දෙන එව
@Sahas Dulmina ආ මන් මෙක ගැන හොදටම. දන්නව දන්න හින්ද කිවෙ. ඩයිවර්ල පිස්සො වගෙ යන උන් ඉන්නව මෙහෙත් ගොඩක් ප්‍රයිවට් උන්. ඩග්ස් පාවිචි කරල පවා යනව. එත් මෙකෙ වැරැද්ද මෙ ගැනු කෙනාගෙ.
කෙලවරෙම හිටපු පොලිස් අක්ක ලස්සනයි. 😍😍
🍆🍆🍆🍆
අනේ පව් අර ගැහැණු කෙනා මුන් පිස්සො වගෙ බස් ධාවනය කරන්නෙ
Budu saranai ikmanm suwa labewa..
පොන්න විදියට කමෙන්ට් කරන්න එපා යකෝ හැම එකටම වැරදි බස් කාරයොද
@@surangalakmal4003 පොන්නද බලන්නෙ වරෙන් පෙන්නන්න ඇයි පරයො බස් කොන්දොස්තර මනුස්සයෙක් නැගල දොර ලඟ ඉන්නකොට බලන්නෙ නැද්ද තොපි හරක් වගේ පාරවල්වල යන සක්කිලි එන්න එපා සාධාරණය කරන්න වල් පරය
බස් එකේ ගැණු කෙනාට ඉක්මනින් සුවය ලැබේවා!!!🙏🙏🙏💝💝💝🥺බස් වල ආරක්ෂාවක් නැ ලයිට් නැ, කුණු ගොඩවල් සිට් වලවත් ආරක්ෂාව නැ කුණු ජ්රාව දොරවල් එල්ලෙනවා😡බස් වල අයිතිකරයෝ private ctb ඩිපෝ ඔක්කොම ජරාවල් 😡🤬නියමිත ගමනාන්තය ලග වෙද්දී ෆූට් board ලග ගියාම ඔහොම තමයි 😭😭
Sorry for the Lady 😮
බස් එකෙන් වැටෙන එකේ සම්පූර්ණ වීඩියෝ එක දැක්කා.මිනිස්සු දැන් ගතිගුණ අතින් කොච්චර පිරිහිලාද කියලා ඒක දැක්කම තේරෙනවා.අර කාන්තාව වේදනාවෙන් බිම පෙරළෙනවා ඒත් හොස්පිටල් ගෙනියන්න කාටවත් වගක්වත් නෑ.පව් ඉක්මනින් හොඳ වෙන්න ඕනෙ.🙏🙏🙏
එකනම් ඇත්ත සිරා කතාව. කී දෙනෙක්නම් පහු කරල ගියාද බලන්නෙවත් නැතුව.
@@kasunsandeepa9298 ඔව් අනේ පව් ඉතින් ඒ කෙනා.get well soon 🙏
ඉක්මන් සුවය ලැබේවා
නියගලා මල ගැන මේ කියන්නෙ ..ඒ අයගේ හිත් වල තාමත් තියෙන්නේ එදා හැගීමමයි. ..අපි අපේ කියලා හිතුවාට එයාලා තාම මගේ කියන හැඟීමෙන් ඉන්නෙ .කොයි මොහොතක හෝ අයීතීන් දිනා ගන්න ඒ අය සටන් කරන්න සූදානම් .
පවි ඒ අහිංසක ගෑණු කෙනා ඇග හිරි වැටිලා ගියා , සමහරවිට ඉක්මනට බහින්න එන්න ඇත්තෙ නැත්නමි නැග්ග ගමන් වෙන්නත් පුළුවන් , බලාපොරොත්තු කොචිචරනමි ඇතිද , ගෙදර මිනිස්සු පාර බලාගෙන ඉන්නවා ඇති , අපේ ගෙදර අයට ඔයාලගෙ ගෙවල්වල අයට මෙහෙම දෙයක් උනොත් දරාගන්න පුළුවන්ද .. පාර තොටෙි යද්දි පරිස්සමෙන් , ගෙදරින් ගිහින් ආපහු ගෙදර එනකමිම හැම මෙහොතෙම පරිස්සමි වෙන්න ..තෙරුවන් සරණයි
කාන්තාවගේ නොසැලකිල්ල බස්වල දොරක් වහලා නැත්නමි ටිකක් ඈත්වෙලා ඉන්න ඕන බහින්න ලං වුණාම දොර කටටම ඉන්නවා දොර කටේ යන කොයි කාටත් හොද පාඩම් වේගයෙන් යන බස්වල විසිවෙනිදා කොච්චර තදින් අල්ලාගෙන හිටියත්
අපි ඒක විසි එක් වෙනිදා සිට ක්‍රියාත්මක කරමු. එතකොට හරිනේ
@Sahas Dulmina 19 ත් අවුලක් නෑ කියලා හිතෙනවා. 😅
@Sahas Dulmina එළ එළ එළ
අනේ කලබලයට මැසේඡ ලියද්දී විදිනවා ගණන් ගන්න ඵපා බලන ඔයාලා ඒ වෙලාවට නිවැරදි කර බලන්න
😜😜😜🙈🙈🙈🙈
කාලකන්නි බස් රියදුරන් පාලනය කරගන්න බැරි වෙිගයෙන් රිය ධාවනය දෙස අහක බලා ඉන්න ලංකාවෙි පොළීසිය ගැන ලොකූ කලකිරීමක් තිබෙනවා. ඡීවිත දේපළ හානියට පොළිසිය වග කව යුතුය.
උබ වගේ පොන්න පකයලට හරි වැරැද්ද තේරුම් ගන්න බැරිනම් කරන්න දෙයක් නැ
1,20 හිනාව 😂.කෙල්ලන්ට පොලිස් උනත් මොකො tv එකේ යනවනන්
අපි උනත් බහින්න කිට්ටු වෙනකොට දොර ලගට එනවා ඇයි කොන්දොස්තරයට හදිස්සියනෙ බහිනකල් දොර ලගට එන්න කියලා කෑ ගහනවා මොනවා උනත් පවු ඒ අම්මා
බහින්න කිට්ටු වෙන කොට හැම එකක්ම ඔහොම තමයි. අර නාමල් කියන්නේ... බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ කියලා.
@@kasunsandeepa9298 එල එල එල.... කොන්දොස්තර මහතාට තිබුනා ඇයව අල්ලා... ගෙන ඉන්න. නමුත් ඇයගේ අවාසනාවන්ත බවට කොන්දොස්තර මහතා එසේ නොකළ බව ඔබේ කමෙන්ටුව තුලින් පැහැදිලි වුණා. 👍 දැනුවත් කලාට ස්තුතියි.
අනිවාර්යයෙන් බස්වල දොර වහල තියන්නම ඕන. මගියක් බසයට ඇතුල්වෙනකොටයි පිට වෙනකොටයි විතරක් දොර විවෘත වෙන විදියට ක්‍රමයක් ගේන්නම ඕන. අහිංසක ජීවිතයක්. අනික බස් යන යෑමට මැද ඉන්න මනුස්සයෙක් උනත් එලියට විස්වෙන්න පුලුවන්. මේව වෙනස් විය යුතුම දේවල් මගීන්ගෙ ආරක්ෂාව වෙනුවෙන්.❤️
ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි බැනල වැඩක් නෑ ඉතිං
Eththa a minissu bus eken tallu kare nene.
ලංකාවේ විනයක් නැති මිනිස්සු ඉන්නකොට ඒ මිනිස්සු ආරක්ශා කරන්න බස් වල දොරවල් වහන්නයි අරින්නයි හැදුවනම් මේ රට ආසියාවේ ආශ්චර්‍ය වෙන්න තිබ්බා..ඉන්න මිනිස්සු කාලකන්නි වගේ හැසිරෙනකොට කිසිම පරිස්සමක් නැතිවෙනකොට කොහොමද අනතුරු වලක්වාගන්නේ.. මේක ලංකාවනේ.. ඒ ගෑනු කෙනා දැනගන්න ඕනේ දොරෙන් එහාට වෙලා ඉන්න.. වයසට අනුව පරිස්සම් වෙන්න ඕනේ පිරිමි වගේ දොරේ එල්ලිලා මොකට යනවද වේගෙන් යන බස් එකක.. මේවට ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි පලි නෑ.
😭😭😭😭😭😭රත්තරං අම්මෙ
පොලිසීයේ නංගිලා දෙන්නගෙ ලැජ්ජාව😂
🤣🤣🤣
Ammo maru bus eka 😯😯
1:58
ලයිට් හොරෙන් ගන්න එක වරප්‍රසාද ද බන්😂 මුන් යකෝ අපිටත් වඩා හිගන්නො නෙ 🤣💔
ඔව් බං. සකල හිඟන්නෝ
බස් එකට ඉක්මන් වැඩියි.
පොලිස් නංගිලාට හරිම හිනහ .😂
පොලිසිය පොඩි කෑලි ටිකක් බස්සලා වගේ....😅
0:56 eyage waraprasada lu bukthi widinne..
මේ පමණ කලක් හොරෙන් විදුලිය අරගත් ඒවාට නීතියක් තිබුණේ නැත 😮දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී😮 නීතිය සැමට සමානයි ❤ජයවේවා😂❤🧭👍🧭👍🧭👍🧭👍🧭👍
මේ ගෑනි දොරේද ගිහින් තියෙන්නේ
අපේ රටේ කාලගුණ අනාවැකිය ඇහෙද්දි හිනා යනව
නියගලා මල් ගහගෙන ,ඉස්සෙල්ලා වගෙ ආයිමත් හමුදාවගෙන් ඉල්ලගෙන කන්න හදනොවගේ 💥⚠
මේ අර සර් කියන්න කියලා බෝඩ් ගහපු නගරාධිපතිය නේද.
ඌ වරප්‍රසාදයක් ගැන කියනවා...🤣🤣🤣🤣
හොරෙන්..ලයිටි..ගන්න..එක..සාදරනද..නගරාධිපතිට.හෝ..ඔහුගේ.පවුලේ..අයට..එ්හේම..බලයක්..තියනවද..
ලයිට් ටිකක් නිකං ගන්න බැරි නගරාධිපති කම 🐕 ගේ පුපේ බඳින්න හොඳයි.
අනේ දෙවියනේ දොරකඩ ලගට වෙලා ඉන්නවා ගෑනු උනාම ටිකක් ඇතුලට වෙලා ඉන්න ඵපායැ වේගයෙන් වංගු හරවන නොකොට විසිවෙනිදා බ්ලොක් කරනවා
19 බ්ලොක් කරන්න එපා. 😉
ඉක්මනට බහින්න කියලා හිතාගෙන දොර ලඟට වෙලා ඉන්න ඇති ඉදලා බැස්සෙ ලස්සනට
තරහ වෙන්නෙ එපා මෙහෙ කීවට මේ ආන්ඩුව ගත්ත දවසේ ඉදන් රටට වෙන්නෙ විනාසෙමයි
නගරාධිපතිවරයාගේ අයට නිකම්ම කරට් එක පාඩුවක් තියෙනවාලු පඩු නැද්ද නිකම්ම දෙනකොටඑයාලාට
කරට් එක ගැන නිවැරදි ප්‍රකාශය... කැරට් 22
අනෙ පව් දෙයියනේ
නගරාධිපතියා හොරෙන් ලයිට් අරන් වරප්‍රසාද භුක්ති විඳිනවලු 😂
මෝඩයෙක්නෙ කණුවෙ ඉඳන් අදින්නෙ. මම වගේ meter එකට මෙහායින් bi-pass කරලා current එක ගත්තානම් කාටවත් මාට්ටු වෙන්නෙ නෑ. හැබැයි පොඩි usage එකක් දෙන්න ඕනෙ නැත්තං මාට්ටු 😁 Thank Me Later 😁
මේක අදාල කාන්තාවගේ වරද මිසක් රියදුරාට දොස් කියන්න එපා.
නොදකින්වත් මුන් අර අම්මා වැටුන එක කියුව විදිහ.......කිසිම දුකක් නැද්ද මුන්ට.ඒ වැටුනේ මනුස්සයෙක් යකෝ
😔😔😔💔News ekk witharayi eka eylata
OMG..srilanka 🤔🤔🤔🤔🤔🤔
Ammoo aga hiri wetuna wisik una widiyata .bas eka neweththuwe neneda
👌
යකො අපි දන්නෙ නෑනෙ කරන්ට් එක හොරෙන් ගන්නත් වරප්‍රසාද තියෙනව කියල
දෙයි හාමුදුරුවනේ ඒක නම් බලන්න බැ
බස්කාරොයෝ හැම තිස්සෙම හෝල්ට් එක පේන්නත් නැතුව.නැගිටල එන්න කියලා කෑගහනව...වයසට යද්දී බස් ඉගිල්ලා කරකොල දාන වේගයට දොරෙන් විසිවෙලා යනව.පිස්සු හැදෙනවා.
මොනා කරන්න ඉතින්..බස් එක හරි ටර්න් එකට යන්නත් එපැ..අර මනුස්සයත් පව් ඉතින්..පරිස්සමින් ඉන්න එපැයි
කොන්දොස්තර මහත්තය ඉන්න ඕනේ පිටුපස දොර ලග දැන් ඉන්නෙ ඉදීරිපස රියදුරු මහත්තය සමග හෑලී කියන්න පුරැදුවෙලානේ ඉස්සර නම් ඇතුල්වීම පිටවීම කියලා තිබුණා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යැයි හැඟේ කොන්දොස්තර මහතා රාජකාරිය අකුරට කලානම් ඒ කාන්තාව වැටෙන්නේ නෑ
අනාරක්ෂිත බස්
දැන් ඉතින් ඩැවර් පොලිසිය අල්ලාඉ
සුදුසු නැති අය පත්කලාම ඔහොම වෙනවා
Ammoo
aiyooooo😭😭😭
බස් වල බහින්න ඔන ඉස්සරහින් එක දන්නැති හරක් ඉන්න රටක් ලන්කාව...ස්වයන්ක්‍රිය දොරවල් තින බස් හොදයි සිමිත නැවතුම් වලට...
නියගලා මල කමිසෙ ගහලා නියගලා අලේ පුකේ ගහන්න ඕනෙ ලැට් ටීටී පොන්සියන්ගෙ🤣
දුවන බස් එකෙන් වැටෙන්න හේතුව දොර ලගද ආවෙ අනේ මන්දා
We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat👍
😥😥😥
එක රටක් එන නීතියක්, ගෝටාගේ කොන්ද පන තියනවනම් මේවා වෙනවද, මුට වඩා පබයෙක් හිටියනම් හොදයි, යුද්දේ දිනුවේ කව්ද කියලා දැන් හොදටම තේරෙනවා
Before the person gets in , the bus pulls. That's the way. So the fault is with both driver and conductor. Their negligence.
How do you know that ?
කොහෙද යකෝ,හොරෙන් කරන්ටි එක ගන්න වරප්‍රසාද තියෙන්නේ....,එංගලන්තයේ වෙන්න ඇති..ලංකාවෙ නමි වෙන්න බෑ...............,.
Math CTB.draiwar kenek.api hemin giyath waradi.haiyen giyath waradi.math lagadi riman aken eliyata awe pissiyak yana bus aken watila.apita magiyawa allan yannada kiyanne
Me ganan ganna epa bn.
Hmmm
හොරාට ලයට් ගන්න එක වරප්‍රසාදයක්ද
අනේ පවු එ් අම්මා....කාගෙ වුනත් අම්මා කෙනෙක්නෙ දෙයියනේ රෝල් වෙලා ගිය විදියට මගෙ නම් අැගත් හිරි වැටුනා..
මහරගම නගරාධිපති කොහොමත් නටනවා වැඩී.සාටකේ දාගන ඌෂ්ණය පෙන්වන්න හදන මී හරකෙක්.වරප්‍රසාද කියල සනුහරේටම කරන්ට් නිකන් දෙන්න මේකා මොන නරියෙක් ද.අනික වරප්‍රසාද වැදගත් විදිහට බුක්ති වින්දනම් කමක් නෑ.මුන් අනවසරයෙන් විදුලිය අරගෙන තව ලොකුකම් පෙන්නන්න ත් එනවා
ශ්‍රී ලංකාවේ රූප වාහිනී වාර්තා, රට හැර, යාම හෝ ගිහි ගෙය අතහැරලා යාමට සිත් වේ. Tuttu 2ke.
😁😁😁😁 අර සාදරන මහත්තයා වරප්‍රසාද ලබනවලු....හ්ම් හ්ම්
😳😳😭😭🙏🙏
Bus walata wega seemawak danna one.. minissu bus akata nagala hariyata athul wenakam okunta addanna denna hoda ne.. bus karaya bus karayama thamai okunge athi wadagath kamak ne..
Ammo area ahinsaka akka dora lagea yannea eapa dayeyanea kochchara kiwath ahan naha nea ctb eakatea dos pawatala wadak naha mahathtayo
හොරෙන් ලයිටි ගන්න එක වරප්‍රසාදයක් කියන්නේ.මොන්ගල්ද මල්ලි .
Yako ea bus eka maare weegekinne giye gaanu kena tayar eka wagee buskaaraya pleen eka wage
adai danne horen karana dewal warapprasada kiyala .aluth hadunwa deemak karapiyaw hama hora wadema warapprasada wei .ekama ratak aluth warapprasada.
Eka me anduwe dipu ekak
Dorawal aragena yanakota ohoma wenawa...
trip එකක් නෙවෙයි යන්නේ. 😂
@@bhagyam.wijenayake6990 🤣
@@bhagyam.wijenayake6990 🤔door open ,close system ekk oni ...😌
@@dilshansooriyabandara6374 හ්ම්. ලංකාවට මෙහෙම සාමාන්‍ය පාරේ ඒ වගේ බස් එකක් යන්න ගොඩක් කල් බලන් ඉන්න වෙයි. !!
😐😐
Horakam karana eka pohottuwe eunge warapprasadalu marai eth attai ane huke mewata monawada bn kiyanne.
Nodakin lankawa bus wala dorawal nha hama ratakama bus wala dorawal thiyanawa apa rata nithiyak nha
Ane ubalai ubalage "kalaguna anaweki" eka dawasak vath kiyana de wenne ne
Horen light ganna eka uge waraprasadayakda yako..eka mara nethiyakne
දැන් ඉතින් බස් එකෙන් ගෑණුකෙනා වැටුන නිසා ඩයිවර් කෙනයි කොන්දොස්තර තැනයිට අම්මා අප්පා මතක් කර බනියි.ඒත් බස් එකේ යන මගීන්ගෙත් යුතුකමක් වග කීමක් තියෙනවා නේද තමන්ගේ ආරක්ෂාව ගැන මොනවා උනත් ඇයට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
Eka atta
Eka atta bn mokd math ohoma foot board eke gihilla watuna. Mage warada.
දොරගාව හරියට අල්ලන් ඉන්න නැතුව ඇති
Mun bus Wala gihin nethi und mnd . Yko mun minissu gen blnne issrhin yn private bus ek alln mun ynne .
Ehema baninna mole hoda ne kiyala hithuwada bn 😑
අම්මෝ ඇඟ හිරිවැටුණ බස් එකෙන් වැටෙන එක දැකල😥😥😥
Paturu ynwa itin carpet eke atillenawa kiynne
දොරගාව හරියට අල්ලන් ඉන්න නැතුව ඇති
ප්‍රයිවෙට් බස් වල නම් දොරේ එල්ලිලා යන්න දෙන්නේ නෑ. ඇතුළටම තල්ලු කරනවා.
🤗🤗🤗
ඒ ඉතින් අපට ආදරේ නිසා නෙවෙයි.
තව පටවා ගන්න.
🤣🤣
නගරාධ්පති තුමාට හිමි වරප්ප්‍රසාද අරගෙන නගරාධ්පතිතුමාගෙ තාත්තා හොරෙන් ලයිට් අරගෙන. මොකක්ද යකෝ ඒ වරප්ප්‍රසාදේ .දන්න එකෙක් කියහල්ලකො😂😂😂😂😂😂😂
අනේ මන්ද අපි තමයි හොද ටම කරේ 😜
ඒ උගෙ අප්පගෙ වරප්‍රසාදය ....😂😂.... දැන ගත්තද?.....
Hora kamath waraprasadayak hatiyata ganan araganada koheda😫😩😫
@@badboy-uc2fp හුටා....ඒකත් එහෙමද😂😂😂😂😂😂😂😂
Mewata. Thamai. Minissu. Depeththenma. Hinawenne
එයාලා විදුලිය ලබා ගන්නේ නිකං ඒත් දුප්පත් මිනිහෙක් ගෙ කරනට් බිල ගෙවා ගන්න බැරි උනොත් රතුබිල එන්නෙත් විදුලි වේගයෙන්.
යකෝ නියමයි සබාපති ගේ තාත්තා විදුලිය හොරට අරගෙන තියෙන්නේ යටට ඇදුමක් ඇදගෙන වෙන්න ඇති. විදුලි බල මණ්ඩල නිලදාරීන් රාජකාරිය කල අයට ස්තුතියි!🙏🙏🙏
යටට ඇඳුමක් නැතුව ඉන්න කොට කරන්ට් එක වදිනවාද කොලුවෝ.
මීට
සභාපතිගේ
තාත්තා.
😅
දොර ළඟට වෙලා ඉන්න ඇති ඉක්මනට බහින්න ඔහොමත් තමන්ගෙ ආරක්ෂාව තම දැනගන්න ඕන
ඔව් එහෙම දෙයක් තමයි , සමහර ව්ට කකුල ලිස්සන්න ඇති පහලට..
දැන් ඉතින් ඉක්මනින්ම බැස්සානේ.
මදැයි වෙච්ච දෙයක්.
🥺
දොරගාව හරියට අල්ලන් ඉන්න නැතුව ඇති
මෙ ගැනු කෙනා ඉදගන්න සීට් තියෙදිත්. දොර ලග හිටන් ගිහින් තියෙන්නෙ. ඉස්සරහ දොරෙන් නැගල තියෙන්නෙ. නැගල පිටි පස්සටම ඇවිත් ගැනු කෙනාගෙ සම්පූර්න වැරැද්ද. ලග බහින කෙනෙකුත් නෙවෙ බඩු වගයක් එල්ලන් ආසාවට දොර ලග ගිහින්. එයාගෙ වැරැදෙන්මයි වැටිල තියෙන්නෙ. නඩුවෙන් කොන්දොස්තරයි. ඩ්‍රයිවරුයි දෙන්නම නිදහස්. කොන්දොස්තොරට බැනි එ ගැනිව අල්ලන් ඉන්න වැටෙන්නෙ නැතිවෙන්න ගැනි දැනගන්න ඔනෙ බහින්න ලග නැතම් වාඩි වෙන්න සීට් තිබ්බ එකෙ. මොන්ගල් ගැනියෙක්.
Hi
2024 මේක බලන අය කෝ 😅
පරණ News දැං තමා පේන්නේ😂😂
අඩේ බන් කමෙන්ට් එක දැකලා කවදා එකක්ද බැලුවෙ🫣
1:56 අම්මෝ😥
0:57 නගරාධිපති ගෙ අප්පගෙ වරප්‍රසාදය
1:58 මගීන්ගේ වගකීමක් තමයි තමන්ගෙ ආරක්ෂාව තමන්ම සපයා ගන්න එක...මොනව උනත් ඒ ගෑනු කෙනාට ඉක්මනින්ම සනීප වෙන්න ඕනී 🙏
Ikman සුව ලැබේවා බුදු සරනයි
ස්වංක්‍රීය දොරවල් වසන බස් ලංකාවට ගෙන්වන්න
කටවල් වහන්න එකක් ගෙනාවා නම් පට්ට
තාම බස් එකක ටරේන් එකක දොරවල් වහල යන විදිහට හදාගන්න බැරි ඇයි, කවද්ද මේ රටේ මිනිස් ජීවිත වලට වගකියන මගී ප්‍රවාහන සේවයක් ඇති කරන්නෙ..?
Godak Europe ratawala thiyenne a/c bus , Automatic doors. Meheth oya jathiye bus duwanne dorawal wahala thama. Eth me wage bus wala dorawal manual operate karanawa kiyana eka prayogikawa amaru wadak. :)
@@SachiraBhanu ඕව ලොරි ඇන්ජින් වලට බස් බොඩි ගහපු ජරාවල්, උබලත් ලිදේ ඉන්න ගෙම්බො වගේ ඕව කරන්න බැරි දේවල් නෙමෙයි බන්
@@SachiraBhanu ac bus වල විතරද දොරවල් වහල යන්න්ව් අනේ යකොව් දන්නෙ නැති ඒව ලියන්නෙ නැතුව හිට්ස්පන්. මේ සීතල රටවල් යකො ac නෙමෙයි heater දාල තියෙන්නෙ
එක්කෙනෙක් වරප්‍රසාද කියලා චිස් කිලෝ ගනන් කනවා අනිකා වරප්‍රසාද කියලා හෙරෙන් ලයිටිි ගන්නවා උන් වරප්‍රසාද ගන්න තැනට යවපු අපට බොන්න වහත් නැ එ වරප්‍රසාදය වත් අපය නැ
Hm
😂
0:57 ඔයාල සාධාරණ මිනිස්සු? 😂🙏
1:18 ඒ පොලීසිය පට්ට වගේ, අළුත් කොල්ලො කෙල්ලො හිනාවෙලා ඉන්නවා, මානුෂීය ගතියක් පේනවා. 😊🤳
Light කණුවේ බැඳලා gahanna one මුන්ට 😂
නියගලා මල නෙවෙයි ඕකුන්ට ඕන නියගලා අලවලින් හදන සයිනයිට් කරලමයි හැමදාම.
ඉන්න රටක් නැතුව වගේ ත්‍රස්තවදී කාලකන්නි.
බස් එකේ වැටුන කෙනා නම් ශුවර් එකටම පුට්බෝඩ් එකේ ගිහින් තියෙන්නෙ. හෝල්ට් එකක්වත් කිට්ටුව නෑ වගේ. 🙄😬
@@ruli9741 හෑ.. කවුද මේ.. 😂
කොළඹ අනුරාධපුර බස් වේගෙන් යන්නේ..යන අය දැන ගන්න ඕනෑ ආරක්ෂා වෙලා යන්න ..ඒ බස් එකේ එච්චර සෙනගත් නෑ
පිස්සුද අනේ...
මං වැටුනේ නෑ.
මං මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බැලුවා.
වේගෙන් යන බස් එකකින් පැන්නාම දැනෙන ත්‍රිල් එක මොකක්ද කියලා.
😳
ඒක චුට්ටක් විතර අමාරු වැඩක්. 🤔
අනිවාර්යයෙන්ම
මෙ ගැනු කෙනා ඉදගන්න සීට් තියෙදිත්. දොර ලග හිටන් ගිහින් තියෙන්නෙ. ඉස්සරහ දොරෙන් නැගල තියෙන්නෙ. නැගල පිටි පස්සටම ඇවිත් ගැනු කෙනාගෙ සම්පූර්න වැරැද්ද. ලග බහින කෙනෙකුත් නෙවෙ බඩු වගයක් එල්ලන් ආසාවට දොර ලග ගිහින්. එයාගෙ වැරැදෙන්මයි වැටිල තියෙන්නෙ. නඩුවෙන් කොන්දොස්තරයි. ඩ්‍රයිවරුයි දෙන්නම නිදහස්. කොන්දොස්තොරට බැනි එ ගැනිව අල්ලන් ඉන්න වැටෙන්නෙ නැතිවෙන්න ගැනි දැනගන්න ඔනෙ බහින්න ලග නැතම් වාඩි වෙන්න සීට් තිබ්බ එකෙ. මොන්ගල් ගැනියෙක්.
හොරෙන් කරන්ට් එක ගන්නේ යකෝ වරප්‍රසාද කියන්නේ .නොද්දකින් .🥀🐃🥀🐃
Hm
Ane yako thawa waraprasada kochchara gannawa adda.elipitath gannawa.horenuth gannawa.edakin
අනිත් ඒවා ගැන අහන්න දෙයක් නෑ...
මේ කාලකණ්ණි බස් කාරයන්ගෙ නොසැලකිල්ල නිසා කීදෙනෙක් අතපය කඩාගෙන දුක් විදිනවද ? බස් එකට නගින අයගෙ අත පය ලෙස්සල වැටෙනවා බස් කාරයට තදියමට මගිය නිගින්න ඉස්සර එක කකුලක් බසෙකට තිබ්බ ගමන් අද්දනව තදියමට මේවට නීතියක් නැද්ද ???? මෙහෙම සත්තුවගේ මේ බස්කාරයෝ හැසිරීමට ඉඩ හැර බලාසිටින නීතිය කුමක්ද ??
ඇයි පොන්න මිනිස්සු වගේ කමෙන්ට් කරන්නේ ඒකටත් වැරදි බස් රියදුරාද
මෙ ගැනු කෙනා ඉදගන්න සීට් තියෙදිත්. දොර ලග හිටන් ගිහින් තියෙන්නෙ. ඉස්සරහ දොරෙන් නැගල තියෙන්නෙ. නැගල පිටි පස්සටම ඇවිත් ගැනු කෙනාගෙ සම්පූර්න වැරැද්ද. ලග බහින කෙනෙකුත් නෙවෙ බඩු වගයක් එල්ලන් ආසාවට දොර ලග ගිහින්. එයාගෙ වැරැදෙන්මයි වැටිල තියෙන්නෙ. නඩුවෙන් කොන්දොස්තරයි. ඩ්‍රයිවරුයි දෙන්නම නිදහස්. කොන්දොස්තොරට බැනි එ ගැනිව අල්ලන් ඉන්න වැටෙන්නෙ නැතිවෙන්න ගැනි දැනගන්න ඔනෙ බහින්න ලග නැතම් වාඩි වෙන්න සීට් තිබ්බ එකෙ. මොන්ගල් ගැනියෙක්.
@@surangalakmal4003 ඔයා කොන්දොස්තරගෙ නැදැයෙක්ද.
@Sahas Dulmina ඔයා කියන කතාව ඇත්ත. එවුනාට කිලොමීටර් 100ක් විතර නෙ දුර ගමනක් කියන්නෙ එ වගෙ හිටන් යනව කියන්නෙ අනික වැඩට යනව එනව. එතකොට ඉතින් ආත්මාර්තකාමී වෙනව ඇති. එකෙ අසාදාරනයක් කියන්නත් බැ මිනිස්සු දැනගන්න ඔනෙ ලගින් බහින්න ඉන්නවනම් සීට් එක දෙන්න. අනික ආබාදිත අය වයසක අය නගිනවනම් නගින්නෙ ඔය කියන දුර ගමන යන්නම තමයිනෙ එතකොට ඔයාලට සීට් හම්බෙනව අනිවා. දැකල නැද්ද කොන්දොස්තර ඉදන් ඉන්න උන්ව නැගිට්ටවල හරී සීට් හොයල දෙන එව
@Sahas Dulmina ආ මන් මෙක ගැන හොදටම. දන්නව දන්න හින්ද කිවෙ. ඩයිවර්ල පිස්සො වගෙ යන උන් ඉන්නව මෙහෙත් ගොඩක් ප්‍රයිවට් උන්. ඩග්ස් පාවිචි කරල පවා යනව. එත් මෙකෙ වැරැද්ද මෙ ගැනු කෙනාගෙ.
කෙලවරෙම හිටපු පොලිස් අක්ක ලස්සනයි. 😍😍
🍆🍆🍆🍆
අනේ පව් අර ගැහැණු කෙනා මුන් පිස්සො වගෙ බස් ධාවනය කරන්නෙ
Budu saranai ikmanm suwa labewa..
පොන්න විදියට කමෙන්ට් කරන්න එපා යකෝ
හැම එකටම වැරදි බස් කාරයොද
@@surangalakmal4003 පොන්නද බලන්නෙ වරෙන් පෙන්නන්න ඇයි පරයො බස් කොන්දොස්තර මනුස්සයෙක් නැගල දොර ලඟ ඉන්නකොට බලන්නෙ නැද්ද තොපි හරක් වගේ පාරවල්වල යන සක්කිලි එන්න එපා සාධාරණය කරන්න වල් පරය
මෙ ගැනු කෙනා ඉදගන්න සීට් තියෙදිත්. දොර ලග හිටන් ගිහින් තියෙන්නෙ. ඉස්සරහ දොරෙන් නැගල තියෙන්නෙ. නැගල පිටි පස්සටම ඇවිත් ගැනු කෙනාගෙ සම්පූර්න වැරැද්ද. ලග බහින කෙනෙකුත් නෙවෙ බඩු වගයක් එල්ලන් ආසාවට දොර ලග ගිහින්. එයාගෙ වැරැදෙන්මයි වැටිල තියෙන්නෙ. නඩුවෙන් කොන්දොස්තරයි. ඩ්‍රයිවරුයි දෙන්නම නිදහස්. කොන්දොස්තොරට බැනි එ ගැනිව අල්ලන් ඉන්න වැටෙන්නෙ නැතිවෙන්න ගැනි දැනගන්න ඔනෙ බහින්න ලග නැතම් වාඩි වෙන්න සීට් තිබ්බ එකෙ. මොන්ගල් ගැනියෙක්.
බස් එකේ ගැණු කෙනාට ඉක්මනින් සුවය ලැබේවා!!!🙏🙏🙏💝💝💝🥺බස් වල ආරක්ෂාවක් නැ ලයිට් නැ, කුණු ගොඩවල් සිට් වලවත් ආරක්ෂාව නැ කුණු ජ්රාව දොරවල් එල්ලෙනවා😡බස් වල අයිතිකරයෝ private ctb ඩිපෝ ඔක්කොම ජරාවල් 😡🤬නියමිත ගමනාන්තය ලග වෙද්දී ෆූට් board ලග ගියාම ඔහොම තමයි 😭😭
Sorry for the
Lady 😮
බස් එකෙන් වැටෙන එකේ සම්පූර්ණ වීඩියෝ එක දැක්කා.මිනිස්සු දැන් ගතිගුණ අතින් කොච්චර පිරිහිලාද කියලා ඒක දැක්කම තේරෙනවා.අර කාන්තාව වේදනාවෙන් බිම පෙරළෙනවා ඒත් හොස්පිටල් ගෙනියන්න කාටවත් වගක්වත් නෑ.පව් ඉක්මනින් හොඳ වෙන්න ඕනෙ.🙏🙏🙏
එකනම් ඇත්ත සිරා කතාව. කී දෙනෙක්නම් පහු කරල ගියාද බලන්නෙවත් නැතුව.
@@kasunsandeepa9298 ඔව් අනේ පව් ඉතින් ඒ කෙනා.get well soon 🙏
ඉක්මන් සුවය ලැබේවා
නියගලා මල ගැන මේ කියන්නෙ ..ඒ අයගේ හිත් වල තාමත් තියෙන්නේ එදා හැගීමමයි. ..අපි අපේ කියලා හිතුවාට එයාලා තාම මගේ කියන හැඟීමෙන් ඉන්නෙ .කොයි මොහොතක හෝ අයීතීන් දිනා ගන්න ඒ අය සටන් කරන්න සූදානම් .
පවි ඒ අහිංසක ගෑණු කෙනා ඇග හිරි වැටිලා ගියා , සමහරවිට ඉක්මනට බහින්න එන්න ඇත්තෙ නැත්නමි නැග්ග ගමන් වෙන්නත් පුළුවන් , බලාපොරොත්තු කොචිචරනමි ඇතිද , ගෙදර මිනිස්සු පාර බලාගෙන ඉන්නවා ඇති , අපේ ගෙදර අයට ඔයාලගෙ ගෙවල්වල අයට මෙහෙම දෙයක් උනොත් දරාගන්න පුළුවන්ද .. පාර තොටෙි යද්දි පරිස්සමෙන් , ගෙදරින් ගිහින් ආපහු ගෙදර එනකමිම හැම මෙහොතෙම පරිස්සමි වෙන්න ..තෙරුවන් සරණයි
මෙ ගැනු කෙනා ඉදගන්න සීට් තියෙදිත්. දොර ලග හිටන් ගිහින් තියෙන්නෙ. ඉස්සරහ දොරෙන් නැගල තියෙන්නෙ. නැගල පිටි පස්සටම ඇවිත් ගැනු කෙනාගෙ සම්පූර්න වැරැද්ද. ලග බහින කෙනෙකුත් නෙවෙ බඩු වගයක් එල්ලන් ආසාවට දොර ලග ගිහින්. එයාගෙ වැරැදෙන්මයි වැටිල තියෙන්නෙ. නඩුවෙන් කොන්දොස්තරයි. ඩ්‍රයිවරුයි දෙන්නම නිදහස්. කොන්දොස්තොරට බැනි එ ගැනිව අල්ලන් ඉන්න වැටෙන්නෙ නැතිවෙන්න ගැනි දැනගන්න ඔනෙ බහින්න ලග නැතම් වාඩි වෙන්න සීට් තිබ්බ එකෙ. මොන්ගල් ගැනියෙක්.
කාන්තාවගේ නොසැලකිල්ල බස්වල දොරක් වහලා නැත්නමි ටිකක් ඈත්වෙලා ඉන්න ඕන බහින්න ලං වුණාම දොර කටටම ඉන්නවා දොර කටේ යන කොයි කාටත් හොද පාඩම් වේගයෙන් යන බස්වල විසිවෙනිදා කොච්චර තදින් අල්ලාගෙන හිටියත්
අපි ඒක විසි එක් වෙනිදා සිට ක්‍රියාත්මක කරමු.
එතකොට හරිනේ
@Sahas Dulmina 19 ත් අවුලක් නෑ කියලා හිතෙනවා.
😅
@Sahas Dulmina එළ එළ එළ
අනේ කලබලයට මැසේඡ ලියද්දී විදිනවා ගණන් ගන්න ඵපා බලන ඔයාලා ඒ වෙලාවට නිවැරදි කර බලන්න
😜😜😜🙈🙈🙈🙈
කාලකන්නි බස් රියදුරන් පාලනය කරගන්න බැරි වෙිගයෙන් රිය ධාවනය දෙස අහක බලා ඉන්න ලංකාවෙි පොළීසිය ගැන ලොකූ කලකිරීමක් තිබෙනවා. ඡීවිත දේපළ හානියට පොළිසිය වග කව යුතුය.
උබ වගේ පොන්න පකයලට හරි වැරැද්ද තේරුම් ගන්න බැරිනම් කරන්න දෙයක් නැ
මෙ ගැනු කෙනා ඉදගන්න සීට් තියෙදිත්. දොර ලග හිටන් ගිහින් තියෙන්නෙ. ඉස්සරහ දොරෙන් නැගල තියෙන්නෙ. නැගල පිටි පස්සටම ඇවිත් ගැනු කෙනාගෙ සම්පූර්න වැරැද්ද. ලග බහින කෙනෙකුත් නෙවෙ බඩු වගයක් එල්ලන් ආසාවට දොර ලග ගිහින්. එයාගෙ වැරැදෙන්මයි වැටිල තියෙන්නෙ. නඩුවෙන් කොන්දොස්තරයි. ඩ්‍රයිවරුයි දෙන්නම නිදහස්. කොන්දොස්තොරට බැනි එ ගැනිව අල්ලන් ඉන්න වැටෙන්නෙ නැතිවෙන්න ගැනි දැනගන්න ඔනෙ බහින්න ලග නැතම් වාඩි වෙන්න සීට් තිබ්බ එකෙ. මොන්ගල් ගැනියෙක්.
1,20 හිනාව 😂.කෙල්ලන්ට පොලිස් උනත් මොකො tv එකේ යනවනන්
අපි උනත් බහින්න කිට්ටු වෙනකොට දොර ලගට එනවා ඇයි කොන්දොස්තරයට හදිස්සියනෙ බහිනකල් දොර ලගට එන්න කියලා කෑ ගහනවා මොනවා උනත් පවු ඒ අම්මා
බහින්න කිට්ටු වෙන කොට හැම එකක්ම ඔහොම තමයි.
අර නාමල් කියන්නේ...
බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ කියලා.
මෙ ගැනු කෙනා ඉදගන්න සීට් තියෙදිත්. දොර ලග හිටන් ගිහින් තියෙන්නෙ. ඉස්සරහ දොරෙන් නැගල තියෙන්නෙ. නැගල පිටි පස්සටම ඇවිත් ගැනු කෙනාගෙ සම්පූර්න වැරැද්ද. ලග බහින කෙනෙකුත් නෙවෙ බඩු වගයක් එල්ලන් ආසාවට දොර ලග ගිහින්. එයාගෙ වැරැදෙන්මයි වැටිල තියෙන්නෙ. නඩුවෙන් කොන්දොස්තරයි. ඩ්‍රයිවරුයි දෙන්නම නිදහස්. කොන්දොස්තොරට බැනි එ ගැනිව අල්ලන් ඉන්න වැටෙන්නෙ නැතිවෙන්න ගැනි දැනගන්න ඔනෙ බහින්න ලග නැතම් වාඩි වෙන්න සීට් තිබ්බ එකෙ. මොන්ගල් ගැනියෙක්.
@@kasunsandeepa9298 එල එල එල....
කොන්දොස්තර මහතාට තිබුනා ඇයව අල්ලා...
ගෙන ඉන්න.
නමුත් ඇයගේ අවාසනාවන්ත බවට කොන්දොස්තර මහතා එසේ නොකළ බව ඔබේ කමෙන්ටුව තුලින් පැහැදිලි වුණා.
👍
දැනුවත් කලාට ස්තුතියි.
අනිවාර්යයෙන් බස්වල දොර වහල තියන්නම ඕන. මගියක් බසයට ඇතුල්වෙනකොටයි පිට වෙනකොටයි විතරක් දොර විවෘත වෙන විදියට ක්‍රමයක් ගේන්නම ඕන. අහිංසක ජීවිතයක්. අනික බස් යන යෑමට මැද ඉන්න මනුස්සයෙක් උනත් එලියට විස්වෙන්න පුලුවන්. මේව වෙනස් විය යුතුම දේවල් මගීන්ගෙ ආරක්ෂාව වෙනුවෙන්.❤️
ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි බැනල වැඩක් නෑ ඉතිං
Eththa a minissu bus eken tallu kare nene.
ලංකාවේ විනයක් නැති මිනිස්සු ඉන්නකොට ඒ මිනිස්සු ආරක්ශා කරන්න බස් වල දොරවල් වහන්නයි අරින්නයි හැදුවනම් මේ රට ආසියාවේ ආශ්චර්‍ය වෙන්න තිබ්බා..ඉන්න මිනිස්සු කාලකන්නි වගේ හැසිරෙනකොට කිසිම පරිස්සමක් නැතිවෙනකොට කොහොමද අනතුරු වලක්වාගන්නේ.. මේක ලංකාවනේ.. ඒ ගෑනු කෙනා දැනගන්න ඕනේ දොරෙන් එහාට වෙලා ඉන්න.. වයසට අනුව පරිස්සම් වෙන්න ඕනේ පිරිමි වගේ දොරේ එල්ලිලා මොකට යනවද වේගෙන් යන බස් එකක.. මේවට ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි පලි නෑ.
අනිවාර්යයෙන්ම
මෙ ගැනු කෙනා ඉදගන්න සීට් තියෙදිත්. දොර ලග හිටන් ගිහින් තියෙන්නෙ. ඉස්සරහ දොරෙන් නැගල තියෙන්නෙ. නැගල පිටි පස්සටම ඇවිත් ගැනු කෙනාගෙ සම්පූර්න වැරැද්ද. ලග බහින කෙනෙකුත් නෙවෙ බඩු වගයක් එල්ලන් ආසාවට දොර ලග ගිහින්. එයාගෙ වැරැදෙන්මයි වැටිල තියෙන්නෙ. නඩුවෙන් කොන්දොස්තරයි. ඩ්‍රයිවරුයි දෙන්නම නිදහස්. කොන්දොස්තොරට බැනි එ ගැනිව අල්ලන් ඉන්න වැටෙන්නෙ නැතිවෙන්න ගැනි දැනගන්න ඔනෙ බහින්න ලග නැතම් වාඩි වෙන්න සීට් තිබ්බ එකෙ. මොන්ගල් ගැනියෙක්.
😭😭😭😭😭😭රත්තරං අම්මෙ
පොලිසීයේ නංගිලා දෙන්නගෙ ලැජ්ජාව😂
🤣🤣🤣
Ammo maru bus eka 😯😯
1:58
ලයිට් හොරෙන් ගන්න එක වරප්‍රසාද ද බන්😂 මුන් යකෝ අපිටත් වඩා හිගන්නො නෙ 🤣💔
ඔව් බං.
සකල හිඟන්නෝ
බස් එකට ඉක්මන් වැඩියි.
පොලිස් නංගිලාට හරිම හිනහ .😂
පොලිසිය පොඩි කෑලි ටිකක් බස්සලා වගේ....😅
0:56 eyage waraprasada lu bukthi widinne..
මේ පමණ කලක් හොරෙන් විදුලිය අරගත් ඒවාට නීතියක් තිබුණේ නැත 😮දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී😮 නීතිය සැමට සමානයි ❤ජයවේවා😂❤🧭👍🧭👍🧭👍🧭👍🧭👍
මේ ගෑනි දොරේද ගිහින් තියෙන්නේ
අපේ රටේ කාලගුණ අනාවැකිය ඇහෙද්දි හිනා යනව
නියගලා මල් ගහගෙන ,ඉස්සෙල්ලා වගෙ ආයිමත් හමුදාවගෙන් ඉල්ලගෙන කන්න හදනො
වගේ 💥⚠
මේ අර සර් කියන්න කියලා බෝඩ් ගහපු නගරාධිපතිය නේද.
ඌ වරප්‍රසාදයක් ගැන කියනවා...🤣🤣🤣🤣
හොරෙන්..ලයිටි..ගන්න..එක..සාදරනද..නගරාධිපතිට.හෝ..ඔහුගේ.පවුලේ..අයට..එ්හේම..බලයක්..තියනවද..
ලයිට් ටිකක් නිකං ගන්න බැරි නගරාධිපති කම
🐕 ගේ
පුපේ බඳින්න හොඳයි.
අනේ දෙවියනේ දොරකඩ ලගට වෙලා ඉන්නවා ගෑනු උනාම ටිකක් ඇතුලට වෙලා ඉන්න ඵපායැ වේගයෙන් වංගු හරවන නොකොට විසිවෙනිදා බ්ලොක් කරනවා
19 බ්ලොක් කරන්න එපා. 😉
ඉක්මනට බහින්න කියලා හිතාගෙන දොර ලඟට වෙලා ඉන්න ඇති ඉදලා බැස්සෙ ලස්සනට
තරහ වෙන්නෙ එපා මෙහෙ කීවට මේ ආන්ඩුව ගත්ත දවසේ ඉදන් රටට වෙන්නෙ විනාසෙමයි
නගරාධිපතිවරයාගේ අයට නිකම්ම කරට් එක පාඩුවක් තියෙනවාලු පඩු නැද්ද නිකම්ම දෙනකොටඑයාලාට
කරට් එක ගැන නිවැරදි ප්‍රකාශය...
කැරට් 22
අනෙ පව් දෙයියනේ
නගරාධිපතියා හොරෙන් ලයිට් අරන් වරප්‍රසාද භුක්ති විඳිනවලු 😂
මෝඩයෙක්නෙ කණුවෙ ඉඳන් අදින්නෙ. මම වගේ meter එකට මෙහායින් bi-pass කරලා current එක ගත්තානම් කාටවත් මාට්ටු වෙන්නෙ නෑ. හැබැයි පොඩි usage එකක් දෙන්න ඕනෙ නැත්තං මාට්ටු 😁 Thank Me Later 😁
මේක අදාල කාන්තාවගේ වරද මිසක් රියදුරාට දොස් කියන්න එපා.
නොදකින්වත් මුන් අර අම්මා වැටුන එක කියුව විදිහ.......කිසිම දුකක් නැද්ද මුන්ට.ඒ වැටුනේ මනුස්සයෙක් යකෝ
😔😔😔💔News ekk witharayi eka eylata
OMG..srilanka 🤔🤔🤔🤔🤔🤔
Ammoo aga hiri wetuna wisik una widiyata .bas eka neweththuwe neneda
👌
යකො අපි දන්නෙ නෑනෙ කරන්ට් එක හොරෙන් ගන්නත් වරප්‍රසාද තියෙනව කියල
දෙයි හාමුදුරුවනේ ඒක නම් බලන්න බැ
බස්කාරොයෝ හැම තිස්සෙම හෝල්ට් එක පේන්නත් නැතුව.නැගිටල එන්න කියලා කෑගහනව...වයසට යද්දී බස් ඉගිල්ලා කරකොල දාන වේගයට දොරෙන් විසිවෙලා යනව.පිස්සු හැදෙනවා.
මෙ ගැනු කෙනා ඉදගන්න සීට් තියෙදිත්. දොර ලග හිටන් ගිහින් තියෙන්නෙ. ඉස්සරහ දොරෙන් නැගල තියෙන්නෙ. නැගල පිටි පස්සටම ඇවිත් ගැනු කෙනාගෙ සම්පූර්න වැරැද්ද. ලග බහින කෙනෙකුත් නෙවෙ බඩු වගයක් එල්ලන් ආසාවට දොර ලග ගිහින්. එයාගෙ වැරැදෙන්මයි වැටිල තියෙන්නෙ. නඩුවෙන් කොන්දොස්තරයි. ඩ්‍රයිවරුයි දෙන්නම නිදහස්. කොන්දොස්තොරට බැනි එ ගැනිව අල්ලන් ඉන්න වැටෙන්නෙ නැතිවෙන්න ගැනි දැනගන්න ඔනෙ බහින්න ලග නැතම් වාඩි වෙන්න සීට් තිබ්බ එකෙ. මොන්ගල් ගැනියෙක්.
මොනා කරන්න ඉතින්..බස් එක හරි ටර්න් එකට යන්නත් එපැ..අර මනුස්සයත් පව් ඉතින්..පරිස්සමින් ඉන්න එපැයි
කොන්දොස්තර මහත්තය ඉන්න ඕනේ පිටුපස දොර ලග දැන් ඉන්නෙ ඉදීරිපස රියදුරු මහත්තය සමග හෑලී කියන්න පුරැදුවෙලානේ ඉස්සර නම් ඇතුල්වීම පිටවීම කියලා තිබුණා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යැයි හැඟේ කොන්දොස්තර මහතා රාජකාරිය අකුරට කලානම් ඒ කාන්තාව වැටෙන්නේ නෑ
අනාරක්ෂිත බස්
දැන් ඉතින් ඩැවර් පොලිසිය අල්ලාඉ
සුදුසු නැති අය පත්කලාම ඔහොම වෙනවා
Ammoo
aiyooooo😭😭😭
බස් වල බහින්න ඔන ඉස්සරහින් එක දන්නැති හරක් ඉන්න රටක් ලන්කාව...ස්වයන්ක්‍රිය දොරවල් තින බස් හොදයි සිමිත නැවතුම් වලට...
අනිවාර්යයෙන්ම
නියගලා මල කමිසෙ ගහලා නියගලා අලේ පුකේ ගහන්න ඕනෙ ලැට් ටීටී පොන්සියන්ගෙ🤣
දුවන බස් එකෙන් වැටෙන්න හේතුව දොර ලගද ආවෙ අනේ මන්දා
We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat👍
😥😥😥
එක රටක් එන නීතියක්, ගෝටාගේ කොන්ද පන තියනවනම් මේවා වෙනවද, මුට වඩා පබයෙක් හිටියනම් හොදයි, යුද්දේ දිනුවේ කව්ද කියලා දැන් හොදටම තේරෙනවා
Before the person gets in , the bus pulls. That's the way.
So the fault is with both driver and conductor. Their negligence.
How do you know that ?
කොහෙද යකෝ,හොරෙන් කරන්ටි එක ගන්න වරප්‍රසාද තියෙන්නේ....,එංගලන්තයේ වෙන්න ඇති..ලංකාවෙ නමි වෙන්න බෑ...............,
.