සමාජයක් ගොඩනැගිමෙදි බෞද්ධ භික්ෂූවගේ කාර්යභාරය කැකිරාවෙි සුදස්සන හිමියන්ගේ අර්ථකතනය ආචාර්ය විපුල සමග

แชร์
ฝัง

ความคิดเห็น • 9

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා ..
    ස්තුතියි .වටිනා සාකච්ඡාවකි.

  • @AshokaMaalani
    @AshokaMaalani หลายเดือนก่อน +1

    Budusaranai oba depalata.

  • @nawatime_titha
    @nawatime_titha หลายเดือนก่อน +2

    දේශපාලකයා කෙරේ පමනක්. නොව වෙනස් වියයුතු යැයි,යහපත් ප්‍රතිපල ලැබෙනවාය යන මතවලම ගැලී විමර්ශන ශීලිත්වය හා ගවේශනත්මක නැතිකමම මගේ සිට ශෝචනීයයි සර්. විමසුමට ...🙏

  • @mahindapanapitiya9613
    @mahindapanapitiya9613 หลายเดือนก่อน

    බුදු දහම මනුෂ්‍ය වර්ගයාට මිහිමත ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා " විශ්වීය දැක්මක්" හඳුන්වා දෙයි. කොසොල් රජතුමා නම් දේශපාලඥයෙකුට බුදුරදුන් විසින් දෙන ලද එම දැක්ම
    "ආරෝග්‍යා පරමා ලාභා"
    "සන්තුට්ඨිපරම ධනං
    "විස්වාස පරමා ඥාති"
    "නිබ්බානං පරම සුඛං"
    එම "දැක්ම (Vision) " ඇති දේශපාලඥ යින් විසින් නිර්මාණය කරන ලද ව්‍යාපෘති වලින් ලැබෙන ලාභය මැනීමට භාවිතා කරන දර්ශකය වන්නේ "මිනිස් වර්ගයාගේ සෞඛ්‍යය සහ ඔවුන් ජීවත් වන පරිසර පද්ධතියේ තිරසා රභා වයයි”. උත්පාදනය කරන ලද ධනය මැනීමට භාවිතා කරන දර්ශකය වන්නේ "මිනිස් වර්ගයාගේ සතුට සහ සංහිඳියාවයි”. ඉහත දැක්ම ක්‍රියාවට නැංවීමට නම්, විශ්වාසවන්ත දේශපා ලනඥයන් ලැබීමට තරම් මිනිසුන් වාසනාවන්ත විය යුතුය. ඒ ගාථාවේ අවසාන පදයේන් විස්තර කරන්නේ ඒ දේශපාලකයන්ගේ අවසානයේ අපේක්ෂා වයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධාන වගකීම විය යුත්තේ එම දර්ශනය දේශපාලනඥයන්ට ඒත්තු ගැන්වීමයි
    ශ්‍රී ලංකාවෙන් උදාහරණයක් පුරාණ කාලයේ ව්යාපෘත, බෞද්ධ දර්ශනයේ පිටුබලය ඇතිව දේශපාලනඥයන් විසින් සැලසුම් කරන ලදී. පුරාණ සැලසුම්කරුවන් විසින් අනුවර්තනය කරන ලද පුරාණ ගම් වැව් සැලැස්මෙහි පන්සල අත්යවශ්ය අංගයකි. එකල ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආහාර කූඩය (Food Basket) විය. ඒත් දැන් ලංකාව හිඟන රටක් වෙලා..

  • @princijayatunga6201
    @princijayatunga6201 หลายเดือนก่อน +1

    බෞද්ධ වි.වි.වල සදාචාරයේ පිරිහීමට හේතු පලමුවෙන්ම සමීක්ෂණ කළ යුතුයි . ඒවායේ සැබෑතත්වය මිනිසුන් දන්නවා නම් බදු මුදලින් නඩත්තු කිරීම ට එක හෙලාම විරැද්ධව අරගල කරනවා .