සෙනෙහසින් හඬ රංගනය | දෙබස් කියන හැටි | AvRase Dubbing Class | How To React With Voice Acting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 73

  • @wikumchathuranga
    @wikumchathuranga 9 หลายเดือนก่อน +325

    ඩිලාන් අයියාගෙ ක්ලාස් යන්න ආස උන් මේ කොනට ❤️🤗

    • @IsuruSThennakoon
      @IsuruSThennakoon 9 หลายเดือนก่อน +2

      Dipan uncle bllo😅

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 9 หลายเดือนก่อน

      කොහෙද බං කමෙන්ට් වල කොනක් 😅

    • @naduniperera-hi6ue
      @naduniperera-hi6ue 9 หลายเดือนก่อน +1

      සල්ලි නෑනෙ 😢

    • @writtenbyshwetha
      @writtenbyshwetha 9 หลายเดือนก่อน

      Fee eka keeyakd anee😊

    • @Anishkazs9py
      @Anishkazs9py 9 หลายเดือนก่อน

      kiyak veid😢❤

  • @kaluwizlk
    @kaluwizlk 9 หลายเดือนก่อน +56

    උදේම මේක බලලා දවස ජය ගන්නවා

  • @shashininishadi6238
    @shashininishadi6238 9 หลายเดือนก่อน +29

    මටත් තනියම හිනා යනවා මේක බලද්දී 😅

  • @sithijakaushalya
    @sithijakaushalya 9 หลายเดือนก่อน +33

    මාත් එනව dubbing class එකට කෝමහරි dilan ayya මැරෙන්න කලින්

  • @dinindugunawardena4154
    @dinindugunawardena4154 9 หลายเดือนก่อน +11

    5:45 ඒක කියපු ගමන් phone එකත් බිම වැටුනා😂

  • @musicdragonofficial
    @musicdragonofficial 9 หลายเดือนก่อน +9

    6:41 මෙයත් සෝක්... ලස්සනයි ගොඩක්... හැබැයි බදින්න කලින් දෙපාරක් හිතන්න වෙයි

  • @Malki-o7w
    @Malki-o7w 9 หลายเดือนก่อน +3

    හරි අමරුවෙන් කන ගමන් බැලුවෙ .අද මගෙ අන්තිම දවසද කියලත් හිතුනා හිරවෙලා මැරෙයිද කියල 🤦😂 😂😂 හිනා ගිහින්

  • @mudithajasinarachchi8356
    @mudithajasinarachchi8356 9 หลายเดือนก่อน +3

    Sir dubbing class ekata join venne kohomada podi vistharayak dennako

  • @kosalanawodya4949
    @kosalanawodya4949 9 หลายเดือนก่อน +6

    2023 අවුරුද්දෙ ආසම දවස් 😌❤️

  • @ChaRuX
    @ChaRuX 9 หลายเดือนก่อน +3

    සුපිරි 🥰❤

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 9 หลายเดือนก่อน +3

    අපේ සර්......❤🥰✌️

  • @Himaa2515
    @Himaa2515 9 หลายเดือนก่อน +5

    Anthimatama kiyna ayyage voice eka lassanai 😊❤

  • @SafiyaRahuman
    @SafiyaRahuman 6 หลายเดือนก่อน +2

    Class වලට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @sltechno1
    @sltechno1 6 หลายเดือนก่อน +1

    mama class ekata join wenna one kohomada

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 4 หลายเดือนก่อน +2

    සර්ගෙ clz එකට join වෙන්නේ කොමද කියල කියන්න plz...

  • @musicdragonofficial
    @musicdragonofficial 9 หลายเดือนก่อน +3

    6:15 මෙයා ලස්සනයි පට්ට විදියට

  • @suba5395
    @suba5395 4 หลายเดือนก่อน +1

    එල ඩිලාන් sir ❤

  • @FeelCreations-xc4we
    @FeelCreations-xc4we 9 หลายเดือนก่อน +1

    anthima voice eka maru thawa video ekak ikmanatama balaporoththu wenawa ❤❤❤❤❤

  • @nadun_rashmika
    @nadun_rashmika 2 หลายเดือนก่อน

    මේවා බැලුවට එපා වෙන්නේ නෑනේ 😂💔

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t 9 หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️

  • @tharushinethmini5827
    @tharushinethmini5827 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ChathuBabah
    @ChathuBabah 8 หลายเดือนก่อน +1

    ක්ලස් කොහෙද තියෙන්නෙ👀

  • @suvigaming9
    @suvigaming9 9 หลายเดือนก่อน +1

    dubbing software name

  • @sachi-sachi690
    @sachi-sachi690 9 หลายเดือนก่อน +5

    අනේ
    මටත් ඔයාගේ acadamy එකෆ සම්බන්ධ වෙන්න ඔනි
    කෝමද ඒක කරන්නේ🙄
    දන්න කවුරු හරි කියන්නකෝ🙂🙏

    • @DilanSenanayake
      @DilanSenanayake  8 หลายเดือนก่อน +2

      ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰
      Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ
      ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්.
      සෙනසුරාදා දවල් 1 - 4
      එහෙමත් නැතිනම්
      ඉරිදා උදේ 9 - 12
      ඉරිදා හවස 1 - 4
      මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි.
      ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි.
      පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- .
      පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව.
      පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️
      වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි .
      මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @damithsaranga149
    @damithsaranga149 9 หลายเดือนก่อน +2

    Sir matath enna puluwanda sir mata thama wayasa 15 😢❤

  • @hariniupeksha1602
    @hariniupeksha1602 9 หลายเดือนก่อน +1

    Ane shoi appa😂❤

  • @DeeshanaPrathibani
    @DeeshanaPrathibani 9 หลายเดือนก่อน +1

    Clz tiynne koheda

  • @ThisaraPathum-gu8kt
    @ThisaraPathum-gu8kt 9 หลายเดือนก่อน +1

    ඊළඟ බැජ් එක පටන් ගන්නෙ කවද්ද, විස්තර ටික කියන්නකො ..ඩිලෝ....

    • @DilanSenanayake
      @DilanSenanayake  8 หลายเดือนก่อน

      ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰
      Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ
      ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්.
      සෙනසුරාදා දවල් 1 - 4
      එහෙමත් නැතිනම්
      ඉරිදා උදේ 9 - 12
      ඉරිදා හවස 1 - 4
      මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි.
      ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි.
      පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- .
      පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව.
      පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️
      වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි .
      මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @nadeepera
    @nadeepera 9 หลายเดือนก่อน

    Dubbing class walata join wenne kohomda

  • @jananisoornima2237
    @jananisoornima2237 9 หลายเดือนก่อน +1

    අනෙ මටත් යන්න ඕනි

  • @shyamalinadeesha9610
    @shyamalinadeesha9610 9 หลายเดือนก่อน +1

    Ane shook e clz eka

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 9 หลายเดือนก่อน +2

    👍😊

  • @nipunipu1717r
    @nipunipu1717r 9 หลายเดือนก่อน

    Class එකට සම්බන්ද වෙන්නෙ කොහොමද සර්

  • @praneeth210
    @praneeth210 9 หลายเดือนก่อน +3

    😂❤

  • @BuddimaYasantha
    @BuddimaYasantha 4 หลายเดือนก่อน

    Ayyava contact karaganna vidihak nadda project ekakata

  • @amaldananjaya7798
    @amaldananjaya7798 9 หลายเดือนก่อน +1

    😢😢😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @hasinis.7237
    @hasinis.7237 9 หลายเดือนก่อน +1

    Dilage reactionwlata hina ynne😂😂😂

  • @piuymihansamali5361
    @piuymihansamali5361 2 หลายเดือนก่อน

    hammo

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 9 หลายเดือนก่อน +4

    😅🤣🤣😅😂🤣😂❤

  • @HungryNoori
    @HungryNoori 9 หลายเดือนก่อน

    End කරද්දි පොඩ්ඩක් කියල end කරනවද pls?? 😒 අපි තව දිගට ගොඩක් බලාපොරොත්තු වෙනවා

    • @DilanSenanayake
      @DilanSenanayake  8 หลายเดือนก่อน

      ඔක්‍ර්‍ර් ❤

  • @AmilaNishamani-d5u
    @AmilaNishamani-d5u 9 หลายเดือนก่อน +1

    මටත් එවන්න පුලුවන් ද සර් මට තාම වයස 13

  • @musicdragonofficial
    @musicdragonofficial 9 หลายเดือนก่อน

    8:11 මූ වෙන්න බැරිද ඩිලාට ඇත්තටම පිහියෙන් ඇනපු එකා

  • @ArushaSanjali
    @ArushaSanjali 8 หลายเดือนก่อน

    අපිට clz වලට යන්න බැරිද අනෙ..

    • @DilanSenanayake
      @DilanSenanayake  8 หลายเดือนก่อน +1

      අනේ මේක මරු මාව ගිහින් දාන්න අයියෝ කිය කිය මාත් ආසයි අනේ කිය කිය ඉන්නෙ නැතුව 071 017 13 15 නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා ක්ලාස් එන විදිය සහ ලියාපදිංචි වෙන විදිය අහ ගන්න , සෙනසුරාදා ක්ලාස් එකට හරි ඉරිදා ක්ලාස් එකට හරි එන්න තියෙන්නේ

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 9 หลายเดือนก่อน

    Classවලට සම්බන්ධ වෙන්නේ කොහොමද සර්

    • @DilanSenanayake
      @DilanSenanayake  8 หลายเดือนก่อน

      ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰
      Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ
      ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්.
      සෙනසුරාදා දවල් 1 - 4
      එහෙමත් නැතිනම්
      ඉරිදා උදේ 9 - 12
      ඉරිදා හවස 1 - 4
      මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි.
      ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි.
      පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- .
      පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව.
      පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️
      වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි .
      මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @fasraasmy3649
    @fasraasmy3649 9 หลายเดือนก่อน

    How to join your class sir ?

  • @btsuniverse-c7p
    @btsuniverse-c7p 9 หลายเดือนก่อน

    කොහොමද කියන්නකො මේ ක්ලාස්වලට join wennne

    • @DilanSenanayake
      @DilanSenanayake  8 หลายเดือนก่อน

      අනේ මේක මරු මාව ගිහින් දාන්න අයියෝ කිය කිය මාත් ආසයි අනේ කිය කිය ඉන්නෙ නැතුව 071 017 13 15 නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා ක්ලාස් එන විදිය සහ ලියාපදිංචි වෙන විදිය අහ ගන්න , සෙනසුරාදා ක්ලාස් එකට හරි ඉරිදා ක්ලාස් එකට හරි එන්න තියෙන්නේ

  • @Sltick985
    @Sltick985 6 หลายเดือนก่อน

    Yako bro these people do it in numros life boys are more on lie be ready

  • @harshaalwis5655
    @harshaalwis5655 9 หลายเดือนก่อน

    Math asai lagadima enawa

  • @PasinduGunathilaka-x4m
    @PasinduGunathilaka-x4m 9 หลายเดือนก่อน

    මට එන්න වුනේ නෑ😢

  • @chandrakanthichandrakanthi9748
    @chandrakanthichandrakanthi9748 9 หลายเดือนก่อน

    Shok ane

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 9 หลายเดือนก่อน

    Contact details pls?

    • @DilanSenanayake
      @DilanSenanayake  8 หลายเดือนก่อน

      ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰
      Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ
      ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්.
      සෙනසුරාදා දවල් 1 - 4
      එහෙමත් නැතිනම්
      ඉරිදා උදේ 9 - 12
      ඉරිදා හවස 1 - 4
      මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි.
      ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි.
      පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- .
      පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව.
      පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️
      වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි .
      මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @achalarahal
    @achalarahal 6 หลายเดือนก่อน +1

    අරගලයෙන් ගොඩ ගියපු රැට්ටා ගේ හොර මුල......
    තව ටික දවසකින් europe ඉඳන් youtube කරද්දි උඹලා ඒත් මූට සර් ම කියපල්ලා.

  • @p.n.w5408
    @p.n.w5408 9 หลายเดือนก่อน +2

    දිග වීඩියෝ දාපිය බල්ලො ආතල් 😒

  • @vijinianupprada2003
    @vijinianupprada2003 9 หลายเดือนก่อน +1

    😂😂❤

  • @AshmiDilshani
    @AshmiDilshani 9 หลายเดือนก่อน +3

    ❤❤