Kandu Pamula Sita - Athma Liyanage @ Dell Studio Season 02 ( 27-02-2015 ) Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 159

  • @renukasamath2955
    @renukasamath2955 3 ปีที่แล้ว +22

    His range is unbelievable. His singing here is better than the original. His falsetto is smooth like crazy. He was so young, when our band picked up him for gigs, but I am sure he can’t remember. Good luck Athma! You are excellent.

  • @dubbingaviya3201
    @dubbingaviya3201 3 ปีที่แล้ว +30

    හිතට දැනෙන අධි මාත්‍රා මත් පෙතී වගේ ඉක්මනින්ම ඇබ්බැහිවන සුලූ ගීත පෞර්ශයවත් ආත්මීය හඩ ආත්මා ලියනගේ 😘😘😘😘

    • @chanukasandakelum4534
      @chanukasandakelum4534 2 ปีที่แล้ว +2

      මෙය ඇත්තක්

    • @PradeepShipadipathi12-u5z
      @PradeepShipadipathi12-u5z 23 วันที่ผ่านมา

      It is soul of securt in deep music athma sed as to like angal for our meditation pls fill it and try to find the way to used to be a lovely word creating

  • @tasteoflife8651
    @tasteoflife8651 5 ปีที่แล้ว +134

    නගින්න බැරි කන්දක් පාමුලට වෙලා. සද කිදුරියකට නොලැබෙන බව දැන දැනත් ආදරේ කරපු. ආදර වන්තයාගේ ආදර කථාව අත්මා හඩින් " කඳුපාමුල" ගිතයේන් අහද්දි . අපි දැන ගත්තා ආදරේ පරාජය බාර ගන්න විදිය... අපි ගැහුවේ නැ බැන්නෙ නැ. දුප්පත් කම නිසා නගින්න බැරි උන කන්ද නැග්ගා. අද පරේ යද්දි සද කිදුරිව හම්බෙනවා. තමත් හිතින් ආදරේයි. පරාජය දරා ගන්න ඒක අනිවාරයි ආදරේදි.. වෙන කොල්ලෙකුට ඇය ආදරේ කලොත් හිත හදාගන්න .ඇයට සුභ පතන්න. ඇය ඔබව හැරයන හෙතුව හදාගන්න වැඩ කරන්න..

  • @mysrilanka5041
    @mysrilanka5041 6 ปีที่แล้ว +43

    එ.ආර් රහුමාන්ලාගේ සංගීත නිර්මාණ කැලේ..මෙන්න ගීතනම් ගීත..

  • @ranganaify
    @ranganaify 8 ปีที่แล้ว +21

    what a great singer..love your song athma..

  • @renukasamath2955
    @renukasamath2955 3 ปีที่แล้ว +8

    New arrangement.... Kudos Mahesh... I am so addicted to this song.

  • @hpharshana1659
    @hpharshana1659 4 ปีที่แล้ว +7

    නිහතමානී ගායකයා .ආදරෙයි ආත්මා අයියේ

  • @imeshnavinda
    @imeshnavinda 2 ปีที่แล้ว +4

    තාමත් අහනවා. ආසම ගීතයක්.

  • @amithgomes7033
    @amithgomes7033 3 ปีที่แล้ว +5

    නිමිලා ඉන්න වෙලාවට නිමිලාම යන්න සින්දුව 👍

  • @titotot1234
    @titotot1234 4 ปีที่แล้ว +5

    what a song, I can't explain the feeling, the words, the music, the melody, the Singing ...its heaven .....

  • @Bhanu00404
    @Bhanu00404 ปีที่แล้ว +2

    Insane lyrics,vocals and music...♥️♥️♥️♥️

  • @hashikafernando2405
    @hashikafernando2405 4 ปีที่แล้ว +5

    ඔබ කියු රහසින් මා සැලුනේ නැත....
    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි..... ❤️

  • @aroshadeshapriya5450
    @aroshadeshapriya5450 ปีที่แล้ว +2

    tht clarinet part is the smoothest😫💫

  • @vindyadissanayake5284
    @vindyadissanayake5284 8 ปีที่แล้ว +26

    ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
    ඔබ අන් සතු බව මම දැන සිටියෙමි....

    • @tasteoflife8651
      @tasteoflife8651 5 ปีที่แล้ว +2

      ansathu bawa danagen adare karanawa kiyanne marenawa kiyala danagena jewath wenawa wage wadak neda vindya. e ganu lamayage asdeke balma kochchara balagathu adda liyanna tharam hitha salune na kiyala.. mata hithenne hitha salila eka daragaththa kiyala..

  • @thanujayatennekoon2721
    @thanujayatennekoon2721 8 ปีที่แล้ว +6

    Very well,impressive song.congratz to Athma and remaker mr.Denipitiya!!!

  • @lets-find-out
    @lets-find-out 9 ปีที่แล้ว +9

    greatest version, lovin it

  • @samanjalifernando5998
    @samanjalifernando5998 8 ปีที่แล้ว +8

    OMG....superb. .excellent.

  • @ruveeshathilakshi1288
    @ruveeshathilakshi1288 4 ปีที่แล้ว +4

    This is the best version of this song.❤

  • @cocobloxyt822
    @cocobloxyt822 4 ปีที่แล้ว +3

    I love this song since many years. Beautiful. Needs to comment on the current musician who made it live again - Mahesh Sri Lanka

  • @roshinigayathrika1600
    @roshinigayathrika1600 8 ปีที่แล้ว +10

    this song wake up our souls

  • @thusharadasanayaka4114
    @thusharadasanayaka4114 9 ปีที่แล้ว +2

    amazing blend athma with mahesh denipitiya..thanks DERANA.

  • @thattaya123
    @thattaya123 9 ปีที่แล้ว +4

    nothing to say about music... just incredible work

  • @upendrasasanka5517
    @upendrasasanka5517 4 ปีที่แล้ว +4

    ඔබ අන්සතු බව...මා දැන සිටියෙමි.. ❤️

  • @SarangaWijerathna
    @SarangaWijerathna 9 หลายเดือนก่อน +1

    This is the best version of the song. Epic

  • @kasunsameeeramadhusanka7989
    @kasunsameeeramadhusanka7989 9 ปีที่แล้ว +5

    Very nice effort and I would like to hear something like this also.."Dell Studio with Sunil Edirisinghe"

  • @ChathuraWijenayake
    @ChathuraWijenayake 9 ปีที่แล้ว +6

    nice song and good voice

  • @pntravels1647
    @pntravels1647 4 ปีที่แล้ว +1

    Maind relax song ,,athma,😍 band 🥰

  • @kalumarjuna80
    @kalumarjuna80 8 ปีที่แล้ว +3

    Great music...., a new look to a great song!

  • @chamithrakatugampala985
    @chamithrakatugampala985 ปีที่แล้ว +1

    Music ❤ voice ❤

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +1

    මෙිකනමි පට්ටම ...🖤🔥

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 3 หลายเดือนก่อน +1

    original song is a diamond one this one is a pottery, original meaning is original

  • @suneethadesilva5734
    @suneethadesilva5734 ปีที่แล้ว

    Oba an sathu bawa mama dana sitiyemi

  • @hilarysilva8853
    @hilarysilva8853 3 ปีที่แล้ว +2

    ehema thamai malli inna one, phiyen annina anala wha bonna lesi, ita wada kochchara amaruda daragena jeewath wena eka, a aya gana kwruth katha karanne neha, media neha,oneth nehane, sundara lokaye daragena issarahata geniyanne katha nowena aya, a wage aya age nokarana aya ,daraganna aya, lokayak daraganna aya, kawruth nodanagama lokaya issarahta geniyanawa, kawruth danagaththe nathuwata kamak neha,hina wena adana adala aye atha idan jeewithaya diha balana aya godak innwa, a ayata respect krapan

  • @sanjikafernando4887
    @sanjikafernando4887 9 ปีที่แล้ว +5

    I like it

  • @BBoRaLu
    @BBoRaLu 8 ปีที่แล้ว +5

    නියමයි...

  • @isurushan5318
    @isurushan5318 6 ปีที่แล้ว +2

    Harima mihiri supiri program ekak👌

  • @Vishva_Viraj
    @Vishva_Viraj 3 ปีที่แล้ว +2

    ආත්මා❤️❤️❤️❤️

  • @hatharasinghemotors1803
    @hatharasinghemotors1803 7 ปีที่แล้ว +1

    we love you sir.you are the best

  • @hareshcooray6792
    @hareshcooray6792 8 ปีที่แล้ว +3

    love this song..

  • @prasannaindragith
    @prasannaindragith 9 ปีที่แล้ว +2

    ලස්සනයි නියමයි

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 5 หลายเดือนก่อน

    This one beat original one ❤

  • @lakshanjaliya7920
    @lakshanjaliya7920 3 ปีที่แล้ว

    Thank you... ❤️❤️❤️🥳🥳🥳😇😇😇

  • @amilaweerasekara3869
    @amilaweerasekara3869 7 ปีที่แล้ว +3

    What a nice song it is

  • @ushankaravinduperera4445
    @ushankaravinduperera4445 5 ปีที่แล้ว +1

    Saneepeta aha piya una yakoo😍😍 marama hageemak bawanawak wage danuna ahanakota😍

  • @sandaruwanperera3164
    @sandaruwanperera3164 3 ปีที่แล้ว

    meka ahaddi den tiyana sindu monawada kiyala hitenawa.wishishta hekiyawak obata tiyanawa mahtmaya
    bs

  • @chamilathanushi2666
    @chamilathanushi2666 9 ปีที่แล้ว +23

    මා ගයනා ගී ඔබට ඇසෙනවද :(

  • @kamaljayathilaka4001
    @kamaljayathilaka4001 4 ปีที่แล้ว +1

    Super song❤️❤️❤️❤️❤️❤️❤️

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Voice

  • @roydesilva5114
    @roydesilva5114 3 ปีที่แล้ว +1

    Best of sri lankan music

  • @darshanakumara4944
    @darshanakumara4944 2 ปีที่แล้ว

    Mewa tamae songs

  • @sachinthadileeshaka2327
    @sachinthadileeshaka2327 3 ปีที่แล้ว +1

    පළවෙනි වර්ස් එකේ. ඔබ අන්සතු බව.පටන් ගන්න තැන ගහන කෝඩ් එක මොකක්ද..

  • @mahindarohan4621
    @mahindarohan4621 6 ปีที่แล้ว +2

    super.songs,,,,

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Kadu Pamula sita

  • @SupunLankage
    @SupunLankage 9 ปีที่แล้ว

    good job ... wish you all the best darana TV.....!!!!!......

  • @jasonmiller6253
    @jasonmiller6253 4 ปีที่แล้ว +3

    @tvderana Do you provide an artist share for the youtube earnings you receive for the talent and performance of these great artists? They should earn it for sure. Yet, there are no laws to guarantee it. As a responsible media (as you say), it's your duty to make sure they get an artist share.

  • @tharinduweerawansa8471
    @tharinduweerawansa8471 8 ปีที่แล้ว +8

    ඔබ අන්සතු බව මම දෙන සිටියෙමි ...!!!

  • @jagathchandana9729
    @jagathchandana9729 8 ปีที่แล้ว +2

    ma gayana gee obata asenawada

  • @janithakarunarathne8001
    @janithakarunarathne8001 5 ปีที่แล้ว

    Mama asama sinduva, puduma vidiyata hithata vaduna.

  • @worldwide-m5i
    @worldwide-m5i 7 ปีที่แล้ว +4

    කදු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සද කිදුරූ ලියේ..

    • @Ganukaz
      @Ganukaz 7 ปีที่แล้ว

      ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
      ඔබ අන් සතු බව මම දැන සිටියෙමි..

  • @ChandrakumaraHewathunga-cs1xo
    @ChandrakumaraHewathunga-cs1xo ปีที่แล้ว

    ❤mama kemathima gethaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 8 ปีที่แล้ว +2

    එල

  • @amilaprabath1903
    @amilaprabath1903 2 ปีที่แล้ว

    Love you atmahaa

  • @udaralahiru9990
    @udaralahiru9990 7 ปีที่แล้ว

    Oba ansathu bawa mama dana sitiyemi..

  • @salikatrishani2642
    @salikatrishani2642 5 ปีที่แล้ว

    love you athama. ...............😢😢😢😢😢😢😢❤

  • @sanjumaleesha8194
    @sanjumaleesha8194 4 ปีที่แล้ว

    Lassanai😍😍

  • @indikajayalath719
    @indikajayalath719 7 ปีที่แล้ว

    riyal super song weri biutifull

  • @chanukasandakelum4534
    @chanukasandakelum4534 2 ปีที่แล้ว

    ❤️

  • @roshannew9727
    @roshannew9727 4 ปีที่แล้ว

    Supiriiiii ay kisiktwknee elll

  • @ruwanrajapaksha2163
    @ruwanrajapaksha2163 8 ปีที่แล้ว

    so nice

  • @chamalvlogs3177
    @chamalvlogs3177 4 ปีที่แล้ว +1

    Wasi song eka

  • @i.surajasanka6689
    @i.surajasanka6689 8 ปีที่แล้ว

    this is my favorite song nice to hear

  • @pasindumadushan3048
    @pasindumadushan3048 3 ปีที่แล้ว

    Miss you Ruwan (Violin) ❤️😑

  • @Osheyyy
    @Osheyyy 5 ปีที่แล้ว +1

    මා ගයනා ගී ඔබට ඇහෙනවද...............

  • @masssameer1188
    @masssameer1188 5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @indikasuranga7436
    @indikasuranga7436 5 ปีที่แล้ว

    Ela

  • @නිහඬසිතිවිලි-ඥ3ථ
    @නිහඬසිතිවිලි-ඥ3ථ 5 ปีที่แล้ว

    අාදරෙයි

  • @LankansInUK
    @LankansInUK 9 ปีที่แล้ว +18

    My honest opinion this vision can't even keep it near to original song

  • @suranjithkumara7808
    @suranjithkumara7808 3 ปีที่แล้ว

    ඔබ වෙනුවෙන් මා තාම හඩන බව

  • @rhythmicash3180
    @rhythmicash3180 9 ปีที่แล้ว

    Wow!!

  • @mawellateeson3675
    @mawellateeson3675 ปีที่แล้ว

    real

  • @rumeshsahimtha7848
    @rumeshsahimtha7848 7 ปีที่แล้ว

    Supiri

  • @nuwanyasawardana
    @nuwanyasawardana 6 ปีที่แล้ว

    👌👌👌👌

  • @priyankaraekanayaka4131
    @priyankaraekanayaka4131 6 ปีที่แล้ว +2

    Song and vice amazing . but i think music not good than original song

  • @danushkapiyantha5755
    @danushkapiyantha5755 6 ปีที่แล้ว +1

    asainee

  • @sahanperera5688
    @sahanperera5688 7 ปีที่แล้ว

    original one is the best

  • @kaveeshashenal4530
    @kaveeshashenal4530 2 ปีที่แล้ว

    😮

  • @Channel-wl2qo
    @Channel-wl2qo 4 ปีที่แล้ว +1

    ඔබ කි රහසින් මා සැලුනේ නැත,ඔබ අන් සතු බව මම දැන සිටියෙමි.

  • @sahandinumika5567
    @sahandinumika5567 8 ปีที่แล้ว

    👍👍✌

  • @randibandara3219
    @randibandara3219 3 ปีที่แล้ว

    සදකිදුරි කොයිතරම් අගේද...මෙච්චර රහකට ඇසෙනා ගීයෙන් මන් මත් නොවී දරාගෙන ඉන්න තරම්..

  • @praveenravisara8820
    @praveenravisara8820 6 ปีที่แล้ว +1

    Ashan

  • @pasandesilva2295
    @pasandesilva2295 หลายเดือนก่อน

    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ
    මිටියාවත් කඳු ශිඛර සිසාරා
    සඳ බැස යන තුරු අවර වන පෙතේ
    ඔබ කිව් රහසින් මා සැළුනේ නැත
    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
    ඇල දොල ගංගා සයුර සිසාරා
    ඉර නැග එන විට පෙරඹර අහසේ
    ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ

  • @dimuthuindunil6981
    @dimuthuindunil6981 ปีที่แล้ว

    අර වයලීන් ගහන අයිය...🥺🥺🥺😥

  • @neelrapiyael7898
    @neelrapiyael7898 5 หลายเดือนก่อน

    අයියන්ඩි පට්ට ඔයා
    මචන් මෙයාව බලෙන් aout කියවගන්නවාද

  • @rasithagamage5842
    @rasithagamage5842 6 ปีที่แล้ว +15

    3:25 destroyed the whole emotion of the song :/

  • @hashair7819
    @hashair7819 3 หลายเดือนก่อน

    නොගැලපෙන විදියට සංගීතය වෙනස් කිරීමෙන් අති අලංකාර කිරීමෙන් සිංදුව විනාශ වී ඇත!

  • @RRfernando
    @RRfernando 5 ปีที่แล้ว

    👍

  • @damiththaranga971
    @damiththaranga971 7 ปีที่แล้ว

    🗣👌🏽👌🏽👌🏽👌🏽👌🏽🎼🎧🎤💯

  • @ranganaiiroshan9849
    @ranganaiiroshan9849 8 ปีที่แล้ว

    maxzz ...

  • @thishumcaldera4879
    @thishumcaldera4879 4 ปีที่แล้ว

    G💐

  • @diroshcosta5404
    @diroshcosta5404 8 ปีที่แล้ว

    omg