විනාඩි 45 කින් නියම ක්‍රමයට කළු දොදොල් කිලෝ 2ක් හදන පහසු ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 452

  • @shanalihewavitharana2149
    @shanalihewavitharana2149 5 ปีที่แล้ว +4

    වරැණි මම මෙ විදියට කලුදොදොල් හැදුවා ඉතාම හොදටම ආවා.හරිම ලෙහෙසියි.ඔයාට ගොඩාක් ස්තුතියි.

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ....❤️❤️❤️..ආයේ හැදුවොත් මටත් බලන්න ෆොටෝ එකක් එවන්නකෝ❤️

  • @nilukawasanthi4013
    @nilukawasanthi4013 5 ปีที่แล้ว +16

    ලංකාවට ගිය ගමන් ඔයාගේ කැම හදනවා.තව මාස 4කින් ලංකාවෙ.ඔයාට ගොඩාක් ඉස්තුතියි මේ වගේ දෙයක් නොදන්න අපට කියලා දෙනවට.බුදු සරනයි ජය

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 2 ปีที่แล้ว +2

    මම ඔයාගෙ කැම හැම දෙයක්ම හැදුවා පැහැදිලි කිරීම නිසා හද ගන්න හරිම ලේසියි ගොඩක් ස්තුතියි මම කැමතියි ඔයාගේ වොයිස් එකට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @minushadilrukshi4202
    @minushadilrukshi4202 5 ปีที่แล้ว +12

    කලු දොදොල් හදන එක අමරුයි කියලා හිතුවෙ .මෙ vidio එක බැලුව ට පස්සෙ හිතුනෙ එක හරිම ලෙසි කියලා.ගොඩක් ස්තුතිය .

  • @pdkd1389
    @pdkd1389 6 หลายเดือนก่อน +1

    ගොඩාක් දේ දැන ගත්තා... මිස්.
    thank you...❤❤❤❤

  • @shayan-e8i
    @shayan-e8i 3 ปีที่แล้ว +3

    ගොඩක් අය මෙච්චර කාලයක් දොදොල් හදන්න කම්මැලි උනේ ඔය හේතුව නිසා
    Thank you මේක කියලා දුන්නාට
    මේ සැරේ අවුරුද්දකට හදනවා
    සුබ ම සුබ අලුත් අවෘද්දක් වේවා

  • @achinisenaratne6372
    @achinisenaratne6372 5 ปีที่แล้ว +7

    Hi Waruni
    I just finished making it with 6 cans of 400ml coconut milk. It took me 1hr 20 minutes and turned out really nice. It gave 300ml coconut oil.
    Thank you for sharing this recipe.
    I cut it in the morning. It's a little bit softer than normal. I am not sure if I could've cooked it longer or because of canned milk.

  • @kasunpathum6967
    @kasunpathum6967 3 ปีที่แล้ว

    Anee kiynnako hal piti 500g ta pol gedi kiyak wage ganna onida kiyala ethakota pol kiri ලීටර් කොච්චර ganna onida

  • @surangaprabath7003
    @surangaprabath7003 5 ปีที่แล้ว +6

    ස්තුතියි අක්කා බුදු සරණයි ජයමක්ම වෙවා දළදා සමිිදු පිහිටයි

  • @Pawana123
    @Pawana123 3 ปีที่แล้ว +4

    අද හැදුවා. හොඳටම ආවා.
    ස්තූතියි වරුණි❤

  • @maricute5448
    @maricute5448 5 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔයාට , මම අද හැදුවා පලවෙනි පාරට දොදොල් ඔයා කියපු විදිහට . හොදම දේ මම ලංකාවේ නෙවෙයි ඉන්නේ , ඉතින් පොල් කීරි අපිට සුපර් මාර්කට් එකෙන් ගන්න පුළුවන් අරන් තමයි හැදුවේ . රස හොදට තියෙනවා ලංකාවේ දොදොල් වගේම.

    • @amilanadheesha8840
      @amilanadheesha8840 5 ปีที่แล้ว

      පොල් කිරි නම් තියෙනවා එත් හාල් පිටි කොහෙන්ද ගත්තෙ...එතකොට හකුරු

  • @sandycooking2882
    @sandycooking2882 5 ปีที่แล้ว +1

    ThAnks me video ekata. Nangi mama inne pitarata. Apita natural pol kiri soyaganna nehe. Pol kiri tin walin kalu didol hadanna kiyala dennako

  • @sitharamadhavi2493
    @sitharamadhavi2493 5 ปีที่แล้ว

    Meka kalin danan hitye nene pol cream wen karala hadana heti...eka nam niyamai..akkage kos ata toffee eka man heduwa.eth eka hai wenna daws dekk withara giya.eth marama rasai.hemoma eka rasai qwwa.😊...mn hithanne hai wenna kal giye mn welapaha lipen bala wenna athi..aya kos ata tkk hambunama hariyatama hadala balnna ona.thank u akke..❤

  • @sandyadesilva6207
    @sandyadesilva6207 5 ปีที่แล้ว +1

    ඔයාගේ ඉක්මනින් හදන කෑම ක්‍රම හරිම වැදගත් අද දවසේ ගෘහණියනට . බොහොම ස්තුතියි ඔයාට . පුලුවනිනම් ඉක්මනින් පාන් හදාගන්න ක්‍රමයක් සොයාගෙන අපිට ලබා දෙන්න .

  • @nishanthigamage1449
    @nishanthigamage1449 5 ปีที่แล้ว

    මම ඉන්නෙ පිටරට මම අද හැදුවා
    මේ විදිහට .හරියටම වි.45 යි.ගියේ.
    පොල් කිරි ක්‍රීම් පැකට් මේ තියෙන්නේ
    හරිම රසයි ලංකාවේ හදනවා වගේම තිබුණා ඔයාට ගොඩාක් ස්තූතියි මේ අලුත් විදිහ අපට අපිට කියල දුන්නට

  • @sachisachi5013
    @sachisachi5013 3 ปีที่แล้ว +2

    Man parippu wade hadanna egena gatte oyagen akki tanks

  • @sameemmubarak
    @sameemmubarak 5 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මේ ඉදිරිපත් කිරීම ගැන .මම බෙහෙවින්ම ප්‍රිය කරන දෙයක් තමයි දොදොල් .එහෙත් මේ මැදපෙරදිග ඉන්න අපිට කොහෙන්ද දොදොල් .එහෙත් ඔයා ඉදිරිපත් කරපු recipe එක අනුව මටත් හිතුනා හදලා බලන්න හැබැයි මෙහෙ පොල් නැහැ ඒ වෙනුවට පිටිකළ පොල් කිරි හෝ ටින් කල පොල් කිරි භාවිතා කරන්න පුලුවන්ද .අද ඔයාගේ වීඩියෝ එක විශේෂිතයි මොකද ඔය වීඩියෝ එකට පෙනී හිඳිමින් ඉදිරිපත් කිරීම ඔයාගේ recipe වගේම ඔයත් බොහොම සුන්දරයි .වැඩි වැඩියෙන් මෙවන්වූ recipe ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      මුලින්ම ගොඩාක් ම ගොඩක් ස්තුතියි ...ටින් කල පොල් කිරි දාන්න හොදට එනවා.....ඔයා වගේම විදේශ රටක ඉන්න කෙනෙක් කියලා තිබුනා එයා ටින් කල පොල් කිරි වලින් හදලා හොදට අව කියලා

  • @danukavedio715
    @danukavedio715 ปีที่แล้ว +1

    හකුරු වෙනුවට සීනි ගන්න ප්‍රමාණය කොච්චර ද නංගී

  • @champisrimaali1293
    @champisrimaali1293 4 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔයාව දැකීම. ආදරෙයි ගොඩක් ඔයාට. ගොඩක් ස්තුතියි ⁣දයාබර මිස් ඔයාට අපිට වටිනා දැනුම ලබාදෙනවාට. තෙරුවන්ගේ සරණයි

  • @Akshini_Perera
    @Akshini_Perera 5 ปีที่แล้ว

    මේ පාරනම් මම අවුරුද්දට දොදොල් හදනවා අක්කියෝ... ගොඩාක් ස්තූතියි

  • @nipunasanjitha4372
    @nipunasanjitha4372 5 ปีที่แล้ว

    Akke pol fridge eke low side ekata daalada reyakma thiyanne?

  • @isharamadumali2300
    @isharamadumali2300 5 ปีที่แล้ว

    hakuru wenuwata Suger gannewanam kochchare ganta onida akkiii

  • @dyb1991
    @dyb1991 3 ปีที่แล้ว

    pitarata inna nisa neum polkiri ganna widihak ne. coconut cream walin puluwanda?

  • @harshimadubashini8107
    @harshimadubashini8107 4 ปีที่แล้ว

    API business ekak vidiyata dodol haduwaoth pol kiri oya pramanayan daanna onida??? Plss tell me

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว

    Ada math hadanawa.oyata thanks waruni.nirogimath suba aluth awruddak wewaa!pawle samata

  • @rimsanasscrapstore9682
    @rimsanasscrapstore9682 4 ปีที่แล้ว +1

    Can we make dodol with roasted all purpose flour dear?

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      You can buy rice flour (idi appa piti) & use it

  • @sanjayapriyantha3183
    @sanjayapriyantha3183 5 ปีที่แล้ว +2

    thanks nangi aluth ďeyak kalata,man oyagy wedio balanawa hadanawa,,oya godak welawata aluth dewal karana nisa,budusaranai,hadalama rasa kiyañnam,

  • @nayomi220
    @nayomi220 4 ปีที่แล้ว

    Coconut cream eka use karanna barida Akki , I live in Europe we don't have natural coconut 🤔please advise me thank you so much

  • @ureshasewwandi6022
    @ureshasewwandi6022 3 ปีที่แล้ว

    Pol kiri freez karada? Normal cool ekeda?

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 3 ปีที่แล้ว

    Akki mekata hakuru wenuwata sini danna puluwanda kiyanko

  • @pushpamanoranjani4108
    @pushpamanoranjani4108 4 ปีที่แล้ว +1

    Api haduwa harimarasai hari lesi
    Thanks 🌸 dawas 3 narak wuna ai
    Ahemawenne

  • @mirrorgirl1281
    @mirrorgirl1281 5 ปีที่แล้ว +2

    දකිද්දි ආස හිතෙනවා..හදල බලන්නම්..ස්තුතියි ඔබට !

  • @niroshiekanayaka3191
    @niroshiekanayaka3191 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා
    අපිත් හැදුවා
    හරිම රහයි
    Thanks

  • @ravindraindrajith1803
    @ravindraindrajith1803 3 ปีที่แล้ว +4

    හකුරු වෙනුවට පැණි යොදනවා නම් ප්‍රමාණ කොපමණද?

  • @Dharmaya_Dakimu
    @Dharmaya_Dakimu 3 ปีที่แล้ว +1

    මේක තාච්චි වල හදන්න පුලුවන් ද ?

  • @rajyabano6852
    @rajyabano6852 4 ปีที่แล้ว

    Panadagena hadiganawa payaganak. Oyata godak pin mis.

  • @eranc6350
    @eranc6350 5 ปีที่แล้ว

    akki hakuru nathuwa pani waling hadanawanam pani kochchara Onida?

  • @shashinidilisha3322
    @shashinidilisha3322 3 ปีที่แล้ว

    Sudu sini gannawanam kochcharak gannada akka

  • @thisalinimeegahage9150
    @thisalinimeegahage9150 5 ปีที่แล้ว +7

    you are very creative and a smart lady..
    proud of you dear Waruni!

  • @thilinimalsha3127
    @thilinimalsha3127 5 ปีที่แล้ว

    Mama oya kiyapu vidihata dodol haduwa pol kiri fiser akeda dnna one aya kiri aka lipe thiyala piti danakota piti okkoma kata unane

  • @balasuriyabalasuriya8050
    @balasuriyabalasuriya8050 5 ปีที่แล้ว +5

    ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාගේ අලුත් සොයා ගැනීමට අපිට ඔය වගේ අලුත් දෙවල් ගේන්න ගොඩාක් ස්තුතියි ජයවේවා 😍😘😘😘

  • @saudisaudi494
    @saudisaudi494 5 ปีที่แล้ว

    ෂානියමයි මාත් ලංකාවට අව ගමන් හදලා බලන්න ඔනි නංගී ඔයාට ගොඩක් ස්තුති

  • @kamaldon7333
    @kamaldon7333 5 ปีที่แล้ว

    Man asama kamak hdaganna dun Upades Bohoma sthuthiy Obata

  • @scpitsstipc3603
    @scpitsstipc3603 5 ปีที่แล้ว +1

    Ane niyamay akke mn dn mehema haduwa dodol.. winadi 30k wge gye,ikmnta haduna,paata nm ohma awe na mn sini wadipura damme hakuru neme,thank u akke...😃

  • @melanigunarathna5179
    @melanigunarathna5179 5 ปีที่แล้ว

    Mulinma kiyanna ona,oya nam harima lassanai,oya kiyala dena kema man nitarama hadanawa,harima,pahasu vidiyata kaludodol hadanna kiya dunnata mage nangiyata aneka warayak stutii ya puda karami awankawama..

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      ගොඩක්ම ගොඩක් ස්තුතියි....ඔයාලා නිතරම මේ විදිහට මට ආදරේ දැක්වීම නිසයි මමත් ගොඩක් ආසාවෙන් මේ දේවල් කරන්න ....

  • @nisansalathathsarani9540
    @nisansalathathsarani9540 5 ปีที่แล้ว

    Waruni pol tin kiri prmanaya 2.5ml ganna puluwanda... me recipe eke.

  • @nilukanilu3380
    @nilukanilu3380 5 ปีที่แล้ว +8

    Thank you akki... Oyath ලස්සනයි 🌹 dodoluth ලස්සනයි

  • @rangaranga5488
    @rangaranga5488 5 ปีที่แล้ว

    Godak watina deyak kiyal dunnata thank you.mekata hakuru nethiwa sugar aran pol kiri nethiwa pitikala polkiri walin safa ganba video ekak karanna.plz.apita a dewal hoyaganna amarui me ratawala.

  • @imeshikasewmini4476
    @imeshikasewmini4476 3 ปีที่แล้ว

    Me pramana walin dodol keli kiyk kapana puluwanda miss

  • @dilininimesha2202
    @dilininimesha2202 5 ปีที่แล้ว +8

    සුපිරි දොදොල් ටික.නියමයි 👍

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว

    හකුරැ නැතිව සීනි වලින් විතරක්ම හදනවානමි සීනි කොචිචරක් ගන්න ඔිනද

  • @dilhanifonseka8872
    @dilhanifonseka8872 5 ปีที่แล้ว

    Oya harima lassanayi akki.oyage hema video ekakma mama balanawa..thanks akka

  • @nikeshala1458
    @nikeshala1458 2 ปีที่แล้ว

    Meka frij eke udatada danna oni reyak..

  • @amalsonpe
    @amalsonpe 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබ මේ කරන මහගු කර්තව්‍යයට .. කිතුල් හකුරු වෙනුවට කිතුල් pani භාවිතා කළොත් මෙහි පදම වෙනසක් වෙයිද ?

  • @fasnahaseem3882
    @fasnahaseem3882 5 ปีที่แล้ว

    Thanks hoda pahadiliwa kiyala denawa .mama oyage videos okkoma balala tiyamawa .mekata hakuru danne netiwa sugar kochcharak Danna onada

  • @86jenita
    @86jenita 3 ปีที่แล้ว

    Coconut milk power eka use keranan puluwanda

  • @dinak6325
    @dinak6325 5 ปีที่แล้ว +2

    If Im using coconut cream whats the qty please?

  • @වල්පල්-ඩ5ඥ
    @වල්පල්-ඩ5ඥ 5 ปีที่แล้ว

    Thnks waruni oyge videos okkoma wage api balanawa very useful

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 4 ปีที่แล้ว

    mamath heduwa ala ala oya sweet boru tips ne api oyage vedio walata arima kemati thanks akki

  • @laknasandamali1635
    @laknasandamali1635 5 ปีที่แล้ว

    Akke oya polkiri tibbe fridge eke uda kotaseda yata kotaseda.. a wagema gatte kitul hakuruda pol hakuruda

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      yata kotase thamai thibbe nangi ....mama gaththe kama hadana hakuru kata ...pol hakuruth godak hodai nangi ....

    • @laknasandamali1635
      @laknasandamali1635 5 ปีที่แล้ว

      @@WarunisKitchen thanks akkiyo oyage dodol eka dekkama hadanna asa hithuna godak asa kemak nisa godak video beluwa eth oyage video eken thamai hadanna asawak hithune

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      mm....ehenan hadala kohomada kiyala kiyannako

  • @mihikalatharaka7375
    @mihikalatharaka7375 4 ปีที่แล้ว

    Waruni aunty apita හකුරු nathuwa බැරිද ?

  • @NaseerNaseer-fo6uq
    @NaseerNaseer-fo6uq 5 ปีที่แล้ว

    Shaaa.....niyamai nangiyo lassane baruwa dodol tika mona hakuruda ganne nangiyo hoda kithul hakuru nam hoya ganna amarui ..........oyata godk sthuthi........e wagema oya godak lassani.....👌👌👌👌💜💛💚💙❤

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ...කඩේ තියන කෑම හදන්න ගන්න කැට හකුරු තමයි ගත්තේ ...හොද පැනි පාට හකුරු තෝරලා ගන්න ඕනේ 🥰

  • @yathaayathraa2625
    @yathaayathraa2625 5 ปีที่แล้ว +3

    oya ay me muna hangan hitiye sudu nangi thanks for explain

  • @lalithjayamuni3334
    @lalithjayamuni3334 5 ปีที่แล้ว

    අක්කෙ බටර් creem icing හදන්න හොඳ butter වර්ගය මොකක්ද

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      මම නං ගන්නේ හයිලන් බටර් එක ....එකේ මිලත් අනිත් බටර් වලට වඩා අඩුයි නේ..හැබැයි ලොකු ප්‍රමාණයක්මා හදන්න නං මාගරින් ගත්තත් අවුලක් නැහැ

  • @jayw8726
    @jayw8726 4 ปีที่แล้ว

    Akki, kiri dodol hadana hati th kiyannako! 😁 Meka niyamai. Try krla blnna oone.

  • @nisansalalakmali24
    @nisansalalakmali24 4 ปีที่แล้ว

    Me dodol eka tea kadekta heduwaot kal tiya gnna puluwanda

  • @gayanviduranga4180
    @gayanviduranga4180 3 ปีที่แล้ว

    නංගී ඔයාලා ta ගොඩක් pin අපිට me kama කියලා දෙනවා ta

  • @ChefRosha
    @ChefRosha 5 ปีที่แล้ว

    Oyage dodola niyamata thiyanawa....dakka gaman kanna hithenawa

  • @serenacn748
    @serenacn748 5 ปีที่แล้ว +1

    Really like your version of this recipe. When you separated the coconut milk what was the quantity of cream that was left? Thks

  • @pawanithathsarani5560
    @pawanithathsarani5560 4 ปีที่แล้ว

    Akka dodal tika ශිතකරනයට danna uda akatad yat akatada? Plz Akka kiyannako

  • @randikafernando2787
    @randikafernando2787 5 ปีที่แล้ว

    නංගි ඔයාත් ලස්සනයි. දොදොල් එකත් ලස්සනයි. රස???? ස්තුතියි නංගියෝ වීඩියෝ එකට...

  • @poornimaalexander4971
    @poornimaalexander4971 5 ปีที่แล้ว +5

    Thank you for your recipe and it looks so great! Meke aran thiyena thetha haala piti wenuwata kade thiyena rice flour aran poddak wet karala gaththoth barida? Please let me know because your video really made me so hungry for Dodol. ❤️

  • @sunandibandara2273
    @sunandibandara2273 5 ปีที่แล้ว +2

    පොල් කිරි ඩිප්ප්‍රෙසර් ake ද තියෙන ඔනෙ.හකුරු වෙනුවට සිනි දන්න beida pls kiyanna

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      නැහැ ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ දාන්නේ ....සීනි ගන්න නං පුළුවන් ....එත් ගොඩක් ගල් ගතියක් ඇති වෙයි

  • @kaushikarajapaksha9083
    @kaushikarajapaksha9083 5 ปีที่แล้ว +1

    Man me vidiyata haduwa... Godak rasai. E wagema ikmanatame hadaganne puluwan una

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @shavindadissanayake9345
    @shavindadissanayake9345 5 ปีที่แล้ว +4

    All of the details are interesting and clear. I like to watch those amazing cooking videos. Thanks and appreciate your effort.

  • @dilravi7371
    @dilravi7371 4 ปีที่แล้ว

    Hakuru nathuwa sugar vitharak gaththoth kochara pramanayak gnna onida...

  • @chaminisilva4646
    @chaminisilva4646 5 ปีที่แล้ว

    Hi Waruni , can I use coconut cream instead of coconut milk. Please explain me. Thanks.

  • @lalithjayamuni3334
    @lalithjayamuni3334 5 ปีที่แล้ว

    Thanks අක්කෙ.මන් ඔයාගෙ රෙසිපි හදනවා අද දොදොල් හදන්න යන්නෙ

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      දොදොල් එක මොකද උනේ නංගි...හොදට ආවද

  • @JGM_Edu
    @JGM_Edu 5 ปีที่แล้ว

    akka hakuru wenuwata seeni ganna one pramanaya kiyannako. apita hakuru na.

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      seeni walin tikak ganawa thamai hadenne malli

  • @rukshanvloges1224
    @rukshanvloges1224 4 ปีที่แล้ว

    Hakuru wenuweta sini tikak wedi karala hadanna berida

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi5497 4 ปีที่แล้ว

    Akki oya feezer ekeda damme

  • @isharadilrukshi-nx1nt
    @isharadilrukshi-nx1nt 6 หลายเดือนก่อน

    adane muna dakke.oya godak lassanai nangiyo.

  • @NaseerNaseer-fo6uq
    @NaseerNaseer-fo6uq 5 ปีที่แล้ว

    ewagema nangiyo mage illima amthaka karana epa elakiri walin butter hadana eka .... mama balaporoththuwen innawa hode oyata budu saranai.....

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කරන්නම්🥰🥰

  • @ranjithperera662
    @ranjithperera662 5 ปีที่แล้ว

    Mamath hadanna ona mama aasai kama hadanna. Pahadiliwa kiyala dunna. Thank you very much.

  • @nimalpurasinha5064
    @nimalpurasinha5064 3 ปีที่แล้ว +1

    කෙටි.වෙලාවකින්.හදන..දොදොල්..එක.හරිම..අගෙයි..බලනවිටම.දොදොල්වල..රස.දැනෙනව.

  • @ushanthisanjeewani8393
    @ushanthisanjeewani8393 5 ปีที่แล้ว

    mama inne oman.Math haduva oya kiyala dunna vidihata.harima rasai.godak pin obathumiyata.

  • @ඉනුෂිඉනුෂි
    @ඉනුෂිඉනුෂි 5 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඔබට....මෙිිකට හකුරු වෙනුවට අපිට සීනි විතරක් දාලා හදන්න බැයිද?

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      puluwan habai tikak gana gathiya thiyenawa

    • @ඉනුෂිඉනුෂි
      @ඉනුෂිඉනුෂි 5 ปีที่แล้ว

      ස්තුති යාලු.කියන්න අමකත උනා.ඔයා වගේම කටහඩත් ලස්සනයි...බුදු සරණයි ඔයාට

  • @user-nr2qs5ni6u
    @user-nr2qs5ni6u 5 ปีที่แล้ว +2

    woooooooooooooooow niyamayi nangi oyage kama godak man hadanawa oya therum karala dena vidiha hodai therenawa godak thanks nangi

  • @sandar4885
    @sandar4885 4 ปีที่แล้ว

    Very nice.shot & sweet.thanks dear.🌹 👍👍

  • @asanayassim3019
    @asanayassim3019 5 ปีที่แล้ว

    Hi dear .sinima witarak gannawa nam koccarak one weida

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      seeni 900g wage one...eth seeni walin hadapuwahama tikak gal gathiyak athi wenawa dear...

  • @dilkiskitchen5080
    @dilkiskitchen5080 3 ปีที่แล้ว

    Sini witharak danawanam sini kochcharak danna onada

  • @inokarajapaksha3914
    @inokarajapaksha3914 5 ปีที่แล้ว

    Oyata godak isthuthi hadanna asawa thibunath haduwe naththe paya ganak hadi ganna beri nisa mekanan auruddata hadanawamai wathura tika ain karata passe pol kiri wala bara kochcharak thibunada nango

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว +1

      eka nan baluwe naha akki...dodol eka hadalama thamai bara baluwe...akkith hadala balannako

  • @irow4774
    @irow4774 5 ปีที่แล้ว

    කලු දොදොල් වලට තෙත හාල් පිටිම අවශ්‍යයිද, නැත්නම් කඩෙන් ගත් හාල් පිටි වලිනුත් හදන්න පුළුවන් ද?

    • @WarunisKitchen
      @WarunisKitchen  5 ปีที่แล้ว

      කඩෙන් ගන්න හාල් පිටිත් අවුලක් නැහැ නංගි ගන්න

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 5 ปีที่แล้ว +3

    ඔයා කියපු විදියට මම වැලිතලප හැදුව රසයි ලේසි

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 5 ปีที่แล้ว +1

    Waaaw..... This one is a very important recipe.because,easy way to make kaludodol.thanks Waruni for your help.

  • @yvonnenavaratne8235
    @yvonnenavaratne8235 5 ปีที่แล้ว +1

    Thanks mama godak asa deyak ikmaning hadaganna kiyala dunnata.love u .all the best

  • @udaramudeyanse4951
    @udaramudeyanse4951 5 ปีที่แล้ว +26

    සතුටුයි තාරුන්‍ය ආහාර රටාව නව්‍ය කරනයට ලක් කරමින් සම්ප්‍රධායික ආහාර රැකගෙන යැම ගැන..

  • @udayanganideepika630
    @udayanganideepika630 5 ปีที่แล้ว

    Good luck nangi godaak wedagath mekanm niyameta thiyenawa

  • @buddhikajayarathrathna4326
    @buddhikajayarathrathna4326 4 ปีที่แล้ว

    Math hoya hoya hitiye ikmanin දොදොල් hadana widihak . 🙏 thanks

  • @maleehansika888
    @maleehansika888 5 ปีที่แล้ว +1

    Ammooooooooo mage favorite kamak.thanks oyata.mama hadala balannam