ගෝඨාභයට දේශපාලන අත්දැකීම් අඩුයි.. මහින්ද කියන්නේ මම කැමතිම දේශපාලකයෙක් (Shanakiya Rasamanickam)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 977

  • @bandara.s7433
    @bandara.s7433 3 ปีที่แล้ว +227

    ඔහු නම් ඉතාම ධනාත්මක බුද්ධිමත් මිනිසෙක් වගේම භාෂා ත්‍රිත්වයක් චතුර ලෙස කතා කළ හැකි එකම පාර්ලිමේන්තු නියෝජිතවරයා වගේම ජාතිවාදී නොවන මිනිසෙක්.... අභිෂේකා ඔබට බොහොම ස්තූතියි මේ වගේ මිනිසුන් ඔබගේ වේදිකාව මතට කැඳවාගෙන ආවට ජයම වේවා

    • @DammikaW48474
      @DammikaW48474 3 ปีที่แล้ว

      භාශා තුනක් චතුර ලෙස කතා කරන්න පුළුවන් ඉමිතියාස් බාකිර් මාකර් මන්ත්‍රී තුමා ටත්.

  • @sagaraperera6666
    @sagaraperera6666 3 ปีที่แล้ว +294

    පාර්ලිමේන්තුවේ ඉන්න භාෂා තුනෙන්ම කතා කරන්න පුළුවන් සුපිරි මහත්මයෙක් ඉදිරියටත් ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා දැකීමයි බලාපොරොත්තුව

    • @seethasakaraja2851
      @seethasakaraja2851 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 ปีที่แล้ว +2

      👍

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@seethasakaraja2851 yako.pasu.giya.dawas.wala.hamudawata.viruddawa.perapali.giye.mu.tama

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +2

      @@MaliMali-gf4uy පකය ගුද කන්නෙ

    • @socialtrending7128
      @socialtrending7128 3 ปีที่แล้ว

      පාර්ලිමේන්තුවෙ ඉන්න තවත් කාලකන්නි එපා කරපු එකෙක්. රට වනසන 225... භාෂා 3ක් නෙවේ 4ක් කිව්වත් මුන් ඔක්කොම කාලකන්නි තමා. අරුන් ආණ්ඩුවෙ ඉඳන් කනව. මුන් විපක්ෂේ ඉඳන් කනවා. කොමෙන්ට් දාන උන් වැලලෙන්න හදනව මුන් හොඳයි කියල. රට එක තැන පල් වෙනව.

  • @h.l.m.s.desilva3324
    @h.l.m.s.desilva3324 3 ปีที่แล้ว +67

    අපි ඔබතුමාගේ කථාවලට කැමතියි. ජය වේවා.

  • @rishammukthar1485
    @rishammukthar1485 3 ปีที่แล้ว +120

    I loved this politician he is very professional & geniun

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      ඇත්ත එයා කියවන්නේ ඉන්දියන් ස්ක්‍රිප්ට්.

    • @skanagarathnam9703
      @skanagarathnam9703 3 ปีที่แล้ว +6

      Do you think these culprits will allow a genueine man like this younster to do political in a rightmanner.experience will guide him and we all pray for him to serve this country and more of this kind of politicians to follow him.

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@skanagarathnam9703 ltti.bn

    • @mariacelsialeo7894
      @mariacelsialeo7894 3 ปีที่แล้ว +3

      @@skanagarathnam9703 well said mate👏 as SRILANKANS we should show our support for him!

  • @pathmarenu8852
    @pathmarenu8852 3 ปีที่แล้ว +45

    ඉතාමත්ම හොඳ මන්ත්‍රී වරයෙක් .මොහුව පාර්ලිමේන්තු යවපු ජනතාව ඉතාමත් බුද්ධිමත් .ස්තූතියි එම ජනතාව ට

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +454

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන .සෑම ආගමකට,ජාතියකටම ගරැ කරන අතිවිශිස්ට දේශපාලන චරිතයක් .👍👌

    • @fasmilahajideenfasmila1178
      @fasmilahajideenfasmila1178 3 ปีที่แล้ว +12

      🤝🤝🤝💪💪💪💯💯💯🇱🇰🇱🇰🇱🇰

    • @rameshpattamuthu8013
      @rameshpattamuthu8013 3 ปีที่แล้ว +8

      Supiri machchi keep it up💯💯💯

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +3

      මිනිහා ගැන මොනවද දන්නේ

    • @nashdapistolshrimp8641
      @nashdapistolshrimp8641 3 ปีที่แล้ว +3

      කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ ඕයි. මේ වගේ හරක් 🐃

    • @njimmh5730
      @njimmh5730 3 ปีที่แล้ว +2

      👌💯🎯🙏💐💐

  • @donvincent8592
    @donvincent8592 3 ปีที่แล้ว +88

    I personally believe this wonderful person is the most important, trustworthy, honest, intelligent Gentleman in our PARLIAMENT,
    I am 55 year old, I never ever seen this kind of person after J.R.JAYAWARDANA.
    THANK YOU VERY MUCH ABISHEKA AND BEHIND YOU EVERYONE 🇱🇰🙏💐👍👏

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 3 ปีที่แล้ว +2

      We fully endorse agree and support your view

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@hiranyamjjayasekera7907 mu.kotiya

    • @antonfernando2769
      @antonfernando2769 2 ปีที่แล้ว

      👏👏👏🤝🤝🇬🇧🇬🇧🇬🇧

    • @ravinadarajah4207
      @ravinadarajah4207 2 ปีที่แล้ว

      Shame to compare such a wonderful person Shanakiya with JR who had been the founder of the President position with unlimited power and used the power to crush the rights of SLankan including the Tamils. subsequently, greedy politicians with such a powerful presidential position presented you with a situation that we have today. Would you like to keep NE under your control?

  • @AksamZarook
    @AksamZarook 3 ปีที่แล้ว +84

    Respect this politician very much.

  • @හරිමග-ඝ4ඟ
    @හරිමග-ඝ4ඟ 3 ปีที่แล้ว +65

    පාර්ලිමේන්තුවෙ ඉන්න උගත් දක්ෂ කථිකයෙක්. Respect mr Rasamanikya

  • @fathimazuhriya7453
    @fathimazuhriya7453 3 ปีที่แล้ว +72

    Appreciate your courage for speaking the truth. You have already won the hearts of all nationalities.
    Best wishes

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      Fathima Zuhriya
      (ෆාතිමා zසුහ්රියා ගේ හිත: සිංහල හරකුනි උඹලා මූට චන්දේ දාපල්ලා. අපි මුගේ හොඳ කියලා අපේ ආගමේ කෙනෙක්ට චන්දේ දාන්නම්)

    • @DammikaW48474
      @DammikaW48474 3 ปีที่แล้ว +1

      @@visulakavinda5659 තප්පුලන්නෙ නැතිව ඉන්නව, මොලේ කළඳක් වත් නැති කොටලුවෙක් උනාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා.

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 3 ปีที่แล้ว

      Son.. I am a mother in the Twilight of Life.. seen so many Politicians , Heard so many Promise s and witnessed SO many Disappointment s .. You seem to me as a fitting Leader with a clear Vision for our Land. Maturity comes with Intelligence plus Knowledge..Good Luck..

    • @clarance1977
      @clarance1977 3 ปีที่แล้ว +1

      True fatima

  • @thakshilasrimali6037
    @thakshilasrimali6037 3 ปีที่แล้ว +66

    සුපර් අභීත දියනි.අන්න නියම දේශපාලකයෙක් හොද දැක්මක් තියනවා ජාති භේදයෙන් තොරව අගය කල යුතුයි.මෙ වගෙ කට්ටිය ගෙනාපු එක අදුන්වලා දෙනවටත් ස්තුතියි ඔබටත් දීඝායු අභී දියනි

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      ස්ත්‍රි බුද්ධිඃ විනාසඃ

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 3 ปีที่แล้ว +56

    One of the very few educated bravest parliamentarians in srilanka! Respect sir!

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 3 ปีที่แล้ว +97

    හොඳ සංවාදයක්. මේ මන්ත්‍රීවරයා වගේ කෙලින් කතාකරන්න, ආණ්ඩුව කරන වැරදි පෙන්නලා දෙන්න, වැදගත් යෝජනා ඉදිරිපත් කරන්න තව තවත් තරුණ මන්‍ත්‍රිවරු බිහිවේවයි මගෙ පැතුම.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      ප්‍රශ්නය තමන්ගේ නොවෙනතෙක් උත්තරය දාර්ශණිකය.
      මෙයා කවදාවත් දෙමළ මිනිහෙක්ගේ වැරැද්දක් කියන්නේ නෑ.

    • @eirdsabeysekara1923
      @eirdsabeysekara1923 3 ปีที่แล้ว

      හොද නිහතමානි⁣ දේශපාලන චරිතක්

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      @@eirdsabeysekara1923 ගම්මන්පිල මහත්තයා ඊටත් වඩා නිහතමානියි. එයාගේ කතාවක් අහනකොට බනක් අහනවා වගේ හිත නිවෙනවා.

  • @chandanadenawaka807
    @chandanadenawaka807 3 ปีที่แล้ว +202

    අනාගතය දකින,දර්ශනයක් අැති,දක්ෂ දේශපාලකයෙක්.බුද්ධිමත් ඡන්දදාායකයාගේ බුද්ධිමත් පත්කර ගැනිමක්.ජයවෙිිවා මන්ත්‍රීතුමා.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +1

      මිනිහව කාලා බැලුවද?

    • @roisilvastor3825
      @roisilvastor3825 3 ปีที่แล้ว +15

      @@visulakavinda5659 පේනවනේද ඉරිසියාවෙන් පැලෙන හැටි”
      මේ නිසාම තමයි උබලට ඉස්සරාට යන්න බැරි’ ඉරිසියාවයි ජාතිභේදයයි මුලු සරීරයෙන්ම පිරිලා, මුලු ලෝකෙම දියුනුවෙලා ඉස්සරහට යනවිට ලංකාව විතරක් ඇයි පිටිපස්සට තල්ලු වෙන්නෙ මේවගෙ කාලකණ්නි එවුන් නිසා( බල්ලා පිදුරැ කන්නෙත්නෑ කන ගොනාට දෙන්නෙත් නෑ )

    • @livesri9016
      @livesri9016 3 ปีที่แล้ว +3

      @@roisilvastor3825 👍👍👍

    • @chandanadenawaka807
      @chandanadenawaka807 3 ปีที่แล้ว +7

      @@visulakavinda5659 අවුරුදු 72ක් පත්කරගත්ත තක්කඩි රැළත් කාල බැලුවද මහත්තයෝ.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +2

      @@chandanadenawaka807 මමනම් මට ලැබුනු දත්ත වගට අනුව මගේ වර්ගයට වැඩියෙන් වාසියි කියලා හිතෙන මිනිහට පක්ෂෙට චන්දේ දුන්නා. එච්චරයි. ඔයාලා වගේ සිංහල අයට තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලාගේ හිතේ තියෙන්නේ දෙමෙල්ලු කියන්නේ සිංහලයන්ට වඩා උසස් ජාතියක් කියලා. ඒකයි මේ වගේ දෙමෙල්ලු දැක්කම අනවශ්‍ය විදියට පැහැදෙන්නේ.

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 3 ปีที่แล้ว +72

    ඔබ වැනි හසල දැනුමක් ඇති ද්‍රවිඩ දේශපාලකයන්...තව තවත් මේ රටට පහල වේවා... 🙏🙏🙏

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      මෙයා ඉන්දියන් චරපුරුෂයෙක් රැවටෙන්න එපා.

    • @roisilvastor3825
      @roisilvastor3825 3 ปีที่แล้ว +7

      @@visulakavinda5659 ජාතිවාදයෙන් පැලැන උබවගේ එවුන් නිසා මුලු ලංකාවම වැටෙනවා ලංකාව ගොඩගන්න නම් ජාතීන් අතර සමගිථාවයක් ඇතිකරන්න ඕනි උබවගේ කාලකණ්නි ටිකක් නිසා තමයි රටට මේතරම් නොදියුනු තත්වේ”

    • @DammikaW48474
      @DammikaW48474 3 ปีที่แล้ว +2

      @@visulakavinda5659 තමුසෙලට කඩේ යන්නෙ නැති හැම කෙනාම කොහෙ හරි " චර පුරුෂයෙක්" තමයි, මොලේ කුණු වෙච්චි තමුසෙ වගේ අයට!

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@DammikaW48474 %3.kallatoni.wesige.putala.me.ratata.shapayak

    • @DammikaW48474
      @DammikaW48474 3 ปีที่แล้ว +1

      @@MaliMali-gf4uy නෑ මෝඩ තකතිරු ජාතිවාදී වහල් රිලවියේ, මේ රටට තියන ලොකුම සාපය උඹල වගේ අපතයො!

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 3 ปีที่แล้ว +89

    පටිට දේශපාලන චරිතයක්👍👍👍

  • @asangaweerawardane138
    @asangaweerawardane138 3 ปีที่แล้ว +8

    "Mr. Rasamanikkam." A positive thinking gentleman and a man with a vision. Wish you all the very best and a bright future....!!!

  • @ema.6024
    @ema.6024 3 ปีที่แล้ว +64

    බුද්ධිමත් පුරවැසියෙක් සුභ අනාගතයක් සහෝදරය රට වෙනුවෙන් තව තවත් සේවය කිරීමට ... ගොම්බ නාමල් මේ මනුස්සය දිහා වත් බලල හැදියන්!!!!!

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 3 ปีที่แล้ว +40

    Mr.Shanikyan, ඔයා ගොඩක් දක්ශයෙක් .ලොකු අනාගතයක් තියෙනවා , ජතිවාදි නොවි,මෙලෙසින් ම ඉදිරියට යන්න ,ඔබට ජය!!!

    • @roninronin6405
      @roninronin6405 3 ปีที่แล้ว +1

      @Dilan M : His win is your win too! ඔහුගේ ජයග්‍රහණය ඔබේ ජයග්‍රහණයයි!! 👊🏼

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@roninronin6405 ltti.mu

    • @shiras8502
      @shiras8502 3 ปีที่แล้ว

      Maath hithuwe eekamai.keep it up.

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +116

    වයසට වඩා පරිනත දේශපාලන බුද්ධියකින් හෙබි සියලු ජාතීන්ගේ ආදරය දිනා ගත් මංත්‍රිතුමා.
    ජයවේවා ඔබතුමාට 👍👍👍👍

  • @kumaraveerabahu7606
    @kumaraveerabahu7606 3 ปีที่แล้ว +24

    අභිෂේකා ඔබට ස්තූතියි ඒ
    මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීම තම ජාතිය ගැන නෙමෙයි
    අවසාන කලේ මුලු මහත් ශ්‍රී ලංකීය ජනතාවටම එන්නත
    දෙන්න ඔනේ කියලා අපි ඔබට
    ජය වේවා කියලා කියනවා
    අපිට ඔබ අපේම කෙනෙක්
    වගේ සිතට දැනෙන නිසා

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 3 ปีที่แล้ว +232

    මෙහෙම මිනිස්සු දමිළ සහෝදරවරු පාර්ලිමේන්තු යවද්දි සිංහල අපි චොකලට් මල්ලිලා යවනවා!! 🙏🙏 respect , hope at least you will speak for all of us

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      සිවාජිලංගම් වගේ පිස්සු බල්ලොත් පත්කරන්නේ දමිල සහොදරවරුම තමයි.

    • @හරිමග-ඝ4ඟ
      @හරිමග-ඝ4ඟ 3 ปีที่แล้ว +21

      සිංහල කියන්නෙ මෝඩ බේබද්දො නෙ බං. අරක්කු කාලයි බත් පැකට් එකක් ප්ලාස්ටික් පුටුයි දුන්නනම් ඇති. මිනීමරුවෙක් හරි කමක් නෑ

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      මෙයා යාපනෙන් ඉල්ලුවනන් උන් චන්දේ දෙන්නේ නෑ.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +1

      Mohameb Ali
      1 hour ago
      මෙයා චන්දෙ ඉල්ලලා නෙවෙයි ආවෙ

    • @හරිමග-ඝ4ඟ
      @හරිමග-ඝ4ඟ 3 ปีที่แล้ว +3

      @@visulakavinda5659 ඉතින්

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 3 ปีที่แล้ว +27

    Amazing human being. A rational man, Hope you will serve all human beings honestly. May God Bless You

  • @nilminiweilbier628
    @nilminiweilbier628 3 ปีที่แล้ว +25

    මම සියුලම comment කියවා බැලුවා හරිම සන්තොෂ මම සියලුම කාතා අහනවා ඔබ සහ රටට සුබ අනාගත යක්

  • @TikTok-se4cb
    @TikTok-se4cb 3 ปีที่แล้ว +28

    No matter what anyone may say, been a Sinhalese myself I stand with my Tamil brethren and their struggle for freedom and justice. While I would never condone the serious human rights violations carried out by both the LTTE and the Sri Lankan armed forces and police, I most definitely support and would continue to support the Tamil people and their struggle for an independent State.

    • @naliguru
      @naliguru 3 ปีที่แล้ว +2

      Well said brother! 👍👍👍🙏🏻🙏🏻🙏🏻TAMIL'S are not against Sinhalese people. We wanted to be treated EQUALLY all of the CITIZENS of the COUNTRY!

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 ปีที่แล้ว +15

    Respectable Young Politician. Good luck to you!

  • @husniameen
    @husniameen 3 ปีที่แล้ว +24

    It is a great blessing to have such young voices in our political system... Best of luck to you. Thanks SL VLOG..

  • @seethasakaraja2851
    @seethasakaraja2851 3 ปีที่แล้ว +100

    පුතේ ඔයා ලක් මාතාව ගේ සහජාත පුත්ත්‍රයෙක් ඔයාට ජේසු පිහිට !

  • @ifthi.opinion
    @ifthi.opinion 3 ปีที่แล้ว +8

    I highly respect MP Sanakiyan Rasamanickam. He's a true Sri Lankan. Still a young politician...but his knowledge on everything and anything is amazing. The only politician I like in the Sri Lanka parliament at present. I wish to see him playing a bigger role in Sri Lanka politics in the future. He not only raises his voice on behalf of Tamils...but he's there on behalf of all Sri Lankans. That is what I like mostly in him. He's not corrupted. Wishing you a successful journey in your political career .....
    Mr. SANAKIYAN.🙏🙏🙏

  • @SupunSamarakoon
    @SupunSamarakoon 3 ปีที่แล้ว +29

    As a Sinhalese I can vote for this person without any hesitation. He is a realist. And a clear example of how a minority Politician should be.

  • @FrPriyanthaAngodage
    @FrPriyanthaAngodage 3 ปีที่แล้ว +50

    One of my favorite politicians at the moment. He knows what he says. Fluent in his speech. Got the looks to match the brain. I wish we had more efficient people like him.

    • @ravinadarajah4207
      @ravinadarajah4207 2 ปีที่แล้ว

      Would you vote for him as a President of SL?

    • @FrPriyanthaAngodage
      @FrPriyanthaAngodage 2 ปีที่แล้ว

      @@ravinadarajah4207 who I will vote for is My choice my friend. However, if your question is would I consider voting for a Tamil person as the president, the answer is yes.

    • @ravinadarajah4207
      @ravinadarajah4207 2 ปีที่แล้ว

      @@FrPriyanthaAngodage While welcoming the mindset change of voting for Shanakiyan as President, I would like to say that you need to change the constitution of SL as it does not permit I think. Please correct me if I am wrong. The presidential candidates should be Buddhist and Sinhalese as per the constitution or maha sangha.

    • @FrPriyanthaAngodage
      @FrPriyanthaAngodage 2 ปีที่แล้ว

      @@ravinadarajah4207 rather than saying "you need to change the constitution" , I'd love to hear you say "we need to do it" . There is no "us" and "them" we are all humans. Yes, I agree, and so does everyone in their right mind that we need a new constitution. But it will never come from the present parliament. Sadly, they are the legitimate lawmakers of the country.

    • @ravinadarajah4207
      @ravinadarajah4207 2 ปีที่แล้ว

      @@FrPriyanthaAngodage It is very unfortunate to say that from Selvanayagam TULF leader to Prabakaran LTTE leader had been telling all these years since independence that we need a self-governing set up in the form state or separate country to south peoples including politician and the general public. The matters did not get to their brain. It is in your hands (80% of Sinhala-speaking SLankans) to choose lawmakers. Obviously, you did not protest against the killings of civilians and LTTE who fought for freedom from politicians and foreign countries that helped to get rid of LTTE, brought SL to the current situation, and wish to help to rescue from the current crisis. Do you think that people will believe the betrayers (politicians) and people who did not raise their voices when the killing happened and say that we will change the constitution and pay this loan of US$ 52 b plus interest plus cumulative spending of US$200 b spent purely in war? just divide this figure by singala population and see. You would have had a reasonably good house for everyone.

  • @senarathfernando1877
    @senarathfernando1877 3 ปีที่แล้ว +22

    Dear Sir, You are once to all of Srilankan and we love you somuch.

  • @ameermohideen2679
    @ameermohideen2679 3 ปีที่แล้ว +32

    Very talented young politician!🇱🇰

  • @Prabath1974
    @Prabath1974 3 ปีที่แล้ว +124

    මා ගොඩක් ප්‍රිය කරන පුද්ගලයෙක් . හරි තැනකට සෙට් උනොත් ගොඩ .

    • @sunjayjay240
      @sunjayjay240 3 ปีที่แล้ว +1

      We are so proud of you?
      This is why I say, Sinhala , Tamil,English& Math
      must be compulsory for Ordinary Level Certificate.
      please see how eloquently maneuver in his Sinhala speech!
      එකම සිංහල මන්තිවරයෙකවටවත් පුලුවන්ද
      දෙමලෙන් මෙවැනි කතාවක් කරන්න.
      1956 සිංහල රාජ්‍ය භාශාව කිරිම විශිශ්ටයි.
      වැරදුනේ දෙමල සහ english වල පල්ලට තල්ලු
      කරන කන් අපේ උගත්තු කියනවුන් තවමත්
      උඩබලන් ඉන්න එකයි.
      එයින් දේශපාලකයා ජාතිවාදය උලුප්පලා
      ජනතාව අන්දවා රට වල පල්ලට දමනවා කියන
      එක තෙරැමි ගන්න තික්ශන බුද්දියක් නැතිකමද???

  • @kalanaperera9787
    @kalanaperera9787 3 ปีที่แล้ว +28

    He is a politician by the sense of word , the way he respect others is appreciated. All the best Mr sanakya

  • @ranjithweerakoon8370
    @ranjithweerakoon8370 3 ปีที่แล้ว +80

    හොඳ මන්ත්‍රී වරයෙක් සිංහල අයගැන විවිධ අවස්ථාවල කළ ප්‍රකාශ වැදගත් සීයාගේ නම නොකියවුන එක ගැන ලොකු අඩුවක්. මොකද බොහෝ පැරණි අය ජාතිවාදීනැහැ.

    • @ibba89
      @ibba89 3 ปีที่แล้ว +9

      Sinnappu Moothathamby Rasamanickam

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +2

      බොහෝ පැරණි අය ජාතිවාදීනැහැ
      // තව අනුරුදු 50කට පස්සෙත් ඕකම කියයි.

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 3 ปีที่แล้ว +33

    A great personality.

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +21

    Fair minded, inteligent and able politician.

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 3 ปีที่แล้ว +219

    මෙවැනි දමිළ දේශපාලකයන් වැඩි වැඩියෙන් ලංකාවට අවශ්‍යම කාලවකවානුවක්.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +6

      මේ වගේ කපටින් එක්ක හැප්පෙන්න අවශ්‍ය සිංහල තරණ දේශපාලකයොත් ඉන්නම ඕනේ කාලයක්.
      විග්නේෂ්වරන් මෙයාට වඩා හොඳයි. ඌ කට ඇරපු ගමන් ගොනා කියලා පේනවා. මේකා ලෝක කපටියෙක්.

    • @roisilvastor3825
      @roisilvastor3825 3 ปีที่แล้ว +8

      @@visulakavinda5659 යකෝ තමුසෙ ගිහිල්ලා තමුසෙගෙ කෙරැම පෙන්නන්නකෝ ඉතිං

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +1

      @@roisilvastor3825 මම ගම්මන්පිලට චන්දේ දෙනවා. මම වෙනුවට. අපි එක ඉස්කෝලේ.

    • @roisilvastor3825
      @roisilvastor3825 3 ปีที่แล้ว +4

      @@visulakavinda5659 තමන් කාට චන්දේ දුන්නත් මට මොකො ඒක තමන්ගෙ අයිතිය

    • @nazarhaniffa8077
      @nazarhaniffa8077 3 ปีที่แล้ว +4

      @@visulakavinda5659 එතකොට එමදාම මෝඩයෝ වගේ වහල්ලු වගේ ඉන්නද ඔබ කැමති. බුද්ධිමත් පිරිසක් එනවට ඇයි අකමැති? ජාතිය.ආගම.පකෂය.බලන්න එපා. රටේ ජනතාවට හොඳක් නම්. මටත් කියන්න බැහැ මෙතුමා ගෙන. අපි ධනාත්මකව බලමු කෝ.යහපත් ගුණාත්මක අදහස් පහලවේවා!

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne4869 3 ปีที่แล้ว +7

    නියම ශ්‍රී ලාංකිකයෙක්.ඔබතුමාගෙ දේශපාලන ගමනට සුබ පතනව.මෙවන් බුද්ධිමත් තරුණ පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතුයි.ලක්ශ්මන් කදිරගාමර් අඩුව පිරවීම ඔබට භාරයි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +10

    දක්ශතම ශ්‍රී ලාංකික දරුවෙක්. ‍රටට කොතරම් ආදරය කරනබව කතාවෙන්ම තේරෙනවා. බුදුසරන්‍යි. සියලුම දෙවියෝ ආරක්ශා කරත්වා. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @jollystp4853
    @jollystp4853 3 ปีที่แล้ว +14

    There was a time when I put a negative comment about SLFP or Pohottuwa I was scolded using the worst language even my mother was pronounced. But now it has changed a bit. I don't see any racial comment which is really good. He has many responsibilities for the people who elected him. But speaking about the country and it's people is really great. I respect him a lot. The interviewer was so careful not to trap him on ethnic issues.

  • @kadiyakadiya2635
    @kadiyakadiya2635 3 ปีที่แล้ว +13

    පිදිය යුත්තම් පිදිය යුතුයි
    ජයවෙවා ඔබතුමාහට

  • @pubudulakmal2558
    @pubudulakmal2558 3 ปีที่แล้ว +20

    රාසමනික්කම්....පාර්ලිමෙන්තුවේ කතා කරන හැම video1k බලන්නේ මංවිතරද...? අනික ඇත්ත ඇතී සැටියෙන් කතා කරන කොල්ලෙක්....ආගම නොව වැදගත් ශ්‍රි ලංකිකත්වය ❤️

  • @ericlowe214
    @ericlowe214 3 ปีที่แล้ว +12

    Though you are a Tamil politician, you are a person wanted by patriotic Sri Lankans.You are a turning point for dirty politics. It is very pleased to hear the way of talking Sinhala. You are a good example for younger generation to change the present situation. I think you have great vision & mision . Wish you all the best for you to become a national leader irrespective of cast, religion etc.

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 3 ปีที่แล้ว +31

    Really i love him... Excellent ... keep going on....

    • @callistusjoseph6388
      @callistusjoseph6388 3 ปีที่แล้ว +2

      Excellent Abisheka your choice of interviews are great, this guy is a genuine educated character well chosen by his intelegent voters. don't bring corrupt politicians to this stage and spoil SLV log reputation

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@callistusjoseph6388 mu.ltti.karayek

  • @krishperera5050
    @krishperera5050 3 ปีที่แล้ว +84

    අපෝයි නාමල් ජනාධිපති වෙන්න? 👎අන්න ඔබතුමා නම් ඒ තනතුර ට 👍👍👍. පට්ට.

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 3 ปีที่แล้ว +48

    සර්ට අත්දැකීම් අඩු නෙමෙයි ඇත්තෙම නැහැ .... මෙතුමා පාර්ලිමන්ට් යැවීම දමිල ජනතාව ගත් බුද්ධිමත් තීරණයක් .... ඒ වගේම ඔබ දෙපලටම සුබ පතනවා ...

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      Muta.gihin.puka.dunnot.narakada

    • @socialtrending7128
      @socialtrending7128 3 ปีที่แล้ว

      පාර්ලිමේන්තුවෙ ඉන්න තවත් කාලකන්නි එපා කරපු එකෙක්. රට වනසන 225... භාෂා 3ක් නෙවේ 4ක් කිව්වත් මුන් ඔක්කොම කාලකන්නි තමා. අරුන් ආණ්ඩුවෙ ඉඳන් කනව. මුන් විපක්ෂේ ඉඳන් කනවා. කොමෙන්ට් දාන මේ වගේ නාකි ගෑනු වැලලෙන්න හදනව මුන් හොඳයි කියල. රට එක තැන පල් වෙනව.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +23

    First want to give my compliments and Best wishes to SL VLOG T.V. Neath work & the presenter Miss Abesikka Fernando. Good Luck.

  • @sujeejames6038
    @sujeejames6038 3 ปีที่แล้ว +15

    ඔයා හරි වැරදී අභිශේකා අපේ අනුර සහොදරයා ගැන නිකමට ඇහුවෙ නෑ නේ ... කමක් නෑ ඊලග පාර හරි මතක් කරලා අහන්න හොදේ .... ස්තූතිය හොඳින් මාධ්‍යය අසුරවනවට ....

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +16

    An exemplary young politician, with a vision, courage and with a real strong backbone. No matter race, creed or religion, we need these type of genuine honest intelligent leaders for our country to succeed....Thanks Sl vlog...🙏

  • @johan1502
    @johan1502 3 ปีที่แล้ว +21

    He should be in parliament only.Never he should step into provincial councils as per
    TNA agenda and become a chief minister.
    He is able to educate the younger generation
    From Parliament

  • @amaliperera3634
    @amaliperera3634 3 ปีที่แล้ว +12

    Great discussion 👏👏👏👏
    Take care, God bless you 🙏

  • @edwardcrozier9999
    @edwardcrozier9999 3 ปีที่แล้ว +5

    මෙන්න මිනිස්සු ජතියා මොකක් උනත් ලන්කිකයෙක් වගේ ජිවත්වෙනවා මම ආසම චරිතයක් ඇත්ත කතාකරන දේසපාලනයෙක් ඔබට ජය අයියේ

  • @adollar3445
    @adollar3445 3 ปีที่แล้ว +44

    එල කිරි සහෝදරයා

    • @sunilperera9945
      @sunilperera9945 3 ปีที่แล้ว +1

      හොද තරැණයෙක්.පරිස්සමෙන්.හැම තෙනම ජරාව.අපිට වටින කෙනෙක්.බලමු.කෙලින් වැඩ කරනව නම් සේරම අය අාදරේ කරයි.

  • @reginoldcabraal6747
    @reginoldcabraal6747 3 ปีที่แล้ว +73

    Laksman කදිරගාමර් හැරුණාම දෙමළ දේශපාලකයන් අතර මම ඉතාමත් කැමති දක්ෂ බුද්ධිමත් චරිතයක් .

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว +1

      He wants federal state rule in the North. Something close to Elam.
      Can't trust him.

    • @himashisirimanne9331
      @himashisirimanne9331 3 ปีที่แล้ว +1

      @@rukshandezoysa6171 You are correct.. These ppl haven't seen him protesting for their rights.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว +1

      @@himashisirimanne9331 exactly .
      Many people don't know the motives of this guy. Speaks Sinhala, talks about national issues. So Sinhala people get carried away.
      He prefers a separate rule in the north. Like LTTE.
      Can't trust him.. when the opportunity comes he'll turn against Sinhala people.

    • @himashisirimanne9331
      @himashisirimanne9331 3 ปีที่แล้ว +2

      @@rukshandezoysa6171 We should be cautious abt many of our politicians. Just because he talks fluently in all three languages doesn't mean that he's a supporter of One Nation.. One country concept.

    • @roninronin6405
      @roninronin6405 3 ปีที่แล้ว +3

      @@rukshandezoysa6171 yup! the motive of the majority they trusted for 70 years have done the best and the country is now closer to the so called first world! 😜

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 3 ปีที่แล้ว +22

    You will have a Very bright future if you develop yourself as a national political leader. Be honest and enhance your leadership qualities and skills.

  • @wadugeank3556
    @wadugeank3556 3 ปีที่แล้ว +19

    ඉදිරීයෙදි ඇතිවන දකුණෙ ඔනැම ප්‍රගතිශිලි සන්ධානයක ඉදිරියෙන්ම තබාගෙන ක්‍රියාකළ හෑකි ජාතිභේද වලින් තොරව නායකත්වයට සුදුසු අවංක චරිතයක්.slvlog ඔබට ස්තුතියි ඔහුව අවස්තාවක් දිම පිලිබද ව.

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 3 ปีที่แล้ว +301

    සිංහල බෞද්ධ දේශපාලකයන්ට වඩා හොදයි මේ මනුස්සය ❤

    • @razuffsiddiq143
      @razuffsiddiq143 3 ปีที่แล้ว +6

      👏👏

    • @artxartx6498
      @artxartx6498 3 ปีที่แล้ว +5

      Aniwaryen

    • @jasonhaqnonis8516
      @jasonhaqnonis8516 3 ปีที่แล้ว +6

      You are great

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +3

      මිනිහට බුද්ධසාසන ඇමතිකම දීලා බලමුද?

    • @DSNara
      @DSNara 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ,

  • @MrRamen10000
    @MrRamen10000 3 ปีที่แล้ว +188

    ශ්‍රී ලාංකිකයො කියන්නෙ මෙන්න මේ මිනිස්සුන්ට. ජාතිය ආගම අදාල නොකරගෙන රට වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලාංකිකයෙක්

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      ඔයා රට කියන්නේ පස්ගල් වැලි වලටද? මම නම් රටට ආවේනික බාෂාව, චාරිත්‍ර, ඇදහිලි, කෑම බීම වගේ දේ වලට.

    • @roisilvastor3825
      @roisilvastor3825 3 ปีที่แล้ว +10

      @@visulakavinda5659 ඔක්කෝටම කලින් තමුසෙ රටට ජාතියට බරක් නැතුව ජීවත්වෙන්න බලනවා ජාතිභේද වසවිශ නැතුව ජීවත් උනානම් රටම හැදෙයි

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      @@roisilvastor3825 රට කියන්නේ මොකක්ද?

    • @roisilvastor3825
      @roisilvastor3825 3 ปีที่แล้ว +6

      @@visulakavinda5659 මේවගේ මෝඩ ගොං ප්‍රරස්ණවලට උත්තර දෙන්න මම දන්නෙ නැහැ

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +1

      මගේ ඥාති අක්කා කෙනෙකුයි එයාගේ මහත්තයයි. නියම ඉතාලි කාරයෝ. සිටිසන්සිප් එක තියෙනවා. එයාලගේ ගෙදරට ගියාම ලංකාවේ සිංහල ගෙදරක් වගේමයි. ඒ වුනාට නියම ඉතාලි කාරයෝ.

  • @Ganeshanganeshan4
    @Ganeshanganeshan4 3 ปีที่แล้ว +39

    Hope this man oneday will change the political system in Sri Lanka. On of best solution for the Sinhala tamil problem as well.Good luck for the Future .Keep continue your good work❤️

    • @AhmedKhan-rz3xf
      @AhmedKhan-rz3xf 3 ปีที่แล้ว +5

      And sinhala,Tamils,Muslims, Christian problems as wel😌

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      ඉන්දියන් චරපුරුෂයෙක්.

    • @DammikaW48474
      @DammikaW48474 3 ปีที่แล้ว +1

      @@visulakavinda5659 නවත්තනව මුග්ධයො කැඩිච්ච තැටියක් වගේ එකම කතාව ගහන එක. අමණය.

    • @Ganeshanganeshan4
      @Ganeshanganeshan4 3 ปีที่แล้ว +1

      @@AhmedKhan-rz3xf Sorry for missing them🤐..And chinese as well🤣

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@visulakavinda5659 kotiya.mu

  • @sisirasenanayake5524
    @sisirasenanayake5524 3 ปีที่แล้ว +107

    ඔබට චන්දය දුන් අයට ආචාර කරනව හොඳ තෝරාගැනීමක් කලාට..
    ඒකට අපේ පැත්තෙ අය තෝරගත්තෙත් හරක්මයි.

    • @maheshwethasinghe1581
      @maheshwethasinghe1581 3 ปีที่แล้ว +3

      You are great I respect you wish you a bright future

    • @exploresl3103
      @exploresl3103 3 ปีที่แล้ว

      100%

    • @ema.6024
      @ema.6024 3 ปีที่แล้ว +1

      💯💯💯💯💯💯💯💐👌
      කථාව ඇත්ත

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@ema.6024 ltti.mu

    • @ema.6024
      @ema.6024 3 ปีที่แล้ว +1

      @@MaliMali-gf4uy අම්මෝ තියන දැනුමක්😄🐂🐃

  • @hemasiriabeywardene3604
    @hemasiriabeywardene3604 3 ปีที่แล้ว +5

    ලංකාවේ දේශපාලනය ගැන හොද ඉවක් වැටහීමක් ඇති බවක් පෙන්නුම් කරන සංවාදයකි.

  • @mno171
    @mno171 2 ปีที่แล้ว +1

    Shaanakkiyan sir selut ජය වේවා 👌👌👌👌

  • @TheRanga1985
    @TheRanga1985 3 ปีที่แล้ว +5

    Top Politician.. Hats off. I appreciate that he is talking as a Sri Lankan where most 225 members are I don't know who.. Wish more PMs can be like him.

  • @rameezfawzy
    @rameezfawzy 3 ปีที่แล้ว +17

    Today special we naver expect. Thanks. Love from KSA

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +6

    ශානකියන් රාසමානික්කම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනී රට වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 3 ปีที่แล้ว +68

    සිංහල යයි කියාගන්නා ඵවුන්ට වැඩිය. මෙ මනුෂ්‍යයා සින්හල කථාකරනව. මීගමුවේ හරකට වැඩිය.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +1

      එහෙනන් එයාට කියන්න පුළුවන්නේ තමන්ට චන්දේ දෙන අයටත් සිංහල කතා කරන්න කියලා. එතකොට ප්‍රශ්න වලින් 90%ක් විසඳිලා.

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@visulakavinda5659 tani.kotiyek.mu

    • @socialtrending7128
      @socialtrending7128 3 ปีที่แล้ว

      පාර්ලිමේන්තුවෙ ඉන්න තවත් කාලකන්නි එපා කරපු එකෙක්. රට වනසන 225... භාෂා 3ක් නෙවේ 4ක් කිව්වත් මුන් ඔක්කොම කාලකන්නි තමා. අරුන් ආණ්ඩුවෙ ඉඳන් කනව. මුන් විපක්ෂේ ඉඳන් කනවා. කොමෙන්ට් දාන උන් වැලලෙන්න හදනව මුන් හොඳයි කියල. රට එක තැන පල් වෙනව.

  • @kamarunisasheriffdeen7493
    @kamarunisasheriffdeen7493 3 ปีที่แล้ว +8

    ஐயா வாழ்த்துக்கள் நான் மதிக்கும் ஓர் இளம் அரசியல்வாதி.வாழ்க நீடூழி. வளர்க உங்கள் பணி.

    • @udayabookshop4136
      @udayabookshop4136 3 ปีที่แล้ว

      සර් සුබ පැතුම් මම ගරු කරන තරුණ දේශපාලන ician යෙක්. සංවර්ධනය කිරීමේ ඔබේ කාර්යය

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 ปีที่แล้ว +2

    ඔබතුමා මෙ තැනට ගෙන ආව ජනතාවට ස්තුතිය .මෙ නිවැරැදි ගැම්ම ඒ විදියට ම තබාගෙන ඉදිරියට ම යන්න ....!

  • @fazegoblin9755
    @fazegoblin9755 3 ปีที่แล้ว +29

    Abisheka, mata wayasa 60 magay geewithayata dekka baya nethi AWADANAM PROGRAMS PRESENTER kenek oyaa.oyagollan hari may rata yahapath maargayakata ganna balanna.👑👑👑

  • @kithsiriwl7657
    @kithsiriwl7657 3 ปีที่แล้ว +2

    ජායම වෙයි ඔබ තුමා ට බුදු සාරන

  • @wasanthavlogs2511
    @wasanthavlogs2511 3 ปีที่แล้ว +41

    මමත් කැමති මන්ත්‍රී කෙනෙක්

    • @kuramoos
      @kuramoos 3 ปีที่แล้ว

      😂 ආ ලොක්කා... ලංකාවේ සංචාරයක ශේස්ත්‍රය ගොඩනගන්න ස' තාම ඔයාට දුන්නේ නැද්ද ?
      ඔයාලාට දේශපාලනය ගැන මෙලෝ දැනුමක් නැතිව නිකං පුස් වෙඩිල්ලක් ජනාධිකරන්න දැගලුවා... දැන් රටම නන්නත්තාරයි

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 ปีที่แล้ว +6

    He is very honest young parliamentarian
    We like him and specially mentioned this gentleman speak very well sinhala,

    • @rohithakarunaratne2561
      @rohithakarunaratne2561 3 ปีที่แล้ว +1

      You may have good opportunity win
      Colombo district because more singala young people likes you therefore we hope in future candidate in Colombo district as a parliament,

  • @volexengineering4627
    @volexengineering4627 3 ปีที่แล้ว +24

    මට යම් කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු පස්දෙනෙක් තෝරන්න කියල කිව්වොත්, එයින් එක් අයෙක් .

  • @ahmedrashad9947
    @ahmedrashad9947 3 ปีที่แล้ว +2

    Superb leader I am big fan of him wish him all the best 👍

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +3

    දෙමල උනත් නියම චරිතයක් පාර්ලිමේන්තුවෙ සමහර සිංහල ඇමතිලාට වැඩිය හොද කොන්දක් තියෙනවා නියමයි සර්

  • @kksrinathchathuranga943
    @kksrinathchathuranga943 3 ปีที่แล้ว +27

    හොඳ මිත්‍රත්වයක් ඔබ දෙදෙනා අතර ඇති වේවා යයි සිහින දකින මම!!! ☺️ඇත්තටම උඹල දෙන්න හොඳ යාලුකමකට ගැලපෙනව මචං. 💑

    • @seethasakaraja2851
      @seethasakaraja2851 3 ปีที่แล้ว +2

      හොඳ මිතුරු කමක් අති වේවා !

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว +3

    I like him very much....Nice speech in sinhala, and english

  • @sampath5087
    @sampath5087 3 ปีที่แล้ว +108

    සර් ට අත්දැකීම් අඩුයි නෙමෙයි නැත්තටම නෑ 😃😃😫😫😂😂

    • @callistusjoseph6388
      @callistusjoseph6388 3 ปีที่แล้ว +5

      Well said.

    • @idroosseyed9049
      @idroosseyed9049 3 ปีที่แล้ว +4

      Sir ge netta hitan goma😂😂

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +1

      අපිනම් සර්ට චන්දේ දෙන්නේ නෑ අපි චන්දේ දෙන්නේ සිංහල ජාතියට. ඒ චන්දේ සර්ට ලැබුනා. හෙට ඒක වෙන කෙනෙක්ට ලැබෙන්න පුළුවන්.

    • @sisirasenanayake5524
      @sisirasenanayake5524 3 ปีที่แล้ว +11

      @@visulakavinda5659
      ඔබේ ජීවිත කාලයෙදි මොනම දෙයකට හරි ඔබට ලේ ලබාගන්න අවශ්‍යවුනොත් සිංහල ලේ පමනක්ම හොයලගන්න.

    • @kathirgamaraju.v2043
      @kathirgamaraju.v2043 3 ปีที่แล้ว +1

      @@sisirasenanayake5524 😀එල👍

  • @rsmfernando
    @rsmfernando 3 ปีที่แล้ว +18

    This guy is the real deal we Sinhalese should be ashamed of ourselves just look who we have as our representatives. (traitors, bootleggers, a well-known snatch thief/pickpocket, Drug dealers, and thoughts, in general, a bunch of half-past six guys). superb interview, Abhisheka is always very confident and clear in her role.

    • @lucky_wijes
      @lucky_wijes 3 ปีที่แล้ว +2

      100% 👌🏼

    • @quintusfernando7396
      @quintusfernando7396 3 ปีที่แล้ว +5

      You are a good personality.Good material. I have seen your grandfather's statue. Son,Read how Lee Kwan Yew developed Singapore .As a Sinhalese, I am ashamed of our young MPs. Read the speech of Mr Sumanthiran on Easter Sunday Attack.
      I am proud of you.,Shanakian. Wish You All the Best. May God Bless 🙏 You!

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@lucky_wijes kotiya.mu.vistara.onada

    • @lucky_wijes
      @lucky_wijes 3 ปีที่แล้ว +1

      @@MaliMali-gf4uy Kiyamu balanna wisthara...

  • @ks178
    @ks178 3 ปีที่แล้ว +10

    We need more of your services to our nation 🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @kjchami
    @kjchami 3 ปีที่แล้ว +4

    Great young politician.I’m admire so much him.🤛🤛

  • @Yusoof-truth
    @Yusoof-truth 3 ปีที่แล้ว +6

    A good honest politician

  • @naldiss87
    @naldiss87 3 ปีที่แล้ว +11

    Nice to see another old boy from Trinity College Kandy, ...He could very well be the next Lakshman Kadirgarmer...

    • @thineshthinesh9104
      @thineshthinesh9104 3 ปีที่แล้ว +1

      Kathirkamar rata viswasi na ekak sinhala viswasi laksman ekak government dog's not rata viswasi

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 3 ปีที่แล้ว

    All the very best for you Hon. MP Rasamanikam.

  • @mohanrajbala9053
    @mohanrajbala9053 3 ปีที่แล้ว +6

    வாழ்க வளமுடன்👌👍💐

  • @pratheebanperumal2436
    @pratheebanperumal2436 3 ปีที่แล้ว

    Hats off to you. You speak for everyone in this country. Respect you and be brave. You have courage to tell the truth.

  • @muazmohamed8316
    @muazmohamed8316 3 ปีที่แล้ว +28

    Hi Rasamanikkam manthrithumaa... 👋

  • @josephineanthony6913
    @josephineanthony6913 3 ปีที่แล้ว +2

    Proud of you SR. Keep up your good work and be transparent always. Sri Lanka needs more leaders like you.

  • @thusithakumara4311
    @thusithakumara4311 3 ปีที่แล้ว +4

    We respect you brother, a gem like you is indispensable to our country I am sure you will take us all to a one table !

  • @merzahashim2846
    @merzahashim2846 3 ปีที่แล้ว +2

    A very educated honest person who should be in parliament to serve the nation. Good luck Sir. God bless you.

  • @Rakhitha
    @Rakhitha 3 ปีที่แล้ว +92

    උඹ කොළඹින් ඉල්ලුවානම් අපිත් දෙනවා..

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +5

      ඇයි මෙයා කොළඹින් ඉල්ලන් නැත්තේ කියලා හිතන්න. උඹ ඔච්චර දෙමෙල්ලුන්ට ආදරේ නම් මනෝ ගනේෂන්ට චන්දේ දාපං

    • @RapBoySh
      @RapBoySh 3 ปีที่แล้ว +1

      @@visulakavinda5659 ඔහොම කිව්වට ඉල්ලුවනං දෙයි මේං කියලා. ඕවට කියන්නේ මුරුංගා අත්තේ තියනවා කියලා විතරයි.

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว

      Mohameb Ali
      1 hour ago
      මෙයා චන්දෙ ඉල්ලලා නෙවෙයි ආවෙ

    • @Rakhitha
      @Rakhitha 3 ปีที่แล้ว +3

      @@visulakavinda5659මෙයා දෙමළද නැද්ද කියන එක මට අදාල නෑ..කථා කරන විදියෙන් තේරෙණවා මිනිහට හොද මොලයක් තියෙනවා කියලා..කථාව එච්චරයි

    • @Rakhitha
      @Rakhitha 3 ปีที่แล้ว +1

      @@RapBoySh ඉල්ලලා බලන්න කියහංකො දෙනවද නැද්ද කියලා බලන්න

  • @chandanapathirage206
    @chandanapathirage206 3 ปีที่แล้ว

    These are the people we should have in this country.. excellent....like you lot..True Sri Lankans..

  • @AjithKumara-th4dz
    @AjithKumara-th4dz 3 ปีที่แล้ว +6

    Great leader

  • @naliguru
    @naliguru 3 ปีที่แล้ว

    The best young POLTICIONS MP SANAKIYAN!! 👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    .

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 3 ปีที่แล้ว +45

    මං කැමතිය් ඔබ චම්පික අනුර හර්ශ වගේ අය එක්ක යන්න පුලුවන් කෙනෙක්.

    • @kumudiniambawatte8373
      @kumudiniambawatte8373 3 ปีที่แล้ว +2

      ඒ වුනාට ඔහු කිව්වෙ චම්පික, හර්ෂන වගේ අයගෙන් එයා හොද නායකත්වයේ ලක්ෂන පේන්නේ නෑ කියලා නේද. ඒක නම් මම කොහෙත්ම පිළිගන්නෙ නෑ. මොකද චම්පික, හර්ෂන වගේ අයට ආර්ථිකය., දේශපාලනය , නීතිය , ව්‍යවස්ථාව , ඔය කියන හැම දෙයක්ම ගැනම පුලුල් දැනුමක් තියෙනවා. නමුත් මොහු අඩුම ගානේ විවස්ඨාව ගැන නීතිය ගැන එහෙම දැනුවත් නැහැ. මොහු කියන්නේ එවාට ඒ අදාල අයගෙන් උපදෙස් ගන්න පුළුවන් බව නේද. ඒක හොද ආකල්පයක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඔහු නිකන් කතාවෙන් මිනිසුන් ඇදලා ගන්නයි දක්ෂ. මම දන්නෙ නෑ මම හරිද කියලා. ඒ තමයි මට තේරුම් ගිය විදිය.

    • @krishandanushka7922
      @krishandanushka7922 3 ปีที่แล้ว

      @@kumudiniambawatte8373 pachala ranawaka gena mona kathade..harsha kiyanna amu boru karyak..ara beach ake deyanma theranawa

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@kumudiniambawatte8373 ltti.karayek.mu

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      Un.dennata.ube.amma.dipan.kamba.horu.denna.

    • @gayansamarasingha3286
      @gayansamarasingha3286 3 ปีที่แล้ว

      @@MaliMali-gf4uyඋබේ අම්මා අප්පා අවලමේ ගිහින් උබ වගේ පාහරයෙක් හැදුනට මේ රටට සාපයක්.උබ වගේ සක්කිලි ඉන්න එක.ඇත්ත හොරු රැක ගන්න ට්‍රයි කරන තොපි වගේ අවජාතකයෝ හරි අම්මා තාත්තා කෙනෙග්ගෙන් බිහි වෙලා නෑ.උන් හොරුන්ගෙන් මහ ජනතාවට හොරකම් කරන සල්ලි බාන්ඩාගාරෙට යොමු කරන්න හදද්දි හොරුයි උබලා වගේ සක්කිලි මෝඩ රැලක් එකතු වෙලා උන්ට හොරු කියනවා.උබේ අම්මා චම්පිකලාට දීපන් කියන්නේ නෑ.අවලමේ යන ගෑනියෙක්නේ උබේ අම්මා.උබේ අප්පා වගේ සක්කිලියෝන්ට දීලා ආතල් එකක් දීපන් උබේ අම්මට.

  • @Operera3414
    @Operera3414 2 ปีที่แล้ว

    The one and only respectable MP. 👍🏻. A wonderful character.

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 ปีที่แล้ว +18

    Patta ugath buddimath niyama vision ekak thiyana tharuna nayakayek

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 3 ปีที่แล้ว +1

    It was a pleasure to listen to him. Looks very honest too. Good luck to you.