ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ විශිෂ්ටතම මංකොල්ලයේ ආරම්භය EP01| Sinhala Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 326

  • @cinemacharikawa
    @cinemacharikawa  15 วันที่ผ่านมา +13

    🔴 Money Heist EP02 - th-cam.com/video/IucQfA6XpuE/w-d-xo.htmlsi=X5pVX29vmSoitRyq

  • @ChamodNiramala
    @ChamodNiramala 19 วันที่ผ่านมา +38

    "සිනමා චාරිකාව" කොච්චර රිවිව් චැනල් තිබ්බත් අහම්බෙකින් වගේ හම්බුන මේ චැනල් එකට මන් ආසයි ඒ කතාව විස්තර කරන විදියට මේ වෙද්දි මන් සේරමල් මුවි ටික බලලා තියෙන්නේ දානකම් බලන්න ඉන්නේ හැමදාම යු ටියුබ් එකට එද්දි හිතන්නේ අද නම් ඔය ෆිල්ම් එකක් දාලා ඇති කියලා දාලා නැති උනාම දුකයි ටිකක් ඒත් මේකනම් පිස්සුවක්❤️❤️❤️

  • @priyankajacp-bu5ng
    @priyankajacp-bu5ng 20 วันที่ผ่านมา +18

    අඩෝ පට්ට ආසාවෙන් හිටියෙ ගේනකන්, ආසම සීරිස් එකක්, හැබැයි ඔක්කොම සීසන් බලල තියේ, ඒත් බැලුවට එපා වෙන්නෙ නම් නෑ😊

  • @Sasindanimhara4065
    @Sasindanimhara4065 20 วันที่ผ่านมา +82

    දානකං බලං ඉදියෙ මම විතරද👀

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 19 วันที่ผ่านมา +9

    අනිවාර්යෙන් දානකම් බලාගෙන ඉන්නේ..ඒ වොයිස් එකත් පට්ට..ආදරෙයි සිනමාචාරිකාවට❤❤❤❤❤❤❤❤

  • @Hiruumadhushan
    @Hiruumadhushan 19 วันที่ผ่านมา +4

    මේ තමයි මගේ ජීවිතේ බලපු හොදම tv series එක. දැන් ආයෙත් බලනවා සිනෙමා චාරිකාවත් එක්ක ❤

  • @user-db6oz8nf7k
    @user-db6oz8nf7k 19 วันที่ผ่านมา +9

    මේකනම් පිස්සුවක් මන් මේ ඊයේ පෙරේදත් බැලුවා ඉවර වෙනකම්🥺🤍

  • @travelsrilanka-qx3nu
    @travelsrilanka-qx3nu 20 วันที่ผ่านมา +12

    හෙනම පිස්සුවකට අත තිබ්බේ 😩❤️

  • @Amila-wm7sd
    @Amila-wm7sd 15 วันที่ผ่านมา +1

    money heist කතාවේ Season 5 ම අනිවාර්යෙන්ම ගේන්න ❤️ අතරමගදී money heist tv series එක නවත්තන්න එපා ❤️🙏 සිනමා චාරිකාව මේ money heist tv series එක ඔයාගේ වොයිස් එකෙන් බලන්න මාරම ආසයි ❤️🤗 කිසිම කම්මැලි ගතියක් නෑ අඩුම තරමේ වීඩියෝ එක skip කරන්න තැනක්වත් නෑ ඒ තරම් සුපිරියට ඔයා review කරනවා ❤️😍 පුළුවන් නම් ඉදිරියට ගේන හැම වීඩියෝ එකක්ම විනාඩි 40 ට වඩා නම් අඩු නම් කරන්න එපා මොකද එහෙම වුනොත් කතාවේ තියෙන සමහර තැන් මග ඇරෙන්න පුළුවන් ❤️ අනිවාර්යයෙන්ම මේ කතාව දිගටම ගේන්න. ❤️😍

  • @pasanpraneeth-ie9ee
    @pasanpraneeth-ie9ee 19 วันที่ผ่านมา +5

    අඩෝ... එක නම් මරු ආ... මේකෙ ඉතුරු ඔක්කොම බලන්න ඕනෙ . ඒවත් රිවිව් කරලා දාන්න.. 😢❤❤❤🤩🤩🤩🤩🤩

  • @wtfgaming4569
    @wtfgaming4569 19 วันที่ผ่านมา +2

    අනිත් චැනල් වලින් මේක කොච්චර දැම්මත් බැලිවෙ නෑ..එපා වෙනවා..ඔයා මේක දාලා කියලා දැක්ක ගමන් බැලුවා..ආදරෙයි..

  • @_KusheN
    @_KusheN 19 วันที่ผ่านมา +3

    Money Hiest නම් සුපිරියක් ඇ 10 පාරකට වඩා full sireis එකම බැලුවා ප්ලෑන් ටික කට පාඩන්😂❤

  • @supun2B
    @supun2B 20 วันที่ผ่านมา +4

    අඩෙ මෙකනම් මාත් කියන්න ඉදියෙ බොසා 😮 මරු sinama charikaava ❤🎉

  • @Kgchandana
    @Kgchandana 19 วันที่ผ่านมา +2

    නියමයි බන්.මගෙ පැකෙජ් එක යිවරවුනා.නැත්නම් මම ඉයෙම බලනවා❤❤❤❤

  • @AbiyaBota
    @AbiyaBota 19 วันที่ผ่านมา +2

    Notify ආවේ නෑ ඕයි පෝස්ට් එකෙන් දැක්කේ ❤🎉🎉😊😅

  • @chalithamiyuru6652
    @chalithamiyuru6652 19 วันที่ผ่านมา +3

    E song ekata ඇග හිරිවැටිල ගියා ❤️😩

  • @user-fg8kg4el7g
    @user-fg8kg4el7g 19 วันที่ผ่านมา +3

    ඔයගෙ රිවිව් හරි ලස්සනයි බොසා
    දිගටම කරන් යං ගෙමක් ගැහුවැකි

  • @chaminda451
    @chaminda451 19 วันที่ผ่านมา +2

    ඉතුරු ටිකත් ඕනේ...Prison braek ලස්සන කතාව.කොටස් කිහිපයක් බැලුවා. අන්තිම කොටස් ටික බලන්න ඕනේ. ඒකත් පුළුවන්නම් දෙන්න 👍❤️

  • @blackzcamshort
    @blackzcamshort 13 วันที่ผ่านมา +2

    කූඹියෝ ❤ Season 2 එනකන් බලන් ඉන්න අය කෝ

  • @srilankaofficialbusdiary7123
    @srilankaofficialbusdiary7123 19 วันที่ผ่านมา +2

    හරි සුපිරිම රොබරිය, සුපිරිම කෙනාට අහුවෙලා තියෙන්නේ. Good luck!

  • @Praneeth_pathiranage
    @Praneeth_pathiranage 20 วันที่ผ่านมา +2

    මේක දෙතුන් සැරයක් ම බැලුවා පිස්සවෙන් වගේ ❤️😍🥹

  • @ekanayakehm4711
    @ekanayakehm4711 19 วันที่ผ่านมา +2

    අඩෝ එකනම් සුපිරියක් දිගටම කරගෙන යමු 😍😍

  • @CHAMAGAMING-ys2wl
    @CHAMAGAMING-ys2wl 20 วันที่ผ่านมา +2

    ඒ බොක්ක මම subscribe කරා ඉක්මනට ඉතුරු episode ටික දාන්න plz

  • @tmjayalath3966
    @tmjayalath3966 19 วันที่ผ่านมา +2

    දෙපාරක් ෆුල් සීසන් ඔක්කොම ටික බලල යූටියුබ් එකේ රිවීව් එකකුත් බලල ආයෙ බලන්න හිතෙනව කියන්නෙ පිස්සු හැදෙනව නේහ් කතාව 😂❤

  • @pasanpraneeth-ie9ee
    @pasanpraneeth-ie9ee 19 วันที่ผ่านมา +2

    මට ඕනෙ තරම් films රිවිව් චැනල් හම්බිලා තියනවා.. ඒත් cinama charikawa වගෙ චැනල් එකක් ජීවිතේට හම්බෙලා නැ.. | ඒ voice tone එක කතාවෙ වෙනම ගැඹුරකට අරගෙන යනවා... good job❤ @cinama charikawa 💫නියමයි✨

  • @ApekshaDenuwan
    @ApekshaDenuwan 19 วันที่ผ่านมา +2

    ගැම්මක් ආ. මෙවගේ එව ටව ගෙන්න😊

  • @Minecraftshorts35
    @Minecraftshorts35 20 วันที่ผ่านมา +3

    National treasure 3 ඕනෙ මචෝ

  • @Gamingsadew04
    @Gamingsadew04 19 วันที่ผ่านมา +3

    ඉක්මනට ඕනෙ අනිත් එක❤

  • @chathurshiDoni
    @chathurshiDoni 19 วันที่ผ่านมา +1

    සුපිරි😍❤️

  • @Sadewdewmina-dm9ib
    @Sadewdewmina-dm9ib 19 วันที่ผ่านมา +2

    2 episode please ❤

  • @pasanpraneeth-ie9ee
    @pasanpraneeth-ie9ee 19 วันที่ผ่านมา +3

    මේකෙ ඉතුරු සෙට් එකත් බලන්න ඕනෙ මට විතරද 🙂❤️

  • @praneethfrdo4105
    @praneethfrdo4105 19 วันที่ผ่านมา +3

    ජය වේවා 🎉🎉❤

  • @denethprasanga2143
    @denethprasanga2143 11 วันที่ผ่านมา

    මම Tv සීරියස් 15/16 ක් වගේ ඉවර වෙනකම්ම බලල තියනවා.ඒවගෙම් බලපු හොදම දෙකෙන් එකක් මේක❤❤❤❤❤❤

  • @GamingDanu168
    @GamingDanu168 19 วันที่ผ่านมา +3

    මම ඕක දෙපරාක්ම බලලා තියෙනො ඒත් cinema charikava වෙන් දාන නිසා නොබලා බැ කොච්චර බැලුවත් ඔය tv series එක එපා වෙන්නෙ නැ ඕකෙ සීසන් 3 ඉදන් තමයි සුපිරි මගෙ favorite eka .. ඉක්මනට අනිත් episode ටිකත් ඕන

  • @dulanjana80
    @dulanjana80 19 วันที่ผ่านมา +2

    Mn meka awruddakata kalin baluwa. Aye balanawa gammak 🖤🔥

  • @chamindu.5076
    @chamindu.5076 15 วันที่ผ่านมา

    මුළු සීරිස් එකම pc එකේ download කරලා තියන් ආපහු මේකෙත් බලන මන් ❤

  • @RanjithHemantha-sw9xh
    @RanjithHemantha-sw9xh 20 วันที่ผ่านมา +2

    සුපිරියක් මචන් ❤

  • @NishanJayawardana-i2e
    @NishanJayawardana-i2e 19 วันที่ผ่านมา

    ඉක්මනට ඕනේ මචං 👍👍5000 සෙට් වෙයි ❤️❤️🥰👍

  • @mlidumalshan2349
    @mlidumalshan2349 19 วันที่ผ่านมา +6

    සීරීස් එකම බලලා රිවිව් එකත් බලන මම 🥸🤍

  • @rashanjayamal215
    @rashanjayamal215 19 วันที่ผ่านมา +2

    කියන විදියට ආසයි 😊❤

  • @Nuwan-Pandula
    @Nuwan-Pandula 19 วันที่ผ่านมา +1

    Ikamanatama meke anith tikath oni aiye...eka supiriyak 💕💕💪jaya wewa..

  • @kmSithum
    @kmSithum 16 วันที่ผ่านมา

    සුපිරිම මොලකාරයා තමයි කතාව හදපු කෙනා

  • @Sl_Gaming_bota
    @Sl_Gaming_bota 19 วันที่ผ่านมา +1

    Mekanam supiriyak thama ithin aye kiyanna deyak na..meka pin karannako..❤❤❤

  • @kavindagihan1106
    @kavindagihan1106 18 วันที่ผ่านมา

    මං බලපු හොදම tv සිරිස් එක තමයි money heist 💪

  • @anuhasff3781
    @anuhasff3781 16 วันที่ผ่านมา

    මන් දැකපු සුපිරිම film riwive karana youtuber කෙනෙක්

  • @keheliyachathurya7778
    @keheliyachathurya7778 16 วันที่ผ่านมา +1

    Money heist Facebook එකේත් දානවාද ⚓🧭කැප්ටන් 😂❤

  • @VishwaNadeesha
    @VishwaNadeesha 19 วันที่ผ่านมา +1

    මට හම්බුන හොදම චැනල් එකක්

  • @janithagihan-y6o
    @janithagihan-y6o 18 วันที่ผ่านมา

    ඉතුරැ කොටස් ටිකත් දෙන්න මරැ අයියේ🎉❤❤🎉

  • @Nethsara-1
    @Nethsara-1 19 วันที่ผ่านมา +1

    Aiye money heist Berlin series එක ගෙන්න කො plzzz....😓

  • @Vipulajayanath
    @Vipulajayanath 19 วันที่ผ่านมา +1

    අනිත් එකත් ඉක්මන්ට ඔන

  • @Dinuja358
    @Dinuja358 19 วันที่ผ่านมา +2

    ආයේ බලමු කෝ

  • @slrelaxationmusic8675
    @slrelaxationmusic8675 19 วันที่ผ่านมา

    කොච්චර බැඋවත් එපා වෙන්නෙ නෑ

  • @athalproductions7142
    @athalproductions7142 18 วันที่ผ่านมา +1

    digatama meka oni boza pissuwak meknm blna kiweni paarada danne ne eth balanawa 🥰😇

  • @Sachiandsashi
    @Sachiandsashi 18 วันที่ผ่านมา

    එහෙනම් අලුත් එක පටන් ගමු 💝💐

  • @pathummadusanka767
    @pathummadusanka767 19 วันที่ผ่านมา +1

    🎉 සුපිරි

  • @DukkaDukka-ch8ne
    @DukkaDukka-ch8ne 20 วันที่ผ่านมา +2

    Manki king ikmanata genna💗

  • @oshadiarunoddaya9067
    @oshadiarunoddaya9067 20 วันที่ผ่านมา +1

    පලවෙනි comment eka

  • @dinujayadeshan
    @dinujayadeshan 19 วันที่ผ่านมา +2

    Supiriyak thama ithim ❤

  • @roshanikumari536
    @roshanikumari536 19 วันที่ผ่านมา +1

    supiri anith kotas oni

  • @tharuntharun6965
    @tharuntharun6965 19 วันที่ผ่านมา +1

    National treasure one😢 aluth eka

  • @gihanpalitha1591
    @gihanpalitha1591 17 วันที่ผ่านมา +1

    අනිත් එක කෝ බන්

  • @DKSILENT-fz1zx
    @DKSILENT-fz1zx 19 วันที่ผ่านมา +1

    සිනමා චාරිකාවේ ඉතිහාසය තුල වැඩිම විව්ස් යන වීඩියෝ එක මේක වේවි.😮❤

  • @PasinduDilshan-r8d
    @PasinduDilshan-r8d 18 วันที่ผ่านมา

    මේක අතර මැදින් වෙන ෆිල්ම් එකක් දෙකක් වගෙත් දාන්න මොකද මේක බලපු අය නැත්තන් බලන එකක් නැති වෙයි මගේ අදහස මේක ඔයාට හොදයි කියල හිතෙන දෙයක් කරම්න 😁❤️ කොහොම උනත් අනිව දාන ඔක්කොම බලනව 😁❤️

  • @Kavee_Ranshna
    @Kavee_Ranshna 20 วันที่ผ่านมา +2

  • @HarithSilva-xf2sl
    @HarithSilva-xf2sl 19 วันที่ผ่านมา

    ඉක්මනින් ඔනේ එක මාරම සිරියස් එකක් 🫠

  • @Lochanagamage-be4bz
    @Lochanagamage-be4bz 19 วันที่ผ่านมา

    Gammac thama saho ♥️🔥

  • @chamoddissanayake...
    @chamoddissanayake... 19 วันที่ผ่านมา

    ඉක්මනට අනිත් episode tikath o

  • @SamanJayathissa
    @SamanJayathissa 19 วันที่ผ่านมา

    සුපිරිම tv සීරිස් එක👈

  • @SLYT-fd8zz
    @SLYT-fd8zz 19 วันที่ผ่านมา +2

    5වෙනි පාරටබලනඅයකො

  • @RasithaJayashan
    @RasithaJayashan 19 วันที่ผ่านมา +1

    මෙකෙ ඉතුරු ටික දාල ඔනි මගුලක් කරහන් ❤

  • @thiwankalakshan4834
    @thiwankalakshan4834 19 วันที่ผ่านมา +1

    Supiriyk ❤😍😍👀

  • @DodulaKumara
    @DodulaKumara 20 วันที่ผ่านมา

    මගෙන් පලවෙනි coment එක සුපිරි හරිද ❤❤❤❤❤

  • @RanAbubakar
    @RanAbubakar 18 วันที่ผ่านมา +1

    Elga episode eka ikmanata one plz

  • @asithafernando3602
    @asithafernando3602 19 วันที่ผ่านมา +1

    Maru bn ❤ mage asama kata mankolla me artike pasne himda koi wele hari ganawa hoda mankollayak 😢❤

  • @chandimaseuandi5901
    @chandimaseuandi5901 19 วันที่ผ่านมา +1

    Niyamayi ilanga ekath one❤

  • @ChamiduRansika
    @ChamiduRansika 19 วันที่ผ่านมา +1

    කොල්ලො සුපිරියක්

  • @GamingNipun-u1v
    @GamingNipun-u1v 4 วันที่ผ่านมา

    Mn oke okkama baluwa eth ay balnna hetenawa me film eka😘😘

  • @rasitHeshan-n1d
    @rasitHeshan-n1d 19 วันที่ผ่านมา +1

    අයියෙ 5000 ඉක්මන්ට එන එකනම් අමාරැයි එනිසා එකෙ විඩියො දාන්න🤧

  • @Kgchandana
    @Kgchandana 18 วันที่ผ่านมา

    ඔන්න කරා දපන් ඔක්කොම ටික ❤❤❤❤❤

  • @TharushaDenuvan
    @TharushaDenuvan 19 วันที่ผ่านมา +1

    Supiri aniva uba gemmak ❤ thaoa

  • @SHEK100K
    @SHEK100K 19 วันที่ผ่านมา +1

    okkoma balala iwara mn

  • @user-qr6td3hq1e
    @user-qr6td3hq1e 19 วันที่ผ่านมา +1

    සුපිරි අය්යෙ🎉

  • @sajithmihiranga4598
    @sajithmihiranga4598 19 วันที่ผ่านมา +1

    Ee 5k gahapan taggala ithuru Tika balanna one❤

  • @SingoLa-xv8lc
    @SingoLa-xv8lc 19 วันที่ผ่านมา +1

    ඊලඟ එක ඉක්මනින් දාන්න

  • @RanAbubakar
    @RanAbubakar 18 วันที่ผ่านมา +1

    mekanam maru series ekak
    mekanam suoiriyak Elaga episode eka ikmanata genna ayiye
    me vage tv series ekak bauvamayi
    patta
    elakiri
    meke episode keeyak oya me video eken genawada ayiye ?

  • @gihanpasindu7124
    @gihanpasindu7124 19 วันที่ผ่านมา +1

    අයියා Lost සීරියස් එක දෙන්නකො❤️🥰😊

  • @kavithprabhashara1935
    @kavithprabhashara1935 19 วันที่ผ่านมา +1

    සෙට් එකෙ ප්‍රොෆෙසට එලියෙ ඉදන් ආතල් එකෙ ඉන්නව කියල කිව්වට උන් දන්නෙ නෑ පොර එලියෙ ඉදන් දෙන ගේම් එක් .❤

  • @user-dq6oc2pn9f
    @user-dq6oc2pn9f 16 วันที่ผ่านมา +1

    ❤❤❤elama thama ❤❤❤

  • @Kovinda-gi4ib
    @Kovinda-gi4ib 19 วันที่ผ่านมา +2

    ilaga monkey king movie eka dannoo please

  • @Deneth123-D
    @Deneth123-D 19 วันที่ผ่านมา +1

    ස්කුයිඩ් ගේම් එක දෙන්නකෝ❤❤

  • @AdeeshaShaman
    @AdeeshaShaman 18 วันที่ผ่านมา

    ඉක්මනින් දාන්න අයියෙ ❤

  • @sanjusuraj6551
    @sanjusuraj6551 19 วันที่ผ่านมา

    Onn kra aiyye den oyge wede apita ikmnta oni🎉❤

  • @MrSigma8879
    @MrSigma8879 16 วันที่ผ่านมา

    මචන් තව Sound එක වැඩි උනා නම් රත්තරන් වටිනවා බන් ❤️😥

  • @subadilru6573
    @subadilru6573 19 วันที่ผ่านมา +1

    Macho anunaki gena fillm ekak thiyanawa pruthiwiya arambaya gena homo sepiyanlage arambaya gena poddak hoyala e fillm eka dapanko

  • @amithdulara156
    @amithdulara156 19 วันที่ผ่านมา +1

    අම්මෝ htto ❤

  • @nihaldharmarathna5239
    @nihaldharmarathna5239 19 วันที่ผ่านมา +1

    Wow.....most like film 😆

  • @LakmalMeththasingha
    @LakmalMeththasingha 19 วันที่ผ่านมา +1

    Anika onee❤❤

  • @ChandimaManoji
    @ChandimaManoji 19 วันที่ผ่านมา +1

    Ikmanata onaaaaa😊😊😊😊😊

  • @emalshanushadi4107
    @emalshanushadi4107 19 วันที่ผ่านมา +1

    Mara lassanay a🎉

  • @dulanjakawshan713
    @dulanjakawshan713 19 วันที่ผ่านมา +1

    2ත් ඉක්මනට දාන්න