Husma Ep01 The Breath හුස්ම - පුංචිම පුංචි පැටවුන්ට හුස්මක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @wnt6596
    @wnt6596 ปีที่แล้ว +1

    නොදුටු දෙවියන් අතර මා සෑබැහින් දුටු දෙවිකෙනෙක් තාමා ඔබතුමා. ඔබටත් දරැවන්ටත් තේරැවන් සරණයි .

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 7 หลายเดือนก่อน

    ඔබතුමා කිව් කතාව හරිම ශෝචනීයයි. ඔබතුමා ම කිව් පරිදි අපේ රටේ ඔය එක සිදුවීමක් පමණයි.
    එසේ කියා හෝ සිතා ඉන් ඉදිරියට කළ හැකි දෙයක් නැතැයි අත් නොහැර එය පිළිබඳව ඥානාන්විතව සිතා බලා කටයුතු කිරීම උතුම් වූ මිනිසුන්ට පමණමයි කළ හැකි වන්නේ.
    ඔබට දීර්ඝායු වේවා!
    "පිබිදෙන මල්...." සංවිධානයට යම් පරිත්‍යාගයක් කරන්නේ නම් එය කරන පිළිවෙළ හා ගිණුම් අංක දැන ගැනීමට කැමත්තෙමි.

  • @nishadhiapsara8987
    @nishadhiapsara8987 2 ปีที่แล้ว

    සාධු...සාධු...සාධු...ඔබතුමා දෙවිකෙනෙක් මේ පොලොවේ සිටින.....තෙරුවන් සරණයි....ඔබතුමාගේ උතුම් කාර්‍යයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..

  • @tanujarangana7429
    @tanujarangana7429 2 ปีที่แล้ว +4

    හුස්ම ගිලිහුණු අම්මෙකුගෙ
    හුස්ම වුණු
    පුංචි පැටව් තුන් දෙනෙකුට,
    හුස්ම දුන්නු
    හදවතට දැනෙන
    අපූරු අවස්ථාවක්,
    ඒ පූර්වාදර්ශයට
    උත්තමාචාරය ඔබතුමන්ට.............................
    ......අනු..........

    • @kskurukulasinghe8285
      @kskurukulasinghe8285 2 ปีที่แล้ว

      Very good narration Doctor pls send me your next episode

  • @sriyanipathirana4110
    @sriyanipathirana4110 ปีที่แล้ว

    ඔබ තුමා නම් doctor කෙනෙක් නෙමෙයි මෙලොවට වැඩිය දෙවි කෙනෙක් මෙවන් doctor ලා තවත් මේ බිම පහළ වේවා♥️❤️ තෙරුවන් සරණයි... ඒ අම්මත් සිත හදාගෙන අවසන් හුස්ම හෙලන්න ඇති... නිවන් සැප ලැබේවා ඒ අම්මාට..🙏

  • @bimsara94
    @bimsara94 2 ปีที่แล้ว +4

    As a person who actually you are known, I really appreciate your work and effort. Your participation in the well-being of the nation is highly appreciated and wish you to continue this contribution.

  • @maroon31
    @maroon31 2 ปีที่แล้ว +2

    Great work doctor . Really feel good story.
    Wishing you all the best
    Budu Saranai

  • @chanakadahanaike5622
    @chanakadahanaike5622 2 ปีที่แล้ว +2

    We salute you sir. Wish you all the best.

  • @TheNiwarthana
    @TheNiwarthana 2 ปีที่แล้ว +2

    Good job..wish you all the best sir.

  • @kskurukulasinghe8285
    @kskurukulasinghe8285 2 ปีที่แล้ว +2

    Very good narration Doctor, pls send me your next episode

  • @nihaldayananda8161
    @nihaldayananda8161 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @mahindasenaratne1599
    @mahindasenaratne1599 2 ปีที่แล้ว +2

    ඔබට තුරුනුවන් සරනය්‍ රත්නත්ත්‍රෙ පිහිටයි

  • @nirashaabeywardhana2160
    @nirashaabeywardhana2160 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @ime-hq9wq
    @ime-hq9wq 2 ปีที่แล้ว +1

    🙏💗🌹