Get well soon aiye 💐 aiya add ekakuth dammane maggie eke 😁 nangi usa ghn wage 🌹harima lassanai 🥰🌹😘 love you all ❤ May god bless you ❤ පරිස්සමෙන් inna 😘❤
Good morning ❤ I love you so much oyalage family aka patta she oyalata mn harima adarei hamada sathutui Inna ❤❤ patawu 3denatama marama adarei ❤❤❤😂 budusaranai god bless your family
Ane lassanai hamadama wage ❤😊nandi ❤uncle UK walata awilla studies karapu wdya and monwda studies kare kyla kiynna plwnda❤nangi baba nan mara action girl knek ne😂adarei hamadamth nandi😘budusaranai✨
Akki Ayya ❤ I have heard that keeping water bottles inside the car is not healthy. When exposed to heat, the chemical bonds in plastic can break and cause BPA and other chemicals to migrate into the water. Beyond that, hot cars provide an ideal environment for bacteria to thrive, potentially contaminating the water in opened bottles and causing illness if consumed. ❤. Poddak meka gena hoyala Use karanna akki Ayya ❤
Gya aurudde mage birthday dvset oylge video ekka.blnna hmabuna iye mage ammge birthday dvset oylge video ekka dla tibba...ithin mata nm.eka marma sathutak vgema.suprise ekka ..❤❤❤❤oylat apema aya vge tmi...marma.sathutyi ithin jesuspihitai ❤️❤️❤️❤️❤️adraniya paula ape
අක්කා නම් පංච කල්යානියක් ම තමයි. හරිම ලස්සනයි. අයියා අක්කා පෙර සංසාරේ ඉඳන් බැඳිමක් තියන ලස්සන couple එකක්. Poddo 3n denath හරිම ලස්සනයි. ලොකු පුතා ට තමයි මම ආසම. මොකද ලොකු පුතා අපේ මල්ලි පොඩි කාලේ වගේ. ආදරෙයි ගොඩක් මුළු පවුලටම. ❤ 🥰😘🙏
අනේ බොහොම ස්තුතියි නංගි ❤️❤️
Happy family.❤❤❤Enjoy watching your Videos🎉🎉🎉 Keep up the good work !!
නංගී ගේ හිනාවෙ ලස්සන .හැමදාම චූටි කෙල්ලෙක් වගේ.කාටද ආඩම්බර ඉතින් .වස්තුටනේ😂😂😂.හැමදාම ලස්සනයි වීඩියෝ එක .සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
❤️❤️
ලස්සන පවුලක්.අදත් හරිම ආසාවෙන් video එක බැලුවා.අක්කි බබා ලස්සන වෙලා.ඔයාලා දෙන්නත් ලස්සනයිනෙ.පරිස්සමින් ඉන්න .හැමෝටම ත්රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!!
❤️
ආදරණීයම පවුලක් . අක්කිගේ හිනාවයි, අය්යාගේ කතා වලටයි තමයි ඉතින් ආසම . අක්කී අයියායි පුතාලා දෙන්නයි දුවයි පරිස්සමෙන් ඉන්න .🧡💙💛🤎🩷
❤️❤️
අදත් ආසාවෙන් බැලුව මම හරි ආසයි shopping video වලට
ඇත්තටම මම පොඩි කාලේ කඩේකට ගියාම එක එක ඒව ඉල්ලල අඩනව අරන් දුන්නෙ නැති වුණාම තරහත් වෙනව අම්මලා එක්ක ඒත් දැන් තේරෙනවා ඒක වැරදි වැඩක් කියල වියදම් manage කරගන්නව කියන්නේ අමාරු දෙයක් තමයි.සමහර විට මම කැමති දේවල් අරගෙන දෙන්න බැරි වෙන වෙලාවට අම්මටයි තාත්තාටයි දුක හිතෙන්නත් ඇති.
ඒත් පොඩි කාලේ ඉඳලම වියදම් කළමනාකරණය කරගන්න ඉගෙන ගන්න එක වටිනවා කියල හිතෙනවා දැන් campus ආවාම අම්මයි තාත්තා යි එවන සල්ලි හරියට manage කරගන්න පුළුවන් 😊
❤️❤️
අනේ මං ආසම අක්කිගේ හිනාවට.කොයි වෙලෙත් හිනාවෙලා ඉද්දී හරිම ආදරනීයයි.
❤️
Beautiful family GOD bless you all ❤
Thank you! ❤️
අදත් ගොඩක් ආසාවෙන් බැලුවා .😍හැම වීඩියෝ එකක්ම බලනවා හරිම ආදරනීය පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤ බුදුසරණයි ඔයාල හැමෝටම ❤❤
❤️❤️
ලස්සනයි .ආදරෙයී ඔයාලා සියලුම දෙනාට .ඉක්මනින් සුවය ලැබේවා මල්ලීට.ලස්සනයි ඔයාලා ගෙන එන මේ වීඩියෝ .❤❤❤❤❤
❤️
ගොඩක් ලස්සනයි වීඩීයෝ එක අක්කි අයියේ❤😍😍 ගොඩක් ආදරෙයි ඔයාලාට ❤❤❤
❤️
පුතා ට ඉක්මනින් සුව .හරිම ආද්රරනියයි බුදු සරණයි .❤❤❤❤❤
❤️
what a nice vlog.
Lovely 💞💞💞
❤️❤️
Cute 3 babies love Yr family very much 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
Thank you so much 😊
Hi my beautiful family video was super and nice need more videos may god bless u all wasthu and family love you all ❤❤❤
Thank you so much 😊
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Babalai Paule Hemomai.Budusaranai.Dewipihitai.
බුදුසරණයි නංගි ❤️
අය්යේ ඉක්මනින් සුව වෙන්න කියලා පාර්තනා කරනවා . හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරනය් ❤❤❤❤
❤️
Uncle and aunty,mn oyala denna innawa wage godak sathutin inna godak asai mn university 2year student kenek mn ada mulinma oylage video clip ekak dakke godak lassanai,mn harima asai hinawela sathutin inna e wage hinawela sathutin inna ayath ekka Inna mta mage gedarin eliyedi sathutin inna aywa dakinna wenawa adui mta sathutui oyla ekka virtual widihta hari hinawela katha karakara sathuta bedaganna,god bless you nandi and mami
බොහොම ස්තුතියි පුතේ ❤️
සී...මාල් අයියා ඉක්මන් සුවය ලැබේවා 😁 ආදරෙයි හැමෝටම බුදු සරණයි
❤️
Ane aiyata ikmanin suwawewa. Nangi baba enna enna lassana wenawa. Adaraniya happy family ekak ❤❤❤❤
❤️
Beautiful family ❤️
Thank you! 🤗
Harima asawen baluwa.api Costco shopping asai.love you all❤
❤️❤️
Love you guys ❤❤❤
❤️
අදත් හරිම ලස්සනයි අක්කි වීඩියො එක ගොඩක් ආදරේ හිතෙනවා පරිස්සමෙන් ඉන්න බුදුසරනයි ❤️♥️🥰😘
❤️
Akki you are soo cute and gorgeous .... ❤ love you all❤
Ane thank you so much nangi ❤️❤️
ගොඩාක් ලස්සනයි විඩියෝ එක..අසාවෙන් හැමදාම බලනවා අක්කෙ අයියේ..තෙරුවන් සරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Bohoma stuthi nangi ❤️❤️
අනේ අයියා නම් මාර funny....😅 අක්කි කෝමද අනේ මේ තරම් ලස්සනට ඉන්නෙ එන්න එන්න තරුණ වෙනවා....හරිම ලස්සනයි අක්කි doll කෙනෙක් වගේ....😍පැංචො 3 ත් හරිම හුරතල්....ආදරෙයි ඔයාලට ගොඩාක් පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම.....තෙරුවන්සරණයි.....🥰❤️
Ane bohoma stuthi nangi.වෙලාවක් තියෙන වෙලාවට මම exercise කරනවා.❤️
Akki ayya komada hamotma. ❤ godak adare hamotma. ❤satuten inna hama dama. Oyala dakkama hita pirenwa akki.❤ good luck ayyage dream ekata ❤❤ ayeth ikkmata hambemu. ❤ god bless❤😊
❤️
සුබ දවසක්... වීඩියෝ එක දානකන් බලාගෙන හිටියේ🙈 ආදරෙයි ඔයාලට. 💜😇සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම 😊
බුදුසරණයි නංගි ❤️❤️
Video ekak dankl akki bln hitiye,,අනේ ඔයාලගෙ පවුලට මන් හරිම කැමති,,අයියට ඉක්මනට සනීප වෙයි,,පරිස්සමෙන් ඉන්න ඔක්කොමල. බුදු සරනයි 🙏♥️
අනේ බොහොම ස්තුතියි❤️❤️
Adath hari sathutin baluwa.srimal putha inna dawasata duwa hina wechcha gaman inne.hari vinodai putha inna kota.e wagema podi thun dena innath one.budu saranai.
❤️
Hello..
කොහොමද.😊😊
හරිම ලස්සනයි හැමෝම 😊..
ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න...
💚👋👋
❤️
ලස්සන video එක ක්..මාර කතා කියන්නේ... මැණිකට.කම්මැලි නෙතුව බලාගෙන ඉන්න පුළුවන් ❤
❤️❤️❤️
Are u coming to dri lanka for the new year?
ඔයාලට හරිම ආදරේ හිතෙනවා බුදුසරණයි
❤️
අද තමයි බැලුවේ ඔයාලා. පවුලේ හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි.❤❤❤
බොහොම ස්තුතියි❤️❤️
Happy cocomelon family ❤
❤️
Aneee piddak parakku una eth අනිවාර්යයෙන් video balwa. Aiyh asanipen neda bs.... akka bonikkek wage ane ආදරෙයි බුදු saranai පරිස්සමෙන් සතුටින් ඉන්න...patau 3nw adaren mathak karanwa
Thank you nangi .
ලස්සනයි අක්කගේ කොණ්ඩා මෝස්තරය.👍💚💚
❤️❤️
❤❤ බුදු සරනයි හැමදෙනාටම....❤❤👌👌✌️✌️✌️👌👌👏👏👏👍👍💓💓💓💕💕💕🇸🇬🇱🇰🌹💐
Budusaranai!!!
අනේ මන් නම් හරිම ආසයි ❤❤❤ මේ වගේ සතුටින් ඉන්න හැමොටම ඉන්න ලැබෙන්න ඔන ❤❤❤
❤️❤️❤️
Nangi babaa...thwa cute wela...😘😘❤️❤️ ඔක්කොටම ආදරෙයී..❤️ පරිස්සමට ඉන්න..
❤️
Athata gaththa bothalaya salad walata dhana eka neme pashan fruits ...harima Rasay wathura tikka dala seeni tikka dala bella balanna harima Rasay api podikale e ata hapala beema tika bonawaaa rasayi
❤️❤️
i like this family❤
අනේ thank you so much ❤️❤️
Where is your new house located ? I live in Stevenage in Herts.
❤️
Woww❤🎉
❤️
Get well soon aiye 💐 aiya add ekakuth dammane maggie eke 😁 nangi usa ghn wage 🌹harima lassanai 🥰🌹😘 love you all ❤ May god bless you ❤ පරිස්සමෙන් inna 😘❤
අනේ බොහොම ස්තුතියි නංගි ❤️❤️
හරිම සතුටුයි බුදු සරණයි 💖💖💖💖
❤️
Adath lassanai hamoma❤❤❤
බොහොම ස්තුතියි❤️❤️
Good morning ❤ I love you so much oyalage family aka patta she oyalata mn harima adarei hamada sathutui Inna ❤❤ patawu 3denatama marama adarei ❤❤❤😂 budusaranai god bless your family
බොහොම ස්තුතියි❤️❤️
අක්කා තවත් ලස්සන වෙලා අක්කේ , පවුලේ සැමටම බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
Thank you ❤️❤️❤️
Harima lassanaiii budu saranai
❤️
Tawa chuttai 100k wlt hureee🎉🎉❤
❤️❤️❤️
වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියෙ...ලස්සන පවුලක්..❤හැමදාම සතුටින් ඉන්න...❤පරිස්සමින් ඉන්න...❤ ❤
❤️❤️
Congratulations 100k lagai❤
❤️
Apitah kessa mehmotama thiyenava iguru kothamalli bonna theruvan saranai
❤️
බබාලට game එකක් play කරන දවසට පොඩි video එකක් ගේන්නකෝ plz ආදරෙයි හැමෝටම ❤
❤️❤️❤️
Budusaranai ❤❤❤❤❤
❤️
Ayya I akki lasan life 1 gana karanwa Bala 3 harmattan wasanwanta dario adari❤❤❤ Oyala hamotama budu sarani Ault aurdu video 1 ganna
❤️
Harima cute family ekkak, video karanawa manik hodai habai wasthu Camera Eka holanawa wadiy
Lovely and Happy Family ❤❤❤❤❤️.D3 have lots of Benefits Guys🙂.stay Happy and Bless 🙏
❤️
Iridata oyalage video balanna sedipehedi inna mama 😌❤️❤️❤️❤️
අනේ ❤️❤️
ආදරෙයි නංගි & මල්ලි ❤️❤️❤️❤️
❤️❤️
Bike eke yanakota ena feeling eka. Wena mona vehicle ekakinwath ganda baha. Adarei okkotama ❤❤❤
❤️
Menike tea bags gaththa neda auruddatama kiyala.? Aka ivarada? Anivaryen aiye bike akak ganna. Parissamen ride karanna..❤
Budusaranai !🙏🥰🥰🥰
❤️
Akki oyala yana costco eka mona paththe ekada? Api yana eketh owata wadiya ganane
අක්කි everest curry king රෙස්ටුරන්ට් eke vlog ekak krnnkooo ❤
❤️
අනේ අපේ මැනික අක්කාගෙ ලස්සන. එන්න එන්න තරුණ වෙනවා❤❤❤
❤️
Ane akki ochchara lassanata ohoma inne කොහොමද kiyalath video ekak ona...❤❤❤
අනේ මම පුලුවන් හැම වෙලාවකම exercise කරන එක තමා කරන්නේ නංගි ❤️❤️.මම කැමති පොඩ්ඩක් මගේ බර අඩුවෙන් තියාගන්න ❤️
@@WasthuandMenika oya harima ලස්සනයි ane... ❤ 😍
Address please this supermarket
Costco Thurrock
Ane lassanai hamadama wage ❤😊nandi ❤uncle UK walata awilla studies karapu wdya and monwda studies kare kyla kiynna plwnda❤nangi baba nan mara action girl knek ne😂adarei hamadamth nandi😘budusaranai✨
❤️❤️❤️
Good morning friends adarei video eka danakam balan hitiye petau hun dena balanna ❤❤❤ washu malli and menike nanga oya hemadamah sahutin parissamin ❤inna adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ lasana dawasaka lassana video ekak aran enna balan innawa❤❤❤❤❤❤❤❤❤heruwan saranai 🙏
❤️❤️
Hi akki.Ane Ayya ape husbandtath lesiyen sema kessa hedenne ne.hebei hedunoth Aliyata 🐘 hembirissawa heduna wage tamai.harima amaru wenawa.Adath video aka Maru. Nangi baba lejjawenawa nemei.ane penchi dn tika tika Loku wenawa.nikanma lejja gathiyak anawa.aka ibema kellanta wena deyak.daruwo Loku wenna one.ath dukai.punchiwata innawanam hemadaama.💕 Parissamin.Adarei onna.♥️♥️♥️ Budu Saranai 🙏
❤️❤️
❤❤❤akka nam mara lassanai.
Thank you nangi ❤️
Malli oyata ikmanin suwaya lebewa heruwan saranai 🙏 oyage vihilu hari asai ahanna inna😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hi, හරිම ආසාවෙන් ඔයාලාගේ vlogs බලනවා❤ පුලුවන් නම් ඔයාලාගේ ඔය රටේ ජීවන වියදම, ලබා ගන්නා salary එකෙන් ජීවත් වීමට පුලුවන්ද, ලමයි school යවන්න ලේසිද වගේ topics ගැන vlog එකක් කරන්න❤
❤️
Akki oya Thawa lassana wela
අනේ thank you nangi ❤️
❤❤❤❤Harima ලස්සනයි
❤️
Adarei godak...❤❤❤🎉
❤️❤️
සතුටින් ඉන්න හැමදාම
❤️
Akki Ayya ❤ I have heard that keeping water bottles inside the car is not healthy.
When exposed to heat, the chemical bonds in plastic can break and cause BPA and other chemicals to migrate into the water. Beyond that, hot cars provide an ideal environment for bacteria to thrive, potentially contaminating the water in opened bottles and causing illness if consumed. ❤. Poddak meka gena hoyala Use karanna akki Ayya ❤
Thank you malli ❤️❤️
❤️
මම කැමතිම වීඩියො තමා costco shopping විඩීයෝ අනේ වැඩි වැඩියෙන් ඒ විඩීයෝ දාන්නකෝ 🥺😍
❤️❤️
Gya aurudde mage birthday dvset oylge video ekka.blnna hmabuna iye mage ammge birthday dvset oylge video ekka dla tibba...ithin mata nm.eka marma sathutak vgema.suprise ekka ..❤❤❤❤oylat apema aya vge tmi...marma.sathutyi ithin jesuspihitai ❤️❤️❤️❤️❤️adraniya paula ape
❤️
@@WasthuandMenika ❤❤
❤ ඔයාලගේ vlogs හරි ආසාවෙන් බලනවා අක්කි.. 😇 ලස්සන family එකක්.. ✨😌💚 ..... බුදුසරණයි 🎀👀💗
අනේ බොහොම ස්තුතියි නංගි❤️
Fast man gan kohomath akka hondata dannawa athine. Parissamin inna.budu saranai
😊😊😊
Love you all❤❤❤
❤️❤️
❤❤ ආදරෙයි ගොඩාක් ❤❤
❤️
අය්යා බයික් එකක් ගෙමු...ඒ බයික් එක ගැන කියන කොටස 5ක් බැලුවා...බයික් එකක් ගෙමු 1000cc යක් ගෙමු ❤❤❤❤
❤️
Podi ieda ekk..hamawelawema video dammama balanawa 100k subscribers la awith da kyl..mn plwn widihata share krnwath ekka..idea eka thamai pddk hithala hamadama daanawa wage video ekk daanne nathuwa apiwa surprise wela yana video ekk daanna plwn nm..oyaala upload krna videos hoda na kyl newei kynne waradiyata hithanna epa..mn aasai ikmanatama oyalath 100k subscribers la aragena sliver play button ekath ekka video ekk daanawa balanna..🥰❤️Much love..💐
Ane bohoma stuthi ❤️.සමහර අය family videos වලට කැමැත්තක් දක්වන්නේ නැහැ නේ.ඉතින් අපි මේ හිමින් යන ගමන ගැන හරිම සතුටුයි.ඉරිදා video එකකින් හම්බ වෙමු❤️
Adarei hemotama💗 parissamen inna 🙂
❤️❤️
Costco yanna membership Ekak onada, nathnam ona kenekta yanna puluwanda?
Member card ekak oni
Member card ekak ganne kohomada?
Adarei ❤
❤️
❤️❤️
❤️
Hemadama balan innawa Sunday video 1k enakn ❤❤❤
❤️❤️❤️
Balanakota meheta hpan horune akke ohe inne
කියලා වැඩක් නැහැ 😂
❤❤❤❤ love U all❤️❤️❤️❤️
❤️
Super
❤️❤️
❤❤😊
❤️