wahoo fishing in sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 102

  • @Sachinatapattu
    @Sachinatapattu 3 ปีที่แล้ว +7

    දිගටම වීඩියෝ දාන්න.පලවෙනි වතාවට ලංකාවේ මෙහෙම චැනල් එකක් දැක්කෙ.
    පරිස්සමෙන් ඉන්න.ජයවේවා 👍

  • @erandithdilshan8837
    @erandithdilshan8837 3 ปีที่แล้ว +11

    සුපිරි බන්.. තව දාපන්. ලොකු ලොකු ඒවා අල්ලන වීඩියෝ

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +13

    සියළුම සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා!සුවපත් වෙත්වා..!
    උතුම් නිවනින් සැනසීම ලැබෙත්වා! 🙏

  • @sunendramudunkotuwa5424
    @sunendramudunkotuwa5424 2 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි මචෝ තව දාපන්. ජයවෙිවා!!!.

  • @lansakaralansakara1052
    @lansakaralansakara1052 2 ปีที่แล้ว

    Maru lokka.matat asa hitenawa mudu yanna lokka.hemotama siyalu devipihitai.jayen jayama wewa lokka.

  • @virajjayamanna491
    @virajjayamanna491 2 ปีที่แล้ว +2

    ඔක්කොම නියමයි .ලස්සනයි ජයවේවා. හැබැයි චතුරංග අයියගේ පුක එලියේ .💪

  • @gayansilva6928
    @gayansilva6928 3 ปีที่แล้ว +6

    යාළුවා සුපිරිම විඩියෝ ඔනෙ මලක් ගහලා බලන්න ආදරෙයි 🇱🇰 දිගටම

  • @nayomitv9349
    @nayomitv9349 3 ปีที่แล้ว +6

    👍 නියමයි ජේසු පිහිටයි සියල්ලන්ට ජේසු ඔබට 💘 යි

  • @shalithsakuni2234
    @shalithsakuni2234 3 ปีที่แล้ว +6

    නියමයි අයියේ සුපිරි 💪💪

  • @adithyaranathunga-wr5jx
    @adithyaranathunga-wr5jx ปีที่แล้ว

    Pawkaraya ata paya kadila yanna ona.

  • @mohamedrosha8265
    @mohamedrosha8265 2 ปีที่แล้ว +1

    Good work bro need some talks about fish and fishing takticks

  • @lasithasulakshana9408
    @lasithasulakshana9408 2 ปีที่แล้ว +2

    සුපිරි malu

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 3 ปีที่แล้ว +11

    කලයක් යපනේ ඔක කලා 😂 ජයවෙිවා බඩි

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 3 ปีที่แล้ว +5

    ජොය්ට් සෙට් එකක් වගේ,,👍👍👍👍

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว +1

    උතුම් .නිවනින්..සැනසිම..ලැබේවා ..සියලුම දෙනාට

  • @ceylonfishtv
    @ceylonfishtv 3 ปีที่แล้ว +6

    ගැම්මක් තමයි🇱🇰🇱🇰🇱🇰

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 4 หลายเดือนก่อน +1

    ..නියම.විඩියෝව...ගන්ජා.සුරුට්ටුවක්.බීලා.බලන්න.පුලුවන්

  • @erangapushpakumara8704
    @erangapushpakumara8704 3 ปีที่แล้ว +1

    Line eka dahura khomada punayak kiyatada thiyenne

  • @ticktokshops1643
    @ticktokshops1643 3 ปีที่แล้ว +1

    Apita Malu Ganda pluwanda? Khomda karannae

  • @mangalikadias8223
    @mangalikadias8223 3 ปีที่แล้ว +3

    හරිම.සුන්දරයි

  • @sanjujusbar4497
    @sanjujusbar4497 2 ปีที่แล้ว +2

    නියමයි

  • @akaquascape9469
    @akaquascape9469 2 ปีที่แล้ว +1

    Bottuwe kama kana video ekak karanna bro

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    නියමයි 😁😁😁😁👍👍👍

  • @maalandlakshi
    @maalandlakshi 2 ปีที่แล้ว

    Parissamnin kollane budusarani

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe2917 3 ปีที่แล้ว +4

    සබ්ස්ක්‍රයිබ් කරා ඈ😍

  • @rumeshmadu1281
    @rumeshmadu1281 3 ปีที่แล้ว +3

    Snapper fish video ekak oniiiii...

  • @malinthafernando2252
    @malinthafernando2252 3 ปีที่แล้ว +3

    නියමයි මචන්.. ඔබ සැමට ජය..!දෙවි පිහිටයි..!

    • @tv2wins883
      @tv2wins883 3 ปีที่แล้ว

      th-cam.com/video/lnEouhmqS0g/w-d-xo.html

  • @akaryusrif8962
    @akaryusrif8962 3 ปีที่แล้ว +1

    Aiya nice vidio

  • @rasikaruwan6203
    @rasikaruwan6203 3 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සනයි වීඩියෝ එක ඔක්කම බැලුව බුදු සරණයි හැමෝටම

  • @fishhunter4446
    @fishhunter4446 3 ปีที่แล้ว +2

    nice video man ❤️ keep it up ❤️

  • @kasunfernando916
    @kasunfernando916 3 ปีที่แล้ว +6

    බෝල්ලු දැල් වල අහුවුණොත් ඉක්මනින් මැරෙනවා නේද ඔයාලා කොහොමද මේ විදිහට අල්ල ගන්නේ මැරෙන්නේ නැතිව

    • @KaveeshaMadushanka-x7k
      @KaveeshaMadushanka-x7k ปีที่แล้ว

      ඒවට පොඩි බිලීකටු තියනව..

  • @gayansilva6928
    @gayansilva6928 3 ปีที่แล้ว +5

    සුපිරිම වීඩියෝ පරක්

  • @daiwaabu
    @daiwaabu 3 ปีที่แล้ว +2

    ජය වේවා ඔහොම යං

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 3 ปีที่แล้ว +3

    මචන් බල කරවල වෙලන්නෙ කොහොමඩ

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 3 ปีที่แล้ว +1

    Patta bn....

  • @ajiththudawa9024
    @ajiththudawa9024 2 ปีที่แล้ว

    Very good 👍

  • @thusharasampath9178
    @thusharasampath9178 2 ปีที่แล้ว

    Api malu kawata patta dukak vidinne neda yalu

  • @premasiridisanayaka1303
    @premasiridisanayaka1303 3 ปีที่แล้ว +1

    Good kollane

  • @adithyaranathunga-wr5jx
    @adithyaranathunga-wr5jx ปีที่แล้ว

    Me malu marenne husma hira vela neda meva karana evunuth husma hira vela marenna ona.

  • @RelaxingMusic-fx3cf
    @RelaxingMusic-fx3cf 3 ปีที่แล้ว +1

    Nice

  • @sumanea25
    @sumanea25 3 ปีที่แล้ว +1

    හොද විඩියෝ එකක් මොකද අල්ලන මාලුවාගේ නම කියන එක සමහරක් මාලු අල්ලන විඩියෝ දානවා මේලෝරක් නෑ

  • @waniganly495
    @waniganly495 2 ปีที่แล้ว

    Jesu pihitay hamotama

  • @mystyle1721
    @mystyle1721 3 ปีที่แล้ว +2

    Yako indiyawe finishing vedio bala bala hitiya supiri ha nice vedios Lankawe supiri kollo dina ganan muhudu innakota kana bona vidihath vedio karala upload karanna ,malu maranna oluwata gahala marana Sean danna epa 🙏

  • @RanjithWanasooriya
    @RanjithWanasooriya 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @bandarawerasinga9179
    @bandarawerasinga9179 ปีที่แล้ว

    Okkama hodai muge kata waha gattahnam

  • @SecondsViews
    @SecondsViews 2 ปีที่แล้ว +1

    අපිට බැරිද ඔයාලා එක්ක එන්න මාලු අල්ලන්නවා බලන්න යන්න්න

  • @mystyle1721
    @mystyle1721 3 ปีที่แล้ว +1

    Sup eka dennam.. polu walin gahala oluwata malu marana Sean danna epa bro

  • @lasantham5176
    @lasantham5176 2 ปีที่แล้ว

    කාලකන්නි පවුකාරම රස්සාව

  • @danushkasadaruwan7109
    @danushkasadaruwan7109 ปีที่แล้ว

    Ala

  • @shashikalakmal1034
    @shashikalakmal1034 3 ปีที่แล้ว

    Good luck

  • @sudeeparanaweera1544
    @sudeeparanaweera1544 2 ปีที่แล้ว

    චතුරන්ග අයියාගේ පුප එලියෙ..

  • @erangapushpakumara8704
    @erangapushpakumara8704 3 ปีที่แล้ว

    Panne khomada hadala thiyenne

  • @nimeshamayuri9925
    @nimeshamayuri9925 3 ปีที่แล้ว +1

    Machan ubalage number ekak dapan visthara tikak danaganna

  • @manojkoralegei7597
    @manojkoralegei7597 3 ปีที่แล้ว

    Panathi patha weramani sikka padan sama diyami.sathun marimin walakimu.

    • @sunendramudunkotuwa5424
      @sunendramudunkotuwa5424 2 ปีที่แล้ว +1

      බොරුවට පානාතිපාතා කිය කිය ⁣ඉන්න උන් තමයි වැඩිපුර කන්නේ. අනේ පලයංබං පානිය දාන්නැතුව.

  • @buddhikasumesh7249
    @buddhikasumesh7249 3 ปีที่แล้ว +1

    මචන් උබ සම්බන්ද කරගන්න නම්බරයක් හරි දාහන්කෝ

  • @EASTERNFISHERMAN1
    @EASTERNFISHERMAN1 3 ปีที่แล้ว

    Super bro

  • @arabisong5201
    @arabisong5201 3 ปีที่แล้ว

    Mata bottuwaka yanna asai. nambar eka denna. Puluwanda

    • @goldenfishermensl4519
      @goldenfishermensl4519  3 ปีที่แล้ว

      අපගේ ආරාධනාව බලාපොරොත්තුවෙන් බලා සිටිමි

  • @dammikadarshani6036
    @dammikadarshani6036 3 ปีที่แล้ว

    Lassanata peena peena inna malu bili kokke amunanna duka nedda

  • @chinthanadimuthu9710
    @chinthanadimuthu9710 2 ปีที่แล้ว +1

    පොඩි මාලු අල්ලනවා පෙන්නන්නෙ නැද්ද

  • @samanthabandara96
    @samanthabandara96 3 ปีที่แล้ว

    තෝරුන්ගෙන් රසම තෝරගෙ නම මොකද්ද...

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว +1

    මෙ ලංකාවෙ කොහෙද මටත් ආසයි දවසක. යන්න 😏

  • @wmsepala
    @wmsepala 3 ปีที่แล้ว +1

    Kambiy mokakda panne

    • @wmsepala
      @wmsepala 3 ปีที่แล้ว

      Maru kollo

  • @nuwanasanka7251
    @nuwanasanka7251 3 ปีที่แล้ว +4

    ඔයා කියන විදියට උඩට පහලට උස්සලා පෙන්නන්න අමාරුයි ලොකු අයියේ. පණ පිටින් ඇඳල ගනිපු තෝරගෙ කටට ඇඟිල්ලක් අහු උනොත් ආයෙ වෙන් වෙන්නම කපල යනව නේද,, ඔයත් නිකන් දන්නේ නෑ වගේ උස්සල පෙනන්න කියන්නේ. 🤨

  • @maryannekurusumuthu1381
    @maryannekurusumuthu1381 3 ปีที่แล้ว +1

    malu allana kotta ai kalesam bahenneiii.

    • @sunendramudunkotuwa5424
      @sunendramudunkotuwa5424 2 ปีที่แล้ว

      එ් උගේ ෆැෂන් එක එ්ක වැඩිය ගනන් ගන්න එපා.

  • @prasannalakmal8816
    @prasannalakmal8816 2 ปีที่แล้ว

    මල්ලිලාට ආදරෙන් දෙයක් කියන්නම් ඕය අකුසල් ඔයාලටත් ගෙවන්නම වෙනව..එ මාලුත් ඔයවගෙම අකුසලයක් ගෙවුවා..කෙනෙක් ගෙවනව කෙනෙක් රැස්කරනව..සසරෙ පැවැත්ම ඕකයි..දන්නව රස්සාව කරන්නෙ කියල..ඒත් මන් කීවෙ ධර්මය ..දවසක අපි හැමොටම හොඳ නරක පින පව වැටහෙන දවසක් එනව...එහෙම දවසට ඔයාලා ඔය රස්සාව අත හරිනව....ඔයාලට කල්‍යාණම්ත්‍ර සේවනයම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..ඇත්තටම ඔයාලට තමා තෙරුවන් සරණයි කියන්නඕනෙ..මොකද එ සරණ ලැබුනු දාට ඔයාල ගොඩ

  • @sapathamananna8120
    @sapathamananna8120 2 ปีที่แล้ว

    අර අරුගේ කලිසම ඇද ගන්න කියපන්

  • @DondraKawadiLovers
    @DondraKawadiLovers 3 ปีที่แล้ว +1

    Ale

  • @sealife5349
    @sealife5349 3 ปีที่แล้ว

    පැහැ

  • @samthajayamali2488
    @samthajayamali2488 3 ปีที่แล้ว +3

    මැරුණු මාලුත් අල්ලනවා

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว

      මැරුණු මාලු අල්ලන්නේ කොහොමද?
      😆😆

  • @sunilperera6056
    @sunilperera6056 2 ปีที่แล้ว

    වැඩේ හොදයි පැහැදිලිව පෙන්නන්න

  • @IsharaMadusanka-sc9eg
    @IsharaMadusanka-sc9eg 6 หลายเดือนก่อน

    Gon huthtige putek meka vidio karanne,

  • @vinividakandy5080
    @vinividakandy5080 3 ปีที่แล้ว +2

    Paw meeriya meese
    Jeevithe geta gahay oni nam awurudu 80k
    Hebay ubalage olukatu loodiya heliye diyawey awurudu TRILIONS GAAnak
    Ethakota therey putho
    Allapan thawa

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว +4

      මේං සාන්තුවරයෙක්. මිනිස්සුන්ට වෛර කර කර සත්තුන්ට මෛත්‍රී කරන්නේ උබල වගේ වැදි බණ කියන උන් තමයි.

    • @malinfernnando
      @malinfernnando 3 ปีที่แล้ว +1

      @@nuwanasanka7251 Mun kanne halmasso da ban. ne ne parippu wendathi.

    • @janithaperera4570
      @janithaperera4570 2 ปีที่แล้ว +1

      උබලා වගේ මෝඩ විදිහට හිතන මිනිස්සු ඉන්න හින්ද තමා රටට කෙලවෙලා තියෙන්නෙ මේකෙන් අපේ රටට කොච්චර විදේශ විනිමය ගන්න පුලුවන්ද

    • @vinividakandy5080
      @vinividakandy5080 2 ปีที่แล้ว

      @@janithaperera4570
      Ehema newey ban
      Paw pin kiya deyak nedda uba kiyanne
      Uba apayak kiyane de mokadda kiyala dannawa nam uba ohoma kiyan thiya heenewath hithan ne
      Hithapan sathun vidina duk
      Oya hema sathektama minis bawayak diwya aathmayak thibuna
      Uba vidiyata hithala paw karala wetuna tana thamay e
      Hithapan samahara saththu pana piti keeli galawa galawa kanawa
      Muwan kotiyan wage amma bala iddi
      E apita pena apaya ban
      Pen nathi apaya athi bihsunuy ban
      Ay ewa lokayata pen neththe
      Ewa etharam bihisunuy nisa
      Api apayak dekkoth ape eyes deke e welawema eliyata paninawalu mechchara vida villak me eka sathek marala thida kiyala hithala
      Eka nisay swabaaaa dharmaya eka hagawala thinne minisungen
      Epa ban paw karanna
      Sellam newey
      Uba mage malli kiyala hithalay mama kiyanne
      U tube gahala balapan
      "real sound of the hell kiyala"
      Ithiri tika ubata kiyannam oni nam vitharak

    • @janithaperera4570
      @janithaperera4570 2 ปีที่แล้ว +1

      @@vinividakandy5080 පව් පින් බල බල ඉදියොත් රට ගොඩ ගන්නම බෑ බන්

  • @dilshanirathnayake1823
    @dilshanirathnayake1823 2 ปีที่แล้ว

    Nice