Shoping at Romania supermarket- රැමේනියාවේ supermarket වල මිල ගනන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මෙම වීඩයෝව තුලින් රැමේනියවේ සුපර් මාර්කට් එහක ඇති චොක්ලට් වර්ග ,විවිධ බියර් වර්ග ගැන සරලව පෙන්වනු ලබයි .
    Please subscribe our TH-cam channel
    (මීට පෙර පැවැති රැපියලෙහි අගයට සාමානව අප මිල ගනන් සන්සන්දනය කර ඇත. දැනට එහි වටිනාකම වෙනස් වි ඇති බැවින් මිල ගනන් වෙනස්වි ඇති බව කරැණාවෙන් සලකන්න)

ความคิดเห็น • 154

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +4

    මේ වගේ විඩීයෝ බලන්න මං හරිම ආසයි මෙහෙම හරි බලන්න ලැබෙන එක ලොකු දෙයක් බුදු සරණයි

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි . හැමදාම ඉන්න අපිත් එක්ක 😍

  • @malmithihansa8158
    @malmithihansa8158 2 ปีที่แล้ว +1

    රුමේනියාවේ ඇදුම් සපත්තු ගැන වීඩියෝ එකක් ඕන

  • @RomanianMatiya
    @RomanianMatiya 2 ปีที่แล้ว +2

    සුපිරි.... දිගටම කරන් යන්....ජයවේවා මචං..☺️❤️

  • @ashinialwis-sl7if
    @ashinialwis-sl7if ปีที่แล้ว

    Keep it up roshan ❤️

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 2 ปีที่แล้ว +2

    පට්ට ඩීසන්ට් වැඩේ කරනව බ්‍රෝ.. ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා..

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝ 😍

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +4

    මගේ Bf ත් රුමේනියාවේ ඉන්නෙ...හොදයි වීඩියෝ එක..ඔය දෙන්නට සුබ පැතුම් ❤️

  • @namishani3244
    @namishani3244 2 ปีที่แล้ว +1

    Good job. Nawaththanna epa digatama karanna meka… god bless you guys

  • @rmkpratnayaka1160
    @rmkpratnayaka1160 2 ปีที่แล้ว +9

    හැමොම ලයික් කරලා සස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว +1

      Thanku 😍

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 2 ปีที่แล้ว

      @@romanavlogs1710 sahodaraya romania awoth italy walata yaa ganna puluwan weida?

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක..සුභ පැතුම් දෙන්නටම

  • @maheshpathirana3495
    @maheshpathirana3495 2 ปีที่แล้ว +1

    Malli thawa video akak thanawa natha thanks

  • @samanthabotheju9284
    @samanthabotheju9284 2 ปีที่แล้ว +2

    කාමර දෙකක් සමග ගෙයක් කීයක් වෙනවද මසකට කුලිය

  • @SandraLaura
    @SandraLaura ปีที่แล้ว +1

    Gosh…that guy with the chocolate…people are hurrying so much these days 🙄

  • @nalinduprageeth8142
    @nalinduprageeth8142 2 ปีที่แล้ว +1

    විඩියෝ එක හොඳයි.subscribe කරා.ඔයාලා රුමේනියාවට ආව විදිය ගෙන විඩියෝ එකක් දෙන්න.

  • @saliyamadushanka6987
    @saliyamadushanka6987 2 ปีที่แล้ว +2

    Good job ..keep going ma putha 😊❤

  • @diliniwathsala4079
    @diliniwathsala4079 2 ปีที่แล้ว +1

    Super..

  • @chanakasandaruwan3199
    @chanakasandaruwan3199 2 ปีที่แล้ว +1

    Niyamai rosha ♥️ digatama karan yamu

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

    Supiri aiye🤟🏻❤️

  • @janithmadushan2736
    @janithmadushan2736 2 ปีที่แล้ว +1

    Good stuff buddy 👊 keep it up ♥️

  • @alkuwait3667
    @alkuwait3667 ปีที่แล้ว

    Apit yaluwo godak ekka hitiya Jordan wala ohoma shopin karanna giyahama sali wiyadam karan kena wiyadam karanawa nati kena wiyadam karanne anun genma yapenna balanawa

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @thusarapothuvila2343
    @thusarapothuvila2343 2 ปีที่แล้ว

    වැල්ඩින් පැත්තෙන් වගේ ජොබ් තියෙනවද...?

  • @Elina_Rathnayaka
    @Elina_Rathnayaka 2 ปีที่แล้ว +1

    Congratulations aiya... best of luck 💝😊

  • @kushankalhara93
    @kushankalhara93 2 ปีที่แล้ว +1

    Adooo menna ape malli.venupa

  • @hashithadarashani9872
    @hashithadarashani9872 2 ปีที่แล้ว +1

    Supar video god bless you all ❤

  • @madusankabandara1757
    @madusankabandara1757 2 ปีที่แล้ว

    ya mannn💚💚💚

  • @yogarathnamjude2680
    @yogarathnamjude2680 2 ปีที่แล้ว +1

    Nice

  • @wathsalasewwandi5785
    @wathsalasewwandi5785 2 ปีที่แล้ว

    Ane apitath Enna widiyak kiyannamko.

  • @crazysoundspack3529
    @crazysoundspack3529 2 ปีที่แล้ว +1

    Nice Bro

  • @niroshanyateendra2532
    @niroshanyateendra2532 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් ..

  • @nihalpremathilaka3641
    @nihalpremathilaka3641 ปีที่แล้ว

    Mat enda inne

  • @lakshimk3913
    @lakshimk3913 2 ปีที่แล้ว

    රුමේනියාවේ මාසික වියදම කපල් එකකට කොච්චර විතර වෙනවාද.

  • @muthur9424
    @muthur9424 2 ปีที่แล้ว

    Aiya garden work konthaitha

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +2

    රැමේනියාවට එන්න විදිහක් කියන්නකෝ..එන්නෙ කොහොමද වීසා ගන්න ලේසිද? උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවදෝ🏃🏃🏃

    • @tyrrelalwis4267
      @tyrrelalwis4267 2 ปีที่แล้ว

      Dehiwala Rosella agency ekata yanna

    • @anjalaanjala3046
      @anjalaanjala3046 2 ปีที่แล้ว

      @@tyrrelalwis4267 මේ එජන්සියේ පොන් නම්බර එකක් දෙන්න පුළුවන් ද

    • @chathuashi9468
      @chathuashi9468 2 ปีที่แล้ว

      ට්‍රාන්ස් ඇරබියන්.වෙන්නප්පුව. මේ දවස්වල වේකන්සිස් ඇවිල්ලා තියෙන්නේ ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම.

  • @malindumethsara6635
    @malindumethsara6635 2 ปีที่แล้ว +1

    mcn . Thwa oni video 🥰🥰🤟

  • @Fernandowaruna
    @Fernandowaruna 2 ปีที่แล้ว

    Europe Higannao(Duppathkamin ) wadima ratak Rumania. Disciplin anthimai minissunge

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว

      ලංකාවට වැඩිය හොදයි මන් හිතන්නෙ

  • @chasithaherath1193
    @chasithaherath1193 2 ปีที่แล้ว +1

    මමත් සබ් කරා. 🙂

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 2 ปีที่แล้ว

    එන්න ආසාවෙන් ඉන්න රට. ඒත් ඒජන්සිකාරයො සක්කිලි වගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නව. ලක්ශ 12ක් ගන්නව දැන්

  • @imashairudika2679
    @imashairudika2679 2 ปีที่แล้ว +1

    👍

  • @kahapolamolpe701
    @kahapolamolpe701 2 ปีที่แล้ว

    Onna sub kala..lassanai..

  • @harsha0724036303
    @harsha0724036303 2 ปีที่แล้ว +3

    මචං... එල.. රැමේනියා එන්නේ කොහොමද විස්තර ටිකක් දෙනවද

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว

      ajency ehkta gihin balnna vacacy tiynwa😍

  • @shashikaladulanjali2023
    @shashikaladulanjali2023 2 ปีที่แล้ว +1

    Aiye apith inne romania we.oya inne city eka mokakda

  • @nirasharashmi8472
    @nirasharashmi8472 2 ปีที่แล้ว

    මගෙ husband රුමේනියා යන්න ඉන්නේ ..egancy එකකින් යන්නේ .. වහන වල අමතර කොටස් හදන company එකකට.ඒ අය අවුරුදු 2කට වීසා එක ගහන්නේලූ.
    Company එකත් එක්ක කතා කරලා වීසා කාලය ඉවර උනාම දීර්ඝ කර ගන්නලූ.
    අවුරුදු 2කින් egancy එකත් එක්ක තියෙන අපේ ගනුදෙනුව ඉවර වෙනවලූ...අවුරුදු 2ක ඇතුලත හෝ ඊට පස්සේ හරී husband ට මෙහෙන් අපිව රුමේනියාවට ගන්න පුළුවන්ද අයියේ .ඉතාලියේ නම් ගන්න පුළුවන් නේ..marry කරපූ කෙනාව..රුමේනියාවේ ඒ පසුබිම තියනවද ..ලොකු උදවුවක් ඒ ගැන දැනුවත් කරන්න...

    • @Fernandowaruna
      @Fernandowaruna 2 ปีที่แล้ว

      Mehe ehema ba . Me rate ehema facility na

    • @lakshanfernando884
      @lakshanfernando884 2 ปีที่แล้ว

      Dennama romania ghn kalayak idala salli hoyan ithaly paninna nathnm kalayak idala pr ekat try karanna

  • @TrackingPointSL
    @TrackingPointSL 2 ปีที่แล้ว +1

    රුමේනියාවේ කංසා භාවිතය හා මිල ගනන් කොහොමද?

  • @ckdp4446
    @ckdp4446 2 ปีที่แล้ว

    Selry ek kiyala le

  • @ravinduheshan883
    @ravinduheshan883 2 ปีที่แล้ว +1

    😊💕

  • @hasinthatharidu3962
    @hasinthatharidu3962 2 ปีที่แล้ว +1

    ඩොලර් වලින් ගත්තොත් කියක් විතර වියදම් වෙනවද සාමාන්‍යයෙන් මාසයකට

  • @gayandinusha435
    @gayandinusha435 2 ปีที่แล้ว +1

    අයියේ එළ අනේ

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Good job brother ❤️

  • @sunandakumara7660
    @sunandakumara7660 2 ปีที่แล้ว

    Mcn town eke bike nadda bn

  • @Topzzylanka
    @Topzzylanka 2 ปีที่แล้ว +1

    Bro ohe enna widiyk set krallaal dennko

  • @pamodkushan1339
    @pamodkushan1339 2 ปีที่แล้ว

    එනවනම් කොරෝනා වලට බෙහෙත් විදලද බලනවද?

  • @jesanromesh7905
    @jesanromesh7905 2 ปีที่แล้ว

    Phone price eka gana kiyannako

  • @Travel_with_Lucky_bro
    @Travel_with_Lucky_bro 2 ปีที่แล้ว

    Phones නැද්ද

  • @kahapolamolpe701
    @kahapolamolpe701 2 ปีที่แล้ว +1

    Jobs nadda malli enna..lankawe inns bari thathwayak thiyenne...driving hari kamak na...please replay

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว +1

      job tiywa aiye .lankawe aya gdk enawa . Agency ehkin balanna vacancy aty .suhara ,sumith lanka ,roshel ,ewage balanna

    • @kahapolamolpe701
      @kahapolamolpe701 2 ปีที่แล้ว +1

      @@romanavlogs1710 thank you malli oyalata kiyak giyada ??family ganna ba neda???

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว +1

      @@kahapolamolpe701 mata nam 7k wage giya . Oya isella awilla inna oni .eka tamie hodama . Couple visa dagannat puluwn wei . Agency ekat ekka katha krnna

  • @deshanii8609
    @deshanii8609 2 ปีที่แล้ว +1

    Student visa enawa nam dan kochara ganak yanawada aiye 🙄

  • @kavindukavishan463
    @kavindukavishan463 2 ปีที่แล้ว

    බාශාව මොකක්ද කතා කරන

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 2 ปีที่แล้ว +1

    Romania yanna bank loan ganna puluwanda ..

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว +1

      බැංකුවක් එක්ක කතා කරන්න ඕනි . මේ තියන තත්වෙත් එක්ක ලංකාවේ ඒක කොහොම වෙයිද දන්නැ

  • @sandunithennakoon3237
    @sandunithennakoon3237 2 ปีที่แล้ว

    ❤️

  • @ysheka6392
    @ysheka6392 2 ปีที่แล้ว

    Subscribe kara.ජයවේවා

  • @lifewith-chathujayasoo9498
    @lifewith-chathujayasoo9498 2 ปีที่แล้ว +1

    රුමේනියාve ආවේ කොහොමද . අපිටත් උදව් කරන්නකෝ

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว

      ajancy ehakin awe dr . Vacancy tiynwa blnna ajancy wala 😍

    • @lifewith-chathujayasoo9498
      @lifewith-chathujayasoo9498 2 ปีที่แล้ว

      @@romanavlogs1710 bohoma sthuthi oyata. නිහතමානීව katha kalata. Budusaranai

  • @anushkajayakody7976
    @anushkajayakody7976 2 ปีที่แล้ว

    How is rumenia,

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    ගෙවල්වල. වැඩට ගන්නවද. සුන්දරයි මේ කුවයිටි පඩි නම් හොදයි සැරයි නේ එ්කයි

  • @user-qj5zy3nv5e
    @user-qj5zy3nv5e 2 ปีที่แล้ว

    මචං fb ඉන්න නම කියන්න පුලුවන් ද

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 2 ปีที่แล้ว +1

    මටත් චොකෝ එකක් අරන් එන්න😍😊

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว +1

      හා හා . මට වඩා choco ඔයා කනවනි 🤣

    • @sudarshanisilva4731
      @sudarshanisilva4731 2 ปีที่แล้ว

      @@romanavlogs1710 😍❤️

  • @anuradamihirani6643
    @anuradamihirani6643 2 ปีที่แล้ว +1

    Sub Kara👍👍

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 2 ปีที่แล้ว

    Ganan wadi...Italy wala me tharam ganan na,,,..

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 2 ปีที่แล้ว

    පැහැදිලි මදි

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว

      Lap eka poddak aul hoda ekak gattama ikmnta quality eka hadagnnawa 😍

  • @JAYAKODY191
    @JAYAKODY191 2 ปีที่แล้ว

    Oyala agency ekakinda giye

  • @manujanadeeshika9512
    @manujanadeeshika9512 2 ปีที่แล้ว

    Hi

  • @rai2.020
    @rai2.020 2 ปีที่แล้ว +4

    ඉතාලි පනින්න බැරිද අය්යේ 🌝

  • @wmaduwawmashi2032
    @wmaduwawmashi2032 2 ปีที่แล้ว +1

    Machan mata oyalawa contact kara ganna vidihak kiyada ..

  • @abdeendeuffer502
    @abdeendeuffer502 2 ปีที่แล้ว +1

    Supar...........r

  • @lasindudilshan6267
    @lasindudilshan6267 2 ปีที่แล้ว +1

    Romania mudalak dollar keeyda aiye.

  • @sisirakumara1015
    @sisirakumara1015 2 ปีที่แล้ว

    Romaniawe karana job eka mkd bro

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว

      mama shima machine mechanic inne bro. Anith malli hotel Field eke inne 😍

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว

      subscribe කරන්න අමතක කරන්න එපා 😄

    • @sisirakumara1015
      @sisirakumara1015 2 ปีที่แล้ว

      Ok bro

    • @sisirakumara1015
      @sisirakumara1015 2 ปีที่แล้ว

      Giya agency eka mkd bro

    • @romanavlogs1710
      @romanavlogs1710  2 ปีที่แล้ว

      @@sisirakumara1015 aliphdeen .wattala

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว +1

    මමත් subscribe කරා good luck oyalata khomada hoeta enne 🥺

  • @user-qs3cs8vt4d
    @user-qs3cs8vt4d 2 ปีที่แล้ว

    Sub කරා සහෝදරයා.. දෙපලට ස්තුතියි.. ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න කැමති පුළුවන් නම් අපේ රටට dollar එවන්න කියලා video එකක් කරන්න සහෝදරයා මාත් එක්ක අමනාප වෙන්න එපා මෙහෙම කිව්වට 🙏🙏🙏🙏

  • @samanthabotheju9284
    @samanthabotheju9284 2 ปีที่แล้ว

    එනවනම් කොරෝනා වලට බෙහෙත් විදලද බලනවද?