සාම්ප්‍රදායික විදිහට ලිපේ හදන අඩ/Sri Lankan Tradition ada recipe
ฝัง
- เผยแพร่เมื่อ 29 พ.ย. 2024
- අඩ සැකසීම පලමු වීඩියෝව
• අඩ හදමු /සාම්ප්‍රදායි...
සාම්ප්‍රදායික ක්‍රමයට පැනි ආප්ප
• නියම ක්‍රමයට රසම රසට ප...
රෙසිපි
පාන් පිටි 300g
පොල් කිරි 300ml
සීනි 240g
බටර් /මාගරින් 30g
බිත්තර 01යි
යීස්ට් තේ හැදි 1/4කට ටිකක් අඩුවෙන් ගන්න
ආප්ප සෝඩා (බේකින් සෝඩා ) තේ හැදි 3/4යි
ලුණු කුඩු තේ හැදි 1/4යි
මිගමුවේ සිටි හලාවත ,පුත්තලම දක්වා මුදු තිරයේ සි0හල ,දෙමළ අය මේ අඩ හදනවා..මගෙ පු0න්ච් කාලයේ වගේම අදටත් මම ආසයි මේ රස ට සහ සුවදට. ඔයාට ගොඩාක් තුති .නැවතත් අලුත් වෙනසකින් මෙය පිලි ගැන්වීම සදහා . Thank you දෝනි .💐
Ane aththada.. harima asai ajaddi.. hadla balanna.. 🥰
මම ආසම කෑමක්..ඉතාලියටත් අරන් එනවා ලන්කාවෙන් ...හදන්න ඔනා..ලන්කාවට ගිහම..ගොඩක් ස්තුතියි වරුනි
hi අක්කියෝ ඔයා විඩියෝ එකක් දාපු ගමන් අපෙ අම්මාත් එක ටිකක් වෙනස් කරලා දානවා.. මම italy ඉන්නෙ .. ඔයා කියලා දුන්න විදියට ශීත කරනයේ එලවලු තැම්පත් කරා කෑම ජාති ගොඩාක් හැදුවා .. පොල් තෙල් .. එකනම් හොදටම ආවා .. Thanks ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා.. ලංකාවේ වගේම පිටරට අයටත් ලේසීයෙන් හදන්න පුළුවන් .. ❤️❤️👍👍
මං ගොඩක් ආසම කෑමක් තමයි අනිවාර්යයෙන්ම හදනව. බොහොම ස්තුතියි 🙏❤️🙏
Thanks dear ❤️🥰
මගෙ ප්‍රථම කමේනට් එක බොහොම ස්තුති ඔයාට මේක මට ඕනේ වුන රෙසිපි එකක් මම මෙක අනිවාර්යයෙන් හදලා බලනවා
Thanks dear.. photos danda hadala.. 🥰
ඇත්තටම ලස්සනයි.රස දැනෙනව වගේ අනිවාරයෙන් හදනවා.
Ow ow.. aniwaryen hadanna.. dear
මිස්... අඩ මම පුංචි කාලෙ ඉදල හරිම ආස කෑමක් අපි ඔයාගේ රිසිපි එකට අනුව හැදුව හරිම රසයි කඩේ ඒවා වගේම සුවදයි .මට දැනගන්න පුලුවන්ද සමහර කඩවල තිබෙනවා අඩ ඒවා ටිකක දුබුරු පාටට හුරු උඩ හොද ශයින් එකක තියෙනවා ඒ ශයින් එක ගන්නේ කොහොමද කියලා පුලුවන්නම් කියන්න ලොකු උදව්වක් .බොහෝම ...ස්තුතියි
Shoo marai..
Good recepi
ස්තුතියි..
ස්තුතියි..
ස්තුතියි..
ගොඩාක් හොද වීඩියෝ එකක් වරුණි 👍👍👍❤️❤️
Thanks chammi.. ada oyage video ekath harima wadagath.. 🥰🥰
අද අපෙ අම්ම එකෙත් දාල තිබුන..
ඔයාගෙ ගමන ඔයා යන්න. ඒ අයට සොබා දහම දඩුවම් ලබාදේවි..
මිනිසුන්ට තව තවත් හොද දේවල් ලබා දෙන්න... ශක්තිය ..දහිරිය.. වාසනාව... ලැබේවා !!!! බුදු සරණයි !!!!
මම හදලා බැලුවා හරියටම ආවා අක්කි.thanks 🎆🎆🎆🎆🎆🎆
Lesiyenma therum karanawa resipy eka thankss
Ana oya kiuva vidihatama haduwa hodatama Hari giya oyata godak istutin
අද හැදුවා හරිම රසයි 😋😋😋😋😋😄
මමත් හැදුවා ඇත්තටම හොඳයි රසායි
නියමයි. හරිම රසයි. ගොඩාක් හොද වීඩියෝ එකක්. මේ වගේ වීඩියෝ ගොඩක් දාන්න. අපි බලන්නම්
Very nice Inshallaha I will try to do Ada Thank you God bless you
අම්මෝ ela කිරි anne oya nam
හම්මෝ....මගෙ ආසම කෑමක් තමා....අනිවාර්යයෙන් හදලා බලන්න ඕන . Thank you අක්කා ❤️❤️❤️❤️❤️
Ow nangiyoo hadanna.. harim rasai
හරිම සතුටුයි ඔයගේ විඩියො හරිම පැහැදිලියි මමත් ඔයා කියලා දිපු අඩ අවන් එකේ හැදුවා ඔයාට ගොඩාක් ස්තුති
Harima sathutui.. rasata awaada dear.. 🤗
Mama haduwa aththatama hodatama awa lassanata awa
Ada kiyanakota mata mage lama kalaya mathak una harima සතුටුයි oya nisa hadanna puluwan dan harima rasa man asama kemak oyata godak pin b s.waruni.
ෂෝක් අනේ.
අපිත් හදලා රසබලනවා අපිඔයා ගේකැමහදලා රසබැලුවා ස්තූතියි ❤️👏
Wow.. Harima sathutui dear❤️🥰
හරිම රසයි මමත් හැදුවා.👍👍😋😋😋
නියමයි වරුණි අක්ක.මගේ ප්‍රියතම කෑමක්
මම ආසම channel එක
Oya kalin kiyala dipu vidiyata mama ada heduwa harima rasai.godak sthuthi.
Thabks dear.. photos tiye nam danna.. 🥰
Oya kiyapu widiyata mn ada aduwa odata awa oyata godak thanks 💖
මර රසයි අනේ
Pehedili karala denawa godak watinawa oyaata budu saranai 💕💕👌👌
Man thamai ekatama baluve thanks akki oyata hamadema kiyla denavata
Thank you Akki mage pawle hamoma kamate oyage recipe walata
අද තමයි හැදුවේ. මම සීනි 270 දැම්මා. මගේ ගානට රස තිබුනා. දෙවිදියටම හැදුවා. ලිපේ හදපු එකට වඩා අවන්එකේ එක soft වැඩියි. ඔබට ස්තුතියි!
Me recipe eka hoya hoya hitiye.thanx.hadala kiyannam.(pani danna barida.)
Godak watina video ekak
Ane biththara noda hadana kama vargath kiyala danna puluvannam godak hodai ... oyata theruvansaranai. ...
Ow dear.. mama idiriyedi dannam 🤗👍
ගොඩාක් ලස්සනයි අඩටික වරැනි නංගී ඉදිඅප්ප පිටිවලින් කැවුම් හදන්න පුලුවන් ද බලන්නකො ස්තුතියි විඩියෝ එකට ජයවෙිවා
Ane thanks akkiyoo.. Mama try karala balannam ❤️🥰
Me recipe eka hoya hoya hitiye.thanx.hadala kiyannam.
Akki biththara dammama sauththu vanne nadda ude vaddi
Godak hoda resipi akak akke 💝💝💝
Video eka super oyage video hamadama balanwa akke
Thanks dear
නංගි ඔයා කියලා දුන්නෙ කිරිපිටි වලින් කිරි ටොපි මම හැදුවා නිමෙට අාවා
ඔයා වගේම ලස්සනයි ස්තුතියි 👍
😄🥰thanks dear
පෙනුම ගොඩක් ලස්සනයි, රසට ඇති,,,,, 🙂
Ow godak rasai.. hadala balanna..
oya hari saralawa kiyaladenawa.oven eke hadanna berida
Maru ..oya hemadema hodata kiyala denawa.....api hadanawa ..
Thanks dear.. 🥰
Hodha resapi ekkak. Mama hadhuva. Hodhata rasata thibuna isthuthi. Pol kirivalata hari yanna venath kiri jathiyak dhala ada eka hadhanna puluvandha. Ple reply.
My grandmothers special food!!!!
Niyamai akki math heduwa
Sok akata awa matt hadala balanm budu saranai❤❤❤❤🌹🌹🌹👍👍👍🙏🙏🙏🙏
Mama asama kemak...thanks oyata ❤️
Hdalaa photos danna dear.. 🥰
ම්ම්ම්ම්,,,,නියමයි අක්කෙ
Thanks nangiyoo❤️
Niyamai
Kochchara wela pipenna thiyanna oneda.
Dagaththahama harida ana.
හාල් පිටි අඩ හදන හැටිත් කියලා දෙන්නකෝ 🙏🙏🙏
බෙහෙවින් ස්තුතියි
ලස්සනයි
Thank you so much rata inna apita godak vatina video ikak thank thank god bless you .
Thanks dear..
Bibikkan hadanne cohomada
හරිම රසයි අක්කි
Biththara noda ada hadanna barida
Yest wenuwata baking soda dnna berida akka
pol kiri venuvata freshmilk danna puluvan da?
Batter wenuwata pol thel dala hadanna puluwanda
අවන් එකේ හදන්නේ කොහොමද
Thanq akki mt asai.❤❤
😘❤️ලස්සනයි❤️😘
ගොඩක් හොදයි මිස් මට දැනගන්න පුලුවන් ද ඩිජිටල් අවන් එහක කොහොමද කේක් අඩ බේක් කරන්නෙ කියා ඉස්තුතියි ඔබට
You are a skilled and talented person.I love your recipes very much and l have tried most of your recipes and they were very tasty.
Thanks dear.. really appreciate your words🥰
Good job 🤗😊
Thanks apith hadala balannamko
Thank you miss
Mata danaganna puluwanda paan piti g500 kin kiyakda hadanna puluwan kiyala
Akke appa soda wenuwata wena mukuth nadda danna
Math haduwa godak rahai
නියමයි වරුනියො
🥰🥰🥰
So yummy 😋 so sweet 👍❤️🥀😋😍
ආප්ප සෝඩා/බේකින් සෝඩා නැතුව හදන්න පුලුවන්ද?Akki
Astra pulwnda
පොල් කිරි දාලා පැය 8 ක් විතර තිබුවහම මොකුත් වෙන්නේ නැද්ද
Hal kota ethiri wana piti walin mukuth karanna barida
පොල් කිරි වෙනුවට ෆ්රෙෂ් මිල්ක් දැම්මොත් මොකද වෙන්නෙ.. එහෙම හදන්න බැරිද..
Lassanai❤
ගොඩාක් ස්තූතියි
පාන් පිටි වෙනුවට කඩේ හාල් පිටි ගන්න පුලුවන්ද.මම අලුතෙන් එකතු වුනේ.මේ ප්‍රමානයෙන් බාගෙට බාගයක් ගන්න පුලුවන් ද.උත්තර එවන්න.
Ana Akka thanks mama ennath pita rataka.makata pol kiri powder walin hadagana puluwanda
Ow nangiyoo.. ehema hadanna 🥰
මමත් ආසම කෑමක්
Hadala balanna.
👍👍
බිත්තර 4ක් දැමිිමොත් කමක් නැද්ද
Good recipe tnx a lot
Akka ada mix eka eliya thibbama narak wenna nadda
This will be my tomorrow’s breakfast 😋
Ha ha hadala photos ewanna.. 🥰
Nyc seiver sistr ..where can i find it
Yeast , baken soda onemada
Man oya hadana kama sathiyakata 3k wethara hadanawa awa kiyala danakota harema lase wediyata kiyala dana nisa hadannath lase a wagema oya kiyala dana kama marama rasai
Thawa payakin arayath ada hadana video ekak dai
😄😄🥰
Thankz aunty
Aniwaryen hadanawa cake rasata samana rasakda tiyenne akke thank you 🙏👌🏻👌🏻👌🏻
Tikak ita samanai nangiyoo.. eth ita wadiya suwadai.. 🥰
Akke appa valatai ada valatai pol kiri venuwata elakiri danna barida
Puluwan.. habai ethakota rasya wenas wei.. habai eliye rhiueddi ilamanata narak wenna ida thiyenawa.. mama try karala nam na..