Teledrama 1 nm lassanai wadagath kauruth adare karana charithayak vichchi ravindra aiyage charitheta me niliya galapenne na mn hithanne adumakwath adinna danne naha aga wahenna. Ai me minissu agawal pennala janappriya wenna dagalanne me taram video song 1 baluwath tiktok 1 baluwath hama thanama me vidihai. Primi wadagath vidihata adinawa ganu aya pissu natanawa
සත්‍යා මියෙන නොමියෙන ජීවිතයක්
මනුස්සයෙකුට දවසකට එක පාරක් හරි මැරෙනවා කියල මතක් කරගන්න ඕනෙ නැත්තම් උන්ට මැරෙනවා කියන එක අමතක වෙනවා
1nma....🙌
සත්‍යාගෙ යාළුව නම් මරේ මරු අනේ...පිරිමින්ට පමණයි එහෙම අවංක හොඳ යාළුවො..ගැහැණු ලෝකයෙ ඉන්නෙ අනෙකට ඉරිසියා කරන හෙලා දකින ජාතියක්
අනිවාර්යයෙන් ..real character
ඒකට පින තියෙන්නේ ඕන. ස්කූල් එකෙන් අයින් උනේ 2005දී. තාමත් යාළුවෝ 6දෙනා එහෙම්මමයි
Aniwa..
විජිත්ගෙ නාට්‍ය යාලුවා නියමයි
අපෙ 𝐬𝐢𝐫..❤❤❤❤
බන්ඩාර මාමා බන්ඩාර මාමටත් නොදැනිම පියෙක් උනු අපුරුව 😥🖤
රොශාන් ගෙ acting නියමයි. 👍
පුදුමයි itn මේ වගේ කතා පෙන්නනවා..පහුගිය කාලෙ අැත්තටමත් මෙවැනි දේවල් සිදු උනා..
දේශපාලනය ගැන මනාවට පැහැදිලි කල තවත් කතාවක් .සහෝදරයො..කූඹියෝ.සත්‍යා.....ඒත් කවදද අපේ රටේ මිනිස්සු මේ ඇත්ත තේරුම් ගන්නෙ
කවදාවත්ම නැ...පාට මාරැ කරනවා ඇත ...තේරැම් ගැනීමක් පේන තෙක් මානයේ නොමැත..මම සිංගප්පූරුවේ සිට..
බුලත් විට පිට උගුරෙ ගියා 😂😂😂
විල්සන් මාමගෙ ආදරේ
දවසකට එක පාරක් හරි මින්හෙකුට මැරෙන බව මතක් කරන්නෝනඒක හරි
කෙල්ලව ආච්චිට අරං ආච්චිව කෙල්ල කලා නම් ඇක්ට් එක සුපිරි.
🤣
මෙයාට හිතෙන දේවල් 🤣🤣🤣
😋😋😋😋😋🔥🔥🔥🔥🔥
ඩිස්නිට ❤ ආදරේ අය මේ කොනට 👇
''උබ කැමතිනම් අපි මේක ප්ලේකරමු'' ආසම ටික👌👌
බුලත් විටක් පිට උගුරෙ ගියා ..තෙරුවන් සරණයි..😁
😂😂😂😂
ඩිස්නිගේ ඇඳුමට තියෙන කමෙන්ට්ස් වලින්ම පේනවා අපේ එවුන්ගේ එලියට දාගන්න බැරි අසහනේ. සදාචාරය කියන රෙද්දෙං ඒක වහගන්න මාරම ගේමක් දෙන්නේ මුන්.
ඩිශ්නිගෙ ඇඳුමෙ අවුලක් නෑ හැබැයි රඟපෑම එකෙන්ම අසාර්ථකයි. මෙච්චර දක්ෂ නිලියන් ඉන්න රටේ ඩිශ්නි වැනි රඟපාන්න කිසිම හැකියාවක් නැති කාන්තාවක් ඒ චරිතයට තෝරගත්ත එකටයි මිනිස්සු බැනල තියෙන්නෙ.
Ane eyage waradk naa...eyata tynne thaman adaraya karana kena marunama kellek jeewath wena widiya ragapanna..ehema kenek sathutin nane kohomath..sathutin Inna eyata hethuwak penne naa..hinawenna ehema kenekta amarui..eya e charithayata sadharayak krnwa..Mata NM ehemai hithenne..
ජඩ දේශපාලනය. අදට ගැලපෙන කතාවක් ❤
විල්සන් අයියා , බන්ඩාරෙ මාමා. ❤️❤️❤️
බුලත් විටක් පිට උගුරෙ ගියා අංකල්..
2023 බලන අය කෝ
ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඒ කියමන හරියටම හරි. 👍👍👍 ඒ කතේ හැම ඒකාම මැරෙනකං බලයෙ ඉන්න හදන්නේ.
අදත් කතාව ගොඩක් ලස්සනයි හරිම ආසාවෙන් බලන කතාවක් තමයි මේකත්
චරිත් අයියා දැන් කතාව රූගත කරලා ඉවරයි කියලා දන්නවා රොෂාන් අයියා ඉන්න නිසා.මේ ගෑණු ළමයා ගැලපෙන්නෑ චරිත් අයියා.පස්සේ ගැලපුනත් නිරුවත ගැළපෙනනෙනෑ චරිත් අයියා.ගොළු තාත්තා,බැද්දේ කුලවමිය,වීරයා ගෙදර ඇවිත්,කූඹියෝ,සහෝදරයා,තණමල්විල කොල්ලෙක්,තව ඔය වග වටිනා වැදගත් කතා බලපු අපිට ඔය නිරුවත ගැලපෙන්නේ නෑ චරිත් අයියා.
Aniwa...aniwa...ekenma..
කොතනද මේ කෙල්ල නිරුවතින් හිටියේ
වැදගත් කතා බලපු අපිට?? හරි බන් එළ.😂
ඒ කෙල්ලගේ රඟපෑම ගැන 100%ක් satisfy වෙන්න බැරි වුනාට, අදින ඇඳුම්වලට අවුලක් කියන්න බැහැ. උඹලට තාත්වික කතා ඕනේ, ඒ වුනාට ඒවයේ සාමාන්‍යයෙන් මේ රටේ දකින්න හම්බෙන උන් (කොටට අදින උන්) ඉන්න බැහැ😂
Maram ලස්සනයි ගොඩක් ලස්සනයි කුතුහලයක් තියෙන්නේ හිතා ගන්නා beee ,,, 🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹❤️❤️
මනුස්සයෙකුට දවසක එක පාරක් හරි තමන් මැරෙනවා කියන එක මතක් කරන්න ඕනි . නැත්තන් උන් ජීවත් වෙනවා කියලා උන්ට අමතක වෙනවා
මනුස්සේක්ට දවසට එකපාරක් හරි මතක් කරන්න ඕන තමන් මැරෙනවා කියල ... 👌 ... මිනිස්සු කියන්නෙ හරිම ආත්මාර්ථකාමී සත්ත්ව කොට්ඨාසයක්... තමන්ගෙ වැඩේ කෙරුනම ඇති. වාසි පැත්තට හෝය්යා.. මුළු සමාජෙම තිත්ත වෙනව එහෙම අය නිසා..
බුලත්විට පිටඋගුරේ ගිහින් සීයා මළා ඒ කතාව නම් නියමයි හලෝ ..
Wijithage yaluvanam niyama actin...super ❤️❤️
බුලත් විටක් පිට උගුරෙ ගියා යකෝ🤣😂
ඊයා හොද නිලියක් ගත්තා නම් හරිම අගේයි කාතාව . ... ✌✌✌
අපෝ එයා නම් මෙලෝ රහක් නෑ.
අඩෝ සක්කිලි වැඩ කරන්න එපා යකෝ ... තව පොඩ්ඩෙන් අර යකා මැරෙනවා විට පිට උගුරේ ගිහිල්ලා ...🤣😰😥
Bulath witak pita ugure giya😆😆😆😆😆😆😆😆ammoo Roshan oyatama match wena yaluwa👍👍👍👍
අදත් කතාව ලස්සනයි බුදු සරණයි ගුටි නයිටි
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
මේ රටේ තිබේනා ආර්ථික ප්‍රශ්න නැතිවෙලා.
හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
SATYAGE YALUWANM SUPPRE💪❤💟💪
බුලත් විටක් පිට උගුරේ ගියා 😂
චරිත සියල්ල තාත්විකයි එත් ඩිස්නිගෙ පලමු දවසෙ රන්ගනෙය් ඇනුමෙන්ම ඇයගෙ අසාර්තකත්වය පිලිබිබු උනා ඇය මෙම කතාවට නොගලපෙ ඔලු පිපෙයි පිට කසයි වගෙ
මේ කවුරුහරි ගිහින් හැගුමව එක්කන් එනවද?නෑ මන් කියන්නේ මේකේ තියන අනිත් විචාරත් සුපිරී..ඒ උනාට හැගුමත් තිබ්බනම් සම්බෝලයි පානුයි උනු උනු චිකන් කරියකුයි කාලා හොද කහට එකක් ගැහුවා වගේ තියෙයි 😎🌺....
සීයා බුලත් විටක් පිට උගුරේ ගිහින්
අම්මො බුලත් විට පිට උගුරෙ ගිහින්
රොෂාන් රවින්ද්‍ර ❤👈
සත්‍යා..මන් ආසම කතාව ..👍👍👍💞💞💞
Touch phone එකක් ඔයජාතියෙ gloves දාල operate කරන්න පුලුවං කියල මම දැනංහිටියෙ නෑනෙ....🙈🙈😄😄
කට්ටියගෙ කමෙන්ට් වලින් තේරෙනනේ නිලියගෙ ඇක්ටින් වල සාර්ථක භාවය. . කොල්ල නැතිවුණ කෙල්ලක්ගෙ චරිතෙ ඒ තරමට දැනෙන්න කරනව. මෙච්චර බැනුම් අහන්නෙත් ඒ නිසාමයි
නැහැ බැනුම් (මම කැමති ඒ වචන යට වඩා වීවේචනය කරනව කීයන්න )අහන්නේ චරීත සාර්ථක කරන්නේ නැති නීසා.
Apooo ne..eyage kotas melo rahak ne...kathawe intrest eka atharamagadi kedenawa
රොෂාන් සහෝදරයා ❤️
සමවැදි ඉන්න දැහැන් බිදින්ඩෙපා
ඒ කියන්නේ මේක මැදින් ඇඩ් දන්නඩෙපා
Nice colour in this drama. Like it
186,313 මේක බලලා තියෙන්නේ....බලකෝ දෙවැනි ඉනිම කියන ජන්ගි බලන්න ඉන්න wadkata නැති උන්ගේ gana
බුලත් විටක් පිට උගුරෙ ගියා අංකල්.😄
Bears තව ටිකක් තිබ්බ නම් ෂෝයි.😊😊
හෙලුව මාර්කට් කලාම කතාව ජනප්‍රිය වෙයි කියලා ඩිස්නි රාජපක්ෂව හෙලුවෙන් රගපාවනවානම්..අධ්යාක්ශකට වැරදිලා..🤤..අපි රොශාන්ගෙ තණමල්විල කොල්ලෙක් බැලුවෙ කිසිම හෙලුවක් නැතිවයි.හැබැයි පට්ට ජනප්‍රිය කතාව ඒක.
👍👍👍👍 ඇත්ත...
අඩෝ ඒක හෙළුව ද බන් ? බුර්කාවක් අන්දපු නැති එකේ අවුල නේහ් ?
*insha'Allah !*
මෙයා රගපාන්න ඔනි දුක හිතෙන විදිහට තමා .එවුනාට අර ආච්චි යසට මූසලකම නැතුව රගපාන්නෙ.ඩිස්නි හිතන් ඉන්නෙ මූන එල්ලන් මූසලකමට හිටියම රගපෑවා කියල 😂
Bandara mama...... Adaraniiya minisath kamin parepuurna minisak❤️❤️❤️❤️
මේ කතාවට unlike එකක් වැටෙනවනං ඒ ඩිස්නි නිසා.
paka thmaa ponnaya
Disnita ghanba dunnanm uba ohoma kiyn naa
God bless supar Rosan and fernd
එලියෙදි එහෙම මෙහෙදි මේම ..ඒක ඇත්ත බං එහෙම නැතුව මේ ලබ්බෙ රටේ ජීවත් වෙන්න බෑ බං
මේ නිළියක් ද අප්පා
අප්‍රසන්නයි දකිනකොට
අම්මපා මෙයාගේ කොටස් ස්කීප් කරන්නෙ මම විතරයි ද
ඇයි අපි ...
මේ කෙල්ලව අරන් තියෙන්නෙ ඇයි කියල තේරෙන්නෙ දැං. රඟපාන්න බැරු ඉනත් ඕනෙම දෙයක් කරන්න පිලිවංනං එයා හෙට නිලියක්. නාමල් 👎
Bulath vitak pitaugure giya 😂😂😂
Bulath vitak pita ugure giya🤣🤣
අර කෙල්ල සෙට් වෙන්නේ නෑ වගේ කතාවට...
😊
අනිවාර්යයෙන්ම
මම ඕක කිව්වේ කතාව පටන් ගන්නකොටම
විකාරයක් ඒක
ඔව්. ඒක මල හෝන්තුවක්. කතාවෙ රසය ඒකි කනවා.
තව ටික දවසක් බලමු. දැන් ටිකක් හැදිලා
කෙල්ල මගේ පන
Teledrama 1 nm lassanai wadagath kauruth adare karana charithayak vichchi ravindra aiyage charitheta me niliya galapenne na mn hithanne adumakwath adinna danne naha aga wahenna. Ai me minissu agawal pennala janappriya wenna dagalanne me taram video song 1 baluwath tiktok 1 baluwath hama thanama me vidihai. Primi wadagath vidihata adinawa ganu aya pissu natanawa
ඩිස්නී කියන්නේ හොඳ චරිතයක්.එයා දෙරනේ රාවණා නාට්‍යයේ ඉන්නවා.එයා කරන්නේ එයාට දිපු චරිතය..
🤣🤣🤣අම්මෝ ඩිස්නි ගේ චරිතේ. රුක්මල් සේනානායකගෙන් ඇහුවනම් කියයි 🤣🤣🤣
Deepu charithe ohe karanawa kiyanne acting neme.eya patta asarthakaii
එදත් අදත් දෙශපාලන ඇත්ත තත්වය කියලා දෙනව එත් මුන් හැදෙන්නේ නැහැ නේද
Veta kanne balagena 🤣🤣
කෙල්ල කමෙන්ට් කියවද්දි දුක හිතෙනෝ ඇති😒😹😹 හෙන බෝරින් එයා ඇත්තටම
Muna witharai boring aga pennanawa hodata.galapenne na me kathawalata eya..
ඔව් අනේ
"කිරි කලයට ගොම බින්දුවක් වැටුණා වගේ" ඩිස්නිට යට කලිසම අඳින්න අමතක වෙලාද කොහෙද... මෙහෙමත් මාකට්😂😂
Ow nedakin
😆
අඩෝ ඔවුමයි බන් යට කලිසම අදලා නෑ වගේ....😳😳😳😳😳😳😳 මම මෙච්චර වෙලා කල්පනා කලේ උබේ මේ වගන්තියේ තේරුම මොකක්ද කියලා....දැන් ඒ කෑල්ල බැලුවේ...මගේ ඇස් තාම නිලංකාර වෙලා බන් 😳😳😳😳😳😳😳😳😳
@@nimeshudayakumara3099 ඊයේ එකයි අද එකයි , ඔහොම ගියොත් උඹව කෝමාවල නවත්තන්න වෙයි 😂😂
@@singha6372 😂
බුලත් විටක් පිට උගුරෙ ගියා .... 🤣🤣🤣
ලස්සනයි අදත්
තව දෙයක් කියන්න ඕනේ තනමල්ව්ල කොල්ලෙක් කියන ඒ ශ්‍රෙෂ්ඨ නිර්මාණයට දායකවුවන් ඉන්න නිසාමයි මේක බලන්න පෙලබුනේ, මොකද ඔවුන් දායකවන්නේ හොඳ නිර්මාණයන්ට ව්තරක් නිසා 🧡🖤
බුලත් විටක් පිට උගුරෙ ගියා..
Maru kolak bulath veta peta ugura gilla siya marunalu.
ෆට්ට යාලුවෙක්
Athi yantham.tnx
සුපිරි රොෂා අයියේ....💪💪🔥🔥
Lassana kathawa
මේක මහ ජඩ දේශපාලනය බන්.උන්ගෙ ජඩ වැඩ කරන්න එක ලයිසන් එකක් විතරයි.මේ පාරවත් ඒ කාලකණ්ණි ජඩ දේශපාලනය වෙනස් කරන්න පුලුවන් උනොත් ලොකු දෙයක්.කරයිද කියලා සැකයි ඉතින් බලාගෙන ඉමු.
Owwa kawadawath wenas wenne na yaluwa...
බුලත් wita pita උගුරේ ගිහිල්ලා 🤪🤪🤪🤪🤪
බුලත් විට😂😂😂
add wade dan enna ennama balanba hithenneth na
තවම දාලා නැද්ද
කෙල්ලගෙ කක්කි පැත්ත එළියෙනෙ.😂
රොශාන් අය්යාට❤
කෙල්ලගෙ ඇක්ටින් සුපිරි...
පුලුවන් නම් යං නතර කරා වගේ මේකත් බාගෙට නතර කරහන්කො
13:13 16:45 17:10
තව කොච්චර වෙලා යයිද මන්ද
ඔන්න යාලුවගෙනම් අවුලක් නෑ . හැබැයි ඌ හොද මොලයක් තියෙන පට්ට ගේම් කාරයෙක්.Accident එකට taxi company යෙ ලොක්කත් සම්බන්ධයි මන් හිතන විඩියට ඌ තමා වැඩේ කරපු උන්ට සත්‍ය ගෙ taxi එක් යන එන තැන් වල යන එන අය ගැන සියලු විස්තර දීල තියෙන්නෙ .බලාගෙන ඉමු මේක ටිකෙන් ටික ප්‍රේක්ෂකයාට විසදන්න දීපු කුතුහලය වැඩිකරන මාර විදිහට ඇබ්බැහි කරවන කතාවක්..
@@irajranga6044 ඒක ගැනනම් අවබෝධයක් නෑ මචං.හොයල බලපන් .මන් ඔයතරම් එහාට හිතුවෙනම් නෑ මන් drama එකේ ඒ චරිතෙට කාවද්දල තියෙන දේ ගැන අදහසක් දැරුවා පමනයි.😊
yaluwata inna kenkge ragapama lassni..
රොෂාන් අයියා ❤️❤️❤️❤️❤️❤️❤️
Eki yaluwa e wage muthu wageee uth gobbayek 😁😁😁😁
සංජයගේ ඇක්ටින් නම් පට්ට...
කට්ටිය මේ පැත්තෙත් පොඩි රවුමක් ගහල යන්න...
සතයා❤
චරීත් උබ මේ drama එක කරලා ඉවර වෙලා ඇතී හබැයි මචං, ඩීස්නී ගේ ඇදුම් නම් මේ නට්‍ය යට ගැලපෙන්නේ නැහැ කියලා මට හීතේන් නේ. එයා modern girl කෙනෙක් කියලා පෙන්නන් ඔච්චර නීරුවත පෙන්නන්න අවශ්‍ය යි කියලා මම නම් හීතන්නේ නැහැ. අර ආචීචී බලන්න ගීය තැන උනත් ඇදගෙන ගීය වීදීය (කොට කලීසම් )එතන ට ගැලපෙන්නේ නැහැ.
මේ ගැන මීට වඩා සැලකීලී මත් උනා නම් මීට වඩා හොද ප්‍රතිචාර යක් ගන්න තීබුණ.
මගේ පුද්ගලික අදහස මේ drama එක බලන අය වැඩීයම බලන් නේ රෝශාන් නීසා කියලා තමයි මට නම් හීතෙන් නේ.
Sure roshan nisa blnne bn
අනිවාර්යයෙන්ම අපි බලන්නේ වීරයා නිසයි ඒ වගෙම විල්සන් මාමා ඉන්න නිසායි
@@nadeegamage2560 yessssssssssss
@@sampathsamarasigha2559 & Nadee 👍👍👍👍
Great tele.drama ❤️❤️
මේ කෙල්ලව දැක්කම දවසම එපා වෙනවනෙ අප්පා..
අඩො යාළුවා මරු..
විජිත්ට ඉන්නව සුපිරි යාලුවෙක්
හත් දෙයියනේ ඩිශ්නිගෙ ගවුම .😵 කතාවට කොහොමත් ගැලපෙන්නේ නෑ .අමුඩයක් ගහගෙන ආවනම් කියන්න කිසිදෙයක් නෑ ,ඒ අමුඩයක් නිසා ..
ඊයේ සිහිනි කතාව මතක් උනා." පාරෙ ගෑනු " 😂😂
යකෝ ඒ කෙල්ල එතැන බෝරීන් චරිතයක් තමයි රඟපාන්න ඕන කතාවේ හැටියට...
sathyage yaluwa maru