අලුත් දෙයක් (අලුත් බණක්) - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +15

    ඔබ වහන්සේගේ දර්මය ඉතාම පැහැදිලි සත්‍ය දර්මය ඇසීමට ලැබීමම මා ලැබූ පිනක් ඔබ වහන්සේට චිරාත් කාලයක් මේ උතුම් දර්මය දෙසන කිරීමට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sujathasalgado4346
      @sujathasalgado4346 2 ปีที่แล้ว +1

      ඔබවහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කිරීමට චිරාත් ජීවනය ලැබේවා! නිදුක් නිරෝගී සුවය පතනවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kalyanarathnaherath9409
    @kalyanarathnaherath9409 2 ปีที่แล้ว +3

    🌻🌻🌻🌷🌷🌷සාදු සාදු සාදු

  • @dayakahingala3296
    @dayakahingala3296 2 ปีที่แล้ว +6

    සංඝ තත්ත්වයට පත්වීමට බුදුන් වදාළ මග පැහැදිලි කර දුන් ඔබ වහන්සේ ලබා ගත්, ඔබ වහන්සේ විදින නිවන වහ වහා අවබෝධ කර ගනිමි. නිවනින් සැනසෙන ඔබ වහන්සේට දීර්ඝායූ වේවා !!!!!"!!!!!!!

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 2 ปีที่แล้ว +3

    ගැඹුරුයි කියා සදහන් කරන ධර්මය සරලව පැහැදිලිව දේශනා කරදෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 2 ปีที่แล้ว +3

    මෙම උතුම් ගැඹුරු දෙශනාව ශ්‍රවණය කරන වාරයක් පාසා ඔබ වහන්සේට අමාමහ නිවන් සුවයම පතමි.සාදු !!

  • @MusicRoomSinduKamare
    @MusicRoomSinduKamare 2 ปีที่แล้ว +2

    අසන සැමට තෙරුවන් සරණ යාමට මේ ධර්ම දේශනාවන් හේතු වේවා 🙏🙏🙏

  • @gaminigunaratna9155
    @gaminigunaratna9155 4 หลายเดือนก่อน

    සසර මග නිමාකළ, කල්‍යාණ මිත්‍ර, ඔබ වහන්සේ පිරිනිවන් වැඩිය සේක!!!!

  • @user-sl7k
    @user-sl7k 11 หลายเดือนก่อน

    _ගෞරවණීය පිංවත් මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා !_

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ දර්මය ඇසීමෙන් මම ගොඩක් දේ ඉගන ගත්ත ගොඩක් පැහැදිළ ඉන්නේ මම ඔබ වහන්සේ මතු බුදුවන්න ඕන මේ කරන පුණ්‍ය කරාම වලට 🙏🙏🙏🙏

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +2

    බුදු බණ ඇසේ පෙර පිනට🌼🌸🌺
    මහ සඝ සරණින් මිසදුටු බව දුරුවී
    යන මේ මහ අරුමය කිමද​
    ලැබගෙන ඒ මහා දන සම්පත අද
    අදම​🌼🌼🌸🌸🌺🌺💐💐🌼🌼🌼🌼
    බව දුක නසා නිවනින් නිවී සැනසී
    යනු නියත​ 💜🌷💛

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 2 ปีที่แล้ว +2

    ධර්මය ආශ්චර්මවත්..නිවන තියෙන්නේ මේ තම සිත තුලයි.

  • @Tharushi-yw5ut
    @Tharushi-yw5ut ปีที่แล้ว +1

    Hari apurui

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +2

    සැමටම සම්මා සම්බුදු සරණයි !

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 ปีที่แล้ว +3

    Athipujya Gawravaneeya Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa
    🙏🙏🙏🙏🙏🙏🙏
    Dayakathwaya dharu siyaluma pinwathunta nirvana awaboda veva.
    🙏🙏🙏

  • @kavya1328
    @kavya1328 2 ปีที่แล้ว +2

    Sadu sadu sitha wada me bawayedima niwima labami. Oba wahansetath esema wewe

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +5

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @roshanarav5209
    @roshanarav5209 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta niduk nirogi jivithayak ha nirwana suwaya labewa

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 2 หลายเดือนก่อน

    Sadusadu sadu obawahanse nivaninma sanasewa

  • @naliniweeraman1017
    @naliniweeraman1017 2 ปีที่แล้ว +2

    May the Noble triple gem bless our Swaminwahanse 💐💐💐💐🙏🙏🙏

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 8 หลายเดือนก่อน

    Sadu 💐👏 SaDU 💐🌺
    SABARASO Dammaraso. Geennathi Sadu 💐👏 SaDU
    Nawetha. Asamie

  • @chandanidamayanthi3471
    @chandanidamayanthi3471 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu🌷🌷🌷🙏🙏🙏

  • @sachithadulanga2928
    @sachithadulanga2928 2 หลายเดือนก่อน

    මහා පුදුම දේශණාවක්...☺️❤️❤️❤️

  • @rashidissanayake1164
    @rashidissanayake1164 2 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu 🙏

  • @chandimaekanayake13
    @chandimaekanayake13 ปีที่แล้ว

    Obawahanseta mage namskaraya ! Karunu ese wuwat darma margaye pratipala laba ganeema sandaha..Arnyagathowa, rukkamula gathowa ha shunyagara gathowa yana tathwayanta aniwaryenma anugatha wiya yutubawath, darmashrawanayen pamanak prathipala laba gatha nohaki bwatath danta merata wasaya karana..Rahatan Wahanse namak dehsana karai..me pilibandwa yam pahadili keerimak sidu karanamen ithamat karunawen illa sitimi ( danata deshkayanan wahanse apa athara nomati bawin..karunu danna yamek eya pahadili karay nam boho pin)

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @mihilpansilu2198
    @mihilpansilu2198 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 11 หลายเดือนก่อน

    🙏🙏...🙏!!!

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 2 ปีที่แล้ว +1

    dadu sadu sadu

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 11 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤👍👍👍

  • @saratwett1346
    @saratwett1346 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @rasikapushpakumari5007
    @rasikapushpakumari5007 2 ปีที่แล้ว +2

    මෙවන් රසයක් ලොව කිසිම දෙයකින් ලබන්න පුළුවන් කමක් නෑ 🙏🙏🙏🙏🙏🙏🦵🙏

  • @dinushak6853
    @dinushak6853 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kalyaniperera2955
    @kalyaniperera2955 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 11 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤👍👍👍

  • @ajanthakumari849
    @ajanthakumari849 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @wedaarachchilagekularatne2218
    @wedaarachchilagekularatne2218 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gayanpriyadarshana1504
    @gayanpriyadarshana1504 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 2 ปีที่แล้ว +1

    🙏🙏🙏