Deweni Inima | Episode 524 08th February 2019

แชร์
ฝัง

ความคิดเห็น • 1.2K

  • @Srilankachannel200
    @Srilankachannel200 8 หลายเดือนก่อน +34

    අවුරුදු 4 පස්සෙත් මේ video එකක බලන මම ❤ කොච්චර බැලුවත් එපා වෙන්නැ දෙවෙනි ඉනිම 😢❤❤

  • @AmiduThemiya
    @AmiduThemiya 6 หลายเดือนก่อน +39

    2024ත් බලන එව්න් මෙ. පැත්තට😂

  • @nipunadesilva5546
    @nipunadesilva5546 5 ปีที่แล้ว +115

    වලිය සියපාරක් විතර බැලුවා බං.... දෙමල film පරාදයි.... අනුහසා ඇක්ටින් නමි සුපිරි..... එ kick shots ටික සුපිරි බං.....

  • @massjazz972
    @massjazz972 5 ปีที่แล้ว +85

    රවීන්, උඹ නං එළ කොල්ලෙක් මචං. සිරාවටම උඹට කරන්න බැරි දෙයක් කියහංකො. උඹ ව ගැලපෙන්න සිනමාවට. හින්දි නලුවෙක් වෙගේ හොඳ ලස්සන පෙනුමක් තියනව, හොඳට ඇඟපත හදාගෙන ඉන්නව, රඟපාන්න පුළුවන්, නටන්නත් පුළුවන්, සටන් කරන්නත් පුළුවන්.. ෆිල්ම් එකෙ සින්දු ටිකත් උඹටම කියන්න පුළුවන්. මට හිතාගන්න බැ තාම කිසිම ඩිරෙක්ටර් කෙනෙක් උඹව දැක්කෙ නැද්ද කියලා, එහෙම නැත්තං මේ රබර් කතාව හින්දා උඹට වෙන වැඩකට යන්න වෙලාවක් නැද්ද කියලා. අපරාදෙ උඹෙ හැකියාව. උඹ මේ රටට සම්පතක්

    • @sweetgirl5977
      @sweetgirl5977 5 ปีที่แล้ว +4

      aniwaryema sahodarayA..eth raween ayyia nan kiyanne eya asa cinemawata
      rangana ya tawa duratath hadarannath asai kiyala.
      eth ada thiyena janapriyatawa ekka thiyena show ekka wena ewata yanna wela natu athi.
      oya hari
      thamange nalikewen nisa danagath meyage proyojanaya ekawath dan na.
      dakshatwa wagema eya danna aya or danna nisa honda nihatamai kenek bawath dannwa
      eya ona ekak upariyen karanawa.
      me wage charithekin ho ranganaya igennawa.

    • @sayurin6138
      @sayurin6138 5 ปีที่แล้ว +1

      👏👏👏 well said..

    • @dealwissepalika3587
      @dealwissepalika3587 5 ปีที่แล้ว +4

      Mass Jazz
      අනිවාර්යයෙන්ම . රවීන්ට බැරි දෙයක් නැහැනෙ. අපි ප්‍රාර්ථනා කරමු ඉදිරියේ හොඳ සිනෙමා අධ්‍යක්ෂ වරයෙක් හමුවේවා කියල .

    • @narmadadhanalath7304
      @narmadadhanalath7304 4 ปีที่แล้ว +2

      Aniwaaren. .. mm me kthawa blnne raween hnda.

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +192

    අනුහස්ගෙ සෙරෙප්පු දෙක අමතකවෙලා යනෝ....😂

  • @HimashGihan
    @HimashGihan 4 หลายเดือนก่อน +1

    7 වසරෙ ඉන්නකොට බලපු මම අද 12වසරෙ කලය ගොඩක් ගෙවිලා තාමත් මේ කතාව ආසියාවේන් බලනවා you tube එකේන්😢❤

  • @musicals9755
    @musicals9755 5 ปีที่แล้ว +118

    නියමයි රවීන් අයියේ. අයියගෙ රගපෑමනම් සුපිරියි. කියන්න වචන නෑ අයියේ. අපි හැමදාමත් අයියට ගොඩාක් ආදරෙයි රවීන් අයියේ. 😍😍💖💖💖😘😘😘

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +3

      අනිවාරෙන්ම

    • @erandipeiris2328
      @erandipeiris2328 5 ปีที่แล้ว +3

      😘👍

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +2

      @Nishani Pärtel අතිදක්ශ නලුවෙක්.

    • @sweetgirl5977
      @sweetgirl5977 5 ปีที่แล้ว +1

      +Nishani Pärtel ow

    • @thalathachandrani3278
      @thalathachandrani3278 5 ปีที่แล้ว +1

      Than ks to all yfxz.
      I hoc vx

  • @nalakasampath4158
    @nalakasampath4158 5 ปีที่แล้ว +59

    එදිරිමුණි මහත්තයා හදගැස්ම වැඩි කරා අද..... ඒකට අවුලක් නෑ...... දෙවෙනි ඉනිම සුපිරි.... ඔබට ජය...

  • @sankapradeepkumarathunga2360
    @sankapradeepkumarathunga2360 5 ปีที่แล้ว +399

    සහේලිලා 1000 ක් ආවත් මං ආදරේ බොඩිමි ඇන්ටිට😘😍

    • @sandraadel7398
      @sandraadel7398 5 ปีที่แล้ว +1

      aentith, kemathi, oyata, thama🤣🤣🤣

    • @ddshani1144
      @ddshani1144 5 ปีที่แล้ว +18

      😂😂😂😂😂 නොවෙනස්වන පිරිමි හිතක් දැක්කාමයි 😂😂😂 ඇන්ටි කෙනෙකුට හරි කමක් නැ අවංකව නම් 😂😂😂😂🤪🤪🤪🤪🤪

    • @sandraadel7398
      @sandraadel7398 5 ปีที่แล้ว

      aenti, unath, makada hodata💕Karana, wanam😃😃😃🤣🤣neda, sudu

    • @sankapradeepkumarathunga2360
      @sankapradeepkumarathunga2360 5 ปีที่แล้ว +2

      @@ddshani1144 😂😂👉👉👉🍞🍞🍞

    • @sankapradeepkumarathunga2360
      @sankapradeepkumarathunga2360 5 ปีที่แล้ว

      @@sandraadel7398 😱😨😨😨

  • @KavithSenaratne
    @KavithSenaratne 11 หลายเดือนก่อน +21

    දැන් කාලේ චාටර් උනාට ඒ කාලේ මේක හෙන ආතල් බන් 😂

    • @King_dah51
      @King_dah51 5 หลายเดือนก่อน +2

      චන්දේ දීලා අවුරුද්දක් දෙකක් යද්දිත් මෙහෙම තමයි කට්ටිය හිතන්නේ😂

  • @nilmininilmini2289
    @nilmininilmini2289 5 ปีที่แล้ว +731

    මේ මේනකයා පේන්න බැරි මට විතරද.අනුහස් office එනවට කැමති අය කෝ

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +1

      🙌🙌🙌🙌

    • @sandamalijayakodi1642
      @sandamalijayakodi1642 5 ปีที่แล้ว +3

      මේ ඉන්නේ 😁😁

    • @hirushagimhan683
      @hirushagimhan683 5 ปีที่แล้ว +5

      මමත් කැමති අනුහස් එනවට

    • @Shanirupashinghe
      @Shanirupashinghe 5 ปีที่แล้ว +4

      මාත් ඉන්නෝ..

    • @hiruhiru4500
      @hiruhiru4500 5 ปีที่แล้ว

      Aruni Aruni 💋💋💋💋💋👈👈 නොනා

  • @S.M.8285
    @S.M.8285 5 ปีที่แล้ว +75

    නියමයි අනුහස්.සුපිරි shot ටික 👌👌
    සද්ද නැතුව ඉන්නකොට පැටලෙන්නම ඇවිල්ල ගමේ අයියල කැවා හොද කෑමක්

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +5

      S M හ්ම්ම්. හොද වැඩේ. රවීන් අයියගෙ රගපෑමනම් සුපිරියි හොදේ.

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +1

      @@musicals9755අනිවාරෙන්

    • @samman3815
      @samman3815 5 ปีที่แล้ว +3

      අනේ මංදා . මට නං හිතන්නේ අනුහස්ට අයින් වෙලා ඉන්න තිබුණා. එච්චර ගහන්න තරං දෙයක් සදුන් කලේ නෑ.

  • @vibesoftoday5366
    @vibesoftoday5366 5 ปีที่แล้ว +246

    දනුක❤️ තාත්තා වගේ වෙන්න නම් එපා😆😆😆 මස්සිනා ට ආදරේ වෙන්න ❤️

    • @SL-jx5jl
      @SL-jx5jl 5 ปีที่แล้ว +1

      Deweni Inima Fan 👍👍

    • @devmimunasinghe6625
      @devmimunasinghe6625 5 ปีที่แล้ว

      Ehema wenne na

    • @shirazkayam5352
      @shirazkayam5352 5 ปีที่แล้ว +1

      danuka dewmita green signal dei wage

    • @isharadananjya7253
      @isharadananjya7253 2 ปีที่แล้ว

      💒♥♥♥♥☕☕🌹💄💄

    • @isharadananjya7253
      @isharadananjya7253 2 ปีที่แล้ว

      @@devmimunasinghe6625 ර්‍ය්ජ්ෆ්හ්ඩ්ව්ජ්ජ්ව්ග්ග්

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 5 ปีที่แล้ว +31

    අපේ ගමේ කොල්ලන්ට පිටින් ඇවිල්ල ඔහොම ගැහුවනම්....බලාගන්න තිබුන 😢😢😢😢😢

    • @wilochanarathnayaka1452
      @wilochanarathnayaka1452 2 ปีที่แล้ว +1

      මුලු ගමම එකතු වෙලා නෙළනවා මදි නොකියන්ට

    • @kavidumusic9422
      @kavidumusic9422 2 ปีที่แล้ว +1

      💛❤️

    • @AsankaRajapaksha-n5e
      @AsankaRajapaksha-n5e 2 ปีที่แล้ว

      හරි බන් හරි මේක කාතාවක් 😂

  • @ishan6135
    @ishan6135 5 ปีที่แล้ว +884

    වලිය දැකල හිනාගියෙ මට විතරද😂😂

    • @SL-jx5jl
      @SL-jx5jl 5 ปีที่แล้ว +17

      ishan anjana මයික්. ෙග් ෙබාරු පඩ ෙසා්. 😛😛ඵක විතරයි. ඒකට චබි. නියමයි 👍👍

    • @ruchirasiriwardane2557
      @ruchirasiriwardane2557 5 ปีที่แล้ว +8

      හින්දි ෆිල්ම් වල වලි වගේ

    • @sandamalijayakodi1642
      @sandamalijayakodi1642 5 ปีที่แล้ว +14

      අපෝ නෑ මාත් හොදටම හිනා උනා 😂😂

    • @amandaseuwandi4709
      @amandaseuwandi4709 5 ปีที่แล้ว +7

      Sadun dakala mata hina giya cartoon character ekak wage sadun. 😁😁😁😁😁😁

    • @m.nwelagedaram.nwelagedara1642
      @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว +3

      ඔවු

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +49

    සීයා ඔයානම් නියමයි 👍

  • @duloshanweerasinghe3654
    @duloshanweerasinghe3654 5 ปีที่แล้ว +7

    අම්මෝ මේ ගමේ ග්‍රවුන්ඩ් එකට අරන් තියෙන්නේ හුළං ග්‍රවුන්ඩ් එකනේ😍😍
    හවසට මෙතන්ට ඇවිල්ලා බියර් එකක් ගහනවා කියන්නේ වෙනම ෆීලිං එකක්😘😘

  • @hashanudayanga5780
    @hashanudayanga5780 5 ปีที่แล้ว +33

    කතාවට ඔහොම වුනාට ඇත්තට ගමකට අවිත් කොල්ලෙක්ට ගැහුව්වනම් කනවා අම්මා දීපු කිරි මතක් වෙන්න.....

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +67

    අම්මො ..............ගොඩක් දවසකින් වලියක් බැළුවා.....ප්‍රෙක්ෂකයාට ගැම්මක් දුන්නා....නැතිනම් එකම විදියටනේ ගලාලෙන ගියේ......woooooow super චරිත👌👌👌👌ආහ්....(මයික් )ඔයත් මරැ ෆන් තමයි දෙන්න මට හිනා🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @archi3117
    @archi3117 5 ปีที่แล้ว +13

    හරි ගමකට ගිහිල්ල ඔහොම ගැහුව නම් පෙට්ටි වලින් තමයි ගෙදර එන්න වෙන්නෙ මොනා උනත් වලියට කලින් සෙරෙප්පු දෙක ගලවපු එකනම් ගැම්ම ඈ 😍 පන්සල ඇතුළට ඇතුල් වෙනව වගෙ හැඟීමක් ආවා ♥️

  • @dreamheaven3618
    @dreamheaven3618 5 ปีที่แล้ว +12

    Aw aw what a good episode 👍🏻
    Super fight Anuhas and Chabi ( well done Raween and Kanishka Prasad 👍🏻)
    Interesting conversation between Awantha and Dhanuka 👍🏻. Dhanuka proved he can sort out a problem with a decent manner using brain (Not by fighting )Thats an interesting development for Dhanuka’s character.
    I can see where the story is going 🤔 Looks like that thug will do something to hurt Anuhas or Chabi or mike 🙁
    (Mike provoke the fight and walked away. And later trying to be a hero 🤣😂)
    That will force the trio to stay in Lihini’s village for longer.
    This extended time will help Anuhas get closer to Saheli and Lihini 🤔

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว

      Ediri changes anuhas's and avantha's behaviour Neh! 😯 ..
      It's not a boring episode 😋 well balanced with good points.

  • @shashidulangi2296
    @shashidulangi2296 5 ปีที่แล้ว +37

    රෝමන් වෙනුවට තමා අනුහස් ආවේ
    😂🔫

  • @slmedia1096
    @slmedia1096 5 ปีที่แล้ว +8

    ශා ලොක්කා ශා.....fight එක මරු ඕයි.ඉක්මනට අනුහස්ට සහෙලිව සෙට් කරන්ඩෝ

  • @musicals9755
    @musicals9755 5 ปีที่แล้ว +33

    අදනම් කතාව ගොඩාක් ලස්සනයි. අනුහස්නම් නියමයි. සුපිරි fight 1 ඒකනම්. පාඩුවේ හිටියම එල්ලෙන්නම ගිහින් ඉල්ලගෙන කෑවා. නියම shot ටික.

    • @erandipeiris2328
      @erandipeiris2328 5 ปีที่แล้ว +3

      අනුහස්ගේ fight නම් කොහොමත් සුපිරි තමයි😉. සඳුන් ගැනත් පව් කියලා හිතුනා😊. සහේලිට ආදරේ නිසානේ ඔය, කෙල්ලව නැති වෙයි කියන බයට තමයි දැඟලුවේ😆😆.

    • @kimsohyun1207
      @kimsohyun1207 5 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว

      @abc abc ඔව්. ඒකටත් ඉතින් අපේ අනුහස්ම ඉන්න ඕන. වෙන කාටවත් ඒ ගැම්ම ගන්න බෑ.

    • @sajithpriyanka5848
      @sajithpriyanka5848 5 ปีที่แล้ว

      hmmm hmm patta gamma... cartoon vage ,hina yanava

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว

      @@sajithpriyanka5848 අනේ පව්. Cartoon බලලත් නෑ වගේ.

  • @dilanidi.kiepert7842
    @dilanidi.kiepert7842 5 ปีที่แล้ว +27

    අනේ දෙයියනේ, අදනේ දැක්කේ මේ අපේ Chabige වැඩ ටික. 🤔👌🙄. 💯💪💪👍🏏

  • @WealthCapitalOfficial
    @WealthCapitalOfficial 5 ปีที่แล้ว +11

    අමිමෝ සදුන් අයියා handsome darling.... ආදරෙයි වස්තු ....

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +140

    නියමයි අනුහස් කෝමද ගැමිම 👍👍👍👍👍👍

  • @surangaviraj6412
    @surangaviraj6412 5 ปีที่แล้ว +11

    ඔහොම පිටින් ඇවිත් ගමේ වලි දාගෙන රෙදි නැතුව තමයි‍ යන්න වෙන්නෙ..😂😂

  • @sithmi9181
    @sithmi9181 5 ปีที่แล้ว +26

    It seems like They have practiced so hard for that fight!
    It was amazing. Raveen is such talented boy! He has a good future from so many fields.! Good luck!

  • @lalinifernando7358
    @lalinifernando7358 5 ปีที่แล้ว +51

    My goodness! Is Dhanuka about to support Dewantha? This is unexpected but more than welcome!! 😃😃😃 Today's scene between the future brothers-in-law was good and I think Avantha handled it well. Well done sweetheart! Plus Dhanuka called him 'Malli' 😊 I will however, wholeheartedly rejoice only after watching the scene on Monday 😛 Who else is excited? #DewanthaIsLove #DewanthaFTW Btw, that Sandun is a joke and a half. Just can't take him seriously 😂

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 5 ปีที่แล้ว +1

      Ya ya its unbelievable 👍👍👍👍👍

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +1

      Can I be hopeful that Dhanuka will help them? I thought of giving up on this drama but still hanging on thinking that this drama will get on track. As always love your comments.

    • @lalinifernando7358
      @lalinifernando7358 5 ปีที่แล้ว

      @@thushifernando1371
      I think we can be hopeful but I won't get too excited until I watch the whole scene. It looked very promising and endearing to watch Dhanuka advising Avantha like an older brother. I believe he called him 'Malli' for the first time today. Really enjoyed watching their encounter ☺ Thank you for the positive feedback and encouragement as always, Thusi ☺

    • @SiluSekara
      @SiluSekara 5 ปีที่แล้ว

      Aney yako eka katawak bola.

    • @lalinifernando7358
      @lalinifernando7358 5 ปีที่แล้ว

      @@mostalk9677
      Hopefully yes.

  • @dananjayalakshitha7241
    @dananjayalakshitha7241 5 ปีที่แล้ว +43

    පිට ගමක ඔහොම සද්දේ දාලා එන්න පුලුවන්ද යහතිං.. මරු ගම

    • @lusiper5969
      @lusiper5969 5 ปีที่แล้ว +1

      th-cam.com/video/9yzffhLFIm4/w-d-xo.html link eke thiyena video eka 1 parak balanda
      Hodai nam vitharak sup ekak denda. 1 parak aniwaren balanda. Hoda naththam udavvak one na.please 1 parak blnd.

  • @2009-e4v
    @2009-e4v 5 ปีที่แล้ว +68

    අප්පටසිරි වලිය, එල එල. මයික්ට ගවුමක් හරි චීත්තයක් හරි ඇන්ඳුවොත් නරකද😂😂 යකෝ සඳුන් කියන එකා හොඳයි මාළු කඩේකට. කටේ සද්දෙ වැඩ නෑ😂😂

    • @duleepidunil2804
      @duleepidunil2804 5 ปีที่แล้ว +1

      lainal sadun koiiiu

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +3

      වලිය සුපිරි නේ

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +3

      කට විතරයි වැඩ නෑ සදුන් අයියගෙ.

    • @imashasewwandi7114
      @imashasewwandi7114 4 ปีที่แล้ว

      Sadunge aththa name eka mokakda

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว +25

    ගමේ වැල ගමේ කපුටන්ට...අනුහස් 😆😆😆

  • @nirmalperera9886
    @nirmalperera9886 5 ปีที่แล้ว +170

    මාකඳුරෙ මදුෂ් ekka dewini ඉනිම balana aya like ekak danna

    • @sunithakwt7110
      @sunithakwt7110 5 ปีที่แล้ว +1

      ද නුක ඔයා හොඳ යි
      ඔන්න එ ප්‍රශ්නය ව්සදා දාන්න අවන්ත පව්

    • @sujaniamarasena8520
      @sujaniamarasena8520 5 ปีที่แล้ว +1

      Ow me eyath ekka thamai balanne

    • @chanddrakumari5978
      @chanddrakumari5978 5 ปีที่แล้ว +1

      මේ දෙවෙනි ඉනිම බලලා තමයි ඔය මනුෂ්‍යයා ඔය තරම් අපරාධ කලේ...😉😉😉

    • @samangamlath6283
      @samangamlath6283 5 ปีที่แล้ว

      Mama aasai

    • @warnasamika
      @warnasamika 4 ปีที่แล้ว

      මදූශ්... 😆😆

  • @sanjusamaraweera262
    @sanjusamaraweera262 5 ปีที่แล้ว +13

    ඇයි සදුන් අය්යේ බනින්න යනකොට ඇඩෙන්න යනවා වගේ යන්නේ.😂😂😂😁😁😆

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 5 ปีที่แล้ว +46

    දනුක උබේ බොරැ ඇක්ටින් නැතුව කෙලින් කතා කරපන් බන්🤔🤔🤔 අර අනුහස් වගේ.පුදුම වචන ටිකක් නාස්ති කරන්නේ😂😂😂😂😂😂 ඒකත් ෂෝ එකට😉😉😉😉😉

  • @hashiperera1988
    @hashiperera1988 5 ปีที่แล้ว +44

    අද අනුහස්ගෙ ලස්සන😍😍😍

  • @monsteruser8303
    @monsteruser8303 4 ปีที่แล้ว +23

    මයික් වගේ පොරක් අපේ සෙට් එකෙත් ඉන්නවා . වලිය පත්තු වෙන්න කලින් දුවලා ගිහිල්ලා කොහේ හරි හැන්ගිලා ඉදලා , වලිය ඉවර වෙලා ඇවිල්ලා පොර වෙන්න හදනවා 😅😅😅

  • @KumariKumari-id6zz
    @KumariKumari-id6zz 5 ปีที่แล้ว +8

    Anu supiri shot. Niyamai.. Patta parawal tika..farpect.

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว

      👌👌👌

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว

      අනුහස් නියමයි. 👌👌👌

  • @lasanthasameera2105
    @lasanthasameera2105 5 ปีที่แล้ว +52

    අනුහස්ගෙ කරාටේ පංතිය කොහෙද තියෙන්නෙ කියලා දන්න එක්කෙනක් ඉන්නවනම්⁣ මෙකට රිප්ලයිකරන්න..පිලිස් ලොකුඋදව්වක්...😅🔫

  • @dasunmadhusanka4491
    @dasunmadhusanka4491 5 ปีที่แล้ว +20

    කූඹියෝ සහෝදරයා වගේ කතා බලනවුන්නම් මෙ වගේ කතා බලන්නැ කියලා හිතන වුන් like කරන් යන්න

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +1

      Aniwa mn me awe aathal ekk ganna

    • @-matadenunude2391
      @-matadenunude2391 4 ปีที่แล้ว

      ඔබේ රස වින්දන හැකියාව සහ අයිතිය, කොම්පැනි කාරයින් විසින් ඩැහැගෙනද??? තණමල්විල කොල්ලෙක් නාට්‍ය ගැන මේ විචාරය බලන්න. ඔබ ඔබ ගැන කියවීමට කාලයයි... th-cam.com/video/6Q1XTPKDIm4/w-d-xo.html

    • @jokerjoker-op1hx
      @jokerjoker-op1hx 3 ปีที่แล้ว

      @@-matadenunude2391 අනේ පල හොඳ තාත්වික ගතියක් මේ කතාවේ තියෙනවා

  • @vihangadesilva3262
    @vihangadesilva3262 5 ปีที่แล้ว +139

    අවන්ත දෙව්මි සීන්කෝන් නැති හෙයින් සිත්තැවුලට පත් ස්ත්‍රී ජනී ජනයා වෙනුවෙන් චුම්බනයක් දී ආදරයෙන් ලියමි...දැන් සෑහෙන කලකින් අවන්ත දෙව්මි සීන්ස් ⁣හෙවත් දෙවන්ත සීන්ස් පෙනෙන තෙක් මානෙකවත් නොමැත...එයට හේතුව කුමක්දැයි සක්සුදක් සේ දන්නේ සිව්දරු පියෙකු වන සමන් මයා,කෙශූබබා සහ තරා වැන්නන් පමණි...දෙවෙනි ඉනිමෙහි දෙවන්ත සීන්ස් නොමැති නිසා බවලතුන් පිස්සුවෙන් මෙන් හිස් ලූලූ අත දුවයි...පවුල් ආරවුල් ඇති කරගනියි....මෙතරම් කාලයක් දෙවන්ත සීන්ස් නොමැති හෙයින් ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජජාලා පවා ගිනියම් වී ඇත....දෙවන්ත වෙනුවෙන් තම දිවිය කැපකිරීමට පවා සූදානමින් සිටි රසික රසිකාවියන් කලකිරී තම ෆෑන් පේජ් පවා අකුලං යන මට්ටමට දැන් තත්වය දරුණු අතට හැරී ඇත...විශේෂයෙන්ම දෙවන්ත වෙනුවෙන් තිබූ ප්‍රධානම රසික පිටුව හිටි හැටියේ අතුරුහන් වී ඇත...එය සමාජ ජාලාවල සැරිසරනා දෙවන්ත රසිකයන් හට මහත් පාඩුවකි...එක් දෙයක් සිහි තබාගත යුතුය...එනම් දෙවන්ත නැතුව දෙවෙනි ඉනිමට ඉදිරි ගමනක් නොමැති බවයි..."හැමදාම ඔය දෑස"ගීතය දැනට මිලියන 7 වඩා නරඹා ඇත...එවැනි තත්වයක් යටතේ දෙවන්ත නොමැතිව ඉනිම තවදුරටත් ඇදගෙන යාම විහිලුවට කාරණාවකි...සමහරුන් පවසන පරිදි කෙශූබබා හා තරා අතර පුද්ගලික පුරස්නද මේ සිද්දි දාමයට හේතු සාධක වී ඇත...අපි ඒ කිසිවක් දෑසින් දැක නැති නිසා එය එසේමයි කිව නොහැකිය...නමුත් කෙශූබබානම් ඔහුගේ බිරිය සමඟින් රිසිසේ තම දිවිපෙවෙත ගතකරනු දැකගන්නට ලැබේ...සමාජ ජාලා තුලත් ඔහු ලයිකු කොමෙන්ටු දමන්නේ ඔහුත් බිරියත් සිටින පින්තූර වලට පමණි...එයට කම්නැත...ඒත් දෙවන්ත රසිකයන් ගැන ඔහුට වගේ වගක් ⁣නැති බව මනාවට පැහැදිලිය...එමනිසා දැන්වත් පරණ වැරදි නිවැරදි කරගෙන රසිකයන්ගේ හදවත් ඉල්ලන දේ දෙන ලෙස දෙවෙනි ඉනිම ගැන්සියෙන් අපි කාරුණිකව නොව,බලකර ඉල්ලා සිටිමු....මීට:දෙවන්ත රසිකයෙක්...(මහත්වූ හිත් වේදනාවෙන් කෙටූ කොමෙන්ටුවක් විනා කාටවත් මඩ ගසන්නට කෙටූ කොමෙන්ටුවක් නොවන බං හය හතර නොදත් ඉනිම කාර්ය මණ්ඩලයට පසක් කරදීමට කැමැත්තෙමි)

    • @SL-jx5jl
      @SL-jx5jl 5 ปีที่แล้ว +2

      බුදු අම් ෙමා්. ෙමි ෙක් දිග. ලිපියක්ද රචනාවක්ද ,😂😂

    • @devmimunasinghe6625
      @devmimunasinghe6625 5 ปีที่แล้ว +5

      Oya kiyana waliyak kesh thara athara n.a. kiyalai man hithanne meka me saheli promote kireeme kumanthranayak

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +2

      @@devmimunasinghe6625 මං හිතන්නේ නෑ සහේලි promote කරනවා කියලා .. මොකද කවදාවත් මෙයාලා කාවවත් promote කරේ නෑ.. 🤣 බාල්දු කරා මිසක්.. මෙතන තියෙන්නේ කාලෙකට මෙයාලා අවධානය යොමු කරන්නේ එක කතාවකට විතරයි.. ඒකයි හේතුව 😉

    • @devmimunasinghe6625
      @devmimunasinghe6625 5 ปีที่แล้ว +1

      @@buvinehara6196 ow ehema wenna puluwan man hithanne dewantha future eka gana demassina lage katha bahen Monday wenakota danagatha haki😊

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว

      @@devmimunasinghe6625 ඔව් මං කියන්නේ අපේ ඉවසීම වැදගත්.. පහුගිය කාලෙ ම අවන්ත සහ දෙව්මි අතර ආදරයට කාලෙ දුන්නා වැඩි නේ. .. අනිත් චරිතත් එහෙමනෙ.. හැමෝටම මාට්ටු වුණා පෙන්නුව වෙන වෙනම .. හැමෝම වෙන වෙනම බනිනවා පෙන්නුව.. උපදෙස් දෙනවා පෙන්නුව.. කොටින් ම විභාගය අනාගනී වගෙනෙ පෙන්නුවෙ.. 😊

  • @shinaprasad7195
    @shinaprasad7195 5 ปีที่แล้ว +76

    අම්මෝ අනුහස් ගහපු ෂොට් ටික Tamil film එකක් බැලුවා වගේ කියලා හිතෙන අය Like එකක් දාගෙන යන්න. 😘😘😘

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +2

      👍👍👌👌

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +3

      Shot ටිකනම් මරු.

  • @සින්ඩරැල්ලාෆ්ඩෝල්
    @සින්ඩරැල්ලාෆ්ඩෝල් 5 ปีที่แล้ว +12

    ඉස්සර insta පැත්තේ ගියාම නිතරම දෙවන්ත ගැන කවි සින්දු දකිනවා. ඒත් ළඟදි ඉඳන් ඒවා අතුරුදහන් බැලින්නම් දෙවන්තට ඉතුරුවෙලා හිටිය ලොකුම page එකත් අකුලන් ගිහින්. 😥 දැන් insta හේදිලා ගිහින් වගේ... ඉස්සර page එක බලල හරි හිත සනසගත්තා. දෙවන්ත පෙන්නුවෙ නැතුවට කමක් නෑ කියල. දැන් ඒකත් නැ. ආයෙ එන්නැති උනොත් අපිටම තමයි පාඩුව...😔 fan fiction ටික😭 දෙවන්තත් දැන් ඉනිමටත් අමතක වෙලානෙ.

  • @krishanmanjula2232
    @krishanmanjula2232 5 ปีที่แล้ว +28

    අනුහස් දැන් නියමට රඟපානවා,සුප්පා,එල අනුහස්

  • @isurusandeepa144
    @isurusandeepa144 5 ปีที่แล้ว +76

    ඕන තරම් වලි දැකලා තියෙනවා ෆිල්ම් වල එහෙම වලි දැකලා තියනවා කොල්ලෝ එක්ක ගහගෙනත් තියනවා ඒත් මගේ සන්තෝ දැක්කයින් දැක්කෙ නෑ මෙහෙම අජූත වලියක😂😂😂😂😂 මේකෙ අනුහසා අවන්තයට ඉස්සර ගහපුවා අවන්තයා සංජයාට ගහපුවා ඒවා කොලිටියක් තිබ්බා 😂😂 මේ මොන ජෝක්ස් එකක්ද ඕයි හිනා කාලා මැරෙනවා

    • @krishperera5050
      @krishperera5050 5 ปีที่แล้ว +1

      Isuru math kiyanna thiyenney oya tikama thami Avantha Ta halapayata nelana reason thibuna eka hari ma thathwika scene ekkak.but methana kiesama therumak Naha ney munhithan ney trending ganna ona unama oyawagay gon wadakaranawa athi.

    • @gayanikavindi1409
      @gayanikavindi1409 5 ปีที่แล้ว

      Yaluwe mawath subcribe karanna..

    • @sweetgirl5977
      @sweetgirl5977 5 ปีที่แล้ว

      anuhasa awantaya ek wela sanjayata asokata gahapu waliya .ravi ta gahapu unta gahuwwe

  • @chamaraudayakumara2154
    @chamaraudayakumara2154 5 ปีที่แล้ว +24

    කතාව දික් කරන්න ඕං තව වලියකුත් සෙට් උනෝ කොහොමද අනුහස්ගෙ ෆයිට්.. 🤣🤣

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +4

      සුපිරි 👌👌

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +4

      පට්ට.

    • @DknAlfa
      @DknAlfa ปีที่แล้ว

      හා පරයෝ

  • @anuruddhalakmal.
    @anuruddhalakmal. 5 ปีที่แล้ว +22

    හරි බං එල ලස්සන ෆයිට් එක, වන්සොට් පාර්ට් 2😂😂😂

  • @kimsohyun1207
    @kimsohyun1207 5 ปีที่แล้ว +65

    සින්දු නම් සින්දුද, නැටුම් නම් නැටුම්ද, රඟපෑම නම් ඒකත් ලෙසටම, ෆ්ලයින් කික් , අර කික්, මේ කික්, කරාටේ, ජූඩෝ, අර වන්නම, මේ වන්නම, අඩව්, කස්තිරම්, මාලක්කම්, රාග, තාල,වාදන, ගායන, .......රවීන් කියන්නේ මිනිස්සු හතරපස් දෙනෙක්ගෙ හැකියාවන් එකට පිහිටපු එල කොල්ලෙක්.. ඒ වගේම ඒ තරම් රසිකයින්ට ආදරේ මනුස්සයෙක් මම තවත් දැකලා නැහැ.. පිං කරන්න ඕන, ඒ වගේ මනුස්සයෙක් ගෙ රසිකයෙක් වෙන්නත්.. ♥️

    • @sweetgirl5977
      @sweetgirl5977 5 ปีที่แล้ว +3

      ow ow

    • @wishwanis4870
      @wishwanis4870 5 ปีที่แล้ว +7

      Kim So Hyun ඔයා කියනවා වගේ රවීන් කියන්නේ කාලෙකට පස්සේ ලංකාවේ බිහිවූනු දක්ශ artist කෙනෙක් ඔහු කරන හැම දෙයක්ම උපරිමයෙන් කරනවා අපි ඒ වගේ දක්ශයෙකුගේ රසිකයෝ වීම ගැන ආඩම්බරයී වගේම අපි හැමෝම වාසනාවන්තයී😊

    • @donidoni2348
      @donidoni2348 5 ปีที่แล้ว +2

      Ow ow.

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +4

      Kim so hyun Sahathika aththa. Raween aiya hema dakatama dakshai.

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +5

      Kim So Hyun සම්පූර්ණ ඇත්ත. ඔයාගෙ comment 1ටනම් මම 100% එකගයි. රවීන් අයිය හරිම හොද නිහතමානී කෙනෙක්. ඕන කෙනෙක් එක්ක හිනහ වෙලා කතා කරනවා. ආඩම්බර නෑ පොඩ්ඩක්වත්.

  • @Shenulka_Dewapurage
    @Shenulka_Dewapurage หลายเดือนก่อน +6

    2024 Anyone ❤

  • @indikaudayasiri3678
    @indikaudayasiri3678 5 ปีที่แล้ว +35

    නගරයෙන් ඕන ණෑ පිට ගමකින් හරි ගමකට ඇවිත් ගැහුවොත් පුකත් පලගෙන යන්න වෙන්නේ😂😂 ඕකයි යතාර්තය සාන්ත💣💣😜😜

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 5 ปีที่แล้ว +1

      Saman hemadamath yatharthayen obbata yamak obanawamai😀😀😀😀😀

    • @indikaudayasiri3678
      @indikaudayasiri3678 5 ปีที่แล้ว

      @@yuganthilokusooriya9863 ඌ පිස්සෙක්. 😂😂😂

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 5 ปีที่แล้ว +1

      @@indikaudayasiri3678 oya hari yalu, apitath pissu hedei dawasaka munge mey drama nisa

    • @indikaudayasiri3678
      @indikaudayasiri3678 5 ปีที่แล้ว

      @@yuganthilokusooriya9863 ow eka aththa.

    • @ishanmahanama6061
      @ishanmahanama6061 5 ปีที่แล้ว

      Sigithi athal bn owwa.

  • @kaweenjaya
    @kaweenjaya 5 ปีที่แล้ว +122

    මීට වඩා දාහෙන් සම්පතයි යකෝ සූරපප්පා එකේ රෝමන් කාරයොයි ජිම් පප්පාගෙයි වලි😂😂😂😂😂 මට හිතාගන්න බෑ අනුහසා අර යකාට අච්චර බිම දාගෙන නෙලුවෙ මක්කටද කියලා 😂😂😂 මේකෙ ඉස්සර තිබ්බ සමහර fight සීන් නම් හොදයි මේක හොදයි හිනා යන්නැති උන්ට😂

  • @dhanushkasanathkumara5181
    @dhanushkasanathkumara5181 5 ปีที่แล้ว +5

    අම්මට හුඩූ ලන්කවේ අංගම් පොර දැකලා නැත්තම් බලා ගනියව්😂😂

  • @user-el2no5uu3x
    @user-el2no5uu3x 5 ปีที่แล้ว +31

    අද අනුහස් ඉවසුවේ නෑ වගේ......... කෝම උනත් වලිය පට්ට.😆 one more 😆😆

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว

      Patta??😂😂😂

  • @pubudubatagoda7836
    @pubudubatagoda7836 4 ปีที่แล้ว +6

    derane fighting edit patta

  • @hasithiduwara1026
    @hasithiduwara1026 5 ปีที่แล้ว +29

    ලගදිම මාතර පැත්තේ තව එකෙක් දෙන්නෙක් මැරෙවි වගේ

    • @lusiper5969
      @lusiper5969 5 ปีที่แล้ว +1

      th-cam.com/video/9yzffhLFIm4/w-d-xo.html link eke thiyena video eka 1 parak balanda
      Hodai nam vitharak sup ekak denda. 1 parak aniwaren balanda. Hoda naththam udavvak one na.please 1 parak blnd.

  • @Annev1989
    @Annev1989 5 ปีที่แล้ว +33

    අමිමො අනුහස් නියමයි 👏👏👏👏

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +2

      හ්ම්ම් පට්ට. 👍👍👍👌👌

    • @disnahanrtn6367
      @disnahanrtn6367 5 ปีที่แล้ว +2

      නියමයිනේ අනුහස් 👌👌👌👌👍👍👍

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +2

      👌👌

  • @heretic8783
    @heretic8783 5 ปีที่แล้ว +33

    So, the long-awaited King AV-Danuka conversation started, and I have mixed/positive/negative feelings about this important conversation😕?! Let's see! Anyway, King AV has developed immensely😍. Well, it was a good fight👍 So, Sandun wants to be Saheli's owner, and how will Anuhas react in the future? It was a balanced episode. Hmm, we only had a 30-second Dewantha scene this week, which is not enough at all☹️. Will we get a Dewantha scene on the 14th😍💖? Oh, the new drama starts on Monday! Have a good weekend all👍👍!

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +3

      Yes today is well balanced 😃 hope next week with more dewantha scenes 😊

    • @heretic8783
      @heretic8783 5 ปีที่แล้ว +5

      @@buvinehara6196| Hopefully, Danuka will settle the things and guide AV on winning Ananda's heart. Will see😊!

    • @heretic8783
      @heretic8783 5 ปีที่แล้ว +3

      @Anju Gamage| Agree 100%. Anuhas should have reacted calmly there. Maybe because Mr. Saman wanted to spice up the things and change the trend a bit.

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +3

      @@heretic8783 yp we will see😊

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +2

      @@heretic8783 yp.. after samalka's leaving, ediri creates the anuhas character as a 'quick angered person'. .. 🤔 I don't know why .. but he is not calm person now...

  • @BASHITHA4000
    @BASHITHA4000 ปีที่แล้ว +3

    මයිකා බොරුවට කියවවා.අනුහසුයි චබී නියමයි.❤❤😊😊

  • @sandundilhara9256
    @sandundilhara9256 2 ปีที่แล้ว +7

    මයිකා තමා හොඳටම කරෙ දැන් සැපද 😁😂😂

  • @johnhatchman7187
    @johnhatchman7187 5 ปีที่แล้ว +8

    අනුහස්, ඔයිට වැඩිය ලේසි නැද්ද බං උන්ට match එක ගහ ගන්න කියලා, සහේලිගෙ ගෙදර ගිහින් වැලිතලපයක් කාලා plain tea එකක් ගැහුවනම්😅😂. අපරාදේ උබේ සෙරෙප්පු දෙකක් නැතිඋනා කියහංකො. පව් බං ගමේ චණ්ඩි ටික.😂

  • @heshanlakpriya2514
    @heshanlakpriya2514 5 ปีที่แล้ว +2

    රෙස්ලින් බලන එක නැවැත්තුව. දැන් බලන්නෙ දෙවනි ඉනිම😂

  • @dhanukakalhara305
    @dhanukakalhara305 5 ปีที่แล้ว +50

    මේ මොන ගොං වලියක්ද ඕයි මේ😂😂😂 හම්බෝ😂😂😂😂 අර අවන්තයා දවසක් මොකෙක්ටද ගැහුවා ආන් ඒක නම් ගතියක් තිබ්බා මේ මොන මගුල් වලියක්ද ඕයි සිරා මට හිනා ගියා😂😂😂

    • @kimsohyun1207
      @kimsohyun1207 5 ปีที่แล้ว +4

      ආ..ඔයා කියන්නෙ අර ලොකු බඩක් තියන කොල්ලා ගැනද..අර අනුහස් නැවිලා පිට දුන්නෙ නැත්තං තා පොඩ්ඩෙන් ඒ බඩා දබාං ගාලා වැටෙන ෆයිට් එක නේද..😂😂 අනික ඒකා ගහපු ඒවට වඩා ගුටි කාපු ඒවානෙ බං වැඩි..ළඟදිද කතාව බලන්න පටන් ගත්තේ 😂😂

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 ปีที่แล้ว

      Ai awantha fight karanne jackie chan,bruce lee wage da?..eyage fighting hodai.kynne

    • @kasunbandara8412
      @kasunbandara8412 5 ปีที่แล้ว

      මටත් බං 😂😂😂

  • @nilanthiperera5284
    @nilanthiperera5284 3 ปีที่แล้ว +1

    Anuhas chabi niyameta gahawwa arunta maikat niyamai😃😃😃😃😃😃😃

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    Thanks දෙරණ

  • @buddhikadushan4480
    @buddhikadushan4480 5 ปีที่แล้ว +2

    100000 Subscribes
    Congratulations!!!
    Tv Derana
    Jayen jayawewa

  • @hansisachinika2431
    @hansisachinika2431 5 ปีที่แล้ว +31

    අතිශය කලකිරීමෙන් කියන්නෙ...
    දෙවෙනි ඉනිමට එක එක කාල වලදී එක එක පුද්ගලයන් බැන්නා ඒත් දෙවෙනි ඉනිමට ආදරය කරපු බොහෝ පිරිසක් ඒ වෙනුවෙන් කතා කලා ඔවුන් බහුතරය දේවන්ත රසිකයන් 😘 මෑතකදී ෂනූ කතාවෙන් ඉවත් වීම නිසා ඇගේ fan pages දෙවෙනි ඉනිමට බනිද්දී දෙවෙනි ඉනිම සමන් සාරංග කෙශාන් නයනතාරා වෙනුවෙන් කතා කලේ දේවන්ත fans ලා විතරයි . ඒ තිත්ත ඇත්ත ඔයාල පිලිගන්න ඕන. දේවන්තත් විනාස කරොත් ඔය කතාවට පැවැත්මක් නෑ . අඩුම තරමෙ ඔයාල වෙනුවෙන් හිටපු කවුරැවත් ඉන්න එකක් නෑ 😂 ඒ තරම් මේ කතාව කෑවා . කාගෙ වැරද්දද කියන්න දන්නෑ නමුත් හැමෝම එකතු වෙලා දේවන්ත නිසා ලබාගත යුතු උපරිම ජනප්රියත්වය ලබාගෙන දැන් කතාව විකාරයක් කරා. අපේ කාලෙ නොකා කෙලින්ම එක්කෝ දේවන්ත නැති කරලා දාන්න. එහෙමත් නැත්නම් සතියකට සැරයක් වත් පෙන්නන්න. කෙශාන් නයනතාරා නැති උනොත් මේ කතාවෙ ගන්න දෙයක් නැතිම වෙනවා මොකද අනුහස්ට විතරක් දෙවෙනි ඉනිම ඉදිරියට ගෙනියන්න බෑ දෙව්මි අවන්ත ආදරය ඒ චරිත අනිවාර්යයි . අලුත් කපල් ආවා කියලා දෙව් අවන්ත චරිත නැති කරොත් මේකෙ ගන්නම දෙයක් නෑ .

    • @milanvimukthi5878
      @milanvimukthi5878 5 ปีที่แล้ว +2

      Katawahan balanawako wikara kiyawanne nethuwa mole amaruwa wagea comments karanwa kiyawaddi kathwath epa wenawa😡

    • @sujithfernando7749
      @sujithfernando7749 5 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂

    • @sajithpriyanka5848
      @sajithpriyanka5848 5 ปีที่แล้ว

      meka dan katavak neme meka dan ada vela hamba karaganna karana vikarayak.......katavata dan end akak na.

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 5 ปีที่แล้ว +17

    සිය පරිස්සමෙන් මෙනාක Office හිම්න් අයින්කරන්න & Wow අනුහාස් චාබියා නියමයි මරු පායිට් වලිය & දනුක අවන්ත Superb මස්සිනා මස්සිනා යාලුවුනුත් ගොඩක් හොතයි මයික් මරු Superb

  • @erandipeiris2328
    @erandipeiris2328 5 ปีที่แล้ว +136

    මොනා උනත් සඳුන් ගමේ කොල්ලා, අනුහස්ට තව ටිකක් ඉවසන්න තිබුනා. පිට ගමනට ගිහින් ඔය විදිහට ගහ ගත්ත එක වැරදියි. ඒක ගහ ගන්න තරම් හේතුවකුත් නෙවෙයි🙂.

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +8

      කොල්ලොනෙ .. තද වුණා , ගැහුවා.. මුකුත් නොකියා පැත්තකටත් වුණානෙ.. එල්ලුනු එක තමයි ගැටලුව.. 😂

    • @italy442
      @italy442 5 ปีที่แล้ว +1

      sadun kellata adare nisa podi irisiyawak enna atbi erandi

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +7

      අනුහස් පැත්තකට වෙලා පාඩුවේ හිටියනෙ මොනවත් නොකියා. සදුන්නෙ එල්ලුනෙ ඇවිත්. කේන්ති ගියා ගැහුවා.

    • @erandipeiris2328
      @erandipeiris2328 5 ปีที่แล้ว +5

      @@italy442 ඒකනේ 👍 මොනා උනත් අනුහස්ට තව ඉවසන්න තිබුනා. පව් ඒ කොල්ලා🤗.

    • @erandipeiris2328
      @erandipeiris2328 5 ปีที่แล้ว +6

      @@musicals9755 අනුහස්ගේ හැටියට ඉක්මන් උනා වැඩියි😞.

  • @madugunathilaka1812
    @madugunathilaka1812 5 ปีที่แล้ว +22

    දනුක අයියා ,,අවන්ත අතර වෙච්චි සීන් එකට මුහුණ දීපු කවුරුත් ඉන්නවාද මේ පැත්තේ ...අප්පා වචනයෙන් පරිසමාප්ත අර්තයෙන්ම ලෙසටම වුනා...නියමයිනේ ...🤗🤗🤗🤗😁😁😁😁🤣🤣🤣⛏️⛏️⛏️⛏️

    • @madugunathilaka1812
      @madugunathilaka1812 5 ปีที่แล้ว +1

      @@mostalk9677 හ..හ.හා..මොහාන් මට නම් මැවිලා පේනවා ඔයත් මේ වගේ සින්කොන් එකක ඉදලා තියෙනවා වගේ ..ඔව් ඉතින් මස්සිනාලානේ එයාලා..කොහොමත් ඔයාගේ අනාවැකි හරියටම හරී ...😀😀😀😀

    • @madugunathilaka1812
      @madugunathilaka1812 5 ปีที่แล้ว

      @@mostalk9677 Auguri ..මොහාන් ..එහෙම ලේසි නැහැ ඉතින් තමන් නෙලාගත් මල තමන් සතුකර ගන්න..මොනවා වුනත් ඔයා බොහෝම වාසනාවන්තයි ....👏👏👏👏

  • @buvinehara6196
    @buvinehara6196 5 ปีที่แล้ว +66

    මම මේක එක දවසකුත් කිව්වා.. එදිරි දැන් අනුහස් ව ඉක්මන් කේන්ති කාරයෙක් කරලා වගෙ කියලා හිතෙන්නේ නැද්ද?? ඉස්සරට වඩා 🤔 මට හිතෙන්නේ අනුහස් ගෙ චරිත ලක්ෂණ ටිකක් වෙනස් කරලා.. 😯 just idea😊

    • @manuumanuu9529
      @manuumanuu9529 5 ปีที่แล้ว +1

      මටත් ඕකමයි හිතුනේ,,,,😢😢😢😢

    • @mohamedarafath9927
      @mohamedarafath9927 5 ปีที่แล้ว

      Nice girl

    • @Captionfun91
      @Captionfun91 5 ปีที่แล้ว +1

      Buvi Nehara, I think your observation is sopt on. Although I don't like the fight scene today, the purpose of that could be to show changed Anuhas. But I think than including too much fight scenes (I know that they use them as a trick to attract viewers), they should add subtle changes to Anuhas character. That way the drama looks more realistic.

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว

      @@Captionfun91 but they want to attract viewers Neh😏

    • @Captionfun91
      @Captionfun91 5 ปีที่แล้ว

      @@buvinehara6196 But I think by adding unrealistic scenes like this, they loose viewers than increasing.

  • @hello-cutie
    @hello-cutie 5 ปีที่แล้ว +5

    තව ටික දවසකින් දෙරණ 1M අපි තවම 1K වත් නෑ බ්‍රෝ

  • @kuwkuw1170
    @kuwkuw1170 5 ปีที่แล้ว +6

    මම කුවේට් සිට බලන්නේ

  • @kavi___xx7361
    @kavi___xx7361 2 ปีที่แล้ว +1

    2022 පරන එවා අදටත් බලනවා💔

  • @nelkanelka4119
    @nelkanelka4119 5 ปีที่แล้ว +31

    සදුන් ට කොහොමත් තරහ තිබුනනෙ අනුහස් එක්ක....කොහොමද අනුහස්ගෙ ගැහිල්ල....කවුද කැමති අනුහස්ගෙ චරිතයට........

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +1

      අනුහස්ගේ shot ටික සුපිරි නේ

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว

      අපි කැමති අනුහස්ට. අනුහස් සුපිරියි. Fight 1නම් මරු.

    • @nadeeshdissanayaka6855
      @nadeeshdissanayaka6855 5 ปีที่แล้ว +1

      niyamai anuhas

  • @pasindushamal462
    @pasindushamal462 5 ปีที่แล้ว +1

    නියමයි අදනම් පට්ට.

  • @poornimakalhari3000
    @poornimakalhari3000 5 ปีที่แล้ว +7

    චබී මරු 👌👌❤️❤️

  • @buddhikadushan4480
    @buddhikadushan4480 5 ปีที่แล้ว +1

    Deweni වලිය trending 01 wela...
    Jaya ho ho!!!

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +15

    දනුක මේ අවන්තට මොනත් කියනවා නෙමේ හරිද

  • @kavidesilva3148
    @kavidesilva3148 5 ปีที่แล้ว +26

    ගමකින් ගමකට අැවිත් මෙහෙම ගහන්න පුලුවන්ද බොලව්.අපේ ගමට අාවොත් අඩු කඩනවා සත්තයි.😜😂😂😂

    • @sanjusamaraweera262
      @sanjusamaraweera262 5 ปีที่แล้ว +1

      කොහෙද ගම.......🙊

    • @kavidesilva3148
      @kavidesilva3148 5 ปีที่แล้ว

      @@sanjusamaraweera262 Mama halawath.😜💪

    • @sanjusamaraweera262
      @sanjusamaraweera262 5 ปีที่แล้ว

      😅 byaweiii

    • @kavidesilva3148
      @kavidesilva3148 5 ปีที่แล้ว

      @@sanjusamaraweera262ඔයා එහෙනම් සතුටින් ඉන්නකෝ හොදේ.😂😂😂😂

    • @kavidesilva3148
      @kavidesilva3148 5 ปีที่แล้ว

      @@sanjusamaraweera262ඔයා එහෙනම් සතුටින් ඉන්නකෝ හොදේ.😂😂😂😂

  • @meerahansi5635
    @meerahansi5635 5 ปีที่แล้ว +12

    අම්බෝ 😂 මයික් පැන පැන ගහන්න හදනවා 😂😂

  • @mihisaraofficial812
    @mihisaraofficial812 10 หลายเดือนก่อน +1

    Wenas unanm. Hari Tikak hemadeyakma hari

  • @isharalokugamage
    @isharalokugamage 5 ปีที่แล้ว +11

    එල චබියා😘😘❤️

  • @ruchinisilva2352
    @ruchinisilva2352 3 ปีที่แล้ว +1

    Valiya niyama

  • @chathurasan7946
    @chathurasan7946 5 ปีที่แล้ว +36

    රට ඉදන් බලන අය කෝ 👉❤️❤️

  • @sameeradilan5399
    @sameeradilan5399 5 ปีที่แล้ว +1

    Anuhas niyamai😥😏😫🤤

  • @hasniminara7120
    @hasniminara7120 5 ปีที่แล้ว +27

    අනුහස් අයියා සහේලි නිසා ලෙඩක පැටලෙයිද? මොනා වුණත් ෆයිට් එක සුපිරියි. චබී මේ පාරත් අතක් කැඩුවා වගේ. සඳුදා නම් හොඳවෙයි වගේ දනුක අයියයි අවන්තගෙ සාකච්ඡාව. සමන් අයියා දෙවන්තට ලෙඩක් දැම්මෙ නැත්තම් හරි. දැනටම එපාවෙලා තියෙන කතාව දෙවන්තට තව ප්‍රශ්න දැම්මොත් නම් එපාම වෙලා යයි!

    • @SL-jx5jl
      @SL-jx5jl 5 ปีที่แล้ว +3

      hasni minara නැහැ ඵ ෙහම ෙවන ඵකක් නැ බලමු ෙකා්.අවන්ත දැන්. කලබල. නැ ඉවසි ෙමන්. අහගන හිටියා දනුක. ෙහාදයි

    • @SL-jx5jl
      @SL-jx5jl 5 ปีที่แล้ว +3

      hasni minara අනුහස් ස ෙහලි නිසා ෙලඩක පැට ෙලන්නැ. ෙලඩක් දාගයි ව ෙග් .මට හි ෙතනවා .😂😂

    • @hasniminara7120
      @hasniminara7120 5 ปีที่แล้ว +2

      @@SL-jx5jl අනුහස් අයියා ඉස්සර නම් මීට වඩා ඉවසනවා. දැන් අවන්තට නම් ඉස්සර වගේ තරහ යන්නෙ නෑ. මෙහෙම රන්ඩුවක් දාන්නත් සමන් අයියට හේතුවක් ඇති. දනුක අයියා දෙවන්තට පොඩි හරි සහනයක් වුණොත් හොඳයි.

    • @buvinehara6196
      @buvinehara6196 5 ปีที่แล้ว +2

      @@hasniminara7120 ඔව් එදිරි ලොකු වෙනසක් පෙන්වන්න හදනවා.. 🤔🤔🤔

    • @hasniminara7120
      @hasniminara7120 5 ปีที่แล้ว +3

      @@buvinehara6196 ඔව්, ඒත් දැන් මොන චරිතයක් වත් සවුත්තු නොකරනව නම් තමා හොඳ. අනුහස් කියන චරිතෙ මෙච්චර කල් ගොඩක් ඉවසීමෙන් වැඩකරපු චරිතයක්නෙ.

  • @kimsohyun1207
    @kimsohyun1207 5 ปีที่แล้ว +22

    කතාවෙ නියම ත්‍රිල් එක ගොඩ කාලෙකින් ආවා.. අන්න කතා.. කොහොමද අනුහස් ගෙ ෆයිට් එක.. කොහොමත් ඉතිං ඔය වගේ දෙයක් කතාවෙ ඇතුලෙ කරන්න පුළුවන් නියම පිරිමියෙකුට ඉන්නෙ අනුහස් විතරයි.. අනුහස් ට පුළුවන් උපරිමේටම සෞම්‍ය වෙන්න,ඒ වගේ ම උපරිමේට ම රළු වෙන්නත්..ඒවා ඉතිං හැමෝටම කරන්ඩ බෑ ආයුබෝවන්ඩ.. පිරිමියෙක් උන පලියට, කොණ්ඩේ ජෙල් ගාලා පීරුවට නළුවෙක් වෙන්න අමාරුයි ඉතිං, නළුවෙක් වෙන්න රඟපාන්න ඕන..

    • @kimsohyun1207
      @kimsohyun1207 5 ปีที่แล้ว +3

      @abc abc hi hi.. ඔව් අනේ.. ගොඩක් කාලෙකින්.. comment එකක් දාන්නැතුව කොහොමද රවීන් ගෙ රඟපෑමට.. ♥️ ඒ කොල්ලාට අද රඟපාන්න දෙයක් තිබුණා.. සතුටුයි හම්මෝ 🤑

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +2

      @@kimsohyun1207 සහතික ඇත්ත 👍

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම. අනුහස් විතරයි හොදට රගපාන්නෙ. රවීන් අයිය මාර දක්ශයෙක්. එයාගෙ දක්ශකම්වලින් ප්‍රයෝජනයක් ගන්නවනම් හොදයි.

    • @erandipeiris2328
      @erandipeiris2328 5 ปีที่แล้ว +1

      👏👏👏👏👏😘👍

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @mithunmadushan7050
    @mithunmadushan7050 5 ปีที่แล้ว +21

    අනුහස් ගහගන්නකොට ආතල් ඕයි ඩාන්ස් එකක් වගේ😂

    • @kimsohyun1207
      @kimsohyun1207 5 ปีที่แล้ว +1

      ඉතිං ඔයත් ඒම ගහගන්නකො ඒයි කාත් එක්ක හරි😂

    • @mithunmadushan7050
      @mithunmadushan7050 5 ปีที่แล้ว +1

      ඔයාට ගහන්නද😂😂

    • @kimsohyun1207
      @kimsohyun1207 5 ปีที่แล้ว +2

      @@mithunmadushan7050 සැක්..ගෑණු ළමයෙක් ට? ලැජ්ජා නැද්ද හලෝ.. රඟපාන අයගේ අඩුපාඩු හොය හොය ඉන්නවා මෙතන, ඒ වගේ එයාටත් තව කා එක්ක හරි ගහගන්න කිව්වාම එනවා කෙල්ලෙක් ට ගහන්න.. ඔව් ඔව්..ඔයාලා වගේ දෙකටම නැති උන්ට තමයි අනුහස් ෆයිට් කරනකොට ඩාන්ස් එකක් වගේ පේන්නේ 😂😂

  • @sameeradilan5399
    @sameeradilan5399 5 ปีที่แล้ว +1

    Pattai

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +8

    අනුහස් පුතේ ඔයා නියමයි සුපර්

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +13

    අම්මට යකො බෲස්ලි 😂😂

    • @charithyasas2281
      @charithyasas2281 5 ปีที่แล้ว +2

      හොඳම ආතල් එක මේකෙ කමෙන්ට් කියවන එක

    • @dinuradilshan1089
      @dinuradilshan1089 3 ปีที่แล้ว +1

      Ade ubath meka balanawada bn 😂😂😂

  • @wall_craftlk9922
    @wall_craftlk9922 5 ปีที่แล้ว +3

    ලන්කාවෙ කුන්ග් ෆු බ්න් 😁😁😁😁😁😁

  • @SajithHirimutugoda
    @SajithHirimutugoda 9 หลายเดือนก่อน +1

    Ammmmooooooooooo chabia

  • @mapavijesinha9650
    @mapavijesinha9650 5 ปีที่แล้ว +5

    ධනුක අවන්ත ටයි නංගිටයි උදව් කරයි 🌹🌹🌹🌹🌹

  • @sanjus.n.k.9329
    @sanjus.n.k.9329 5 ปีที่แล้ว +78

    අපොයි සදුන් අයිය කෑව කෑමක් පව් ආලේ..ඕක තමයි කියන්නෙ තමන්ට අවශ්‍ය නැති දේවල් වලට වැඩිය උඩ පනින්න එපා කිය්ල බිම වැටෙනවමයි..😮😮😮 වැඩි කල් යන්න් කලින් ධනුක අයියත් අවන්තව පිලිගනී වගේ කියල යාන්තමට හිතෙනව අප්පා..බලමු අපි තෙරුවන්සරණයි!

    • @shanthishanthi6710
      @shanthishanthi6710 5 ปีที่แล้ว +1

      Yes 😯😯😯😯

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว +2

      @@shanthishanthi6710 hi sis කෝමද

    • @shanthishanthi6710
      @shanthishanthi6710 5 ปีที่แล้ว +1

      @@sanjus.n.k.9329 හායි
      Mang හොඳින් ඔයාට කොහොමද මල්ලි

    • @sanjusanju6251
      @sanjusanju6251 5 ปีที่แล้ว +1

      Ow ithin kellage bosane 😁😁😁😁😁😁😁😁😁

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 5 ปีที่แล้ว +1

      @@mostalk9677 😅😅😅😅👍

  • @champboy2411
    @champboy2411 4 ปีที่แล้ว +5

    Dishum dishum kale iwarai dn bawww bawww😂😂💔

  • @zoombro6711
    @zoombro6711 5 ปีที่แล้ว

    කොහොමත් හිත හොඳ අයියල ඉද්දී තමන්ගෙ නංගිගෙ love එක හොඳ නම් support එක අනිවාර්යයෙන් දෙනවා......😊😊😊😊😗

    • @vindirashani7598
      @vindirashani7598 3 ปีที่แล้ว

      අනේ මෙ මාමා ඔයා මගේ අයියා නිදිමත හොදට නින්ද යන්නැ මගේ මගුල් ගෙදර පෝටෝ ඵක ඈත 😐😊🍕🤗👩🦍🤩👩👩‍💻👩‍💻🤗😆🤗😂😂😂🤣💍😁🦍🦍🦍🤩🤩😄🤔❤❤😂👨😂😶😐😚💍💍😄🎫✨🥈🎁🎁🎫🎈🏆

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +8

    අනුහස් enna office 😘😘😘😘😘😘😘♥️♥️♥️❤❤❤❤

  • @jeramjenifer7768
    @jeramjenifer7768 5 ปีที่แล้ว +2

    Super fight scene....