අනුර කුමාර කියූ සංවේදී කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 277

  • @rumeshpersra2413
    @rumeshpersra2413 4 ปีที่แล้ว +14

    ගැටුමි පිඩනය නිරස හමුවෙ මඩෙන් මතුවු නෙලුම අනු කුමාර වෙන අයනමි මෙවන් පුෂ්න හමුවෙ මල්වලට කුඩුවලට කසිප්පු වලට ඔබෙ වෙනසට මගේ ගෞරවය අනුර යනු අයන්න හරි විදියට තේරැම් ගත් ලංකා පුතුයෙකි

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 ปีที่แล้ว +23

    ඇත්ත . තිත්ත ඇත්ත . සියලු බාදක මැද මාහා බයකරැැ මුහුදේ සාර්ථකව ජනතා වි. පෙරමුණ නැමති නැව ඉතාමත් සුක්ශම ලෙස ගමන්කරවන නුබ ට යෝද ශක්තිය ලැබෙිවා. ටිල්වින් ඇතුලු අනිකුත් සියලු දෙනාට තෙරුවන් සරණයි

    • @chandradissanayake8693
      @chandradissanayake8693 4 ปีที่แล้ว

      🧭🇱🇰👏👏

    • @DSNara-gi5mo
      @DSNara-gi5mo 4 ปีที่แล้ว

      @@gj8795 මහින්දල ගෝටල විමල් ලා අබරන ඇබරිල්ල කොහොමද . එම ඇබරිල්ලෙන් පිඩාවට පත්වුණු ජනතාව මුදාගැනිමටයි අනුර අබරන්නෙ.

    • @kapilakusumsiriudayarathna834
      @kapilakusumsiriudayarathna834 4 ปีที่แล้ว

      ඔව්. ඔව්. උඹල බෝම්බ ගහපු දළදා හාමුදුරුවන්ගෙත් පිහිටයි.

  • @malisuba7285
    @malisuba7285 4 ปีที่แล้ว +91

    මම ගොඩක් කැමති,මම ගොඩක් ආදරේ කරන බුද්දිමත් දේශපාලනයා.

  • @dileepchamara9202
    @dileepchamara9202 4 ปีที่แล้ว +14

    ඔබේ සහෝදරයාගේත්, ජීවිත පූජා කලා වූ
    සුවහසක් සහෝදර වරුන්ගේත්,
    කකියන රුධිරයේ උණුසුම් සුසුමන්, ඔබටත් මටත් , අප සියල්ලෝටම විමුක්තිය සාක්ශාත් කරගන්නා මොහොතේ..
    සතුටු කඳුලු වී ආශිර්වාද කරාවි...

  • @danushkajayaweera7768
    @danushkajayaweera7768 4 ปีที่แล้ว +15

    අපේ පරම්පරාවට පමනක් මේ දුක තියමු... ඊලග පරම්පරාවට හොද රටක් හදමු.... මාලිමාව සමග එකතු වෙමු....

    • @BA-yg9xf
      @BA-yg9xf 4 ปีที่แล้ว

      ඊබ්‍රාහිම් නානල සමගත් එකතු වෙමු. හිරිකොතේ වලං හෝදමු. වැසිකිලි ඇතුලේ ගනුදෙනු බේරමු. පෂ්චාත් ( බාග හෝ නූතන ) වාදී සමාජවාදයට ජයවේවා!!!

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 8 หลายเดือนก่อน

      ​@@BA-yg9xfපොහොට්ටුවේ උන් තමයි රනිල්ව ජනාධිපති කරේ😅😅 උබ රනිල් පොහොට්ටුව ආණ්ඩුවට පුක දියන්

  • @sumithkalpa9290
    @sumithkalpa9290 3 ปีที่แล้ว +7

    ජය වේවා සහෝදරයා

  • @mglliyanage6944
    @mglliyanage6944 4 ปีที่แล้ว +56

    උතුම් මිනිසා ඔබයි....මේ රට ගොඩගන්නයි

  • @upulk7432
    @upulk7432 4 ปีที่แล้ว +36

    Very sad dear Brother

  • @chandradissanayake8693
    @chandradissanayake8693 4 ปีที่แล้ว +24

    You’re the best leader in Sri Lanka 🇱🇰
    🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰

  • @kudusilva9498
    @kudusilva9498 4 ปีที่แล้ว +30

    මේ රටට මීට වැඩිය ලොකු සුනාමියක් එයි , මුලු දකුණම විනාසවෙන්න​. රාජපක්ස සාපය ඒවගෙ එකක්. ​

    • @dilanweerasinghe2917
      @dilanweerasinghe2917 4 ปีที่แล้ว

      පල හුකන්නො යන්න

    • @chandradissanayake8693
      @chandradissanayake8693 4 ปีที่แล้ว

      Ahoo Sri Lanka 😔😔

    • @Pixel_FX
      @Pixel_FX 24 วันที่ผ่านมา

      ​@@dilanweerasinghe2917hukanno, Dan kohomada ube puka ehema? rajapaksalata puka deela? Sunamiya awa neda kiwwa wagema.

  • @elviejayanetti255
    @elviejayanetti255 4 ปีที่แล้ว +5

    He is a pure leader,give him chance to prove.Take example the Philippines.

  • @buhumiputra.641
    @buhumiputra.641 4 ปีที่แล้ว +16

    Great living legend in our life line. We can turn this society to better one. We can turn this beautiful isle to better place- Equitable place. Need great ideas not religious. Yes we can ! Together we can turn this country to better place for you and me.

    • @dileepchamara9202
      @dileepchamara9202 4 ปีที่แล้ว +2

      Yes,, thanks..

    • @buhumiputra.641
      @buhumiputra.641 4 ปีที่แล้ว

      @@dileepchamara9202 good on champion.

    • @karuNew
      @karuNew 4 ปีที่แล้ว

      This is exactly the same feelings that misguided youths had about Rohana Wijeweera in 1980s, this is exactly the same reason that lead them to brutally kill thousands of innocent people, this is exactly the same reason for them to destroy enormous public properties.
      Don't be fooled by those so called "sahodarayas". They are rich, they travel in first class, they have properties in here and in overseas, they want to make chaos for their survival, hence they support any party that might make things worst.

  • @rathnayakemayumi3268
    @rathnayakemayumi3268 3 ปีที่แล้ว +3

    It's very sad story my dear brother.

  • @shafm98
    @shafm98 4 ปีที่แล้ว +22

    👍👍👍 Great

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +39

    මේ කතා අහලා දිපියව් චන්දේ unp හොරැන්ටයි,පොහොට්ටුවෙ 8 පාස් ගහලයන්ටයි...😂😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      අපි පට්ට බුද්ධිමත්
      අපේ බුද්ධිමත් තේරීම.....
      ඕලෙවල් ෆේල්
      බූරු පුතානෝ.

    • @manojpathmakumara2665
      @manojpathmakumara2665 4 ปีที่แล้ว +1

      අපි දෙන්නේ සමඟි janabalawegayata අපිට රුපියල් 20000 ක් මාසෙකට නිකන් දෙනව කිව්වා...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      @@manojpathmakumara2665 නිකං දෙනවා නම් දෙමළ පත්තරේ උනත් මොකෝ...
      😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂

    • @BA-yg9xf
      @BA-yg9xf 4 ปีที่แล้ว

      JVP නරින්ටයි.. 😂😂

  • @prameethshanaka6694
    @prameethshanaka6694 4 ปีที่แล้ว +21

    Mewan uthum minisun thawa thawath pahala wewa

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 4 ปีที่แล้ว

      @@gj8795 පට්ට කතාව බන්
      ඔහොම තමයි ඉන්න ඕනෙ
      මොන පොන්නයෙක්ද බන් මේ ලපයා .

  • @nadeeshaprabodhani9141
    @nadeeshaprabodhani9141 8 วันที่ผ่านมา

    අපි ඔබ සමගයි. ❤️

  • @nisansalayapa8214
    @nisansalayapa8214 4 ปีที่แล้ว +7

    The best leader...

  • @nalinwejeysekara6053
    @nalinwejeysekara6053 4 ปีที่แล้ว +29

    බුද්දිමත් තිරණක් සහෝදරයා.

  • @SurangaNiyanapathirana
    @SurangaNiyanapathirana 2 หลายเดือนก่อน +1

    ජය,ව්වා,ඔබට,අපි,ඔබ,සමග

  • @anandapiyarathna4386
    @anandapiyarathna4386 4 ปีที่แล้ว +8

    Oba hari sahodaraya. Api obala samagai. Jayawewa .😍😍😍😍😍

  • @dila0615
    @dila0615 4 ปีที่แล้ว +40

    මේ කථාව තමයි ගොන් බයියො පුංචි අම්මට මූට්ටු කරල කියන්නෙ...මේ කියන දේවත් තේරුම් ගන්න බැරි ගොං ගස්

    • @madhurangawarshamana7586
      @madhurangawarshamana7586 4 ปีที่แล้ว +1

      තාත්ත මල්ලි...,බාප්ප, බාපගෙ නෝනා ඒත් පුංචිඅම්ම අන්න එයා.... මෙයා ඔතන කියන පුංචි අම්ම නේයි යාලූ...., මෙයගෙ සහෝදරයා මරපු පක්ෂය එක්ක පවුල් කනඑකත් මෙයාලව ප්‍රතික්ෂේප කරන්න එක හේතුවක්..

    • @dila0615
      @dila0615 4 ปีที่แล้ว +16

      @@madhurangawarshamana7586 අනේ බං උඹ දන්න මගුල.AKD බැඳල ඉන්නෙ යුද්ධෙට ගිහින් මැරුණ එයාගෙ සහෝදරයගෙ වැන්දඹු වෙච්ච බිරිඳ .ඒවගේම තාත්තා වුනේ ඒ කලින් විවාහයේ දරුවට.දන්නෙ නැති රෙද්දවල් කථා නොකර හිටු.....

    • @nalindownanout3052
      @nalindownanout3052 4 ปีที่แล้ว

      Oya kathaa laksa ganam tiyanawa !!

  • @nihalamarasinghe7952
    @nihalamarasinghe7952 4 ปีที่แล้ว +4

    එදා ඒ කතාව කිව්ව නම් හොදයි කියල හිතෙන් නැද්ද මොකද එතකොට ටික දවසකින් හරි දුක නිවිල යනවනෙ. බලාපොරොත්තුවක් දෙන එක පව්නෙ. කොහොම වුනත් ඔබ ගමේ සාමාන්‍ය මිනිසෙක්. අද ඔතන ඉන්න එක ගැන සතුටුයි.ප්‍රධාන පක්ෂයක නායකයෙක්.

    • @BA-yg9xf
      @BA-yg9xf 4 ปีที่แล้ว

      අද ඔතන ඉන්න එක ගැන සතුටුයි.ප්‍රධාන පක්ෂයක නායකයෙක්. ........Thank goes to CIA.

  • @gayarandimal9055
    @gayarandimal9055 4 ปีที่แล้ว +10

    Obatumata budusaranai

  • @Sanjanawijewickrama
    @Sanjanawijewickrama 2 ปีที่แล้ว

    රටේ අනාගතය ඔබට බාරයි සහෝදරයා ............

  • @Wick90
    @Wick90 4 ปีที่แล้ว +17

    My dear people only solution MALIMAWA please do something this time 🙏

    • @dmskindika5066
      @dmskindika5066 4 ปีที่แล้ว

      මුන් මෙතන බොරුවට හුරතල් වෙන්න හඩනවා චන්දේ ලන් වෙනකොට,,මිනිසුන්ගේ අනුකම්පාව දිනා ගන්න.
      ඇයි යකෝ අර හමුදාවේ ,පොලීසියේ අයගේ වයසක අම්මලා,තාත්තලාගේ කටට තුවක්කුව ඔබලා බෙල්ල පිටිපස්සෙන් කඩාගෙන යන්න වෙඩි තියපු අමනුස්සයෝ නේද මේ????????

    • @nalindownanout3052
      @nalindownanout3052 4 ปีที่แล้ว

      Mun okoma minimaruwo ban!!

    • @Pixel_FX
      @Pixel_FX 24 วันที่ผ่านมา

      ​@@dmskindika5066 ane podi wesa kollo, tho danne nadda ponnayo 88-89di premadasayge army eke set ekak kiyala mini maruwe?

  • @dimuthusuranga2999
    @dimuthusuranga2999 4 ปีที่แล้ว +5

    We Hope Next President Anura 🇱🇰✅

  • @myfarmlk4165
    @myfarmlk4165 4 ปีที่แล้ว +5

    Great speech

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w 2 หลายเดือนก่อน

    ජයවේවා ❤❤❤❤akd

  • @madhurangawarshamana7586
    @madhurangawarshamana7586 4 ปีที่แล้ว +13

    එහෙව් විනාශයක් කෙරූ යූඑන්පී සමහ හවුල් වීමම ඔබලා ප්‍රතික්ෂේප කිරීමට එක හෙව්තුවක් වූවා...

    • @stk_lk
      @stk_lk 3 ปีที่แล้ว +2

      ඒ වගේ නිදහසට කාරණා හදා ගෙන තමන් රවට්ටගත්ත එකේ ආනිසන්ස දැං ලංකාව විඳිනවා. ඉස්සරහට ත් විඳිවි. ඔබෙයි මගෙයි දරුවො...

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +2

      යුඑන්පි එකට එකතු වුනා??😁 ඒවා පොහොට්ටුව හදපු කතා.බොරු දේශආලයෝ ඒවා කැමැත්තෙන් බාරගත්තා.

    • @wimalasenabombuwala5557
      @wimalasenabombuwala5557 3 ปีที่แล้ว

      =anrAdasaanayakA

    • @turneyindrajith8967
      @turneyindrajith8967 3 ปีที่แล้ว

      පොහොට්ටු යනු unp ම තමයී

  • @ema.6024
    @ema.6024 4 ปีที่แล้ว +33

    අපේ ජීවිත කතාවත් ථයම නොවේ ද?

    • @NuwanChamaraEkanayaka
      @NuwanChamaraEkanayaka 4 ปีที่แล้ว +3

      නැ මචං ඊට වෙනස්. මොකද ජේවීපී එක නිසා දුක් විඳපු පරම්පරාවක මිනිස්සු ඉන්නවා.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 4 ปีที่แล้ว

      Pema ,that’s true 😔

  • @Milroynishantha3261
    @Milroynishantha3261 4 ปีที่แล้ว +4

    මම ඉන්නව 💛

  • @susanthadealwis4946
    @susanthadealwis4946 4 ปีที่แล้ว +8

    harima duslka kathawak sahodaraya.

  • @bmscuteable
    @bmscuteable 4 ปีที่แล้ว +6

    So many family situation same during jvp issues 88,89

  • @Cool-qo5dr
    @Cool-qo5dr 4 ปีที่แล้ว +1

    Really like u bro

  • @wjkalana100
    @wjkalana100 4 ปีที่แล้ว +5

    ඔබතුමා ගෙ ඔය කතාව වගෙම ඔබලාත් ලමයින් ඉස්සරහ තාත්තාට වෙඩි තැබුව එවා මතක ඇති කියා සිතනවා.

    • @pushpikabradley88
      @pushpikabradley88 4 ปีที่แล้ว

      my brother killed them what he tolked f...

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +2

    බුද්දිමත් දෙසපාලක්‍යයේක් ...මම අස කරන නිහතමානී ,පුද්ගල යෙක් ..එත්තටම මව් බුමියටම සහ මනුෂ්‍ය න් වෙනුවෙන් , පෙනි සිටින නායක යෙක්, මම ඔබට සුබ පතනවා !!!බුදු සරණයි ජෙසු පිහිටයි !!!🙏🙏😎😎

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h หลายเดือนก่อน

    Anura kumara Dissanyake Jaya wewa ❤❤

  • @tineshsirivardana17
    @tineshsirivardana17 4 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @thusharakumara2362
    @thusharakumara2362 4 ปีที่แล้ว +33

    Mona de kathakarath rate minissu horunta pamanak chandaya dena aruma puduma ratak meka

  • @rajakalid5406
    @rajakalid5406 4 ปีที่แล้ว +5

    👍❤️❤️❤️🌹🌹🌹

  • @sheltonarambegedara4820
    @sheltonarambegedara4820 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bettyalphona526
    @bettyalphona526 7 หลายเดือนก่อน

    අනුර කුමාරට මාලිමාවට ජය වෙිවා

  • @harsha7483
    @harsha7483 4 ปีที่แล้ว +2

    you are respected

  • @hiranperera7418
    @hiranperera7418 4 ปีที่แล้ว +6

    One day our dream will be our President in our tiny Island

  • @srisampathsri
    @srisampathsri 4 ปีที่แล้ว +4

    අපේ ගම්වල කොල්ලෝ මැරුම් කෑවා,, ඒ කාලේ අනුරලා missing,,,

    • @shendesilva3619
      @shendesilva3619 4 ปีที่แล้ว +4

      Gamwala kollo chandi wage unawa maranna Eddi UBa kiynne mun blan Inna ona kiylada ponnayo

  • @sladventure6160
    @sladventure6160 4 ปีที่แล้ว +4

    Great leader!!

  • @nimalifonseka2130
    @nimalifonseka2130 2 หลายเดือนก่อน

    Budu saranai Anura 🙏🙏🙏❤❤❤❤

  • @dumindafernando9833
    @dumindafernando9833 4 ปีที่แล้ว +1

    මාර දුකයි ඇඬෙනවා🤣 අනිත් කට්ටිය වගේ පොඩ්ඩක් අඩන්නකො

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +4

    දන්න එකෙක්‌ කියපල්ලා විජේවීරගේ පුතා කෝ...

  • @bisomanika5589
    @bisomanika5589 8 หลายเดือนก่อน

  • @masenevirathna8114
    @masenevirathna8114 4 ปีที่แล้ว +2

    I also have a same story .My brother has 04 children under age. Killed by JVPiers while he was having his dinner. His family with 04 kids were stranded no one was to help them. Mathak wena kotath JVP ewun maragena Merenna hithenawa.......

  • @srilankan8635
    @srilankan8635 4 ปีที่แล้ว +12

    YES good thanks
    Obathuma waagay manusakamak thiyana aya tamay Apay ratata paalakaya wenda owna

  • @upaligamage8501
    @upaligamage8501 4 ปีที่แล้ว +8

    💖💖💖💖💞💞💞💞💖💖💖

  • @ChampikaNilanthi-b3n
    @ChampikaNilanthi-b3n 8 หลายเดือนก่อน

    Anura obai ape anagatha janadi parhi jesu pihitai

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku5697 หลายเดือนก่อน

    ❤😢

  • @ariyasenawicky143
    @ariyasenawicky143 3 ปีที่แล้ว

    මෙි අය සංවෙිදිවුනාද දරැවන්ට අමිම තාත්ත දෙන්නම නැති කරල කෘෘර විදිහට මරා දාන කොට

  • @wajirasamantha5570
    @wajirasamantha5570 3 ปีที่แล้ว

    මොනවා උනත් කවුරු වත් අනුකම්පා කරන්නෙ නැහැ

  • @charlesperera4778
    @charlesperera4778 4 ปีที่แล้ว +2

    රට අවුරුදු හතරකින් අගාදියට ඇද දැමු එක්සත් ජාතික පක්ෂයේ සමගි ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ යමපල්ලන්ටද නැවතත් රටේ පාලන බලය දිය යුත්තේ ?

  • @prasadperera782
    @prasadperera782 4 ปีที่แล้ว

    👍👍👍😍😍

  • @diamondtv5374
    @diamondtv5374 4 ปีที่แล้ว +5

    පුංචි අම්ම බැදපු කාතාවත් කියන්නක්ක්

    • @themiyaadikari7420
      @themiyaadikari7420 4 ปีที่แล้ว

      මේක ගොන් බයියො තේරුම් ගත්තු විදිය තමයි බන් ඒ! පුංචි අම්ම පැනල ගියාම අනුර එක්ක ගියා කියල කතාව හදල වටේ කිය කිය ගියා සිංහල බෞද්ධ සිරියාවතීල

    • @champaperera8487
      @champaperera8487 3 ปีที่แล้ว

      @@themiyaadikari7420 oba hari. Fabricated stories

  • @inamulhassan4715
    @inamulhassan4715 4 ปีที่แล้ว

    We hoppp next president

  • @thusharasampath6709
    @thusharasampath6709 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 7 หลายเดือนก่อน

    ❤❤❤❤ NPP ✊✊✊🇱🇰🇱🇰🇱🇰

  • @janeshpathiraja6825
    @janeshpathiraja6825 4 ปีที่แล้ว +2

    who killed his brother? The UNP, So between UNP and true JVP, it is not politics, it is beyond politics, it is personal. Therefore, if someone is truly a JVP, then there is no way he can work with UNP, not even against Mahinda Rajapaksha.

  • @nimalka3941
    @nimalka3941 4 ปีที่แล้ว +2

    JVP එකෙන් මරපු මිනිස්සු ගැන මෙලෝ දෙයක් මතකනෑ වගේ කතා කරන්නෙ. මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් මැරැව JVP එකට විරැද්දව කතා කලා කියල. ඒ මුලු පවුලම අනාත වුනා. නම විතරක් මාරැ වුනාට වැඩක් නෑ.

    • @pasindusandaruwan990
      @pasindusandaruwan990 4 ปีที่แล้ว

      ඔව් ඔව් විමල් වීරවංශ එහෙමත් කලින් JVP ලු නේද..?? 😂

  • @mirwafgfthb5818
    @mirwafgfthb5818 4 ปีที่แล้ว

    Rata kana heti ratata kiyaladena obalata theruwan saranai.me rata godaganana puluwan obalata pamanai.

  • @ranilranil5994
    @ranilranil5994 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💪💪💪💪💪

  • @pola8052
    @pola8052 4 ปีที่แล้ว

    මුළු කතාවම දාන්නකෝ.. අහගන ඉන්න ආසයි දුකයි.අපේ රටෙ අනගතය මොහු.ජයවේවා jvp

  • @samanpriyankara7949
    @samanpriyankara7949 4 ปีที่แล้ว +5

    මම ගම්‍පහෙන් විජිත හෙරත්ට මනාපය දෙනව

  • @ruwanthanithulgaspitiya3906
    @ruwanthanithulgaspitiya3906 4 ปีที่แล้ว +1

    කඩාගෙන වැටී ඇති ඡන්ද ව්‍යාපාරයට නවමු ප්‍රචාරක වැඩපිළිවෙලක් 😂

  • @mutasewa5619
    @mutasewa5619 4 ปีที่แล้ว

    අනුර කුමාර දිසානායක හිතන් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියලා. නායකයෙකු නම් වැඩක් කරලා තියෙන්න ඕන රටට පෙන්න මොනවද එයා කරලා තියෙන දේ රටට පෙන්න.
    කිසිම දෙයක් නෑ අනුර කුමාර දිසානායක නිදහසට කියයි අපිට ආණ්ඩු බලය ලබුනම කරල පෙන්නන්නම් කියලා.ට;
    ලෝක ඉතිහාසය දෙස බැලීමේදී එහෙම කියන්නේ නයකයො නෙමෙයි නායක හොරු.<br><br>
    <br><br>
    වෙන ඈත රටවලට යන්ඩ ඕනෑ නෑ එයත් එක්ක විවාදයට එන්ඩ කියන මහින්ද රාජපක්ෂ ගත්තහම වෙනත් රටවල නායකයෝ ගැන ඉතිහාසය හාරා අවුස්සන්නට ඕනෑම නෑ.
    මහින්ද රාජපක්ෂ බලය තිබිලා නෙමෙයි නායකයෙක් වුනේ. කිසිදු රාජ්‍ය බලයක් නොමැතිව පමණක් නොව නිත්‍යනුකූල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නීත්‍යානුකූල හමුදාවන්ගෙන් පමණක් නොව නීති විරෝධී ඝාතන කණ්ඩායම් වු ප්‍රා , කහ බලල්ලු , කලු බලල්ලු; පමණක් නොව ලේ මාපිලා වැනි මුලධර්මවාදී; මුස්ලිම් මෙන්ම යොහෝවාගේ බයිබල් ආගමිකයන් යක්ෂ ලෙස හඳුන්වමින් සිංහල බෞද්ධ තරුණ තරුණියන්ගේ පිට රත්වු ස්තිරීක්ක වලින් මදිමින් , ගස් කපන කියත් වලින් මල් බේරෙන තරුණ ශරීරය කීතු කීතු වලට ඉරමින් , පය ගැටගසා ධර්ම චක්‍රය කරකෝනවෝ කියා බුදු දහමට අපහාස කරමින් එම තරුණයන්ට දස වදය පමුණුවන අයුරු සංවේගජනකව අසා ඒ අයගෙ තර්ජනයට තමන්ගේ ජීවිතය නිරාවරණය කරමින් පාද යාත්‍රා ගියේ දකුණට!!!
    ඒම පාද යාත්‍රාවල යන මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා මහින්ද රාජපක්ෂ මැතිඳුන් නිදිවර්ජිතව අව්‍යාජ ගැමි අම්මා කෙනෙකුගේ කිරිවලින් වැඩුනා වු සිය බාහු බලයෙන් යුද්ධ ටැංකියක් වුවද පෙරළා දැමීමට සිතන්නේ නියම ජන නායකයකු ලෙසය.
    මහින්ද රාජපක්ෂයාණන් තමන්ගේ නියම රාජ්‍ය යොග බල පෙන්වන විට ඇනිත් නායක ප්‍රතිරූපකයෝ ඇටිකෙහෙල් ගිලපු උගුඩුවෝ සේ භයින් ත්‍රස්තව සිටියේ බල්ලන් බලු වලිගේ පසුදෙබල අස්සෙ ගහගෙන දෙකට තුනට නැමී සිටිනා සේ ය.
    ජේවීපී තම සාමාජිකයන් පණ පිටින් ටයර් මත පිලිස්සෙමින් දඟලන විට අඩු තරමේ වතුර පොදක් ගැසීමට තමන් විසින්ම නායකයෙක් කියා ඉදිමෙන්නට හදන අනුර කුමාර දිසානායකට කොන්දක් තිබුණේම නැත.
    ඒ කාලේ සාමාජිකයන්ට සාධාරණයක් කිරීමට නොහැකි වූ මිනිහා අදවත් ඇසිය යුතු යි ප්‍රේමදාස උඩුගම්පොළ ගේ ගේ ඉදිරිපිට පණපිටින් පිළිස්සූ තරුණ තරුණියන් හා භික්ෂූන් වහන්සේ එසේ කූර ලෙස මරා දැමීමට ඩීඅයිජී ප්‍රේමදාස උඩුගම්පලට අවසර දුන්නේ කව්ද කියා .
    ඒ මැරුණු මිනිසුන් වෙනුවෙන් සාධාරණයක් කිරීමට පරීක්ෂණයක් කළ යුතුයි කියා.
    ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්වත් කලාද මේ නායකයෙක් කියා උඩ පනින්ට හදන අනුර කුමාර දිසානායක නමි මේ නායක ප්‍රතිරූපකයා.
    ඉහත කරුණු අනුව අනුර කුමාර දිසානායක සමග විවාදයකට වාඩි කළ යුත්තේ මහින්ද රාජපක්ෂයන් වැනි ශ්‍රේෂ්ඨ ජනනායකයන් නොව ප්‍රේමදාස උඩුගම්පොළ වැනි තිරස්චීන අලුගෝසුවන්වය.
    මහින්ද රාජපක්ෂයානන්ට මොකුත් බැරි මේ කැනහිල් මින්සුන් තව කරලා පෙන්නන්න කියන්නේ මොනවාද?
    තිස් අවුරුදු යුද්ධ ශාපය මෙරටින් අතුගා දමා පරාජය කරන්න බැහැ යැයි කියා දණ නමන්න ඔන්න මෙන්න කියා තිබූ මේ රටෙ නායක කැණහිලන් විශ්මයට පත්කරමින් ඒ පරභාකරන් පිස්සු බල්ලාව විනාශ කිරීම ම 1815 සිට මෙපිටට රාජ්‍යත්ව ඉතිහාසයට ම සෑහෙනු ඇත.<br><br>
    මහින්ද රාජපක්ෂ ජන නායකයාණන් ට තවත් මේ දේ නොකළැයි කියන්න මිහිපිට නම් මිනිසෙක් නැත්තේම ය.<br><br>
    කුහක ඊරිසියා පරවශව සැඟවී සිට දුප්පත් මව්වරුන්ගේ අසරණ දුවා දරුවන් ව බිල්ලට දී ඔවුන්ගේ ලේ මතින් ඔවුන්ගේ මෘත දේහ මතින් වාසනාව තම දෝතට වැටෙනකම් බලා සිටින මිනිසුන් මෙම පාද යාත්‍රාව අවඥාවට ලක් කළ ද පොලිසියේ ඕඅයිසීට පවා පශ්චාත් මරණ පරික්ෂණයක් නොපවත්වා මෘත දේහයක් පුළුස්සා දැමීමට බලය පවරා තිබූ යුගයක ජනතා විමුක්ති පෙරමුණේ පාවාදෙන්නන් මුදලට තනතුරු වලට ලේ පිපාසය සංසිඳුවා ගැනීමට කාමයෙහි හැසිරීමට ගෝනි බිල්ලන් සේ රජයේ සුවච කීකරු සුනඛයන් වී සිටි යුගයක රාජ්‍ය මැර හමුදා මෙන්ම පාතාලය ද ජයටම ක්‍රියාත්මක වූ යුගයක කිසිදු මානව හිමිකමක් විදේශීය හෝ දේශීයව නොසැලකූ යුගයක මිනිසුන් සවස හයෙන් පසු ගෙවල් වලින් ගෝස්කැලේ වැදී සිටි යුගයක සාමාන්‍ය මනුස්සයන් පමණක් නොව නීතිඥවරුද පල්ලියේ ස්වාමිවරුන්ද හාමුදුරුවරු ද අන්තවාදී පාස්ටර්ලාගේ රනිල් වික්‍රමසිංහගේ සහ ඔහු සමඟ මිත්‍රව සිටි පාවාදෙන ජනතා විමුක්ති පෙරමුනේ නායකයන්ගේ කීම මත පැහැරගෙන ගොස් වෙරළේ හෝ ගංගාවක හෝ මඩ වගුරක හෝ මහ පාරේ දෙනෝදාහක් ඉදිරිපිට අම්මාවරුන්ගේ පියවරුන්ගේ කඳුළු කැට සීසීකඩ මහපොළොවට වැටෙද්දී ටයර් මත පුළුස්සා දැමූ යුගයක රජයේ මර්දනයට විරුද්ධව මෙවැන්නක් කිරීම නොව සිතීම පවා ලංකාදීපය තිබෙන තුරා ම ගෞරව බහුමානයට පාත්‍ර විය යුත්තක් ම ය

    • @us8976hjbf
      @us8976hjbf 3 ปีที่แล้ว +1

      පල ගොබ්බයා

  • @sumitragamage9553
    @sumitragamage9553 4 ปีที่แล้ว +10

    Parlimenthuwe....siriya uthuma kena nubai anura

  • @anuruddabandara3242
    @anuruddabandara3242 4 ปีที่แล้ว +2

    එහෙම මරා දාන්න නියෝග දීපු unp රනිල් එක්ක දීග කෑවෙ රෙදි ඇඳගෙන නෙමේද සහෝදරය

  • @sumithdealwis5514
    @sumithdealwis5514 4 ปีที่แล้ว +2

    vote JVP me rate janathawata ath esawewa vote karanna jvp

  • @VipulaKumara-gq4uv
    @VipulaKumara-gq4uv 4 หลายเดือนก่อน

    🎉😢

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 4 ปีที่แล้ว +1

    😎 සත්‍රට පතා රසට ගොතා 😎
    😎 රස කාමි උබ අමතා අදත් 😎
    👍 ඔබට අනුර ගෙන් රස කතා 👍
    🤡 මම කාටද මෙවා කියන්නෙ 🤡
    😍 අනේ උකේ කිවිවලු 😍

  • @chanmalkumari
    @chanmalkumari 4 ปีที่แล้ว +4

    මට දුක හිතෙනවා ඇත්තමට අනුර. ඒත් ඔබගේ පක්ශයේ කීදෙනෙක් මේ විදිහට අසරන මිනිස්සුන් කී දෙනෙක් මරලා දැම්මද? ඒ දෙමව් පියන් ඒ සහෝදර සහෝදරියන් කී දෙනෙක් මේ දුක් ගින්දර කන්න ඇත්ද්? මේ JVP නායකයෝ චිට් එකෙන් රට පාලනය කලා. චිට් එක ආවා මේ රෝහලේ සියලුම වැඩ නවත්වන්න කියලා. මීට එරෙහිව රෝගින්ට ප්‍රතිකාර කල දොස්තරලට දන්ඩුවම් දුන්නා.

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 4 ปีที่แล้ว +1

    ඇත්තටම දුක්කිතයි, නමුත් ඒ අදුරැ කාලයේ මෙවැනි සිදිදීන් කීයක් නම් වෙන්න ඇද්ද? අණ්ඩුවෙන් විනාශකරපු තරැන පරම්පරාව එමෙනිම ජේවීපි එකෙන් විනාශ කල තරන පරම්පරාව හරි හරියට , මහ පොලව නොවිසන බව සැකයක් නැත නැත නැත 😢😢😢😢😭✌️

  • @nishanthawelagedara151
    @nishanthawelagedara151 4 ปีที่แล้ว +1

    යකෝ ඒ නිසාද ඌව මරපු උන් එක්ක ලගින්නෙ..???

  • @jayarathnajayarathnath2385
    @jayarathnajayarathnath2385 4 ปีที่แล้ว

    Dear

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 ปีที่แล้ว

    Oba ape nayakaya. Obama pamanai anagtha balaporottuwa. Obata pamanai me rata goda gatha hekke. Ratata adare ekama nayakaya obai. Jayen jayama wewa.

  • @nishanrangana83921
    @nishanrangana83921 4 ปีที่แล้ว

    අන්තිමට පුංචි අම්මට කෙලියා..

    • @pasandhanushka3565
      @pasandhanushka3565 3 ปีที่แล้ว

      මු කෙලියෙ පුන්චි අම්මට විතරයි අනිත් උන් ඔක්කොටම කෙලියා

  • @sfernando1
    @sfernando1 4 ปีที่แล้ว

    Upto this view, I thought your JVP is clean. How come you haven't faced up to these accusations and challenges? මේ හොරකම් මම කියන දේවල් නෙවේ නේ,රජයේ විගණන වාර්තාව චමුදිත. නිශ්ශංක සේනාධිපති - Truth with Chamuditha

  • @ajanthasamara5169
    @ajanthasamara5169 4 ปีที่แล้ว +1

    Harima Dukai ali koti sattu korapu Pau..

  • @jalaldeenazmi8055
    @jalaldeenazmi8055 4 ปีที่แล้ว

    Theng vedikaapu wal ooro vage
    SADIN bayyo tikak comments
    Karai me rata modayange suwargayay sahodaraya
    YOU A ONE AND ONLY GREAAAAT
    LEADER AND LEGEEEEEENDS

  • @suwaudanaconsumers263
    @suwaudanaconsumers263 4 ปีที่แล้ว +2

    කන්දක් විලි ලා වැදූ කෙන්දක් වැනි වීඩියෝවක්. මේ ඇත්තන් අද දීග කන පුතානෝලාගේ පියානෝලා කරපු වික්‍රම මේ වගේ තමයි.

  • @sankapathirathna3358
    @sankapathirathna3358 4 ปีที่แล้ว

    Me speach eka man ahuwe danata awurudu 3,4kata kalin.

  • @xvgvcfgggvvhjhhh2084
    @xvgvcfgggvvhjhhh2084 4 ปีที่แล้ว

    එහෙම කරපු rani එක්ක දීග කෑම අනේ ලපය

  • @s.m.sarathdesilva69
    @s.m.sarathdesilva69 3 ปีที่แล้ว

    every incident has a similer and opposit icident behind it

  • @nimalkularatne842
    @nimalkularatne842 4 ปีที่แล้ว +1

    Dear Mr.Anura
    This sad incident done by UNP Government In 1989 .
    President was SAJITH
    Father PREMADASA so dear
    Brother can you Remember
    But you forgot these case &
    Support to UNP.Very shame
    Your Leader Wijeweera also
    Killed by UNP Government.
    But you discussed with UNP
    Ranil in past years in Temple Trees very very
    SHAME HALLO & now
    Barklng .

    • @ManojManoj-vu5wn
      @ManojManoj-vu5wn 4 ปีที่แล้ว

      මහාත්තයා මම මේකට ඉංග්‍රීසියෙන් උත්තර ලියන්නැ මොකද මම ලියන දේ අනිත් අයට තෙරුම් යායුතු නිසා මම මේ කරන්නෙත් npp එකට උදවුවක් 88,89 වගෙම 83,84 ජෙවිපි එක මර්ධනය කිරිමට එවකට හිටපු නායකයිනට උවමනාවක් උනන්දුවක් ඇති උනා ඒ කාලේදි නායකයිනට උවමනාවක් තිබුනා නම් jvp එක ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට ගන්ඩ තිබුනා අද කරුණා අම්මාන් ඩග්ලස් දේවානන්දලාව ගත්තා වගේ නමුත් ඒ නායකයින්ට උවමනා උනේ තමුන්ට අභියෝගයක් වෙන සියලු දෙනාව මර්ධනය කිරිමටයි jvpඑක මර්ධනය කරන මුවාවෙන් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් මර්ධනය කලා අන්තිමෙදි ඒ මරණ වල එකතුවත් බැර කෙරුවේ jvpඑකට ඒ ඒ කාල වකවානුවේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා 77 තිබුන අවශ්‍යතාවය වෙන එකක් 82 අවශ්‍යතාවය වෙන එකක් 87,88,89,අවශ්‍යතාවය වෙන එකක් 92 වෙනස් එකක් 2005,2010,2015,2020 රටක අවශ්‍යතාවය අනුව දේශපාලනය වෙනස් වෙනවා වෙනස් කල යුතු වෙනවා ඒක දේශපාලනයට විතරක් නෙවෙයි ලෝකයේ තිබෙන සෑම දෙයකට ඒක පොදුයි මම හැමදාම උත්සාහ කරනවා ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට එන්ඩ රටේ නායකයෝ ඒක මර්ධනය කරනවානම් මගේ ඊලග ක්‍රියාව මර්ධනය කරන්ඩ එන එවුන් මර්ධනය කිරිම ඒක වැරදි කියලද කියන්නෙ jvpඑකට කිසිම උවමනාවක් තිබුනෙ නැහැ තරුණ තරුණියන් මරන්න ඒක කෙරුවේ නායකයින් ඒ මිනිස්සු දැන් නැහැ ඒ මිනිස්සුන්ගෙ පක්ෂ එක්ක සංධානය විම වරදක් ලෙස මම නම් දකින්නෙ නැහැ දේශපාලනයේ ඇතුලට ගිහින් බලන්ඩ අද සියලුම පක්ෂ ඔය සංධාන ක්‍රමයටයි තමුන්ගෙ බලය තියාගෙන ඉන්නෙ කල්පනා කරලා චන්දෙ පාවිච්චි කරන්ඩ

  • @amazingcook1723
    @amazingcook1723 4 ปีที่แล้ว +2

    ඇස් දෙකට කඳුළු ආව අම්මප

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 4 ปีที่แล้ว +1

    Rajapaksala Horune,Sirisenath Horane,Raniluth Horane......Okkoma Hari Mata Kiyannako Oba Thumage Wasthmaka $ 1.3M Une Mona Karalada Kiyala.....Palayan Bng Yanna Goothayaaaa......🤐

    • @wijedulip7355
      @wijedulip7355 4 ปีที่แล้ว

      1971 1989 malaya tula ahinsaka minisun hamuda niladaringe demaupiyan MARA nodemuwanam J.V.P yata janatawage chande denawa. UNP POHOTIWA SLFP PAKSA WALA HORU INNA EKA ETTA.ETH EYALA KIYANNE MINI MARUWANTA WADA HORU HODAI KIYALAD?

    • @kaushikaperera3105
      @kaushikaperera3105 4 ปีที่แล้ว

      Mu baruna kohomada?

  • @kandylankaa7714
    @kandylankaa7714 4 ปีที่แล้ว

    jaya wewa anura

  • @imperialhandymanservices7849
    @imperialhandymanservices7849 4 ปีที่แล้ว +1

    Ha ha bro please make sure to do a hard work and earn money give an example to society...

  • @kolvinkovida370
    @kolvinkovida370 4 ปีที่แล้ว +1

    අනේ මුගෙ නැන්දමට

  • @chakrawarthilage3121
    @chakrawarthilage3121 4 ปีที่แล้ว

    Npp 🇱🇰

  • @shaanpadmakumara9780
    @shaanpadmakumara9780 4 ปีที่แล้ว +2

    Useless, talks only behind Rannaponila

  • @karunajayantha1263
    @karunajayantha1263 4 ปีที่แล้ว +1

    ඒකද ගූ u.n.p.දුන්නෙ.බලයට එන්ඩ ඕන ජරාවැඩක් කරනව.