Ratakin Eha Igili - Priya Sooriyasena @ Dell Studio ( 31-10-2014 ) Episode 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 301

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 7 หลายเดือนก่อน +151

    2024 අහන අය කවුද?

    • @DulanjaliHasanthika
      @DulanjaliHasanthika 7 หลายเดือนก่อน +5

      2024?????? Tawa aurudu 100 k giyath me sindu wala tiyena rasa wenas krnna baa katwth..priya sir adareii ❤️❤️

    • @thesarathatuli9891
      @thesarathatuli9891 6 หลายเดือนก่อน

      ❤🙌

    • @thesarathatuli9891
      @thesarathatuli9891 6 หลายเดือนก่อน +1

      @@DulanjaliHasanthikaaththa❤

    • @savidulakisha8642
      @savidulakisha8642 5 หลายเดือนก่อน +1

      2024👊🔥

    • @N.A.maheshi
      @N.A.maheshi 18 วันที่ผ่านมา

  • @buddikagayanamaraweera957
    @buddikagayanamaraweera957 7 หลายเดือนก่อน +46

    ඉක්මන් සුවය එක්ක දීර්ගායු පතනවා ඔබ තුමාට

  • @raveeshavidushan
    @raveeshavidushan 6 หลายเดือนก่อน +28

    Get well soon legend ......😢 මේ වා ඇහෙද්දී තාමත් මලිල් කෙලින් වෙනවා.... ඉක්මන් සුව පතනවා ප්‍රියා සූරියසේන මහත්තයෝ.....🥲🥲🥲🥲❤❤❤❤❤🎉🎉🎉

  • @prasanthaperera2356
    @prasanthaperera2356 5 ปีที่แล้ว +75

    මම පොඩි කාලේන් ගොඩක් ප්‍රිය කරපු ගයකයෙක් තමයි ප්‍රියා සූරියසේන මහත්මා දැනටත් ඔබතුමාගේ ගීතවල රසය කිසිම අඩුවක් නැතුව අහන්න ලැබීම මට නම් හරිම සතුටුයි

  • @indika10
    @indika10 8 ปีที่แล้ว +178

    "වචන ටික ලියන්න විනාඩි 10කට වඩා ගියේ නැ" that was our legendary Premakeerthi De Alwis... Can't imagine how many songs we have lost in 27 years... if he would have been alive.... Thank You, Mahesh Denipitiya and Dell Studio...I really enjoyed all of them..

    • @44Bravo
      @44Bravo 7 ปีที่แล้ว +2

      And the loss of great Clarence 😔

    • @sensiblejack3294
      @sensiblejack3294 6 ปีที่แล้ว +2

      Ohoma katha wada karapu JVP ekata thaamath minissu gaawata awilla chande illanna ida dena kamakata nathi minssu inne me rate

    • @anushkamadurawala3690
      @anushkamadurawala3690 6 ปีที่แล้ว +1

      siraawatama...matath e wachana tika danuna....wachana tikata winaadi 10kwath giyee ne kiyapu eka

  • @kushithnaveen
    @kushithnaveen 7 หลายเดือนก่อน +15

    අදටත් අහන ලංකාවේ හොදම වැඩසටහන් අතරින් එකක් ❤️

  • @anurodrigo1375
    @anurodrigo1375 5 ปีที่แล้ว +30

    අම්මො මම අවුරුදු 10 ඉදන් අහන්නෙ මෙයගෙ සිංදූ මාරම ආසයි තවමත් ❤

  • @aselachathuranga3291
    @aselachathuranga3291 6 ปีที่แล้ว +172

    අපි කවුරැත් වයසට යනව මහත්තයෝ...නමුත් හැමෝටම වයසට යනකොට ඔබ තුම්න්ලට වගේ ආදරය ලබන්න බෑ......රෙස්පෙක්ට් ම්හත්තයෝ...බුදු සරනයි

    • @iksameera
      @iksameera 5 ปีที่แล้ว +1

      ASELA CHATHURANGA no any words
      Hon. Premakirthi de Alwis and hon . Priya. Respect you guys

    • @dilanjayasena8921
      @dilanjayasena8921 5 ปีที่แล้ว

      Sameera

    • @DulanjaliHasanthika
      @DulanjaliHasanthika 7 หลายเดือนก่อน

      Eka nm mara comment ek bro 👌🏻@aselachathuranga3291

  • @shirannilanga2203
    @shirannilanga2203 7 หลายเดือนก่อน +12

    Get well soon priyaa. 🙏🙏 we need to hear your voice again

  • @dilrukgalagoda6651
    @dilrukgalagoda6651 4 ปีที่แล้ว +38

    when the legends sit around the table with the bottles', beautiful and lovely words go around flawlessly.... this is the best example! Piya, Clarance, Premakirthi.... Challenge my argument!

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +18

    Dell studio 🤩❤ eda idan me songs thama ahanwa..priya sooriyaasena sindu wlta thamath adarei..ක්ලැරන්ස් විජේවර්ධන අද හිටියානම් කියලා හිතුන වාර ගාන අනන්තයි.. මේක බලද්දිත් හිතුනා..

  • @Mdes7777
    @Mdes7777 7 หลายเดือนก่อน +8

    Supper awesome music arrangements.❤❤❤❤❤

  • @kaveeshafernando6036
    @kaveeshafernando6036 6 ปีที่แล้ว +47

    පුලුවන් නම් Dell studio සින්දු ටික Apple Music දාන්න....

    • @AmilaNirmalPerera
      @AmilaNirmalPerera 3 ปีที่แล้ว

      I don't think it's possible with copyright issues

  • @sampiranasinghe5768
    @sampiranasinghe5768 8 ปีที่แล้ว +50

    wow wow wow dear sir priya sooriyasena you make me cry today again. i miss my family and my lovely wife. this is my favorite and best song i ever like to listen and sing. still tears are falling from my eyes. i wish all the best for all sri lankan who are been aboard. god bless you mahesh sir for superb music and priya is my favorite singer since i was a child

  • @NavodyaNethmina
    @NavodyaNethmina 7 หลายเดือนก่อน +4

    2024 old hitz 💗😌

  • @u.gdamith9546
    @u.gdamith9546 8 หลายเดือนก่อน +3

    2024🎉🎉🎉❤

  • @madushaubesekara5562
    @madushaubesekara5562 7 หลายเดือนก่อน +3

    2024 @ 🇯🇵

  • @samithajayanetti7261
    @samithajayanetti7261 7 หลายเดือนก่อน +3

    2024 ❤

  • @harshanifernando8226
    @harshanifernando8226 7 หลายเดือนก่อน +2

    2024 !!

  • @sandeepadilhara4326
    @sandeepadilhara4326 7 หลายเดือนก่อน +3

    2024🥺❤️

  • @ys4115
    @ys4115 7 หลายเดือนก่อน +27

    Anyone 2024❤

    • @rathnabhumi
      @rathnabhumi 6 หลายเดือนก่อน +1

      Yes

  • @MarianF1
    @MarianF1 7 หลายเดือนก่อน +2

    Great singer! Great singing! God bless you !

  • @Asela7711
    @Asela7711 5 หลายเดือนก่อน +1

    Love from Osaka 🇯🇵

  • @deleeshadewsith5815
    @deleeshadewsith5815 3 ปีที่แล้ว +8

    මේක තාම අහනව ආසම.සින්දුව 💝✌️

  • @amanisirisena5538
    @amanisirisena5538 7 หลายเดือนก่อน +3

    2024❤

  • @Shadow-w6k6z
    @Shadow-w6k6z 7 หลายเดือนก่อน +3

    2050❤

  • @nethumsahasra1557
    @nethumsahasra1557 4 ปีที่แล้ว +18

    අපි තාමත් අහනවා 😍❤️🙏

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 6 หลายเดือนก่อน +2

    Marilath ahana ewa tamai ithin. Adarei legend.....

  • @AsangaDevasurendra-je2to
    @AsangaDevasurendra-je2to 7 หลายเดือนก่อน +2

    Mage asama sinduwa ❤

  • @rajeshrodrigo3767
    @rajeshrodrigo3767 6 หลายเดือนก่อน +1

    Woww woww woww great 👍👍💖💖💐💐💯💯

  • @pramukwijerathne2216
    @pramukwijerathne2216 4 ปีที่แล้ว +4

    Great .... thanks Priya.. Love you all .., thanks Mr. Mahesh denipitiya... Mr. Ruwan weerasekara, Clarance wijewardena, Prem..... May all Attain Supreme Bliss of Nibbana !

    • @pramukwijerathne2216
      @pramukwijerathne2216 4 ปีที่แล้ว +2

      one of the great violinists I ever saw ruwan.. thanks all

  • @Wijemana1
    @Wijemana1 11 หลายเดือนก่อน +2

    නියමයි ප්‍රිය ගායකයානි බුදු සරනයි ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 2 หลายเดือนก่อน

    Excellent composing!!
    One of the Best songs with my blessings!!❤❤❤❤❤❤

  • @SamudraHarithapriya
    @SamudraHarithapriya 7 หลายเดือนก่อน +3

    Favorite song i like voice ❤

  • @gayand.gamage1242
    @gayand.gamage1242 7 หลายเดือนก่อน +3

    Legend ❤

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 6 หลายเดือนก่อน +3

    ප්‍රියා සූරියසේන මහත්මයාට ඉක්මන් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා!!🙏🙏🙏

  • @ThiruSelvam-tm4pf
    @ThiruSelvam-tm4pf 4 หลายเดือนก่อน +1

    Sooriya aiyage Voice Amazing. God Bless you Anyway. ❤❤❤😂

  • @dilshanweerasekara2937
    @dilshanweerasekara2937 4 ปีที่แล้ว +21

    ප්‍රේමකීර්තිගේ lyrics කියන්නේ instant noodles වගේ නෙමෙයි බොහොම අමාරුවෙන් හැඳිගාල හදන දොදොලක් වගේ දෙයක් ,classic guitar කාල ඉන්න ක්ලැරන්ස් සර්ගේ music තමා දොදොලේ රස වැඩි කරන්නේ,මහේශ් දෙනිපිටිය මේක uplifting vibe එකකට අරන් යනවා,ඒක හරියට දුකක් එක්ක හිතේ තියෙන බලාපොරොත්තුවක් හිනා වෙවී කියනවා වගේ දෙයක්,
    ඒක හරිම අමාරුයි ,ප්‍රියාගේ
    වයසක කටහඬ සින්දුවට තරුණකමක් ගේනවා කිව්වොත් අවුල් නේද ? ඒත් මටනන් එහෙමයි !!! Bass ඩයල් එක වෙනම ආතල් එකක් ගන්නවා,රුවන් වීරසේකර strings නලවනවා,Drummer මාර discipline එකකින් ගහන්නේ, harmony එකත් අවුරුදු ගානක් ඒකටම practice කරා වගේ දෙනවා,rhythm ගහන කෙනානන් ටිකක් අමාරුවෙන් අල්ලගෙන ඉන්නේ, 4.43නන් ටිකක් අවුල් යනවා , overroll සින්දුවනන් තනිකරම පිස්සුවක් ♥️

  • @mohammedadil3040
    @mohammedadil3040 ปีที่แล้ว +8

    අද කාලේ සින්දු මේ සින්දුවලට ලඟින් වත් තියන්න බැහැ....

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik ปีที่แล้ว +4

    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
    අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
    ගෙන යමි ඔබේ ආදරේ ආදරේ
    නා දළු දෙතොල් හසරැළි මත වෙලී
    ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
    අසමාන වු ඒ අප ආදරේ
    කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
    අතිනත වෙලා පටලලා රන් හුයෙන්
    ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
    හෙට ඒ දිනේ දී සයුරෙන් එහා
    පිළිගන්නවාදෝ පැමිණී වහා
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
    අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
    ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

  • @kingj7773
    @kingj7773 3 ปีที่แล้ว +8

    Bass guy is a legend ♥️♥️♥️♥️

  • @nipunbasnayake8262
    @nipunbasnayake8262 4 ปีที่แล้ว +2

    Maru dell Studio hamadama venaska thama ithin

  • @nuwankumara8062
    @nuwankumara8062 5 ปีที่แล้ว +18

    ආ..ගිය ගමන් සිහිව එයි යලි යලි....අසමාන ඌ ...අප ආදරේ කිසිදා බිදෙන්නෑ සැකයක් නැතෙ...😍😘

  • @slmaster5127
    @slmaster5127 3 ปีที่แล้ว +9

    Violin පාර 😭😭

  • @imankasadun3635
    @imankasadun3635 6 หลายเดือนก่อน +1

    මාරම සින්දු ඒ කාලේ ඒවා..

  • @ajithliyanage-n8y
    @ajithliyanage-n8y 7 หลายเดือนก่อน +2

    නිරෝගී වේවා

  • @yyz7436
    @yyz7436 5 ปีที่แล้ว +4

    Thanks priyasooriyasena mahathmaya what a humble person you are , didn’t forget payed respect to the legend Clarence

  • @roshansanjaya4266
    @roshansanjaya4266 4 หลายเดือนก่อน +1

    පිටරට තනිවෙලා ඉන්නකොට මෙ සින්දුවල ඇහෙත්දි ආයෙ එන්න හිතෙනවා

  • @dilipkumara1168
    @dilipkumara1168 3 ปีที่แล้ว +11

    බේසා නම් දෙනවා ආයෙ කියන්න වචන නෑ❤️❣️❤️❣️

  • @nadunsamith4887
    @nadunsamith4887 6 ปีที่แล้ว +6

    මේක ටමයි පට්ට සින්දුව..

  • @cellworldprivatelimited1335
    @cellworldprivatelimited1335 7 หลายเดือนก่อน +1

    Get well soon legend Priyadarshi Suriyasena 🇱🇰

  • @supunlakshitha8310
    @supunlakshitha8310 7 หลายเดือนก่อน +1

    Old is gold 💛

  • @chandu007i
    @chandu007i 3 ปีที่แล้ว +3

    bring this program back

  • @sunilsilvakuruwitageveryni49
    @sunilsilvakuruwitageveryni49 5 ปีที่แล้ว +1

    Hareema lassanai mahathmayata Budhusaranawewa. Nidhuk neeroogee dheerga aayusa labewa
    Jayen jayama wewa.

  • @joelheshan
    @joelheshan 6 ปีที่แล้ว +6

    Drums,bass nd lead💯❤❤❤❤👌👌👌

  • @sajirandeniya8009
    @sajirandeniya8009 8 ปีที่แล้ว +6

    absolutely a great work by mahesh n team ..n Dell studio. ... amazing music programme after so mny years

  • @Yasitha_K
    @Yasitha_K 7 หลายเดือนก่อน +1

  • @احمدللاتصلات
    @احمدللاتصلات 4 ปีที่แล้ว +1

    Superi.. Godak. Lasana.

  • @imeshumayanga7967
    @imeshumayanga7967 5 ปีที่แล้ว +10

    love that bass part

  • @dinulaperera6691
    @dinulaperera6691 2 ปีที่แล้ว +3

    Woww wonderful singer...😘😘😍

  • @dinukshifernando4683
    @dinukshifernando4683 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sohanweerakkody6837
    @sohanweerakkody6837 4 ปีที่แล้ว +3

    Awesome music and sound arrangement by Mahesh...Keep it up cause we can again and again listen to these songs

  • @ThiruSelvam-tm4pf
    @ThiruSelvam-tm4pf 4 หลายเดือนก่อน +1

    All Sri Lankan People Tamil And Singahala❤❤🎉🎉

  • @tharindusperera1763
    @tharindusperera1763 4 หลายเดือนก่อน

    Obata ikman suwaya labewa 🙏🙏🙏

  • @chaturangasampath8183
    @chaturangasampath8183 6 หลายเดือนก่อน +2

    2024 Still Favorite ❤

  • @chrishanthigomis749
    @chrishanthigomis749 5 ปีที่แล้ว +3

    beautiful song and excellent music. thank you everyone.

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +4

    Favorite voice 😍❤️

  • @wathsalamadushanka2859
    @wathsalamadushanka2859 5 หลายเดือนก่อน +1

    2024😢😢 love for priya sir

  • @eswaraneswaran6015
    @eswaraneswaran6015 8 ปีที่แล้ว +14

    ratakineha egili divaine voice of priyasooryasena sir by m.eswaran trichy tamil nadu

  • @ranilprasanthahandapangoda4202
    @ranilprasanthahandapangoda4202 ปีที่แล้ว +1

    අදටත් අහනවා 🎶❤❤❤❤

  • @achinimadushani8432
    @achinimadushani8432 4 ปีที่แล้ว +2

    Super band we like to see a tv program about the band with music

  • @niduwaradulaj2807
    @niduwaradulaj2807 ปีที่แล้ว +36

    2023 😌💗💗

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 7 ปีที่แล้ว +15

    pita ratawal wala inna apita me sindu aheddi hithara puduma hagimak athi wenne..from Germany

  • @hewasenaratnestaff8080
    @hewasenaratnestaff8080 8 ปีที่แล้ว +3

    Wow ...New life to Ratakin eha Good Job Mahesh Denipitiya.., Ruwan, Buddhika n All..Congrads..Priya...New life...Neville Ratnasiri With Champika

  • @janakbadugama6078
    @janakbadugama6078 7 หลายเดือนก่อน +1

    Get well soon🙏🙏🙏

  • @senaldinukawelaratne6805
    @senaldinukawelaratne6805 9 ปีที่แล้ว +8

    One of the best versions of this song :)

  • @chalawar1668
    @chalawar1668 5 ปีที่แล้ว +2

    Mata wysa 18i...eth mn asama gayakayek....❤️❤️priya suriyasena kiyanne...kiyanna vachana nh........

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 5 หลายเดือนก่อน

    2024 ❤❤❤❤
    Superb to the maximum
    The BASS guitarist stay blessed with all the performers 👍

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว +3

    Never get enough of these old songs

  • @damekadam4774
    @damekadam4774 6 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔබට

  • @chammabcreation
    @chammabcreation หลายเดือนก่อน

    Music programs walin man asama eka❤

  • @sdweerasingha6588
    @sdweerasingha6588 4 ปีที่แล้ว +2

    සුපිරි අපි තාමත් රස විඳිනවා

  • @deleeshadewsith9088
    @deleeshadewsith9088 3 ปีที่แล้ว +3

    තාම අහනව මේක 😍

  • @newmobile9414
    @newmobile9414 7 หลายเดือนก่อน +1

    2024 🙂🙏

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว +1

    Thanks

  • @omilasuranjanie1251
    @omilasuranjanie1251 5 ปีที่แล้ว +2

    Super with lyrics,music and voice.

  • @thila
    @thila 8 ปีที่แล้ว +17

    that bass part ...

  • @chirangadilshan7824
    @chirangadilshan7824 2 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ❤

  • @anurakumara4885
    @anurakumara4885 5 ปีที่แล้ว +2

    gayanaya karana gayakayath rasa vidinava.vadanaya karana band ekath vindanayak labanava.ahana apith vindanaya labanava..dan inna pakayala sinduvak gahuvoth ahnath ba.ahenneth na.rasayakuth na.band ekath ohe thalanava.anthimata ivaraaaaaai...kohe vath yana gonek genalla porm karanava.

  • @Chamathsk
    @Chamathsk 10 ปีที่แล้ว +13

    Such an awesome programme and amazing music !!

  • @janithchamara7068
    @janithchamara7068 7 หลายเดือนก่อน +1

    2024 😌 🖤

  • @sachineran3096
    @sachineran3096 3 ปีที่แล้ว +3

    Much love 😞❤️

  • @avisan4329
    @avisan4329 7 หลายเดือนก่อน +1

    ඉක්මන් සුව ලැබේවා !!! ❤

  • @dreamparadise-w9k
    @dreamparadise-w9k 4 หลายเดือนก่อน

    Adarei...Priya..... nomiyena sindu

  • @ThilinaBlyz
    @ThilinaBlyz 10 ปีที่แล้ว +25

    nice bass!!!

  • @Topic_Center
    @Topic_Center 2 ปีที่แล้ว +2

    Great voice

  • @sithijabandara2350
    @sithijabandara2350 4 ปีที่แล้ว +1

    Mn chuti kale idanma meh vge song valata hitha giya hinda, hithata sathutui.

  • @TharushaDineth-cr6hp
    @TharushaDineth-cr6hp 7 หลายเดือนก่อน

    2024❤😮

  • @nirofidgett2153
    @nirofidgett2153 3 ปีที่แล้ว +7

    He’s voice is timeless 💙

  • @savikavenuth7616
    @savikavenuth7616 3 ปีที่แล้ว +3

    Clarence sir😥