සිතින් ඉවසන්න බෑ , කැලෑ මලේ# PRINCEUDAYAPRIYANTHA#

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @anurabandara2211
    @anurabandara2211 ปีที่แล้ว +2

    ආදිත්‍ය පුතේ ඔයාගෙ ඒ ලස්සන සිනහව මොන විදිහෙ ගීතයක් ගායනා කලත් මූනෙ පිරිලා හැම වෙලේම ලස්සනයි ඔයාට සුබ පතනවා තෙරුවන් සරණයි ❤

  • @gamanayaka
    @gamanayaka ปีที่แล้ว +1

    ආදරණීය ප්‍රින්ස් ඔබට නිවන්සුව ලැබේවා

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว +1

    ලස්සන සොඳුරු මතක අපේ හිතේ ඉතිරි කරල ඉක්මනින් යන්න ගියේ ඇයි ප්‍රින්ස් අය්යේ ... මතක් වෙනකොට හරිම දුකයි.....
    යලි ඔයා උපදින්න ඔයා ම වෙලා ...
    අපි ඔයාට ගොඩක් කැමති යි.........

  • @chandimakumariuser
    @chandimakumariuser 10 หลายเดือนก่อน +1

    ආදරය ❤ ඒ උතුම් ආදරය ඒ තරමටම දැනුනු අවංක හදවතක් ❤.අහිංසක කෙනෙක් ..ඔබ ට නිවන් සුව ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @tharindudenuwan9046
    @tharindudenuwan9046 8 หลายเดือนก่อน +1

    💓

  • @samankumara6946
    @samankumara6946 ปีที่แล้ว +1

    🌍🌍🔥🔥❤️❤️

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @thisarachanaka749
    @thisarachanaka749 ปีที่แล้ว +1

    Sa ni dha pa

  • @chandimakumara3718
    @chandimakumara3718 ปีที่แล้ว +2

    අග්‍ර ගන්ය කී බෝඩ් වාදනයක්, කවුන්ට පාර්ට් අහන් ඉන්නකොට වෙනමම ලෝකයකට යනව වගේ

  • @sashikamadushan1941
    @sashikamadushan1941 ปีที่แล้ว +1

    කැලෑ මලේ❤