කිරි අම්මාවරුන් ගේ දානය දෙන ආකාරය පියවරෙන් පියවර ( 2023.08.18)|Susan's Kitchen|Kiri Amma danaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සියලුම දෙනා ඉතා ආදරයෙන් පිළිගන්නවා සුසාන් 'ස් කිචන් යූ ටියුබ් චැනලය ට.❤️
    මගේ නිවසේ පැවැති කිරි දානය ඔයාලට අරගෙන ආවා.කිරි දානය ක් නිවැරදිව පියවරෙන් පියවර සිදු කරනු ආකාරය මෙහි ඇතුලත්.නමුත්, ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු සුණු වෙනස්කම් දක්නට ලැබෙනවා.ඒ නිසා ඔයාලගෙ අදහස් දක්වන්න.ඒ තුළින් කෙනෙක් යම් අවබෝධයක් ලබාගැනීම වටිනවා.
    ඉතින්, ඔබ සියලු දෙනාටම පත්තිනි මෑණියන් ගේ පිහිටයි.
    Like share comment subscribe
    Welcome to Susan 's Kitchen.❤️❤️
    #kiri danaya#traditional#you tube #

ความคิดเห็น • 60

  • @myrecipe1981
    @myrecipe1981 ปีที่แล้ว +6

    පවුලේ සියලුම දෙනාට පත්තිනි මෑණියන් ගේ පිහිටයි

    • @susanskitchen2230
      @susanskitchen2230  ปีที่แล้ว

      ඔබ සැමටත් පත්තිනි මෑණියන් ගේ පිහිටයි.

  • @sureshranjula2757
    @sureshranjula2757 ปีที่แล้ว +5

    ❤❤

  • @suneetharanaweera742
    @suneetharanaweera742 ปีที่แล้ว +4

    Woooow 😀😀😀😀

  • @pasindunichamodi2680
    @pasindunichamodi2680 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @dilanipriyangani2309
    @dilanipriyangani2309 ปีที่แล้ว +4

    සියලු දෙනාට පත්තිණි මැණියන්ගේ පිහිටයි

    • @susanskitchen2230
      @susanskitchen2230  ปีที่แล้ว

      ඔයාට ත් පවුලේ සැමට ක් පත්තිනි මෑණියන් ගේ පිහිටයි.

    • @sumuduabeywickrama8690
      @sumuduabeywickrama8690 4 หลายเดือนก่อน

      @@susanskitchen2230 parQt
      G.A.

  • @pradeepasubasingha5149
    @pradeepasubasingha5149 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 🙏

    • @susanskitchen2230
      @susanskitchen2230  ปีที่แล้ว

      ගොඩාක් ම ස්තූතියි නංගි..❤️❤️

  • @gimarshasadini4092
    @gimarshasadini4092 ปีที่แล้ว +4

    ❤😍

  • @pushpakumara347
    @pushpakumara347 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝවක්

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr 3 หลายเดือนก่อน +1

    පත්යහිනි මෑණියන්ගේ පිහිටයි සදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @susanskitchen2230
      @susanskitchen2230  3 หลายเดือนก่อน

      ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා ❤️

  • @shantisubasinha5591
    @shantisubasinha5591 10 หลายเดือนก่อน +1

    Pththini maniyange pihitai siyalu denatama 🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @susanskitchen2230
      @susanskitchen2230  10 หลายเดือนก่อน

      ඔබතුමියට ක් පවුලේ සැමටත් පත්තිනි මෑණියන් ගේ පිහිටයි.❤️❤️

  • @pasindunichamodi2680
    @pasindunichamodi2680 ปีที่แล้ว +3

    ❤️😍

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน +1

    ඔබසැමට පත්තිනි මෑනියන්ගෙ පිහිටයි

    • @susanskitchen2230
      @susanskitchen2230  3 หลายเดือนก่อน

      ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා 🙏🙏🙏🙏

  • @ruwinikularathne6509
    @ruwinikularathne6509 7 หลายเดือนก่อน +1

    harima lassanai

    • @susanskitchen2230
      @susanskitchen2230  7 หลายเดือนก่อน

      බෙහෙවින්ම. ස්තුතියි සොයුරිය.❤️ පත්තිනි මෑණියන් ගේ පිහිටයි.

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

    • @susanskitchen2230
      @susanskitchen2230  8 หลายเดือนก่อน

      පත්තිනි මෑණියන් ගේ පිහිටයි.❤️❤️

  • @Sith-novel
    @Sith-novel 11 หลายเดือนก่อน +2

    කිරි අම්මාවරුන් ට බාර වෙන්නෙ කොහොමද යාලු

    • @susanskitchen2230
      @susanskitchen2230  11 หลายเดือนก่อน +1

      මුලින්ම මම ස්තූති වන්ත වෙනවා මගේ video බැලුවට...
      මම දන්න විදියට නම් ගෙදර ඉදලා වුණත් බාර වෙන්න පුළුවන්.පිරිසිදු වෙලා තෙරුවන් වැදිලා පවුරක් තියලා අරමුණ කියල බාර වෙන්න.මම නම් කතරගම දේවාලය අසල තියෙන පත්තිනි මෑණියන් ගේ දේවාලයට බාර වුණේ..❤❤

    • @Sith-novel
      @Sith-novel 11 หลายเดือนก่อน

      @@susanskitchen2230 bohoma sthuthi.

  • @SunandaChamari
    @SunandaChamari หลายเดือนก่อน +1

    ..

  • @user-sb2kh9zb3r
    @user-sb2kh9zb3r 10 หลายเดือนก่อน +1

    Me ප්‍රධාන කිරි අම්මා කොහෙද ඉන්නෙ danaganna puluwanda

  • @HopefulAstronaut-ks5ef
    @HopefulAstronaut-ks5ef 8 หลายเดือนก่อน +3

    Boru kawi ne

    • @susanskitchen2230
      @susanskitchen2230  8 หลายเดือนก่อน

      ස්තුතියි ඔබගේ අදහස් වලට.😊

  • @dalsiperera9870
    @dalsiperera9870 8 หลายเดือนก่อน +1

    මෙි කිරිඅම්මා ගේ ගම කොහෙද නමිබ එක දෙන්න පුලුවන් ද සාසු සාදු

    • @susanskitchen2230
      @susanskitchen2230  8 หลายเดือนก่อน

      මුලින්ම මම ඔබතුමියට ස්තූති වන්ත වෙනවා මගේ channel එකත් එක්ක රැදී සිටියාට.❤️
      0778645405
      අම්බලන්තොට

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux ปีที่แล้ว +3

    කිරි අම්මගෙ නම්බර් එකක් දෙන්න පුළුවන්ද

    • @susanskitchen2230
      @susanskitchen2230  ปีที่แล้ว

      පුළුවන්. ඔයා කොහේද කියලා කියන්න පුළුවන්ද? ❤️❤️

    • @Krishgmk-mw3ux
      @Krishgmk-mw3ux ปีที่แล้ว

      බන්ඩාරගම

    • @Krishgmk-mw3ux
      @Krishgmk-mw3ux ปีที่แล้ว +1

      @@susanskitchen2230 ගොඩාක් ස්තූති 🙏

    • @Krishgmk-mw3ux
      @Krishgmk-mw3ux ปีที่แล้ว +1

      තව දෙයක් කියන්න මතක් උනා මං ගැන වැරදියට හිතන්න එපා මේ නම්බර් එක අයින් කරන්න මොකද මේ සමාජ මාධ්‍යයේ හැම කෙනාම හොද නෑනෙ නිකරුනේ කෝල් අරන් කරදර කරයි ඉල්ලන කෙනෙක්ට විතරක් නම්බර් එක දෙන්න මිස්

    • @susanskitchen2230
      @susanskitchen2230  ปีที่แล้ว

      ඔව්..ඔයා ගොඩාක් හොද කෙනෙක්.ඒකයි එහෙම කිව්වෙ.නමුත් ඔයා නම්බර් එක ඉල්ලුවම බෑ කියන්න හිතුනෙ නැහැ කෙනෙකුට යහපතක් වන දෙයක් නිසා.❤️❤️

  • @nandani1507
    @nandani1507 9 หลายเดือนก่อน +1

    A kire Amma koheda ine

    • @susanskitchen2230
      @susanskitchen2230  9 หลายเดือนก่อน

      Ambalantota.
      Thanks mage channel ekath ekka radi innwata.❤️❤️

    • @aanikalyanarathna8642
      @aanikalyanarathna8642 8 หลายเดือนก่อน

      E kiri Ammawa contac kara ganna vidihak thiyenawada

  • @hansiekanayake143
    @hansiekanayake143 9 หลายเดือนก่อน +1

    මේ.කිරි අම්මාව කන්ටැක් කරගන්න පුලුවන් ද

    • @susanskitchen2230
      @susanskitchen2230  9 หลายเดือนก่อน

      077 8645405

    • @susanskitchen2230
      @susanskitchen2230  9 หลายเดือนก่อน

      ස්තුතියි.මගේ channel එකත් එක්ක රැදී සිටියාට.❤️❤️

  • @ChithraVithanage-w2d
    @ChithraVithanage-w2d 11 วันที่ผ่านมา +1

    Ai I was 😂

  • @manakalapriyakumari3005
    @manakalapriyakumari3005 ปีที่แล้ว +2

    ❤❤❤