Attakatha Vimansa
Attakatha Vimansa
  • 157
  • 53 871
03 බුද්ධ ශ්‍රාවකයෙකු වන ඔබ මේ දේ ඉටු කරනවාද Ven Kothmale Kumarakassapa Thero #attakathavimansa
මීවන පලානේ ධම්මාලංකාර ධර්ම විකෘතිකයාට එරෙහිව සිදුකරනු ලබන ලබන සාකච්ඡාව | "සං" දේශනාව හා ඥාන පද 04 | සං වාද සුන් කරවු.
2024 07 19 දින රාත්‍රී 07.00 ට.සිදු කරනු ලැබූ ධර්ම දේශනාවකී..
___________________________________________________________________________
___
Follow on Us:
================================================
▫️️ Attakatha Vimansa FaceBook Channel : share/2KevbNnuDn6mmJd9/?mibextid=qi2Omg
▫️️ Attakatha Vimansa FaceBook group : m. groups/1408396685958115/?ref=share&mibextid=NSMWBT
Ven Kothmale Kumarakassapa Thero
#Attakathavimansa
มุมมอง: 51

วีดีโอ

02 හරි දේ කිව්වනන් ඉවරයි නිවැරදිදේ සමාජය තේරුම්ගනි. | Ven Kothmale Kumarakassapa Thero
มุมมอง 934 ชั่วโมงที่ผ่านมา
මීවන පලානේ ධම්මාලංකාර ධර්ම විකෘතිකයාට එරෙහිව සිදුකරනු ලබන ලබන සාකච්ඡාව | "සං" දේශනාව හා ඥාන පද 04 | සං වාද සුන් කරවු. 2024 07 19 දින රාත්‍රී 07.00 ට.සිදු කරනු ලැබ ධර්ම දේශනාවකී. Full discussion - th-cam.com/video/oz2gfOAxalk/w-d-xo.htmlsi=osU143lv_b22y66x Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : share/2KevbNnuDn6mmJd9/?mibextid=qi2Omg ▫️️ Attakatha Vimansa FaceBook gr...
පොත් වලින් නිවන් දකින්න බැහැ ප්‍රත්‍යක්ශ කරන එක තමයි නිවන කිව්වොත් මොකද වෙන්නෙ ?
มุมมอง 1447 ชั่วโมงที่ผ่านมา
නිවන ආත්මද අනාත්මද? (සබ්බේ ධම්මා අනත්තා) පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2024 06 23 දින විස්සජ්ජනා TH-cam නාලිකාව මගින් පවත්වනු ලැබ zoom සාකච්ඡාවෙහි කොටසකි. සම්පූර්ණ වැඩසටහන : th-cam.com/users/liveM3Qpq5Mt124?si=u3sg2G9k_hE-ssNM ▫️️Vissajjana TH-cam Channel - youtube.com/@vissajjana?si=xHMqDDIbeoAM0IR8 Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : facebook.com...
ඉන්ද්‍රිය ධර්ම වැඩුණු සහ නොවැඩුණු අය්ගේ ධර්ම දේශනාවන්හි වෙනසක් තිබේ ද ?
มุมมอง 8821 ชั่วโมงที่ผ่านมา
නිවන ආත්මද අනාත්මද? (සබ්බේ ධම්මා අනත්තා) පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2024 06 23 දින විස්සජ්ජනා TH-cam නාලිකාව මගින් පවත්වනු ලැබ zoom සාකච්ඡාවෙහි කොටසකි. සම්පූර්ණ වැඩසටහන : th-cam.com/users/liveM3Qpq5Mt124?si=u3sg2G9k_hE-ssNM ▫️️Vissajjana TH-cam Channel - youtube.com/@vissajjana?si=xHMqDDIbeoAM0IR8 Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : facebook.com...
ධර්මය විකෘති කරන සමහර චරිත ගැන කතා නොකරන්න හේතුව - Ven Kothmale Kumarakassapa Thero
มุมมอง 141วันที่ผ่านมา
නිවන ආත්මද අනාත්මද? (සබ්බේ ධම්මා අනත්තා) පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2024 06 23 දින විස්සජ්ජනා TH-cam නාලිකාව මගින් පවත්වනු ලැබ zoom සාකච්ඡාවෙහි කොටසකි. සම්පූර්ණ වැඩසටහන : th-cam.com/users/liveM3Qpq5Mt124?si=u3sg2G9k_hE-ssNM ▫️️Vissajjana TH-cam Channel - youtube.com/@vissajjana?si=xHMqDDIbeoAM0IR8 Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : facebook.com...
මාර්ගඵලයක් ගත්ත කෙනෙක්ගෙන්ම බන අහන්න ඕනද නිවන් දකින්න - Ven Kothmale Kumarakassapa Thero
มุมมอง 20114 วันที่ผ่านมา
නිවන ආත්මද අනාත්මද? (සබ්බේ ධම්මා අනත්තා) පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2024 06 23 දින විස්සජ්ජනා TH-cam නාලිකාව මගින් පවත්වනු ලැබ zoom සාකච්ඡාවෙහි කොටසකි. සම්පූර්ණ වැඩසටහන : th-cam.com/users/liveM3Qpq5Mt124?si=u3sg2G9k_hE-ssNM ▫️️Vissajjana TH-cam Channel - youtube.com/@vissajjana?si=xHMqDDIbeoAM0IR8 Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : facebook.com...
මතවාද පිළිබඳ සමාජය දැනුවත් කිරීමෙ අවශ්‍යතාවය - Ven Kothmale Kumarakassapa Thero
มุมมอง 3814 วันที่ผ่านมา
නිවන ආත්මද අනාත්මද? (සබ්බේ ධම්මා අනත්තා) පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2024 06 23 දින විස්සජ්ජනා TH-cam නාලිකාව මගින් පවත්වනු ලැබ zoom සාකච්ඡාවෙහි කොටසකි. සම්පූර්ණ වැඩසටහන : th-cam.com/users/liveM3Qpq5Mt124?si=u3sg2G9k_hE-ssNM ▫️️Vissajjana TH-cam Channel - youtube.com/@vissajjana?si=xHMqDDIbeoAM0IR8 Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : facebook.com...
සුඤ්ඤතාවය ( මෝඝරාජ සූත්‍රය හා පටිච්චසමුප්පාදය ඇසුරින් ) - Ven kothmale kumarakassapa Thero
มุมมอง 9214 วันที่ผ่านมา
නිවන ආත්මද අනාත්මද? (සබ්බේ ධම්මා අනත්තා) පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2024 06 23 දින විස්සජ්ජනා TH-cam නාලිකාව මගින් පවත්වනු ලැබ zoom සාකච්ඡාවෙහි කොටසකි. සම්පූර්ණ වැඩසටහන : th-cam.com/users/liveM3Qpq5Mt124?si=u3sg2G9k_hE-ssNM ▫️️Vissajjana TH-cam Channel - youtube.com/@vissajjana?si=xHMqDDIbeoAM0IR8 Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : facebook.com...
01 මෑත කාලීන අධර්ම මතවාද වැඩි වෙන්න හේතුව Ven Kothmale Kumarakassapa Thero #attakathavimansa
มุมมอง 6614 วันที่ผ่านมา
මීවන පලානේ ධම්මාලංකාර ධර්ම විකෘතිකයාට එරෙහිව සිදුකරනු ලබන ලබන සාකච්ඡාව | "සං" දේශනාව හා ඥාන පද 04 | සං වාද සුන් කරවු. 2024 07 19 දින රාත්‍රී 07.00 ට.සිදු කරනු ලැබ ධර්ම දේශනාවකී.. Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : share/2KevbNnuDn6mmJd9/?mibextid=qi2Omg ▫️️ Attakatha Vimansa FaceBook group : m. groups/1408396685958115/?ref=share&mibextid=NSMWBT Ven K...
කාම උපාදානය, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන - Professor Aruna keerthi Goyigoda Gamage
มุมมอง 46414 วันที่ผ่านมา
නිවන ආත්මද අනාත්මද? (සබ්බේ ධම්මා අනත්තා) පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2024 06 23 දින විස්සජ්ජනා TH-cam නාලිකාව මගින් පවත්වනු ලැබ zoom සාකච්ඡාවෙහි කොටසකි. සම්පූර්ණ වැඩසටහන : th-cam.com/users/liveM3Qpq5Mt124?si=u3sg2G9k_hE-ssNM ▫️️Vissajjana TH-cam Channel - youtube.com/@vissajjana?si=xHMqDDIbeoAM0IR8 Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : facebook.com...
භාරතීය බුදු දහමේ විනාශයට හේතු වූ සංඛරාචාර්‍යාගේ සංකල්පය මතු කරන වර්ථමාන පිරිසෙහි ක්‍රියා කලාපය
มุมมอง 29014 วันที่ผ่านมา
නිවන ආත්මද අනාත්මද? (සබ්බේ ධම්මා අනත්තා) පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2024 06 23 දින විස්සජ්ජනා TH-cam නාලිකාව මගින් පවත්වනු ලැබ zoom සාකච්ඡාවෙහි කොටසකි. සම්පූර්ණ වැඩසටහන : th-cam.com/users/liveM3Qpq5Mt124?si=u3sg2G9k_hE-ssNM ▫️️Vissajjana TH-cam Channel - youtube.com/@vissajjana?si=xHMqDDIbeoAM0IR8 Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : facebook.com...
ධම්ම යන්නෙහි අරුත් - Ven Kothmale Kumarakassapa Thero
มุมมอง 12821 วันที่ผ่านมา
නිවන ආත්මද අනාත්මද? (සබ්බේ ධම්මා අනත්තා) පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2024 06 23 දින විස්සජ්ජනා TH-cam නාලිකාව මගින් පවත්වනු ලැබ zoom සාකච්ඡාවෙහි කොටසකි. සම්පූර්ණ වැඩසටහන : th-cam.com/users/liveM3Qpq5Mt124?si=u3sg2G9k_hE-ssNM ▫️️Vissajjana TH-cam Channel - youtube.com/@vissajjana?si=xHMqDDIbeoAM0IR8 Follow on Us: ▫️️ Attakatha Vimansa FaceBook Channel : facebook.com...
04දුක්ඛ වේදනාව සහ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන දුක. | Ven Kothmale Kumarakassapa Thero
มุมมอง 10321 วันที่ผ่านมา
▫️️සම්පූණ දේශනාව - දුක දුරු කරන යථාභූත ඥාන දර්ශනය | Ven Kothmale Kumarakassapa Thero - th-cam.com/video/dd7_3_v03ZU/w-d-xo.html ▫️️ Paramaththa TH-cam Channel - youtube.com/@paramaththa-labunoruwakand2329... #Attakathavimansa #Paramaththa
03බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ මේ මේ ජීවිතය තුළදීම ලැබෙන නිවනක්|Ven Kothmale Kumarakassapa Thero
มุมมอง 8721 วันที่ผ่านมา
▫️️සම්පූණ දේශනාව - දුක දුරු කරන යථාභූත ඥාන දර්ශනය | Ven Kothmale Kumarakassapa Thero - th-cam.com/video/dd7_3_v03ZU/w-d-xo.html ▫️️ Paramaththa TH-cam Channel - youtube.com/@paramaththa-labunoruwakand2329... #Attakathavimansa #Paramaththa
02හැම දේටම වඩා බය ඇති වෙන අවස්ථාව (අමාතෘ පුත්තක බය) | Ven Kothmale Kumarakassapa Thero
มุมมอง 8321 วันที่ผ่านมา
▫️️සම්පූණ දේශනාව - දුක දුරු කරන යථාභූත ඥාන දර්ශනය | Ven Kothmale Kumarakassapa Thero - th-cam.com/video/dd7_3_v03ZU/w-d-xo.html ▫️️ Paramaththa TH-cam Channel - youtube.com/@paramaththa-labunoruwakand2329... #Attakathavimansa #Paramaththa
01කොහොමද ප්‍රිය දේ නිසා දුක එන්නේ. (මල්ලිකා දේවිය කොසොල් රජතුමාට කියා දුන් අපූරු ක්‍රමය)
มุมมอง 11528 วันที่ผ่านมา
01කොහොමද ප්‍රිය දේ නිසා දුක එන්නේ. (මල්ලිකා දේවිය කොසොල් රජතුමාට කියා දුන් අපූරු ක්‍රමය)
23සාකච්ඡාවෙහි අවසන් සමාලෝචනය ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගම​ගේ
มุมมอง 8028 วันที่ผ่านมา
23සාකච්ඡාවෙහි අවසන් සමාලෝචනය ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගම​ගේ
22බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් ගාථා විදියට දෙශනා කරේ නැද්ද?
มุมมอง 58หลายเดือนก่อน
22බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් ගාථා විදියට දෙශනා කරේ නැද්ද?
21මාර්ගය සහ ඵලය අතර වෙනස පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ
มุมมอง 172หลายเดือนก่อน
21මාර්ගය සහ ඵලය අතර වෙනස පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ
20 විදර්ශනා ඥානය ඇති වෙන්නේ රහත් වුණ කෙනාටද?
มุมมอง 88หลายเดือนก่อน
20 විදර්ශනා ඥානය ඇති වෙන්නේ රහත් වුණ කෙනාටද?
19 සෝවාන් ඵලයට පත් වුණ කෙනෙකුට විදර්ශනා ඥානය තියෙනවා ද?
มุมมอง 127หลายเดือนก่อน
19 සෝවාන් ඵලයට පත් වුණ කෙනෙකුට විදර්ශනා ඥානය තියෙනවා ද?
18 විදර්ශනා ඥානය කියන්නේ නිවන් දැක්කට පස්සේ එන එකක් නෙමෙයි
มุมมอง 113หลายเดือนก่อน
18 විදර්ශනා ඥානය කියන්නේ නිවන් දැක්කට පස්සේ එන එකක් නෙමෙයි
15 බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් ගාථා දේශනා කළේ නැද්ද.?
มุมมอง 778หลายเดือนก่อน
15 බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් ගාථා දේශනා කළේ නැද්ද.?
14 ධර්මය විකෘති කරන අයට මූලික වශයෙන් පාලි බෑ , ගුරු ඇසුරක් ලැබිලත් නෑ | Ven Pallegama Samitha Thero
มุมมอง 184หลายเดือนก่อน
14 ධර්මය විකෘති කරන අයට මූලික වශයෙන් පාලි බෑ , ගුරු ඇසුරක් ලැබිලත් නෑ | Ven Pallegama Samitha Thero
13 අනුරුද්ධ සූත්‍රය ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගමගේ
มุมมอง 239หลายเดือนก่อน
13 අනුරුද්ධ සූත්‍රය ආචාර්ය අරුණ කීර්ති ගොයිගොඩ ගමගේ
12 බුද්ධඝෝෂගේ බයිලා අටුවාව* මේ පහර දෙන්නේ මහා විහාර ගුරුකුලයට. ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණද?
มุมมอง 179หลายเดือนก่อน
12 බුද්ධඝෝෂගේ බයිලා අටුවාව* මේ පහර දෙන්නේ මහා විහාර ගුරුකුලයට. ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණද?
11 සෝවාන් ඵලයට පත් වුණ කෙනෙකුට විදර්ශනා ඥානය තියෙනවා ද? | Attakatha Vimansa
มุมมอง 153หลายเดือนก่อน
11 සෝවාන් ඵලයට පත් වුණ කෙනෙකුට විදර්ශනා ඥානය තියෙනවා ද? | Attakatha Vimansa
10 විදර්ශනා ඥානය කියන්නේ නිවන් දැක්කට පස්සේ එන එකක් නෙමෙයි | Attakatha Vimansa
มุมมอง 92หลายเดือนก่อน
10 විදර්ශනා ඥානය කියන්නේ නිවන් දැක්කට පස්සේ එන එකක් නෙමෙයි | Attakatha Vimansa
09 මට හිතෙනවා, මට දැනෙනවා, මම තර්කයෙන් කියන්නේ, | Attakatha Vimansa
มุมมอง 127หลายเดือนก่อน
09 මට හිතෙනවා, මට දැනෙනවා, මම තර්කයෙන් කියන්නේ, | Attakatha Vimansa
08 විදර්ශනා ඥානය තියෙන අයට ධර්මයෙන් වැඩක් නැ (මහින්ද පතිරණ මහතා) | Attakatha Vimansa
มุมมอง 136หลายเดือนก่อน
08 විදර්ශනා ඥානය තියෙන අයට ධර්මයෙන් වැඩක් නැ (මහින්ද පතිරණ මහතා) | Attakatha Vimansa

ความคิดเห็น

  • @Asela1989-p7p
    @Asela1989-p7p 7 ชั่วโมงที่ผ่านมา

    විදර්ශනා ඥානය සහ විමුක්ති ඥාන දර්ශනය පටලවා ගෙන.. සමුදය ප්‍රහානය සඳහායි විදර්ශනාව අවශ්‍ය වන්නේ.. ආශ්‍රවක්ෂය කිරීමටයි විදර්ශනාව අවශ්‍ය වන්නේ. එසේ ආශ්‍රව ක්ෂය වූ විටයි විමුක්තිය ලැබ ගන්නේ. එසේ ලබනා විමුක්තිය සමඟයි විමුක්ති ඥාන දර්ශනය ලැබෙන්නේ.. යුද්ධය සඳහායි අවි ආයධ අවශ්‍ය.. මේක හරියට ආයුධ අවශ්‍ය යුද්ධය දිනු පසුවයි වගේ අදහසක්.. :)

  • @Asela1989-p7p
    @Asela1989-p7p 9 ชั่วโมงที่ผ่านมา

    ස්වාමීන් වහන්ස, කෙනෙක්ට සෝවන් වෙන්න සෝවන් කෙනෙක්ගෙන් බණ ඇසිය යුතුයි කියලා එකක් නෑ.. එකඟයි.. නමුත් සෝවන් ඵලයට පත් වුන කෙනාට නේද පුළුවන් කම තිබෙන්නේ, තවත් හැකියාව තිබෙන කෙනෙක් එම ඵලයෙහි පිහිටුවන්න අවශ්‍ය අවබෝධය ලබල දෙන්න.. සාරිපුත්ත හිමියන් යමෙක් සෝතාපත්ති ඵලයේ පිහුටුවන්න දක්ෂයි කියනවා.. මුගලන් හිමියන් ඉහල මාර්ගඵලවලට යමෙක් රැගෙන යන්න උපකාරයි කියනවා.. ඒ දැනුම කියන කාරණය පදනම් ව ද..? නෑ.. ඒක අවබෝධය.. ආර්‍යය ශ්‍රාවකයාටයි පුහුදුන් ස්වභාවය සහ ආර්‍යය ස්වභාවය හඳුනා ගන්න පුලුවන් වෙන්නේ. පුහුදුන් ස්වභාවයෙන් ආර්‍යය ස්වහාවයට පත්වීමට මඟ පෙන්වන්න පුලුවන් වෙන්නෙ.. ( ඊට සමත් කෙනාට)... ඒකනේ සෝතාපත්ති අංග විදියට මුලින් කල්‍යාණමිත්‍ර සේවනය පෙන්වා දෙන්නේ.. එතන කල්‍යාණමිත්‍ර වෙන්නේ අවබෝධයට පත් කෙනෙක් වෙන්න ඕනේ නේද..? මාර්ග ඵල නැති නෙනෙක්ගෙන් බණ අසා කෙනෙක් මාරගඵල ලාභී වෙන්න පුළුවන්. නමුත් එතන අවබෝධයෙන් මාර්ග ඵලයේ පිහිටුවීම වෙන්නේ නැහැ.. එතන දේශකයා දන්නෙත් නැහැ මොකද වුනේ කියලා.. එහෙම වෙන්න පුළුවන්. ඒක දේශකයාගේ දක්ෂතාවය නෙමෙයි, අසන්නා ප්‍රඥාවෙන් යුක්තයි.. නමුත් සාසනයේ කල්‍යාණමිත්‍ර වශයෙන් හඳුන් වන්නේ අවබෝධයෙන් යුතු ආර්‍යය ශ්‍රාවකයායි.. එමඟිනුයි මේ ප්‍රතිවේද සාසනය පවතින්නේ.. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මාර්ග ඵලයකට නොපැමිණ දහම් දේශනා කරමින් යන භික්ෂූන් වහන්සේ නමකට නිග්‍රහ කරන්නේ.. එනිසා කල්‍යාණමිත්‍රයාටයි පුහුදුන් මනස තුල අවබෝධය ගොඩ නගන්න පුළුවන්.. මාර්ගය පෑදෙන්න අවශ්‍ය විදියට ඒ ඒ චරිතයාට අදාලව උපමා උපමේය භාවිතයෙන් අවබෝධයට අවශ්‍ය මග පෙන්වීම කරන්න පුලුවන්. නමුත් ප්‍රඥාව තිබෙන කෙනා ඕනෑම අවස්ථාවකින් අවබෝධයට පත්වෙන්න පුළුවන්. නමුත් එහෙම වුනානම් අද මේ සාසනය තුල මාර්ග ඵල ලාභීන් බහුල විය යුතුයි. අද එදාට වඩා පැහැදිලි කිරීම් මඟපෙන්වීම් අවශ්‍යයි කෙනෙක්ට සෝවාන් ඵලයට පැමිණෙන්න. තරග නීති රීති ටික ඉගෙන ඒවා කියලා දීලා කණ්ඩායමක් හදලා තරඟාවලියකට ඉදිරිපත් කරන්න පුළුවන්.. එතෙන්දි දිනන්න නම් ක්‍රීඩකයන් ඉතා දක්ෂ, නුවණති අය වෙන්න ඕනේ.. නමුත් කාලයක් පුහුණුවෙලා ක්‍රීඩා කරලා තරග ජයග්‍රහණය කරපු කෙනෙක් කණ්ඩායමක් හැදුවොත්..?? ඔහු දන්නවා දක්ෂයන් හඳුනා ගෙන එයාලව ක්‍රමානුකූලව පුහුණු කරලා තරඟයක් දිනන තැනට ඔවුන්ව රැඟෙන යන්න.. ක්‍රීඩකයන්ගේ අඩුපාඩු, මනාකොට හැඳින ඒවා නිවැරදි කරමින්.. අන්න ඒවගේ වෙනසක් තිබෙන්නේ ආර්‍යය ශ්‍රාවයෙකුගෙන් බණ ඇසීමේ දී සහ එසේ නොවන කෙනෙකුගෙන් බණ ඇසීමේ දී අසන්නා මාර්ග ඵලයකට පත්වීම. අන්න ඒ නිසා අද අවශ්‍ය මාර්ග, ඵලය පිළිබඳ අවබෝධයට පත් සවිස්තරව ඒ පිළිබඳ මඟ පෙන්වන්න පුළුවන් ආර්‍යය ශ්‍රාවකයින් මයි.. එනිසා බුදු සමය සහ අද තත්ත්වය බොහෝ සෙයින් වෙනස්.. එදා ත්‍රිලක්ෂණය පිළිබඳ ශ්‍රවණය කිරීමෙන් අවබෝධයට පත් වීමට සමත් විමුක්තිය පිළිබඳ අවශ්‍යතාවය ඇති ප්‍රඥවන්ත යුගයක්.. නමුත් අද එවැනි මට්ටමක ජන සමාජයක් නොවෙයි තිබෙන්නේ.. එනිසා මාර්ග ඵලයකට පැමිණීමට බොහෝ කාරණා පූර්ණය විය යුතු කාල සීමක්.. එනිසා, කල්‍යාණමිත්‍රයාට වඩා වැඩි කාර්‍යය භාර්‍යයක් අද තිබෙනවා.. (( නමුත් මේ පැනය අසන කෙනා සමඟ නම් මම එකඟ නෑ.. මොකඳ ඔහුට තිබෙන්නේ අද භික්ෂූන් වහන්සේලා අවබෝධයෙන් තොරව දේශනා කරනවා කියන අපහැඳීමක් පමණයි. අවබෝධයක් අවශ්‍ය කෙනෙක් නෙමෙයි.. එහෙම අය ඉන්නවා නේ.. සාමාන්‍යයෙන්. )) ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සාසනික වශයෙන් සිදු කරන සුවිසල් මෙහෙයට.. තෙරුවන් සරණයි, අපේ ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏🙏

    • @Asela1989-p7p
      @Asela1989-p7p 3 ชั่วโมงที่ผ่านมา

      වඩා සරළව කිව්වොත් ධර්ම දේශනය ප්‍රමාණවත්,, කෙනෙකුට පෘතග්ජන භාවය ඉක්මවන්න.. එතන තිබෙන්නේ අසන්නාගේ ප්‍රඥා මට්ටම.. හැබැයි කල්‍යාණමිත්‍ර සේවනයේ දී, සප්පුරිස සේවනය තුල වෙන්නේ ඊට එහා ගිය මඟ පෙන්වීමක්.. එතෙන්දී කල්‍යාණමිත්‍රයා දන්නවා අසන්නාගේ පුහුදුන් ස්වභාවය.. ඔහු දන්නවා ආර්‍යය ස්වභාවයට යමෙක් රැගෙන එන ආකාරය.. ඒ සඳහා අසන්නාගේ අවබෝධය, ඔහු දකින ආකාරය උපයෝගී කර ගනිමින් අවශ්‍ය අවබෝධය ඔහු තුල ගොඩ නගනවා.. අසන්නාගේ මනසේ තිබෙන උදාහරණ, අත්දැකීම් ම පාදක කර ගනිමින්.. එයාට මාර්ග ඵලයකට එන්න හැකියාව තිබෙනවා යැයි හැඟෙනවා නම්, ඒ සඳහා කාලය අරගෙන උත්සාහ කරනවා.. සුදුසු අවස්ථාවක් එනකම් කල් ගන්නවා. පුහුදුන් භාවය ඉක්මා ගියොත් ඉහල මාර්ග ඵල වලට ඉක්මණින් එන්න උපකාර කරනවා. රහතන් වහන්සේ නමකට පුහුදුන් කෙනෙක්ට සෝවන් ඵලයට ළඟා වීම පිණිසත්, ඉහල මාර්ගඵල වල ඉන්න කෙනෙක්ට ඉක්මණින් සිත නිවනට පත් කර ගැනීම පිණිසත් අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්නට පුළුවන්.. කල්‍යාණමිත්‍ර ඇසුරක ඔන්න ඔය වගේ සීමාවක සුවිසල් අනුග්‍රහයක්.. එනිසා පුහුදුන් කෙනෙක්ගෙන් බණ අසා ධර්මාවබෝධයට පත් වීමත්,, මාර්ග ඵල ලාභී අයෙක්, රහතන් වහන්සේ නමක් කරන මඟ පෙන්වීමකින් අවබෝධයට පත් වීමත් කියන අවස්ථා දෙක අතර වෙනසක් තිබෙනවා ස්වාමීන් වහන්ස.. තෙරුවන් සරණයි.. බොහොම පින්.. ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏

  • @dr_lorax
    @dr_lorax วันที่ผ่านมา

    ඔබවහන්සේලාගෙ උතුම් කර්තව්‍යයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @dr_lorax
    @dr_lorax วันที่ผ่านมา

    අචින්ත්‍යය වූද අප්‍රමේය වූද ගුණස්කන්ධයක් දරා වැඩ සිටින අසංඛ්‍යය කල්ප ගණනටද දුර්ලභ වූ උත්තම ශාස්තෘවරයාණන් වහන්සේ වූ සකල ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනන්ත වූ ප්‍රඥාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය නම් වූ අමා ගඟ විවර කළා වූ මේ මහා භද්‍ර කල්පයේ සිවුවැනිව පහළ වූ ඒ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා🙏🙏

  • @pd1975
    @pd1975 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Populartiktox
    @Populartiktox วันที่ผ่านมา

    ගොඩක් පින් අපේ ස්වාමීන්වහන්ස මේ විග්‍රහයට!!! 🙏🙏🙏🙏

  • @Populartiktox
    @Populartiktox วันที่ผ่านมา

    එහෙමයි ගෞරවනීය කළ්‍යාණමිත්‍රයන් වහන්ස!!! 🙏🙏🙏 ඔබවහන්සේ සම්බුද්ධ ශාසනය රැකගැනීමට ගන්නා අප්‍රතිහත ධෛර්‍යයට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔

  • @Asela1989-p7p
    @Asela1989-p7p 2 วันที่ผ่านมา

    නමුත් අපේ ස්වාමීන් වහන්ස, අද අති බහුතරයක් සිටින්නේ ධර්මය අධර්මය තෝරා බේරා ගැනීමේ අවශ්‍යතාවයෙන් තොර අය. අන්න ඔවුන් තමයි අධර්මවාදීන් ඉලක්ක කරන්නේ.. අලුත් මතභේදාත්මක, විවේචනාත්මක මතයක් ඔවුන් ඉතා ඉක්මනින් වැලඳ ගන්නවා.. ඔබ වහන්සේ මේ කරන විග්‍රහය තුලිනුත් යථාර්ථය නොදකින නමුත් මතු කරන්න උත්සාහ දරන විකෘතියම වැළඳ ගන්න එකයි ඔවුන් කරන්නේ.. උපුටා ගැනීමේ දී පුද්ගල නම් ගම් ප්‍රකාශ කිරීමේ දී ධර්ම විකෘතිකයන්ට අවශ්‍ය ප්‍රචාරණය ලබා නොදී කල හැකි නම් මේ තත්වයන් ගොඩක් පාලනය කර ගන්න පුලුවන් කම තිබෙනවා.. ඔවුනට අවශ්‍ය වේදිකාවක්..

  • @dr_lorax
    @dr_lorax 2 วันที่ผ่านมา

    ඔබවහන්සේලාගෙ උතුම් කර්තව්‍යය ට මාගේ නමස්කාරයම වේවා

  • @dr_lorax
    @dr_lorax 2 วันที่ผ่านมา

    අචින්ත්‍යය වූද අප්‍රමේය වූද ගුණස්කන්ධයක් දරා වැඩ සිටින අසංඛ්‍යය කල්ප ගණනටද දුර්ලභ වූ උත්තම ශාස්තෘවරයාණන් වහන්සේ වූ සකල ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනන්ත වූ ප්‍රඥාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය නම් වූ අමා ගඟ විවර කළා වූ මේ මහා භද්‍ර කල්පයේ සිවුවැනිව පහළ වූ ඒ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා🙏🙏

  • @sriyanifernando5606
    @sriyanifernando5606 5 วันที่ผ่านมา

    ගිහිගේ අත් හැරගන්න බැරිව තමන්ගේ කටපාඩම් මොලය උපාදානය කරගෙන ඉන්න උඹලට උපාදානය කියන වචනය වත් කියන්න.. සුදුසු නැහැ කිසිම භික්ෂු වක ගේ වැරදි හොයන්න පුලුවන් ද?.. කිසිම ප්‍රඥාව ක් නැති .. මෝඩ මිනිහෙක්....බුදුරජාණන් වහන්සේ හෙළුවැල්ලෙන් නාල එන්න කීවේ නැහැ මෝඩයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ .. දහම් වැස්සක් වහිනවා වහගෙන ඉන්න දෘෂ්ටි රෙද්ද ගලවා නිරුවත් සිතින් මේ ධර්මය දරාගනිල්ලා කියලා එය තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවන්තයින්ට පමණයි.. උඹලවහේ කටපාඩම් මෝඩ යින්ට නොවේ...

  • @KumuduniBN
    @KumuduniBN 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumuduniBN
    @KumuduniBN 8 วันที่ผ่านมา

    ❤😂❤ 0:33

    • @KumuduniBN
      @KumuduniBN 8 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishhettiarachchi
    @krishhettiarachchi 14 วันที่ผ่านมา

    පැහැදිලි කිරීමට පින් සිදු වේවා හිමියනි!

  • @dr_lorax
    @dr_lorax 16 วันที่ผ่านมา

    ධර්ම දානය සිදුකළ පින්වත් ස්වාමින් වහන්සෙ ඇතුළු සියලු සත්පුරුෂයන් වහන්සේලා සුවසේම නිර්වාණ මාර්ගයේගමන් කොට පරම සුවය වූ බුදුපසේබුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද්දා වූ උතුම් නිර්වාණ සුවයම ලබත්වා🙏🙏🙏

  • @dr_lorax
    @dr_lorax 16 วันที่ผ่านมา

    අචින්ත්‍යය වූද අප්‍රමේය වූද ගුණස්කන්ධයක් දරා වැඩ සිටින අසංඛ්‍යය කල්ප ගණනටද දුර්ලභ වූ උත්තම ශාස්තෘවරයාණන් වහන්සේ වූ සකල ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනන්ත වූ ප්‍රඥාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය නම් වූ අමා ගඟ විවර කළා වූ මේ මහා භද්‍ර කල්පයේ සිවුවැනිව පහළ වූ ඒ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා🙏🙏

  • @dr_lorax
    @dr_lorax 16 วันที่ผ่านมา

    video එක play වෙන්නේ නැ

  • @dr_lorax
    @dr_lorax 16 วันที่ผ่านมา

    ශාසනාරක්ෂක මිනිස් වෙසින් වැඩ වසන දෙවිවරුනි, ඔබට අපගේ ගෞරවණීය නමස්කාරයම වේවා

  • @Asela1989-p7p
    @Asela1989-p7p 17 วันที่ผ่านมา

    ආචාර්ය තුමනි විදර්ශනා ඥානය සහ විමුක්ති ඥාන දර්ශනය අතර වෙනසත් පැහැදිලි කරන්න පුලුවන් ද.. ?

  • @anomamaggonage761
    @anomamaggonage761 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අරුණ මහත්මා. අද ගිහියෝ උගත් නුගත් බොහොම දෙනා බුදුදහම ගැන ටොම් පච කියනා අද කාලයේ ඔබතුමා වැන්නන් ඉතිරුවී ඉන්න එක ගැන පුදුමයි. අද නිවැරදි බුදුදහම ගැන දන්නා ගිහියන් හරිම අඩුයි. දන්නා අය මෙසේ ඉදිරිපත් වීමද ඇත්තෙම නැති තරම්. ඒ නිසයි ධර්ම විකෘතියට ඉඩ ලැබිල තියන්නේ. හාමුදුරුවන් වහන්සේලාට හොඳ පදවලින් විස්තර කරන්න බැහැනේ. ඒක සදාචාරාත්මක නෑ. උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් වලටත් ගැලපෙන්නේ නැහැ. නමුත් ගිහියන්ට ඇත්ත පහදලා දෙන්න හොඳ පදවලින් අමතන්න තහනමක් නෑ. එකනේ කාම උපාදාන ගිහියන්ට තහනම් කරලා නැහැ උන්වහන්සේ. උන්වහන්සේ දන්නවා හැමෝටම නිවන් අවබෝධ කරගන්න පින් සපුරා නැතිබව. ඒකනේ කාමභෝගී සුත්‍රයත් දේශනා කලේ. එහි වදාරන්නේ ගිහියන් ජීවිතය පිනවිය යුතු බව. යහපත් නිවැරදි ව උපයා ගන්නා දෙයින් ජීවිතය පිනවීම කලයුතුයි නමුත් වැරදි ලෙස හෝ උපයා ගන්නා දෙයින් හෝ ජීවිතය පිනවීම ශ්‍රේෂ්ඨයි කියල. නැතහොත් ජීවිතයට වෙන්නේ අවුලක්. දිට්ඨි උපාදාන සහ සීලබ්බත උපාදානත් ලෝකයේ පවතින දේ. එක එක්කෙනා එක එක දෘෂ්ටි වල වෘත සමදන්වීම් වල දීල ඉන්නවා. ඒවා ලෝකයේ පවතින දේ. උන්වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම ආත්මයක් නැති බව සත්වයෙක් පුද්ගලයෙක් කියා දෙයක් නැති බව. හොඳින් හිතට ගත්තොත් සම්මුතියෙන් පුද්ගලයෙක් කියන්නේ සිතට අරමුණු ගැනීමට පංචඉන්ද්‍රියයන් පවත්වාගෙන යන්නට ආධාරයක් වෙන ලේ සම් මස් නහර ඇටකටු කුඩුවක් මිසක සත්වයෙක් කියා කෙනෙක් නැතිබව තේරුම් ගන්න අමාරු නෑ. සිත කියන්නෙත් ආත්මයක් ඉන්ද්‍රියක් නොව ඒ ඒ අවස්ථාවට අනුව හේතු නිසා පහළවී ඇතිව නැතිව යන ශක්තියක් බවත් ඒ හැරෙන්නට සත්වයෙක් ආත්මයක් මොන ලෙසකින්වත් ගන්න දෙයක් නොමැතිබව සිතත් කයත් යනු දෙකක් බව සහ ඒවා ආත්ම නොවන බව සහ ඒ දෙකේ එකතුවත් ආත්මයක් නොවන බව නැතහොත් අනාත්මතාව තේරුම් ගැනීම තමයි බෞද්ධයෙක් බුදුන්වහන්සේගේ ධර්මය නිවැරදිව තේරුම් ගත්ත කියන්න පුළුවන් වෙන්නේ.

  • @dr_lorax
    @dr_lorax 17 วันที่ผ่านมา

    ඔබතුමාට නිවන් දකිනා තෙක් කළ්‍යාණ මිත්‍රයන්ම ඇසුරට ලැබේවා

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 19 วันที่ผ่านมา

    අනේ කස්සප දන්න මගුලක් කියපං බං (උබලගෙ බාසාවෙන්ම පිලිතුරු)

  • @SenaWicks
    @SenaWicks หลายเดือนก่อน

    මහින්ද මහත්තය මේ තරම් බොලදද.

  • @Populartiktox
    @Populartiktox หลายเดือนก่อน

    අපේ පූජනීය කුමාරකස්සප ස්වාමීන්වහන්සේගේ තර්ක, ප්‍රශ්න, ධර්ම කාරණා වලින් අධර්මය යටකර ධර්මය ඔසවා තැබීම නම් පුදුම ආකර්ෂණීයයි!!! 🙏🙏🙏 මහින්ද කියන කෙනා කිසිම අධ්‍යයනය කරන්නෙ නැතුව අහන අහන හැම එකටම මම දන්නෙ නෑ, මම අහලා නෑ කියලා කියනවා. එහෙම කිය කියත් පුහු තර්ක දදා තමන්ගේ මතය හරි කියන්න දඟලනවා. තමන් කියවන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මේ දහම් ඇස නැති අන්ධ පුද්ගලයාට ඇස් ලැබේවා..

  • @mnuwan2003
    @mnuwan2003 หลายเดือนก่อน

    ජිනසාසනයේ චෝරෝ.. මෙසේ හැඳින්විය හැක්කේ ත්‍රිපිටකය පිළිබඳ දැනීමක් නොමැතිව, නිවන් මගක් පිළිබඳ නිච්චියක් නොමැතිව, අප රටේ ග්‍රාමීය වාසි ,නගරවාසී පන්සල්වල වෙසෙන බොහෝ භික්ෂූන් වහන්සේලා නොවේද,, මහණ දිවියට පත්වන විට පැවසූ උදානපාඨය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චකරණතාය යන්නෙහි අරුත නොදන්නකම හෝ ආල්පමාත්‍ර ක්‍රියාවකින්වත් හැසිරීමකින්වත් කටයුතු නොකරන බව මනාව පැහැදිලිය .. අපි හරි අසරණ වෙලා අපේ ස්වාමීන් වහන්ස .. ඒ අතරතුර අප රටේ කොතනක හෝ කිසිවෙකු යම් නිවන් මගක් දේශනා කරන්නේ නම් එයටද ගරහන එක සාමාන්‍ය ස්වභාවය.. එය තනිව ගමනක් යන සුනඛයෙකු ඔවුන්ගේම පිරිසක් විසින් සපා කෑමේ ක්‍රියාවලිය හා සමානය ..අප රටේ අන්‍ය ආගම් කිසිවක මෙසේ නොමැත.. කිමද බුදුදහමේ අරුමේ..

  • @sriyanifernando5606
    @sriyanifernando5606 หลายเดือนก่อน

    මේ පද පරමයෝ ටික මොනවාද දන්නේ මේ අය හේතුඵල දහම් වත් දන්නේ නැහැ සියල්ල අනිත්‍ය යි කියන රැල නේ... මහ ලොකු අවබෝධ යක් තියෙනවා නම් මේ තනි මනුස්ස යෙක් එක්ක කරන මේ පහත් වැඩේ මොකක්ද .. මෙහෙමද නිර්වාන මාර්ගය යන්නේ කෙනෙක් අපහසු තාවයකට දාලා මේ අමනයෝ පද පරමයෝ නලාපොරොත්තු වෙන්නේ මොනවාද මොනතරම් දුශ්ශීල භික්ෂුන් ඉන්නවාද මේ දර්මය කෙලෙසන රාජන්ගනේ කොටුවේ උමන්දාවේ මේ දුශ්ශීල භික්ෂුන් ගැන හොයපල්ලකෝ ඔච්චර අවබෝධ යක් තියෙනවා නම්.... මේ..දෙයින් පැහැදිලිවම පේනවා කවුද ..විකෘති ධර්මය දේශනා කරන්නේ කියලා ....

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 หลายเดือนก่อน

      නෑ!!! මේ විද්වතුන් නිවරැදි කරන්න හදන්නේ මේ පුද්ගලයා අතින් සිදුවූ අත්වැරද්දක්!!!. ත්‍රිපිටකය තුලින් බුදු දහම දන්න අය මේ පුද්ගලයා කියා ඇති තවත් තර්ක කරමින් කිය්න්න හදන දේ වැරදියි කියා ත්‍රිපිටකය තුලින් දන්නවා. ඒකයි මේ කියල දෙන්නේ. . මොහුට අවසථාවක තිබෙනව තමන්ට සිදුවූ අත්වැරැද්ද නිවැරදිකරගන්න ත්‍රිපිටකය තවදුරටත් ඉගෙනගෙන. ඒකයි මිනිස් ගතිය. හැබැයි සිරිසේන ඇඩමම වසලයාට තිබෙන්නේ වෙනම න්‍යාය පත්‍රයක්. ඒ වසලයා කරන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන කොන්තරක් එකට මිනිස්සු රොක් කර ගැනීමක් . ඒකට රොක කර ගන්න , මිනිස්සු මුලා කර ගන්න "සංසර්ග" දේශනා කියල ජාතියක් හදාගෙන පරමගොබානායතනයට බස් දාල ගෙන්වා ගන්නවා

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 หลายเดือนก่อน

    Dear ven. Your affort is admirable

  • @mr.vairal3
    @mr.vairal3 หลายเดือนก่อน

    පාලු ගෙදර වලං බිදිනවා විතරයි 😂

  • @AbhayaMegha
    @AbhayaMegha หลายเดือนก่อน

    බුදුවරැ ගාථා කියකියා බණ දේශණා කරේ නැ. හැබැයි මොඩර්න් හමුදුරැවරැනමි... කිසිම තේරැමක් නැති පාලි ගාථාවෙන් දේශනා කරනවා. සිරි සද්ධමිමය අවබෝධයට පාලි වචනයක්වත් ඔිනේ නැ... බුදුන් ඉන්දියානු කරන්න.. හින්දු කරනය කරන කොට ස්තොුුත්ත කුුමවෙිදය බුදු දහමට ඇතුලත් කරලා. පාලි ගථා ඇතුලත් කරලා.. පුකෘති විශ්වයේ දහම විකෘති කරලා. නිකාය බෙදලා වාදය විවාදයත් ඇතුලත් කරලා. ලංකාවෙි සිරි සද්ධමිමය වෙනුවට මිත්‍යාවක් වපුරලා දුන්නා.

  • @BeekeepingSL
    @BeekeepingSL หลายเดือนก่อน

    තටමන හැටියටම තෙරෙනවා දන්නෙ නැහැ කියල මම කියන්නෙ මම කියන්නෙ. මෙයා මේ දවස්වල යුත්රෙන් යුද්ධය ගැන විශ්ලේෂණ ඉදිරිපත් කරනවා හැම මගුලම දන්නවා

  • @mrproductions7363
    @mrproductions7363 หลายเดือนก่อน

    විරාග කියන්නෙ මාර්ගය නෙමේ. ඔයාලා කියන ඒවා වැරදී. මග ගිය කෙනෙකුගෙන් අහගන්න ඕක

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 หลายเดือนก่อน

      විරාග කියන්නේ මාර්ගය!!! වාහන එහෙම යන මාර්ගය කියලද ඔයා හිතුවේ. නෑ ඒ ගැන නොවේ මේ කියන්නේ. ඔයා වැඩ කරන්නේ RDB එකේද??? ඒ ජාතියේ මාර්ග ගැන නොවේ මේ කියන්නේ. විරාග කියන්නේ ඇලෙන්නේ නැතිව ඉන්න එක, නිවන, ආර්‍යමාර්ගය මේවායින් එකක්වත් නොවේනම් විරාග කියන්නේ . ඔබ කියන මාර්ගයේ ගිය කෙනාගෙන් ඔබම අහල අපිටත් කියල දෙන්න.

    • @mrproductions7363
      @mrproductions7363 หลายเดือนก่อน

      ​@@dtakamalakirthidissanayake9770 ඔයා කියන ඒක නෙමේ විරාගය කියන්නෙ. ඔය වැරදී අර්ථකථන නිසයි නිවන වැහුනේ. ඔතන කතාකරන එක්කෙනක්වත් ධර්මය දන්නැ. වැරදි පාරවල් වලට යන අය. අපිත් එක්ක ධර්මය සගච්චා කරලා බලන්න. කව්රුත් දිනන්න පරදින්න නෙමේ. නිවැරදි ධර්මය ඉස්මතු කරගන්න

    • @mrproductions7363
      @mrproductions7363 หลายเดือนก่อน

      ​​​විරාග කියන්නෙ ප්‍රියදෙට අන්තගාමී ලෙස ඇලීමෙන් වෙන්වීමයි. මේ ආයතන 6ට ලැබෙන ස්පර්ශයෙන් ලැබෙන සුක වේදනාවෙන් ලැබෙන ආමිස වේදනාව නිරාමිස කරගන්න ඒක. තේසන් හේතුන් තතාගාතන් ආහ කියලා කීවෙ. ඕක එක හේතුවක් විතරයි. මගපලයක් ලබලා නැතුව කොහොමද මගපල ලාබියකුගේ ලක්ෂණ කියන්නෙ. ඔය සිංහල ට්‍රාන්ස්ලේට් බලලද? මම අහගෙන මේ සාසනේට ආපු කෙනෙක්. ඔයාලා වැරදි දේවල් කියනකොට නියම මග ගිය අය දන්නවා කියන දේ වැරදි කියලා. මගෙ සාස්තෘවාරය බුදුරජාණන් වහන්සේ. මන් අහගෙන ඇවිල්ල ඉන්නෙ. ඕන තැනකින් ඕන ප්‍රස්නයක් අහන්න. මාතුලින්ම දර්මය දැකල කියනවා මිස අපි නොදැක කිසිදෙයක් කියන්නෑ ​@@dtakamalakirthidissanayake9770

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 หลายเดือนก่อน

    මරු මරු 😂😂😂 ඉස්සර වෙලා තියෙන්නේ බිත්තරයද😂😂😂😂 කිකිලිද? පදපර⁣මයෝ කොහෙත් ඉන්නවා😂😂😂 කවදා සත්‍ය ඉතිහාසය ලොවට හෙලි වේද මේ බුද්ධ රාජ්‍යයේ 😢😢😢

  • @LalanthiArachchilage
    @LalanthiArachchilage หลายเดือนก่อน

    Why did you bring this crazy man to talk

  • @risonhasmitha7005
    @risonhasmitha7005 หลายเดือนก่อน

    Pau.pirena.tharam.oba.dannawada

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 หลายเดือนก่อน

    මහා විහාරයේ හෙලු බොරුව අාන්නද මෛත්‍රී හිමිම හෙලි කර ඇත

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 หลายเดือนก่อน

    ඔයි කවුද අපේපලකිරිම් මක්න්නේ මොකද් බයද ???? අනන්ද මෛත්‍රී හිමියන්⁣ගේ පොතේ 31 පරිච්ඡේදය බල්න්න බිම්බිසාර රජු තමයි මුලින්ම ග්‍රන්ථාරුඩකලේ 😂😂😂

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 หลายเดือนก่อน

      ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ දන්නෙ කොහොමද.

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 หลายเดือนก่อน

      ​@@helawansajayabhoomi9459ඒක මහාවිහාර වාසින්ගෙන් අහන්න😂😂😂

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 หลายเดือนก่อน

      ​@@helawansajayabhoomi9459ඒක මගෙන් අහලා වැඩක් නැහැ පොතේ තියන එක බලලා මහාවිහාර වාසිනගෙන් ඇහුවනම් තමයි හොඳ😂😂😂

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 หลายเดือนก่อน

    බුදුරජානන් වහන්සේ ධර්මය යසෝදරා දේවිය සමග ග්‍රන්ථාරුඩකගේ හා රත්තරං පත්ඉරුවල ලියා තැම්පත් කරඇති බව ජයරත්න පතිරආරච්චචි මැතිතුමා කියා ඇත පුලුවන්ම ඇත්ත බොරු නිකන් විහිලු නොකර විවාද කොට සත්‍ය අසත්‍ය විමසාබලමු🙏

  • @sunilhewage1684
    @sunilhewage1684 หลายเดือนก่อน

    ලංකාවේ මිනිස්සුන්ට පිස්සු. මේ මොහොතේදී පවා සිද්ධ වෙන්නේ අකුසල් ය. උන්මන්තකයො බහුල රටක්.

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka หลายเดือนก่อน

    තව ටික දවසක් යනකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොව පහළ උවේ නැහැ කියයි. ඇයි ඇහින් දැකපු කෙනෙක් නැහැනේ. මෙහෙමත් හිස් මෝඩ පුද්ගලයෝ නිසා ධර්මයට වෙන හානිය සුළු පටු නොවේ.

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 หลายเดือนก่อน

    හීරළුවන්ගේ තර්ක අතර්ක

  • @BeekeepingSL
    @BeekeepingSL หลายเดือนก่อน

    මහින්ද පතිරණ ්‍නිකරම දේශපාලන නැගිටීමක් විජිත කිව්ව එක හරි හැම විෂයම දන්න කෙකෙක් දැන් යුධවිශේෂඥයෙක්

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw หลายเดือนก่อน

    හින්දු , ජෙෙන ධර්මවලත් ගථා හෝ එවැනි පාඨ ( ස්ලෝක )සඳහන් වෙනබවයි අපගේ වැටහීම . සමස්ත ඉදිරිපත් කිරීම ස්ලෝක අාකාරයට කළ දහම් ඉදිරිපත්කිරීම් එවැනි පැරණි අාගමික සම්ප්රදායයන් තුල පැවතී තිබෙනව. නමුත් මෙතන බුද්ධ දේශනාවන් මුල්කොට ධම්ම පදයට අයත් ගාථා එඅයුරින් බුදුහිමියන් දේශනා කොටවදාලේ ද යන්න කතා කරන්නෙ කුමන අරමුනක් හෝ අවශ්‍යතාවයක් අරඹයා ද යන්න පිළිඹඳ දැන ගැනීමට සතුටුයි.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 หลายเดือนก่อน

      ධම්ම පදය පසුකාලීනව කරන ලද නිර්මාණයක්

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw หลายเดือนก่อน

      @@helawansajayabhoomi9459 කරුණු මගින් සාධනයකළ හැකි නම් කාරුණිකව සඳහන් කරන්න.

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw หลายเดือนก่อน

      @@helawansajayabhoomi9459 කාරුණිකව කරුණු මගින් සාධනය කරන්න.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 หลายเดือนก่อน

      @@AsiriNanayakkara-mq5dw ත්‍රිපිටකයේ කුද්දක නිකායේ තමයි ධම්ම පදය, ජාතක කතා පොත, පේත වත්තු විමාන වත්තු ආදී සියල්ල තියෙනේ. නමුත් දම්ම පදයේ අඩංගු ධම්ම කොටස් සූත්‍ර දේසනාවල වල අඩංගුයි. ඒනිසා සම්පූර්ණයෙන් දහම දැන දැක ගැනීමට සූත්‍ර දේසනා පරිහරණය කිරීම තමයි උචිත

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw หลายเดือนก่อน

      @@helawansajayabhoomi9459 මෙහි කතාවෙන්නෙ දහම අවබෝධයට ධම්මපද උපකාරීවන නොවන බව නොවෙයිනෙ. අදාල මතය ගෙන අා පිරිසට හෝ අයට ඊට අදාලව කරුණු සාධනය කර පෙන්වන මෙන් අප කල කාරුණික ඉලිලීමට පිළිතුරු සැපයිය නොහැකිබව පෙනෙනව.එනිසා බුද්ධ භාෂිත දේශනාවනට එය අදාල ලෙස පිළිගැනීමට සිදුවෙනව.

  • @anomamaggonage761
    @anomamaggonage761 หลายเดือนก่อน

    සත්‍යයක් මයි මහත්මා ත්‍රිපිටකය කියවන්න පාලි භාෂාව නොදන්නාකම ලොකුම බාධාවක්. ඇයි දෙවියනේ අපේ රටෙන් පාලි භාෂාව සැඟවී ගියේ. කොච්චර නම් පාඩුවක්ද බෞද්ධයින්ට. ඇයි එහෙම වුනේ. ත්‍රිපිටකය ලියවී ඇත්තේ පාලියෙන් නම් ඇයි අපේ රටෙන් පාලි භාෂාව නැතිවුනේ. විදේශ ආක්‍රමණ නිසාම වෙන්න ඇති. අවාසනාවක මහත. පාලියෙන්ම කියවා තේරුම් ගන්න හැකි වුනානම් මොන තරම් භාග්‍යයක්ද. විදේශ ආක්‍රමණ වලින් පසුව අපේ උතුම් සංඝයා වහන්සේලා ගිහියන්ටත් පාලි භාෂාව උගන්වන්න උනන්දු වුනානම් කෙතරම් අගේද. ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කල සංඝයා වහන්සේලාට පාලි දැනුම හොඳින්ම තිබිල තියනවා. ගිහියෝ පන්සලෙන් ටිකින් ටික ඈත්වන්නට ඇති. බුදුදහම පැවතිය යුත්තෙම පාලි භාෂාවෙන්මයි. එහෙම වුනානම් කිසිම කෙනෙකුට පිස්සු කතා ගොතන්න ලැබෙන්නේ නැහැ. පින් මද පුතුන් නිසාම බුදුදහමට ගිය කල ශෝචනීයයි. ඔබතුමා කරන්නේ මහා සේවයක්. එය මහා පුණ්‍ය කර්මයක්. එසේම වේවා.

  • @Populartiktox
    @Populartiktox หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ අරුණ සර්ට!!! 🙏🙏🙏

  • @mrproductions7363
    @mrproductions7363 หลายเดือนก่อน

    විදර්ශනා කියලා ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ

  • @mrproductions7363
    @mrproductions7363 หลายเดือนก่อน

    විදර්ශනා කියලා කොහෙද තියෙන්නේ

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน

    ඇත්තටම මේක සිද්ද කරන්නේ .. අපේ ධර්මය.. නගාහිටුවන්නද.. නැත්නම්.. විකෘති කරල දාන්නද... මට තාම හිතාගන්න බැරිව ඉන්නේ

  • @sriyanifernando5606
    @sriyanifernando5606 หลายเดือนก่อน

    මෙහෙමද ..දහම් ගැටලු විසදන්නේ තමන් සියලුම දේ දන්නවා කියන අදහසින් තව කෙනෙක් පහතට දමලා මෙයාලා තුල ඇති අවබෝධ ය කුමක්ද... මේ කද හික්මීම....මේකද..දර්මය ..

  • @lakalbulath9277
    @lakalbulath9277 หลายเดือนก่อน

    😂😂😂 🙏🏻🙏🏻🙏🏻

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 หลายเดือนก่อน

    විදර්ශනාව සම්බන්ධයෙන් මට තිබුන ගැටලුවක් තමයි සිත සමාධි ගත නොවී (අඩුතරමින් සතරවන ධ්‍යානයටවත් නොපැමින) විදර්ශනාව වඩන්නේ කෙසේද යන්න. කෙටියෙන්ම කිව්වොත් විදර්ශනාව තුලින් නේද පංච උපාදානස්කන්ධයේ උදය, වැය බලන්න පුලුවන් වන්නේ. විශේෂයෙන්ම අරුණ මහාචාර්යතුමාට බෙහෙවින්ම ස්තූතියි, දීර්ඝ කාලයක් මා සිතේ පැවති ගැටළුවක් නිරාකරණය කරගැනීමට උපකාර කිරීම පිලිබඳව. තෙරුවන් සරණයි 🙏