මහ රෑ පාරේ අලි සෙල්ලම් මැද්දේ මොරගහකන්දෙන් නුවරට | Day Vlog | Solo Hiker | Madushan Neranjan |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #solohiker #2024 #dayvlogsinhala #dayvlog #elephants

ความคิดเห็น • 93

  • @sandaruwanaberathna8268
    @sandaruwanaberathna8268 6 หลายเดือนก่อน +48

    පුළුවන් නම් ගණිතය ගුරුවරයෙක් නැති මීමුරේ පොඩ්ඩොන්ටත් sup එකක් දෙමු... solohiker..❤

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 6 หลายเดือนก่อน +8

    සුපිරි චරිතයක්,පොලොන්නරුව වැව් බන්ඩ් එකෙ මම යනකොට කාර් එකක් නවත්තලා කොල්ලෙක් ගලක් උඩ වාඩි වෙලා වැව දිහා බලාගෙන හිටියා මම දැක්කා,මම දැකලා පුරුදු කෙනෙක් කියලා එ කොල්ලව පහු වෙද්දිම ඔලුවට ආවා ඊට පස්සෙ මම එහෙන්මම නවත්තලා ඇවිත් මේ ඔයා නෙද කියලා කතා කලා.කිසිම ලොකු කමක් නෑ නැගිටලා ඇවිත් කතා කලා❤...ජයම වේවා අයියා.ඔයාට මතකත් ඇති මාව මන් හිතන්නෙ.

  • @dulinakanishka7831
    @dulinakanishka7831 6 หลายเดือนก่อน +20

    නෙළා ගැනුමට නොහැකි වුවත්.......❤

  • @user-senuu0827
    @user-senuu0827 6 หลายเดือนก่อน +13

    ලොකු පිනක් කරන ආදරණීය චරිතයක් ❤

  • @ThamashaVidushini
    @ThamashaVidushini 6 หลายเดือนก่อน +13

    ව්ඩ්යෝ එක ලස්සනයි අයියා පරිස්සමින් වැඩ ට්ක කරගන්න බුදු සරණයි අයියාට ❤

  • @Pasindumusic910
    @Pasindumusic910 6 หลายเดือนก่อน +12

    ජිවිතේ තනියෙන් විදිද්දි මාරම ආතල් 💚🙂

    • @shavindu777
      @shavindu777 6 หลายเดือนก่อน

      සිරා බන් ❤

  • @sanduu...
    @sanduu... 6 หลายเดือนก่อน +11

    12:05 සොබාදහමට ආදරේ කරන හිත් වලට සොබාදහම ඇහුම්කන් දෙනවා. ඒ නිසයි ඒ🤍🍃🌹

  • @DN3_Bhashi
    @DN3_Bhashi 6 หลายเดือนก่อน +11

    ❤හැමදාම විඩියෝ බලනව සුපිරී🥺❤ හැමදාම නිකන් හරි විඩියෝ එකක් දාන්න😌✊

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 6 หลายเดือนก่อน +10

    දැන් ඉතින් කුරුල්ලට තටු හම්බුණා වගේ නිදහසේ ඉන්නවා නේද dear 🙃❤️ හරිම ලස්සනයි, හැමදාමත් සතුටින් ඉන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 6 หลายเดือนก่อน +5

    මං ආසම පලාතක් ලංකාවේ! 🇨🇦🇱🇰🤗💯🐘❤️🥰👌😍😊👍🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 หลายเดือนก่อน +8

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾 අලි රජදහනක
    🇱🇰 අලින්ගේ ආධිපත්‍යය.💪🏾💪🏾💪🏾

  • @vidulankaHeshan
    @vidulankaHeshan 6 หลายเดือนก่อน +5

    අලියා said :අඩෝ ගෙදරට හොරාට පන්නං ආවෙ මලක්වත් කඩාගන්න දීපං බං ඉතිං..😂😂😂😂

  • @SepaliShiroma
    @SepaliShiroma 6 หลายเดือนก่อน +4

    ලස්සන යි මල්ලි බුදු සරනයි පරිසමෙන් වැඩ කරගන්න ❤❤💚💚💚

  • @roshanthilakarathna8732
    @roshanthilakarathna8732 6 หลายเดือนก่อน +3

    මාතලේ තේරැ ඉතින් වෙනම vibe එකක් ❤🎉️💫

  • @jayalathdesilva1529
    @jayalathdesilva1529 6 หลายเดือนก่อน +2

    Welldone solo oya brave person kenek
    Suba pathanawA

  • @shamikalakshan9171
    @shamikalakshan9171 6 หลายเดือนก่อน +1

    සුභ පැතුම් අයියේ.අයියා දියුණු වෙනව දැක්කම මාරම සතුටුයි ❤️❤️

  • @ddtwins
    @ddtwins 6 หลายเดือนก่อน

    අම්මෝ අයියේ ඒ වීඩියෝ එක බලනකොටනම් අපිටත් බය හිතුනා. එයාලා දෙන්නා අයියාට ඉඩ දීලා හෙමින් හෙමින් කැලේටම ගියා. ඒ ඉතින් පරිසරයට ආදරය කරන අයට පරිසරය ඇහුම්කම් දෙනවා කියන එක එතැනදී ලස්සනට පෙනුනා. වෙනදා වගේම අදත් සුපිරියක් තමයි අයියේ.

  • @sandasanda7041
    @sandasanda7041 6 หลายเดือนก่อน +2

    Matale theru festival. Our town 😍

  • @user-nk4pp5hg8m
    @user-nk4pp5hg8m 6 หลายเดือนก่อน +2

    Mona loke giyath nuwarata ena parawal thami lassnama ❤

  • @kavibandara2601
    @kavibandara2601 6 หลายเดือนก่อน +1

    Ane ayye hemadama oya day vlog dennako ane.. 🤗🥰♥️.. Maru ane vlog eka... ♥️💚🥰♥️.. parissamen ayye.. budusaranai.. krna kiyna hema wedakma sarthaka wewa..♥️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 6 หลายเดือนก่อน +8

    අලි ආතල්...😃 මට විතරද කාර් එක පදින පැති මාරු වෙලා පේන්නේ...😕

    • @ApoorwaKaumadi
      @ApoorwaKaumadi 6 หลายเดือนก่อน +1

      මටත් එහෙමයි ..😢

  • @sarithsamarakoon6820
    @sarithsamarakoon6820 6 หลายเดือนก่อน +2

    කලු කෙල්ලව අමතක නෑ ❤❤❤❤

  • @thuglifepubg92
    @thuglifepubg92 6 หลายเดือนก่อน +3

    Reta ඔය වගේ අලි එන්නකොට පරෙ මෙද්දේ ඩබල් සිග්නල් දාගන්න වාහනේ එතකොට ගොඩක් වෙලාවට පරෙන් අයින් වෙන්වා...

  • @sandunmaheshpalitha2365
    @sandunmaheshpalitha2365 6 หลายเดือนก่อน

    ලොකු පිනක් .තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @ldananjani4779
    @ldananjani4779 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏 පරිස්සමෙන් සෝලෝ 💖

  • @Shanthi11073
    @Shanthi11073 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ...

  • @iswaragekusum9996
    @iswaragekusum9996 6 หลายเดือนก่อน +1

    හොඳ යි ජයවේවා!

  • @thejanipoornika539
    @thejanipoornika539 6 หลายเดือนก่อน +1

    Just looking like a woooow! 💚🍃

  • @ProjectNisal
    @ProjectNisal 6 หลายเดือนก่อน +1

    ඒ video එකෙ අමුතු ආතල් එකක් තියනව 😍

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep 3 หลายเดือนก่อน

    ආසම චරිතයක් ❤

  • @sithmidissanayake7994
    @sithmidissanayake7994 6 หลายเดือนก่อน

    Your coming wad the best❤

  • @wishwanath2004
    @wishwanath2004 6 หลายเดือนก่อน +6

    අඩේ සර් අලියගේ අතල් කුඩුනේ.😂

  • @thilininsg3175
    @thilininsg3175 6 หลายเดือนก่อน +1

    ❤❤ solo hiker kumaraya ❤❤

  • @ChaRuX
    @ChaRuX 6 หลายเดือนก่อน +1

    Maruuu 😍❤️

  • @apsarababy28
    @apsarababy28 6 หลายเดือนก่อน

    ❤solo අයියේ පරිස්සමින් 💚🍃😊

  • @PasiduPehesara
    @PasiduPehesara 6 หลายเดือนก่อน +1

    Ado aiyeeee😵 Parissamen hode...

  • @morienrathnasuriya9897
    @morienrathnasuriya9897 3 หลายเดือนก่อน

    Putha පරිස්සමෙන් ❤

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 6 หลายเดือนก่อน +3

    අරුන් දෙන්නට මෙලෝ සිහියක් නෑ 😅😅

  • @SayuriTheekshaNi-iv8ly
    @SayuriTheekshaNi-iv8ly 6 หลายเดือนก่อน +1

    Solo kumaraya🥰♥️

  • @sashininimrekha2787
    @sashininimrekha2787 6 หลายเดือนก่อน +1

  • @island.pearl987
    @island.pearl987 2 หลายเดือนก่อน

    👍😇

  • @m.techlk
    @m.techlk 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @amilaasanka11
    @amilaasanka11 6 หลายเดือนก่อน +2

    Car එකේ drive කරන්න තියෙන්නේ වමෙන්ද?

  • @Subo65
    @Subo65 6 หลายเดือนก่อน +1

    ඉස්ෙකා්ල ක්ලාස් සිංදු චැනල් ඒකක්ද? Hiker චැනල් ඉවරයිද

  • @sitharaperera4525
    @sitharaperera4525 6 หลายเดือนก่อน +1

    💚💚💚💚💚💚💚😊

  • @irosha2102
    @irosha2102 5 หลายเดือนก่อน

    තනියෙන් කැලෑ වල ඇවිදලා නැති කෙනෙක් නෙමෙයි නි ඉතින් 😒.ඒත් පරිස්සමෙන්

  • @kaweehanz4061
    @kaweehanz4061 6 หลายเดือนก่อน +1

    💗💗

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 6 หลายเดือนก่อน

    මල්ලි අලි රාලගෙ.ලවු කරන ඒකට බාදා නොකරමු.😂😂😂

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 6 หลายเดือนก่อน

    👍Q&A

  • @SepaliShiroma
    @SepaliShiroma 6 หลายเดือนก่อน +1

    💚💚💚💚💚

  • @nethsarasinethya1541
    @nethsarasinethya1541 6 หลายเดือนก่อน +1

    🙂

  • @anuradhasewmini9006
    @anuradhasewmini9006 6 หลายเดือนก่อน

    අලි කැලේ මහ රෑ solo hiker වැඩ්ඩා වගේ යන්නේ 🥲 මහ රෑ නැතුන් දවාලියෙන් ගියා නම් මොකද 🥺 ?

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 6 หลายเดือนก่อน +1

    ❤🍃😍

  • @randunuytrandunu
    @randunuytrandunu 6 หลายเดือนก่อน +1

    🖤🌿💭

  • @Isuuu_07
    @Isuuu_07 6 หลายเดือนก่อน +1

    🙃💜️🌿

  • @Deerasinhajanaki
    @Deerasinhajanaki 6 หลายเดือนก่อน +1

    💚💚💚🙏🙏🙏

  • @Maverick-k2o
    @Maverick-k2o 6 หลายเดือนก่อน

    Aliya pannanawanam, Dakunata signal dala wamata harawanna 🤭🤭😀

  • @kumudinijayasundara7446
    @kumudinijayasundara7446 6 หลายเดือนก่อน +2

    පැත්ත මාරුවෙලානෙ😂

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 6 หลายเดือนก่อน +1

      ඇයි ඒ කිවේ මොකක්ද

  • @ishanuditha3590
    @ishanuditha3590 6 หลายเดือนก่อน

    ❤️🌎

  • @Ishjayarathna3112
    @Ishjayarathna3112 6 หลายเดือนก่อน

    💚👥

  • @nihinduchamadith
    @nihinduchamadith 6 หลายเดือนก่อน

    🖤

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 6 หลายเดือนก่อน +3

    Sup 500 යට යන්න උදව් කරන්න ලොකු පිනක් අනෙ මට බනින්න එපා plzzzz 🙏😇😅😊😢😢😊😅

  • @githma_madhushan.
    @githma_madhushan. 6 หลายเดือนก่อน

    Ayyage car eka left side driveda 😂

  • @Ishjayarathna3112
    @Ishjayarathna3112 6 หลายเดือนก่อน

    අවදානම් වැඩ කරන්න ඔට්ටු නෑනේ 🥺

  • @nu6898mmi
    @nu6898mmi 6 หลายเดือนก่อน

    අයියේ වීඩියෝ කරන ගමන් drive කරනකොට පරිස්සමෙන්. ❤

  • @shanthamallika9999
    @shanthamallika9999 6 หลายเดือนก่อน +1

    parissamin puta Theruwan saransi🌷🌷

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 6 หลายเดือนก่อน +2

    Sup 500 යට යන්න උදව් කරන්න ලොකු පිනක් අනෙ මට බනින්න එපා plzzzz 🙏😇😅

  • @DiveHive
    @DiveHive 6 หลายเดือนก่อน +3

    ඉස්සර දවල් රෑ නැතුව තනියම ගිය පාරවල්. අලි හිටියත් නැතත් ඔච්චර බය වෙලා හිටියේ නම් නෑ හැබැයි. You are not much used to ele s it seems

    • @madushanneranjan3112
      @madushanneranjan3112  6 หลายเดือนก่อน +2

      I was so happy to find an elephant. I don't know what you are talking about, u r right i am not so much familiar with road elephants but forest 😊.

  • @madushakaushan3149
    @madushakaushan3149 6 หลายเดือนก่อน +2

  • @nisadu8447
    @nisadu8447 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @niiharichathurika3979
    @niiharichathurika3979 6 หลายเดือนก่อน +1

    🙂🙂

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 6 หลายเดือนก่อน +1

    Sup 500 යට යන්න උදව් කරන්න ලොකු පිනක් අනෙ මට බනින්න එපා plzzzz 🙏😇😅😢😊😅

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 6 หลายเดือนก่อน +2

    Sup 500 යට යන්න උදව් කරන්න ලොකු පිනක් අනෙ මට බනින්න එපා plzzzz 🙏😇😅😊😂😢😮

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dinithipraboda5875
    @dinithipraboda5875 6 หลายเดือนก่อน

  • @shaniRodrigo6768
    @shaniRodrigo6768 6 หลายเดือนก่อน

    💚💚

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 6 หลายเดือนก่อน

  • @user-fl3be8tz7y
    @user-fl3be8tz7y 6 หลายเดือนก่อน

  • @Amasandeepa
    @Amasandeepa 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @shavindu777
    @shavindu777 6 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @pabasarakahawala8681
    @pabasarakahawala8681 6 หลายเดือนก่อน

  • @NethsaraDilmi
    @NethsaraDilmi 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-ernadi09
    @user-ernadi09 6 หลายเดือนก่อน

  • @Manjulapradeep89
    @Manjulapradeep89 6 หลายเดือนก่อน

    ❤❤

  • @VidushaMethsara-sr8wo
    @VidushaMethsara-sr8wo 6 หลายเดือนก่อน

    ❤️

  • @imashasewwandi526
    @imashasewwandi526 6 หลายเดือนก่อน

  • @aahanrashmika8553
    @aahanrashmika8553 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @anuththaraliyanage5596
    @anuththaraliyanage5596 6 หลายเดือนก่อน

    ❤❤