ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේට උතුම් නිර්වානය ලගම වේවා .ඔබ වහන්සේ මේ උතුම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් කරන අති උදාර මෙහෙවරට මාගේ බැතිබර ප්‍රණාමය වේවා .මාගේ වන්දනාව වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ලා මේ සාසනයට කරන සෙවය අගය කරම්
ඔබහන්සේගේ දේශනා මෙලෙස කරුණු ලෙස සංක්ෂිප්ත කර කොටස් වශයෙන් පල කිරීම ඉතාම වටින දෙයක්.
Zoom හතෙම ඔබ වහන්සේ ට බනිනවා
ඔබ වහන්සේ හොයාබලන්න ගැන සත්‍ය දෙශනා කරනවා කියලා මේ තරම් වංචා ව
ඔබවහන්සේට දැන ගැනීමට තව බොහෝ දේ තිබේ.නිවන බොහෝ දුරට ගොස් ඇති බව වැටහේ..ඉක්මනින් ධර්මාවබෝධය ලැබේවා සුවපත් වේවා.
බුද්ධෝත්පාද ආර්ය්න්වහන්සෙ සිවිරු ඇරලා ගෙදර ගැනියි ළමයි එක්ක දැන් සිව්පසය ඉල්ලනවා ළමයි පොෂනය කරන්න
ද්වේශයෙන් කටයුතු කරන මේ කස්සප හිමි කොකාලික වර්ගයේ කෙනෙක් නොවී ඇත්ත සිරි සාද්ධර්මය අවබෝධ කරගැනීමට ලැබේවා.
කස්සප හිමියන් මේ තරම් හොඳට කරන පැහැදිලි කිරීම තේරුම් ගැනීමට තරම් බුද්ධිය ලැබේවා!
@@krishhettiarachchiඋන්ට හිතෙන ඕනෑම දෙයක් හරි කියල පැහැදිලි කරන්න තමයි සිවුරු දාගෙන ඉන්න උන්ට උපාධි දෙන්නේ.
@@ksw2700 කියන දේ අවබෝධ කරගෙන එහි වරදක් තිබේ නම් කරුණු සහිතව, මුලාශ්‍ර සහිතව පෙන්වා දෙන්න. වෙන කතා නිකන් ද්වේශ සහගත විකාර පමණයි.
@@ksw2700 තමුන් කස්සප හිමියන් කියන කරුණු වලට එකඟ නැති නම් ඒ බව කරුණු සහිතව කියන්න. නැතිව බැණ අඬගහලා වැඩක් නැහැ.
මොඩරාල
ඔබ වහන්සේට උතුම් නිර්වානය ලගම වේවා .ඔබ වහන්සේ මේ උතුම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් කරන අති උදාර මෙහෙවරට මාගේ බැතිබර ප්‍රණාමය වේවා .මාගේ වන්දනාව වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ලා මේ සාසනයට කරන සෙවය අගය කරම්
ඔබහන්සේගේ දේශනා මෙලෙස කරුණු ලෙස සංක්ෂිප්ත කර කොටස් වශයෙන් පල කිරීම ඉතාම වටින දෙයක්.
Zoom හතෙම ඔබ වහන්සේ ට බනිනවා
ඔබ වහන්සේ හොයාබලන්න ගැන සත්‍ය දෙශනා කරනවා කියලා මේ තරම් වංචා ව
ඔබවහන්සේට දැන ගැනීමට තව බොහෝ දේ තිබේ.නිවන බොහෝ දුරට ගොස් ඇති බව වැටහේ..ඉක්මනින් ධර්මාවබෝධය ලැබේවා සුවපත් වේවා.
බුද්ධෝත්පාද ආර්ය්න්වහන්සෙ සිවිරු ඇරලා ගෙදර ගැනියි ළමයි එක්ක දැන් සිව්පසය ඉල්ලනවා ළමයි පොෂනය කරන්න
ද්වේශයෙන් කටයුතු කරන මේ කස්සප හිමි කොකාලික වර්ගයේ කෙනෙක් නොවී ඇත්ත සිරි සාද්ධර්මය අවබෝධ කරගැනීමට ලැබේවා.
කස්සප හිමියන් මේ තරම් හොඳට කරන පැහැදිලි කිරීම තේරුම් ගැනීමට තරම් බුද්ධිය ලැබේවා!
@@krishhettiarachchiඋන්ට හිතෙන ඕනෑම දෙයක් හරි කියල පැහැදිලි කරන්න තමයි සිවුරු දාගෙන ඉන්න උන්ට උපාධි දෙන්නේ.
@@ksw2700 කියන දේ අවබෝධ කරගෙන එහි වරදක් තිබේ නම් කරුණු සහිතව, මුලාශ්‍ර සහිතව පෙන්වා දෙන්න.
වෙන කතා නිකන් ද්වේශ සහගත විකාර පමණයි.