- 748
- 444 578
Nagananda Kodituwakku
United Kingdom
เข้าร่วมเมื่อ 14 ต.ค. 2011
#naganandakodittuwakku
සිරස රටටම බොරු කියා රැක්ක 1+225 අයත් මාළිමාවේ අපි හොරු අතර 'අවංක හොරු' වෙමු !
Subscribe to our social media
[FaceBook - Nagananda Kodituwakku] naganandakodi
[FaceBook - Vinivida Foundation] vinividafoundation
[FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL
[FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346
[TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia
[Website - Vinivida Foundation] vinividafoundation.org/
[youtube - Vinivida Media] th-cam.com/users/VinividaMedia
[youtube - Whistle Blower Sri Lank] th-cam.com/users/WhistleblowerSriLanka
[youtube - Naganaanda Kodituwakku] th-cam.com/users/NaganandaKodituwakku1954

มุมมอง: 915
วีดีโอ
225 න් මොකා තෝරලා ගත්තත් අහුවෙන්නේ බුරුවෙක්ම තමයි. අනුර කුමාර තම ප්‍රකාශය තහවුරු කරයි
มุมมอง 7K21 วันที่ผ่านมา
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
තමන්ට කථා හදන්න අවසරදුන් කථානායක වහා ඉල්ලා අස්විය යුතුයි !
มุมมอง 99221 วันที่ผ่านมา
කථානායක රං වල අවංක පුද්ගලයෙක් නොවේ ! අවංක නම් මෙසේ ඇඹරෙන්නේ නැත. තොප්පිය ඔළුවට දාගත් අවස්ථාවේ සිටීම ඔහු කාගේත් සැකයට භාජනය විය. රටේ තෙවන පුරවැසියා ලෙස සැලකෙන කථානායක ධුරයේ රැඳී සිටිමින් රටටම බොරුකර කිසිම නිදහසට කරුණු දැක්වීමක් නොකර වංචනිකව තවදුරටත්ත තනතුරේ එල්ලී සිටින ඔහු පක්ෂයෙන්ද නෙරපා හැරීමට තරම් වරදක් වන්නේය. එම වගකීම පැහැර හරින පක්ෂ නායක අනුර කුමාරටද ජනතාවගේ විශ්වාසය බිඳ හෙලීමේ වගකීමෙන් නි...
නීතීඥ සුගන්ධිට අයුතු බලබෑම් කර ඇයට අපහාස නඩුවක් පවරා අද එම නඩුව නීතිපති ඉල්ලා අස්කරගත්තේ ඇයි ?
มุมมอง 580หลายเดือนก่อน
නීතීඥ සුගන්ධිට නොමනා අයුතු බලබෑම් කර පසුව ඇයට එරෙහිව අපහාස නඩුවක් පැවරෑ විනිසුරන් දෙදෙනකු එම නඩුව අද අභියාචනාධිකරණය හමුවේ (2024-12-05) ඉවත් කරගත්තේ ඇයි ? Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvid...
ABBA අනුර ඔබා ගනියි
มุมมอง 15Kหลายเดือนก่อน
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
සැබෑ System Change එකේ එකේ නිර්මාතෘ | Nagananda Kodituwakku
มุมมอง 2.7Kหลายเดือนก่อน
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
පරමාධිපත්‍ය බලය යනු ඉතා සුන්දර වූ ඔබේ අධිකාරී බලය වන අතර ඔබ හමුවේ 1+225 ම දන ගස්වන ලද බලය එයයි !
มุมมอง 1.7Kหลายเดือนก่อน
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
කෙලේ වෙනුවෙන් වෙනුවෙන් තම යුතුකම ඉටු කරව් !
มุมมอง 27K2 หลายเดือนก่อน
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
අපේ රටේ පක්ෂ වලට වහල් නොවූ නිදහස් පුරවැසියන්ට මොකද වුනේ ?
มุมมอง 4.4K2 หลายเดือนก่อน
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
තෙල් බෙහෙත් කරුවන්ට රැවටීමට මේ රටේ මිනිස්සු දැඩි කැමැත්තක් දක්වයි
มุมมอง 2362 หลายเดือนก่อน
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණු රටකට පැවැත්මක් නැත
มุมมอง 1792 หลายเดือนก่อน
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
මේ රටේ මිනිස්සු බොරුවට බොරු දේශපළුවන්ට කැමතියි
มุมมอง 1712 หลายเดือนก่อน
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
When learned people suffer from leaned helplessness saving of such a country is almost impossible
มุมมอง 1292 หลายเดือนก่อน
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
සිරස, දෙරණ, හිරු නාගානන්ද සමග උරණවී සිටින්නේ කාගේ වරදින්ද ?
มุมมอง 2382 หลายเดือนก่อน
Subscribe to our social media [FaceBook - Nagananda Kodituwakku] naganandakodi [FaceBook - Vinivida Foundation] vinividafoundation [FaceBook - Whistle Blower Sri Lanka ] whistleblowerSL [FaceBook - Vinvida Foundation Sri Lanka] groups/508650669602346 [TikTok - Vinivida Media] www.tiktok.com/@vinividamedia [Website - Vinivida Foundation] vinivi...
Who were responsible against the setting up of a vibrant Medical Council
มุมมอง 772 หลายเดือนก่อน
Who were responsible against the setting up of a vibrant Medical Council
ඔබේ මනාපය ඉල්ලා එන අය පොදු. යහපතට මොනවද කලේ කියා විමසීම ඔබේ වගකීමකි
มุมมอง 6012 หลายเดือนก่อน
ඔබේ මනාපය ඉල්ලා එන අය පොදු. යහපතට මොනවද කලේ කියා විමසීම ඔබේ වගකීමකි
Kayleigh reports the human right abuses at ARAGALAYA to the world community
มุมมอง 2752 หลายเดือนก่อน
Kayleigh reports the human right abuses at ARAGALAYA to the world community
පල් හොරුන්ට රැවටීමට හා වැනසීමට ඔබට පුර්ණ නිදහස ඇත
มุมมอง 8612 หลายเดือนก่อน
පල් හොරුන්ට රැවටීමට හා වැනසීමට ඔබට පුර්ණ නිදහස ඇත
මාලිමාව යනු සද්භාවයෙන් අවංකව ක්‍රියා කරන කණ්ඩායමක් නොව 1+225 අයත් තවත් හොරු කණ්ඩායමක් පමණි
มุมมอง 1.4K2 หลายเดือนก่อน
මාලිමාව යනු සද්භාවයෙන් අවංකව ක්‍රියා කරන කණ්ඩායමක් නොව 1 225 අයත් තවත් හොරු කණ්ඩායමක් පමණි
ගෑස් ගිනි ගැනීම් හමුවේ නිහඬ වූ 225 - පදනම තවත් කුණු කන සංවිධානයක් නොවේ !
มุมมอง 2102 หลายเดือนก่อน
ගෑස් ගිනි ගැනීම් හමුවේ නිහඬ ව 225 - පදනම තවත් කුණු කන සංවිධානයක් නොවේ !
රටම ගෑස් ගින්නෙන් දැවී යන විට මිනිස්සු මැරෙන විට රජය වගකීම පැහැර හරින විට මාලිමාවද බින්කුන්ඩෙක් විය
มุมมอง 2332 หลายเดือนก่อน
රටම ගෑස් ගින්නෙන් දැවී යන විට මිනිස්සු මැරෙන විට රජය වගකීම පැහැර හරින විට මාලිමාවද බින්කුන්ඩෙක් විය
දේශපාලන අධිකාරිය රකින මාධ්‍ය රකින පිළිකා කාරක පාම් ඔයිල් ආනයන කරුවා
มุมมอง 1732 หลายเดือนก่อน
දේශපාලන අධිකාරිය රකින මාධ්‍ය රකින පිළිකා කාරක පාම් ඔයිල් ආනයන කරුවා
මේ රටේ නීතියේ ආධිපත්‍ය යටපත් කිරීමට වගකිව යුත්තේ විධායකය හා ව්‍යවස්ථාදායකය පමණක් නොවේ ?
มุมมอง 1.6K2 หลายเดือนก่อน
මේ රටේ නීතියේ ආධිපත්‍ය යටපත් කිරීමට වගකිව යුත්තේ විධායකය හා ව්‍යවස්ථාදායකය පමණක් නොවේ ?
කේලේ ෆ්රේසර්ගේ ජීවිතයට හානියක් වුවහොත් එහි සම්පුර්ණ වගකීම අනුර දිසානායක වෙත පැවරෙනු ඇත
มุมมอง 2342 หลายเดือนก่อน
කේලේ ෆ්රේසර්ගේ ජීවිතයට හානියක් වුවහොත් එහි සම්පුර්ණ වගකීම අනුර දිසානායක වෙත පැවරෙනු ඇත
මාලිමාව රටට ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් නොකරන කිසිම පක්ෂයක් තඹේකට මායිම් නොකළ යුතුයි
มุมมอง 5432 หลายเดือนก่อน
මාලිමාව රටට ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් නොකරන කිසිම පක්ෂයක් තඹේකට මායිම් නොකළ යුතුයි
කේලේ ෆ්රේසර්ගේ ජීවිතයට හානියක් සිදුවුව හොත් එයි සම්පුර්ණ වගකීම අනුර දිසානායක වෙත පැවරෙනු ඇත.
มุมมอง 6082 หลายเดือนก่อน
කේලේ ෆ්රේසර්ගේ ජීවිතයට හානියක් සිදුවුව හොත් එයි සම්පුර්ණ වගකීම අනුර දිසානායක වෙත පැවරෙනු ඇත.
මාධ්‍ය සහයෝගය නැතිව මහා මැතිවරණයකදී ජනතාව අතරට යාමට ඔබේ පුර්ණ සහාය අත්‍යවශ්‍ය වන්නේය
มุมมอง 8062 หลายเดือนก่อน
මාධ්‍ය සහයෝගය නැතිව මහා මැතිවරණයකදී ජනතාව අතරට යාමට ඔබේ පුර්ණ සහාය අත්‍යවශ්‍ය වන්නේය
අනුර දිසානායක තමන් රනිල්ගේ සේවකයෙකු ලෙස හැසිරෙන බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීම බෙහෙවින්ම කණගාටුදායකය
มุมมอง 1.2K2 หลายเดือนก่อน
අනුර දිසානායක තමන් රනිල්ගේ සේවකයෙකු ලෙස හැසිරෙන බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීම බෙහෙවින්ම කණගාටුදායකය
Probably Sri Lankans are the most ungrateful people in the planet earth
มุมมอง 4682 หลายเดือนก่อน
Probably Sri Lankans are the most ungrateful people in the planet earth
රටම වංචාකල අපරාධකරුවකු වන රනිල් වික්‍රමසිංහට එරෙහිව නීතියේ ආධිපත්‍ය බලගැන්වූයේ විනිවිද පදනම පමනයි
มุมมอง 5522 หลายเดือนก่อน
රටම වංචාකල අපරාධකරුවකු වන රනිල් වික්‍රමසිංහට එරෙහිව නීතියේ ආධිපත්‍ය බලගැන්වූයේ විනිවිද පදනම පමනයි
නාගානන්ද මහතානෙනි මාලිමාවෙ මේ ගවරැලට තේරෙන තුරැ අපි අපේ කටයුතු දිගටම කරගෙන යමු. අපි ඉවසීමෙන් අපි ඔබ තුමාගේ වැඩ පිලිවෙලට සහයෝගය දෙනවා එක සිතින්ම. ඔබ තුමාට ජය
th-cam.com/video/qG6E8o9hq_E/w-d-xo.htmlfeature=shared
Me buvalla desapalanaya athuganna be vage odu duvala media support police උසාවි සියලු deval desapalayata yata වෙලා
Pache malimawe makebaviyan munta kisima lajjawak naha boru kiyanna
මුන්ගේ රෙද්දේ අවංකකම. උපදියේ ඉදන් ඔක්කොම බොරු. වංචාව. 🤮🤮🤮
කොටින්ගෙ කකුල් ලෙවකමින් ලෝකයේ දස අතටම වැඳ වැඳ යුද්ධය වවා ගෙන කෑ එවුන් අද බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනියට විරුද්ධව අවි අමෝරා ගෙන වීරයො වෙලා. අනුර රනිල් කුසංයෝගය.
ලජ්ජයි සිංහ (අඃ වැරදුණා) ලාංකිකයෙක් වීම ගැන.
හරිනි වත් ඇගේ ප්‍රකාශයට සවන් දුන්නොත් හොඳයි. ඉංග්‍රිසි දන්න කාන්තාවක් නිසා.
ඇයට යම් රෝගයක් වැළඳුණොත් එයටත් ලක් රජයට වගකියන්න වෙයි.😮
ජවිපෙ රජය ! අනුර ජනපති ! කෝ ඔබලාගෙ මානව හිමිකම් ? මානව හිමිකම් උල්ලංගනය කරමින් වධකාගාර වල ජවිපෙ සාමාජිකයින් ඇතුළු තරුණ තරුණියන් මැරවූ රනිල් සිරකල මේ මාධ්‍යවේදිනිය අරගල කරුවන්ගේ කර මතින් බලයට පැමිණි ඔබලා තවමත් නිදහස් නොකරන්නේ ඇයි ?
බොරු පච පොරොන්දු වලින් රටේ මිනිසුන්ව අන්දුවා හොදටම මෙවර මාලිමාව .
කාර් පර්මිට් බදු මිලියන 30ක් හොරා කැව මාලිමා හොරු නිසා , 225ම ඵකට හොරා කැව කාර් බදු මිලියන 7960 රජයට අහිමි වෙයි.
bmw කාර් බදු බිලියන 16 රජයට පවරා ගන්නෙ නැති දුශීත අනුර හරිනි සහ මාලිමා හොරු.
රන්වල ගියෙත් අනුරගේ පච පාරේ. පච මාලිමාව.
මාලිමා නව විවස්තාවක් අතේ අරගෙන කැගහපු විද්යාරතන , 3/2 ලැබිලත් තවම බල ගන්වලා නැහැ. බලගන්වන්න බැහැ රට බෙදන ගොබ්බ නිති ඵකෙ තිබෙන නිසා.
හල් මිල ගනන් , පොල් මිල ගනන් , පැන් පාරෙන් වැඩක් කල නොහැකි පච අනුර . චන්දෙට හාල් මොල්කාරයො රුපියල් මිලියන කියක් දුන්නද මාලිමාවට ? හාල් පිටරටින් ගෙන්වන්නෙත් මෝල්ලුම තමා දැන්. වසන්තයා රටට කන්න දෙන හැටිද මේ. පච මාලිමාව.
bmw කාර් බදු බිලියන 16 රජයට පවරා ගන්නෙ නැති දුශීත අනුර හරිනි සහ මාලිමා හොරු.
2018 චන්ද කල් දාන්න හදපු , 2019 රනිල්ට ජනපති බලතල දෙන්න , නිතිවිරොදි කෙටුම්පත් හදපු අනුර සහ ජවිපේ දුශීත අපරාද කාරයො , ලොක දුශන දවසෙ රටට බන දෙසයි.
අනුර දිසානායක , අනුර කුමාර දිසානායක නම් වලින් පක්ශ 2කක් , තමාගෙ නමට ලියාපදිංචි කරගත් දුශීත අනුර , ලොක දුශණ මැඩලිම දවසේ රටට වැදිබන දෙසි. දුශීත චන්ද කොමිසමද මේවාට වග කිව යුතුයි. හිටපු 225ම අන්ත දුශීතයෝ.
පව් මේ තරුණිය. ඇරත්. විදේශිකයන්ට. හොඳ ට. සලකන්නේ. සාමාන්‍යය. ජනතා වයි.මීට. පෙරත් මේවගේ දෙයක් විදෙස් කතකට කරලා අපේ සාමන්‍ය ජනතාව පිහිට. වූණා.
නීදහස් පූරවැසි යෝ. රට අරාජික. කරන්න. බැරි නිසා අනුරට. චන්දය දුන්නා
පාස්කු ප්‍රහාර යත්. මේ වගේ යට කරයි ද ? රනිල්ට. . භයේ.. රනිල්. තමයි ලංකාව ට ම. මිශෛල ය.
මූ පිස්සෙක්..... අනේ
ඔබතුමාට අපි කවදත් ගරු කලේ ඔබතුමාගේ ඔය නිර්භීත එඩිතර , බුද්ධිමත් කමට යි මැතිතුමනි
Go to uk and stay there …. Humbug
අනුර සහ ජවිපෙ මිලියන 30ක වාහන හොරකම නිසා , 225 හොරකැව මිලියන 6970 ක වාහන බදු රජයට අය කර ගන්න බැහැ.
බලමුකො තව මාස 5 6 ක් යනකොට අනුරත් එලවමු එච්චරයි
අනේ ඔබ නේද කිවුවෙ wife ta ඉක්මනින් ගිහිල්ල අනුරට දාන්න කියල ඔබත් කතා කලා නේද අනුර තමා හොද කියල
❤❤👍👍💪💪🙏🙏🙏🙏
❤❤❤❤😭👍👍💪😷💪🙏🕺🕺🕺
එකක් කඩතොලු වසා ගන්නට ගොසින් මට වුණු කාරියා .....දෙකක් කඩතොලු සදා ගත්තයි නොදන්නා ආචාරියා....
brutal govenment
ACCORDING TO SOCIAL MEDIA FATHER OF MR.RAJENDRAN WAS BORN IN INDIA AND lived In Jaffna after comming to Sri lanka. ##Rajendran Introduced Babu to Mr.Premadasa has insisted Mr. RANIL TO GRANT THEM 2 POSTS NATIONAL LIST MEMBERSHIPS IN 2010 WHICH WAS REJECTED. AND IN 2020 MAHARAJA MADE ARRANGEMENTS TO EXPELL MR. RANIL FROM POLITICS AND BRING SAJITH INTO POWER AS A RESULT MR. MAHINDA CAME INTO POWER WITH A 2/3 MAJORITY. AND LAST THEY SUCCEEDED.
මෙන්න මහ ලොකු,උගතා තමන්ගේ රැකියාවවත් බැරි උන එකා
Pala kuhakaya
Umbath horek thamai
Shame shame shame😢..api rawatuunaada?
ජෙප්පො කරපුවා කියපුවා උන්ගෙ පිටින්ම යන්න පටන් අරන් තියෙන්නෙ😂😂😂 වහල්ලු රැවටුනා... තවත් දැන් රෙදි හෝදනවා😂😂😂
❤❤
පාර්ලිමේන්තුවේ පලමු කාර්යය විය යුත්තේ රංවලගේ මන්තිධුරය සම්බන්ධ විශ්වාසභටගයක් ගෙන එමය. ■රංවල ඉල්ලා අස්වී ඇත්තේ කථානායක ධුරයෙන් පමණි. ■ඒහෙත් ඌ ඉල්ලා අස්විය යුත්තේ කථානායක ධුරයෙන් පමණක් නොවේ. ගම්පහ දිස්ත්රික්කයේ මාලිමාවෙන් තේරිපත් නොවු සියලුම මන්තිවරැන්ට අසාධාර්ණයක් කරමින් ආචාර්ය උපාධි කෙහල්මලක් පොස්ටර්වල ගසා දෝස්තර ලෙස අමතමින් නුගත් මීනිසුන් බේහෙත් දෙන වෛද්‍ය වරයෙකුයයි කියා රැවටිමට උල්පන්දම් දෙමින් 2024 නොවැම්බර් 14 දින මහමැතිවරණයේ දී සිදුකල වංචාසහගත රංගනරට අනිවාරයෙන්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. ■ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවනානේ නම් ඔහුට වීරැද්දව යලි වීශ්වාසභංගයක් ගෙනැවිත් සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගේ ම ජන්දයෙන් ඔහු ඉවත් කිරිමට කටයුතු කිරිමට විපක්ෂ නායක පියවර ගත යුත්තේය. ■යමි හෙයකින් රංවලව මන්ත්‍රී ධුරයෙන් ඉවත්කිරීමේ විශ්වාස භංගරට යමි මන්තිවරයෙක් විරැදව ජන්දය පාවිච්චි කලහෝත් ඔහුගේ ද අධයාපනය සහතික සාමාන්‍ය පෙල සිට විභාග දේපාර්ථමේන්තුව හරහා පරික්ෂාකර සනාථ කරගත යුත්තේය. ■ගම්පහ ජන්ද හීමි ජනතාව වෙනූවේන් යම් තැනැත්තකු හෝ කණ්ඩායමක් හෝ කණ්ඩායම් විශාල පිරිසක් ශේෂඨධිකරණය හමූවේ රංවලට විරැදව නඩු පවරා අසත්‍ය දිවුරුම් දීමක් සිදුකිරිම සම්බන්ධයෙන් හා ජනතාවට කල වංචාව සම්බන්ධයෙන් වසර 10 වැඩි බරපතල සිරදඩුවම් නියම කිරිමට කටයුතූ කල කල යුත්තේ ය. ■නිති සකසා 3න් 2 බලයේන් රංවලව ගම්පහ දිස්ත්රික්ර තුල පාරේ කූණු අතුගෑමට වසර පහක් යෝදවීමට මාලිමාවේ උන් පෑකිලේන්නේ ■අනුර කුමාරගේ පමණක් නොව ඔහු සමග පක්ෂයේ සිටීන උන්ද උපාධි සමත්වි ඇත්තේ විෂයානුබද්ධ අධයාපනය සම්පුර්ණ කිරිමෙන් නොව පක්ෂයේ උද්ගෝෂන කරමින් විශ්වවිද්‍යාලයේ සිටින කාලයට වඩා පිට කල් ගතකරමීන් වසර කිපය ගෙවා විශ්වවිද්‍යාලයේ පශ්ණපත්තර හදන හා පශ්ණපත්තර බලන ආචාර්ය මහාචාර්යවරැන්ට තර්ජනය කරමීන් සමත්වි උපාධි සහතිකය අතට ගත්තද ඒය සැබැ දැණුමේ හෝ බුද්ධියේ සංකේතයක් නොවන්නේ වංචාවේම සුදු පිරැවටයෙන් වසාමය. ■තව ටික කලකින් මුදලිගේද විශ්වවිද්‍යාලයේ කරක්ගසමීන් හිට උපාධී සහතිකයක් ගෙන එලි පහලියට එනුයේද වීශ්ව වීද්යාලයේ ආචාර්ය මහාචාර්ය වරැන්ට තර්ජන කරමින් උපාධි සහතිකය ගනුයේද ඔහු සමග මුල්ම කණ්ඩායමේ සිටී සාමාන්යයන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය වි විශ්වවිද්‍යාලයේම රාජකාරිකරමින් සිටියදි නීකන් වසර අට දහය වීශ්වවීදයාලයේ ලියාපදිංචි වි සිටමින් අනීත් ශිෂයන්ධද ඉගෙන නොගෙන පාරට පැමිණීමට උද්ගොෂන කිරීමට පොලබවන මුදලිගේ නීකම්ම ඌපාධියක් ගැනිම වැලැක්විමට හොදම කමය විශ්වවිද්‍යාලයේ වීභාග කටයුතුද විභාග දේපාර්ථමේන්තුව භාරයට පත්කිරිමය.
ඔක්කොටම වඩා ඔහේ බුරුවෙක් ,පණ්ඩිතකම් කියවන්න ගිහින් කළු කෝට් බෑයත් ගලව ගත්තනේ
God Bless Donald Trump our saviour 🙏
Mr Nagananda Everything you said is absolutely correct and true but I have to beg to differ with the comments you made about Mr Donald Trum Please do your research about the Criminals who destroyed America Clinton family Obama family Then the current idiot and his family Known as The Biden Crime family The sun Hunter is a crack addict and a fraud The woman known as Kamila Harris who has a very low IQ was put there to contest the last election by the Corrupt Big names like Bill Gates ,George Soros etc Mr Trump as the president never started a war He has come back to save not only America but the whole world. God bless him and save him from evil Democrats who used the FBI and the CIA to kill him
ගූ නාගෙන ආනන්දයෙන්.. තඩි බුරුවෙක් හොයන හොයන අනිත් හැම එකාම බුරුවො වගේ පෙනෙනවා තමයි. නැද්ද මං අහන්නේ?
anura ekka baladdi uba mokedda ban kalakanniya tho thoge wedak balaganin
කන් ඇහෙන්නැති එකා හිතන්නේ අනිත් එවුනුත් බීරෝ කියලා,ඒ නිසා තමයි අනිත් එවුනුත් බූරුවො වගේ පේන්නේ
අනුර ගෙයි රනිල්ගෙයි ඩීල් එක ගැන චාපා බණ්ඩාර මහත්තයා ඕන තරම් පැහැදිලි කරනවා. විතරක් නෙවෙයි රටට කරන්න යන්නෙ මොනවද කියලා ත් මනාව පැහැදිලි කරනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ කොහොම උනත් අපි මාලිමාවට කියපු කිසිම දෙයක් තේරුම් ගන්න බැරි ගවරැලක් ඉන්න එක.
පාර්ලිමේන්තු එකාලා කවදද හරි දේ කලෙ රටස කාල ඉවරයි
ස්තුතියි සර්
සියල්ල දත්