SEEGIRI GEEYAK OBE HADAWATHE by Nirosha Virajini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ⋆⋆⋆ සීගිරි ගීයක් ඔබේ හදවතේ ⋆⋆⋆⋆⋆⋆
    සීගිරි ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
    සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද
    රන් මසු උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
    මියෙන තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
    සුළං රැලක් සේ පාවී ආවත්
    සුළං රැලක් වී ආපසු යන්නට බෑ
    සුසුම් පොදක් වී රහසේ රැඳුනත්
    (තවත් ඉතින් මට රහසේ ඉන්නට බෑ) //
    සීගිරි ගීයක් ................
    ජීවිතයේ නව සුවඳ සදා දෙන සැමදා
    ඔබ වන් සුවඳක් කිසි මල් උයනක නෑ
    මේ දිගු ගමනේ විඩා නිවා සිත නිවනා
    (ඔබ වන් සිසිලක් හිම ගත අරණක නෑ) //
    සීගිරි ගීයක් ................
    පද රචනය: සුනිල් ආරියරත්න
    සංගීත නිර්මාණය: ස්ටැන්ලි පීරිස්
    ගායනය: නිරෝෂා විරාජිනී
    Lyrics: Sunil Ariyarathne
    Music: Stanley Peiris
    Artist: Nirosha Virajini
    එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය ස‍ඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සඳහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සදහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

ความคิดเห็น • 22

  • @saviruranduwa3750
    @saviruranduwa3750 2 ปีที่แล้ว +21

    එක පාරට මතක් වෙලා search කරලා ඇහුවේ

  • @M.p.csadamaliParara
    @M.p.csadamaliParara ปีที่แล้ว +6

    සිගිරි.සිහින...බදු.වු...සුවදවත්..හිමවන්
    පෙම්.සිසිල

  • @indunilekanayake9900
    @indunilekanayake9900 4 หลายเดือนก่อน +2

    So beautiful ❤️

  • @k.a.ksumedha579
    @k.a.ksumedha579 3 ปีที่แล้ว +6

    Mata godak danunu geeyak maara aasaai

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 3 หลายเดือนก่อน +1

    ❤❤❤පුදුම රහක්

  • @kumaracool969
    @kumaracool969 2 ปีที่แล้ว +2

    මාරම ලස්සන අසා ගීයක්

  • @chandiperera3691
    @chandiperera3691 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk ปีที่แล้ว +1

    Pradeep you are seeing very nicelyy

  • @suresherangaperera9041
    @suresherangaperera9041 10 หลายเดือนก่อน +1

    Lassnai

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk ปีที่แล้ว +1

    2:00 😅already you are imy heart

  • @asirifernando7125
    @asirifernando7125 ปีที่แล้ว +2

    මියෙන තුරා ඔබේ හදවතේ රැදෙන්න දෙනවාද❤

    • @Sanduu-gz7lz
      @Sanduu-gz7lz 10 หลายเดือนก่อน

      ඇයි ඒ බැක්ටීරියාවක් ද 😒

  • @ChandrikaKumudini-q6f
    @ChandrikaKumudini-q6f ปีที่แล้ว +1

    Mama aasama geeyak

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk ปีที่แล้ว +1

    Yes

  • @SunilSilva-k4j
    @SunilSilva-k4j 11 หลายเดือนก่อน +1

    Yesforeveryproposal😊

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @DakshikaKalendra
    @DakshikaKalendra 2 หลายเดือนก่อน

    XEat lot food me.With mother family get lot good food lot.Get lot food in University.Specialy University of Pheradeniya get lot food Get lot food in store good food.Get good food in store not bad.Get lot fried rice to lot eat me in store and me stroe not bad.Thank you.

  • @shansenanayake4616
    @shansenanayake4616 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SunilSilva-k4j
    @SunilSilva-k4j 11 หลายเดือนก่อน +1

    Yes