කාන්තාවක් සතුටු කරන්න මෙතන හරියටම අල්ලන්න -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @Brayaniman
    @Brayaniman 21 วันที่ผ่านมา +37

    මම හිතෙනව doctor ඔයා නිස ඉදිරි අනගතෙ පවුල් ජිවිත සාර්තක වෙයි කියල මෙ කරන කර්තව්‍යයට ජය වෙවා❤❤❤❤

  • @isururanasinghe2664
    @isururanasinghe2664 หลายเดือนก่อน +126

    මෙන්න ලිංගික අධ්‍යාපනය 🔥 respect doctor ❤️thanks for this video 🔥❤️

    • @thilinivithanage127
      @thilinivithanage127 หลายเดือนก่อน

      මේව ඉස්කෝලෙ ළමයින්ට නෙවෙයි

    • @Kaviya-e6e
      @Kaviya-e6e 7 วันที่ผ่านมา +1

      @@thilinivithanage127 oya nayata kahinna epa ithim. sexual edu eka scl wala hriyata wenawanm mechchra society eka jaraa wen ne..lol

  • @Podimalliya
    @Podimalliya 28 วันที่ผ่านมา +24

    Doctor ගොඩක් දේවල් දැනගත්ත අද වෙනක්ම් වැරද්දක්නි කරලා තියෙන්නේ අදින් පස්සෙ දෙන්නම් වැඩෙ බේට් සිට් එක ඇකිලෙන්න thank you doctor ❤❤❤

  • @HiruWa-h3f
    @HiruWa-h3f หลายเดือนก่อน +416

    මේ මනුස්සයා මෙච්චර මේ බැනුම් අහන් කරන සේවය ඉතාමත් වටිනවා. Keyboard වීරයෝ මේවායේ doctor ට බැනලා comment දැම්මට අදාල කාර්යය කරන්න ගියාම උන්ට තියෙන ඇරියස් තමා මෙතන කවර් කරන්නේ...
    කවුරු මොනවා කිව්වත් ඩොක්ටර් මේ කරන සමාජ සේවය නම් නතර කරන්න එපා. ❤️

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +66

      බොහොම ස්තුති මේ විදිහට comment කලට. තව තවත් දිරිමත් වෙලා ඉදිරියේදී වැඩසටහන් ගේන්න පුළුවන් මේ වගේ comments දකිනකොට 🙂♥

    • @SWARNAGIRI
      @SWARNAGIRI หลายเดือนก่อน +2

      ❤❤❤

    • @senarathfernando1877
      @senarathfernando1877 หลายเดือนก่อน +2

      Good job Doctor. 🎉

    • @HiruWa-h3f
      @HiruWa-h3f หลายเดือนก่อน +1

      @@DrNamal ❤️🤝

    • @Tyrant97
      @Tyrant97 หลายเดือนก่อน

      කොටින්ම ගෑනියෙක් සතුටු කරගන්ඩ බැරි ponnyo තමයි ඩොක්ටට බනින්ලෙ.

  • @lahirusampath8664
    @lahirusampath8664 หลายเดือนก่อน +37

    ගොඩක් වැදගත් කාරනාවක් වගේම මුලු සමාජයක්ම හරි විදිහට දැනුවත් වෙන්න ඕන කාරනාවක්.. මොකද මේ වගේ කාරනාවක් සමාජ මාධ්‍ය තුල පල කරාම හුගක් මිනිස්සු හිතන්නෙ මේ කුනුහරප කියලා ඒත් හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නැති කම නිසාම අපේ රටේ ගොඩක් අපචාර වගේම දික්කසාද වැඩි වෙන්න හේතුවක් කියලා මට හිතෙනවා. අනික මේ වගේ කාරනාවක් කාන්තාවන් තමන්ගේ ස්වාමියාට කියන්න හුගක් මැලි වෙනවා. මම හිතන්නෙ මේ වගේ කාරනා අලුත විවහා වෙන අයට වගේම අනිත් අයටත් මේ වගේ වැඩසටහන් වලින් දැනුවත් කරන්න පුලුවන්නම් යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ලොකු උදව්වක් වෙයි.

  • @prasanirosh9876
    @prasanirosh9876 หลายเดือนก่อน +44

    මේක මාරම වැදගත් වුනා.... ❤ නොදැන හිටිය කරුණු හුගාක් ඉගෙන ගත්තා

  • @thimuthubuddika2418
    @thimuthubuddika2418 หลายเดือนก่อน +8

    ඇත්තටම ඩොක්ටර් ඔබ ස්‍රේට්ටයි සර් ගොඩක් ස්තුති මෙවැනි වැදගත්දේ දැනුවත් කිරීම සම්බන්දව මම හිතන්නෙ බැදපු අයට මේක ව්ශේශයි සතුටින් ඉන්න හැමෝම

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns หลายเดือนก่อน +65

    ඩොක්ටර් කියපු දේ සම්පුර්ණ ඇත්ත මේ විදිහටයි ගැහැනියක් සතුටු කල යුත්තේ පිරිමි යා හිතන්නේ ඔහුගේ ලිංගය දාන්න පුළුවන් උපරිම ඇතුලට දාපුවම තමයි ගැහැණිය සතුටු වෙන්නේ කියලා ඒක වැරදි

    • @SLmax-mq3lb
      @SLmax-mq3lb หลายเดือนก่อน +4

      😂

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 หลายเดือนก่อน +137

    නොදන්නා අය වැඩියි ථල දායි උපදෙසක්!ස්ත,තියි Dr.

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +3

      Do SUBSCRIBE n SHARE if possible..tkx❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 21 วันที่ผ่านมา

      ඩොක්ටර්ලාට වඩා කපු මහත්වරු තමයි මේ ගැන ගොඩාක් දන්නේ ඉස්සෙල්ලාම මොනව කරත් කැමති කෙනාව බලෙන් හරි ලබාගන්න ඔන ඒකට වශී ගුරුකමක් කරන්න,කසාද බැන්දොත් මන්තරයක් මතුරල ඉනට ලොකු බෙරයක් බඳින්න, ඊටපස්සේ ඇස්වහ කටවහට දුම් අල්ලන්න එක ඉත්තේ දෙහි ගෙඩි තුනක් මිරිස් කරල් තුනක් මතුරල ඉනේ ගැට ගහන්න, කපු මහත්තයා ගාව තියෙනවා ඉතාම බලගතු 108 වාරයක් මතුරපු තෙල් ඒවා ඔය ඉනේ කිහිලි කරුවලට මන්තර ජපකරල ගාන්න එතකොට ගෑණු ළමයාට ලොකු යකෙක් අනිවාර්යයෙන්ම ආවේශ වෙනවා ඒ යකා ගැහැණු ළමයාගේ ලිංගික ප්‍රදේශ ඉතා හොඳින් උත්තේජනය කරනවා, ටික වෙලාවකට ඊටපස්සේ ගැහැණු ළමයා මැෂින් එකක් වගේ පිරිමියා එක්ක ලිංගිකව එකතුවෙනවා පිරිමි කෙනාට තියෙන්නේ නිකන් ඉන්න විතරයි වැඩිය මහන්සිවෙන්න දෙයක් නැහැ, අවුරුද්දක් ගිහාම බබා හම්බ වෙනවා ඒකා හෙන යකෙක් වගේ බබෙක් ඒ යක්ක බබාට කපු මහත්තයාට කියල බෙරයක් බෙල්ලට වගේම ඉනට දාන්න අමතක කරන්න එපා! ටිකක් ලොකු උනාම හොර වැඩ, දූෂිත, වංචක දේ කරන්න පටන් ගන්නවා, තරුණ වයසට එනකම් ලොකු වුනාම දේශපාලනයට හෝ හමුදා පොලිස් ඉහළ තනතුරුවලට විභාග ලියල එක පාරින් පාස්වෙනවා කවදාවත්ම පොඩි පොඩි තනතුරු සත පහකට ගනන් ගන්නේ නැහැ හොරෙන් පගාවක් දීල හරි උසස් තනතුරු වල ඉන්න අයට බොහෝම චාටුවෙන් ඒ ලොක්කන්ගේ ගෙවල්වලට ගිහින් හරි බලෙන්ම අඩියක් ගස්සල ඉහළම තනතුරු වලට යනවා වෙන හොඳ කෙනෙක් ආවොත් අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණය කරල මරල හරි ඉහළ තනතුරු අනිවාර්යයෙන්ම ගන්නවා, ඔන්න ඔහොමයි යක්ක බබාල හදන්නේ, රටේ මොන ප්‍රශ්න තිබ්බත් කිසිම අවුලක් නැහැ යක්ක බබාලාට.

  • @chathuragunasekara2935
    @chathuragunasekara2935 10 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් ස්තුතියි ඩොක්ට ,මේ වගේ තව්ත් වැඩසටහන් ඔනේ මෙකෙන් ලොකු දැනුමක් ලැබුනා ස්තුතියි ❤

  • @ChamilaGunarathna-v8p
    @ChamilaGunarathna-v8p 23 วันที่ผ่านมา +3

    ඔයා හරියටම හරි doctor අපි එකතු වෙන්නෙ එහෙම තමා.❤❤

  • @AjithRathnasiriAjith
    @AjithRathnasiriAjith 23 วันที่ผ่านมา +5

    ඩොක්ටර් ඔබතුමා දෙන්න ඕනා දේ හරියටම දෙනවා සුපිරි පැහැදිලි කිරිමක් කංසා (ගංජ දේශීය ) ටිකක් පානය කරලා වැඩෙට අවතීර්ණ වෙන්න ඇයව සතුටු කරන්නමයි හිතෙන්නෙ

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 หลายเดือนก่อน +269

    සිංහලෙන් දකින්න හම්බවුන හොඳම වීඩියෝ එකක්. ♥️♥️ හැබැයි කොච්චර දැනුම දුන්නත් ගොඩක් පිරිමින්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි එයාලා ලිංගික කාර්යයේදී සතුට සොයනවා මිසක් සතුට ලබා දෙන්න හිතන්නේ නෑ. ගැහැණියක් සතුටට සහ උත්තේජනයට පත්කර එයින් සතුටක් විඳීමට තරම් පිරිමි මනසද හැඩගස්වා ගත යුතුයි. එය නියම පිරිමියෙක් ළඟ තිබිය යුතු ගුණාංගයක් විදිහටයි මම දකින්නේ.

    • @d.mudayangasadaruwan895
      @d.mudayangasadaruwan895 หลายเดือนก่อน +23

      ගැහැනු කෙනා සතුටු වෙන කොට පිරිමියාට දැනෙන සතුට ඇත්තටම අත් වින්දොත්. එ සතුට පිරිමියෙක්ට සුක්කරානු යනකොට දැනෙන සතුටට වඩා වැඩියි.

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +28

      ස්තුතියි කමෙන්ට් එකට..ඒ සංකල්පය සමාජගත කරන්න අපේ වීඩියෝ වල ගොඩක් මේ දේ කතා කරලා තියෙනවා..සතුටුයි පොතට කලින් පිට කවර බලන අය අතරේ ඔයාගේ අදහස් වලට ගරු කරනවා..

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +15

      ​@@d.mudayangasadaruwan895ඇතැම් පිරිමියාගේ ලිංගික අප්‍රාණිකත්වයටත් හේතුව තමාගේ සහකාරිය හෝ සහකරුවා ලිංගික ක්‍රියාවලිය තුළ සතුටට පත් නොවීම..ඒ නිසා ඒ දේ හරියටම කරන්ඩ දැනගත්තොත් මේ ප්‍රශ්නය වගේම තව ගොඩක් පවුල් ප්‍රශ්න විසඳනවා

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +5

      මට මතක හැටියට මුලින් කමෙන්ට් කරේ ඉන්ග්‍රීසියෙන් මම කීවා සිංහල වලින් උත්තර දෙන්න කියලා ..මතක විදියට ඒ චැනල් එක තමා මේක .

    • @WaruniPerera-w9f
      @WaruniPerera-w9f หลายเดือนก่อน +2

      Hmm eka hari

  • @lakmalbandara368
    @lakmalbandara368 11 วันที่ผ่านมา

    Doctor සුපිරි දැනුවත් කලාට මේවා අද සමාජයට වැදගත් ..❤

  • @ashokaranjith5924
    @ashokaranjith5924 หลายเดือนก่อน +60

    ප්‍රියතම වැඩක් හරියටම හරි කියපුදෙවල්🔥✌️
    වහා ගිනි ඇවිලෙන සුළු යි❤

  • @isurusampath5698
    @isurusampath5698 16 วันที่ผ่านมา

    කරන සමාජ මෙහෙවරට පිං 🙏තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා 🙏

  • @ChamindaAmarakon
    @ChamindaAmarakon หลายเดือนก่อน +3

    ගොඩක්ම වටිනා දැනුමක් ලබා දීමක්.ස්තූතියි ඩොක්ට

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 21 วันที่ผ่านมา +2

    පැහැදිලි කිරීම බොහොම ස්තූතියි

  • @susilnishantha2249
    @susilnishantha2249 หลายเดือนก่อน +74

    වි⁣ශේෂයෙන් ගැහැණු හොරා කන්න යන්නෙ පිරිමින්ගෙන් මේ දේවල් ගැහැණියට ලැබෙන්නෙ නැති නිසයි.. ගැහැණියෙක් කවදාවත් කියන්නැ මේ මේ දේවල් කරන්න කියලා..පිරිමි දැන ගත යුතැයි.. අන් පිරිමි මේ දේවල් තමන්ට කරාවි කියන සතැට සොයා ගන්න තමයි ගැහැණු අනියම් සම්බන්ධකම් පවත් වන්න පෙළඹෙන්නේ...ඉතාම වටිනා පැහැදිලි කිරිමක් ජය වේවා Dr.....

  • @Kaweeshanimsara4743
    @Kaweeshanimsara4743 19 วันที่ผ่านมา +1

    Thank you Dr ❤ තාම 20යි ඒත් දන්නැති දෙයක් දැනගන්න එක හොදයි කියලා හිතුනා❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 หลายเดือนก่อน +40

    ඔබතුමා ගේ උපදේශනය ඉතාම වැදගත්

    • @sumudukarannagoda9101
      @sumudukarannagoda9101 หลายเดือนก่อน

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +2

      DO SUBSCRIBE and Share if possible ❤❤

    • @dilukarosha7297
      @dilukarosha7297 หลายเดือนก่อน +1

      හ්ම්ම් කලින් ඒක දන්නවනි මo 🙂

  • @ktsandu
    @ktsandu หลายเดือนก่อน +95

    දික්කසාද , පවුල් ප්‍රශ්න ගොඩාක් අඩු වෙයි මේ දේවල් ගැන හරියටම දැනගත්තොත් අපේ කට්ටියගෙ.දිගටම මේ වගේ දේ ගැන වීඩියෝ දාන්න doctor.සමාජ සත්කාරයක් ඒක.ජයම වේවා ❤

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +14

      කමෙන්ට් වලට රිප්ලයි කර කර උඩට පහළට යනකොට මේක දැකලා පොඩ්ඩක් නැවතිලා දෙපාරක් කියෙව්වා..ගොඩක් ස්තූතියි..හැමදාම වීඩියෝ බලලා අපිත් එක්ක ඉදී කියලා විශ්වාස කරනවා..පුළුවන් නම් ශෙයා කරලා අනිත් අයවත් දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න❤

    • @ktsandu
      @ktsandu 3 วันที่ผ่านมา

      @@DrNamal අනිවාර්යයෙන්ම ❤️

  • @warachch
    @warachch หลายเดือนก่อน +6

    ගොඩක් වැදගත් දෙයක් ඩොක්ටර් ගොඩක් ඉස්තුති බුදුසරණයි

  • @GPDPathirana
    @GPDPathirana หลายเดือนก่อน +6

    හරිම වැදගත් මේව සමහරු දන්නෙ නෑ වෙන්න පුලුවන් සමහරු තෞරුප්ත්‍රිය දෙන්නෙ නැතිව වැඩේ කරන්න බෑ

  • @theraveoftheheart2957
    @theraveoftheheart2957 28 วันที่ผ่านมา +26

    කාන්තාවන් විසින් පිරිමියව සතුට කරන විදියත් දාන්න.......
    ස්තුතියි ඔබතුමාට මේ කරන දෙයට

    • @kasunbuddhika2812
      @kasunbuddhika2812 27 วันที่ผ่านมา +2

      අනිවා

    • @AbbAbb-c6f
      @AbbAbb-c6f 21 วันที่ผ่านมา +1

      😊

    • @Shehan770
      @Shehan770 21 วันที่ผ่านมา

      අපිව සතුටු කරන්න දෙයක් නෑ ඔයාලගෙ සතුට අපෙත් සතුට

    • @jeewantharathnayaka7276
      @jeewantharathnayaka7276 19 วันที่ผ่านมา

      😊😊

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +507

    ලබන අවුරුද්දෙ බදින්න ඉන්නෙ..දෙන්නම් වැඩේ සුපිර්යටම...දැනුවත් කරාට ස්තුතියි ඩොක්ටර්

    • @yndproject2745
      @yndproject2745 หลายเดือนก่อน +55

      😂parisamen kollo😂

    • @FB_FEVER
      @FB_FEVER หลายเดือนก่อน +15

      😂

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng หลายเดือนก่อน

      @@yndproject2745😃😃😃😃😃😀😀😀😀

    • @AsankaAnanda-n4o
      @AsankaAnanda-n4o หลายเดือนก่อน +6

      😢

    • @halfblood857
      @halfblood857 หลายเดือนก่อน +11

      Good luck 😂❤

  • @tharinduweeravardana
    @tharinduweeravardana หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි ඩොක්ට දැනුවත් කරාට❤

  • @sakunthalasakunthala8117
    @sakunthalasakunthala8117 หลายเดือนก่อน +8

    ඔබතුමාට ගොඩක් ස්තුතියි හරිම වටිනවා .

  • @asankasanjeewa3543
    @asankasanjeewa3543 หลายเดือนก่อน +6

    දැනගනීමට බොහොම ඇත,ස්තුති ඩොක්ට,❤❤

  • @NimanthaRathnayake-g9k
    @NimanthaRathnayake-g9k 21 วันที่ผ่านมา +3

    එහෙම තමයි කෝමත් කරන්නෙ ඉතිම් 😊 රොමෑන්ටික් විදිහට ජීවත් වෙන්න එතකොට සාමාන්‍ය දේවල් ❤️

  • @NimalPremathilaka-z5y
    @NimalPremathilaka-z5y 22 วันที่ผ่านมา +1

    ඉතා මත් වැදගත් ස්තුතිය

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් සහතික ඇත්ත කතාව ❤ 🤝👍

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu 23 วันที่ผ่านมา

    බොහොමත් ම ස්තූතියි අපේ වෛද්‍යතුමනි. 🥰🥰🥰

  • @thisara509
    @thisara509 หลายเดือนก่อน +6

    බොහොම ස්තූති ඔබතුමාට ❤🎉

  • @ShiwanthaBro-o4b
    @ShiwanthaBro-o4b 7 วันที่ผ่านมา

    Nodanna deyak igena gaththa thenks sair

  • @ashatasty
    @ashatasty หลายเดือนก่อน +24

    මේ වගේ වැඩසටහන් තියෙන්න ඕන doctor, ගොඩක් අයට මේ සම්බන්ධව නිසි දැනුමක් නෑ, ගොඩක් ස්තුතියි මේ මාතෘකා open කතා කරනවට 🙏

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +4

      කොච්චර බැන්නත් මේ දේවල් කරන්නේ ගොඩක් ආසාවකින් මොකද මේ දේවල් වලින් ඉගෙන ගන්න අය සහ ඒවා දැනගෙන ජීවිතේ හරි පාරට ගත්තු අය ගොඩක් ඉන්නවා.
      Stay tunned ❤❤All the best

    • @KaveeshaChamara-jk8fi
      @KaveeshaChamara-jk8fi หลายเดือนก่อน

      Api dennat karamu.mama oyage karannam.

    • @dilukarosha7297
      @dilukarosha7297 หลายเดือนก่อน

      ඇයි මට නැද්ද 😏

    • @Namal-s9c
      @Namal-s9c หลายเดือนก่อน

      ​@@DrNamal doctor meet wanna puluwanda
      Kohada doctor wada karanna
      Thorathuru tikak danawada doctor

    • @sumithindika1329
      @sumithindika1329 หลายเดือนก่อน

      හලෝ කොහොමද

  • @bandaraherath8553
    @bandaraherath8553 21 วันที่ผ่านมา

    Sri lanken valued educational channel. In Europe there are plenty of TV programmes. Appreciate your chanel.

  • @xnodesdevelopers
    @xnodesdevelopers หลายเดือนก่อน +16

    බොහොම ස්තූතියි ඩොක්ටර්... මටනම තාම 18යි ඒත් දැනගෙන ඉන්න එක වටිනව 😁

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +4

      🙂🙂

    • @dewsara2007
      @dewsara2007 หลายเดือนก่อน +1

      😂😂😂

    • @Stephen_xx
      @Stephen_xx หลายเดือนก่อน +1

      😂😂😂

    • @sudeshpriyadarshana1147
      @sudeshpriyadarshana1147 22 วันที่ผ่านมา +2

      Hoda pemwathek wenna puluwan sudda 😂❤

    • @A-mw9xh
      @A-mw9xh 16 วันที่ผ่านมา

      😂

  • @rajeewamatharage4008
    @rajeewamatharage4008 6 วันที่ผ่านมา

    ගොඩක් ප්‍රයෝජනවත්...

  • @thusixbro9298
    @thusixbro9298 หลายเดือนก่อน +31

    කලින් මේක කොහෙන්වත් ඉගෙන ගෙන නෑ. ඒත් අද්දැකීමත් එක්ක මම මේ දේම කරනව. ඒකෙන් ඇය ගොඩාක් සතුටු වෙනව. සමහර වෙලාවට වතුර හැලුන වගේ තෙත් වෙනව ආවසානෙදි. කරල බලන්න ඒක මාරම ෆීලින් එකක්.

  • @buddhikakasun396
    @buddhikakasun396 14 วันที่ผ่านมา

    ඔක්කොම දැනගත්තා දැන් අත්හදා බලන්න කෙනෙක් තමයි ඕනේ

  • @dschannel8438
    @dschannel8438 หลายเดือนก่อน +17

    අපිට school එකේ උගන්නන්නැති දේවල් සර් නිසා ඉගෙනගන්න පුලුවන්❤❤

    • @RyanJayawardane-qt1jb
      @RyanJayawardane-qt1jb 23 วันที่ผ่านมา +1

      School eke mewa igennuwoth practical karai Un පහුවෙනිදා ඉඳලා

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le หลายเดือนก่อน +1

    දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි ඩොක්ටර්

  • @NandiLal-uo7hx
    @NandiLal-uo7hx หลายเดือนก่อน +7

    ස්තූතියි දොස්තර මහත්තයා ඉතාමත් වැදගත් සරලව පහදලා දිමට

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +2

      ස්තුතියි කමෙන්ට් එකට අනිවාර්යෙන්ම දිගටම වීඩියෝ බලන්න..

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 5 วันที่ผ่านมา

    ආයුබෝවන් ඩොක්ටර්ගෙ දුරකතන අංකයයක් එවන්න ස්තූතියි

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 หลายเดือนก่อน +13

    Great doctor ❤️❤️❤️
    Sex Education ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් චැනල් එකක් ❤️🥰 අපේ රටේ මේ දේවල් ගැන විවෘතව කතා නොකරන නිසා තමයි විවාහ සම්බන්ධතා දෙදරා යන්නෙ,ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැඩි වෙන්නෙ මේ සම්බන්ධව දැනුමක් නොමැති කම නිසා අපේ රටේ බහුතරයක් මිනිස්සු තාම ගල් යුගයේ ඉන්නෙ 🥲💔මේවා වෙනස් වෙන්න ඕනී දේවල් ❤️❤️

  • @tvasnisa1249
    @tvasnisa1249 10 วันที่ผ่านมา

    Great job doctor very necessary knowledge for our society. I think these topics should be viral in adult society

  • @sandiindi9000
    @sandiindi9000 หลายเดือนก่อน +21

    ලංකාවේ මිනිස්සු පුදුමයි දැනගන්න කෙනෙක්ට මේ වැඩසටහන් කරන එකට ස්තුතියි. ලංකාවේ මිනිස්සු දන්නවා වැඩ්යි එකයි ප්‍රශ්න. දෙගොල්ලොම සතුටින් ඉන්න වානම් කොටු පනින්න ඕනේ නැහැ සමාජේ යහපත් වෙයි.

    • @ShalikaWijayalath
      @ShalikaWijayalath 26 วันที่ผ่านมา

      හොරා කන්න පුරුදු උනාම කොච්චර පිගානට බෙදල දෙන්න හැදුවත් ඒක පිලි ගන්න කැමති නැහැ .. ඒකයි

  • @SugandiManjula
    @SugandiManjula 21 วันที่ผ่านมา

    Dr aththtama godak wedagath deewal apita kiyala dunne me dewal godak watinawa sthuthiy docter❤❤

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 หลายเดือนก่อน +39

    Thanks doctor, වෙනදා මම සතුටුත් නෑ😢. කෙල්ල සතුටිනුත් නැ. අද හරියටම දැනගත්තා. 😊

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +10

      අවංකවම එහෙම කමෙන්ට් එකක් දැම්මට ස්තූතියි..All the BEST ..පුළුවන් නම් මේක වැදගත් කියලා හිතෙන යාළුවා TAG කරන්න..එයාලවත් දැනුවත් කරන්න❤❤

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 หลายเดือนก่อน +1

    හොදවැදගත් උපදෙසක් ස්තූතියි ඩොක්ට ඔයාට❤️🙏👍

  • @මිහිතලයසුරකිමු
    @මිහිතලයසුරකිමු 21 วันที่ผ่านมา +4

    මෙම දැනුම හැම බැදපු කොල්ලෙක්ම ලබාගන්න ඕනෑ. පවුල් ජීවිතය ගොඩක් ලස්සන වෙයි. මාර සේවයක් ඩොක්ටර කරන්නෙ

  • @malanijayasundara6314
    @malanijayasundara6314 หลายเดือนก่อน +3

    වතුනිදැනුවත් කරාට ගොඩක් පින්

  • @adcSssahciChandani
    @adcSssahciChandani 16 วันที่ผ่านมา +2

    සර් මේවා හංගන්න ඕන දේවල් නෙවේ......ඔබට ජය

  • @himalkosala8136
    @himalkosala8136 หลายเดือนก่อน +4

    This is a great explanation,
    නියමයි Doctor පැහැදිලි කිරීම අතිවිශිස්ටයි මම දැකල නෑ මීට පෙර මේ ආකාරයෙන් සිංහලෙන් පැහැදිලි කරන චැනල් එකක්..
    වැදි යුගයේ වානර යුගයේ ඉන්න අය Doctor ට මොනවා කිව්වත් මේ කරන සේවය අති විශිෂ්ටයි මොකද ලංකාවේ බහුතරයක් අයට ලිංගික අධ්‍යාපනය නෑ..
    ගොඩක් පිරිම හිතන්නේ ඇඟට නැගලා බිමට බැස්සාම හැමදේම හරි කියලා.
    දියුණු රටවල සෙක්ස් කියලා කියන්නේ සාමාන්‍ය දෙයක් ඒ අය සෙක්ස් Enjoy කරනවා නමුත් අපේ රටේ ඒ දේ බහුතරයක් කරන්නේ ළමයි හදන්න පමණයි මේ
    සෙක්ස් කියන වචනය කුනුහරපෙන් ගානට දාල හිතන පතන අය තමයි මේ වගේ වැදගත් කරුණු ඉදිරිපත් කරත් එය විවේචනය කරන්නේ
    එහෙම තියෙන කාලෙක ඩොක්ටර්ස්ලා වගේ අය මේ වගේ ආකාරයට නොදන්න අය දැනුවත් කිරීම වැදගත් සේවයකි...
    Expecting more and more videos of like this...❤️❤️

  • @RashmiAmanda-e8d
    @RashmiAmanda-e8d 20 วันที่ผ่านมา +2

    Mage boy friend nam mawa piliwelkata sathutu krnwa... Man eyatath eya matath godak adarii...❤

  • @Kumudunihemalatha-g6q
    @Kumudunihemalatha-g6q หลายเดือนก่อน +4

    වැදගත් video එකක් thank you dr

  • @GamageSomalatha
    @GamageSomalatha 26 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ඩොක්ට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ගොඩාක් වැදගත් උනා සර්

    • @SwDarmadasa
      @SwDarmadasa 24 วันที่ผ่านมา

      In😂❤ 12:39

  • @hasitharanasinghe4038
    @hasitharanasinghe4038 หลายเดือนก่อน +31

    ලංකාවේ බහුතරයක් පිරිමි පෝර්න් විඩියෝස් බැලුවට ඒවගෙන් ටෙක්නික් ඉගෙන ගන්නේ නැ. පිරිමියට ඕන වැඩේ කරගත්තා එච්චරයි. Thank you doctor for your service 💪

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +12

      හැමදෙයක්කටම සීමාවක් තියෙන්ඩ ඕනා..පිරිමි, ගෑණු අය මෙවැනි චිත්‍රපටි බලන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ..ඒක නිසාම ගොඩක් අයට විවිධ ලිංගික ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා..ඔයා කිව්ව හරි..ඒ වගේ දේවල් බලල අපේ අය ගොඩක් වෙලාවට නොමඟ යනවා ..ලිංගිකත්වය ගැන ගොඩක් දෙනකුට හරි අවබෝධයක් නැහැ..ඒ නිසා අපිට පුළුවන් විදිහට නිවැරදි වෛද්‍ය දැනුම සමාජගත කරන්න අපි ගොඩක් උත්සාහ කරනවා..ඒ ප්‍රයත්නයට අපිත් එක්ක හැමදාම ඉදී කියලා විශ්වාස කරනවා ඔයාලා හැමෝම..❤❤

    • @nissankaaberathna4280
      @nissankaaberathna4280 18 วันที่ผ่านมา

      Ganuntath ehemai ganuth ohe innawa pirimiya serama karanakam mala kadan wage

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 14 วันที่ผ่านมา

    ඩොක්ටර් රටට ඉතාමත්ම වැදගත් දේවල් ජනතාවට කියා දෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා...පින් ...❤

  • @tyasaman4880
    @tyasaman4880 หลายเดือนก่อน +19

    තව ගොඩක් වැදගත් දෙයක් කියන්නම් මහත්වරුන්ට. ඔයාලගෙ පිරිසිදුකම තියෙන්නම ඕනෙ.. මවිල් වවාගෙන, දත් මදින්නැතිව, දාඩිය ගද ගගහ, අරක්කු ගද , සිකරට් ගද.... මේ ඔක්කොම හොදට තිබුනත් සමහර නෝනලගෙ මහත් වරුන්හෙ කටවල් වලින් එනව ලොකු ගදක් හේතුව නරක්වුනු දත්, වතුර අඩුවෙන් බොනනිසා වෙන්න පුලුවන්.

    • @ashant3369
      @ashant3369 19 วันที่ผ่านมา +1

      මහත්වරැන්ගේ විතරක් නෙමෙයි ⁣සමහර නොනලාගෙත් එච්චර තමා

  • @Saputhanthri
    @Saputhanthri หลายเดือนก่อน +2

    ඩොක්ට කියා දීපු ගොඩක් දේවල් වැදගත්

  • @nidukanethsara8161
    @nidukanethsara8161 หลายเดือนก่อน +3

    ඩොක්ටර් වීඩියො දාන එක නම් නවත්තන්න එපා ❤ගොඩක් වටිනවා

  • @darshanaprasad77
    @darshanaprasad77 23 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර්

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 หลายเดือนก่อน +30

    ඒ වගේම කාන්තාවත් දැනුවත් කරන්න පිරිමියාගේ feeling ගැන,
    ඇය ඒ ගැන දැනුවත් කිරිම පිරිමියාට වටී,

  • @maheeJ-gyt
    @maheeJ-gyt 11 วันที่ผ่านมา

    හරියටම හරි ඩොක්ටර් කිව්ව හැම එකක්ම ❤🔥

  • @surangadilruk8229
    @surangadilruk8229 หลายเดือนก่อน +4

    වැදගත් කරුණු .

  • @sachinthakachandimal1932
    @sachinthakachandimal1932 หลายเดือนก่อน +1

    මේ දාපු video එක මාර විදියට වදගත් උනා thank you doctor wife තුත් සතුටු උනා ගොඩක්

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน

      😌😌

  • @DESH791
    @DESH791 หลายเดือนก่อน +21

    ගොඩාක් චන්ඩි, ඇදේදි නොන්ඩි වෙන තැනක් ගැන හරියටම කරපු වටිනා වීඩියෝ එකක්..😀

  • @tkpraja7753
    @tkpraja7753 หลายเดือนก่อน +1

    Within 24 hrs. over 100000 views/Very valuable/95% of people do not know about this/I studied it when I was only 12 yrs where a lady requested me to do what you said/Regards

  • @gayansangeeth98
    @gayansangeeth98 หลายเดือนก่อน +6

    Aththa dan tmi terenne godak wadagth docter thx

  • @Dumindakumarasingha
    @Dumindakumarasingha 21 วันที่ผ่านมา

    ගෝඩක් පින් dr 🙏

  • @indikapriyantha6646
    @indikapriyantha6646 หลายเดือนก่อน +9

    ඩොක්ට ඒක මහා පුදුම දෙයක්, සතුට ගොඩක් තේරුම් ගන්න ඕනි. ගොඩක් අය ඒව නොදැන, ඒව නැතුව ගොඩක් විදවනව. සතුට, සැනසීම, ආදරය දැන් ගොඩක් අයට නෑ. ඒව ගැන දන්නෙත් නෑ. ඒව විදින කෙනා දගලන්නෙත් නෑ. ගොඩක් අය පවු.

  • @NadunKulathunga-t1y
    @NadunKulathunga-t1y 16 ชั่วโมงที่ผ่านมา

    Dockta ganiyakata oyade kalama apita wagema pitawenawane in pasda lingay athul karanna one ekameda hoda dekama maruwata kirimada

  • @wasanthafernando7612
    @wasanthafernando7612 หลายเดือนก่อน +3

    Thank,you dr...hari vatinava....

  • @kasunprabath6685
    @kasunprabath6685 3 วันที่ผ่านมา

    Good explain doctor ❤

  • @samanthafernando6408
    @samanthafernando6408 หลายเดือนก่อน +26

    රටේම ගෑනු පිරිමි දැනුවත් වේවා.බොලා මෙලෝහසරක් දන්නෑ..ඒකයි කියන්නෙ ..

    • @bhanukaakalanka6823
      @bhanukaakalanka6823 หลายเดือนก่อน +1

      උබෙ ඔය වයසට මොන සෙක්ස්ද නාකි හම්පටයො.වලපයයි ගොඩ පයයි ඉන්න කාලෙ ගිහින් බණක් භාවනාවක් කරගනින් හුට්ටා

  • @relaxvibe-1
    @relaxvibe-1 22 วันที่ผ่านมา

    ඇත්තටම හරිනම් මේව පාසල් වලින් දෙන්න ඕන....අපේ රටේ මේවා වල්කම් විදියට දකින්නෙ..ඒකයි ප්‍රශ්නෙ...thanks doctor අපිට මෙහෙමහරි ලිංගික අධ්‍යාපනයක් දෙන එක ❤

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg หลายเดือนก่อน +121

    මෙි මගෙ තාත්ති ඩොක්ට කෙනෙක් මමත් ඩොක්ට කෙනොඩි මම ඉන්නෙ ඔිස්ටෙුිලියන් මෙර්බන් හොස්පිටල් එකේ ඉතින් ඔයාල මෙික බලන්න ලැජ්ජා වෙන්න එපා යාලූ.බායි.

    • @samanthir.b.s646
      @samanthir.b.s646 หลายเดือนก่อน +1

      🙏🙏🙏💛💛
      ඔයගේ tatthida thank s ඔයාට

    • @kushanrukmal1006
      @kushanrukmal1006 หลายเดือนก่อน +2

      😂😂

    • @gayanmalkam9885
      @gayanmalkam9885 หลายเดือนก่อน +1

      👍🏻❤️❤️

    • @SajithTeshali
      @SajithTeshali หลายเดือนก่อน

      බොරු කියන්ඩ එපා

    • @User-p7d5x
      @User-p7d5x หลายเดือนก่อน

      Boru kiynn epa .me doctor ge wifui babla dennai inne Uk wala 😂

  • @VimukthiManiyo
    @VimukthiManiyo 22 วันที่ผ่านมา

    Godak hodai Dr mewa open kata karana eka .pawul prashna ATI wenne mewa nodanena kama nisa.pawidi apitath hari karadare pawul prashna apita ahala apita ewarayak ne..

  • @NandiLal-uo7hx
    @NandiLal-uo7hx หลายเดือนก่อน +5

    ඉතාම වටිනා මේ තරම් සරලව කිරිමි

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน

      ALL THE BEST ..STAY TUNNED ❤❤

  • @dinushalakmal5628
    @dinushalakmal5628 16 วันที่ผ่านมา

    මේ මනුස්සයා මෙච්චර මේ බැනුම් අහන් කරන සේවය ඉතාමත් වටිනවා. Keyboard වීරයෝ මේවායේ doctor ට බැනලා comment දැම්මට අදාල කාර්යය කරන්න ගියාම උන්ට තියෙන ඇරියස් තමා මෙතන කවර් කරන්නේ...

  • @sanjayadeepal1573
    @sanjayadeepal1573 หลายเดือนก่อน +7

    ස්තුතියි doctor

  • @KingsKumarasinghe-vi8zs
    @KingsKumarasinghe-vi8zs หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිමක්. Dr..

  • @rifkanziya2001
    @rifkanziya2001 หลายเดือนก่อน +23

    ඉදිරියටත් මෙ වගේ දෙයක් ඉදිරිපත් කරන්න

  • @YT_Shithara
    @YT_Shithara หลายเดือนก่อน +2

    නොදන්න ගොඩ්ක් දේවල් කියල දෙනවට Respect doctor 🙂👌

  • @දගකාරපසියා
    @දගකාරපසියා หลายเดือนก่อน +6

    ඇත්තටම මේවගේ ඒවා ලන්කාවෙ තියෙන්න ඔන ඉස්සරහටත් ගේන්න❤

  • @ThusithaHewapathirana
    @ThusithaHewapathirana หลายเดือนก่อน +1

    ❤ඔබ තුමාට බොහොම පින්

  • @ManjulaPradeepani
    @ManjulaPradeepani หลายเดือนก่อน +3

    Aththatama godak watina vedio ekak dr. Nodanuvath ayata

  • @ajithherath1698
    @ajithherath1698 หลายเดือนก่อน +1

    doctor ඔබට බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @rangikasilva8329
    @rangikasilva8329 หลายเดือนก่อน +4

    කන්‍යාබාවය හොයාගන්na විදියක් කියන්න Dr ganu lamayekge

  • @ThilinaAlawathupitiya
    @ThilinaAlawathupitiya 13 วันที่ผ่านมา

    Hoda upadesayak good sarr❤

  • @DarashanaFernando
    @DarashanaFernando หลายเดือนก่อน +6

    Godak stuti docter thanks❤

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน

      බොහොම ස්තුති

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 20 วันที่ผ่านมา

    Nodannade denuwatha karata thank u Dr👍👍👍

  • @lahirudilshan3087
    @lahirudilshan3087 หลายเดือนก่อน +24

    Back music එක නම් ශාපයක්

  • @bagyamadushan34
    @bagyamadushan34 17 วันที่ผ่านมา

    Valuable one... Doctor ..❤

  • @milroyedward8154
    @milroyedward8154 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි DR.

  • @ajithgunawardhana2287
    @ajithgunawardhana2287 หลายเดือนก่อน +2

    very valuable explanation ...thank you Dr..

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน

      You are welcome

  • @niradhachandrasena968
    @niradhachandrasena968 หลายเดือนก่อน +3

    Thanks so much Dr for clear explanation.

    • @DrNamal
      @DrNamal  หลายเดือนก่อน +1

      My pleasure

  • @sithulnawodya2460
    @sithulnawodya2460 หลายเดือนก่อน +30

    මම මේ වගේ Bio Factsවලට ගොඩක් ආසයි. Doctor කෙනෙක් වෙන එක එකම හීනයක් වෙලා තිබ්බා කාලයක්. හැබැයි ඒක හිතන තරම් ලේසි නැති නිසා සහ යම් යම් ප්‍රශ්න නිසා ඒ හීනෙ ඇතෑරියා. දැන් A/Lවලට Tech කරනවා. තාම මට Stressවගේ මේ වගේ Bio Facts බලනකොට ගොඩක් කාලයක් ගියත්. Clz යනකොට Medical Studentsල පාරෙ යන එනවා හම්බ වෙනවා,මම අහක බලන් යනවා ඉතින් දුකට. Doctor කෙනෙක්ට මේවා කියනකොටත් මාර සැහැල්ලුයි. ලබන ආත්මෙහරි Doctor කෙනෙක් වෙනවා.❤

    • @shashikamihiranga4348
      @shashikamihiranga4348 หลายเดือนก่อน +13

      Doctor වෙන්න ඕනිම නම් රට ගිහිල්ලා හරි කරන්න.සල්ලි නැත්තම් සල්ලි හොයා ගන්න.හීන මැරෙන්න දෙන්න එපා.මම engineer කෙනෙක් වෙන්න ආසයි.ඒ නිසා maths කරලා moratuwa university ඇවිල්ලා engineer කෙනෙක් උනා...

    • @sithulnawodya2460
      @sithulnawodya2460 หลายเดือนก่อน

      @@shashikamihiranga4348 ❤️✊

    • @User-p7d5x
      @User-p7d5x หลายเดือนก่อน +5

      Math bio me mage 2 nd shy eka😢 kohmhri medicine yann oni mta❤

    • @shashikamihiranga4348
      @shashikamihiranga4348 หลายเดือนก่อน

      @@User-p7d5x අනිවාර්යයෙන්.යන්න බැරි උනොත් අවුරුදු කීපයක් කැප කරලා කොරියාව වගේ ගිහිල්ලා හරි සල්ලි හොයා ගෙන medicine කරන්න..

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 หลายเดือนก่อน +5

      ඇත්ත හීන මරලා දාන්නෙපා..ඔයාට පුළුවන් අනිවාර්යයෙන්...😊❤