ජැක්සන් ඇන්තනීගේ ජීවිත කතාව l Jackson Anthony Biography l Sri Lankan Best Actor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2023
  • Watch More
    • ශලනි තාරකාගේ ජීවිත කතා...
    • රන්ජන් රාමනායකගේ ජීවිත...
    • ශිහාන් මිහිරංගගෙ ජීවිත...
    • අනුර කුමාර දිසානායකගේ ...
    • ශනුද්‍රි ප්‍රියසාද්ගෙ ...
    Patikiriya TH-cam channel owns the copyright to this video. Unauthorized copying and publication in any other media is prohibited. Please let us know if you have any issues with any of the information or photos shown here.
    Contact - sahayt003@gmail.com
    ©patikiriya
    #jackson #jacksonanthony #sajithaanthony

ความคิดเห็น • 142

  • @nilmininilmini4251
    @nilmininilmini4251 9 หลายเดือนก่อน +20

    අනෙ ආයෙ එයි කියලා හිතෙනවා කොහෙ හරි ඉදලා.ගොඩක් දුකයි මතු උපදින ආත්මෙක මෙවන් අකල් මරනයක් නොම වෙවා .

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @r.n.grajapakse5708
    @r.n.grajapakse5708 9 หลายเดือนก่อน +5

    අපට මෙතෙක් බිහිවූ අති විශිෂ්ඨ කලා කරුවානෙනි, ඔබ සමාදානයේ සැතපේවා!

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @lankadesilva.7446
    @lankadesilva.7446 9 หลายเดือนก่อน +7

    ලංකාවේ ඉන්න බොහෝ කලාකරැවන්ට තමන් ඉහලට යද්දී ,ගම ආගම සහ තමන් පටන්ගත් මුල අමතක කෙරැවත් ,ජැකා...තමන් ජීවිතය පටන්ගත් තැන ,තමන්ගේ ගම සහ ආගම අමතක නොකේරැවෙක් .
    ඒ නිසාමයි තමන් ජීවිතය පටන්ගත් තැනින්ම ජිවිතය අවසන් කෙරැවේ..ඔහු මගේ ගමේ අසල්වැසියකු විම ගැන මා ආඩම්බරයට පත්වෙනවා.ඉතිං සහෝදරයා ඔබට සුභ ගමන් .
    ජේසු තුරැලේ සමාදානයෙන් සැතපෙවා ..🙏❤️

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      🙏❤

  • @StudyMail-jx2jd
    @StudyMail-jx2jd 9 หลายเดือนก่อน +10

    දෙනෙතට කදුලු ගෙනා කලාකරුවාණෙනි...🥺ජීවිතේට ඇස් දෙකටවත් දැකලා නැති වුනත් ඔබ අප අතරින් සමුගත් දා පටන් ලොකු දුකක් මහ පාලුවක් සිතට දැනෙනවා...😔🥺 ඔබගේ බලාපොරොත්තුව වූ ජන ගග පැමිණියා අප්පච්චි... පැමිණීමට නොහැකි වූ බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහාත් ඔබගෙ අවසන් ගමනට එක් වූවා...ඔබ හට තිබෙන්නා වූ රසික ආදරය නිම කල නොහැක.ඔබේ වියෝව දැක කදුළු සලපු මිනිසුන් බොහෝය...අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ...🥺 සංසාරන්‍යයේ බෝම විස කටු තිබේ...මේ ආරාන්‍යයේ ඔබ වැනි විශිෂ්ටයෙක් මුනගැසීම පිනකි....🎶🥺 මතු භවයේදී ඉපදීමට වරම් ලැබුනහොත් උතුම් තැනක ඉපදේවා...ඔබගේ අප්‍රමාණ දක්ශතාවය එලෙසම ඔබත් සමග උපදීවා....🙏🏻 උපදින මතු භවයක මෙවන් විපතක් සිදු නොවේවා ! මතු දිනක උතුම් නිවන් සුවය අත් වේවා...නිවන දුර නොවේවා...බුදු සරණයි , ජේසු පිහිටයි අප්පච්චි 🙏🏻 මා දුටු ආදරණීයම පියෙක් , සුභ ගමන් අප්පච්චි....🥺🙏🏻🧎🏻‍♀️.

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @devikageethanjalie8725
    @devikageethanjalie8725 9 หลายเดือนก่อน +4

    ජැක්සන් නම් අසහාය කලා කරුවාණන් පිළිබදව ලබාදුන් දැනුම් සම්භාරයට බෙහෙවින්ම ස්තුතියි.

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      අගය කිරීම පිළිබඳව ස්තුතියි ❤❤

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 9 หลายเดือนก่อน +4

    මැරුණාම සහ ඉහළට යනවිටත් ඒ කෙනාට මඩ ගහලා චරිත ගාතනය කරන එක අපේ රටේ පුරුද්දක් ඉතින් මේ දේවල් හර හාර අවුස්සනවටා වඩා මේ දේශය උදෙසා කර මහගු සේවය අගය කරන එක එතුමාට දෙන ගවෘරවයක් එතුමාට සදාකාලික ජිවනය ප්‍රරථනා කරමි

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน +1

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 9 หลายเดือนก่อน +7

    අසහාය කලාකරු වන ජැක්සන් මහතාට
    අමා මහ නිවන් සුව පතමු!

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @niroshaperera7119
    @niroshaperera7119 9 หลายเดือนก่อน +8

    නිරන්තරයෙන්ම මට හිතට එන කාරණයක් නම් මේ ලෝකෙ ආති දක්ෂයො දහ දෙනෙක් එකතු කරත් ජැක්සන් ඇන්තනී කියන චරිතය නිර්මාණය කරන්න බැරි බවයි. ඔහු අප අතරට එයි කියන හැඟීමමයි හිතට එන්නේ. ඔහු මෙතෙක් කර ඇති දේවල් අධ්‍යනය කරන්න ක්‍රමයක් හදනවා නම් ලංකාවෙ නව පරපුරට පොතපතින් ගන්න දේවල් ට වැඩිය දෙයක් ගන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. අපි එකතු වෙමු ඒ සඳහා සැමට තෙරුවන් සරණයි

  • @w.s6532
    @w.s6532 9 หลายเดือนก่อน +3

    Ape රටට අහිමි උ වටිනා සම්පතක් මෙවැනි akal maranayak කිසිම bawayaka nowewa ආදරණීය kalakaruwanani ඔබට niwan සුව ලැබේවා 🙏🙏🙏

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤

  • @nukestrom5719
    @nukestrom5719 9 หลายเดือนก่อน +16

    අර වෙලේ-සුදා නොහොත් සුදන්තයගේ මඩ වීඩියෝ වලට දුන් හොඳ උත්තරයක් ලෙසයි මම මේක දකින්නේ
    ඊයේ පෙරේද ඉපිදිච්චි කිසිවක් නොදැන මේ මනුස්සයට මඩ ගහන ගොබ්බ රලටත් මේක හොඳ පිළිතුරක්.
    ස්තුතියි

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน +1

  • @roshaniguruge9588
    @roshaniguruge9588 9 หลายเดือนก่อน +2

    අනේ මේසා මහා සම්පතක් අහිිමි වුනා නෙ....දෙවියනේ....නිවන් සුවය ලැබේවා ඔබ තුමා ට.....🙏🙏

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @channaholidays7198
    @channaholidays7198 8 หลายเดือนก่อน +1

    Suva athweva ❤

    • @patikiriya
      @patikiriya  8 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-rg2mm9hu4v
    @user-rg2mm9hu4v 9 หลายเดือนก่อน +5

    මම නම් කියන්නෙ රට වෙනුවෙන් අයේ එන්න කියලා..ඔබේ අඩුව අපිට මේතරම් දුකක් නම් පවුලේ අයට කොහොමද කියලා හිතා ගන්න be..

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @Wijemana1
    @Wijemana1 9 หลายเดือนก่อน +4

    දැනුම් පුස්තකාලයක් අප දැයට අහිමිවිම අපසැමට මහත් පාඩුවකි නිවන් සුව ප්‍රතිභා කලාකරැවරැවානන්ට🙏🏻❤️🙏🏻😭නාමය ෙනාදිරයි🙏🏻

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @harshaniwijethunga5481
    @harshaniwijethunga5481 8 หลายเดือนก่อน +1

    දැකපු ලස්සන channel එකක්😍

    • @patikiriya
      @patikiriya  6 หลายเดือนก่อน

      Thank you ❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 9 หลายเดือนก่อน +4

    #බොහොම_ස්තුතියි🙏
    #පැටිකිරිය🙏😥😓😢😔

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-bd8io8dx7x
    @user-bd8io8dx7x 9 หลายเดือนก่อน +12

    පියාණනි ඔබට සුබ ගමන් 😢😢😢

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @KamalRohitha-fr1sh
    @KamalRohitha-fr1sh 29 วันที่ผ่านมา +1

    විශිශ්ඨ පැහැදිලි කිරිමක්

    • @patikiriya
      @patikiriya  29 วันที่ผ่านมา

      Thank you ❤❤❤❤

  • @Udantha722
    @Udantha722 9 หลายเดือนก่อน +7

    🎉🎉🎉 දැනුම සම්භාරයක් ලැබුණා 🎉🎉🎉❤❤❤❤❤❤ ඔබතුමන්හට නිවන් සුව ලැබේවා 😢😢😢

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @malaperera5595
    @malaperera5595 9 หลายเดือนก่อน +4

    වැදගත් කරුණු ඇතුලත් ඇගයීමක් .ස්තුතියි

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      🙏❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 9 หลายเดือนก่อน +2

    May you attain nibbana .... Jackson aiya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @chamodyaperera4751
    @chamodyaperera4751 9 หลายเดือนก่อน +1

    කාලාන්තරයකට ලංකාවේ කලාවේ විසල් රික්තකයක් ශේෂ කර දැයෙන් සමුගත් සකල කලාවන්ගේ කෙල පැමිණි නූතනයේ සකල කලා වල්ලභයානෙණි ඔබට සුබ ගමන්... 🥹💔🏳️
    පවුලේ අනිත් අය සගභාගි වෙන ඊලඟ වැඩසටහනෙත් ඔබතුමා නැති නිසා නිකන්ම කියවෙයි “ කෝ අද Jackson Anthony නෑනෙ " කියලා... ඔබ සදා අමරනීය පුරාවෘතයකි... 🥹♥️

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤

  • @tharushianjalee3327
    @tharushianjalee3327 หลายเดือนก่อน +1

    ජැක්සන් ඇන්තනී මාමි කියන්නෙ ගොඩක් හොද කෙනෙක් ඒවගේම සැපැම දක්ෂයෙක්

    • @patikiriya
      @patikiriya  29 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @raniheen281
    @raniheen281 9 หลายเดือนก่อน +2

    මතකයන් ඉතිරි කර ඔහු යන්නම ගියා ඒ පාඩුව කවදාවත් ර් අඩුව පුරවන්න කවුරුත් නැහැ

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤

  • @msmfareez
    @msmfareez 8 หลายเดือนก่อน +1

    පනා පුත්‍ර යන නම පසුව සංශෝධනය කරන ලද්දක්.....😊
    මුලින්ම ඔහුගේ මුවින්ම කියා සිටියේ "වරකා පුත්‍ර ගේ කුහුඹු පැණියා" යන නමයි...

    • @patikiriya
      @patikiriya  8 หลายเดือนก่อน

      මූලාශ්‍ර සඳහන් කරන්න..

  • @nilminethushari2477
    @nilminethushari2477 9 หลายเดือนก่อน +1

    Obe paduwa kiya නිම kala නොහැක kalakaruwanani ඔබට උතුම් නිවන් සුව ලැබේවා

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @JayanthiManel-ve9kh
    @JayanthiManel-ve9kh 9 หลายเดือนก่อน +2

    Puduma dewal dangththe... Thnx hamadeykm me wdht kiyla denwt

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @anushaweerasuriya4205
    @anushaweerasuriya4205 9 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා .....

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @geethaehelepola3008
    @geethaehelepola3008 9 หลายเดือนก่อน +4

    ඔබ තුමා ට නිවන් සුව ලැබේවා

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      🙏❤

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 9 หลายเดือนก่อน +3

    ලංකාවෙ නොව ලෝකයේම නැතුව ඇති මේවගේ දක්ශයෙක්

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน +1

      ❤❤

  • @sriyanianoma9934
    @sriyanianoma9934 8 หลายเดือนก่อน +1

    ❤🙏😪Nivan suwa lebava 🙏😪

    • @patikiriya
      @patikiriya  8 หลายเดือนก่อน

      ❤❤❤

  • @somasundaramnadarajamani2468
    @somasundaramnadarajamani2468 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 9 หลายเดือนก่อน +2

    😥😢🙏🙏🙏🙏
    #නොදන්න_ගොඩක්දේවල්
    #දැනගත්තා🙏😥😢🙏
    #වගේම_තිබුණු_දුක😢
    #හොදටම_වැඩි_වුණා😭😭😭😭🙏🙏🙏
    #මේම_උතුම්_කෙනෙක්🙏
    #අපිව_දාලා_ගියාට
    😒😒😒😒😔😔😓😥😢🙏

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 9 หลายเดือนก่อน +1

    Thanks ❤😢

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @nihalperera8913
    @nihalperera8913 8 หลายเดือนก่อน +1

    Yes amazing talanted person ,,🌷❣️💥 mata mathaie sithara patharaya multi packs kotahana (1979, ada api samaga sitiya vijaya kumaranatunga , sanaka titas , siyani amarasana ,Arthur amarasena , malini fonseka , sabitha perara , bandula pathamakumara , ) godak denak ,mata ada wagaee mathikaie (, lasantha wickramatunga , kreethipiskual , priyankara perera jayantha chandrisiree , api 6dena magae buriyani kapu hati ,oh my god ko aaa hitiya gold people very sad ,, Almighty god blessing you my dear brother 🙏🙏🙏🌷❣️💥 (london )Nihal , nadi ,nimila ,rose ,and ,douglas

    • @patikiriya
      @patikiriya  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @nisansalaweerasinghenisans2048
    @nisansalaweerasinghenisans2048 หลายเดือนก่อน

    ❤❤

  • @dineshidesilva1741
    @dineshidesilva1741 9 หลายเดือนก่อน +1

    👍

  • @shashikalakmali8228
    @shashikalakmali8228 9 หลายเดือนก่อน +1

    Obathumata niwan suwaya labewa

  • @sujatharanaweera1202
    @sujatharanaweera1202 9 หลายเดือนก่อน +1

    Patikiriyata thankyou methumawa ihalin osawa yhabima gana

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤

  • @studysansala
    @studysansala 2 หลายเดือนก่อน +1

    Deputy minister palitha thewarapperuma gana one ikmanata

  • @lathalatha8506
    @lathalatha8506 8 หลายเดือนก่อน +1

    නැවත එන්න සර් ශ්‍රී ලංකාව කලාව වෙනූවෙන් තව බෝහෝ දේවල් කරන්න තීයේනවා

    • @patikiriya
      @patikiriya  8 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @selinfernando2573
    @selinfernando2573 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @patikiriya
      @patikiriya  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @thusharirathnapala3716
    @thusharirathnapala3716 9 หลายเดือนก่อน +1

    Niwan suwaya labewa 😅❤

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @anuravijesinha4664
    @anuravijesinha4664 9 หลายเดือนก่อน +2

    me vidiha vishishta kala karuwek apit nethi una ekata puduma dukak thiyenna obh api athara ipadewa piyanani obata subagaman

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @chandrikasandamali1897
    @chandrikasandamali1897 9 หลายเดือนก่อน +1

    මොක් සුව ලැබේවා

  • @LalithaGamarachchi-tv7tm
    @LalithaGamarachchi-tv7tm 9 หลายเดือนก่อน +1

    Gpdak de dans gattha❤

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊🎉🎉😢😢

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @audreyrosairo823
    @audreyrosairo823 9 หลายเดือนก่อน +2

    May your soul rest in peace, my deepest sympathy to your family

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤

  • @rohinichandralatha871
    @rohinichandralatha871 9 หลายเดือนก่อน +1

    Oba sadakslikawama apa mathakaye redenawa.adarei obata sada yuga purusayaneni

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @user-td8mm8sb6f
    @user-td8mm8sb6f 9 หลายเดือนก่อน +3

    What a talent. How did he go wrong?

  • @lorainebarbar3270
    @lorainebarbar3270 9 หลายเดือนก่อน +1

    Thanks Rest in peace

  • @vinithacool
    @vinithacool 9 หลายเดือนก่อน +1

    Obathumata newan suwa

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 9 หลายเดือนก่อน +1

    ❤💐🙏🇱🇰😢

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮

  • @user-fi6ng1xg1b
    @user-fi6ng1xg1b 9 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ දැනෙන දුක

  • @user-pt2qi6lj4f
    @user-pt2qi6lj4f 9 หลายเดือนก่อน +1

    Ane obathuma thawa kaalayak hitiyanam deviyane..😂😂😂😂😂😂😂😂😂😂😂..dukai deviyane..me vidio baladdi...🙏🙏🙏🙏🙏🙏

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @shanika752
    @shanika752 9 หลายเดือนก่อน +1

    Watina sampathak ape daruwanta ahimiune

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @samudrikanilmini2634
    @samudrikanilmini2634 9 หลายเดือนก่อน +3

    Niwan sepa lebewa

  • @nilu21a52
    @nilu21a52 9 หลายเดือนก่อน +3

    ඉතිහාසයෙ දැනුම පිලිබද ගැටලුවක් තියෙන්නෙ අර ලංසි හොරු හැත්ත බුදුන්ගෙ නායො කියපු එකයි..ඒත් ඔහු කලාකරුවෙක් නොව කලාගාරයක්බවනම් විස්වාසයි..අජරාමර නිවන්සුව ඔබට

    • @shyamilarathnayaka
      @shyamilarathnayaka 9 หลายเดือนก่อน

      ඔයා අවමගුල් උත්සවයේ මහාචාර්ය සුනිල් ආරියරත්නගෙ කතාව අහන්න. එතනදි කියනවා ඒක සමාජගත තරපු බොරුවක් කියලා. ඔහු කියලා තියෙන්නෙ දුටුගැමුණු රජුගෙ නෑදෑයො කියලා හැබැයි අද වෙනකල් කිසිම ඉතිහාසඥයෙක් ඒ කතාව බොරුයි කියලා ඔප්පු කරලා නෑ කියලා

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

  • @studysansala
    @studysansala 3 หลายเดือนก่อน +1

    Palitha thewarapperuma ganath one

  • @sandyajayawardana14
    @sandyajayawardana14 9 หลายเดือนก่อน +1

    Monawada nokale.......niwan suwa lebewaa......

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤

  • @boshbaaa2609
    @boshbaaa2609 9 หลายเดือนก่อน +1

    Ethuma,sura,Pura,wadiye,ape,thiyana,ahethuwata

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 9 หลายเดือนก่อน

    Did an Elephant just cross the road randomly or was it an intentionally staged accident ? I am beginning to doubt about this accident very seriously. in a remote area in Anuradhapura , it should be Someone who knew about the Veteran Actors whereabouts or his schedule, who has staged this accident, it could be one person or a group of people who did not like the massive impact he was able to create on society at large through his many brilliant pieces of Art, through stage drama , films and many other fields he represented. He was an emblem for our cultural heritage, he was an excellent narrator of history and an inspiring role model for aspiring young artists , He was a total package, There was someone who didn't like the strong openions he deliveres to the audience about the importance of uplifting your own cultural values.
    Thereby I feel all the more suspicious about this accident and trust the Universe would punish whoever who was involved in creating his Demise. The Nation was denied of an intelligent and brillianty talented Artist. . I only.hope and prey that the Producera would not be so bold and impulsive to get a piece of art completed without considering the risks involved, but rather pay more attention on the safety of the cast, the location they choose and the distance they have to cover during an emergency. Also, the Producers cannot be so naive not to consider the danger's involved in the locations they selected, where there is enough and more incidents about elephant attacks to villagers in remote areas. Also , it was a dangerous and a senseless decision to travel after dark in a forest area.
    Had any one person of the crew and Producers given serious thought about the danger's involved and the importance of protecting the lives of the crew, this accident would not have taken place and we would not have lost this great Actor and loviing humanbeing
    One would say it's fate and it is unavoidable, but I believe if a practical and sensible plan was implemented, to give priority to the lives more than the production itself, our beloved Actor would still be with us.
    Atleast from.now onwards, all Producers and crew should give more priority to the safety of your lives rather than the production itself. A sensible and a practical approach or plan should be implemented at all times, taking into consideration the disastrous state of the country, the status of the health sector and the hospital's at large and presently the climate change with Continuous rain and floods.Now is not the time to take high risks on behalf of anything. Film production or otherwise.
    Precaution is better than cure they say, So, it is only the precautions that we take with presence of mind at all times would be our insurance during this very unpredictable and difficult times. May our dearest Actor' s soul rest in peace. Let heaven rejoice on his arrival and may the Angels of God keep him company.

  • @nilmininilmini4251
    @nilmininilmini4251 9 หลายเดือนก่อน +1

    මන් අද තමා දන්නෙ මාදවී වැඩ්මාල් කියලා .මෙ විඩ්යො එකෙන්

  • @somalamendwa619
    @somalamendwa619 9 หลายเดือนก่อน +1

    අනෙඅංකල්ඩයාටනිරාවානයෙමදොරැරේවා

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @user-nm2fv8iz6f
    @user-nm2fv8iz6f 9 หลายเดือนก่อน +1

    And aye enna appachchi

    • @patikiriya
      @patikiriya  9 หลายเดือนก่อน

      ❤❤❤

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 7 หลายเดือนก่อน +1

    ❤❤

    • @patikiriya
      @patikiriya  6 หลายเดือนก่อน

      ❤❤❤