ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කට්ටියම සනීපෙන් සුවෙන් ඉන්නවා නේද 🥺❤️❤️🙏
aiyandi thama nuwarada inne(aniwatta waththa paththe neda kalin hitiye)
😊
JBL eka keeyada
ඔයාලට ඉතින් අපිව මතක නැනෙ දැන්🥺 කමක් නැහ් ගුඩ් ලක් අයියෙ .....මාරම ගේමක් ගහපු සුපිරි ඩයල් එකක් ❤
❤❤❤
ජය වේවා❤jbl එකේ සද්දෙ අඩු කරගන්න අපිට පාඩම් කරන්න තියනවා.😂😅
ගොඩක් සතුටුයි ඔයා ගැන දවසින් දවස දියුණු වෙන්න ඕන❤❤ පොඩි සර් class කරනවා වගේම අපිට videos දාන්න ඉක්මනට 😊❤
අනේ කාලෙකින් ව්ඩ්යෝ එකක් දාලා අයියා.. ඉස්සර වාගේ ව්ඩ්යෝ දාන්නේ නැහැනෙ ඉතිං අයියා... ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයියා.. ව්ඩ්යෝ එකක් දානකල් බලාගෙන හිටියේ අයියා .. පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියාට ඉස්සර වාගේ ව්ඩ්යෝ ගෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්නෙ අයියා ❤❤❤
අයියගෙ සින්දු අහන්න ආස අයට ...දවසක අයියගෙ පොඩි concert එකක් තියන්න බෑද💚
අන්න කතාව
තව තවත් දියුණු වේවා ❤💙
ඉතින් අයියාට හරියනවා හැමදාම. බුදු සරණයි.❤
අනේ ...අයියටදවසින් දවස වැඩි වැඩියෙන් හරියන්න ඕනි 🙏🌻💚
අයියාගේ කට හඩ මාරම ලස්සනයි ❤❤
ගොඩක් ලස්සනයි oyaga voice eka බුදුන් saranai පරිස්සමෙන් ❤❤❤
අම්මෝ අයියේ මතක් වෙලා video එකක් දාන්න... 💗 බුදු සරණයි පරිස්සමින් වැඩ ටික කරන් යන්න අයියේ... 👊💗
අයියගේ කටහඬ හරිම ලස්සනයි❤😘ඔයාගේ කටහඬ ඔ්න වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් එ් තරම්ම ලස්සනයි.❤ අයියා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔ්න අයියේ. ❤
මාරම සතුටුයි අයියේ දවසින් දවස දියුණු වෙන විඳිය බලන් ඉන්න ආසයි ❤සින්දුව ගොඩක් ලස්සනයි 🥰🥰අයියගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰
solo ❤❤ awlak na aiya oyage wada Tika hodata Karan apita video ekak danna ❤ api balan inno ❤❤.... sinduwa lassani hode 💚💫
අයියා මන් ගොඩක් කෑමති කෙනෙක්❤ well done keep it up aiye 🥰
අයියා ඔයාගේ සිංදුව ලස්සනයි
Woooooow aiyee 😍❤️ සිංදුව කියනවා හරිම ලස්සනයී 🌻💚 ඉදිරි වැඩ කටයුතුත් මේ වගේම සාර්ථක වෙන්නෝනී..ජය සෝලෝ 🌻💚🤘❤
අයියගේ කටහඬ මාරම ලස්සනයි ❤❤
ජයවේවා දියුනුවෙන් දියුනුවට යන්න අයියා 🎉❤
අනේ මෙන්න චූටි සර් වීඩියෝ එකක් දාලා.. ❤❤❤
සර්ගේ class වලට join වෙන විදිහ කියන්නකෝ 😢
@@Bathisa CM WITH MN කියලා සර්ගෙ clz කරන you tube channel එක තියනව. ඒකෙ දාලා තියන හැම වීඩියෝ එකකම දාලා තියනවා clz වලට join වෙන විදිහ.
තව තවත් සාර්ථක වෙන්න ඔනෙ අයියෙ ඔයා❤
Good luck ayye ❤❤
Lap එක නම් සුපිරියක්
අයියගෙ බයික් එක කෝ දැන්.❤ගමේ Video එකක් ඕනි.❤
ජය වේවා අයියේ...❤..ඉදිරි වැඩ කටයුතු හොදින් සාර්ථක වේවා🎉
Lassanata kiwwa aiya sinduwa❤ jaya wewa aiya❤
ජයවේවා අයියේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා ❤🎉 ඉක්මනින් Travel වීඩියෝ එකකුත් දාන්න
Harima lassanta sing krnawa
ජය වේවා සර්..❤❤😍
Ane Maru ayye..♥️ MSI lap Eka NM Maru hode. Editing walta Maru...♥️🥰 Good luck..🥰 Krna Kiyana hema dema sarthaka wewa..🥰
ජය වේවා solo මල්ලි. ❤❤
Kolla...super malli.
Sindu lassanata kiuwa soloo😍😍 idiri wada saarthakawa karagnn labewaa❤❤
කාලෙකින්😊❤️ budusaranai .....
You are amazing. Love all your blogs. ❤
ලස්සනයි senduwa keuwa පුතේ බුදු සරණයි ❤❤
ලස්සනට කිව්වා සිංදුව❤
Congratulations brother
Maduwa Jaya wewa mcn
Oh, you can sing too. Very nice. ❤
Solo sir ❤✨️
Hodai 👍
jaya wenna oni thawa thawath..😍
බුදුසරණයි පුතේ ❤
Ammo aiya video ekak dala ❤❤❤
Lenovo yoga 460 motherboard එකක් හොයාගන්න තැනක් කියන්නකෝ
ජය 💙💙
අපි නිසානෙ මෙ හැමදේම 🌝💗
කාලෙකින් අයියා❤
harima sathutuyi🥰
Voice එක ඇහැව්වෙ ගොඩ කාලෙකින්..❤️ ඇස් දෙක පියන් අහද්දි වෙනම ලොකෙකට යනව .🙂
Ape sir ♥️😇
Ape sir ❤️🔥
Part 2 ona malliyo
Uthurantanna hariyanna ona ayyata❤
aw aw sir
Sir❤🔥
Sir❤
අපෙ සර් ❤️🔥
හම්බේ ඇති යන්තමට ඉන්නවා. බැන්නා තමා ඉතින් නැනී දැන්...😒😒😒😒
sudu mahaththyoo ❤❤❤❤❤
❤😌🌼sirrrr
Appartement Tour එක කෝ 😕
🤗🤗sirr😍🥰
Hellow My Darling 🥰Happy Pill 💖 👑️ 💖
Solo 😫❤️
jbl ek unbox karapu knife eka gaththe kohenda kiyannakoooo
Bro cam eke gana kiyda
From where was this MSI laptop bought?
, අපි හිතුවේ අතුරු දහන් වෙලා කියලා
Sir❤ 🌿
Theruwan.saranai.manika
😍❤️
සර් ❤️🥺🙏
JBL Mila saha kohenda gaththe kiwenene.......
Professional camera ekak ne...
අපේ Solo Hiker 😊
Ow 😒❤️
Solo hiker❤ 🌎
sir😍
❤
අලුත් trip video 1k නැද්ද bro? මඟ බලන් හිටියා මම අදත් පැය 2k 3k🤔
❤️🔥
💙
🖤
Lap එක ගත්තෙ කොහෙන්ද කියන්න පුලුවන්ද?
JBL එක කීයදෝ
❤😍
Jbl එක කීයද අයියේ....100 එක ද ඕක
😁❤️
TH-cam mathak wela 😂😂😂
🙃❤️🩹
සර් උනාම බිසී නේ😾
😍🤍
Pusa pennko sir
ඔයා සෞන්දර්ය වලට කරේ සංගිතද
Ape sir ❤
ඒ MSi Lap eke වර්ගෙ මොකද්ද..දන්න කෙනෙක් කියන්නකො ❤😢
sir ❤💫
කට්ටියම සනීපෙන් සුවෙන් ඉන්නවා නේද 🥺❤️❤️🙏
aiyandi thama nuwarada inne(aniwatta waththa paththe neda kalin hitiye)
😊
JBL eka keeyada
ඔයාලට ඉතින් අපිව මතක නැනෙ දැන්🥺 කමක් නැහ් ගුඩ් ලක් අයියෙ .....මාරම ගේමක් ගහපු සුපිරි ඩයල් එකක් ❤
❤❤❤
ජය වේවා❤
jbl එකේ සද්දෙ අඩු කරගන්න අපිට පාඩම් කරන්න තියනවා.😂😅
ගොඩක් සතුටුයි ඔයා ගැන දවසින් දවස දියුණු වෙන්න ඕන❤❤ පොඩි සර් class කරනවා වගේම අපිට videos දාන්න ඉක්මනට 😊❤
අනේ කාලෙකින් ව්ඩ්යෝ එකක් දාලා අයියා.. ඉස්සර වාගේ ව්ඩ්යෝ දාන්නේ නැහැනෙ ඉතිං අයියා... ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයියා.. ව්ඩ්යෝ එකක් දානකල් බලාගෙන හිටියේ අයියා .. පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියාට ඉස්සර වාගේ ව්ඩ්යෝ ගෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්නෙ අයියා ❤❤❤
අයියගෙ සින්දු අහන්න ආස අයට ...දවසක අයියගෙ පොඩි concert එකක් තියන්න බෑද💚
අන්න කතාව
තව තවත් දියුණු වේවා ❤💙
ඉතින් අයියාට හරියනවා හැමදාම. බුදු සරණයි.❤
අනේ ...අයියටදවසින් දවස වැඩි වැඩියෙන් හරියන්න ඕනි 🙏🌻💚
අයියාගේ කට හඩ මාරම ලස්සනයි ❤❤
ගොඩක් ලස්සනයි oyaga voice eka බුදුන් saranai පරිස්සමෙන් ❤❤❤
අම්මෝ අයියේ මතක් වෙලා video එකක් දාන්න... 💗 බුදු සරණයි පරිස්සමින් වැඩ ටික කරන් යන්න අයියේ... 👊💗
අයියගේ කටහඬ හරිම ලස්සනයි❤😘ඔයාගේ කටහඬ ඔ්න වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් එ් තරම්ම ලස්සනයි.❤ අයියා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔ්න අයියේ. ❤
මාරම සතුටුයි අයියේ දවසින් දවස දියුණු වෙන විඳිය බලන් ඉන්න ආසයි ❤සින්දුව ගොඩක් ලස්සනයි 🥰🥰
අයියගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰
solo ❤❤ awlak na aiya oyage wada Tika hodata Karan apita video ekak danna ❤ api balan inno ❤❤.... sinduwa lassani hode 💚💫
අයියා මන් ගොඩක් කෑමති කෙනෙක්❤ well done keep it up aiye 🥰
අයියා ඔයාගේ සිංදුව ලස්සනයි
Woooooow aiyee 😍❤️ සිංදුව කියනවා හරිම ලස්සනයී 🌻💚 ඉදිරි වැඩ කටයුතුත් මේ වගේම සාර්ථක වෙන්නෝනී..ජය සෝලෝ 🌻💚🤘❤
අයියගේ කටහඬ මාරම ලස්සනයි ❤❤
ජයවේවා දියුනුවෙන් දියුනුවට යන්න අයියා 🎉❤
අනේ මෙන්න චූටි සර් වීඩියෝ එකක් දාලා.. ❤❤❤
සර්ගේ class වලට join වෙන විදිහ කියන්නකෝ 😢
@@Bathisa CM WITH MN කියලා සර්ගෙ clz කරන you tube channel එක තියනව. ඒකෙ දාලා තියන හැම වීඩියෝ එකකම දාලා තියනවා clz වලට join වෙන විදිහ.
තව තවත් සාර්ථක වෙන්න ඔනෙ අයියෙ ඔයා❤
Good luck ayye ❤❤
Lap එක නම් සුපිරියක්
අයියගෙ බයික් එක කෝ දැන්.❤
ගමේ Video එකක් ඕනි.❤
ජය වේවා අයියේ...❤..ඉදිරි වැඩ කටයුතු හොදින් සාර්ථක වේවා🎉
Lassanata kiwwa aiya sinduwa❤ jaya wewa aiya❤
ජයවේවා අයියේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා ❤🎉 ඉක්මනින් Travel වීඩියෝ එකකුත් දාන්න
Harima lassanta sing krnawa
ජය වේවා සර්..❤❤😍
Ane Maru ayye..♥️ MSI lap Eka NM Maru hode. Editing walta Maru...♥️🥰 Good luck..🥰 Krna Kiyana hema dema sarthaka wewa..🥰
ජය වේවා solo මල්ලි. ❤❤
Kolla...super malli.
Sindu lassanata kiuwa soloo😍😍 idiri wada saarthakawa karagnn labewaa❤❤
කාලෙකින්😊❤️ budusaranai .....
You are amazing. Love all your blogs. ❤
ලස්සනයි senduwa keuwa පුතේ බුදු සරණයි ❤❤
ලස්සනට කිව්වා සිංදුව❤
Congratulations brother
Maduwa Jaya wewa mcn
Oh, you can sing too. Very nice. ❤
Solo sir ❤✨️
Hodai 👍
jaya wenna oni thawa thawath..😍
බුදුසරණයි පුතේ ❤
Ammo aiya video ekak dala ❤❤❤
Lenovo yoga 460 motherboard එකක් හොයාගන්න තැනක් කියන්නකෝ
ජය 💙💙
අපි නිසානෙ මෙ හැමදේම 🌝💗
කාලෙකින් අයියා❤
harima sathutuyi🥰
Voice එක ඇහැව්වෙ ගොඩ කාලෙකින්..❤️ ඇස් දෙක පියන් අහද්දි වෙනම ලොකෙකට යනව .🙂
Ape sir ♥️😇
Ape sir ❤️🔥
Part 2 ona malliyo
Uthurantanna hariyanna ona ayyata❤
aw aw sir
Sir❤🔥
Sir❤
අපෙ සර් ❤️🔥
හම්බේ ඇති යන්තමට ඉන්නවා. බැන්නා තමා ඉතින් නැනී දැන්...😒😒😒😒
sudu mahaththyoo ❤❤❤❤❤
❤😌🌼sirrrr
Appartement Tour එක කෝ 😕
🤗🤗sirr😍🥰
Hellow My Darling 🥰
Happy Pill 💖 👑️ 💖