Film- Sura Chauraya / සූර චව්රයා. Released Date : 1967-12-21. Produced by Mr. K. Gunaratnam. Directed by Mr. M. Masthan. Original melody and music directed by my great legendary father R. Muthuswamy Master. Lyricist of this song famous Mr. Karunarathne Abeysekara. “තනියම එන අපි/ Thaniyama Ena Api “original song sung by famous Vocalists Mohideen Baig Master.
ඔබතුමා යම් දිනක මෙ හෙළබිම තුල උපත ලබා අජරාමර නිවන් පුර්ණය පිණිසම මේ ආශිර්වාදය කරමි... යහපත්කම වේවා.....
ඇයි ඒ මනුස්සයාට මෙි අපායට එන්න කියන්නේ අපි වගේ කන්නත් නැතුව කාලකණ්ණි පාලනයක් තියෙන මෙි රටෙි දුක්විදින්නද
@@sajithwickramasinghe5496අපාය හො පාය කරගන්නෙ මිනිසුන්ගෙ චෙතනාව අනූවයි. මෙ රට අපායක් කරගත්තෙ මේ රටේම මිනිසුන් මිස වෙන රටක මිනිසුන් නොවෙ...මෙ රටේම ඉපදුන මිනිසුන්..... පාර්ලිමේන්තු තූල ඉන්නේ ඉන්දියානු මිනිසුන් ද....කවූද අපායක් කලෙ. තනියෙන් තම තමන් විසින් මේ ප්‍රශ්න යට උත්තර සෙවිය යුතුය....වැරදි නම් අත්තිවාරම රජ මැදූරක් සැදූ වත් ගිලාබසිනවා...එයයි උනේ මේ රටට....රටෙ ඉන්න ලක්ෂ 225 ජනතාවටම වගකිමක් තියෙනවා වෙනස් වෙනස් වගකිම් මත....ඒ නිසා මෙතූමා මේ රටේ ඉපදිම පින හා පව් මත සිදූවෙයි...මගෙ අධිෂ්ඨාන යයි මම හෘර්දයන්ගම පැවසුවේ... යහපත්කම වේවා
යහපත්කම වේවා
මොන තරම් කෑවා බිව්වත් රජ මැදුරක හිටියත් අපේ ජීවිතවල තියෙන දුක් නම් අඩු වෙන්නෙ නැත
Pina,thamai,kata,hada,,ajaramara,niwan suwaya labewa obata gayaka yanani
බෙග් මාස්ටර්..🥺
සදා අමරණීය , බොදු ජනයාට නැතිව ම බැරි නිර්මල හඩක්...🥺❤️💫
මම මේ සිංදුව අහම්බෙන් අැහිල සර්ච් කරේ. මාරම තෙරුමක් සහ ලස්සන සිංදුවක් ❤❤
ඔබ තුමා නිවන් දකිත්වා 🙏🙏
me sinduwa liyauna vidiha thawath lassana kathawak
ඔබ තුමාට බුදු බවම ලැබේවා මේ කියන සින්දු වලටම
අඩුතරමින් සිංහල දන්නෙත් නැහැ
බෞද්ධ සිංදු කිව්වා කියලා බුදු බව ලැබෙනවද
බුදු වෙන්නෙ කොහෙද අනේ ඔච්චර ලොකු ශ්‍රද්ධාවක් තිබුනනම් බුදු දහමට එනවනේ
@@PrasannaSampath-y1hඔයාගේ අදහසට ගරැ කරනවා මේක මගේ අදහස
බුදු දහමේ සමස්ථ අර්ථය, එක ගීතයකින්. ස්තුති සැමටම, ගොඩාක් පින්
කර්කශ කාර්තු දරාගෙන ගිම්හානය ට ලංවෙන්න පුළුවන් නොසැලෙන සිතක්,ඒවගේම මාහට ඉහළම සතුරු කම සිදුකලා වූ පුද්ගලයා ටත් විපතේදී පිහිට වෙන්න පුළුවන් නිහතමානී හදවතක්,අසාධාරණයට එරෙහිවන හදවතක් මා හට දුන් මගේ හදවත බදු ගම්භාර සිද්ධ සූනියම් මගේ අප්පච්චි ගේ පිහිට යි 🙏🙏🙏♥️♥️♥️
හරිම සතුටුයි....
තනියම එන අපි තනියම යන්නේමි
නැත මෙහි නවතින්නේ.
මේ ටික හැම කෙනෙක්ම තේරුම් ගත්තනම් මේ ලෝකේ කොයිතරම් සුන්දරයි වෙයිද 😔😔😔
ඒ ගැන කතා කරල වැඩක් නෑ මිනිස්සු යතාර්තය නොදැන ජීවත් වෙන්නෙ ඒ ගැන හිතන්නවත් කැමති නෑ ඒකයි බල්ලො බලල්ලු වගේ මැරීමැරී වැටෙන්නෙ
ඔබතුමා වගේම අපට ඔබගේ දරැවොත් සම්පතක් ...සංසාර ගමන සුබමවේවා ...
මගේ වචනයෙන් කිව්වොත් මේක සුපිරි ❤️💞👍
ලස්සනයි ...හරිම අර්තවත්. ඒකට දැං ඉන්න එව්න් ...
තනියම යන්න වෙනව අනිවාර්යෙන්ම
කොපමණ ඇහැව්වත් කිසිම දිනක නැහැ එපා වෙලා
කොපමණ ඇහුව ත් අගය අඩු නොවේ...
aththada
ජිවිතෙ යතර්ත්‍ය එයි
ඔබතුමාට ගොඩක් ස්තුතිය මෙවන් ගීත අපහට අසන්නට ලබා දුන්නට 🙏🥰
ඔහු ආධ්‍යාත්මයෙන් පෝෂිත විශේෂ චරිතයක්.
අමරනිය චරිත යක් වෙන මෙතුමන් ඉක්මන් බවයකදි උතුම්නිවනට පැමිනෙත්වා 🙏🙏🙏🙏
තනියම එන අපි තනියම යන්නෙමු....ජීවිතේ යතාර්ථය කදිමට කියාපාන ගීතයක්...2024. 4. 20.
ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නීරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙයයි ජීවිතයේ යථාර්ථය 🙏🙏🙏🙏
ආදරය නොලැබුනත් අසරණ අයට ආදරෙ දෙන්න පුළුවන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී
පවිත්‍ර වචනය මොනතරම් යහපත් ද.... මනුස්සකම පිරිහිනු සමාජයක් ඇති වි ඇත්තේ මෛත්‍රීය කරුණාව උපෙක්ඛාව නැතිවීම තුලයි.... යහපත් මිනිසුන් ඇතිවන්නට නම් සියළු මිනිසුන් එකිනෙකාට ආදරය ගෞරවය පිරිනැමීය යුතුය... ඔබතුමා මේ රටේ ම ඉපිද යලි දිනෙක සසර කෙළවර මේ පුණ්‍ය භූමිය තුලින් ම සිදුවන්නට අධිෂ්ඨාන කරමි... යහපත්කම වේවා
ජීවිතයේ යතාර්ථය....
Ow ow ow
අතිවිසිස්ට සින්දුව ඔබලා අපේම අයයි
ජිවිතයෙ සෑබැ යථාර්ථය අපි තනියම යන්න ඕනි
ගීතයක්නොව භාවනාවකි
උතුම් නිවන්සුව ලැබේවා
ජීවිතයේ යථාර්ථය
තනියම එන අපි තනියම යන්නෙ නැත මෙහි නවතින්නෙ.
මේ සිංදු මිනිස්සු වෙනස් කරන සින්දු
ඔබට තුමාට බුදුබව ලැබෙවා 🙏🙏🙏
ඉපදී යළි ඔබ ahmuwewa me ලෝකේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Supiri sindu ape jiwitha kathawa wege hithata wadinawa
බෙිග් මහත්තයට ගොඩක් පි මෙිවැනි ගිත බෟද්ධ අපි වෙිනුවෙින් ගායනා කිරිම පිනිස ගොඩක් ස්තුතියි .. උතුමි නීරොගි සුවයම ලැබෙිවා .දීර්ඝායුෂ වෙිවා 💕🌹🌹🌹💕🙏🙏🙏
ජීවිතය ගැන අවබෝධයක් ලබාගත හැකි,
මිනිස්සුන්ට අතර සාමය සමගිය ඇතිවෙන්න.. ඔබතුමා ගීත ගායනා කර ඇත,ඔබතූමා නැති වුවත් මෙවැනි ගීත නැවත නැවතත් ප්‍රචාරය කිරීම වටී,
Eka obathuma hodinma danagena hitiya!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
S
නික්මයාම 20: 5-6 “ඔබ මා හැර වෙන කිසිම බුද්ධෙකුට හෝ දෙවිකෙනෙකුට නොවැදිය යුතුය, මක්නිසාද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඊර්ෂ්‍යා කරන දෙවි කෙනෙකි.
The best song I ever heard from Mohideen beig
What a creativeful song👑
My favourite sinhala song ❤
Oba tumanam ,kiyanna wachana ne master..
Hamadama mama Me sindu ahanava
Hamadama eka parak hari ahanawa
Music..!!! Great....!!!!
ලස්සනයි
the song make me cry
කොච්චර මෙතුමාගේ sindu ahuwath ada mai me si duwa ahuwe patta ලස්සන සින්දුවක් ....❤❤❤❤ t.s
Boduweku nokala deyak kala obata
Ajaramara niwan suwa labewa.
what a voice pure legend rest in peace.
කෙනෙකු ගේ ජාතිය ආගම උපතින් ලද දෙයක් ගතිගුණ
ඒ හැමදෙයටම වඩා වටි යි
thaniyama ena api thaniyama yannemu natha mehi nawathinne
Niyami සිංදු
සේස්ට මිනිස්සු මේ
❤❤❤❤❤❤❤ ඔබට නිවන සුව ලැබේවා adari
ඔබතුමා මතු දවසක බුදුවේවා
Godak lassanai sinduwak thanks Budu saranai
Godak pin oba thumata❤️❤️❤️❤️
What a voice
2024 අහන අය කො ❤❤❤❤❤❤😢😢😢😢😢😢
Math
😢
❤ hoda rasavindanayak tiyena aya innakan mewa maarenne na
Mamath🇱🇰🇱🇰🇱🇰👍👍👍
Mama
Kisi da nomiyena sindu.. Thawa param para ganawakta asanata labewa.. Budu saranaii
2024/07/11...හෙටත් අහනවා❤❤❤
Film- Sura Chauraya / සූර චව්රයා.
Released Date : 1967-12-21.
Produced by Mr. K. Gunaratnam.
Directed by Mr. M. Masthan.
Original melody and music directed by my great legendary father R. Muthuswamy Master.
Lyricist of this song famous Mr. Karunarathne Abeysekara.
“තනියම එන අපි/ Thaniyama Ena Api “original song sung by famous Vocalists Mohideen Baig Master.
ඔබට බොහොම ගරු කරන්නෙමු.... අතිතයේ මිට වසර 70 පමන එහා තිබුන සැබදියාව මොනතරම් වටිනවද.... යහපත්කම වේවා ඔබතුමාට...
jeewethaya yatharthaya meyai oba thuma uthum newanen newee seana sheawa🙏🙏🙏
ඒකෙන් ම අහනවා
All Time My Favorite Singer ❤❤❤❤❤
ජිවිතයේ යතාර්ථය
අපි අහනවා
Hadawahtinma adarei master
verybeautiful sinhala song thanks
obathumata mathu budubawa prarthana karanawa.
Sooracahuraya good song
වෙරිගුඩ්
ai math ahanawa asama parani getha walata❤️❤️
ඔබ තුමා ට ,මියුසික්,පද අරුත ,සියලු දෙනාටම යහපතක්ම වේවා , බුදු සරණයි
best song
❤❤❤❤❤❤❤❤❤❤❤
Mewa sindu nemei bawanawak
Manam hadawatinm sema dama unat ahnna pluwan 😮😢❤❤❤❤❤❤❤
Golden voice
Mehema kalakruwan wasanwan daykta kula wadta jati wadya sadahtama Turan wewa me abimanya piri hadawth pirewa daye yali yali ipadewa mewan kalakuwun adrei❤ hamdama isak piyage ge ganiyanna idiryta
මමත් අහනවෝ
Beg master 🙏🙏🙏
🤗🤗🤗
Ane downlod dennathe ai
Respect ❤🫡
How I explain about this everything has explained everyone has spoken about it
I just say it’s great that all
රෙස්පෙක්ට් 🫡
❤❤❤
💖💗
යථාර්ථය
Lssani maarama nidahsak danawa
Lassne
🙏🙏🙏❤👍
Obatuma budun deka niwan dakithwa..
Bubu saranae ❤❤❤😢😢😢
❤😢
Loaka yathaarthaya hadavathinma pranaamaya maagey Aadaraneeya gaayakayananee
❤🙏
Kochchara lassanata kiyanawa nawada
Beg master.miyagiyarh ohuge katahada jeewamanai
Innawa
😭😭😭🙏🙏🙏
🤗❤️