"ලව් ස්ටොප්පේජ් ටයිම්" චිත්‍රපටයේ කතාව සිංහලෙන් | Movie Explained Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Grab some snacks and a drink. Let's enjoy a movie review in Sinhala after a busy and hard day of work.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    Ambiment - The Ambient by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/

ความคิดเห็น • 166

  • @SLMovieReview
    @SLMovieReview  2 ปีที่แล้ว +124

    වෙලාව නැවතුනොත් ඔයාලා මොකක්ද මුලින් කරන්නේ?

    • @devilgirl076.
      @devilgirl076. 2 ปีที่แล้ว +82

      ඉන්න තැන අනුව තමා ඒක තීරණය වෙන්නේ..😅😅 කඩයක් ළග හිටියොත් කන්න කැමති දෙයක් අරන් යනවා..🍜🍟🌯🍕 පාරේ හිටියොත් මොකක් හරි පිස්සු වැඩක් කරනවා..😋😋 තව........ Airport එකක් හරියේ හිටියොත් එහෙම south Korea වට යන plane එකකට නැගලා හැංගෙනවා..😅😅💜🇰🇷✌🏻❤️❤️❤️❤️

    • @EMMA-EMMA0001
      @EMMA-EMMA0001 2 ปีที่แล้ว +9

      Kinta kelawanawa

    • @saumayabalaharuwa
      @saumayabalaharuwa 2 ปีที่แล้ว +8

      Carch balanna yannawa

    • @thegamerking9572
      @thegamerking9572 2 ปีที่แล้ว +14

      BANK ROBBERY 💰💰

    • @umamanishani1377
      @umamanishani1377 2 ปีที่แล้ว +34

      ෆෝන් කඩේකට ගිහින් ෆෝන් දෙකතුනක් ගන්නවා😁😁😁

  • @Planet361
    @Planet361 2 ปีที่แล้ว +29

    සෑහෙන උනන්දුවෙන් කරන චැනල් එකක්. දිග ගමනක් යන්න පුළුවන්. ජයවේවා!

  • @mihirangalakmal8389
    @mihirangalakmal8389 2 ปีที่แล้ว +24

    මෙි චැනල් එකේ තියෙන චිත්‍රපටි සුපිරි.හොල්මන් ,ගාතක චිත්‍රපටි වලට වඩා ඇක්ෂන්,කොමඩි,පැන්ටසි මූවි ලස්සනයි..🙂🙂💙💙

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +1

    මේකනම් ❤වැදුනා ..අනිත්රටවල තියෙන ෆිල්ම් එක්ක බලනකොට ලංකාවේ තියෙන ෆිල්ම් තාම ගල්යුගයේ තියනඑවා

  • @didu2170
    @didu2170 2 ปีที่แล้ว +15

    Lassani eka shoi aiye 😍😍❤️❤️

  • @maari5011
    @maari5011 2 ปีที่แล้ว +4

    Woow😍 amuthuma film ekak..maara lassanai❤️ Thank you aiyeee🤩🤜🤛

  • @Kavindushamilka
    @Kavindushamilka 2 ปีที่แล้ว +50

    😂මොන ලබ්බ කරත් තිබ්බ තත්වෙට අයී පත් වෙනව නේ එකනේ අවුල 😂

  • @ajithkarunathilaka6556
    @ajithkarunathilaka6556 2 ปีที่แล้ว +11

    ලස්සනයි දුක හිතෙනවා 😢

  • @poloff3493
    @poloff3493 2 ปีที่แล้ว +19

    අද එක ත් සුපිරි ඔයා ගෙන හැම ෆිල්ම් එකක්ම සුපිරි ඔයා කතා කරනවිදියට තමයි අස බලන්න

  • @MrUviYa
    @MrUviYa 2 ปีที่แล้ว +34

    එහෙම හරි එයාලා හම්බුනා, අපිට හම්බුනොත් ඉතිම් මේ comment කියවන කෙල්ලෙක් තමයි 🙂✌

  • @ashangamage69
    @ashangamage69 2 ปีที่แล้ว +30

    ආදරේ කියන්නෙම පරිත්‍යාගයක් 😌

  • @navoddilshan1756
    @navoddilshan1756 2 ปีที่แล้ว +12

    නියමයි..ජය 👌

  • @akishasasandi7255
    @akishasasandi7255 2 ปีที่แล้ว +1

    මරු මරු මරු මාරූ හොදෙ

  • @H.H.V
    @H.H.V 2 ปีที่แล้ว +5

    Harima lassana kathawak oya wage thawa katha genna thanks🥰

  • @black9gaming3
    @black9gaming3 2 ปีที่แล้ว +8

    මරු ෆිල්ම් එක

  • @ANUWA-TECH-SHOW
    @ANUWA-TECH-SHOW 2 ปีที่แล้ว +34

    බලපු හොදම ෆිල්ම් එක ❤

    • @imankavinga4471
      @imankavinga4471 2 ปีที่แล้ว +6

      උබ එහෙනම් ෆිල්ම් බලලා නැ මල්ලි.🤣

    • @samandasanayaka5436
      @samandasanayaka5436 2 ปีที่แล้ว +1

      @@imankavinga4471 අම්මෝ ඒක 😹

    • @pasiyaamv_
      @pasiyaamv_ 2 ปีที่แล้ว +1

      @@imankavinga4471 ow 😂

    • @seny3053
      @seny3053 2 ปีที่แล้ว

      🤣🤣

    • @tedddy4701
      @tedddy4701 2 ปีที่แล้ว +1

      @@imankavinga4471 true 😂😂😂

  • @foodietv5371
    @foodietv5371 2 ปีที่แล้ว +10

    ඔයා පට්ට

    • @user-bd5rw1pc6q
      @user-bd5rw1pc6q 2 ปีที่แล้ว +1

      අනේ මාත් පට්ට මගේ පැත්තටත් ඇවිත් මටත් පට්ට එකක් දෙම්නකෝ 🤞🤞

  • @song-cs1dk
    @song-cs1dk 2 ปีที่แล้ว +7

    අනේ ඒ කතාව ලස්සනයි .🥺❤

  • @chamithdilka2026
    @chamithdilka2026 2 ปีที่แล้ว +1

    Video eka maru..
    💙💙🤘🤘..

  • @yasho2676
    @yasho2676 2 ปีที่แล้ว +5

    ලස්සන කතාවක්🌺💖

  • @thinunawarathna4393
    @thinunawarathna4393 2 ปีที่แล้ว +7

    අද ඔයාගෙ chanel එකේ subs ගාන ❤️❤️

  • @GAMINGWENB
    @GAMINGWENB 2 ปีที่แล้ว +8

    ඔයි 😔 ඇඩුනා 💔 ලාවට එත් ලස්සනයි ❤🙈

  • @aminduhasitha
    @aminduhasitha 2 ปีที่แล้ว +9

    i like to move 💯💯🙏👍

  • @slkkkgaming
    @slkkkgaming 2 ปีที่แล้ว +8

    Heart touch story❤❤❤❤❤❤❤

  • @gayancreations944
    @gayancreations944 2 ปีที่แล้ว +2

    Me film eka kohewath nane hoyaganna kohend bluwe oyla

  • @dahmmikasurangani7779
    @dahmmikasurangani7779 2 ปีที่แล้ว +3

    හොඳ කතාවක්

  • @ishansatsara9514
    @ishansatsara9514 2 ปีที่แล้ว +7

    ewelawe mam padam karanwa 😋😋

  • @wimalaabeyasinghe6687
    @wimalaabeyasinghe6687 ปีที่แล้ว

    ade eka maru story line ekak

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha1420 2 ปีที่แล้ว +5

    පට්ට

  • @anjiasmr243
    @anjiasmr243 2 ปีที่แล้ว +16

    මම පළවෙනියා👍❤️

  • @Harttouch-hk7pf
    @Harttouch-hk7pf 2 ปีที่แล้ว +6

    Maru 💝😍

  • @pathum8023
    @pathum8023 2 ปีที่แล้ว +3

    Cursed in love Japanese drama eketh review 1k one❤

  • @teddyteddy5323
    @teddyteddy5323 2 ปีที่แล้ว +8

    Mama 1

  • @amilaranasingha155
    @amilaranasingha155 ปีที่แล้ว +1

    Japanese drama eka lassanai ❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +4

    Mage welawa aluth thanaka liyanawa..parana dewal walin padamak igena gannawa..

  • @incxalpha7744
    @incxalpha7744 2 ปีที่แล้ว +3

    ඇත්තටම

  • @theekshana363
    @theekshana363 2 ปีที่แล้ว +3

    eka patta

  • @gamingffankush6743
    @gamingffankush6743 2 ปีที่แล้ว +3

    Pattaaaaa

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 2 ปีที่แล้ว +18

    හරියට කියපන් ලිවර් එකද අක්මාවද කිඩ්නි එකද කියලා 😒

    • @sv...6710
      @sv...6710 2 ปีที่แล้ว +1

      ඒක තමයි 🤔

  • @thishanrathnayake3045
    @thishanrathnayake3045 ปีที่แล้ว +2

    ❤❤

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว +1

    👌🤗❤️

  • @chathumjanisha8604
    @chathumjanisha8604 2 ปีที่แล้ว +12

    මම පලවෙනියා💓

  • @abgaming6126
    @abgaming6126 2 ปีที่แล้ว +2

    Nice

  • @Danuka_Malinga
    @Danuka_Malinga 2 ปีที่แล้ว +5

    12.15ට මම එහෙනම් හොඳ වැඩක් කරනවා... , 😁 මොකක්ද කියලා නම් අහන්න එපා 😋

  • @yamunathsgangi1584
    @yamunathsgangi1584 2 ปีที่แล้ว +1

    පට්ට...

  • @nipune123
    @nipune123 ปีที่แล้ว

    Nice 😊

  • @user-ln3ue8lv9g
    @user-ln3ue8lv9g 2 ปีที่แล้ว +4

    lassanayi

  • @marveldcloves3355
    @marveldcloves3355 2 ปีที่แล้ว +4

    Super bro

  • @sasindukalhara9638
    @sasindukalhara9638 2 ปีที่แล้ว +3

    Kellata adarei kiyala kiyanawa😂

  • @ravidumalinga9137
    @ravidumalinga9137 2 ปีที่แล้ว +3

    Dedpool movie එක එවන්නකො

  • @Humanityhub2.0
    @Humanityhub2.0 2 ปีที่แล้ว +7

    ගෝඨගෙ ගේ ගාවට ගිහින් ඉන්නව මමනන් ඒ වෙලාවට😁🙄

    • @user-bd5rw1pc6q
      @user-bd5rw1pc6q 2 ปีที่แล้ว +2

      ගේගාවට ගිහින් අල තම්බන්නද බං ගෝට ගල් වෙලා හිටියොත් හොඳටම නෙලපන්

    • @Humanityhub2.0
      @Humanityhub2.0 2 ปีที่แล้ว +1

      @@user-bd5rw1pc6q ඒක තමා වෙලාව නවතිනකන් ඉන්නෙ😁

    • @user-bd5rw1pc6q
      @user-bd5rw1pc6q 2 ปีที่แล้ว +2

      @@Humanityhub2.0 තලන් ඕකගෙ හොම්බ බලහං ඩේට කාඩ් ඵකක් ගන්නවත් සල්ලි නැති කරානෙ මේක 😇😇😇ඌ තමයි හොඳටම කලේ 😂😂

    • @Humanityhub2.0
      @Humanityhub2.0 2 ปีที่แล้ว +1

      @@user-bd5rw1pc6q 🙃

    • @user-bd5rw1pc6q
      @user-bd5rw1pc6q 2 ปีที่แล้ว +2

      @@Humanityhub2.0 උඩුකුරුංඤ්ං ගහං තමයි සහෝ ඉන්න වෙන්නේ මේ වගේ 🙃🙃😂😂😂

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +53

    හැමදාම දවල් දොලහයි කාලට වෙලාව නැවතුනාම අය පටන් ගන්නෙ කීයටද😁

    • @maleeshahiruni4792
      @maleeshahiruni4792 2 ปีที่แล้ว +10

      දොලහයි පහළොවට 😂

    • @malindu_pabasara
      @malindu_pabasara 2 ปีที่แล้ว +9

      දැවෙන ප්‍රශ්නයක් 😂

    • @ashangamage69
      @ashangamage69 2 ปีที่แล้ว +1

      12 : 01

    • @ShalukaSriHansamal
      @ShalukaSriHansamal 2 ปีที่แล้ว +1

      1.00

    • @indonesiavpm3857
      @indonesiavpm3857 2 ปีที่แล้ว +2

      දොලහයි කාලයි මිනිතප්පර ගානකින්

  • @kaveengaming3865
    @kaveengaming3865 2 ปีที่แล้ว +2

    මම මගේ කේල්ලව ලගට යනවා

  • @aloneyt6143
    @aloneyt6143 2 ปีที่แล้ว +17

    මේ movie එක එහෙම ලොකුවට ෆීල් වෙන්නේ නැ අනේ...මීට වඩා video එක දික් කරන්නකෝ 🥺කටහඩ පොඩ්ඩක් movie එක ෆීල් වෙන විදිහට පාලනය කරගන්න එතෝට ලස්සනයි... කොම උනත් ❤️❤️❤️❤️පට්ට

  • @Sandithnadawa
    @Sandithnadawa 2 ปีที่แล้ว +4

    Meke name eka mokadda

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x 2 ปีที่แล้ว +1

    💞💞💞💞

  • @KG.372
    @KG.372 2 ปีที่แล้ว +2

    👌👌👌

  • @ishankaarunodi
    @ishankaarunodi ปีที่แล้ว

    ❤️‍🔥

  • @indonesiavpm3857
    @indonesiavpm3857 2 ปีที่แล้ว +3

    භාවනා කරන ෆිල්ම් ටිකක් ඕනේ

    • @pasiyaamv_
      @pasiyaamv_ 2 ปีที่แล้ว +1

      එ කිව්වෙ 🙂

    • @sanumiahinsa7940
      @sanumiahinsa7940 2 ปีที่แล้ว +2

      @@pasiyaamv_ samahara vita adhyathmika paththakata vage yana ekak da danne na😁

    • @pasiyaamv_
      @pasiyaamv_ 2 ปีที่แล้ว +1

      @@sanumiahinsa7940 ehema venna athi😅

    • @Unknown-dy1lq
      @Unknown-dy1lq 2 ปีที่แล้ว

      උබ කැරියද😌

  • @29_podiya_5
    @29_podiya_5 ปีที่แล้ว

    😇❤️

  • @supunbuddika7612
    @supunbuddika7612 2 ปีที่แล้ว +1

    ❤️😍👍

  • @danaoffline4659
    @danaoffline4659 2 ปีที่แล้ว +1

    Kranna devlnm godi

  • @neranjanakash3787
    @neranjanakash3787 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @TeKhaBoY
    @TeKhaBoY 2 ปีที่แล้ว +6

    අනේ අයියේ මට සමාවෙන්න oyage video ekak upload karata ane sorry aiye please copyright strick eka ain karannako please mn video eka ain kala ane aiye samawenna hena amaruwen subscribe 2000 complete kaleth ane please aiye ain karannako ehema karana eka harima kathai aiye kisima danum deemakak nathuwa eka paratama strick ekak ewapu eka oyage wade nisa mama kochchara asarana wunada kiyala oya dannawada ? oya dannawada mn me thanata enna kochchcara kapakirim kalada kiyala ? oyage wade nisa mata dina 90k e kyanne masa 3k videos upload karanna ba / aye kawamadawath channe eka Monitiz karannawath ba ehema karanna epa aiye oyge channel eke hama video ekakma balanawa ekak nara ehema karanna epa dan wechcha de wela iwarai ..... me wage dewal anith ayata karaddiwath poddak hithala balanna / puluwannam mn kalin kiwwa eka gana hithala balanna .........puluwnnm strick eka nathi karanna please,

    • @Chathuranga21
      @Chathuranga21 2 ปีที่แล้ว +1

      ඇයි ඉතින් අනුන්ගේ ඒවා දාන්නෙ තමන්ගෙ දෙයක් කරන්න තිබුනනේ බ්‍රෝ

    • @TeKhaBoY
      @TeKhaBoY 2 ปีที่แล้ว

      @@Chathuranga21 na mn ekai damme nikan balanna ekata ithin ochchara deyak karanna one nane bro kiwwanam video eka delete karanawane!!!

  • @kavishkaprabhashara417
    @kavishkaprabhashara417 2 ปีที่แล้ว +1

    🥺❤

  • @captainmovie5540
    @captainmovie5540 ปีที่แล้ว +1

    මෙ කතාවෙ රට කුමක්ද

  • @samankumara4644
    @samankumara4644 2 ปีที่แล้ว +1

    Film eke nama sinhalen danna epa english valin puluvan nam dannako hoyaganna amaruyi

  • @user-up9cc2vs9d
    @user-up9cc2vs9d 2 ปีที่แล้ว +5

    කිඩ්නි කියන්නෙ වකුගඩුනේ 😂 අක්මාව බද්ද කලොත් මැරෙනවනෙ😂අක්මා එකයි තියෙන්නෙ අම්මො වැරදියට ට්‍රාන්ස්ලේට් කරන්නෙපා😂

    • @SLMovieReview
      @SLMovieReview  2 ปีที่แล้ว +4

      දන්නෙ නැද්ද ඉතින් ඩාන් වෙනවා ඩූන් වෙනවා 😅💛

  • @BLACKandWHITE-vt5pf
    @BLACKandWHITE-vt5pf 2 ปีที่แล้ว +1

    හොදද film ekk

  • @sldanubro699
    @sldanubro699 2 ปีที่แล้ว +3

    අම්මෙ මම කරන දේ🖕

  • @niranthanirantha9959
    @niranthanirantha9959 2 ปีที่แล้ว +1

    පට්ට