සිරස රටටම බොරු කියා රැක්ක 1+225 අයත් මාළිමාවේ අපි හොරු අතර 'අවංක හොරු' වෙමු !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 16

  • @indi15
    @indi15 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි

  • @srimamangalika9684
    @srimamangalika9684 หลายเดือนก่อน +4

    ස්තුතියි සර්

  • @gkdskapgu7461
    @gkdskapgu7461 หลายเดือนก่อน +1

    2018 චන්ද කල් දාන්න හදපු , 2019 රනිල්ට ජනපති බලතල දෙන්න , නිතිවිරොදි කෙටුම්පත් හදපු අනුර සහ ජවිපේ දුශීත අපරාද කාරයො , ලොක දුශන දවසෙ රටට බන දෙසයි.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 หลายเดือนก่อน +1

    අනුර සහ ජවිපෙ මිලියන 30ක වාහන හොරකම නිසා , 225 හොරකැව මිලියන 6970 ක වාහන බදු රජයට අය කර ගන්න බැහැ.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 หลายเดือนก่อน +1

    අනුර දිසානායක , අනුර කුමාර දිසානායක නම් වලින් පක්ශ 2කක් , තමාගෙ නමට ලියාපදිංචි කරගත් දුශීත අනුර , ලොක දුශණ මැඩලිම දවසේ රටට වැදිබන දෙසි. දුශීත චන්ද කොමිසමද මේවාට වග කිව යුතුයි. හිටපු 225ම අන්ත දුශීතයෝ.

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 9 วันที่ผ่านมา

    අර පාර්ලිමේන්තුවේ බොරුවට පිස්සු කෙලින අර්ජුනා යාලු කරගෙන මේ විස්තර ඔහුට දී ඒවා පාර්ලිමේන්තුවේ අස්සවන්න මේ වගේ වැඩ වලට මිනිහා හොඳයි වගේ පේනවා

  • @gkdskapgu7461
    @gkdskapgu7461 หลายเดือนก่อน

    හල් මිල ගනන් , පොල් මිල ගනන් , පැන් පාරෙන් වැඩක් කල නොහැකි පච අනුර . චන්දෙට හාල් මොල්කාරයො රුපියල් මිලියන කියක් දුන්නද මාලිමාවට ? හාල් පිටරටින් ගෙන්වන්නෙත් මෝල්ලුම තමා දැන්. වසන්තයා රටට කන්න දෙන හැටිද මේ. පච මාලිමාව.

  • @anuraweerakoon7154
    @anuraweerakoon7154 หลายเดือนก่อน

    හත් වලාමේ මෙන්න ඇවිත් අපේ කලක් වීරයෙක් වූ පසුව හැමගේම පිළිකුලට භාජනය වූ Naga ක්‌.

    • @GnanasenaWijesekaraWithara-u7k
      @GnanasenaWijesekaraWithara-u7k หลายเดือนก่อน +6

      ඇයි ඔයාලට නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ කටහඬ ඇහෙන කොට හිටගෙන බඩ යාමට පටන් අරගෙන නේද ????🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @anuraweerakoon7154
      @anuraweerakoon7154 หลายเดือนก่อน

      @GnanasenaWijesekaraWithara-u7k මෙයා ට කිසිම කෙනෙක් සමග එකට ඉන්න බෑ බබියෝ.

    • @thineth4905
      @thineth4905 หลายเดือนก่อน

      ඇයි ගැරඩින්ට බුමිතෙල් වැදුන වගේද. ජෙපි බයියෝ න්ට නාගගේ වොයිස් ඇහුnath ඇති 🤣🤣🤣

    • @shanepereraedu
      @shanepereraedu 10 วันที่ผ่านมา

      @@thineth4905 අඩෝ ඔව් බං කටහඬ ඇහුනත් බය හිතෙනව. මං මේ දුවන ගමන් 🙏😭😭😭💔

    • @sunjayjay240
      @sunjayjay240 5 วันที่ผ่านมา

      මොකද බය වෙලා වගේ ඇත්ත කියනකොට උඹලගේ පස්ස දනවද