මොනවද මේ Warrant | Lasaratuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #Lasaratuwa#Sri#Lanka#Railway#History#Nalin#Abeysinghe#Indika#Kumarasinghe#UpaliDharmapala#Warrant

ความคิดเห็น • 31

  • @srimafernando9615
    @srimafernando9615 8 หลายเดือนก่อน +1

    30:41 අයව්යයුතු කොටසට අදාළවන තොරතුරු පිරවීමට අදාළව අංක දෙපාර්තමේන්තුව අනුව සවිස්තරාත්මක පැහැදිලිව සඳහන් කරන්න.විශේෂයෙන් අධ්‍යාපන.ගුරු, විදුහල්පති, අනධ්‍යන,ලෙස

  • @pathirana64
    @pathirana64 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතා සුවිශේශයි ස්තූතියි ඔබ දෙපලට

  • @mchamindakumara5068
    @mchamindakumara5068 5 หลายเดือนก่อน

    Thanks 👍

  • @hannanaism
    @hannanaism 3 ปีที่แล้ว +3

    SM ලා දෙන්නාටම බොහොමත්ම ස්තුතියි

  • @samankodippili7720
    @samankodippili7720 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් ,ගොඩක් ස්ථුථියි

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 3 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් කාරණා ගණනාවක් ගැන දැනගන්න ලැබුනා ස්තූතියි ලසරටුව.

  • @pushpalatha3493
    @pushpalatha3493 2 หลายเดือนก่อน

    ප්‍රවෙශ පත්‍ර ලබාගත හැකි කාල අන්තරය කෙසෙද. එක් කට්ටලයක් ලබාගෙන අනික් කට්ටලය ලබාගත හැක්කේ සති 2කට පසුව නේද.

  • @lahirupradeep6777
    @lahirupradeep6777 ปีที่แล้ว

    හොඳට පැහැදිලි කරා සර්

  • @shevikbro
    @shevikbro ปีที่แล้ว

    වටිනවා

  • @gangaamarakoon3949
    @gangaamarakoon3949 ปีที่แล้ว

    යෑම සදහා පමණක් ලබා ගත් කට්ටල අර්ධයෙන් ඉතිරි අර්ධයෙන් වෙනත් දිනයකදී යෑමට හෝ ඒමට කට්ටල අර්ධයක් ලෙස ලබා ගැනීමේ හිමිකම තිබේද?

  • @stbs301
    @stbs301 3 ปีที่แล้ว +2

    මේ කරනා කතා කරනන් තවත් වටිනවා
    වොරන්ට් එකක් මගින් නිකුත් කරන්න පුළුවන් ටිකට් එකක උපරිම වටිනාකමක් තියෙනවාද?
    වොරන්ට් යාමට සහ ඒමට ලෙස නොව යාමට පමණක් භාවිතා කරන්නේ නම්, වෙන වෙනම අවස්ථා 6ක් ලෙස භාවිතා කල හැකිද?
    වොරන්ට් භාවිතා කර දුම්රිය මැදිරි හා විශේෂ දුම්රිය වෙන් කරන ආකාරය සහ සීමා.

    • @pathirana64
      @pathirana64 2 ปีที่แล้ว

      දන්න විදියට බැහැ

  • @shanthisuraweera1820
    @shanthisuraweera1820 3 ปีที่แล้ว +1

    Mage rajakari wishayata adalawa Godak karunu dana gatha.thanks obata

  • @592510316v
    @592510316v ปีที่แล้ว

    seet ekak book karal eyata wurant ekaken purnaya karanna puluwanda

  • @samanthagunarathna1051
    @samanthagunarathna1051 3 ปีที่แล้ว +2

    Thanks ....

  • @tharangaharshani6900
    @tharangaharshani6900 2 ปีที่แล้ว

    It's is very important conversation

  • @gangaamarakoon3949
    @gangaamarakoon3949 ปีที่แล้ว

    රජයේ නිලධාරින් සදහා හිමි දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගැනීම පිළිබඳව වැඩසටහනක් ලබා දෙන්න.

  • @lahirupradeep6777
    @lahirupradeep6777 ปีที่แล้ว

    ❤️❤️

  • @sllions-2891
    @sllions-2891 ปีที่แล้ว +1

    Warrant අවභාවිත කරන්නත් පුළුවන් නේද... වෙන අයගේ ඒවා අරන් යනවා පුද්ගලික අංශයේ අයත්. ඒවා නිසි ලෙස පරික්ෂා කරන්න ක්‍රම වේදයක් නැද්ද

  • @dumidupramith3881
    @dumidupramith3881 2 ปีที่แล้ว

    good

  • @DumindaHathurusinghe
    @DumindaHathurusinghe 8 หลายเดือนก่อน

    Puthgalika ansayata Dan nathda

  • @r.studio4455
    @r.studio4455 ปีที่แล้ว +1

    දරුවන්ට ගන්න බැරිද

  • @piyadasafernando457
    @piyadasafernando457 ปีที่แล้ว

    Honda pahadeli kiremak

  • @gangaamarakoon3949
    @gangaamarakoon3949 ปีที่แล้ว

    බිරිඳ හා ස්වාමියා දෙදෙනාම රජයේ සේවකයන් වන අවස්ථාවක දෙදෙනාටම බලපත්‍ර කට්ටල 03ක් පමණක් හිමිවන බැවින් වසර මුල බිරිඳගේ කාර්යාලයෙන් බලපත්‍ර ලබා ගන්නා බවට ලිපියක් ලබාදී ඇති විට තමාට අවශ්‍ය අවස්ථාවක එම බලපත්‍රය ද බිරිඳගේ කාර්යාලයෙන් ලබාගතයුතුද/හැකිද

  • @gamagesachin6290
    @gamagesachin6290 3 ปีที่แล้ว +1

    Warrent kiyanne kunu godak happo.. topi kaala athi oka hinda 😂😂 book tickets eke warrent number eka dala nathuwa deiyo shi karagena wadan idala tiyanawa aruwa chek karanna epaa kiyala 😂😂 smt bella mirikapu nathi tika witarai deiyo😂😂😂❤❤

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว

      මම දන්න විදිහට නම් බුක් ටිකට් එකක් නිකුත් කරන්නෙ අදාල දුම්රියස්ථානයට මුද්‍රිත ටිකට් පත් නොමැතිනම් පමණයි. වොරන්ට් අංකය සදහන් කරන්න අමතකවී තිබුනොත් පරීක්ෂක ම්හතුන් ඔවුන්ව අනන්‍යතාවය පරීක්ෂා කර නිවැරදිනම් මුදාහරිනු ලබනව.

  • @bimalpushpakumara
    @bimalpushpakumara 2 ปีที่แล้ว +1

    This is a joke..issuing 5 requested tickets to ella and 3 for returns. CGR where is your common sense??how even children travel more than 10 hours without a seat.arent there any procedure for warrant facilitators issuing tickets both ways at same time?

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 2 ปีที่แล้ว

    රජයේ සේවකයන් අවමය වශයෙන් ලක්ෂ 19ක් විතර ඉන්නවා..ඒ අය හැමෝම warrants පාවිච්චි කරයි කියලා අනුමාන කලොත්, වසරකට warrants ලක්ෂ 57ක් අවම වශයෙන් ..එක් වරක සාමාන්‍ය ටිකට් පතයක අගය රුපියල් 1000ක් කියලා අනුමාන කලොත්,වසරක වියදම රුපියල් ලක්ෂ 57,000. එහෙම නැත්නම් රුපියල් බිලියන 5.7ක්..සජිත් පුතානෝ ඇතුලු සියලු ඇමතියන්ගෙන් ක්‍රියාකලාපයන් වල අවසානය රට අරාජික වීම පමණයි.🌹🌹🌹

    • @anilpriyadarshana1651
      @anilpriyadarshana1651 ปีที่แล้ว

      මේවා නිකම් රජයේ සේවකයාට දුන්නාට එම ආයතනය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවිය යුතුයි

    • @yasirusampath6350
      @yasirusampath6350 ปีที่แล้ว

      හැමෝම ගන්නෙ නෑ. මගේ වසර 10ක සේවා කාලයටම අරන් තියෙන්නේ සෙට් 4යි. දැනගෙන කතා කරමු.

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 ปีที่แล้ว

      @@yasirusampath6350 මා ලියුවේ " හැමෝම ගනී යයි අනුමාන කලොත්" කියලා මිස හැමෝම ගන්නවා කියා නොවේ. හදිස්සි වෙන්න එපා comment කරනකොට.🌹🌹🌹