"අග්ලි ඩක්ලින් : ප'ෆෙක්ට් මැච්" Movie Review Sinhala | Ending Explained Sinhala Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Today I'm going to talk about "අග්ලි ඩක්ලින් : ප'ෆෙක්ට් මැච්" movie.
    Junita, nicknamed Junior, had plastic surgery because people said her face was fat. Without knowing that she was allergic to chemicals, she used injection and it ruined her face by causing acne everywhere. It would take a year to fully recover. After the incident, nobody wanted to get close to her and whoever saw her would call her a ghost-face. She couldn't stand it so she begged her mom to let her study at a college in the countryside to avoid the social life of Bangkok, and to have face treatment done by a doctor recommended by the Ugly Duckling forum. And that's where she meets Suea, a handsome, flirty, penniless senior, who is the first person to sincerely befriend her despite her looks.
    .
    Grab some snacks and a drink. Let's enjoy a movie review in Sinhala after a busy and hard day of work.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    Ambiment - The Ambient by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
  • บันเทิง

ความคิดเห็น • 118

  • @tharushibandarahr7710
    @tharushibandarahr7710 2 ปีที่แล้ว +56

    දත් ඉස්සරහට ඇවිත් තියන හින්දා මමත් මාස් එකෙන් හැම වෙලාවම මූන වහගෙන ඉන්නේ. එත් මිනිසුනගේ ලස්සන තියෙන්න ඕන මූනේ නෙවෙයි හදවතේ. හදවත ලස්සන මිනිසුන් හැමදාම ලස්සනයි .

  • @ashandilruksa8342
    @ashandilruksa8342 2 ปีที่แล้ว +42

    සුපිරි කියන්නේ පට්ටම පට්ට තව ඔන
    ලස්සනයි😀😃💞💞💞💞💕🤟🤘☝👍👍👍👍👍👍👍👍👍

  • @සදු-ඡ4ෂ
    @සදු-ඡ4ෂ 2 ปีที่แล้ว +22

    මගෙන් තමයි 1වෙනි කමෙන්ට් එකඑක.අයියා ලස්සනට විඩියෝ එඩිට් කරනවා 😄😄😄😄💗💗💗😊😊😊😚😚😚😚🤭🤭🤭🤭😳😳😳😳

    • @tiktok954
      @tiktok954 2 ปีที่แล้ว +2

      Magen nhe 😋

  • @maleesharansarani9558
    @maleesharansarani9558 2 ปีที่แล้ว +100

    මාස්ක් එකට පිං සිද්ධ වෙන්න කැත මූණ වහගන ඉන්න මන් වගේ කැත වුන් තව ඉන්නවාද ...?😂😂😂😂😂

  • @excavatoroperator1181
    @excavatoroperator1181 2 ปีที่แล้ว +32

    මාත් ලේන්සුවකින් මූන බැදගෙන යන්නෙ කොහේ ගියත් මේ film එකේ කෙල්ල වගේ🙈🙈. කැත හින්දා හරි වෙන මොකක් හරි කේස් එකක් හින්දා නෙවෙයි ..ඒක නිකම්ම පුරුදු උන දෙයක් දැන් පුරුද්දට ගිහින් ..කොරෝනා කේස් එකත් එක්ක ඒක දිගටම බදින්න පටන් ගත්තා❤️❤️අදටත් කොහෙ ගියත් ලේන්සුව බැදෙගෙන යන්නෙ... ඕක ඉතිම් දකින උන්ට හෙන ප්‍රශ්නයක් 😂😂..

    • @user-kb9kh5cdvj
      @user-kb9kh5cdvj 2 ปีที่แล้ว +4

      ඉතිම් ලේන්සුව වෙනුවට මාක්ස් එකක් දාගන්න..එතකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි😂😂💔

    • @excavatoroperator1181
      @excavatoroperator1181 2 ปีที่แล้ว +6

      @@user-kb9kh5cdvj මාස්ක් එකට උඩින් ලේන්සුව බදින්න පටන් ගත්තා කොරෝනා ආවට පස්සෙ😁❤️🙈 ඒ ලේන්සුව හින්දා කොහේ ගියත් මිනිස්සු ගොඩක් මාව අදුරනව ඇයි ගොඩක් අයට අර ලේන්සුව මීටර් අනික මම කොන්ඩෙ වවලනෙ ඉන්නෙ..🤭🤭... එකම ඇදුම අදින්නෙ🤭🥲🥲 අවුරුදු 5 ක් විතර වෙනෝ තාමත් ඒ විදිහටමයි ඉන්නෙ...😁😁...ඔයා රත්නපුරේ නම් සමහර විට මාව දැකලත් ඇති 🙃😁

    • @sweetprincess5231
      @sweetprincess5231 2 ปีที่แล้ว +2

      @@excavatoroperator1181 සන්ග්ලාස් එහෙකුත් දානෝ😌

    • @user-kb9kh5cdvj
      @user-kb9kh5cdvj 2 ปีที่แล้ว +1

      @@excavatoroperator1181 එහෙනම් ලේන්සුවත් අවුරුදු ගානක් පරණ ඇති නෙහ්😅

    • @excavatoroperator1181
      @excavatoroperator1181 2 ปีที่แล้ว +2

      @@user-kb9kh5cdvj ඔව් යකූ...😏 පන වගේ ඒක පරිස්සම් කරන්නෙ ❤️❤️... මම ඒ ජාතිය ලේන්සු හොයන්න Shop කීයකට නම් යන්න ඇද්ද 🥲🥲ඒත් තාම හම්බුනේ නෑ 🥲🥲කොහෙන් හරි හම්බුනොත් තියෙන ටික ඔක්කොම අරන් තියා ගන්න ඕනි 😁😁❤️

  • @oshadhinimsha400
    @oshadhinimsha400 2 ปีที่แล้ว +36

    දැනුත් කියලා වෙනසක් නෑ කැතයිනෙ මූන හංගන්නෙ නෑ ඒත් මාස්ක් දාන්න උනානෙ🙂😂

  • @tiktok954
    @tiktok954 2 ปีที่แล้ว +19

    1 comment
    අයියේ ඔයාගෙන් great wall movie එක එනකම් බලන් ඉන්න අසරණ මම 🙄

    • @Ghost_Gaming_G.G
      @Ghost_Gaming_G.G 2 ปีที่แล้ว +2

      ඉල්ලුවට හම්බෙන් නැ මචං 😢 මං දැන් මාස ගානක ඉදං හොරර් මූවි එකක් ඉල්ලන්නේ 😢

    • @tiktok954
      @tiktok954 2 ปีที่แล้ว

      @@Ghost_Gaming_G.G එමද 🙄

  • @rajitharajapaksha2436
    @rajitharajapaksha2436 2 ปีที่แล้ว +19

    මෙක movie එකක් නෙමේ තායි drama එකක් නේ ඔකේ තව ගොඩාක් තියෙනවා දෙවනි කොටස ලෙස එක ඉදිරිපත් කරන්න

  • @sethuminew8336
    @sethuminew8336 2 ปีที่แล้ว +21

    ඔයා විතරද කොහෙද හැමදාම වීඩියෝ දාන්නෙ 😍

  • @dreamworld7204
    @dreamworld7204 2 ปีที่แล้ว +6

    Supiri wadak☺️ oyage videos Walata godak kemathi 😄

  • @k_ieo_oii8080
    @k_ieo_oii8080 2 ปีที่แล้ว +13

    Mama kalin oke song ekak balala thiyenawa ❤️😊 oke කැත කෙල්ල අන්තිමට ලස්සන වෙනවා 🖤🖤🖤💖😊

  • @prettyworld743
    @prettyworld743 2 ปีที่แล้ว +8

    ලස්සනම ❤ ලස්සන ❤ movie එකක් ❤

  • @Ghost_Gaming_G.G
    @Ghost_Gaming_G.G 2 ปีที่แล้ว +33

    කෝ හොල්මන් මූවී එක බං දැං දවස් ගානක ඉදං ඉල්ලන්නේ දිපංකෝ යකෝ 😢
    මෙකත් හොදයි ❤️ ජයවේවා

  • @shermen9057
    @shermen9057 2 ปีที่แล้ว +36

    👊👊👊👊 nice

  • @janidu1653
    @janidu1653 2 ปีที่แล้ว +13

    කතාව ලස්සනයි

  • @armyblinkvideo
    @armyblinkvideo 2 ปีที่แล้ว +9

    👯👯👯

  • @nisal7777
    @nisal7777 2 ปีที่แล้ว +14

    ලස්සන කතවක් 😎😍🔥

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 2 ปีที่แล้ว +13

    ඒක නම් පට්ට මටම හදල වගේ 😍🤟❤️

  • @Ajee-tw3ls
    @Ajee-tw3ls 2 ปีที่แล้ว +11

    යකෝ මම මෙච්චර කැත වෙලත් සෝක් එකට සමාජෙට මූන දීගෙන ඉන්නෙ 🤣🤣

    • @sarang9318
      @sarang9318 2 ปีที่แล้ว +1

      මේ වගේ රටක ඒක ප්‍රශ්නයක් නෑ ලොකුවට. East asia, america වගේ රටවල් වල තමා beauty standards ගොඩක් තියෙන්නේ. ඒ වගේ ළමයින්ව ඉස්කෝල වල එහෙම bully කරන නිසා suicide කරගෙනත් තියෙනවා සමහර අය

  • @sampathsampath3530
    @sampathsampath3530 2 ปีที่แล้ว +15

    මටත් කෙල්ලෙක් යාලු කරගන්න මගෙ මේ කුරුලෑ ප්‍රශ්නෙ ඉක්මනටම ඉවර වෙනවා නම් හොදයි 😔😔

    • @viraj47284
      @viraj47284 2 ปีที่แล้ว +1

      Janet product hodai මුලින්ම fash wash eka aran pawechchi kerala බලන්න eda pass අනිත් product tika ganna

    • @sampathsampath3530
      @sampathsampath3530 2 ปีที่แล้ว

      @@viraj47284 thanks 😊

    • @viraj47284
      @viraj47284 2 ปีที่แล้ว +1

      @@sampathsampath3530 aiss කැට welain pimples අඩු kera ganna පුළුවන් janet nam niyamai mama e product use kerala theyena pimples welada aiss keda theyala thawanna පුළුවන් තරම් මුණ පිරිසිදුව theye ගන්න 👍👍👍

    • @sampathsampath3530
      @sampathsampath3530 2 ปีที่แล้ว

      @@viraj47284 ගොඩක් ස්තුතියි 💗

    • @viraj47284
      @viraj47284 2 ปีที่แล้ว

      @@sampathsampath3530 😁😁😁

  • @didu2170
    @didu2170 2 ปีที่แล้ว +5

    Lassani aiye❤️😍

  • @mohamedshameer9987
    @mohamedshameer9987 2 ปีที่แล้ว +4

    mask Dan hitiya kellekva dakka as deka patta lassanai... vathura bonna mask galuva patta Kath....I mask eka Hinda rawatuna😢😳

  • @nethmiayesha4528
    @nethmiayesha4528 2 ปีที่แล้ว +1

    ලස්සනට විස්තර කරනවා film eka baluwa wageema..🥰🥰🥰🥰 සුබ පතනවා දිගටම මෙහෙම කරගෙන යන්න කියලා..බුදු සරනයි ..🥰🥰

  • @aminduhasitha
    @aminduhasitha 2 ปีที่แล้ว +5

    adath godak lassana movieekak 😊😊

  • @newone1484
    @newone1484 2 ปีที่แล้ว +5

    ලස්සනයි ❤❤❤

  • @MAALI.2007.
    @MAALI.2007. 2 ปีที่แล้ว +4

    ඔන්න බැලුව අයියේ විඩියො එක

  • @Blckwallz
    @Blckwallz 2 ปีที่แล้ว +5

    Hamadama wage niyamay👍

  • @llovelisa2941
    @llovelisa2941 2 ปีที่แล้ว +11

    We need this series's another episodes too

  • @sathan-sathan-666
    @sathan-sathan-666 2 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️

  • @malshaniuresha3211
    @malshaniuresha3211 2 ปีที่แล้ว +7

    ලස්සන නෙවෙයි නේ ජිවිතේ හදවත ලස්සන උනානම් තමයි හොද 🙈☹️

  • @ranilpriyankara6064
    @ranilpriyankara6064 2 ปีที่แล้ว +3

    Ado gammak😅😅

  • @nirmanipremarathna5558
    @nirmanipremarathna5558 2 ปีที่แล้ว +6

    Thanks bro ❤️

  • @viraj47284
    @viraj47284 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 2 ปีที่แล้ว +8

    😍😍😍😍

  • @sarasara-uv5nv
    @sarasara-uv5nv 2 ปีที่แล้ว +3

    Beautiful,

  • @arxbunny3460
    @arxbunny3460 2 ปีที่แล้ว +5

    Aiye oyawa contact karaganne widihak nedda 🤔🤔🤔

  • @KG.372
    @KG.372 2 ปีที่แล้ว +4

    👌👌👌

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +1

    පට්ට ලස්සන film එකක් අයියේ 🥰👍👌❤️

  • @Nethu378
    @Nethu378 2 ปีที่แล้ว +4

    Wow

  • @kavi5802
    @kavi5802 2 ปีที่แล้ว +5

    Thawa *Thai* movie ona 💪

  • @supunmadumadawa1896
    @supunmadumadawa1896 2 ปีที่แล้ว +3

    Lassanai 💖💖

  • @sweetprincess5231
    @sweetprincess5231 2 ปีที่แล้ว +5

    නියමයි ❤

  • @Mp-vq2ik
    @Mp-vq2ik 2 ปีที่แล้ว +9

    අවුලක් නෑ අවුරුදු 21 පෙන්නගෙන හිටපු කැත ආයේ කාට හන්ගන්නද 🤭😄

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +9

    ඔයාට මේවගේ මූණ වහන් ඉන්න උනොත් ඔයා මොනවද කරන්නෙ 🤔

  • @chamithdilka2026
    @chamithdilka2026 2 ปีที่แล้ว

    Video ek maru..
    🤘🤘💙💙..

  • @user-mr_deadlock
    @user-mr_deadlock 2 ปีที่แล้ว +2

    Hamgan innwa ithim mona keranede dan kiyalath wenesak thiyenewa de ithim

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว

    හරිම ලස්සනයි 💝💝💝💝

  • @prettyworld743
    @prettyworld743 2 ปีที่แล้ว +6

    මේ Thai movie එකක්ද ?... 🙄🙄

  • @devindubro1866
    @devindubro1866 2 ปีที่แล้ว +2

    "ස්වීට් කොම්බැට් ITHURU TIKA nedda

  • @sasijayasinghe52
    @sasijayasinghe52 2 ปีที่แล้ว +2

    අයියේ මේ වගේ තව කොරියන් movie dannko🙂🙂🙂🙂

    • @Hana5531
      @Hana5531 2 ปีที่แล้ว +1

      මේක කොරියන්ද

    • @AnuSL_amvampire
      @AnuSL_amvampire 2 ปีที่แล้ว +1

      Thai

  • @Sick763
    @Sick763 2 ปีที่แล้ว +2

    ( True beauty )

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +1

    හොද කතාවක් 👍

  • @ceylonfunny4305
    @ceylonfunny4305 2 ปีที่แล้ว +2

    Mokekawath end ek lssna na minimum 1 min vth end ekk denna

  • @tharinduwishwanath1494
    @tharinduwishwanath1494 2 ปีที่แล้ว +1

    lassanai

  • @senawdsp4866
    @senawdsp4866 2 ปีที่แล้ว +1

    oya bagayaine
    oka tv series ekak
    oke tawa tiyano

  • @lokayagaweshaka5485
    @lokayagaweshaka5485 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @nipunatharindu4053
    @nipunatharindu4053 ปีที่แล้ว +1

    ලස්සන වුනට සමහර අයගෙ හිත් දෙකක් වුන්ට හදවතක් නෑ😈😈

  • @nayanasilva322
    @nayanasilva322 2 ปีที่แล้ว +1

    මමත් මේ ලෝකේ ඉන්න කැත අයගෙන් එක්කෙනෙක්. අව්ලක් නෑ අනේ ❤️🙂

  • @himaldeneth5680
    @himaldeneth5680 2 ปีที่แล้ว +3

    පදිරි

  • @shanmobile8880
    @shanmobile8880 ปีที่แล้ว

    Onawata wada lassana wenna giymath katha wenwa

  • @nimedhachathuranga5905
    @nimedhachathuranga5905 2 ปีที่แล้ว +2

    Hi

  • @SandruChandimal-tx6eq
    @SandruChandimal-tx6eq ปีที่แล้ว

    වෙන්න දෙයක් නැ හිටපු එකිත් ගියෙ එහෙම කියලා තමා.😞😞

  • @rpsaman9356
    @rpsaman9356 2 ปีที่แล้ว +1

    ❤️👌

  • @oshadilakshika9032
    @oshadilakshika9032 2 ปีที่แล้ว

    Ayubowewaa 😁❤

  • @anurawagawala6051
    @anurawagawala6051 2 ปีที่แล้ว

    ✌️

  • @kaveeshagimhani891
    @kaveeshagimhani891 2 ปีที่แล้ว

    😍❤️❤️👍

  • @sdvideos7410
    @sdvideos7410 2 ปีที่แล้ว

    Mee movie ekee kellath mn wage😊

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @iroshanadishani6200
    @iroshanadishani6200 ปีที่แล้ว

    Aiya me film aka Nam mokkda😊

  • @rashmikaushalya3676
    @rashmikaushalya3676 2 ปีที่แล้ว

    ❤️❤️♥️♥️

  • @chamothkaweesha326
    @chamothkaweesha326 2 ปีที่แล้ว +1

    Melo rahak naha ban

  • @dinithitharindiya1813
    @dinithitharindiya1813 ปีที่แล้ว

    😅😅😅

  • @shsanthadilip2260
    @shsanthadilip2260 2 ปีที่แล้ว

    🔥👈👉

  • @Nimnidha
    @Nimnidha 2 ปีที่แล้ว

    Anthimata eya lassana una kiyala kiwwe nane

  • @sakumohathake
    @sakumohathake 2 ปีที่แล้ว

    Kathawe ithuru tika koooo

  • @kimrj7153
    @kimrj7153 2 ปีที่แล้ว +1

    මේක තාය් නේද 🤭

  • @gaminishan9649
    @gaminishan9649 2 ปีที่แล้ว

    😜🔫👍

  • @sethuminew8336
    @sethuminew8336 2 ปีที่แล้ว

    කෝ අනිත් මූවි එක 😒

  • @Nimnidha
    @Nimnidha 2 ปีที่แล้ว

    Kathawa diga wadi wage 😕

  • @GAMINGබන්දු
    @GAMINGබන්දු 2 ปีที่แล้ว

    ලස්සන අවසානයක් නෑ 😒

  • @tharutharu9400
    @tharutharu9400 2 ปีที่แล้ว

    😍😍😍😍