සිහින මැදින් දිවෙන ජිවිතය සරණක් වෙමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 503

  • @maduwantesilwa4326
    @maduwantesilwa4326 3 ปีที่แล้ว +33

    පොඩි දරුවා ගම්පහ අමිල widamahattaya ලගට අරන් යන්න කැලුම් මහත්තයෝ බුදුසරණයි tv දකුණු ට ජයවේවා

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 3 ปีที่แล้ว +33

    මේ දරුවට උදව් කරන කැලුම් මහත්තයා ඇතුළු සියළුම පින්වන්තයින්ට බුදුන් දැක නිවන් දකින්නට මේ පිං හේතු වාසනා වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว

      අම්මෝ ඔවු හරිම දුකයි උදව් කරන සියලු දෙනාට ත් කැලුම් මහත්තයා ටත් දළදා සමිඳු ගේ පිහිටයි ආරක්ෂා ලැබේවා

  • @MALIDISSA
    @MALIDISSA 3 ปีที่แล้ว +99

    මම ලක්ෂයක් දෙනවා... අනිවාර්යයෙන්ම කැලුම් පුතා ....

    • @fifidufjf7950
      @fifidufjf7950 3 ปีที่แล้ว +3

      👏👍👌🌹🌹🌹❤

    • @patta-yt7fv
      @patta-yt7fv 3 ปีที่แล้ว +6

      Wadi වැඩියෙන් ලැබෙනවා සහෝදරි

    • @sarathchandra513
      @sarathchandra513 3 ปีที่แล้ว +2

      Budu saranai obathumiyata.

    • @kumakuma7294
      @kumakuma7294 3 ปีที่แล้ว +2

      Godak pin oyata

    • @damakikw3102
      @damakikw3102 3 ปีที่แล้ว +6

      ඔබට ගොඩක් පින් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nayanamenike4360
    @nayanamenike4360 3 ปีที่แล้ว +47

    හරිම අහිංසක අවියාජ ගැහැණියක් අැයගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙිවා. ..

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +38

    උදව් කරන ඔබ සැමටම බොහොම පිං තෙරුවන් සරණයි

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 3 ปีที่แล้ว +29

    අනේ දෙවියනේ ලොකූ පිනක් ,, පව් දෙවියෙනේ,, උදව් උපකාර කරන සියලූම දෙනාට ගොඩාක් පින් දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ,,

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +27

    සහොදරි මම දැක්කෙ දැන්, ඉඩමක් ලැබුනා කියන්නේ අනිවාර්යයෙන්ම කැළුමි සහ උදව් උපකාර කරන සියලුම දෙනා ඔබට පිහිට වෙනවා,මෙ හොයා ගෙන ඇවිත් තියෙන්නේ ඔබගෙ මුර දේවතාවුන්,ඇත්තමයි කැළුම් ඔබට ජාති ජාතිත් පිං

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +36

    ලංකාවේ සමහර මිනිස්සු ඊරිසියයි තවකෙනෙකුට උදව් කරනවට ඒකතමයි ඇත්ත කැළුම් මහත්තයා ඔබගේ ටී වී දකුණ දිනෙන් දින සාර්ථක වේවා ..උදව් කල ,කරන සියළුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුමවේවා තෙරුවන් සරණයි

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 3 ปีที่แล้ว +21

    බොහොම පිං අත්වෙිවා කරනකියන රැකිරක්ෂා දියුණු වෙිවා තෙරැවන්සරණයි

  • @wimalaabeysekara388
    @wimalaabeysekara388 3 ปีที่แล้ว +10

    ටී වී දකුන කැලුම් මහත්මයා මුන ගැසුනා කියන්නේ එතුමියගේ වාසනාවක් ඒ වගේ අහින්සක මිනිසුන්ට උදවු කරන ඔබ තුමාටත් උදවු උපකාර කරන අනිකුත් හිතවතුන්ටත් නිවන් සම්පත්ම ලැබේවා නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා බුදු සරනයි.

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +17

    හරිම අයිංසක මවක් එඩිතර වචන ජිවිතේ ජයගන්න පුලුවන් ඔයාගේ අවන්ක ඔබ තුමාට ගොඩක් පිං බුදු සරණයි

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +25

    අනෙ හරිම දුකයි පවු ඇය අවන්කවම කියන්නෙ බුදු සරණයි නංගි ඔයාටහරියයි 👏👏👏👏

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      අනේ ඔවු හරිම දුකයි 💗💗💗💗💗💗

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +12

    කැලුම් මල්ලිටත් උදව් උපකාර කරන හැමෝටම ගොඩාක් පින් ඉක්මනින් මේ නිවස හදලා දෙන්න හැකියාව ලැබේවා

  • @user-jv2nc7or1i
    @user-jv2nc7or1i 3 ปีที่แล้ว +5

    පවු මේ අහිංසක මිනිස්සු කෙනෙක් පිනක් කරද්දී ඒක නැති කරන අදම නපුරු මිනිස්සු මරණින් මතු කොහේ නම් යන්නද අනේ මේ අහිංසක පවුල ගොඩ ගන්න මේ කරන වෑයම දිනෙන් දින සාර්ථක වේවා ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා

  • @sudusudu887
    @sudusudu887 3 ปีที่แล้ว +16

    ඔය දෙන්නගෙ ආදරෙ හැමදාම ලස්සනට තියාගන්න ,දරුවන් එක්ක මේ පුන්ච් පවුල ලස්සන කරගන්න සුභ අනාගතයක් පාර්තනා කරනවා
    . මල්ලියෝ ඔයාට ගොඩක්ම පින් මේ නන්ගට ශක්තියක් උනාට බුදු සරණයි

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +17

    අනේ මේ දරුව පුලුවන් ඉක්මනට ගම්පහ තම්මිට මහසෙන් වෙදමැදුර අමිල වෙදමහතා ලගට ඵක්ක යන්න අනිවා සුවවෙනවා

    • @shriyanisagarika.mageammig3893
      @shriyanisagarika.mageammig3893 3 ปีที่แล้ว

      Aniwaryenma malli atanata aran yanna.me no. Akata kata karanna.0764670005. 0714766010.atanata Hanna.100% ma suwar.

    • @regardsdfffgg2282
      @regardsdfffgg2282 3 ปีที่แล้ว

      Amila weda mahaththaya lagata aran yanna. Ayata puluwan hodakaranna

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +11

    පවු අහිංසක දුවේ කතා කරද්දී හිතෙනවා හොද දරුවෙක් ඇත්ත කතා කරනවා උදවු කරන හැමදෙනාටම ගොඩක් පින් කැලුම් පුතේ ඔයාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @user-wh1ud9xg4v
    @user-wh1ud9xg4v 3 ปีที่แล้ว +15

    ඇත්තටම මට නම් අද ඇඩුණාඅයින්සකඡෙඩුවක් මම
    අගෙකරණවාකැලුමි මහත්තයා ගෙ ඕනැම දරැවෙකූටසහ කෙනෙකූටකථාකරන ගූනගරැකකමට මණුෂයෙකූටවටිනා වස්තුවයි.

  • @kumarisaira7794
    @kumarisaira7794 3 ปีที่แล้ว +27

    සති දෙකක් ඇතුලත මේ⁣ ගේ හදලා දෙන්න මේ අම්මට ඒ මහත්තයා ත් අදහන්න වටින මහත්තයෙක් අද කාලේ පිරිමි එක්ක බලද්දී

    • @walasmullawalasmulla8743
      @walasmullawalasmulla8743 3 ปีที่แล้ว

      Oya koheda

    • @kumarisaira7794
      @kumarisaira7794 3 ปีที่แล้ว +1

      @@walasmullawalasmulla8743 මම මාතලේ සංජීවනී කුමාරීහතුරැසිංහ මම වැඩ කරන්නේ කුවෙට් එකේ මේක තමයි මම දැක්ක සංවේදී ම කතාව ඉක්මනට ගේ හදන්න ඕනේ නිසා වෙල්ලස්ස ටීවී එකටත් දෙන්න කියලා මං පෝස්ට් කලා හැබැයි දැන් ඒ ගේ හදන්න ඉඩමක් තියෙනවානේ ඉක්මනින් හදලා දෙමු අපිත් උදවු කරන්නම් එයාගේ මහත්තයා ත් හරි අවංක මනුස්සයා අද මිනිස්සු එක්ක බලද්දී ගොඩාක් අය උදවු කරයි නොනවත්වා වැඩ කරලා සති දෙකෙන් තුනෙන් වැඩ ඉවර කරන්න අපේ හීනේ ඒ අම්මට ඉක්මනට ගේ බාර දීලා ලමයාව හොද කරගන්න එක තමයි මයිලෝ කිරි දෙන්න පුදුවන්ද අහන්න ඉක්මනට ඒකෙන් මන්ද පෝෂනය අඩු කරගන්න පුදුවන් එක අතකට ඒ අම්මා ගේ ඒ හීන ඇත්ත මොකද එයා කිසිම දෙයක් නැතිව අනාත නිවාසෙක හැදිලා ඇදුම් විතරනේ එද්දී තියෙන්න ඇත්තේ හැමෝම උදවුකරමු

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +10

    බොහාම පින් ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️💕💕💕

  • @e.m.eekanayaka..6022
    @e.m.eekanayaka..6022 3 ปีที่แล้ว +9

    මේ වගේ මිනිසුන්ට මුවට හිනවක් දෙන්න පුලුවන්නම් හිතට සතුටක් දෙන්න පුලුවන්න්ම් ඒ තරම් සතුටක් වෙන කොයින්ද ....ඔබතුමට ගොඩාරියක් පින්..බුදු සරනයි ...

  • @CK-lf1jj
    @CK-lf1jj 3 ปีที่แล้ว +2

    හරිම දේ හරිම කෙනා සොයලා දෙනවට බොහොම ස්තුතියි...සහෝ

  • @ආදරේයීතාත්තේසුදුදෝණි

    අනේ ඔබ තුමා ඇතුළු උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පිං බුදුසරණයි

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 3 ปีที่แล้ว +6

    ලංකාවේ දියුනුව කියන්නේ මේකද කිලා හිතෙනවා
    පාර දෙපසේ ලස්සනට
    රජ මාලීගා පෙනුනට
    ඊට පිටුපසින්
    තිබෙන මාලිගා මෙසේවේ

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 3 ปีที่แล้ว +27

    අනේ පින්සිද්ද වෙයි දුවේ මේ උදව් කවදාවත් අමතක කරන්න එපා.

  • @nilangaisuru158
    @nilangaisuru158 3 ปีที่แล้ว +6

    TV දකුණ ඔබ කරන මෙහෙවර අති මහත්ය ඔබ කරන මෙම කියවට මම අනිව පුලුවාන් විදිහට උදවුවක් කරනව

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +5

    මේ සොයුරියට කරන උපකාර වලට නිමක් නැතිව පින් ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      ඔයා ගේ කතාව හරි

  • @sumindasuminda6830
    @sumindasuminda6830 3 ปีที่แล้ว +5

    👍👍👍👍👍👍👍👍හොද වැඩ හැමදම බුදු සරනයි ඔබ තුමාට ඉදිරියටම යන්න සුබ ගමන්

  • @chamarasudu1940
    @chamarasudu1940 3 ปีที่แล้ว +9

    ලොකු පිනක් අයියේ ඔයා කරන ඔය වැඩේ නිසා. ඒ වගේම මේ මිනිස්සුන්ට උදව් කරන්න සහයෝගය දෙන tv dakuna චැනල් එකේ ඉන්න සියලු දෙනාටම පිං ගොඩක් පිං.බුදු සරනයි සියලු දෙනාම පරිස්සමින් ඉන්න.😘

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว

    රුපියලකින් හරි උදවු උපකාර කරන සියලුම දෙනට 🙏🙏🙏🙏🙏 බුදුන් දැක නිවන් දකින්නට මග පැදෙව☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏
    Tv දකුණට උදවු උපකාර කරපු සියලුම දෙනට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️
    TV දකුණට ජය වේවා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +5

    කැලුම් මහත්මය ඔබතුමාට ගොඩක් පිං මෙ අසරණයන්ට පිහිටවීම ගැන.. මෙ අපෙ මිනිස්සුන් අපෙ රට මෙයයි විය යුත්තෙ මහත්තයො..

  • @ayomalsachith8961
    @ayomalsachith8961 3 ปีที่แล้ว +11

    දලදා සම්දු පිහිටයි ,,,,ඔබ තුමාට..

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +6

    උදවිිකරපු .සියලුදෙනාටම තෙරැවන්සරනයි .කැලුමිි මල්ලි ගොඩක්පින් බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා .👌👌👌👌👌👌👌🙏🙏🙏🙏

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 3 ปีที่แล้ว +9

    Obalata godak pin minisunta karana udau walata budusaranai

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +6

    උදව් කරන හැමෝට ම ගොඩාක් පින්..මේ අසරණ අයට කරණ උපකාර වලට 🙏❤❤❤❤❤❤🙏❤❤❤❤❤🙏❤❤❤❤❤

  • @yamunayamuna9903
    @yamunayamuna9903 3 ปีที่แล้ว +4

    හොඩාක පින් ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා .

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว +14

    අපොයි දෙවියනි පිහිටක් වෙන්න 😭😭😭

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +7

    අනේ දෙයියනේ මේ වගේ අහිංසක මිනිස්සුන්ට ඇයි තවත් මනුස්සයෙක් කෙණහිලිකම් කරන්නේ ජාති ජාතිත් ඔව්වා පව් කැලුම් මහත්තයා ඕවා අහන්න බුද්ධිමත් විදිහට වැඩ කරන මහත්තයෙක් ඒක නිසා ඔයා බයවෙන්න එපා දුවේ උදව් උපකාර කරන සියලුම දෙනාට වැඩි වැඩියෙන් ධනය ලැබේවා බුද්ධ ධම්ම සංඝ යන ්‍රිවිද රත්න පිහිටාරක්ෂාව සියලුම දෙනාට ලැබේවා

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 3 ปีที่แล้ว +4

    පලවෙනි වීඩියෝ එකෙන් පොඩියට රිදෙන කමන්ට් එකක් දැම්මා මම. මම ඒක වැරැද්දක් විදිහට භාරගන්නවා. ඒකට සමාව ඉල්ලනවා. ඔයාලාට මේ වගේ වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ''පලවෙනියටම බලපු වීඩියෝ එක තමයි අර සිහින කුමාරයාගේ වීඩියෝ එකේ පලවෙනි කොටස -- ඒකට දාපු කමන්ට් එක තමයි වැඩසටහන කරන්න තේරෙනවා මදි කියන එක'': ඒ කිසි එකක් වැඩක් නෑ කරන දේ තමයි වටින්නේ... බුදුසරණයි

    • @slsandarumymusicstyle404
      @slsandarumymusicstyle404 3 ปีที่แล้ว

      ඔබගේ උතුම් ගතිගුණයට හිස නමා ගරැ කරනවා.....තෙරැවන් සරණයි

  • @suneelruparupa656
    @suneelruparupa656 3 ปีที่แล้ว +4

    අනො මහත්තයො ඔබතුමාට හා උදවු කරන හැමොටම පිං අහිංසක කෙනෙක් බුදු සරනයි

  • @padmakumari2816
    @padmakumari2816 3 ปีที่แล้ว +3

    පව් ගොඩක් අසරණයි නෙතට කදුලක් ආවා .තෙරුවන් සරණයි

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 3 ปีที่แล้ว +4

    රත්තරන් කැලුම් මහත්තයෝ ඔබතුමා ඇතුලු ,tv, දකුනට හිස නමා ආචාර කරනව ..බොහෝම පින්..කොරෝනා නිසා වැඩ නෑ..නැත් නම් කොහොම හරි උදව් කරනවා මේ අහිංසකාවියට..උපකාර කරන සියලුම දෙනාට නිදුක් නීරෝගී වේවා ..!!! දිර්ගායූ වේවා ..!!! තෙරුවන් සරණයි ..!!!

  • @saranisenanayaka5957
    @saranisenanayaka5957 3 ปีที่แล้ว +8

    Mr. kelum obata godak pin. Budu saranai. Jesu pihitai

  • @kanthikanthi8735
    @kanthikanthi8735 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ටිවි දකුන මාද්ධ

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +4

    හරිම පව් නංගි මටනම් හරිම සතුටුයි අයියේ ඔයාට පින් ගොඩක් මේ අයට උදව් කරන එක මමත් මේ මාසේ සල්ලි දාානවා අයියෙ

    • @madumadu7012
      @madumadu7012 3 ปีที่แล้ว

      oyaatath pin sidu wewa

    • @maleeshamaleesha1847
      @maleeshamaleesha1847 3 ปีที่แล้ว

      @@madumadu7012 ස්තුතියි ඔයාට

  • @peladavid5901
    @peladavid5901 3 ปีที่แล้ว +4

    ya!!she is a very honest person. thank you for all those who managed to help this innocent family.

  • @mohamedaskan2973
    @mohamedaskan2973 3 ปีที่แล้ว

    தம்பி உங்களுக்கு கோடி கோடி புண்ணியம் கிடைக்கும் உங்கள் மனசுக்கு நல்லதே நடக்கும் நீங்கள் ஏழை மக்களை தேடி தேடி போறதுக்கு சுபஹானல்லாஹ் தைரியத்தின் பலத்தையும் அதிகமாகி வைப்பானாக ஆமீன் நான் உங்களை பாராட்டுகிறேன் புகழ்கிறேன் இத மாதிரி நாட்டில் எல்லோரும் ஒற்றுமையாய் இருந்தா எவ்வளவு சந்தோசம் பாவம் அந்த 7 குடும்பம் உங்களுக்கு கன்னி இருக்குது உங்களுக்கு மனசு இருக்குது அதுதான் நீங்கள் தேடிக்கொண்டு வந்து உதவி பண்றீங்க மாஷா அல்லாஹ் உங்களுக்கு எல்லாம் புகழும் இறைவனுக்கே அதே மாதிரி உங்க நல்ல மனசுக்கு எல்லாமே நல்லதாக நடக்கும்

  • @chanakakumarasiri2635
    @chanakakumarasiri2635 3 ปีที่แล้ว +12

    හොද වැඩක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදුසරණයි දළදාා සමීදුගේ පිහිටයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +2

    අනේ මෙි උදවි කරන පුතාට තෙරැවන් සරනයි

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +3

    අනෙ පව් ඔබට ගොඩක් පිං මෙ කරන සත්කාරයට බුදු සරනයි දෙවි පිහිටයි

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 3 ปีที่แล้ว +2

    කැළුම් සහෝදරයා , ඔය අසරණ පවුලේ විවාහක ස්වමියාගේ බීමත් කම සහ දුම්පානය කොහොම හරි නතර කරන්න පොරොන්දු කරවා ගන්න . ඔබට බුදුන්ගේ ම සරණයි !!!

  • @hansaniihansanii4969
    @hansaniihansanii4969 3 ปีที่แล้ว +3

    අවංක hadawata tiyena අතටම katha කරන hitin ගොඩක් පෝසත් නංගියෙක්. Budusaranai oyata nangi

  • @ashokamanel5615
    @ashokamanel5615 3 ปีที่แล้ว +9

    Oya dannawada nangi mamat godaak duk vinda.namut upakara karanna kenek hitiye naha.mage utsahayen thamai nagitte.lamai 4denai.mage daruwanta uganvima thamai mage aramuna.ithin mama dan dinum kanuwa laga wenagaman inne.oyatat jivite jaye ganna labewa.budu saranai.

  • @user-yn2vh3xf8d
    @user-yn2vh3xf8d 3 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම සියලුම පැතුම් ඉටු වෙවා

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +5

    දුප්පත් අහිංසක මිනිස්සුන්ට උදවිවක් කරන එකට ඉරිසියා කරන ජාතියක් තමයි ලංකාවෙි ඉන්නේ
    ඔබ තුමාට ජේසු පිහිටයි

  • @qatarqtr4563
    @qatarqtr4563 3 ปีที่แล้ว +9

    Theruwan saranai sithum pethum e karayen sidu wewa ane paw

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +2

    ANA DAVEYANA ලොකු පිනක් උදව් කළ හැමෝටම ගොඩක් pin කැළුම් මහත්තයට කියන්න වචන na Ma කරන උදව් වලට බුදු සරණයි

  • @user-rm4lq1ye5o
    @user-rm4lq1ye5o 3 ปีที่แล้ว +1

    මේ.සීයුරියට.උදවුකරන්න..පිං.ඇත්තො.ගොඩක්.දුකයි.මටත්.තිබූනනමි.උදවු.කරනව.මට.මේ.සොයුරියගේ.නමිබරේ.දේන්න.පූලුවන්.වේලාවක.මට.ගිහින්.ඵන්න.බූදූ.සරනයි

  • @loveleysukha4742
    @loveleysukha4742 3 ปีที่แล้ว +3

    සියලු පැතුම් ඉටු වේවා . බුදු සරණයි කැළුම් මල්ලියි .

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +3

    ගොඩක් පිං 🙏 තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @user-tv8rs3ef6b
    @user-tv8rs3ef6b 3 ปีที่แล้ว +1

    බුදුසරණායි ගොඩාක් පිං

  • @user-wh1ud9xg4v
    @user-wh1ud9xg4v 3 ปีที่แล้ว +7

    අනෙපුතාඔබට පින්සිද්ද වෙයිඅනුගෙඒව නමි අහන්නෙ ඒපා කැලුම් මහත්මයා මෙඅසරණගහැණුකෙනෙක් ඉරිෂීයාකාරයෙහැම තෑනමසිටිනවාපුතාඔබටදෙවිපිටයි.

  • @nishanthakaj4881
    @nishanthakaj4881 3 ปีที่แล้ว +10

    Oyala karena oya wada piliwalata godak pin ...brooo

    • @srilata5621
      @srilata5621 3 ปีที่แล้ว

      කැලුම් මහත්තයා යන මහත්තයා හරියට මනුස්සයන්ට උදව් කරනවා මතු වන්නේ ඒ පින ඇති ඔය අහිංසක පවුලගේ ප්‍රශ්නෙ විසඳල දෙන්න හරිම අහිංසක නංගි කෙනෙක් පොඩි දරුවා ව අමිල වෙද මැදුරට අරන් යන්න හොඳයි ඔයා අපා අපල වලට වෙන්න ඇති පව් ජේසු පිහිටයි බුදු සරණයි 5

  • @ajanthisrilanka2710
    @ajanthisrilanka2710 3 ปีที่แล้ว +1

    harima ahinsaka sahodariyak pau harima asaranai awankai bs

  • @siyanisiyani3976
    @siyanisiyani3976 3 ปีที่แล้ว +6

    දුකයි අනේමල්ලිහොදදොස්තරමහත්තයෙක්ලගටගේනියන්නඔයාටගොඩක්පිං

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว +7

    නෙරුවන් සරණයි වුදවූ කරනහැමෝටම පිං ❤️❤️❤️❤️

  • @sskantimonika4368
    @sskantimonika4368 3 ปีที่แล้ว +2

    God kpin,,ahensakayi...jayawewa..budu. saranyi

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha1263 3 ปีที่แล้ว +1

    කැලුම් මහතාඔබ සහ උදවු උපකාර කරන සියලුම දෙනාට මෙම අහින්සක පවු ල වෙනුවෙන් මමත් හදවතින්මඔබලාට හිස නමා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බදු වදිනවා ඔබලාට බුදුසරණයි

  • @user-yn2vh3xf8d
    @user-yn2vh3xf8d 3 ปีที่แล้ว +4

    මමත් ඇඩුවා අනේ රත්තරන් මාහත්තයෙක් හරි අහිංසකයි මටත් හම්බ උනා නම් මෙ වගෙ මහාත්⁣තයෙක් 😌😌😌 පව් අනේ පට්ට දුකායි

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      අනේ ද කියන්නෙ අවංක ආදරයක්

    • @madumadu7012
      @madumadu7012 3 ปีที่แล้ว +1

      api karapu paw pin anuwai akke apata husbanla labenne.aath matath hithenne me aiya harima kaarunika raththaran kenek..

    • @user-yn2vh3xf8d
      @user-yn2vh3xf8d 3 ปีที่แล้ว

      @@madumadu7012 mmm ❤

  • @chitranganingani1209
    @chitranganingani1209 3 ปีที่แล้ว +9

    මෙි ලමයාව ලමා රෝහලට යොමු කරන්න

  • @nilanthalakshan190
    @nilanthalakshan190 3 ปีที่แล้ว +1

    Unna tv dakuna sab kala hoda video akak 👌👌👍👍🇱🇰🇱🇰🕊

  • @susanthasoso8062
    @susanthasoso8062 3 ปีที่แล้ว +5

    පව් හරිම අහිංසක කම වදන් වලින් පිරිපුන් හදවත ක්‌ තියෙන කාන්තාවක්

  • @user-zz9te1wu8r
    @user-zz9te1wu8r 3 ปีที่แล้ว +2

    Great work brother 👍👍

  • @udaramadushan7685
    @udaramadushan7685 3 ปีที่แล้ว +5

    ‍ හොද වැඩක් කරන්නේ පිං සිද්ද වෙනවා. මටත් තියෙනවනම් උදව් කරනවා. පුළුවන් අය උදව් කරන්න. පිං

  • @asankaperera3690
    @asankaperera3690 3 ปีที่แล้ว +8

    Udaukala samata yahapatakma wewa🙏🙏🙏🙏🙏🙏

  • @sudusudu887
    @sudusudu887 3 ปีที่แล้ว +8

    කැලුම් අයියා හොස්පිට්ල් යනවට වඩා හොද තැනක් තියෙනවා අර අමිල වෙද මහත්තයා ලගට ගෙනියනව නම් . මොකද කලිනුත් මේ වගෙ පොඩ් දරුවෙක් අරන් ගියා එතනට එක්ක යන්න පුලුවන් නම්

  • @rohinideepika666
    @rohinideepika666 3 ปีที่แล้ว +1

    ටීවී දකුණ කැළුම් මහත්තයට මේ පිනම ඇති මතු සසරට

  • @thilinithilini5605
    @thilinithilini5605 3 ปีที่แล้ว +1

    උදව් karna කැමති .
    තුණුරුවන් සරණයි
    Amme

  • @renukaattanayake6440
    @renukaattanayake6440 3 ปีที่แล้ว +12

    ඒ පුංචි දරුවා පව් ව්‍යෙද්‍ය වරයකුට පෙන් වන්න අහිංසක දරුවෙක්

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +1

    Udave karana ayata godak godak godak pin pin pin jesu pihitai

  • @nadeekadeepthi5840
    @nadeekadeepthi5840 3 ปีที่แล้ว +8

    පුළුවන් අය ඉන්නවනම් උදව් කරන්න. ගොඩක් පිං.

  • @niroshakumari4945
    @niroshakumari4945 3 ปีที่แล้ว +1

    උදව් කරන සැමටම තෙරුවන් සරණයි 💐💐💐

  • @ashokamala9987
    @ashokamala9987 3 ปีที่แล้ว +1

    බුදුසරණයි කැලුම් මහත්තයා

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +1

    oba thumata saha udu kala samata bohoma pin tharuwan saranai .. ❤❤❤❤

  • @athukoralaarachchige4912
    @athukoralaarachchige4912 3 ปีที่แล้ว +3

    ශ්‍රී මහා බෝසමිඳු පිහිටයි.🙏🙏

  • @rupawathi3144
    @rupawathi3144 3 ปีที่แล้ว +1

    Tv dakunata jaya wewa

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว +1

    ඇත්තමයි මල්ලි මේ ගෑනු ළමයා හරි අවංකයි අන්තිම කතාව පටන් ගත්ත වෙලේ ඉඳලා අන්තිම මොහොත වෙනකන් කට පියන් නේ නෑ හිනා වෙච්ච එකම

  • @aliali-hi4re
    @aliali-hi4re 3 ปีที่แล้ว +1

    ගොඩාක් පිං සිද්ද වෙනවා මල්ලි ඔයාට පුලුවන් විදිහට උදවුවක් කරන්න ආනේ මටත් තියනවානමි මමත් උදවුවක් කරනවා

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 3 ปีที่แล้ว

    අම්මේ ඔබේ අදහස් වලට ගරැ කරනවා ඉක්මනින් ඔබේ පවුලේ සැමට නීරෝගිමත් සතුටුදායක ජීවිත ලගා වේවා තෙරැවන් සරණයි

  • @srilankasinha6842
    @srilankasinha6842 3 ปีที่แล้ว +1

    TV dakuna kiyanne supiri bro

  • @buddhikahashan5082
    @buddhikahashan5082 3 ปีที่แล้ว

    tv අකුණ සියලුම දෙනාට පින් තවත් මෙවගෙ දෙවල් කරන්න ශක්තිය ලැබේවා...

  • @ruwankumara7549
    @ruwankumara7549 10 หลายเดือนก่อน

    Kalum Mahattaya oyala waga manssayo godak adui . Godak pin oyata Teruwan saranai 👍❤

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරනින් යහපතක් වෙිවා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 ปีที่แล้ว

    Godak pin obathumata dirga aysa budusaranai

  • @saumyaanuradhi8055
    @saumyaanuradhi8055 3 ปีที่แล้ว +5

    Budusaranai

  • @ramyakumuduni673
    @ramyakumuduni673 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් මල්ලි 🙏🙏🙏🙏🙏

  • @user-et5vx6kp2g
    @user-et5vx6kp2g 3 ปีที่แล้ว

    ටීවී දකුන මධ්‍ය කණ්ඩායමට තුනුරුවන් සරණයි ඔබ සැමට වැඩි වැඩියෙන් වාසනාව සතුටු සම්පත් දකුනේ ගොඩක් හීත් පීත් හොද අය ඉන්නවා. ඔන්න මමත් ටීවී දකුන ට.සහයෝගය දැක්කුව.රතුපාට හටන් එක ඔබලා. බේල් එකත්. කරා. මේ හැම ලැබීමක්ම පෙර භවයේ. දන් දුන් වීදිය තමයි ඉතින්..මනුස්සයෙක් ගෙ බඩගින්න නිවා ගෙයක් දොරක් හද දෙනවා කියලනේ. කොයිතරම් ආනිසංස ද. එයට සම්මාදම් වේන ඔබ සැමට මතු උපදින අත්මයකදි.දිවිය.ලෝක මාලිගා පහල වේවා. අපිත්.අතරමන් වෙලා ඉන්නේ අහස් මාලිගාවෙ මේ කෝරෝනා නිසා. තුනුරුවන් සරණයි අපේ රටට හා ඔබ සැමට සියලුම දේවි දේවතවංගේන් පිහිටයි අරක්ෂාව ලැබේවා

  • @matmata9938
    @matmata9938 3 ปีที่แล้ว +1

    Budu saranai ekmanata me ge sada genemata wasanawa udawewa.

  • @aliali-hi4re
    @aliali-hi4re 3 ปีที่แล้ว +1

    ආනිවාර්රේමිම දුවෙි ඹයාට කැලුමි මල්ලි උදවු කරනවාමයි එක ඉර හද වාගෙ විස්වාසයි උදවුකරන හැමොටම පින් සිද්ද වෙනවා බුදු සරනයි පුතේ ඔයාට